ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මාතර පදමට තෙල් විනාකිරි තෝරා මාලුව සහ අලුකෙසෙල් මිශ්‍ර ලූනූ බැදුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2022

ความคิดเห็น • 52

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +4

    අක්කේ අනේ ෂෝක්..මාළු මේ විදියට හදලා බලන්නම් කෝ..හරිම වටිනවා.. ඔයාට බොහෝම ස්තූතියි..🙏 මේ කෑම හදන්න කියලා දෙන ඒ ඇන්ටිටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබේවා..!!! හැමෝටම බුදු සරණයි..🤗🥰🙏

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 ปีที่แล้ว +6

    නියමයි හදලා බලන්න ආස හිතුණා අක්කේ ❤️

  • @rasikadarshanilokugamage4137
    @rasikadarshanilokugamage4137 2 ปีที่แล้ว +10

    ඒ ඇන්ටිට කියලා තව කෑම වර්ග ගොඩක් හදලා පෙන්නන්නකෝ .හරිම ආස හිතෙනවා .

    • @amalkathushani7533
      @amalkathushani7533 2 ปีที่แล้ว

      මේ ඇන්ටිගේ කෑම මාත් කාලා තියෙනවා ..

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 10 หลายเดือนก่อน

    Apira hodai danagaththa eka
    rasata athi.paressamin inna budusaranai❤❤❤🎉🎉🎉

  • @thanujakarunarathna1963
    @thanujakarunarathna1963 2 ปีที่แล้ว +3

    අනේ ගොඩාක් ස්තූතියි ඔයාටත් ඇන්ටිටත්, ♥️♥️♥️ තව රෙසපි ටිකක් දාන්න ....

  • @sudeshpriyankara9208
    @sudeshpriyankara9208 2 ปีที่แล้ว

    Thank you for this recipe.. its a new for me.. hope to try....

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Mm me kramayata malu kala tiyenawa
    Harima rasai.hadana widiha danne natiwa hitiye.thanks.

  • @dhammikagw2858
    @dhammikagw2858 2 ปีที่แล้ว

    Wow super 👍👍👍👍 බුදු සරණයි ඇන්ටි ගොඩක් ස්තූතියි 🙏🙏🙏 වීඩියෝ එක ඉදිරිපත් කළ අක්කි ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤

  • @yomeshadilhani6585
    @yomeshadilhani6585 2 ปีที่แล้ว +1

    අනේ හරිම රස පාටයි හදල බලනවා

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +2

    Akkiyoooo Pol Katu Hedi pavichchi karanna

  • @iroshikajayasinghe4016
    @iroshikajayasinghe4016 2 ปีที่แล้ว

    අබ crem එක වෙනුවට අබ කුඩු එක ගත්තොත් හොදවෙයි කියලා හිතෙනව. මම උයනකොට ඔයාගේ videos බලබල උයන්නේ, එතකොට හොද motivation එකක්. ❤

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 ปีที่แล้ว +1

    I already made both watching your video.for the fried onions I added some sugar also and it was tasty. You must try it girls 👭.

  • @udeshikaudeshika8948
    @udeshikaudeshika8948 2 ปีที่แล้ว

    Ane me antiy ape gameeee ..matara gemma thamii meee

  • @windypaadukkage4076
    @windypaadukkage4076 2 ปีที่แล้ว +1

    Thank uuu akkiiiii...

  • @pickme5409
    @pickme5409 2 ปีที่แล้ว

    Ane mata eye umbalakada lunu badumak kanna hithuna me vidiyo eka baluwata passe e asawa wadi una mn pegnat akke❤️

    • @pickme5409
      @pickme5409 2 ปีที่แล้ว

      @@v7familysl na ake dewani baba

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +1

    Thanks Dear 😍

  • @ireshasanjewanii8538
    @ireshasanjewanii8538 2 ปีที่แล้ว +1

    ඒ ඇන්ටිගේ කෑම හරි ම රසයි කොහොමත්.අපි නම් හැමදාම කනවා.😋😋😋😋😋😋😋මේ දවස්වල නම් නෑ😥😥😥😥😥😥😥😥

