ග්‍රෑන්ඩ් විදියට උදේ දානය ග්‍රෑන්ඩ් හෝටලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2022
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 700

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว +128

    මමත් ඔබ වහන්සේ කියන දේට එකගයි අපේ රට විනාශ වෙන්න හේතුවත් එකාට එකා තියන ඊර්ෂාවත් අනුන්ගෙන් යැපෙන්න බලන් ඉන්න එකත්

    • @anusongs6629
      @anusongs6629 ปีที่แล้ว +2

      අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      මෙන්න අරගලය ✌☝☝☝☝☝❤️❤️❤️❤️❤️❤️❤️❤️🙂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾🇱🇰👌🏾

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +101

    ස්වාමීන් වහන්සේගේ අරගලය ගැන බොහොම සතුටුයි අපගේ ආශිර්වාදය ඔබ වහන්සේට නොමදව ලැබෙනවා

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว +1

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @viranchanura3834
      @viranchanura3834 ปีที่แล้ว

      😂🥲

    • @Nnnnniioy
      @Nnnnniioy ปีที่แล้ว +4

      ස්වාමීන් වහන්සේලට අරගලය තියෙන්නෙ මාරයො එක්ක මිසක් මේ දේවල් ගැන නෙවෙයි! මේ භික්ෂුවක්ද?

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +2

      @@Nnnnniioy Ethakota swamin wahansela witarada bn merenne. noddakin tho wage gobba gon mol buru pamkayek. irisiysksrs KALAKANNIAYA.

    • @deepaniwijethilaka1426
      @deepaniwijethilaka1426 ปีที่แล้ว +2

      @@Nnnnniioy මේ ස්වාමින් වහසේ ලෞකික පැත්ත ප්‍රමෝට් කරනවා.... ආද්‍යාත්මික පැත්ත හැන වැඩි දේශනා නෑ. බුදුන් දේශනා කලේ මෙය නොවේ...

  • @sksapuwinna3420
    @sksapuwinna3420 ปีที่แล้ว +44

    ඔබ වහන්සේගේ රට සංවර්ධනය කරන සියළු උත්සාහයන් සාර්ථක වේවා!

  • @nuwandesilva2917
    @nuwandesilva2917 ปีที่แล้ว +77

    ඇත්තටම ඇස් වලට කදුළු ආවා. අපේ රටේ හැම තැනම මෙහෙම ලස්සනට පිළිවෙලට අවංකව හැදෙනවා නම් කොච්චර හොඳද. ස්වාමීන් වහන්ස ඔබට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි.ඔබවහන්සේගේ මේ මග පෙන්වීම ඉතා උතුම්.......🙏🙏🙏

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 ปีที่แล้ว

      😄

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      @@kingofzanzibar9980 🖕

    • @marketingw9996
      @marketingw9996 ปีที่แล้ว +2

      @nuwan de silva ubala thamai 2019 කැලණියේ නයි නැටුමට රැවටිලා රාජපක්ෂලාට චන්දේ දුන්නේ. උබලා තමයි දම්මික පැනියට රැවටුනේ. උබලා තමයි මේ උමන්දාවටත් රැවටිලා ඊලග පාර චීවර දාරියෙක් කිව්ව ගමන් රාජපක්ෂලා බලේට ගෙන්නෙත්😂😂😂😂😂

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 ปีที่แล้ว

      @@marketingw9996 patta kathawa! 100% agree

    • @lewiferado9393
      @lewiferado9393 ปีที่แล้ว

      @@marketingw9996 සිරාවට බං, මිහරක් දන්නෙ නෑ උමංදාවෙ මාර්කටින් . ඇස් වලිනුයි පුකෙනුයි කඳුලු හල හල තමයි රැවටිල ගෝටට දෙන්න ඇත්තෙ. 😂. ඔය රාජපක්ෂලගෙ නරනාටක වලට පුකෙන් කඳුලු හල හලා රැවටෙන ගොං බානම තමයි එක පොලිමට උමංදාවටත් අහුවෙන්නෙ. ඔය ගොං බාන ලිස්ට් දෙකකට ගත්තොත් එකම නම් ටික ලිස්ට් දෙකෙම දකින්න පුලුවන් 😂

