හූ පිට හූ මැද ඊයෙත් පරාදයි - ''මීට වඩා ඇන්ටිලා හොඳට ගැහුවා'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 868

  • @gayanpriyankara7965
    @gayanpriyankara7965 2 หลายเดือนก่อน +114

    නියමයි හිරු උන් පැරදුන දුක නැතිවුනා රෙවෙන්න නිවුස් දීල එල එකෙන්ම ආදරෙයි හිරු මුන් පන්නලම දාන්න පුලුවන්නම්

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 2 หลายเดือนก่อน +354

    ඇන්ටිලා නෙමෙයි බන් අක්කලා 😂අවුරුදු 18/20 උන් කොහොමද ඇන්ටිලා වෙන්නේ 🙆‍♀️

    • @Wijesuriya234
      @Wijesuriya234 2 หลายเดือนก่อน +2

      😂😂

    • @user-lz1gz
      @user-lz1gz 2 หลายเดือนก่อน +2

      😂😂

    • @moratuwa9983
      @moratuwa9983 2 หลายเดือนก่อน +5

      ඇන්ටිලා කියන්නෙ W Team එක නෙමෙ.. 😂😂😂

    • @thusharialoka9156
      @thusharialoka9156 2 หลายเดือนก่อน +3

      Auntila kiwwe chamari akkala neweilu bro oyata taraha gihillane😅😅😅

    • @ranukamperera2500
      @ranukamperera2500 2 หลายเดือนก่อน +6

      උඹට 17යිද 😂

  • @RAVANA724
    @RAVANA724 2 หลายเดือนก่อน +497

    නිවුස් කියනවා නම් මේ ගානට වත් තියෙන්නෙ ඔනේ ❤😂

    • @KalharaBandara-p8q
      @KalharaBandara-p8q 2 หลายเดือนก่อน +12

      ඇත්ත😂

    • @ireshamadushani7431
      @ireshamadushani7431 2 หลายเดือนก่อน +23

      අද තමයි ප්‍රවෘත්ති ඇහුවේ

    • @amilamadusanka9386
      @amilamadusanka9386 2 หลายเดือนก่อน +5

      Ai mita wada hodatada kiynna ona mun gana

    • @isawwaofficial
      @isawwaofficial 2 หลายเดือนก่อน +4

      Ow 😂😂😂

    • @SurangaAbesekara-wl5ms
      @SurangaAbesekara-wl5ms 2 หลายเดือนก่อน +12

      හරිහමන් නිවුස් එකක් ඇහුව්වෙ අද

  • @udenibandara3437
    @udenibandara3437 2 หลายเดือนก่อน +214

    ස්තිර වැටුප් ගෙවීම නතර කල යුතුයි .තරග දිනුවොත් විතරක් ගෙවීම් කලානම් උන්ම උන්ගෙ අඩුපාඩු හදා ගනියි.

  • @anushperera6346
    @anushperera6346 2 หลายเดือนก่อน +300

    මේකනම් හෙන කරුමයක් වෙලා තියෙන්නේ... උන්ට ලැජ්ජැත් නැහැ.. බැන ඹැන් බලන අපිට ලැජ්ජැත් නැහැ.. 😡😡

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 2 หลายเดือนก่อน +4

      ඇත්තටම ඔව්

    • @Fashionshow-g2j
      @Fashionshow-g2j 2 หลายเดือนก่อน +2

      😂😂😂ow bang lajja wannna ona api munga match ballana ekata🤣

    • @fr.shirandassa9632
      @fr.shirandassa9632 2 หลายเดือนก่อน +1

      මුලින්ම bat එකට බොලය වද්දා ගන්නට උත්සහ කරනු මැනවි. බැනල වැඩකුත් නැහැ.😅😅

    • @judepushpakumara5474
      @judepushpakumara5474 2 หลายเดือนก่อน +1

      ඇත්තම තමා

    • @judepushpakumara5474
      @judepushpakumara5474 2 หลายเดือนก่อน +1

      ඇත්තම තමා

  • @oneworld8918
    @oneworld8918 2 หลายเดือนก่อน +176

    යකෝ ගෙවල් මාලිගාවත්තේ තිබිලා වත් LPL බලන්න ගියේ නෑ
    ලොන්තයෝ ගහන මැච් ආය බලන්න යන්නේ නෑ❤😂