    • @nishaaliperera9852
      @nishaaliperera9852 2 ปีที่แล้ว +1

      මේ දවස්වල ඒ ඇන්ටිගේ රසම රස කෑම කන්නේ නම් අපි තමයි 😋😋😋😋
      හරිම රසට හදනවා 👌❤❤❤

  • @nilanthakumara9011
    @nilanthakumara9011 2 ปีที่แล้ว +1

    Winakiri akka aluminum handa use kranna hoda naha neda

  • @worldwide4885
    @worldwide4885 2 ปีที่แล้ว

    Mage ammath matara knk..ape achchi oya beduma hadanwa..harima rasai..mn nm bite ekak wage nikanuth kanwa

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 2 ปีที่แล้ว

    Vinakiri dannama oneda,akke venajatiyak danna barida akke but Rasa patae thanks akke

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว

    Thank you very much ❤️

  • @arvindasenadeera2852
    @arvindasenadeera2852 2 ปีที่แล้ว

    Nice video akki always love to watch your videoes.. Thanks for sharing with us..

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 ปีที่แล้ว

    Thank you

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Thank you so much ❤️ waiting for next one 😉

  • @traillifewithme7833
    @traillifewithme7833 2 ปีที่แล้ว

    Godak watinawa akka vidiyo eka

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว +1

    අැත්තටම ගොඩාක් වටිනවා .බැදුම කල් තියාගෙන කන්න පුලුවන් .තලපත් වලින් බැරිද නංගි මාලු අැඹුල හදන්න .ඔයාටත් සිය පවුලටමත් නිදුක් නිරෝගි වාසනාවන්ත දිවියක් ලැබේවා .සමිමා සමිබුදු සරණයි .ජය සතුට සැප

  • @poornimasandumini8071
    @poornimasandumini8071 2 ปีที่แล้ว

    Akka mee wage dallo hadana video ekakuth genna

  • @fatimasansana9205
    @fatimasansana9205 2 ปีที่แล้ว

    Akki sok akki oya adana kema man ari kemathi akki oyag weda velata akki oya gava sobana naha akae man godak kemath akki ..oyaga paulatama theruvan sarane..hunti oyata theruvan sarane ..akki mata oya akka katha karanna kemath .Plies send oyahe pon no aka..

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 2 ปีที่แล้ว

    Thank you 😊

  • @anuththarakoralage3342
    @anuththarakoralage3342 6 หลายเดือนก่อน

  • @iroshaniabesinghe3148
    @iroshaniabesinghe3148 2 ปีที่แล้ว

    Super ❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    rasa patai ne nangi 🥰

  • @nadeesharuwathika1178
    @nadeesharuwathika1178 2 ปีที่แล้ว

    Mara rasa patai akki

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 2 ปีที่แล้ว

    Hadanawamai👍

  • @SLKitchen
    @SLKitchen 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว

    👍

  • @chandansampath8929
    @chandansampath8929 2 ปีที่แล้ว

    Malu aka davas kiyak aliya teyanna puluvan da please msg akk danna

  • @shanikakrishali8819
    @shanikakrishali8819 2 ปีที่แล้ว

    Matara ohoma hadanne na...oka waradi.patath na thel winakire pata enna kahapata hodata.

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว

    💕👍💕💕👍💕💕

  • @annesuzette3096
    @annesuzette3096 2 ปีที่แล้ว

    Quantities tikk denako

  • @shiraniranathunga1932
    @shiraniranathunga1932 2 ปีที่แล้ว +2

    විනාකිරි නිසා ඔය හැන්ද හොද නැ නේද

  • @dushmanthisilva3105
    @dushmanthisilva3105 2 ปีที่แล้ว +1

    පොල්කටු හැන්දක් ගත්තානම් තමා හොද,,විනාකිරි නිසා ඔයවගේ stainless steel ඒවා හොද නෑ,,දැනටමත් ඒක කලුවෙලා,,

  • @totalgaming492
    @totalgaming492 2 ปีที่แล้ว

    අක්කේ බල මාලු හරි කෙලවල්ලා මාලූ හරි ගන්න පුලුවන් ද මේකට

  • @yc7548
    @yc7548 2 ปีที่แล้ว

    Me auntywa dakala tiyenawa kohedi hari.matarane.nama mokadda akke

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Thank you

  • @traillifewithme7833
    @traillifewithme7833 2 ปีที่แล้ว

    👍