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +79

    අපේ දේ සමග ලෝකය දිනමු.ජය වේවා ..🙏🙏🙏

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +1

      හරීම සූන්දරකඳුකරයේ සූපුරි හෝටලක නිම වූ ආකර්ෂනීය වුරසවත් ගූණවත් දේශීය දේ ඉතාම වටිනා කමක්දී ඇතිබව අපුරූවට වීදහා දක්වයී

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +1

      ඡයෙන් ඡයවෙවා මගේ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +32

    පිං වන්ත අපේ ස්වාමින් වහන්සේ මෙතෙන්ට එන්න සියළුම දෙනා එක්ක කරපු නිහඬ අරගලේ සතුට බුක්ති විදිමින් නිදා සිටි හෙළයන් දේශි ය දේ ඉහල ම මන්දිරේ තිබ්බේ දුක් කම්කටුළු නින්දා අපහාස මැදින් ජාතියේ පිනට උපන් හෙළයෝ මේ කරන්නේ තමන්ගේ විය යුතු යුතුකම නැගිටින්න ❤❤කම් මැලි නොවී උපන් බිම ට ශාප නොකර ගෝත්‍රික නොවී එකට එකතු වී ශ්‍රී ලාංකීය මව රැකගනිමු මේ උතුම් ක්‍රියා ව ස්වාමින් වහන්සේ ට සසර ගමනේ නිවන් පිණිස ම පාරමිතාවක් ම වේවා 🙏🙏🙏හැමෝටම තෙරුවන් සරණයි

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e ปีที่แล้ว +63

    කල නොහැක්කක් නොමැත...යන්න මේ හොද උදාහරනයක් උමන්දාව.අපි නැගිටිමු...ජය වේවා ශ්‍රී 🇱🇰

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +21

    හාමුදුරුවනේ ඔබ ගැන මටනමි හරිම සන්තෝෂයි පන්සල්වලට වෙලා දානය අඹර අඹර ඉන්නැතිව මෙ කරන සේවයට ජේසු පිහිටයි.

    • @lewiferado9393
      @lewiferado9393 ปีที่แล้ว +1

      තොගෙ ජේසුගෙ පිහිට අඹරල ගහගනින් .........?...... . අස්සෙ. 😂

  • @nandakanthithalaramba5918
    @nandakanthithalaramba5918 ปีที่แล้ว +9

    ආදර්ශයකි සුබවාදී වැඩපිලිවෙලකි. උසමංදාවට ජය පුාර්ථනා කරමි

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว

    නිදුක් නිරෝගි ආනාගතය ලැබේවා අපේ ස්වාමීන්වහන්සේට ❤️✨️

  • @ranjanfernando7
    @ranjanfernando7 ปีที่แล้ว +35

    ඔබ වහන්සේ ගේ දැක්ම අතිවිශිස්ටයි,,,ලබා දෙන ආදර්ශ විශිෂ්ටයි ,,,,මෙයයි විය යුත්තේ ,,,🇱🇰🇱🇰🙏🙏🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      🐧🐦🐥🐤👏🏽👌🏿🌾🏵🌷🌳🌹🐧🐦🐥🐤🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏘🏡🏠🏞🏞🏞🏞🌏🌏🌏🎠🎠🎠🎠🚘🚘🚎🚎🚎🚍🚍🚌🚌👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👏🏽👏🏽🌾🏵🌷🌳🌹👏🏽👏🏽👏🏽👏🏽

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 🌏🏞🏘🏘🏘🏖🏖🏖🏖🧭🧭🏘🏘🛕🛕🛕🕋🕍🏰🏘🏘🏡🏡🏠🏠🧭👌🏿🏵🌷🌹👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🌷🌷🌹🌳🏵🌹🌷🌳🏵👌🏿👌🏿🏵🌷🌳🌹🏵🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +17

