දවස් විස්සක් ඇතුළත ඡන්ද 3ක් - පාට ඇඳුම් අරන් ඡන්දෙ දාන්න යන්න ලෑස්ති වෙන හිටපු මැ.කෝ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    දවස් විස්සක් ඇතුළත ඡන්ද 3ක් - පාට ඇඳුම් අරන් ඡන්දෙ දාන්න යන්න ලෑස්ති වෙන හිටපු මැ.කෝ - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #mahindadeshapriya #election
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 137

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda หลายเดือนก่อน +42

    චමුදිතයා හිටියනම් මෙතන රීලා අපේ මැකෝගෙත් ගාලා ඌත් ගූ නාලා යන්නේ 😂😂😂

    • @iroshadirisinhaadirisinha279
      @iroshadirisinhaadirisinha279 หลายเดือนก่อน +1

      ළුක.නමි.ඇත්ත😂😂😂😂

    • @mmpriyantha5927
      @mmpriyantha5927 หลายเดือนก่อน

      උබත් කරන්නේ එ්කනේ
      NPP අසුචි වලේ
      ගුකන එකනේ
      😄😁😆😄😁😆

    • @dileeshadinali2585
      @dileeshadinali2585 หลายเดือนก่อน

      Uba inna ranilage waleda sjiyage waleda?​@@mmpriyantha5927

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u หลายเดือนก่อน +56

    අනිවාර්යයෙන් වෙන දේවල් තුනයි 1. නැගෙනහිරෙන් ඉර පෑයීම
    2. ජනාධිපතිවරණය තිබීම
    3. අනුර ජනාධිපති වීම
    ආ වැරදුනා හතරයි 4. සජ්ඣා පැරදිලා යාල කැලේට පැනීම😂😂😂

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm หลายเดือนก่อน +3

      පුංචි අම්මත් එනවද ඉටිම් ඩිවුරුම් ඩෙනකොට😃

    • @sandyakumari7862
      @sandyakumari7862 หลายเดือนก่อน

      හොරු රැල ඩෙන්න ඩෙනා ඩෙනා ඩෙන ඩෙන්න ඩෙන දුවපියව් ​@@ZiyaTel-dz4qm

    • @rohanalakmal2237
      @rohanalakmal2237 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂💖💖💖💖

    • @UawPerera
      @UawPerera หลายเดือนก่อน

      ආච්චිගේ රෙද්ද තමයී යාකො සාජීත් උඩින් දිනන්නෙ

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u หลายเดือนก่อน +2

      @@UawPerera සාජිත් නෙමේ බන් සජිත්. තොපිට නමවත් කියාගන්න බැරුව කොහෙද යකෝ ජනාධිපති කරන්නේ 😂😂😂😂

  • @chathuradilshan6245
    @chathuradilshan6245 หลายเดือนก่อน +38

    ලස්සන සේවකයෙක්.. හිටපු සභාපති 🙏

  • @manoowithana6440
    @manoowithana6440 หลายเดือนก่อน +11

    ඔබ තුමාට නැවත් සේවයට එන්න,බැරිද?හොද මහත්මයෙක්,❤❤❤❤❤❤

  • @tharindugamage422
    @tharindugamage422 หลายเดือนก่อน +26

    අපේ මැකෝ සර් ❤️😍

  • @ShanthiWavita
    @ShanthiWavita หลายเดือนก่อน +10

    චමුදිත ඔන්න බලාගනින් ප්‍රස්න කරන හැටි.....🎉🎉🎉🎉

    • @indika0072
      @indika0072 หลายเดือนก่อน

      හරියට හරි ❤❤සහෝදර

  • @iranganinawela7589
    @iranganinawela7589 หลายเดือนก่อน +15

    අපේ මැකෝ.❤ බුදු සරණයි.

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi หลายเดือนก่อน +12

    මැකෝතුමා නිසයි program එක බැලුවෙ😊

  • @DumindaSamansiri
    @DumindaSamansiri หลายเดือนก่อน +31

    මා දු⁣ටු යහපත් රාජ්‍ය සේවකයෙක්.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤😊😊😊

    • @AW-ld8yq
      @AW-ld8yq หลายเดือนก่อน

      Oyage daneema ithama දුර්වල

  • @user-ye8kb1oj7e
    @user-ye8kb1oj7e หลายเดือนก่อน +10

    කවදා මොන චන්දෙ තිබ්බත් මාලිමාව සහ අනුර දිසානායක දිනනවාමයි.

