Hot Water Shower Repair - ගීසර අලුත්වැඩියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +4

    ඔබතූමාගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි .. බෙහෙවින්ම ස්තූතියි!🎉 දීර්ඝායු වේවා.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 7 วันที่ผ่านมา

    ඇත්තටම අදයි මෙහි ක්‍රියාකාරිත්වය දුටුවෙ.
    ස්තුති අපිව දැනුවත් කරාට.

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 6 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තූතියි මහත්මයා ඔබගේ දැනුම බෙදා දීම විශිෂ්ඨයි ජයම වේවා .!

  • @victorfernando7766
    @victorfernando7766 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහෝම ස්තුතියි සර්.
    තෙරුවන් සරණින් යහපතක්ම වේවා.

  • @kosalaharshadewa5317
    @kosalaharshadewa5317 2 หลายเดือนก่อน

    ඉතාම සරල, ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්. කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියල දෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .. 🙏🙏

  • @chandanahangawatta2231
    @chandanahangawatta2231 2 ปีที่แล้ว +8

    දැනුම බෙදා ගැනීම ඉතා උසස් මනුස්ස ගතියක්...

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 ปีที่แล้ว +1

    වැදගත් දැනුවත් කිරීම ක්
    ස්තූතියි ඔබට

  • @jayanthimadurapperuma8921
    @jayanthimadurapperuma8921 2 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්. ඉදිරි පරපුර වෙනුවෙන් කරන මෙහෙයට බෙහෙවින් ම ස්තුතියි. බුදු සරණයි! ඔබ තුමාට.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว +2

    ස්තූතියිසර්. නිහතමානී ලෙස කිසිම ගුරුමුෂ්ඨියක් නැතිව හැමදේම සරල ලෙස පැහැදිලිව කියා දුන්නට. තෙරුවන් සරනයි ඔබතුමාට.

  • @sugathjagoda669
    @sugathjagoda669 2 ปีที่แล้ว +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ...ඔබතුමා ට බෙහෙවින් ස්තුතියි ..........

  • @earthlingi72
    @earthlingi72 ปีที่แล้ว +1

    TH-cam එකේ මට හමුවුන හොඳම පැහැදිලි කිරීම ඔබතුමාගෙන් ! අතිවිශිෂ්ටයි 👌. කරුණාකර මෙයට ඉංග්‍රීසි උපසිරසි යොදන්න. එවිට අනෙකුත් රටවල යට පහසුවෙන් මෙය කියවගතහැකියි. ස්තුතියි !

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි .හොඳ පැහැදිලි කිරීමක්

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +2

    ඉතා හොඳින් තේරුණා. ස්තුතියි..

  • @sarathdayananda6862
    @sarathdayananda6862 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට හොඳ දැනුමක් ලබා ගත්තා .

  • @ravidu2309
    @ravidu2309 2 ปีที่แล้ว +1

    හොදින් පැහැදිලි කලා ස්තුුති

  • @naveenjayasekara2440
    @naveenjayasekara2440 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක් ස්තූතිය

  • @harischandrasusilratna8148
    @harischandrasusilratna8148 2 ปีที่แล้ว +2

    ඉදිරි පත් කිරීම ඉතා සාර්ථක යි ස්තුතියි ඔබ තුමාට

    • @mejayawardhana
      @mejayawardhana ปีที่แล้ว

      ඉතාම හොඳයි දැනුවත් කිරීම. ප්‍රශංසනීයයි. අර පෙන්වපු මැග්නටික් ස්විච් කෑල්ල මිලදී ගන්න පුළුවන් ස්ථානත් දැන්වූවා නම් ඉතා වටිනව.

  • @tonycuttilan3756
    @tonycuttilan3756 2 ปีที่แล้ว +2

    Thank you for great explanation. 👍

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +1

    ඉතාම හොද වැඩසටහනක් මෙවැනි උපකරණ හැම තැනකම රෙපයාර් කරන තැන් නැති නිසා මෙම දැනුම කියාදීම ඉතාම හොඳයි""""""ඔබට ස්තුති ජයවෙවා .......---*-******🙋🙋🙋🙋👍👍👍👍💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ปีที่แล้ว +5

    ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. රජයේ ආයතනයක් ලෙස මෙය හොඳ ඉදිරි පියවරක් ලෙස සිතමි.

    • @kumadesilva827
      @kumadesilva827 2 ปีที่แล้ว

      Address or telephone no. To repair hot water showere

  • @electricaldhanu1434
    @electricaldhanu1434 6 หลายเดือนก่อน

    Thrmanal overload eke ushnathwaya kiya ekakda danna one

  • @PrasangaFernando-s1h
    @PrasangaFernando-s1h 4 หลายเดือนก่อน

    Meke sensor magnet eka ganne kohenda? spare parts ganna place ekak thiyanawada?

