සුදා ඕස්ට්‍රේලියනු පාර්ලිමේන්තුවේ සිට සාටකයන් අමතයි TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2022
  • #gotabayarajapaksha #mahindarajapaksha #namalrajapaksha #basilrajapaksha
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • ගෝඨා ගේ අම්මාට TALK W...
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • ලංකාව ගැන අහනකොට ඇඟ හි...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 077-5065788

ความคิดเห็น • 742

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +172

    අපේ රට ගැන අපිට පුදුම දුකක් දැනෙන්නේ😥😥😥😥

  • @samanolawijayarathna6998
    @samanolawijayarathna6998 2 ปีที่แล้ว +4

    ලංකාවේ දේශපාලුවන්ට තරම් වරදාන වරප්‍රසාද පහසුනම් ඕසට්‍රේලියාවෙ ජනතා නියෝජිතයින්ට නැත.Well done සුදා. අපි අපේ රටත් මේ විදියට ගොඩ නගන්න ශක්තියක් වෙමු..

  • @nilushidivya3756
    @nilushidivya3756 2 ปีที่แล้ว +165

    මිනිසුනි, ලක්ෂ ගණනින් සංවිධානය වී පාරට බැහැපල්ලා.. අපි ඉන්නේ පාරේ. ජය, නිදහස, සතුට ලඟ ලඟම පෙනෙනවා..

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 ปีที่แล้ว +55

    ජනතා අරගලයට ජයවේවා !!!

  • @padmikulathunge1210
    @padmikulathunge1210 2 ปีที่แล้ว +97

    අපි ගැන අපේ රට ගැන අපේ දරුවෝ ගැන පුදුම දුකක් දැනෙන්නෙ

  • @keegee85
    @keegee85 2 ปีที่แล้ว +57

    අය්යේ මේ වගේ අපිට ලංකාවේ පාර්ලිමේන්තුවේ යන්න පුලුවන්ද.. ඇමතිලා ගාවට යන්න පුලුවන්ද.. ඇත්තටම අපි විදවනවා...අපේ අය motivate වෙන්න ඔහේ මැති ඇමති අයත් එක්ක එයාලගේ life style ගැන ප්‍රෝග්‍රෑම් ටිකක් කරන්න එයාලගේ

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 ปีที่แล้ว +33

    අනිවාර්යයෙන්ම සුදා ජයවේවා

  • @amilaprasanna1516
    @amilaprasanna1516 2 ปีที่แล้ว +53

    කුරුණෑගල ඉන්නෙ පොන්නයො ටිකක්ද කොහෙද ? නැත්නම් ජොනිය ඔහොම ටෝක් දෙයිද?

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 2 ปีที่แล้ว +47

    නියමයි පුදුම නිදහස් රටක්! පාර්ලිමේන්තුවටත් යන්න පුළුවන්! මේක තමා නියම නිදහස! බොහොම ස්තුතියි සුදත්ත මහත්මයා!👌👌

  • @harshamuthumaldeniya5525
    @harshamuthumaldeniya5525 2 ปีที่แล้ว +44

    ඔබේ සේවයට ස්තුතියි .ජනතා අරගලයට ජය වේවා.

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +24

    අපේ දරුවන්ටවත් මේවගේ නිදහස් නිවහල් රටක ජීවත් වෙන්න ඔවුන්ගේ සටනට ජයවේවා .

  • @clintonperera6593
    @clintonperera6593 2 ปีที่แล้ว +21

    ඉතාමත් ආඩම්බරයි ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ ඉදන් අපේ රට වැසියන් දැනුවත් කිරිම ගැන ඔබ තුමාට ස්තුතිය .ජය වේවා .

  • @surangajanu7703
    @surangajanu7703 2 ปีที่แล้ว +57

    තුන් සිංහලේටම ඔබ විරුවෙක් සුදා අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @priyanthigamage265
    @priyanthigamage265 2 ปีที่แล้ว +58

    මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් පිහිටුවන්න පෝස්ට් එකක් හරි share කරලා කඩේ ගිය එක ගැන අනන්ත වාරයක් මම දැන් පසුතැවීම . අවුරුදු ගණනාවකට පසුව ලංකාවට ආව අපට දුක් විඳින අපි වගේ අහිංසක මිනිසුන් කොයි තරම්ද? හරියකට කන්න ටිකක් නැතුව බොන්න වතුර ටිකක් නැතිව මහමග යදින මිනිසුන් අනන්තයි. දවසේ පැය කීයක් විදුලිය නැතුව මිනිස්සු දුක් විඳිනවද , එදාවේල හම්බ කරගන්න මිනිස්සු තමන්ගේ පුංචි ව්‍යාපාරයක් කරගන්න බැරිව කොයිතරම් අසරණ වෙලා ද? ගෑස් ටික නැතිව තෙල් ටික නැතුව පෝලිමේ දවස් ගණන් දුක් විඳින මිනිස්සු, කොයිතරම් අසරණ ද? ඇයි මේ කාලකන්නි දේශපාලුවන්ට මේක තේරෙන්නෙ නැත්තේ. ලංකාවෙ මිනිස්සු ඔක්කොම එකතුවෙලා දේශපාලනඥයෝ කියන හැම එකාම අතුගාලා ම දැමිය යුතුයි. මුන් එකෙක්වත් රටට ආදරය කරන අවංකවම මිනිස්සුන්ගේ දුක හඳුනන එවුන් නොවෙයි. මොන පක්ෂ කින් මොන පාටකින් ආවත් මේ ඉන්න මුන් ඔක්කොම අහිංසක මිනිසුන්ගේ ලේ උරා බීලා උන් පෝෂණය වන මගේ රටේ අහිංසක මිනිසුන්ගේ මිනීමරුවො 😥

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 2 ปีที่แล้ว +51

    රටේ අනාගතය සාර්ථක කරගැනීම උදෙසා ඹබතුමා ගනු ලබන උත්සාහයට අපගේ ගෞරවය හා ස්තූතිය.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +76

    කළ වරද පිළිගෙන එයට සමාව ගැනීම දේව ගතියක්. වහලෙක් නොවී හරි වැරැද්ද තේරුම් ගෙන රටේ අනාගතය සාර්ථක කරගැනීම උදෙසා ඹබතුමා ගනු ලබන උත්සාහයට අපගේ ගෞරවය හා ස්තූතිය.

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว +18

    බොහොම ස්තූතියි! විනය ගරුක ශ්‍රී ලංකීය ජනතාවට ජයවේවා.

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ปีที่แล้ว +34

    අනේ මන්දා අයියේ මේ හැත්ත යන්නේ නෑ...

  • @lakshmanmartino5622
    @lakshmanmartino5622 2 ปีที่แล้ว +2

    මෙවැනි දසුන් ලාංකික ජනතාවට දැකගැනිමට සැලසීම ගැන ඔබට ස්තුතියි ඔබ අප රට වෙනුවෙන් ගෙන යන සටනට ජය වෙිවා

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +35

    සුදා මචන්.....