අපේ ජීවිත වල ඇත්තම කතාව..// නිවන සොයන ඔබ ඇසිය යුතුම දේශණාවක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • පූජනීය වන්දනීය බන්ඩාරවෙල වංගීස ස්වාමීන්වහන්සේගේ මෙම දේශණා තුළින් ඔබේ සිතේ ධර්මය පිලිබද යම් හෝ පැහැදීමක් අවබෝධයක් ඇති වූ වා නම් තවත් දෙනා අතර මෙම දේශණා බෙදා ගැනීමට කාරුණික වන්න
    සැමට තෙරුවන්සරණයි....!!!!!!!!!
    යහපත්ම වෙත්වා .....!!!!!!!!!
    #darmadeshana #bana #dhammadiscussion #motivation #bana #deshana #deshanasinhala #sinhalabana #sinhaladeshana #sinhala#dhamma #dhammadiscussion

ความคิดเห็น • 17

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 16 วันที่ผ่านมา +1

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා 🌻🌻🌻🌻🧎🧎🧎🧎🧎🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🌾🌾🌾🌺🌺🌺🌹🌹🌹💐💐💐🌷🌷🌷

  • @RANJITH-cs1we
    @RANJITH-cs1we 20 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @thanujagunawansha3276
    @thanujagunawansha3276 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @upekshanarmada7039
    @upekshanarmada7039 หลายเดือนก่อน +1

    ප්‍රශ්නයක් පිළිතුරන් තිබෙන්නේ තමා තුළ බව පැහැදිලිය. එය නිරාකරණය කරගන්නා හැටි අපහැදිලියි පින්වත් ස්වාමින්වහන්ස එය පැහැදිලි කරදෙන්න.

  • @SeeduweSiridamma
    @SeeduweSiridamma หลายเดือนก่อน +2

    අවසර...!
    ඔබවහන්සේගේ අර්ථ ධර්ම විවරණ අප ශ්‍රමණ ප්‍රතිපදාව පොහොණි කරවයි.
    නමස්කාර පූර්වකව ඒ ධර්ම දානය පිළිගනිමු.
    "සත්‍ය අපව නිදහස් කරයි"
    තුති වේවා.
    ඒ අවබෝධ ඤාණයේ පාද පාමුල එහි යතිවර දෙපා වන්දනා කරනෙමු.

  • @nilanthimala6867
    @nilanthimala6867 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @RANJITH-cs1we
    @RANJITH-cs1we 20 วันที่ผ่านมา +1

    Pehadilie swamene

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 หลายเดือนก่อน +1

    Very effective parable to open our eyes . Cunning traders hypnotize us and make money for jam.Some cunning dead traders , having made kites and boats with pound notes, leave behind billions of billions in their bank accounts .This has become a culture.My humble homage to you most Ven Sir .

  • @user-nw9rt3wr2z
    @user-nw9rt3wr2z หลายเดือนก่อน +4

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේ කියනදේ හොඳටම පැහැදිලිය එත් අර. ඔබවහන්සේ කියාපු කතාවක පුස දන්නවාද දන්නේ නැ මම මී යෙක් නොවන බව වගේ ප්‍රශ්ණයක් තියෙනවා. ඔබවහන්සේගේ zoom සාකච්ඡා වලට එන්නlink එකක් සහ වෙලාවක් දෙන්න

  • @WimalLiyanarachchi
    @WimalLiyanarachchi 10 วันที่ผ่านมา +1

    කොසොල් රජතුමා දුටු සිහින දහසය සැබෑ වන මෙම කාලයේදී මිනිසුන් සියලු මිත්‍යාදෘෂ්ටික දෑ වලින් වෙලී සිටින මෙම යුගය සදහා බුදුන් වහන්සේ වදාළ ධර්මය උන් වහන්සේගේ ප්‍රඤාව ඇතුලත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයයි. එහි සාරය දැක්වෙන , නම් ම්යෝ-හෝ-රෙන්ගේ-ක්යෝ සජ්ඣායනය කරන්න.එවිට ඔබට සත්‍ය අවබෝධ වනු ඇත.

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 หลายเดือนก่อน +1

    පැහැදිලි යි.සාදු සාදු සාදු.

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 หลายเดือนก่อน +2

    🌼🙏🙏🙏🙏🌼

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน +1

    🙏🙏🙏