Unlock the Secrets: Singer Hot Water Shower Repair Guide.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 41

  • @ajithkumara4684
    @ajithkumara4684 5 หลายเดือนก่อน +2

    good explain

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 26 วันที่ผ่านมา

    Beautiful episode, Thanks.

  • @samsonperera9872
    @samsonperera9872 10 หลายเดือนก่อน

    Very, Very clear. please continue. Thank you.

  • @dharmathilakamarasingha4451
    @dharmathilakamarasingha4451 หลายเดือนก่อน

    Me heeter ekamay thiyenne led eka stand by bulb eka weda ne

  • @udaya565
    @udaya565 9 หลายเดือนก่อน

    ස්තූතියි .🎉🎉

  • @jselectronics-em5nw
    @jselectronics-em5nw ปีที่แล้ว

    Very useful video!

  • @dilinaruwan9787
    @dilinaruwan9787 ปีที่แล้ว

    Elcb light eka on wene nathnm mkd krne. Curent ekath enwa hodata

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  ปีที่แล้ว +1

      light eka on wenne nam heater element ekata supply yanawa nam witarai.reed switch eka saha thermostat eka faulti nam heater element ekata supply yanne naha. piliwelata check karagena yanna.heater eka hondata weda karanawa nam led eka faulty wennath puluwan.kalathurakin.

  • @SellP-x8t
    @SellP-x8t 9 หลายเดือนก่อน

    තව දෙයක් මට දැන ගන්න ඕන... මගේ ලග තියෙන Shower එකට Pressure Pump එක එන්නේ නෑ.. එහෙම එන්නේ නැති එකකට Pressure Pump එකක් හයි කර ගන්න බැරිද? පුලුවන් නම් කීයක වගේ එකක් ද හයි කරන්න ඕන?

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  9 หลายเดือนก่อน

      Pressure pump නැති මොඩල් වල pressure pump එකක් සවි කරන්න ඉඩ තියෙනවද කියලත් මුලින්ම බලන්න ඕනෙ.ටැංකියට ජලය ගලා යන නලය මදින් කපල වෝටර් පම්ප් එක සවි කරන්න ඕනෙ.ඒ තරම් පහසු නෑ.

  • @NoyelKasun
    @NoyelKasun ปีที่แล้ว

    හීට් wedi UNAMA thamai හිට් wenne කොන්ටොල් free set eke පස්නයක්ද?

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  ปีที่แล้ว

      samahara wita preset eke mul hariya contact wenne nathuwa athi.Multimeter ekak adarayen check karanna puluwan preset control eka.

  • @GdpfernandoFerdy-du9rl
    @GdpfernandoFerdy-du9rl 9 หลายเดือนก่อน

    Thanks

  • @sampathbasnayake2983
    @sampathbasnayake2983 หลายเดือนก่อน

    හීට් එක control නොවී උපරිමෙන්ම වතුර රත්වෙනව.එයට හේතු මොන වගේ කරුණු වෙන්න පුලුවන්ද? Traic එක මාරු කළොත් හරියයිද?

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  หลายเดือนก่อน

      triac eka check karanna puluwan nathnam marukaralama balanna .wedi gaanak naa. Habai godak velawata control potentiometer eka thama doosa athi wenne.

  • @SellP-x8t
    @SellP-x8t 9 หลายเดือนก่อน

    අයියේ මගේ ලග තියෙන Shower එක Digital Display එකක් තියෙන එකක්. ඒකේ තියෙන ප්‍රශ්ණේ Power එනවා... ඒත් වතුර රත් වෙන්නේ නෑ... Magnatic Switch එක වැඩ කරනවා. Magnet එකෙත් කිසිම ප්‍රශ්ණයක් නෑ. Test කරලා බලන්න තරම් ලොකු Components උත් නෑ... Shower එක පිච්චිලා Power ON වෙන්නේ නැතුව තිබිලා Thermistor එක මාරු කලාම ඒ ප්‍රශ්ණේ හරි ගියා. ඒත් වතුර රත් වෙන්නේ නෑ. Heater එකේ ප්‍රශ්ණෙකුත් නෑ.. Main Board එකේ Heater Switch Parth එකට සම්බන්ධ වෙලා 104 PF දෙකක් නම් තියෙනවා. ඒක මාරු කරලා බැලුවේ නෑ. හේතුව මොකක් වෙන්න පුලුවන් ද?

