යන එන මං නැති වන අවසන් දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පිස්සාගේ පලාමල්ල..
    කඹේ හරි එල්ලෙන්න..
    Bandarawela Wangeesa Thero
    0712235832
    www.arahanthadhamma.com
    arahanthadhamma@gmail.com

ความคิดเห็น • 285

  • @sujeevijayasuriya8276
    @sujeevijayasuriya8276 4 ปีที่แล้ว +49

    අන්දකාරයට තෙල් පහනක් දැල්වු කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.

  • @nadeekadilshan4226
    @nadeekadilshan4226 4 ปีที่แล้ว +29

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය අත් වේවා...තව තවත් මෙ උතුම් ගාම්භීර සිංහ නාදය ලොව තුල පහල කිරීමට අනුකම්පක සිත්ම පහල වේවා...අනන්ත වූ ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන්..එ උතුම් කල්‍යාන මිත්‍ර අමා මහ නිවන නම් වූ තේජාන්විත මහා නදිය දේව බ්‍රහ්ම මනුෂ්‍ය අමනුෂ්‍ය සිත් අමන්දානන්දයට පත් කරමින් සුඛිතමුදිත කරමින් මේ විශ්වය තුල අපමණ කාලයක්ම ගලා බසිත්වා!!!
    සාදු..සාදු..සාදු..
    ❤️☸️🙏🙏🙏☸️❤️

  • @dmadasanayaka2456
    @dmadasanayaka2456 2 ปีที่แล้ว +5

    ගෞරවනීය ස්වාමින් වහන්ස
    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් සත්‍ය සොයන පඤ්ඤා වන්තයින්ට උපකාරයකි

  • @chandanihewagama2059
    @chandanihewagama2059 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 අප්‍රමාණ පින් තෙරුවන් සරනයි පින්වත් ස්වමින්වහන්ස .🙏🙏🙏

  • @reshanikariyawasam3580
    @reshanikariyawasam3580 3 ปีที่แล้ว +9

    ප්‍රඣාවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!! බොහෝමත්ම පිං 🙏🙏🙏

  • @udenisampath5806
    @udenisampath5806 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු......!
    තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට......!!!

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 4 ปีที่แล้ว +35

    මම ටික කාලයක් ඉදන් ධර්මය හොය හොයා හිටියා මට එතකොට මේ කියන කතාව තෙරුනා, නමුත් පැටලිලා තිබ්බෙ,ඒත් අද තමා ඔබවහසෙ කියන කොට ඒක තම සත්‍ය කියලා හරියටම තෙරුනේ,🙏🙏🙏,

  • @inokafernando5204
    @inokafernando5204 4 ปีที่แล้ว +28

    Our Most Venerable Swaminwahansa, joined your ultimate discussion.... ! BRILlIENT......BRILlIENT.....BRILlIENT....!
    As always felt....it’s Most Rare Light of Wisdom....🙏🙏🙏
    Oh..! Swaminwahansa.....you really, truly bear the yellow robe you decided to get into.....the great symbol of Pure Wisdom....!
    Unbelievable how you could show the whole picture so clearly in a Nut Shell.... using words...!
    May many, many get the opportunity to listen to this never heard before, most rare discussion....!
    No medium of communication can express the true everlasting gratitude towards you for disentangling the never existed, imagined mess here..
    Thank You....Thank You.....Thank You......for ever...🌷🌷🌷

    • @dioz6147
      @dioz6147 4 ปีที่แล้ว

      inoka I know your feeling. It is subtle and deep.
      Do you know how I could contact Wangeesa himi.

    • @inokafernando5204
      @inokafernando5204 4 ปีที่แล้ว +2

      Contact No:
      Our Most Venerable Wangeesa Thero on: 0712235832
      May total freedom bloom..🙏

    • @jenifama7324
      @jenifama7324 4 ปีที่แล้ว

      Anidassana asa gana wisthara karana deshanawa asanne kohomada ?

    • @inokafernando5204
      @inokafernando5204 4 ปีที่แล้ว +1

      jenifa ma Is it below that u were referring to:-
      රූපය යථාර්ථයක්ද මායාවක්ද - පෙණ පිණ්ඬුම සූත්‍රය 1 කොටස
      th-cam.com/video/8_6caz6focU/w-d-xo.html

    • @inokafernando5204
      @inokafernando5204 4 ปีที่แล้ว

      jenifa ma ඔයට ඕන වුනේ එවපු දේශනව නම් ඒකෙ දෙවෙනි කොටසත් තියෙනවා:
      th-cam.com/video/hQsm67JUpxc/w-d-xo.html
      මං එවපු දේශනාව නෙවි නම් සමාවෙන්න..!