    • @raveenzing4218
      @raveenzing4218 หลายเดือนก่อน +1

      Mona wela kola belilida Ane....meka ktha dekak nehe enna onith මාලිමාව ❤️🧭🇱🇰🙏❌මේ රටේ හොරු නැති කරන්න පුලුවන් කම තියෙන්නේත් මාලිමාවටම විතරයි ......❤️❌🧭🇱🇰අනිවාරයෙන්ම මාලිමාව දිනනවා .....ඒක ඒකාන්තයි........🥰🇱🇰❌🧭❌🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prasannaabc3714
    @prasannaabc3714 หลายเดือนก่อน +11

    මොලේ කලදක් හරි තියෙන මිනිස්සුන් මාලිමාවට දෙයි...නැති නම් වසර 75 වසර 80 කරපල්ලා...❤

    • @tashiyamenuri5149
      @tashiyamenuri5149 หลายเดือนก่อน

      පිස්සුද බං.😁😁😁 ඔක්කොම යාලුවෝ. එක වල්ලෙ පොල්

    • @user-ni2vc7jd1v
      @user-ni2vc7jd1v หลายเดือนก่อน

      අනිවා.. මාලිමාවට බය තමයි බන් මේ

    • @sf9714
      @sf9714 หลายเดือนก่อน

      ජනතාවට පොහොට්ටු ප්‍රාදේශීය සභා නගර සභා සභිකයො අප්‍රිය වෙලා.

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน +7

    ❤❤❤ NPP jaya wewa

  • @dreams4535
    @dreams4535 หลายเดือนก่อน +7

    Maalimaawata ජයවේවා ❤

  • @thebest-hy8td
    @thebest-hy8td หลายเดือนก่อน +5

    *කටහඬ ඇහෙද්දි මතක් වෙන්නෙ වසන්ත අයියව😢*

  • @ShanthiWavita
    @ShanthiWavita หลายเดือนก่อน +3

    මහ බැංකුව හොරා කෑවෙ..... සුනාමි ආධාර හොරා කෑවෙ නැකැත් බලලද😅😅😅😅😅😅😅

  • @user-cc7pm7jw2y
    @user-cc7pm7jw2y หลายเดือนก่อน +5

    ලංකාවෙ හිටපු හොදම ම‍ැ‍කො

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc หลายเดือนก่อน +3

    මොන ජන්දේ තිබ්බත් මෙදාපාර අපි මාලිමාවට

  • @ilikemovies_good
    @ilikemovies_good หลายเดือนก่อน +11

    පොහොට්ටුව රනිල්ව දොට්ට දාල වෙන එකෙක් අපේක්ෂකයා කරලා හින්ද තමයි මේ ඔක්කොම හුටපටේ.

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 หลายเดือนก่อน +1

    Malimawata jayawewa Jathika janabalawegayata jayawewa AkD ta Jayawewa Janathawata Obata Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyakumari7862
    @sandyakumari7862 หลายเดือนก่อน +9

    ඔබතුමා ඉන්න කාලේ ඔය මිත්‍යා දෘෂ්ටික දේවල් තිබුනේ නැහැ❤ ඔබතුමා නීතිගරුක විදියට සෑම දේම කළා❤ රත්නායක මහතා ආවට පසුව කොමිසමට රාහු ඇවිල්ලා කේතු ඇවිල්ලා සෙනසුරු ඇවිල්ලා ජනාධිපතිවරණයටත් රාහු😂 කවදා ඡන්දය තියෙයිද❤ අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු😢

  • @ProfessorNimal
    @ProfessorNimal หลายเดือนก่อน +7

    තමන්ට පුලුවන් වෙලාවට රටම කාපු මීභරකා මෙයා!!!

    • @NipunaSankalane
      @NipunaSankalane หลายเดือนก่อน

      පැහැදිලි කිරිමක් කල හැකද ?

    • @ProfessorNimal
      @ProfessorNimal หลายเดือนก่อน

      @@NipunaSankalane This Man is singularly responsible for The Goat being allowed to contest in 2019. A former EC was a close relative of mine. The story is that he feared attacks and even death threats from the MARAYA clan. The Goat was clearly a Non-Resident of SL by that time. MCKO tries very hard to pass the buck and CROAKS whenever the topic comes up for questions. Hope this clarifies my position. Thanks, Nipuna, for the question.