    Nanasarala,rathanala, දබර අමිලල එක්ක බලද්දි හාමුදුරුවෝ බැන බැන හරි කියල දෙන්නෙ ජාතියට හොද දෙයක්.බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @amalliyanage2436
    @amalliyanage2436 ปีที่แล้ว +64

    දාර්ශනික මෙන් ම ආර්ථික විප්ලවය ඔබ වහන්සේගේ මග පෙන්වීම සාර්ථක වී ඇත. සියලු දෙනාට ම ස්තූති වන්ත වේවා.. ❤❤

    • @ladnsathukorala
      @ladnsathukorala ปีที่แล้ว

      ගොබ්බ නූගත් වහල් හෑත්තටනන් මෙව්ව මිරකල්, අපේ ආච්චිත් මූට වෑඩිය ඉනෝවේටිව්. මූ නිකන් ලන්කාවම බාල්දු කරලනෙ කතා කරන්නෙ. මූ විතරයි එකම මොලේ තියෙන එකා, අනේ යකෝ අපි ලන්කාවෙ ඉදන් ඈමෙරිකාවෙ සිලිකන් වෑලී අයි ටී කම්පෑනි වලට වෑඩ කරල ඩොලර්ස් වලින් පඩි ගන්න උන්, අපිට කොස්ට් එකක් ඈත්තෙම නෑ ගොනෝ අපි යූස් කරන්නෙ මොලේ විතරයි. අපේ දෙමව්පියො අත්තල කොහොමත් ඔය කෑම හදනව, හිටෝනව. තොපි දන්නෙ රසායනික පෝරයි කොම්පෝස්ට් පෝරයි විතරයිනන් අපේ ගෙවල් වල අපි වෝම් කොම්පෝස්ට් මෙතඩ් පවා යූස් කරනව. අරගලයක් අල්ලගෙන ඈමිනෙන්ඩ එපා බන් අරගල කලේ කන්ඩ ඉල්ලල නෙමෙයි, අරගල කල ඔක්කොම හිගන්නොයි ජෙප්පොයි පෙරෑට්ටොයි නෙමේ. තොට නොපෙනුනාට එලියට බෑහෑල බලපන් අරගලෙන් වහල් මිනිස්සුන්ගෙ චින්තනේ ඈති වෙලා තියෙන වෙනස බලන්න. ස්ටීරියෝ ටයිප් එක වෙනස් කර ගනින් මුලින්ම, මොන හොද වෑඩේ කලත් වෑඩක් නෑ මොන පන්තියෙ හරි මිනිස්සුන්ට ගවුරව කරන්න දන්නෑත්තන්. තෝ හිතුවද තෝ ඔය කියන ගොබ්බ මිනිස්සු හදෙන් පාත් උනා කියල? නෑ යකෝ තොපි ඔය කඩේ යන උන් ඒ මිනිස්සුන්ව ගොබ්බ කලා. අනික උබල හිතනවනන් උබල තමයි ඕක කරන එකම මිනිස්සු කියල වරෙන් පෙන්නන්ඩ කොස් ඈටෙත් වෑලිව් එකක් ඈඩ් කරල යුරෝපෙට යවන උන් පෙන්නන්න, පොල් ලෙල්ල රට යවන උන් පෙන්නන්න, අපෙ වෙලදපොලට එල කිරි ටික දෙන උන් පෙන්නන්න. අපිට නෑතත් කාලකන්නි ක්‍රමයෙන් නූගතුන් උන උන්ට දෙයක් උගන්නපන්, හෑබෑයි ඒ මිනිස්සු බාල්දු නොකර, සක්කිලි කතා නොකිය.

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว +1

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @gayanludwick1616
      @gayanludwick1616 ปีที่แล้ว +2

      රජයේ මුදල් නඩත්තු වන හමුදා සේවකයන් තව තවත් කුලී හේවායින් කරලා...පඩි ගෙවන්නේ මහජන මුදලින් ...අනේ සාදු සාදු 🙏

    • @umedapulasthi4059
      @umedapulasthi4059 ปีที่แล้ว

      ​@@gayanludwick1616

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว

      @@gayanludwick1616 Tho kiyak gewwada . kalakanni paharaya. hitopiya dambala etayak .

