ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම අද දින සවි කේක් එක හැදුවා හොදයි රසයි ඔයා හැදුව එක විදයටම ඒ පාටටම ආවා තේරෙන විදියට කියා දුන්නු නිසා මමත් හදාගත්තා ගොඩක් ස්තුතියි
කමෙන්ට් කලාට ස්තූතියි.
බොහෝම ස්තුතියි බොහෝම පින් මැනික රස පාටයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජය වේවා 🌷🌷🌷🌷💞💞💞💞💞🌷🌷🌷🌷💞💞🙏🙏🙏🙏
ඔබගේ අගය කිරිමට ස්තුතියි.
Thank you 🙏
මේකනම්.හදන්නම.ඕනthanks❤❤
Thank you . Have a nice day ....
You are welcome.
Thank you ඔයාට theruwan saranai
ස්තූතියි.
ස්තුතිය
හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරීම..🎉🎉
Thank u
Welcome u 😆
මේක අවන් එකේ බේක් කරනවා නම් කොච්චර ටයිමර් එකක් තියන්න ඕනදසහ උෂ්ණත්වය කොච්චර තියන්න ඕනද
සෙල්සියස් අංශක 180 ට විනාඩි 15 අවන් එක ප්‍රි හීට් කරලා, විනාඩි 30 ක් සෙල්සියස් අංශක 180 ට බේක් කරගන්න. (සමහරක් අවන් වල හැටියට වෙලාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්) විනාඩි 30 කින් ඇරලා බලලා මදිනම් තවත් විනාඩි 10 ක් බේක් කරගන්න.
Sego, how many cups add?
100g or 3/4 tea cups
බේකිං සෝඩා,බේකිං පව්ඩර් ජාති 2ක්ද?
ඔව් ඒ, ජාති දෙකක්. මම ලගදීම විස්තර සහිතව විඩියෝ එකක් කරන්නම්
Math hadala balanna ona .hal piti danna berida
ඒ කෙනුත් හදන්න පුළුවන්
❤❤
පාන් පිටි වෙනුවට ආටා පිටි දාන්න පුලුවන්ද
දාන්න පුළුවන්
Math hadanna oni thanks
අවන් එකේ දාන්නත් පුලුවන් ද
වීඩියෝ එක බැලුවට ස්තූතියි.අවන් එකේ පුළුවන්. (නිතර බේක් කරලා පුරුදු නැත්නම්) සෙල්සියස් 180 ට විනාඩි 10ක් ප්‍රී හීට් කරලා, විනාඩි 30ක් 40ක් විතර බේක් කරගන්න. නමුත් අවන් එකෙන් අවන් එකට කාලය ටිකක් වෙනස් පුළුවන්. ඒ නිසා විනාඩි 30කින් විතර ටිකක් ඇරලා බලන්න බේක් වුණා ඇතිද කියලා.
නියමයි ❤❤❤🎉
අවන් එකේ තියන්න බැරිද..❤❤❤
වීඩියෝ එක බැලුවට ස්තූතියි.අවන් එකේ තියන්න පුළුවන්. (නිතර බේක් කරලා පුරුදු නැත්නම්) සෙල්සියස් 180 ට විනාඩි 10ක් ප්‍රී හීට් කරලා, විනාඩි 30ක් 40ක් විතර බේක් කරගන්න. නමුත් අවන් එකෙන් අවන් එකට කාලය ටිකක් වෙනස් පුළුවන්. ඒ නිසා විනාඩි 30කින් විතර ටිකක් ඇරලා බලන්න බේක් වුණා ඇතිද කියලා.
මම අද දින සවි කේක් එක හැදුවා හොදයි රසයි ඔයා හැදුව එක විදයටම ඒ පාටටම ආවා තේරෙන විදියට කියා දුන්නු නිසා මමත් හදාගත්තා ගොඩක් ස්තුතියි
කමෙන්ට් කලාට ස්තූතියි.
බොහෝම ස්තුතියි බොහෝම පින් මැනික රස පාටයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජය වේවා 🌷🌷🌷🌷💞💞💞💞💞🌷🌷🌷🌷💞💞🙏🙏🙏🙏
ඔබගේ අගය කිරිමට ස්තුතියි.
Thank you 🙏
මේකනම්.හදන්නම.ඕනthanks❤❤
කමෙන්ට් කලාට ස්තූතියි.
Thank you . Have a nice day ....
You are welcome.
Thank you ඔයාට theruwan saranai
ස්තූතියි.
ස්තුතිය
හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරීම..🎉🎉
ස්තූතියි.
Thank u
Welcome u 😆
මේක අවන් එකේ බේක් කරනවා නම් කොච්චර ටයිමර් එකක් තියන්න ඕනද
සහ උෂ්ණත්වය කොච්චර තියන්න ඕනද
සෙල්සියස් අංශක 180 ට විනාඩි 15 අවන් එක ප්‍රි හීට් කරලා, විනාඩි 30 ක් සෙල්සියස් අංශක 180 ට බේක් කරගන්න. (සමහරක් අවන් වල හැටියට වෙලාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්) විනාඩි 30 කින් ඇරලා බලලා මදිනම් තවත් විනාඩි 10 ක් බේක් කරගන්න.
Sego, how many cups add?
100g or 3/4 tea cups
බේකිං සෝඩා,බේකිං පව්ඩර් ජාති 2ක්ද?
ඔව් ඒ, ජාති දෙකක්. මම ලගදීම විස්තර සහිතව විඩියෝ එකක් කරන්නම්
Math hadala balanna ona .hal piti danna berida
ඒ කෙනුත් හදන්න පුළුවන්
❤❤
පාන් පිටි වෙනුවට ආටා පිටි දාන්න පුලුවන්ද
දාන්න පුළුවන්
Math hadanna oni thanks
කමෙන්ට් කලාට ස්තූතියි.
අවන් එකේ දාන්නත් පුලුවන් ද
වීඩියෝ එක බැලුවට ස්තූතියි.
අවන් එකේ පුළුවන්. (නිතර බේක් කරලා පුරුදු නැත්නම්) සෙල්සියස් 180 ට විනාඩි 10ක් ප්‍රී හීට් කරලා, විනාඩි 30ක් 40ක් විතර බේක් කරගන්න. නමුත් අවන් එකෙන් අවන් එකට කාලය ටිකක් වෙනස් පුළුවන්. ඒ නිසා විනාඩි 30කින් විතර ටිකක් ඇරලා බලන්න බේක් වුණා ඇතිද කියලා.
නියමයි ❤❤❤🎉
කමෙන්ට් කලාට ස්තූතියි.
අවන් එකේ තියන්න බැරිද..❤❤❤
වීඩියෝ එක බැලුවට ස්තූතියි.
අවන් එකේ තියන්න පුළුවන්. (නිතර බේක් කරලා පුරුදු නැත්නම්) සෙල්සියස් 180 ට විනාඩි 10ක් ප්‍රී හීට් කරලා, විනාඩි 30ක් 40ක් විතර බේක් කරගන්න. නමුත් අවන් එකෙන් අවන් එකට කාලය ටිකක් වෙනස් පුළුවන්. ඒ නිසා විනාඩි 30කින් විතර ටිකක් ඇරලා බලන්න බේක් වුණා ඇතිද කියලා.
❤❤