    • @kalumsenawirathna3479
      @kalumsenawirathna3479 2 หลายเดือนก่อน +8

      අන්න හරි මචන්🙂

    • @Usextjsvdjt36734zfkxhdh
      @Usextjsvdjt36734zfkxhdh 2 หลายเดือนก่อน +8

      එල කොල්ලෙක්👊

    • @Truth-t8k
      @Truth-t8k 2 หลายเดือนก่อน +1

      එලම බන්

    • @stk2199
      @stk2199 2 หลายเดือนก่อน

      වහලූන් අනිවාර්යෙන් යනවා😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊

    • @A.J.ayosh-ps5bx4ib7k
      @A.J.ayosh-ps5bx4ib7k 2 หลายเดือนก่อน

      respect brother ❤️

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 2 หลายเดือนก่อน +464

    වනිදු ලා එහෙම හරියට ප්‍රැක්ටිස් කරන්නැ උන්ගෙ බඩවල් වලින් කියන්න පුලුවන් 😂

    • @ParsadParsadchaminda
      @ParsadParsadchaminda 2 หลายเดือนก่อน +11

      Amor 😂

    • @nishanthakumara2998
      @nishanthakumara2998 2 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන් ....කොච්චර දක්ෂ කොල්ලෝ ඉන්නවා ද...😢

    • @MalithSilva-vd7sy
      @MalithSilva-vd7sy 2 หลายเดือนก่อน +1

      Katata illala onada

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw 2 หลายเดือนก่อน +9

      @@MalithSilva-vd7sy උබ ගනින්

    • @Afzanfaiz1983
      @Afzanfaiz1983 2 หลายเดือนก่อน +7

      වඩිදුලගේ පඩේ වැඩි

  • @SomaMudalige
    @SomaMudalige 2 หลายเดือนก่อน +85

    ඇන්ටිලානෙවෙයි හොඳ ශක්තිමත් කාන්තාවෝකෙල්ලො එයාලගෙ moral එක Target එක වෙනස් කරන්න එපා.

  • @Light.H456
    @Light.H456 2 หลายเดือนก่อน +124

    තුහ් විතරක් හුත්තිගෙ පුතාලා ටික...

    • @RupikaChandani-so4ts
      @RupikaChandani-so4ts 2 หลายเดือนก่อน +2

      අඩො සිරාවටම චාමරි අතපත්තු හොදයි මුන් ගැනු මෙ වැදුණු ගු පාර නවත්තන්න නම් අපෙ කටවල් වස්සන්න වෙන්වා

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน

      Ub gahapanko ubt puluvannam.ubt monvd puluvan anunta baninna vitharayi ne.ayi parada venn bayida.

    • @imeshudayanga9711
      @imeshudayanga9711 2 หลายเดือนก่อน

      වුබට කියක් හම්බ උනාද​@@VihagaRajapaksha-i5d

    • @Moments93-
      @Moments93- 2 หลายเดือนก่อน

      ​@@VihagaRajapaksha-i5dඅපිට පුලුවන් ඇති තමයි උන්ට වඩානම් මේ යන විදිහට😂ඒ හුත්@@$ පුතාලට පඩි ගෙවන්නෙ අපි ගිහින් ගහන්නද මී හරකො..

  • @sasavlogs-gp5sb
    @sasavlogs-gp5sb 2 หลายเดือนก่อน +54

    News එක සැරටම කීවා තම්මේල් එක තමා කැතට දාල තියෙන්නේ අපේ රටේ කාන්තා ටීම් එකේ ඇන්ටිලා නෑ අවුරුදු 18 -27 අතර කෙල්ලෝ ඉන්නේ.පොඩි එකා නොදන්න කමට කීව පලියට එහෙම දාන්න එපා හිරු

    • @rumeshmalinga6305
      @rumeshmalinga6305 2 หลายเดือนก่อน

      ගණිකාවකගේ කිමිඛක් ලෙවකන්න දෙනවා කිව්වා නම් නියමෙට BAT කරයි පයියවල් 11ම උල් කරගෙන

    • @SaduniKahnsi
      @SaduniKahnsi 2 หลายเดือนก่อน +1

      sama harak 😂😂 newei mee harak😂🎉😢

    • @Anuththara745
      @Anuththara745 2 หลายเดือนก่อน

      පිස්සුද බං.. ගොඩක් අය 30+.. හැබැයි ඇන්ටිල කිව්ව එක වැරදි...

