ලක්ෂ ගනන් සල්ලි ලැබෙන ස්වයං රැකියා/බීඩි නිශ්පාදනය /නිවසටම අමුද්‍රව්‍ය සපයා දී නිශ්පාදනය මිලට ගැනීම.
ฝัง
- เผยแพร่เมื่อ 10 มิ.ย. 2022
- #බීඩි #බීඩිඑතීම #ස්වයංරැකියා ලක්ෂ ගනන් සල්ලි ලැබෙන ස්වයං රැකියා/බීඩි නිශ්පාදනය /නිවසටම අමුද්‍රව්‍ය සපයා දී නිශ්පාදනය මිලට ගැනීම.
business in srilanka. #polkatuaguru #coconutcharcoal #පොල් #umeshmenka අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
• පොල් කටු අගුරු වියාපාර...
කුරුදු පැල තවාන් කර වසරකින් මිලියන දෙකක් හොයන ව්දිය.ස්වයං රැකියාවක් නිවසේ සිටම මුදල් උපයන්න. • කුරුදු වගාව/kurudu wag...
අග්‍රාවුඩ් වගාව පිළිබදව ඉතාමත් සරළව ඔබට පහද දෙන මේ ව්ඩියෝව නරඹන්න.මේ ලින්ක් එක මත ක්ලික් කරන්න.
අග්‍රාවුඩ් වගාව / agarwood wagawa / agarwood caltivetion /වල්ලාපට්ට වගාව / wallapatta wagawa /A To Z
• export business of agr...
වානිජමය කුරුදු වගාව පිළිබදව සරළව කරුණු කියාදෙන මේ විඩියෝව නරඹන්න.කුරුදු වගාව/kurudu wagawa/ cinnamon caltivetion/kurudu thalima/කුරුදු තැලීම/කුරුදු පොතු ඇට කොළ ආධායම
• කුරුදු වගාව /කුරුඳු වග...
වල්ලාපට්ටා වගාව පිළිබදව තවදුරටත් දැනුම ගෙනෙන මේ විඩියෝව නරඹන්න.වල්ලාපට්ට වගාව. වල්ලපට්ට වගාව.වල්ලාපට්ටා වගාව.අගාවුඩ් වගාතාක්ෂණය wallapatta wagawa.agarwood wagawa
• වල්ලාපට්ට වගාව. වල්ලපට...
වල්ලාපට්ටා සහ අග්‍රාවුඩ් හදුනා ගැනීම පිළිබදව දැනුම ගෙනෙන මේ විඩියෝව නරඹන්න.ඔබත් රැවටුනාද වල්ලාපට්ට වගාව. වල්ලපට්ට වගාව.වල්ලාපට්ටා වගාව.අගාවුඩ් වගාව.wallapatta wagawa.agarwood
• ඔබත් රැවටුනාද වල්ලාපට්...
#බීඩි #බීඩිඑතීම #ස්වයංරැකියා
ඔයා තමයි ගුරැ මුෂ්ටියක් නැති ව කියලා දුන්නෙ....බුදු සරණයි ....
ගොඩක් වටිනවා ...ජයවේවා බුදු සරනයි ඉදිරියට යන්න සුබ පතනවා ...❤️
හ්ම්ම්ම්ම්ම් එක ඇත්ත දැන් කාලේ හැටියට... දැන් බිඩිත් පට්ට ගනන් නේ....👍👍👍
Mama kemathi me rekiyawa patan ganna.dehiowita,awissawella peththe thiyanawada me Badu ganna thenak.puluwan nam kiyanawada mahaththaya
ගොඩාක් වටින විඩියෝවක්
Mamath kemaththen inne me rakiyawa karanna.eth igena ganna widiyak na.me gena mata igena ganna asai.udawu karanna puluwanda
apita bidi othanna badu genath denna puluwanda
Mamat sambanda wenna kematiy.e gena vistara denaganna vidiha kiyanawada.