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +22

    යහපත් දිවි පැවැත්මකට , යහපත් මග පෙන්වීමක්...
    ඇත්තටම හරිම සතුටක් හිතට දැනුනේ ඒවා දකිද්දී ...
    සැබැවින්ම , අපි කාටවත් ඇගිල්ල දිගු කරන්නේ නැතිව , අපි අපිටම ඇගිල්ල දික්කර ගත්තොත් මේ රට ස්වයංපෝෂිත වෙනවා නිරායාසයෙන් ...
    බොහොම සන්තෝෂයි ...
    බොහොම ස්තුති හැමෝටම ...
    හිමියණි ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
    දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා !
    හදවතින්ම ප්‍රාර්ථනය කරමි !

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      සමන්ත බද්‍ර හාමුදුරුවන්ට දළදා වහන්සේගෙ ආශිර්වාදය දෙන්න එපා. උන්වහන්සේ ඌරු දත් වලට කැමති නෑ. ඔයාට ඉතිහාසය අමතක වෙලා වගේ 😂🤣😂

    • @madusankaweerasinghe4085
      @madusankaweerasinghe4085 ปีที่แล้ว

      Oba wahanset godaaak pin me dewal karanwat oba wahanse mihikata jiwat wena vismakrmaeyk

  • @lakshmebertei9052
    @lakshmebertei9052 ปีที่แล้ว +21

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +27

    මේ තමයි ඔබවහන්සේ වපුරපු බීජ වල අස්වැන්න අපේ හාමුදුරුවනේ. හරිම සතුටුයි. කාබනික වගාවත් එක්ක අලුත් අලුත් දේ කරන්න ගිහින් ඔබවහන්සේ පමණයි failed නොවී pass වුනේ

  • @nisanka
    @nisanka ปีที่แล้ว +1

    මෙවන් ප්‍රායෝගික මිනිසුන් මේ බිමේ වැඩි වැඩියෙන් බිහි වේවා !!!

  • @menukajdias213
    @menukajdias213 ปีที่แล้ว +14

    ඇත්තටම ප්‍රාතිහාර්යයක් හාමුදුරුවනෙ 🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +1

    ඔබවහන්සේ අපේ රටට සම්පතක් .නිදුක් නිරෝගී දීඝායු වේවා ! 🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว +23

    දියුනුවෙන් දියුණුව ට පත් වේවා .පුනරුදය ඇති වේවා ..🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +7

    සියලුම දෙනාටයෝධබල යෝධ ශක්තිය ලැබෙවා👍👍

  • @drs.u.gamagedinesh7663
    @drs.u.gamagedinesh7663 ปีที่แล้ว +9

    ඒක ආදර්ශමත් කාර්‍යයක් .රට පුරා වියාප්ත කිරීමට ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා..

  • @user-zz4xr5xl7h
    @user-zz4xr5xl7h ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ ගමනට ජයවේවා රට ගොඩගන්න ඔබවහන්සේට පුළුවන් ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @pushpamala200
    @pushpamala200 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ හැමදාම දිනුම්..🙏🙏🙏

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +2

    ඇත්තමයි අඩම්බරයි, සතුටුයි ඔබ වහන්සේ කියන කථාව සත්තයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +2

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා

  • @niluwisidagama958
    @niluwisidagama958 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +1

    අපගේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ ඇතුළු ඔබවහන්සේගේ අති දක්‍ෂ කාර්යමණ්ඩලයටත් බොහොම පින්....!🙏💐❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    අපගේ හිතවත් ග්‍රෑන්ඩ් හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයින් වන ඔබගේ විශිෂ්ට සේවාවට බොහොම ස්තූතියි.
    👌💐❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @brawo720
    @brawo720 ปีที่แล้ว +8