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 2 หลายเดือนก่อน +3

    News කියන දෙන්නට respect ❤️❤️❤️❤️

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 2 หลายเดือนก่อน +18

    අපේ කෙල්ලො ටික super..❤❤❤❤

  • @AnjanaPerera-u1r
    @AnjanaPerera-u1r 2 หลายเดือนก่อน +27

    ඒක පැත්තකින් හිරු news හරි 😢 .උන් කලින් ඉදලම මේක කිව්වා

  • @aroshrathnayaka-pn7fq
    @aroshrathnayaka-pn7fq 2 หลายเดือนก่อน +87

    උන්ටත් ලැජ්ජා නැහැ කහනවට බලන අපිට ලැජ්ජත් නැහැ

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 2 หลายเดือนก่อน +37

    මුන්ටම බැන බැන අදත් ගිහිල්ලා මීහරක්ගෙ මැච් බලන්න😅ඕකෙන් වෙන්නෙ බලන උන්ගෙ ලේ කෝප වෙන එක විතරයි😂🎉

  • @roneypeiris169
    @roneypeiris169 2 หลายเดือนก่อน +52

    ,ODI මැච් බලන්න Ground නොගිහින් හිටියොත් මුන්ට හොද පාඩමක් වෙයි

    • @sunilpremakumara4271
      @sunilpremakumara4271 2 หลายเดือนก่อน

      Aniwaren 😂😂😂

    • @kalumsenawirathna3479
      @kalumsenawirathna3479 2 หลายเดือนก่อน

      ඔවු මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ

    • @chamilajayarathna5209
      @chamilajayarathna5209 2 หลายเดือนก่อน +1

      පිනට මැච් බලන්න දෙද්දි ඔය ඔක්කොම අමතකයි මේකෙ උන්ට

    • @AshaniDilshika
      @AshaniDilshika 2 หลายเดือนก่อน

      Aniwaren

    • @sparkspiralx111
      @sparkspiralx111 2 หลายเดือนก่อน +1

      @@chamilajayarathna5209 සිරා කතාව. බලපන්කො ඔය බැනලා ගිය කුක්කො ආයි එන්නෙ නැද්ද කියලා

  • @sameeramadushan9642
    @sameeramadushan9642 2 หลายเดือนก่อน +49

    මචන්ල මුංට ජංගි ටිකක් අරං ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකට ගිහිං වැටේ එල්ලන්න ඕන එක එකාගෙ නම ගහල ජංගි වල. වහ කනව ඒම උනොත් මුං. බැරිද අපිට ඒමවත් මෙවුන්ට අපිට කරන ලැජ්ජාවට රිටන් එක දෙන්න

    • @PiyamalWijayarathne
      @PiyamalWijayarathne 2 หลายเดือนก่อน +1

      Demu 😂

    • @anjanakavishka6749
      @anjanakavishka6749 2 หลายเดือนก่อน

      Pissud mulu loketam lahjawak udabalan kela gahuwot apitamai

    • @FIZZY740
      @FIZZY740 2 หลายเดือนก่อน

      Yes

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน

      Ube nama gahala ellaganin.mach balanna bayi nam budhiya ganin.ube kallak yanne nane🤌🤌🖕🖕

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน +51

    තව ටික කාලෙකින් මුන් ටික ඇමරිකාවේ ගෞරවය රකින හැටි බල බලපියව් ක්‍රීඩකයෝ වෙලා හිටියොත් අපි

    • @DilukSamarasinghe
      @DilukSamarasinghe 2 หลายเดือนก่อน

    • @kalumsenawirathna3479
      @kalumsenawirathna3479 2 หลายเดือนก่อน +2

      ඇමරිකාවෙ පලාතකටවත් මේ වගේ ලොන්තයො ගන්නෙ නැහැ මචන්.

  • @enuka_tech
    @enuka_tech 2 หลายเดือนก่อน +72

    2:08 සම"හරක්" ක්‍රීඩකයින් 😅

  • @lathagamage1320
    @lathagamage1320 2 หลายเดือนก่อน +4

    අනේ මම නම් තවත් මේ මෝඩයන්ගෙ මැච් බලන්නෙ නෑ මුන්ගේ පඩ ශෝ විතරයි අපේ කෙල්ලො ටික නියමයි ජයවේවා කෙල්ලන්ට

  • @малинкидом
    @малинкидом 2 หลายเดือนก่อน +16

    හූ නෙවෙයි ගල් ගහන්න ඕන මුන්ට මුන් ගහන ක්‍රිකට් බලන්න යන්න වත් හොඳ නෑ සල්ලි අපරාදේ

  • @isharalokugamage
    @isharalokugamage 2 หลายเดือนก่อน +7

    අද නිවුස් ටිකනම් පංකාදු පහට තිබ්බා❤

  • @タラ-b5d
    @タラ-b5d 2 หลายเดือนก่อน +7

    මුන්ට ඕනෙ ඊතල විදින්නයි කරේ කුරුස ගහන්නයි. අවදානෙ විතරයි මුන්ට ඕනෙ. රට ගැන කිසිම හැගීමක් නෑ