  • @sisilperera8340
    @sisilperera8340 3 ปีที่แล้ว +6

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @thilinadilshan8498
    @thilinadilshan8498 หลายเดือนก่อน

    මේක අහපුවාම යන එන මං නැති වෙනවා තමා .සුපිරි❤🙏

  • @lakshmijayasekera6695
    @lakshmijayasekera6695 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු! මුනිවරයානෙනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @sue9552
    @sue9552 4 ปีที่แล้ว +6

    Obawahanse me desana karana dharmaya Ascharyamai Swameenwahansa. Siyaludenatama me uthum dharmaya avabodha wewa!...Obawahanse Deergayuwewa!...Obawahanseta Mage Namaskarayawewa...Sadu!...SaduI..SaduI...

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 4 ปีที่แล้ว +21

    ආර්‍යයන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මයි, මිහිතලයේ අරහතුන් දහස්ගණනින් භිහිවේවා. ඉතාමත් ශ්‍රෙෂ්ඨයි. මේ අතිභයංකාරවු භවයෙන් සත්වයා අතමිදෙත්වා, මේ දර්මය සියළු සත්වයන්ට මුණගැසෙත්වා.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +5

    මුලු සමස් තයම මෙී දැන් මෙී මොහොතෙ ස්වාමීණී නමස්කාර වෙීවා නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ශුන්‍යතාව පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි සරලයි. 🙏❤

  • @maleeshawickramasooriya3947
    @maleeshawickramasooriya3947 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සෙ හට අප්‍රමාණ පින් 🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 หลายเดือนก่อน

    ප්‍රඤ්ඤාවන්තයිනට වැටහෙන සරල ධර්මය....🙏🙏🙏🙏🙏🙏🙏

  • @tisathjayasinghe9194
    @tisathjayasinghe9194 4 ปีที่แล้ว +12

    නමස්කාර වේවා ... මුනිවරයානනි ....
    ධම්මිකා ජයසිංහ

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +25

    මොහොතින් මොහොත ට ගෙවෙනා කාළය
    වින්යානය අවකාශයේ පහල වී මොහොතින් මොහොත විදින සංස්කරනය වු විපාක ලෝකය අවිද්‍යාව නිසා මම මගේ ආත්මය ලෙස ගන්නවා , එලියේ තියන දෙයක් පේනවා එය රොජෙක්ට් කර අතීතය අනාගතේ ලෙස මනස තුල සංස්කරන වෙන මායාවකි..
    එසේ වෙන්නේ සිතේ වේගය නිසා...
    මොනතරම් ගැබුරු දර්ශනයක්ද ?'මේක පේන්නේ සිතේ අරමුනු අඩු කර සිත නිශ්චල කල විටයි,, නිස්සත්තෝ නිශ්ජීවෝ ශූන්යෝ... 🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 ปีที่แล้ว +1

    Most Ven Sir, my most respectful salute to you for curing me of my longstanding blindness .

  • @rasikaliyanage8255
    @rasikaliyanage8255 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේගේ මතය මමත් පිලිගන්නවා. ලෝකය කියන්නෙ මානසික නිර්මානයක් මිස ඇත්තටම ඇති දෙයක් නොවන බව හේන්පිට ගෙදර ඤාණසිංහ ස්වාමින්වහන්සේ විසින් ලියන ලද ශූන්‍යතා දර්ශනය සහ මහරහතන් වහන්සේ නම් ක්ෘතියෙන්ද විස්තර වෙනවා .මෙවැනි දර්ම දේශනා අහන්න අපි කැමති.

    • @Baddegamajinasara
      @Baddegamajinasara ปีที่แล้ว

      රතුපස්කැටියේ විමුක්තිරතන හිමිගෙත් දේශනා මේහා සමානයි

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 4 ปีที่แล้ว +3

    Our most venerable swaminwahanse
    A wonderful explanation....!!!
    Really appreciated......!!!
    Mage namaskaaraya wewa....🙏🙏🙏

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු... නමස්කාරවේවා !!!! ඔබවහන්සේට...