මරු👌එතුව ගැහුවා 😂
මටත් ආසයි මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න
ඒකනම් ඇත්ත ඉදගෙන එතිල්ලක් තමයි තියෙන්නේ..අල්ලපු ගෙදර ඇන්ටි ඔතනවා වීඩියෝ එකට ජයවේවා
Matath sambanda venna puluvanda
මාවනැල්ල කෑගල්ල පැත්තෙ .මේ රැකියාව ජයටම කරනවා ..හොද ආදායම් ..
westhara hoyaganna udaw karanawqda
@@songsinhalasinhalasong5754 කෑගල්ල , මාවනැල්ල ..රඹුක්කන ,ටවුන් වල ඕනතරම් බීඩි කඩ තිබ්බා තියෙනවා ටිකක් අඩුයි ..ඒක දන්න කෙනෙකුගෙන් බීඩි ඔතන්න ඉගෙන ගන්න ඕන..ඊට පස්සෙ කඩේකින් බඩු ගන්න ඕනා.එයාලා ඔතන්න දන්නවද කියලා බලනවා .ඒ කඩවලින් ඔන බඩු ඔක්කො දෙනවා.ඔයාට තියෙන්නේ ඔතලා ගිහින්දෙන්න..හැබැයි එයාලා කොලිටි චෙක් කරනවා..ඊටපස්සෙ තමා බඩු ප්‍රමාණය වැඩි කරන්නේ..එයාලට පාඩුනම් ඔයා හරියට වැඩේ කරලා නැත්තං ..ඔයාගෙ මහන්සියෙන් අඩු කරනවා..දෙන කොල ප්‍රමාණයෙන් එයාලා බීඩී ප්‍රමාණයක් ටාගට් කරනවා..ඔයා ඔතන වැඩි බීඩි . ඒවගෙ සල්ලිත් ඔයාට හම්බෙන්නේ..සමහරු දවසට බීඩි 1500 ඔතන අය ඉන්නවා..මරු රස්සාව කාන්තාවන්ට .අපේ ලොකුඅම්මලා රඹුක්කන ඒනිසා දන්නවා ..ජයවේවා
@@singhaderana6861සෙට් කරල දෙන්න පුලුවන්ද.පටන් ගන්න
Badu ganna phone number ekak hoyala denna
@@ManjulaManjula-iy1zl number nam danne naha..oya gihin balanna..honda thanakin ganna ona...godak muslim aya thama dagena inne..mawanalla paththe awata ayata thama denne samanyen eyala pilimathalawa wage duraka ayata denawa
mama beedi othanna dannawa eth den weerapokune inne mata amudauya ganna udau karanawada
Mma bidi otanna dannawe mma inna kadana ma laga kohawet nadda
මටත් මිටියක් ගේන්න 💕💕 ජයවේවා ❣️❣️
Wistara kiyanawada sambanda wenna
Apith kamathiy sanbanda wenna kohomada sanbanda wenne
Ammo😅 එක මරු බිස්නස් එක පුරුදු උනානම් 😌දවසෙම ගහා ගහා ඉන්න පුලුවන්😅
Apitath hadanna set karala ganne kohomada
Mekata kohomada api sambanda wenne. Loku pinak
අපෙ අම්ම බිඩි ඔතන්න ගත්තේ අවුරුදු 12 ඉදලා දැන් අම්මට වයස 68 දැනුත් ඔතනව 😢😢😢 ආදරෙයි 🌸🌸🌸🌸🌸 අම්මෙ එ අත් දෙකෙන් මෙ වෙනකොට කොච්චර නම් බීඩි ඔත්ල ඇද්ද
Math kamati sambanda wenne kohomada
Math kemathi me rekiyawata sambanda wenna kohomada budu labaganne.Man rajanganee
Mata pomit Ekaka gonna awassa I kohomada Laban annex
Good business My sister in law does this
ජීවත් වෙන්න හයියක් උනු මගෙත් රැකියාව .
Apit kemathi .kohomada sambanda wenne
Apita bidi othanna ganna berida mama embilipitiye
Mama galle.mn kamathi me wadeta.matath awasthawak aran denna puluwanda
අපේ අමිමා ඔතනවා..හලෝ
Kohomda sambanda wenne visthra denwada
Hi mamath kamathi job ekata kohomada sambanda wenna
Othapu beedi ganna kadath thiyenawada kiyannako
🌝 ලස්සයක් හම්බ කරනවා අපි..
කොහෙද තියෙන්නේ
Vistara danaganna puluwqbea
විස්තර කියන්නකෝ
😂
Matath sambanda wenna berida mn dakune kenek
නියමයි
Good job
Ape loku ammath ethuvaa lebal gahanna dennhdda me thora bidida
Wistara denaganne kohomada
Mekata sambanda wenne kohomada
Kohomada amudrauwya gennaganne
kohomada mewa genwa ganne
Kohomda mekta patan ganne mn polonnaruwe
Kohomada karanne matath udau karannako
Great
Kohenda ganne apitath denna
මාත් කැමතී මේ රැකියාවට සම්බන්ධ වෙන්න කොහොමද අමුද්‍රව්‍ය ලබා ගන්නේ
Hanwella patte bidi othana aya nadda. Gedra idan bidi othanna. Dannawa nm kiynna ...🙏
Mata me gana wistara tikak denawada
Lebal danna denne nadda.niwasata genalla.