  • @judepushpakumara5474
    @judepushpakumara5474 2 หลายเดือนก่อน +7

    ඉන්දියාව අපිට මැච් එක දිලා තිබ්බෙ ලේසියෙන් අගහරුවාදාය තිබිච්ච මැච් එක දිනන්න තිබ්බ ඉන්දියාව ඒ මැච් එක ඔනාවට එපාව හිටියෙ එත් අපෙ උන්ට ගහන්න බැරි වුනානෙ ඔච්චර වෙලාත් මුල් පෙල ඉන්න හොඳට ගහන පැතුම් නිස්සන්ක ,කුසල් මෙන්ඩිස් ,කුසල් පෙරේරා උන් තුන්දෙනා එක්ක ම චොර කරනවා අපි ගහන ලකුණු ලකුණු වලිනුත් වැඩැක් නැති කරනවා අපේ ටිම් එකෙ අනිත් උන් විශේෂයෙන් අර වනිදු ගෙම්බා උ තමා අන්තිම මැච් එක මුසල කෙරුවෙ චරිත් උබ හැමදාම නිදහසට කරුනු කියකිය ඉදින් 😂😂
    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน +25

    ඇත්තටම මුංග නෙමෙයි හදන්න ඕනේ. සමාජයයි හදාගන්න ඕනේ මුන්ව හදලා හරියන්නේ නෑ. ජීවිතයට මුන්ව හදන්න බෑ

  • @ferdinandprince2738
    @ferdinandprince2738 2 หลายเดือนก่อน +26

    Sama හරක් 😅

  • @KasuniKasuni-q6o
    @KasuniKasuni-q6o 2 หลายเดือนก่อน +26

    Kalakanni mun. සම හරක් tama කියන්න වෙන්න 😂😂😂😂

  • @nilanthaamarasinghe5911
    @nilanthaamarasinghe5911 2 หลายเดือนก่อน +47

    සියලුදෙනා අනිවාරයේන් ඉවත්විය යුතුයි.මහජන මුදල් මෙිවා මුන්ට පණ නැ

    • @thusharlakmal7395
      @thusharlakmal7395 2 หลายเดือนก่อน

      මෙන්න මූ මගුලක් කියනවා ඕව අපේ සල්ලි නෙමේ යකෝ icc එකේ ක්‍රිකට් ආයතනය සල්ලි ඒක හින්දා අපිට අවුල් නෑනේ

    • @Induminad129
      @Induminad129 2 หลายเดือนก่อน +3

      හැබැයි මහජන මුදල් වලින් නෙවෙයි මුන්ට ගෙවන්නෙ. ICC එකෙන්..🫠 මහජන මුදල් වලින් මුන්ට ගෙව්වා නම් මෙහෙම ඉන්න වෙන එකක් නැ.. අපරාද එහෙම උන නම් මුන්ට කෙලින්න තිබ්බ දෙකේ දාගෙන..එකයි මුන්ට ගානක් නැත්තෙ

    • @thisumuthsa
      @thisumuthsa 2 หลายเดือนก่อน +1

      ​@@Induminad129 oo

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน

      Munta salli gevanne ape badhu valin neme.icc eken.dan nattan katapiyagena innava.ubt monvd tiyenne

  • @sanjeewaranasinghaarachchi4458
    @sanjeewaranasinghaarachchi4458 2 หลายเดือนก่อน +17

    මෙක දඩූවම් දිය යුතුම වරදක් මොකද මෙම තරගය පරදින්න හෙතුව මුන් හයෙ ඒවා ගහන්න ගිය නිසා තමන්ගෙ හිතුමතෙට රට ගැන නොහිතන මොහුන්ට අඩුම කෝටියක්වත් දඩයක් ගැසිය යුතූයි

  • @lasanthapradeep7512
    @lasanthapradeep7512 2 หลายเดือนก่อน +19

    භානුකලා කොයි පුදුම කාලකන්නි තේරිම් කමිටුවක්

    • @bisha-dw3rw
      @bisha-dw3rw 2 หลายเดือนก่อน

      ඇත්ත ඌ ඉන්නම ඕන player කෙනෙක් 😢

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY 2 หลายเดือนก่อน +6

    කොහොමත් ඉන්දියාවේ සෙට් එක එන්නේ නිවාඩුවක් ගතකරලා යන්ට තමා😅උන් # පු හිනාවෙනවා අප්පා...😢

  • @supunthiwanka
    @supunthiwanka 2 หลายเดือนก่อน +41

    කුසල් මෙංඩිස් කියන සාපය .
    කවදාක ලංකාවේ Cricket වලින් අෑත් වේවිද ?
    කංජිපානි ඉම්රාන්ගේ පිහිටවත් ලැබුනොත් ලොකු දෙයක් .......