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  9 หลายเดือนก่อน

      හීටර් එක මීටරයකින් පරීක්ශා කරන්න ඇති කියල හිතෙනවා.රීඩ් ස්විච් එක හා මැග්නට් එක හොඳ නම් ඊට පස්සෙ හීටර් එකට විදුලිය ලබා දෙන්නෙ ට්‍රයැක් එකක් හරහා.ඒ ට්‍රයැක් එක පාලනය කරන්නෙ උෂ්ණත්වය පාලනය කරන Potentiometer eka හරහා.ට්‍රයැක් එක වතුර සපයන Line එකටම සවි කරල තියෙන්නෙ ඒක වෝටර් කූලින් නිසා.ට්‍රයැක් එක සහ potentiometer එක බලන්න එක උඩින් සවි කරල තියෙන Thermostat එකෙත් continuity තියෙනවද කියල බලන්න. ඒක Faulty නම් ඒත් හීටර් එකට සප්ලයි එන්නෙ නෑ.

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  9 หลายเดือนก่อน

      Thermostat එක ටැංකිය උඩ සවි කරල තියෙන්නෙ. වතුර නැතිව හීටර් එක වැඩ කලොත් Thermostat එකෙන් සප්ලයි නවත්වලා දානව.

  • @dharmathilakamarasingha4451
    @dharmathilakamarasingha4451 หลายเดือนก่อน

    Heeter eka weda pump eka on karanakota Trip suwich eka off wenawa

  • @ranukasupun4570
    @ranukasupun4570 7 หลายเดือนก่อน

    ශවර් ඒකේ වතුර ඒන මලේ රොඩු හිරවේලා වතුර ඒන්නේ නෑ හරියට.ඒක ගලවන්න බෑ සිල් කරලා වගේ ඒකට විසදුමක් නැද්ද

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  7 หลายเดือนก่อน

      ගොඩක් ශවර් හෙඩ් වර්ග නම් පියන කරකවල ගලවන්න තියෙන්නෙ ඇණ දාල නෑ.ඕනෙම හාර්ඩ් වෙයාර් එකකින් අලුතෙන් ගන්නත් පුලුවන් සුදුසු ශවර් එකක්.

  • @priyanthajayasinghe3195
    @priyanthajayasinghe3195 11 หลายเดือนก่อน

    Elcb බල්බ් එක එකදිගට දැල්වෙන්නේ නෑ. නිවෙනවා. ලාවට දැල්වෙනවා. ඔයවගේ. ඒත් වතුර රත් වෙනවා. උපදෙසක් දෙන්න කරුණාකරල. 🙏🙏

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  11 หลายเดือนก่อน

      boho durata usnathwaya palanaya karana potentiometer eke dosayak wenna puluwan.

  • @senarathnawathulanda5286
    @senarathnawathulanda5286 5 หลายเดือนก่อน

    Hot water shower එකෙ ඉක්මනටම heat වෙනව ..ඒකට හෙතුව මොකක්ද? එක හදාගන්නෙ කොහොමද?

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  5 หลายเดือนก่อน

      heat eka control karanna potentiometer eka haraha voltage eka adu karalane denne.e circuit eke ho potentionmeter eke dosayak thiyenna puluwan.ikmanata heat wenne palanayak nathiwa supply voltage eka kelinma heater coil ekata yana nisa wenna puluwan.

  • @dharmathilakamarasingha4451
    @dharmathilakamarasingha4451 หลายเดือนก่อน

    Eyi kolapaata bulb eka weda netthe

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405  25 วันที่ผ่านมา

      godak welawata bulb eka pichchila athi unit eka weda karanawa nam

  • @dineshkumar5588
    @dineshkumar5588 ปีที่แล้ว

    Background music no used.. 😢

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 6 หลายเดือนก่อน

    ස්තුතියි, වටිනා පැහැදිලි කිරීමක් නමුත් පසුබිම් සංගීතය අහගෙන සිටීමට බාධාවක්. කරුණාකර ඉදිරි නිර්මාණ වලදී සංගීතයක් නොදැමීමට කාරුණික වන්න!