Akke mage ammata hodatama bidi Othann puluwannam nambaraya denwada
Visthar dana ganna nombarayak denna puluwanda
Wistara danaganne kohomada
Bedi නිෂ්පාදනය ගැන danaganna puluwanda
මාසේකට කියක් විතර ගන්න පුලුවන්ද .
Kohomada Badu ganne vithara kiyanna
mamath kamathi Akkage No kohmda ganne
Apitath sambanda wenna barida
Visthara dena ganna one.plz details
mama katugasthota Hanna thank nadda
Good
Ane loku udauwak me rakiyawa apitat sambanda karala dennako
Nambarayak gnna puluwanda
ane apatat mekata sambanda wenna namba akak awannaka
Bagus sekali teman hadir ya ikut nyimak ❤❤❤❤🇮🇩
Visthara dana ganna puluwanda
Kohomada sambanda wenne
Kohomada amu druya laba ganne
Apitath Genna Hanna puluwanada
Ane matath ganna puluwanda
Apit kamati no nadda sambanda wanna
Vishtara dena ganna puluwanda
Meke thoraturu kiyannako
මටත් මෙ ව්‍යාපාරය පටන් ගන්න ඕනෙ කරුණාකරල විස්තර දෙන්න පුලුවන්ද...?
Aptath. karanna. allaladanna puluwnda
Kohomada join wenne
Aththatama hodai kara ganna puluwannam dan beedi 1000 ta 1200k denawa
Kohomda sambnda wenna
Wistara Dana ganna nomdare ewanna
Apith කැමති සම්බන්ධ wenne කොහොමද
පිළිකාවකට සෘජුවම උදව් කරන පිරිසක්
Visthara denna puluwanda
Ane sa mata bibe kala danna hada ganna barida mata sata katha karanna no ekka dannako
Apita no nadda sambanda wanna
දන්නෙ නැති නිසා අහන්නෙ. දුම් කොල මධ්‍යසාර ප්‍රමෝට් කරන්න තහනම්ක් නැද්ද ? මටත් වීඩියෝ එකක් ආව ඔය වගේ මම කටේ නෑ නීතිමය ප්‍රශ්න යක් එයි කියල.. ඒක දුම්කල විකුනල ලොකු ගේමක් ගහපු මුදලාලි කෙනෙක් ගැන.
අනෙ මටත් හොයල දෙන්න පුළුවන් ද මෙ වැඩක් මමත් කැමතියි ගෙදර ඉඳන් වැඩ කරන්න.
2:48 kohenda genn gsnne
තොරතරැ දැන ගන්නේ කොහොමද අපිත් කරන්න කැමතියි මෙි අක්කා සමිබන්ද කරලා දෙන්න
Plz Mata kiyanawada mewata awasya badu ganne kohenda kiyala
ලයිසන් එකක් ගන්න ඕනා.ඊට පස්සේ ඒ ලයිසන් එකට බඩු ගන්න පුළුවන්
එකතු වෙන්න අවස්ථාවක් තියනවාද..
මමත් කැමති එකතු වෙන්න එයට සම්බන්ධද වෙන්නෙ කොහොමද
විස්තර දැනගන්න පුළුවන් ද
Mamath kemathi sambanda wenna kohomada sambanda wenne..
මාතර අවට පමණයි
වතුරෙන් පෙගුවාම පුස් අල්ලන්නෙ නැතිද?
මම නුවර එළිය මම කැමතියි බඩි ඔතන්න සම්බන්ධ වෙන්නේ කොහොමද
matath bidi kola genaganna udawwak denna puluwanda
aththatama ahanne mewa kohenda genna ganna puluwan
අපිත් කරන්න කැමතියි කොහොමද සම්බන්ධ වෙන්නෙ
කොහොමද මෙකට සම්බන්ධ වෙන්නේ
Mama Balangoda math kathi me wadeta komada karanne
මොකක්ද කැත 😢
Wisnar danngnn nbbrya denn pulwnd
විස්තර දැන ගන්න පුලුවනිද