    • @NisalRanasinghe40
      @NisalRanasinghe40 2 หลายเดือนก่อน +14

      Mendis hodt selln kra...rallata baninn epa bro

    • @NethuliSadinma
      @NethuliSadinma 2 หลายเดือนก่อน +7

      kusal hodata sellm karane , eyath out una nm oya tikath na

    • @TUBEH991
      @TUBEH991 2 หลายเดือนก่อน +7

      ​@@NisalRanasinghe40 එක මැච් එකකවත් win එකකට අරන් ගියේ නෑනේ..match wining player කෙනෙක් නෙමෙයි මෙන්ඩිස්..Team එකේ place එක රැකගන්න අත්මාර්ථකාමි විදියට සෙල්ලම් කරන තවත් එකෙක් විතරයි මෙන්ඩිස් කියන්නෙ...

    • @DineshMadhusanka-rv7nr
      @DineshMadhusanka-rv7nr 2 หลายเดือนก่อน +2

      ​@@TUBEH991 hodata karapu ekata baninda epa bn.rellata

    • @chulakalakmal3110
      @chulakalakmal3110 2 หลายเดือนก่อน +2

      Uba match balana ekek newei buuruwa!
      Mendis yako lokenna 2nd inne most runs in. T20 match balala katha karapan mee haraka!

  • @namesh_thilanga
    @namesh_thilanga 2 หลายเดือนก่อน +1

    හිර එකෙන් 6 පාරක්

  • @nimanthadilshan7917
    @nimanthadilshan7917 2 หลายเดือนก่อน +5

    Match බලන්න යන්නෙ නැතිව ඉන්න මුන්ගේ කතාව ඒ උනාට match එක දවසට මුළු stadium එකම පිරිලා tv එකෙන් බලද්දී අනේ මන්දා😂

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 2 หลายเดือนก่อน +9

    News නම් මේ වගේ කියන්න ඕනේ....thank you hiru😂

  • @supunrangana100
    @supunrangana100 2 หลายเดือนก่อน +7

    ඉන්දියානු මාධ්‍ය කොහොමද මේ මැච් එක ගැන වාර්ථා කරේ කියල පුළුවන්නන් දෙන්න.

  • @nimeshdesilva9235
    @nimeshdesilva9235 2 หลายเดือนก่อน +13

    මෙහෙමත් පැරදිලා ඇයි බන් මුන්, කන්ඩායමේ තියාගන්නේ...

    • @PiyamalWijayarathne
      @PiyamalWijayarathne 2 หลายเดือนก่อน

      දක්ශම 11 ලුනේ ශම්මිගේ 😂

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 2 หลายเดือนก่อน +8

    ඇන්ට්ලා කියන්නේ ඇයි අවුරුදු විසිගන්වල ලමයි ඉන්නව කාන්තා කන්ඩායමේ

  • @chamarasampath4674
    @chamarasampath4674 2 หลายเดือนก่อน +2

    2:07 සමහරක් 😂😂

  • @avishka-l8c
    @avishka-l8c 2 หลายเดือนก่อน +6

    ඇත්ත කෙලින් කියන හිරු respect💗 ඔඩි කන්නෙ ඔයිට රෙවෙන්න කන්නෙ

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน +30

    මුන් සල්ලිවලට යට වෙලා තේරෙනවද මුන් අල්ලපු රටේ සල්ලි වලට යට වෙලා තියෙන්නේ මුංග සල්ලිවලට ගන්නවා අනිවාර්යෙන් ඒකයි කෝටි ගණන් වියදම් කරනවා. බලලා හිතන්න එපා මව් දිත් එක්ක සෙල්ලම්

    • @naturallaw800
      @naturallaw800 2 หลายเดือนก่อน

      ඇත්තටම ඒක ගොඩක් ටීම් වලට තියෙන චෝදනාවක්. පකිස්තානෙත් ඒ විදියට ඉන්දියාවෙ සල්ලි වලට යට වෙලා මැච් පාවා දීලා තියෙනව කියලා චෝදනා තියෙනවා . දැනුත් එහෙමලු. ඇත්තටම විමසිල්ලෙන් බැලුවොත් හැම තීරණාත්මක මැච් එකකදිම පකිස්තානේ , ලංකාව පරාද වෙනවා. හේතුව ඇත්තටම නොහැකියාවද වෙන එකක්ද ?