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 3 ปีที่แล้ว +2

    Swameen wahansa, apata penena asena danena danaganna siyaluma dewal hithe thiyena bawa mata kalinma theruna. Arana dhamma swameen wahansege darmaya ahalai mata therune. Hitha kiyana thana mama nathara welai hitiye. Ada ethanin obbata yanna puluwan una. Oba wahanseta theruwansaranai!

  • @KANTHIEJ
    @KANTHIEJ 4 ปีที่แล้ว +7

    ‌this is a most brilient discussion swaminwahansa.

    • @padmavidanagamachchi3851
      @padmavidanagamachchi3851 4 ปีที่แล้ว

      I wish there could be more Buddhist priests like you to explain Buddhism to our lost people.

  • @thilakalagiyawanna7342
    @thilakalagiyawanna7342 ปีที่แล้ว

    උතුම් ඔබවහන්සේගේ දේශනාවත් මට මෝහනයක් වගෙයි,බුදුසරණයි

  • @UdeshAryan
    @UdeshAryan 3 ปีที่แล้ว +16

    තවමත් මේ පුන්‍යභුමිය රහතුන්ගෙන් හිස්වී නැත 🙏

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu !!! Oba wahanseta mage namaskaraya wewa !!!

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +3

    නමස්කාර වෙීවා හිමියණි 🙏🙏🙏🌷🌹🌷🙏

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 3 ปีที่แล้ว +1

    Great Dhamma Desana
    Theruwan Saranai oba wahanseta

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 ปีที่แล้ว +2

    නමස්කාරවේවා !
    ස්වාමින්වහන්ස 🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 4 ปีที่แล้ว +2

    Ithamath saralai ,ithamath pahadili yauthu maga awaboda una

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 ปีที่แล้ว

    Obawahanseta Namaskara wewa uthum budubana saralawa pahadadunnata

  • @thusharaidunil
    @thusharaidunil 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...!!!

  • @Vindyyvuk
    @Vindyyvuk 3 ปีที่แล้ว +1

    Speechless ... 😇
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා... 🌸🌸🌸🙏🙏🙏

  • @nandasumana8381
    @nandasumana8381 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්ස 💐🙏

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว

    Real nirapeksh thawaya.niyama niroda kireema.Avidyawa. Theruwan sarani.

  • @thilakasirigodawattaliyana8705
    @thilakasirigodawattaliyana8705 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu namaskara wewa ariyamha sangaratnyata aviddiya andakarayen a lokaya lbadena oba whanseta utum nirwanayama awbodawewa teruwan saranai

  • @geethanjalihewage5975
    @geethanjalihewage5975 2 ปีที่แล้ว +1

    කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 💖

  • @sr2665yt
    @sr2665yt 3 ปีที่แล้ว +1

    Very impressive presentation.

  • @ranjithperera7424
    @ranjithperera7424 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිසා ටික කලකට පෙර සියලුම දේ වැටහුනා. පිං සිදු වේවා!

  • @joker-pubgmobile3149
    @joker-pubgmobile3149 4 ปีที่แล้ว +1

    බුදුසරණයි..ඔබවහන්සෙට.

  • @user-xt3kk9qh3y
    @user-xt3kk9qh3y 5 หลายเดือนก่อน

    Apamana pin himiyane .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isuripolpitiya9947
    @isuripolpitiya9947 4 ปีที่แล้ว +2

    Anekawarayak namaskara wewa .........

  • @nadeerasangallage4482
    @nadeerasangallage4482 2 ปีที่แล้ว

    සාදු .සාදු ..සාදු ...සාදු ....සාදු .....සාදු ......සාදු .......🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +4

    නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 4 ปีที่แล้ว

    terum giya kiyannat baa naa kiyannat baa kiyala kiuwota හාමුදුරුවෝ mawa terumganee...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼namaskarawewa.....🌸🌸🌸🌸🌸

  • @kusumrenu4886
    @kusumrenu4886 ปีที่แล้ว

    ඔබ වහන්සේට පින් අත්වේවා

  • @neranjadesilva4126
    @neranjadesilva4126 4 ปีที่แล้ว +2

    Triple Gem's blessings. You have lit a bright light in our life by explaining a profound true message of our Gouthama Buddha. Thanks

