ඇස යොමන තැනක | හැමෝම පිස්සුවෙන් හොයපු අවුරැදු Dance එක | Oshan Liyanage Dance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Dance Performance : Oshan Liyanage Dance Crew
    Song - Asa Yomana Thenaka
    Performers - Oshan Liyanage Dance Studio
    Choreography - Oshan Liyanage
    Cinematography - ‪@virash‬ Production
    අපේ Dancing Class වලට Join වෙන්න අසයි නම් එන්න
    Oshan Liyanage Dance Studio එකට 👇♥️
    NUGEGODA - KADAWATHA - GALLE - MATARA - KELANIYA - KURUNEGALA - KANDY - KALUTARA - GAMPAHA - THALAWATHUGODA
    නුගේගොඩ - කඩවත - කැළණිය - ගාල්ල - මාතර - නුවර - කුරැණෑගල - ගම්පහ අපගේ නර්තන පංති සදහා ඔබත් Register වෙන්න.
    තලවතුගොඩ , වත්තල , මීගමුව , කළුතර , හොරණ ලගදිම
    Hip-Hop Bollywood Free Style Bollywood Tamil and many more styles
    🟢 කිසිදු මුලීක දැනුමක් අවෂ්‍ය නෑ. වයස අවුරැදු 6 න් ඉහල ඕනෑම කෙනෙකුට, නර්තනයට සුදුසු තමන්ට පහසු ඕනෑම ඇදුමක් ඇදගෙන එන්න.
    🟢 පංති ගාස්තු - ඇතුලත්වීමේ ගාස්තු 1500 පංති ගාස්තු 2500. ඇතුල්වීමේදි ඇතුලත්වීමේ ගාස්තු ගෙවා ඇතුල්විය යුතුයි.
    🟢 වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වෙන්න.
    Class Details - 0774 301702 Whatsapp🟢
    asa yomana thanaka,sinhala music video,sinhala musical show,sri lanka musicl show,new sinhala music video,new sinhala musical show,2021 sinhala musical show ඇස යොමන තැනක Asa yomana thenaka Dance Asa yomana thenaka lyrics Asa yomana thenaka Saram Dance Asa yomana thenaka aurudu Dance best wedding dance Sri Lanka best Aurudu dance Sri Lanka Avurudu Dance funny Sri Lanka Dance Asa yomana thenaka wedding couple oshan liyanage Dance oshan liyanage dance studio oshan ekka Aurudu Atamagale Dance two boys fun dance best funny wedding dance Asa yomana thenaka ajith muthukumarana Ajith muthukumarana songs ahenne nehe aiyo
    ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි.....
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවද මා ළගයි.......
    දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබෙ මධුර හඩයි.....
    මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි......
    වෙන්වන්ට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්......
    අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්.....
    මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්.......
    දෝත විදා මවෙත එන් සෙනෙහස පුදමින්......
    සෙනෙහස පුදමින්......
    ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි.....
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවද මා ළගයි.......
    දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබෙ මධුර හඩයි.....
    මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි......
    කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා.....
    ඔබ මා සතු කර ගමි මම අදිටන් කරලා......
    පතා ආවෙ මා ඔබෙ පෙම පෙරුමන් පුරලා......
    එය නොවෙනස් වන බව පවසමි දිවුරාලා......
    මම දිව්රාලා.......
    ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි.....
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවද මා ළගයි.......
    දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබෙ මධුර හඩයි.....
    මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි..
    ⁀‵⁀,)..LIKE...
    .`⋎´ ¸.•°*”˜˜”*°•. TAG
    ... ¸.•°*”˜˜”*°•. SHARE
    ...•°*”˜˜”*°• COMMENTS
    ~•~poojaniyay adaraya පුජණියයි ආදරේ page එකට~•~
    ♥♥ [̲̅L][̲̅i̲̅][̲̅k̲̅][̲̅e̲̅] කරන්නත් අමතක කරන්න එපා♥♥ ♥♥♥෴●▬▬▬▬▬♥▬▬▬▬▬●෴♥♥♥ -
  • บันเทิง

ความคิดเห็น • 2.9K