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน +20

    තාව සන්තෝස කරන හැටි මුං ඇමරිකාවට ක්‍රිකට් ගහන්න යනවා අනිවාර්යෙන්ම එදාට මුංගෙ ගැහිලි බල ක්‍රියාවක්

    • @kalumsenawirathna3479
      @kalumsenawirathna3479 2 หลายเดือนก่อน +2

      ඇමරිකාවට ගිහින් ටොයිලට් හෝදන්න තමයි වෙන්නෙ. මේ වගේ ලොන්තයින්ව ඇමරිකා ටීම් එකට ගන්නේ නැහැ.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน +11

    ආදරණීය ක්‍රිකට් ලෝලියනි, උඹලා ක්‍රිකට් ගහන්නේ රනිල් එක්කයි මෝදිසර් එකයි. ඒ දෙන්නයි පිටියෙ ඉන්නේ

  • @gayanmax8969
    @gayanmax8969 2 หลายเดือนก่อน +2

    මම නම් මුන්ගේ මැච් බලන්නැ
    මම බලන්නේ චමරිලාගේ මැච්..😂

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 2 หลายเดือนก่อน +1

    චමරි ❤❤❤❤❤❤❤

  • @Rover1117
    @Rover1117 2 หลายเดือนก่อน +5

    අතීතයේ ක්‍රිකට් වලින් ලෝකෙට ගිය අපේ පුංචි රට ආපහු ක්‍රිකට් වලින්ම ඉතිහාස ගතවෙන්නයි යන්නේ .😢

  • @UpulSampath-r4o
    @UpulSampath-r4o 2 หลายเดือนก่อน +16

    Hiru news thank❤❤❤❤

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 หลายเดือนก่อน +3

    ටීම් එකේ තුන්කලක් ම බෝන් අගේන් නම් ඇයි බොනා්ගෙන් දෙවියන් ලංකාවේ මැච් ඔක්කොම පරද්දවන්නේ?????

  • @AmalSanka-l4t
    @AmalSanka-l4t 2 หลายเดือนก่อน +11

    කෝ අඩෝ පඩරංග 😂

  • @SachinHeshan-u4e
    @SachinHeshan-u4e 2 หลายเดือนก่อน

    😮

  • @Jpnpkya
    @Jpnpkya 2 หลายเดือนก่อน

    අර අන්ටිලා ගැහුවා කියලා thumbnail එකට දාලා තියෙන්නෙ අර පොඩි කොල්ලා කියන එක බන්
    හිරු හිතලා දාපු මගුලක් නෑ 😂
    ඇත්ත ඉතින් ඒ කොල්ලට උන් ඇන්ටිලා තමා

  • @Anuja_Bulathsinghala
    @Anuja_Bulathsinghala 2 หลายเดือนก่อน +3

    වනිදු හිතන් ඉන්නේ කුමර් සංගක්කාර එහමත් එයාට පහලින් ඉන්නේ කියලා 😂😂
    පුදුම ලොකුකමක්නේ😂😂😂

  • @hasithachameera6871
    @hasithachameera6871 2 หลายเดือนก่อน +1

    රිදෙන්නම කියනවා😂

  • @RasinduHomal
    @RasinduHomal 2 หลายเดือนก่อน +1

    News කියන අක්කා තමා හොදටම කරෙ 😌

  • @M.Azman5027
    @M.Azman5027 2 หลายเดือนก่อน +1

    😂 යකෝ නිව්ස් එක දෙනවා ආයේ කතා දෙකක් නෑ සුපිරියි 😂😂 amor amor 💔 😂

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 หลายเดือนก่อน +7

    හූ කියන්න නෙවෙයි ගූ ගහන්න ඕනි හුත්තිගෙ පුතාලට 🤮🤮🤮🤮

  • @FunNPlayGames
    @FunNPlayGames 2 หลายเดือนก่อน +7

    මට නම් හරිම සතුටුයි උබලා පරදිනවට. මම ආවෙ උබලා පරදිනව බලන්න. යේ...😃👻

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน

      Ado ehema kiyanna epa ban ubata nam dashamayakwath thamange rata gana hageemak na neda Mona wunath ape ratatane Meeka ape ratata awnambuwak ane attata thopi wage rata gana hagimak nathi kalakanni thuu nodakin🤮🤮

  • @KalanaDeshan-gj4gf
    @KalanaDeshan-gj4gf 2 หลายเดือนก่อน +2

    😂මාත් 1x bet එක සෙල්ලම් කරන්න ඕනේ😂😂 මුන් හැම දාම පරදීනවා 😂කියක් හරි හොය ගන්න පුලුවන්😂

  • @Ranidusathsara
    @Ranidusathsara 2 หลายเดือนก่อน +3

    2:08 කෙලින කිව්ව හරක් කියල වචනෙ කඩල 😂❤

  • @anurakariyawasam4695
    @anurakariyawasam4695 2 หลายเดือนก่อน +3

    මුන්ට බැනලා වැඩක් නෑ. මුං සෙල්ලම් කරන්නෙ සල්ලි හොයන්න. ඒ කටම හරියන තෙරීම් කමිටුව.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 หลายเดือนก่อน +1