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว

    තෙරුවන් සරණයි . බුද්ධ ස්වභාවය යි ඔබ වහන්සේ පෙන්වා දෙන්නේ .ස්වාමින් වහන්ස. !
    මේ පරමාර්ථ සත්‍ය හරියටම අවබෝධ කලොත් මේ දේශය තුල වර්තමානය තුලම යශෝධරා සිද්ධාර්ථ වැනි උතුමන් බුද්ධ, දෙවියන්, රහතුන්, චක්‍රවර්ති රජුන් ,නකුලමාතා ආදී පිරිස් බිහි වෙනවා ඒකාන්තයි

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +7

    හිත කියන්නෙම පිස්සගෙ පලාමල්ල තමා හිමියණි පැහැදිලිවම ඔවු

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 4 ปีที่แล้ว +2

    🙏🙏🙏
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @inokafernando5204
      @inokafernando5204 4 ปีที่แล้ว +1

      Sagarika Ekanayake
      Meth sithin oba we that ewami pahatha deshanawa.
      Karandulena Damma Gaweshi Swaminwahanse ( 2016 )
      th-cam.com/video/keg8gbmKIXE/w-d-xo.html

    • @sagarikaekanayake3587
      @sagarikaekanayake3587 4 ปีที่แล้ว

      @@inokafernando5204 obata anekawarayak pin.උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ වේවා .තෙරුවන් සරණයි

    • @inokafernando5204
      @inokafernando5204 4 ปีที่แล้ว

      Sagarika Ekanayake obatada esema wewa...🙏🙏🙏

  • @Siththaruaquaandpetworld123
    @Siththaruaquaandpetworld123 25 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu

  • @tharushasanjana6815
    @tharushasanjana6815 ปีที่แล้ว +1

    වීඩියෝ එකේ මාතෘකාවනම් හරියටම ගැලපෙනව 🥰🙏

  • @pathmakanthinie227
    @pathmakanthinie227 2 ปีที่แล้ว

    Jeevithayata ahapu hondama bana.obavahanseta minisun mulaven godaganeemata deergausha labeva.

  • @asokasriyani9641
    @asokasriyani9641 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @weerawansharajapaksha8283
    @weerawansharajapaksha8283 3 ปีที่แล้ว

    Obavahanse,siyallama,pahadiliva,desanakala,suvapathweva,godakpin,

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු............!!!

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Wasanawn Hari wasanawn Aryan wahanseta namaskara weva 🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 ปีที่แล้ว

    Garu swamin wahansa meya thama thulinma awaboda kalayuthu deyak. Namuth kalyana mithrayek awsyay denageneema sadaha. Otherwise good explain. Mage namaskaraya wewa.Sadu sadu sadu.

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +4

    සියල්ලම මෙී දැන් මෙී මෙහොතෙ පැහැදිලිවම හිමියණි 🙏🙏🙏🌷🌹

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 3 ปีที่แล้ว +3

    ස්වාමින්වහන්සෙගේ මතය හරි. Nice explanation

  • @saccagavesi512
    @saccagavesi512 ปีที่แล้ว

    නිවෙන්න ලක්වූ සසුන් පහන් වැට නොනිවී දැල්වේවා

  • @ChanulWeerawarna
    @ChanulWeerawarna 6 หลายเดือนก่อน

    🙏🙏🙏👌👌👌❤️❤️

  • @satan2986
    @satan2986 3 ปีที่แล้ว

    Adahasa watahewa wachana amathaka wewa!

  • @chiran1988427
    @chiran1988427 2 ปีที่แล้ว

    🌼🌺🌸🙏Sadhu Sadhu Sadhu 🙏🌸🌺🌼

  • @Reinorldte
    @Reinorldte 4 ปีที่แล้ว

    MOST GREATEST. Sadu! Sadu! Sadu!