  • @akiibenji1912
    @akiibenji1912 หลายเดือนก่อน +2

    රාහුල කාලය. ආදරෙයි Bossa 😂 7:51

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +5

    රනිල් ponnya ලොකු ගේමක් Ghanawa oka
    Mini marala හරි chande nothiyai

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +2

    පාට අැදුම් පක්ශ වහල් ගවයිනට ජක් මක්.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 หลายเดือนก่อน +1

    සාමාන්‍ය හැගීමක් දැනෙන ඉතා හොඳ ප්‍රශ්ණ කිරිම් විලාශයක්. කලබලයක් නැතුව අහන් ඉන්න පුලුවන්.

  • @GARUDA047
    @GARUDA047 หลายเดือนก่อน +1

    Jvp ජයවේවා ජනතාවට

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 หลายเดือนก่อน +3

    ගෝටට නොමිනේෂන් දෙන්න් පලවෙනියෙන් පාර කපපු මිනිහ තමයි මේ..

    • @ProfessorNimal
      @ProfessorNimal หลายเดือนก่อน

      Absolutely SPOT ON! Thanks. My views are the same. A very corrupt and fearful man who was a traitor to our country. That is why he CROAKS so much!!

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน +1

    අපිට මොකෝ..
    නේද මැකෝ....?

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159 หลายเดือนก่อน +4

    රට කාපු එ කෙක් මැ කෝ😀😀😀.බටහිර ගැති මො ඩයා

    • @ProfessorNimal
      @ProfessorNimal หลายเดือนก่อน

      Absolutely SPOT ON! Thanks. My views are the same. A very corrupt and fearful man who was a traitor to our country. That is why he CROAKS so much!!

  • @chamindasampath90
    @chamindasampath90 หลายเดือนก่อน +5

    මැ කෝ ..සොඳුරු මනුස්සයෙක් ❤

  • @user-kn4vr9op5f
    @user-kn4vr9op5f หลายเดือนก่อน

    චන්ද තුනක් නෙමේ කොච්චර තිබ්බත් අපි මාලිමාවට. වටපඩයි ගෝ හෝම්. .

  • @buddhikawickramarathne6452
    @buddhikawickramarathne6452 หลายเดือนก่อน +1

    මා දැකපු රාජ්‍ය සේවයේ හිටපු නිහතමානි චරිතයක්. ❤

    • @AW-ld8yq
      @AW-ld8yq หลายเดือนก่อน

      Thuuu nodokin

  • @Hff-o7o
    @Hff-o7o หลายเดือนก่อน

  • @sf9714
    @sf9714 หลายเดือนก่อน

    මන්ත්‍රාචාර්‍ය වරයෙක් ලවා යන්ත්‍රයක් දාල රනිල්ගෙ බය නැතිකලා නම් චන්දෙ තියාගන්න තිබුන.

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v หลายเดือนก่อน

    අපේ හිටිය මැකෝ නිසා මේක බැලුවෙ තමන්ගෙ රාජකාරිය දේශපාලන හෙන්චයියන්ට යටවෙන්නෙ නැතිව අකුරට කරපු කෙනෙක්

  • @wasantha38
    @wasantha38 หลายเดือนก่อน

    මොනවා තිබුණත් මාලිමාව දිනනවා. මොකද රටම මාලිමාවට.

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt หลายเดือนก่อน

    Man kamathima koma obai adarei obathumata❤❤❤❤❤❤❤

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 หลายเดือนก่อน +2

    අහන්නකො හිටපු මැ:කො: ගෙන් ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා ඇත්තටම ස්වාධීන ද කියල...
    දැන් ඉන්න මැ:කො: කරපු කතාව හෙන මොංගල් ඔළුවෙ සමනළ ගැට වැටෙන කතාවක් කියල මට හිතුනෙ.😊