    වනිදුනම් BMW ගනී ඉතින් 😂😢
    මේ කාලකන්නින්ට Performance අනුවයි ගෙවන්න ඕනි.
    කො⁣හෙද ඉතින් මහ උනුත් ඒකටම හපන්නෙ.😢

  • @MadhuDasanayaka
    @MadhuDasanayaka 2 หลายเดือนก่อน +1

    නියමයි හිරු 👍👍👍

  • @shehanpramuditha5459
    @shehanpramuditha5459 2 หลายเดือนก่อน +3

    T20 මෙහෙම නම් odi කොහොම වෙයිද ලොන්තයොන්ට හොද කෑමක් සෙට්වෙනවා 😅😅😅

  • @dilshanviswanath5978
    @dilshanviswanath5978 2 หลายเดือนก่อน

    හැම දාම අපිත් එක්ක ඉන්න එක ගැන සතුටුයි හිරැ ටිවී එක ගැන ❤❤❤❤

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu 2 หลายเดือนก่อน +1

    19,21, 32 කෙල්ලෝ ඇන්ටිලා ද පගෝ,

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 หลายเดือนก่อน +1

    ලංකාවේ cricket තහනම් කරන්න.

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ 2 หลายเดือนก่อน +5

    මුන් සේරම අයින් කරන්න ඔිනි.ක්‍රිකට් ඔිනි නැහැ ලංකාවට

  • @SmilingElectricity-ck3tm
    @SmilingElectricity-ck3tm 2 หลายเดือนก่อน +1

    හූව දුන්න කොල්ලන්ට
    respect.. 🫡🤍

  • @Oshan194
    @Oshan194 2 หลายเดือนก่อน +3

    ආයෙනම් ක්‍රිකට් බැලුවොත් කෙල්ලොන්ගෙ තමා...😂මුන්ට ක්‍රිකට් බෑ...😂මගෙයි මුරලිගෙයි මතේ බෑ...💔😂

  • @MadhushanRathnayaka-l5j
    @MadhushanRathnayaka-l5j 2 หลายเดือนก่อน +3

    ODI බලන්න යන්න එපා.ඒක වස ලැජ්ජාවක් ඕකුන්ට.

  • @prabodhabandara2058
    @prabodhabandara2058 2 หลายเดือนก่อน +1

    අපි බැන්නට හිරු හරි බන් 😂 මන් නම් හිරු පැත්තෙ 😂

  • @gayansampath7968
    @gayansampath7968 2 หลายเดือนก่อน +3

    හු නෙමෙයි මුන්ට ගල් ගහන්නායි තිබුණේ

  • @sisilpradeep5952
    @sisilpradeep5952 2 หลายเดือนก่อน +1

    මේන් News type 👍

  • @Rohini84244
    @Rohini84244 2 หลายเดือนก่อน

    මෙච්චර ලේසි මැච් එකක් පැරදුනා කියන්නේ...මොකුන්ද මුං....ඔයාලාගෙ NEWS එකත් අද නියමයි❤

  • @nethmina-pg4nu
    @nethmina-pg4nu 2 หลายเดือนก่อน

    බුදුසරනයී 😊🙂😁

  • @kasunsandaruwanmaths
    @kasunsandaruwanmaths 2 หลายเดือนก่อน +3

    ඔක්කොම කියල දාන්න එපා ODI එක කෑවහම කියන්නත් ටිකක් ඉතුරු කර ගන්න.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +6

    යන්නෙ මොකටද මේවා බලන්න මුන්ට සෙල්ලම් කරන්න බෑ

  • @tissajayarathna1837
    @tissajayarathna1837 2 หลายเดือนก่อน

    මොන මගුල තිබ්බෙ නැතත් නිදහසට හේතු කාරණා තියනවා... ඒකයි වෙලා තියෙන්නෙ... 😒💔

  • @nisalbandara3502
    @nisalbandara3502 2 หลายเดือนก่อน

    50 overs dinanna nemei 30 ta all out novenne and lakunu 500n meha thiya ganne kohomada baluwa nam thama honda.

  • @tharangaperera9977
    @tharangaperera9977 2 หลายเดือนก่อน +24

    😂😂😂,මුං ටික ඇන්ටිලා හොය හොය යනවා ක්රිකට් ගහන්නෙ නැතුව.. ශ්රී ලංකා ක්රිකට් කාන්තා ටීම් එකේ ඇන්ටිලා ටික කප් එකත් ගහලා ඉවරයි.😂😂😂😂
    .

    • @Esh004
      @Esh004 2 หลายเดือนก่อน +1

      Anti?