    සාදු සාදු 🙏🙏

  • @hemamalin5111
    @hemamalin5111 ปีที่แล้ว +23

    මේ වගේ හාමුදුරුව ඕනේ රටට පිං බත් කකා කකා සිවුර උස්සන් උද්ගෝෂණ කරන හාමුදුරුවෝ නිසා අපිටත් පව් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      ඔයා පිං බත් කන පිණ්ඩපාතේ යන හාමුදුරුවන්ට පිං බත් නොදී ඉන්න. එතකොට වැඩේ ඉවරයි 🥴

    • @lewiferado9393
      @lewiferado9393 ปีที่แล้ว

      හාමුදුරුවො වලඳන දානෙට පිං බත් කිය කියා අපහස කරන බොලට සසරේ වෙන දෙ බලපල්ලකො. හාමුදුරුවෝ වලඳන බත් ඇටේ ඇටේ ගානට සසරේ ආත්ම වල බොල වගේ උන්ට කන්න කෑම නැති වෙනව. එකයි වෙන්නෙ . වලඳන බත්පතට ඔහොම ආඩපාලි කියවන්න එපා යකෝ. ඔන දේකට බැනපං.කුසගින්න නිවාගන්න වලඳන වේලට අපහස කරන්න එපා. නෙදකිං කාලකන්නි

  • @malinthafernando2252
    @malinthafernando2252 ปีที่แล้ว +1

    මේ වැඩපිළිවෙළ ලංකාවේ සේරම tourists hotels වලට ව්‍යාප්ත වේවා..!අපේ හාමුදුරුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා..!

  • @ratawenuwen6830
    @ratawenuwen6830 ปีที่แล้ว +6

    අපේ දෙයට අපේ හාමුදුරුවෝ කරන අරගලයට අපිත් එකතු වෙන්න ඕනා

  • @rukaruka3904
    @rukaruka3904 ปีที่แล้ว +1

    Budusaranai ඒ ගමනට හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +1

    Bohoma sathutjy ape hamuduruwane mulu maubimama umandawak wewa oba wahanseta ekata shakthiya labewa theruwansaranai

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +1

    ඔබවහන්සේ සුවපත් වෙවා...🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    තෙරුවන් සරණයි afehamuduruwene aytha kathawa

  • @amilarajasingha5012
    @amilarajasingha5012 ปีที่แล้ว +23

    ඔබ වහන්සේලාගේ විප්ලවය නිසා හෙළයන් නැවතත් සමත් ජාතියක් බවට පත්වෙනවා .අසමත්ජාතියට හැදෙන්න මේවා හොද ආදර්ශ සාදු සාදු. අපේ රටේ ඉන්න අසමත්ජාතිකයෝ හැදියල්ලා මේවා දැකලා අනුන්ට ඊර්ෂ්‍යා නොකර. තෙරුවන් සරණයි

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😢😥😰😨💟🌹🙏🏻🌷🙏🏻🌹💟👏🏽👏🏽👏🏽👏🏽👏🏽🦵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😁😄😃😀😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹💟💟💟

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😁😄😃😀😁😄😃😀🙏🏻🌹💟🙏🏻🌹💟👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹👨‍🦲👨‍🦲👨‍🦲👨‍🦲👨‍🦲🧑👧🏻👦🏻🙎‍♂️🙍🏻‍♀️🙍‍♂️RoHihi kumar SIRLANK

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😁😄😃😀👨‍🦲🧑👧🏻👦🏻🙎‍♂️🙍🏻‍♀️🙍‍♂️😃😀💯💯👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🏵🌷🌹🏵🌷🌾🌾🌾🌾🌾🌾🌾🌹🏵🌷🌳🌳🌳RoHihi kumar SIRLANK 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌷🏵🌹🌳🌹🏵🌷🌳🌹🌹🌹🌹🌹🌹

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +4

    ලොකු සතුටක් දැනෙනවා මේවා දකිනකොට ..🙏🥰

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +1

    ජය වේවා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    ෂා නියමයි ලස්සනයි ස්තූතියි ගොඩාරියක් බුදුසරනයී. අපේ. උමන්දාව.ආසයී

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว

    හරි ම වටිනා video එකක් . මේ නිර්මාණශීලිත්වය හරි ම අගෙයි .