  • @Myfunlk
    @Myfunlk หลายเดือนก่อน +1

    wow hiru

  • @yohansameera6104
    @yohansameera6104 หลายเดือนก่อน

    ලංකාවේ දේශපාලනයේ ජනාධිපතිවරණයක් තිබ්බොත් අනිවාර්යයෙන් මහමැතිවරණයක් තියනවා. මැතිවරණයකට කෝට් 800ක් 1000ක් අතර වගේ වියදම් කරනවා ඒ නිසා ඒ මැතිවරණ දෙකම එක දවසේ තියන්න බැරිද. පත්‍රිකා වලට විතරයි අමතර වියදම් වෙන්නේ. තව ඕන නම් සුළු සුළු වියදම් යන්න පුළුවන්. තවත් වියදම් ගියත් අඩුම කෝටි 500ක් වත් ඉතිරි වෙන්න පුළුවන්
    කොමන්ට් කරන කරපු හැමෝගෙම සංවාදයකට අදහසක් මම ඉදිරිපත් කලේ.

    • @chandradamayanthi3773
      @chandradamayanthi3773 หลายเดือนก่อน

      ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය කල් අරිනවා කියන්නේ රත්නායක මහතාගේ රාහුකාලය හොඳ නැති වෙලා කියලයි අපිටනම් හිතෙන්නේ .ඒක හරිම භයානකයි නේද ?

  • @user-ni2vc7jd1v
    @user-ni2vc7jd1v หลายเดือนก่อน

    මාලිමාවට බය පේනවනේ

  • @chandanadikwella6475
    @chandanadikwella6475 หลายเดือนก่อน +3

    😂 මැකෝ 😂ගිරවෙක් වෙලා😂 හුස්මක් ගන්න සීයේ😂 හොද

  • @user-mq9gz8nw8j
    @user-mq9gz8nw8j หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉❤❤❤❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 หลายเดือนก่อน

    මාලිමාවට ජය, අනුර ජනාධිපති ❣️

  • @gkdskapgu7461
    @gkdskapgu7461 หลายเดือนก่อน +1

    මැකෝ දුශීත පල් හොරා.

  • @Premjay103
    @Premjay103 หลายเดือนก่อน

    Good comment

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 หลายเดือนก่อน +1

    ලංකාවෙ හිටිය සුපිරිම අපේ මැකෝ තුමා ❤💪

  • @sarangahettiarachchi2541
    @sarangahettiarachchi2541 หลายเดือนก่อน +1

    සමුපකාර කොඩිය වගේ පාට....😅

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g หลายเดือนก่อน +4

    හිටපු මැකෝ කිබුලා රට වනසපු තක්කඩියා

  • @udynara4169
    @udynara4169 หลายเดือนก่อน

    God bless you

    • @Dampekingdom
      @Dampekingdom หลายเดือนก่อน

      මොකක්ද pension යනවා කියන්නේ ??

  • @user-yi2rk3go4r
    @user-yi2rk3go4r หลายเดือนก่อน

    🎉🎉🎉

  • @jagathnilantha8069
    @jagathnilantha8069 หลายเดือนก่อน +1

    සංචාරක ව්‍යාපාරය පටන් ගන්න ගමන් චන්ද තිබූබම සුද්දො එයිද,?

    • @lawanrajapaksha
      @lawanrajapaksha หลายเดือนก่อน +1

      Ranilta chande notiyama bale demu

    • @GARUDA047
      @GARUDA047 หลายเดือนก่อน

      😂😂😂 සුදු da ​@@lawanrajapaksha

    • @lawanrajapaksha
      @lawanrajapaksha หลายเดือนก่อน

      @@GARUDA047 sarcasm bro 🤣 uda eka monada kynne balanda damme 🤣🤣🤣

  • @chamindalenora5898
    @chamindalenora5898 หลายเดือนก่อน

    නාගානන්ඳ මහතාගෙ නාමයෝජිනා භාරගැණීම ප්‍රතික්ශේප උනේ කොහොමද​. දැන් නඩුනේද ඒකට . ගෝට දිත්වපුරවැසියෙක් වෙලා කොහොමද ජනපති ජඳෙට ආවේ. ඔබගෙ උදව්වෙන් නේද​.