  • @hmwijerathne7854
    @hmwijerathne7854 4 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane

  • @uthpalamuthuhasini8541
    @uthpalamuthuhasini8541 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodhikagunawardane5467
    @bodhikagunawardane5467 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaPriyadarshani-de4hk
    @AnushaPriyadarshani-de4hk 11 หลายเดือนก่อน

    🙏🙏😃

  • @tharakasenarath5824
    @tharakasenarath5824 2 ปีที่แล้ว

    Chiththena niyathi loko chiththena parikassathi kiyanne mekada hamuduruwane

  • @alphabeats9215
    @alphabeats9215 3 ปีที่แล้ว +3

    මොන දේ මට මොන විදිහට හිතුනත් 0න් 0යි, ඒ 0ත් 0යි

  • @sanathkumara2248
    @sanathkumara2248 2 ปีที่แล้ว +1

    ⭐🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏

  • @cuteyfurby8776
    @cuteyfurby8776 3 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස
    මේ දේශනාව අනුව බුදු පියානන් වහන්සේ නොයෙකුත් අවස්ථා වලදි දේශනා කල ජාතක කතා ගැන ,උන් වහන්සේ සන්සාරය දිගෙ පෙරුම් පිරූ ආකාරය ගැන ඔබ වහන්සේගෙ විග්‍රහය අනුකම්පාවෙන් පැහැදිලි කරන සේක්වා

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    ඔබබවහන්සෙ ඔස්ට්‍රේලියාවට යන දවසක දන්වන්න අපෙ මිනිස්ස්සු කිපදෙනෙක් බලන් ඉන්නවා කරුනාකරලා දන්වන්න. එහෙ ඉන්න අය බලනින්නෙ ඔබතුමා එනකන්

  • @tikiribanda5475
    @tikiribanda5475 ปีที่แล้ว

    Sudu!sadu!sadu!..

  • @rasiruarts1337
    @rasiruarts1337 3 ปีที่แล้ว +2

    විද්‍යාව යනු කුමක්ද දැකීමට පත්වෙන්න ඔබ වහන්සේ විසින් කරන ලද දේ හේතුවන්නේ ය.

    • @nimeshgamage9634
      @nimeshgamage9634 3 ปีที่แล้ว

      th-cam.com/video/s1bfND3E9So/w-d-xo.html

  • @amarasiriranchagoda6444
    @amarasiriranchagoda6444 4 ปีที่แล้ว

    Sasara, bawa,sitha, taramak pehediliy thawa tawath awabadaya karaganna obawahansege updes agaya karami.

  • @user-kn3xp4nt4w
    @user-kn3xp4nt4w 3 ปีที่แล้ว

    පිස්සු කොර උනා ස්වාමීන්වහන්ස ඒ දේසනාවටනම්.

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @nadeeshani257jayathilaka8
    @nadeeshani257jayathilaka8 3 ปีที่แล้ว

    Sadu sadu saduu..

  • @AnandaWitharana-bu9zc
    @AnandaWitharana-bu9zc ปีที่แล้ว

    Niwansuwa

  • @jagathrasi
    @jagathrasi 4 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු !

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 4 ปีที่แล้ว

    Poth dahas gananaka de podi satahanakin watahuna sadu sadu

  • @piyalsilva8328
    @piyalsilva8328 3 ปีที่แล้ว

    Budusarani

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +9

    තේරුම් ගිය දේ ප්‍රකාශ කරන්න දැනෙන්නේ නෑ ස්වාමීන් වහන්ස ! පුදුම සැහැල්ලුවක් පාවීමක් ගතට දැනෙනවා.

    • @anushaishwari9439
      @anushaishwari9439 2 ปีที่แล้ว

      ඒකත් මුලාවම තමයි.

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නිවන ගැන තියන කතා ටික ඇහුවම දෘෂ්ටිගත උන මනසක් තුල ඇතිවන සංකල්පමය නිවන කුඩු කරල දානවා. සැබෑ නිවන ගැනත් වචනයක් කිය උනානං හොදයි. නැත්නම් බුදුන් නිවන කියලා පෙන්නුවෙත් මුලාවක් වගේ දෙයක් කියලා හිතෙන්න පුළුවන් නොතේරෙන කෙනෙකුට. ❤🙏🙏🙏❤

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว +1

      ඉතිං බුදුන් එහෙම දේශනා කලානේ දවසක් , උබල ඔය හොයන නිවනත් මඥ්ඥනාවක් කියල කිව්ව

  • @rohanakumarasiri8132
    @rohanakumarasiri8132 2 ปีที่แล้ว

    So what we can learn from this. Any guidance to reduce raga, desha, moha in our minds. Any advice to go in the niwan maga.

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 11 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @psvibeslk
    @psvibeslk 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @rasikadodangoda4231
    @rasikadodangoda4231 3 ปีที่แล้ว

    sadhu sadhu sadhu sadhu!!!!!!

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 4 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