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +4

    ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍

  • @wathsalanisha1830
    @wathsalanisha1830 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +2

    Your the greatest. Intelligent people follow you and love you. Keep it up. Thanks for showing this.

  • @asanthanamal150
    @asanthanamal150 ปีที่แล้ว

    I'm proud of you ..
    එකෙන්ම අපි ඉන්නවා ..
    බුදුසරණයි හාමුදුරුවනේ ...

  • @roshansef276
    @roshansef276 ปีที่แล้ว

    තේරැවන් සරණයි

  • @sksapuwinna3420
    @sksapuwinna3420 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 ปีที่แล้ว +15

    දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා❤🙏🏾

    • @yohan77777
      @yohan77777 ปีที่แล้ว

      මේ අසික්කිත චීවරධාරියා උමන්දාව නම් ගනිකා මඩමේ සල්ලාලයෙක් ලෙස ජීවත් වන පාපත්තර බල්ලෙකි,
      1. මොහු තුන්වේලම හරක් මස්, ඌරු මස් ,එළු මස් , කුකුල්මස් ,මාලු ගිලින අතර
      2. සෑම රාත්‍රියටම ගනිකාවක් සමඟ යහන් ගතවේ. මොහුට කුඩා ලමිස්සියන් පවා පෙනෙන්නෙ ගනිකාවන් මෙන්
      3. ගංජා ,අරක්කු ,සිගරට් , සුදුවා ,අයිස්, ටැබා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චිද කරයි

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว +3

    Excellent. Work. Congratulations. For. Umandawa. Foods.

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 ปีที่แล้ว

    බොහෝම පින් 🙏💐

  • @kosalasampath527
    @kosalasampath527 ปีที่แล้ว

    සුපිරිම වැඩක් ❤🌎🙏

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +3

    සැමට ජය

  • @nethminawodya7285
    @nethminawodya7285 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!! මේ කරන සේවයට. ශ්‍රී ලාංකිකයන්ට ඔබ වහන්සේ ගෞරවයක් වාසනාවක්.

  • @Dulaj_Ariyarathna
    @Dulaj_Ariyarathna ปีที่แล้ว +7

    දිනෙන් දින දියුණූ වේවා !

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @forwardlog
    @forwardlog ปีที่แล้ว

    Budusaranai ...oba wahansege wada agaya karami

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 ปีที่แล้ว +2

    Great initiative !!!❤️👏👏👏👏unconditional dollars. Hats off respect to Samantha Badra Thero, GH GM, Ex. Chef and whole FB/Kitchen team

  • @subhashinifernando2653
    @subhashinifernando2653 ปีที่แล้ว +1

    Congratulations very proud of Sri Lankans 👍👍👍🙏🏻🙏🏻🙏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 ปีที่แล้ว +1

    ජය වේවා අපේ රටට...🙏

  • @hkgsrimal765
    @hkgsrimal765 ปีที่แล้ว +1

    සුපීරී ජය වෙවා

  • @sgallagodamadawala4002
    @sgallagodamadawala4002 ปีที่แล้ว

    Thank you grand and umandawa.

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 ปีที่แล้ว +1

    Niyami apa davala budusarani

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +3

    බොහොම ආඩම්බරයක් දැමෙනව අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සෙට බොහොම පින් . තෙරුවන් සරනයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Pinwat ape hamuduruwane oba wahanseta teruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 ปีที่แล้ว

    Jayawewa-Umandawata,Ape Suwamin Wahanseta,Ape Ratata.

  • @subhashinifernando2653
    @subhashinifernando2653 ปีที่แล้ว

    Wow Great very proud of everyone good job 👍👍👍🌹🌹🌹👏🏻👏🏻👏🏻

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    Very attractive. Appreciate Umandawa Hamuduruwo. Theruwan saranai

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije ปีที่แล้ว +2

    Hasitha , Aft a long time
    It's Pleasure to see u Here !!!
    Good luck bro !