  • @user-eg7mc7fi9m
    @user-eg7mc7fi9m หลายเดือนก่อน

    Malimawata jaya

  • @SanjeewaDammika-bb5cf
    @SanjeewaDammika-bb5cf หลายเดือนก่อน +4

    සත්තකින්ම ආදරෙය් මැකො

  • @user-sq3sd5iy5i
    @user-sq3sd5iy5i หลายเดือนก่อน

    Mona chande thibunath malimawa thama dinanne❤

  • @mumldarmaratna3970
    @mumldarmaratna3970 หลายเดือนก่อน

    Jvp jaya wewa

  • @user-gl2gy1zh4u
    @user-gl2gy1zh4u หลายเดือนก่อน

    Godak kemati pudgala charithyak meko sir.sirta teruwan saranay

  • @KelumThushara-mw3py
    @KelumThushara-mw3py หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tharu924
    @Tharu924 หลายเดือนก่อน +1

    Naki ranill rajapaksa 😡 mun api. Loke 🤬 mepara dennima 🧭🧭🥂

  • @Sha-vt9io
    @Sha-vt9io หลายเดือนก่อน

    Except NPP they shit themselves other parties.

  • @user-qi7vc8xi6b
    @user-qi7vc8xi6b หลายเดือนก่อน

    මාලිමාවට ජය

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 หลายเดือนก่อน

    අනාගත ජන්ද 2one day very good 8411 goings home not work ing times motivation new sri lanka sri lanka people poor අනාගත බරක් down 225 බරක් down poor people poor අනාගත 25 very good look ing times big ind

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li หลายเดือนก่อน

    දැනුත් රට කකා යනවා රනිල් හරකා තුන් බාන..

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 หลายเดือนก่อน

    මාලිමාවෙ ආයුෂ ඉවරයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน

    තමුන්ගෙ තනතුරෙ ඉදලා විශ්‍රාම ගිහුනුත් ඒ තනතුරට කෙල හලන තවත් කෙනෙක් තමයි මේ .😂 මැකො

    • @ProfessorNimal
      @ProfessorNimal หลายเดือนก่อน

      Absolutely SPOT ON! Thanks. My views are the same. A very corrupt and fearful man who was a traitor to our country. That is why he CROAKS so much!!

  • @vihangaamazon4161
    @vihangaamazon4161 หลายเดือนก่อน +4

    Jvp ballo😂

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 หลายเดือนก่อน +1

      Oya amu buru ballek
      .

    • @lahirumadushan5565
      @lahirumadushan5565 หลายเดือนก่อน

      ​@@ranjaniegunawardena9664ballo හොඳයි bn unta kelehi gune hari tiyanawa maruwen maruwata bola කටේ දාගෙන උරන ponnayonta wada😁😁😁😁🖕

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl หลายเดือนก่อน +1

    Rate kanthawo ekathu wela pimpiyata sereppuwen gahala adala danna one.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm หลายเดือนก่อน

      පුංචි අම්මගෙන් පුස් ජංගියක් ඉල්ලගෙන ඇදගෙන වරෙන්

  • @RukshanSanjeewa-hx8ki
    @RukshanSanjeewa-hx8ki หลายเดือนก่อน

    man dakapu lassanama asama rjya niladariya menma supirima maddya wediya...

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig หลายเดือนก่อน

    ⚘Me mako Desapremi⚘⚘⚘💗
    😱Dan mako Desadrohi👹👹👹👹

  • @indikaprabath4610
    @indikaprabath4610 หลายเดือนก่อน

    ❤❤❤mako....mali...sunanda desapreya....hoda jvp karaya dan ngo...canada or other country

  • @wipulasarathchandra1689
    @wipulasarathchandra1689 หลายเดือนก่อน

    Mathiwarana commition sabawa dusithai. Chanda thiyala kawadawath sudusso pathwela naa. A sadaha sudusu wadapiliwelak sakasanna owunta uwamanawak ho hakiyawak daksathawayak nothibeema kanagatuwata karunak. Rate muďal nasthiyak athi pradana deyak lesa mathiwarana pawathweema lesa mama dakinawa. Desapalana paksha wurthiya samithikarayanta saha me chanda keruwawa thulin laba pala prayojana athiunta chandayak awasya unath mahajanayata chandayak awasya naa. Janamadya karayantath nireeksakayanta mathiwarana departhamenthuwa lokuwata kiyawanawa namuth kisidu sadarana wada piliwelak naa. Mathiwarana kramaya sudusso idiripathkarana kramayak yojana nokara kisiwak kala nohaka. Yojana janathawagen labagena pawathina kramaya wenaskireemata katayuthu kalayuthui. Mama idiripath karapu yojanawaliyak samajagatha kireemata kamaththak thiyenawa. Awasthawak denna. 0759062501