    • @Esh004
      @Esh004 2 หลายเดือนก่อน

      Awathakseru karannepa

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน

      Yako un koheda auntyla wenne uba hithan inne national cricket team eke inne awurudu 40,50 ewun kiyalada😂😂😂balapanko mun kiyana katha mun kiyana hatiyata awurudu 30th naki wayasak

  • @MadawaSithum
    @MadawaSithum 2 หลายเดือนก่อน +2

    Respect hiru tv love you♥️

  • @charithdesilva7844
    @charithdesilva7844 2 หลายเดือนก่อน +4

    ගාල්ලෙ පොnSiයො ටික ඔක්කොම එලවන්න ඕනෙ

  • @gamingpudama5235
    @gamingpudama5235 2 หลายเดือนก่อน +7

    සාරි ගප්පි වගේ මුන්...පඩ සෝ විතරයි

  • @Hff-o7o
    @Hff-o7o 2 หลายเดือนก่อน

    Mama nm den balan na . Kello ghpu tika baluwa . ඉස්සර vge ආසාවක් na den. 😊

  • @cocoon2024
    @cocoon2024 2 หลายเดือนก่อน +5

    ඉන්දියාව ජෝක් එකක් කලේ

  • @ChamindaWimalarathna-c1f
    @ChamindaWimalarathna-c1f 2 หลายเดือนก่อน

    Right Right Right

  • @nishanthihettiarachchi5458
    @nishanthihettiarachchi5458 2 หลายเดือนก่อน

    2:08 amboo sama HARAK 😂😂

  • @dildilshan5360
    @dildilshan5360 2 หลายเดือนก่อน +2

    උන්ට කිසි දුකක් නැහැ මොකද උන්ට ගාන හම්බවෙනවා නේ . උබලා පව් ඉතිම්

  • @fkuid0t829
    @fkuid0t829 2 หลายเดือนก่อน +3

    Cricket is team game. Not Richmond school game.

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน

    Ape kollo gahuva davasata .kollonta banna unge redhi galaveyi.❤

  • @MR.Dhushan
    @MR.Dhushan 2 หลายเดือนก่อน +2

    Murali has the correct answer ❤

  • @NethsaraDharmarathne
    @NethsaraDharmarathne 2 หลายเดือนก่อน

    පළමු වතාවට හිරු news වලට උත්තමාචාරය ❤

  • @hldarkvideos7078
    @hldarkvideos7078 2 หลายเดือนก่อน +9

    මගේ මතේ නම් එක් දින තරගවලදීත් මුන්ට බෑ........😂

  • @lakiman344
    @lakiman344 2 หลายเดือนก่อน +3

    ඇංටිපාර ඊටවඩා හොදයි

  • @ovisakumara8688
    @ovisakumara8688 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම ගෙවන මුදල අඩු කල යුතුය,ලොන්තයෝ ටික දන්නවා පැරදුනාට සල්ලි එනවා කියලා,උන්ට බඩුවක් ගහගෙන ඉන්න තියෙන්නේ

  • @PabasaraDeeshani
    @PabasaraDeeshani 2 หลายเดือนก่อน

    Me ayata kiwwnm hari ghn match ek sllam krnn kyl.maru news kima.niyamai.harima agei.diriganwano nemei.unwa thwth baaldu karwno.

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 2 หลายเดือนก่อน +2

    ඇමරිකාවට අවශ්‍ය ක්‍රිඩකයෝ යවන සැලසුම් සාර්ථක වීගෙන යන බව පෙනෙයි.

  • @rashivitharana5340
    @rashivitharana5340 2 หลายเดือนก่อน

    උන්ට ලැජ්ජත් නෑ උන් පැරදෙන සැරයක් ගානෙම මේව බලන අපිට ලැජ්ජත් නෑ.🥲

  • @DEFOUHmusic
    @DEFOUHmusic 2 หลายเดือนก่อน +2

    ක්‍රිකට් කියන්නෙත් දැන් සල්ලි වලට විකිනෙන ක්‍රිඩාවක්... සල්ලි තියන උන්මයි එකෙත් සෙල්ලම් කරන්නෙ දක්ශතාවෙට නෙමෙයි.. දක්ශතාවෙ තියන උන් සල්ලි නැති නිසා ක්‍රිකට් අතැරල... මුන්ගෙ සල්ලි බලේ පෙන්නලා මෙවට එන්නෙ.... ලංකාවට කෙලවෙන්නත් හේතුව මෙක ... තැනැත්තාට නිසි තැන නොදෙන එක....

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 หลายเดือนก่อน +2

    වනිදු අයින් කරන්නේ නැත්තේ ඇයි එක හරි ප්‍රශ්නයක්