  • @ambrosesuresh
    @ambrosesuresh ปีที่แล้ว +1

    Great Job. Keep it up Sri Lankans

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว

    Very Very Very good video budusaranai good luck 👍 hamuduruwo I wish you good health and energy 🙏

  • @PradeepKumara-ys2ug
    @PradeepKumara-ys2ug ปีที่แล้ว

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว

    නියමයි ,🙏🙏🙏🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 ปีที่แล้ว +1

    Obawahanseta theruewansaranai.....!

  • @samankumara8788
    @samankumara8788 ปีที่แล้ว

    Great job sadu .

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Godak hodai budusaranai jaya wawe

  • @chandirikadissanayake9811
    @chandirikadissanayake9811 ปีที่แล้ว +1

    Great work hamuduruwane

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว +1

    Budusaranai

  • @swarnamalwanasinha8105
    @swarnamalwanasinha8105 ปีที่แล้ว +11

    තෙරුන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว +1

    Hamuduruwane jesuge asirwadaya th wadi wadi yen labewa god bless you all umandawa family 🥰👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Theruwan saranai mulu ratam umandawak wewa sadu sadu sadu

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 ปีที่แล้ว

    Great effort and very well done ! Cheers!

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka6037 ปีที่แล้ว +1

    සාදු බ්‍රෝ ඵලකිරි ආ

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 ปีที่แล้ว +1

    Oba wahanseta godaak pin🙏🙏🙏

  • @sueperera6962
    @sueperera6962 ปีที่แล้ว +3

    Oh thank you so much.
    Would love this idea. Definitely come there.
    I have been watching all the creative ideas from Umandawa and so glad that I can now try these.
    Yes there are so many sri lankans live overseas and we all love to come and taste sri lankan authentic but creative and at the same time healthy food.
    This is great. I will circulate this to my friends over here.
    I will definitely come there.

  • @udanirathnayake1062
    @udanirathnayake1062 ปีที่แล้ว +2

    මෙවැනි දෑ
    දකින, අසන
    අප
    පිංවන්තයි ....
    අපේ ස්වාමින්වහන්ස 🙏

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 ปีที่แล้ว

    Theruwan saranai ape swaminwahansa.

  • @meriandiss6675
    @meriandiss6675 ปีที่แล้ว

    Soooo proud to see the achievement 👏 🙌 👌 👍👍💐💐💐💐💐

  • @extremedrives8083
    @extremedrives8083 ปีที่แล้ว +3

    Let's demand... " Made in Sri Lanka" 💪

  • @ruwansampath9718
    @ruwansampath9718 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ලංකාවේ ඉන්න මිනිස්සු ගැන ඇත්ත ම කිවිවා දිර්ඝායුශ වේවා හිමියනි

  • @alponciyajesurajha9328
    @alponciyajesurajha9328 ปีที่แล้ว

    Wow nuwaraeliya grand Hotel
    Thank u very much

  • @ashanabey
    @ashanabey ปีที่แล้ว +1

    Excellent ❤

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    maha para kaa gahana aragalayata vadaa umandawe aragalaya kopamana lassanada garu svamen vahanseta maga namaskaraya wevaaaa deergayusa Labevaa tharuvan saranai

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +1

    Obawahanseta. Deerayulebewa tharuwan saranae

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 ปีที่แล้ว

    Jaya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sksapuwinna3420
    @sksapuwinna3420 ปีที่แล้ว +1

    හරිම අගෙයි.

  • @ManjuManju-vi5or
    @ManjuManju-vi5or ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 ปีที่แล้ว +11

    වටිනා දේවල් වලට උචිත සැලකිල්ල ලැබෙන්නේ ද ඒහා සමාන වටිනාකමක් ඇති අය ගෙන්මයි .
    ඔබවහන්සේගේ විප්ලවය ,දාර්ශනික අරගලය ,වාසනාවන්ත ප්‍රඥාවන්ත මිනිසුන් ඉදිරියට ගෙනයන බවට තවත් එක් සාක්ෂියක් !.......💐
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා!සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @celinhettiarachchi3354
    @celinhettiarachchi3354 ปีที่แล้ว +2

    I wish you good luck

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +1

    No words to say how valuable ❤❤❤

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว

    Great ! ❤🙏