  • @wajirasampathbandara5212
    @wajirasampathbandara5212 หลายเดือนก่อน

    මේ ගොම් ප........උගේ කාලේ කරෙත් ආන්ඩුවට කඩේ ගියපු එක තමයි දැන් හති දම දමා කෙකෙර ගැහුවට😂😂😂😂

    • @Hff-o7o
      @Hff-o7o หลายเดือนก่อน +1

      Modyek uba 😂

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 หลายเดือนก่อน

    ආකර්ෂණීය මිනිහෙක්

  • @RoundOneLine
    @RoundOneLine หลายเดือนก่อน +1

    ආකර්ෂණීය වාග් විලාසයක් සහජයෙන් උරැම ප්‍රියමනාප පුද්ගලයෙක්.චරිතයක්.

  • @mrsing5685
    @mrsing5685 หลายเดือนก่อน

    Yawa issarahata goyot maha matiwaranaya passata yanawa jandipatiwaranaya kalin enawa

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u หลายเดือนก่อน

    Obata garukarami. Eheth edakala wrdak dakimi ratmetant tallukale enisabawa viswaasakarami .maaverdinam niveradi adahasak denna. Gotata devithva puravesibawaya noselakeema.

  • @user-gk6if9br2g
    @user-gk6if9br2g หลายเดือนก่อน

    Mechchara janadipathi ahamben avith thawath inna hadanne kochchara asadaranada janathawage aithiya hari denna ona . Meka balen inna hadanne janathawa rawattagena. Janathawa hoda theeranayak ganna horunwa ain karanna

  • @MarcoThiwanka108
    @MarcoThiwanka108 หลายเดือนก่อน +1

    😂😂😂😂😂💔

  • @DjfKfjf
    @DjfKfjf หลายเดือนก่อน

    Meyath Mahindage hama padetama natuwa

  • @DjfKfjf
    @DjfKfjf หลายเดือนก่อน

    Oya okkoma nayakayo Nakath balala thamae Dekotiyatama keliye

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @KrishanthaLakmal-sl9le
    @KrishanthaLakmal-sl9le หลายเดือนก่อน

    Meco nikan ..calb wsnthage voice tiyenne

  • @vihangaamazon4161
    @vihangaamazon4161 หลายเดือนก่อน +1

    Moka unath ranil dinanawa

    • @DanushkaJayantha
      @DanushkaJayantha หลายเดือนก่อน

      Ou ranil denanawa ratama wekenenawa

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน

    නියම රාජයය සෙවකයෙක් මැකෝ
    දිර්ඝයු වේවා...

  • @fr.shirandassa9632
    @fr.shirandassa9632 หลายเดือนก่อน

    Mun okkoma wihilu karayo, .Kondak tiyena un kee denada lankawe inne. Makoth wate yanawa. Konda tiyan katakeranawako. Tamusela lankawe janapriya charita ne?

  • @SurangaSenadheera
    @SurangaSenadheera หลายเดือนก่อน

    Nariya raja in kiyanne mek tamiii.muuta dala yanna bha. Pichjiyaa

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 หลายเดือนก่อน

    😂අපරාදේ මෙයා පැන්ෂන් ගියේ.මෙයා ඉදියානම් චන්දේ ශුවර් තියෙනවා කියලා විශ්වාසෙන් ඉන්න තිබුනා.

  • @RanjithKariyawasam-lg6li
    @RanjithKariyawasam-lg6li หลายเดือนก่อน

    අවංකවම හිටපු රාජ්‍ය සේවය කළ අයෙක් බව මුලු රටේම ජනතාව දන්නවා මාලිමාවට ජයවේවා

  • @anusuros
    @anusuros หลายเดือนก่อน

    ඔයිට හොදයි ඉන්න මැකො දෙවාලයක් දා ගත්ත නමි. අබු කැවිල. ප්‍රජාතන්ත්‍රවාදය හරියට කරන්න බැරි එවුන් ගල්යුගයක එවුන් පත් කරාම ඔයිට වැඩියයමක් බලාපොරොත්තු වෙන්න බෑ😢😢

  • @Hff-o7o
    @Hff-o7o หลายเดือนก่อน