  • @nuwanpalihapitiya7458
    @nuwanpalihapitiya7458 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි ... මගේ හොට්වෝටර් ශවර් එක අක්‍රියවී තිබුනා.. ඔබතුමා ගේ මෙම වැඩසටහන බලලා හදාගත්තා .. එහි ලෙඩේ තිබුනේ පවර් තිබුනත් ඔන් වෙන්නේ නැති එක.. එහි වතුර සැපයුම් ලයින් එකේ සොලනොයිඩ් ස්විච් එක ඔන්වීමක් සිදූ උන්නෑ.. එය ගලවා කාන්දම් කොටසේ ඇති මඩ, විම් සබන් දා පිරිසිදු කර එහි වතුර එන බටයත් විම් සබන් යොදා පිරිසිදු කර නැවැරිදිව අමුනා සප්ලයි දුන්නා.. දැන් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා .. ස්තූතියි ...

  • @thereality762
    @thereality762 2 ปีที่แล้ว +2

    Simply explained ❤️❤️Thank you sir

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +4

    මේවගේ වීඩියෝ දාල ඉගෙනගන්න අපිට උදවුවක් කරනවට සර්ට ගොඩාක් පිං❤ බුදුසරණයි සර්🙏🙏❤

  • @sameeramaduranga7037
    @sameeramaduranga7037 5 หลายเดือนก่อน

    Samsung Topload washing machine pcb bord aka repair karana hati tikak kiyala denna sir vedeo akakin.🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 2 ปีที่แล้ว +2

    සරල පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි !

  • @rohanperera7777
    @rohanperera7777 2 ปีที่แล้ว +1

    Thank you very much for your simple explanation

  • @bimalkalan
    @bimalkalan 6 หลายเดือนก่อน

    Thank u ,
    Dan ena inverter model wala athatama widuiya ithiri karanawada

    • @hometechlk
      @hometechlk  หลายเดือนก่อน

      Wathura rath karanna element ekak rath karannama wenawa...ea nisa lokuwata viduliya adu weemak nea

  • @AjithWasthu
    @AjithWasthu 10 หลายเดือนก่อน

    Good lesson tanks ❤

  • @Kavisha-j7
    @Kavisha-j7 10 หลายเดือนก่อน

    Niyamai aiya liyanage❤️♥️♥️

  • @wafirabdulrahuman7928
    @wafirabdulrahuman7928 ปีที่แล้ว +1

    Excellent video sir

  • @sameeramaduranga7037
    @sameeramaduranga7037 5 หลายเดือนก่อน

    Samsung Topload washing machine wala pcb bord wala Ceramic Capacitor wargaya shop akakin ganna kohomada illanna ona vidiha kiyannako sir. Ceramic capacitor wargya hoyana hati vedeo akak dannko sir.

  • @anurabandara477
    @anurabandara477 2 ปีที่แล้ว +1

    Thanks very much sir ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏

  • @bandulaweerasinghe8914
    @bandulaweerasinghe8914 2 ปีที่แล้ว +2

    Good explanation, as a teacher / lecturer did a job. Appriciate and inform teenagers to join to their institue and be a learned technician rather than be a rickshaw driver.

  • @SandayaJayakodi
    @SandayaJayakodi 8 หลายเดือนก่อน

    when i put on Switch couldnt regulate water tempreture please explain

  • @thalathdevinda7163
    @thalathdevinda7163 หลายเดือนก่อน

    Hodama hot water shower brand eka kumakda?

  • @ireshathurugiriya7418
    @ireshathurugiriya7418 5 หลายเดือนก่อน

    Heater eke udin wathura leak wenne hethu monada?

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 2 ปีที่แล้ว +1

    Godak hudata pahadili karala denawa.thanks sir.

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    C R T TV jangal ic ekei sistam ic ekei H out watical ir RGB witharai danne datasiet ela balana hati kiyaladennako

  • @gkmnandanadf5191
    @gkmnandanadf5191 2 ปีที่แล้ว +1

    ser hot water sawer eke heateka control wennena resisten ekth clean kla harigiye na.wadi pawichiyak nathi sawer ekk awul transister eke wenna puluwanda.

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Magnat swich eka weda karanawada balanna

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 2 ปีที่แล้ว +1

    ගොඩක් සරලව වටිනා පැහැදිලි කිරිමක් .මමත් මෝටර්වයින්ඩින් කාර්මික සිල්පියෙක් .ස්තුති ගොඩක්

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ පෙලක් ස්තූතියි ඔබතුමන්ට .....ඉහත දක්වන ලද කාන්දු වළකන සුවිචයේ එක ළඟ ඇති කරන්ට් පාත් දෙකක් අතර විදුලිය ස්පාර්ක් වීමක් වෙනවා ඔන් කළහම ඒය⁣ෙ හේතුව කුමක් විය හැකිද....?

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      වෙන වයර් එකක් දාලා ඒ පාත් දෙක දුරස් කරන්න.ඒ දෙක අකර කෘමි සතුන්ගේ ජරාවකින් හෝ සන්නායකයක තාවයක් හැදිලා ඇති.

  • @thushandilhara9946
    @thushandilhara9946 2 ปีที่แล้ว +1

    Thank you sir😊👍👍

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 2 ปีที่แล้ว +1

    විශ්ෂ්ටයි.ජයවේවා!

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට .

  • @chanakasameera1595
    @chanakasameera1595 2 ปีที่แล้ว +1

    ස්තූති සර්

  • @SunilNanayakkara-s1s
    @SunilNanayakkara-s1s 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති

  • @lakshmanrupe-lt4nh
    @lakshmanrupe-lt4nh ปีที่แล้ว +1

    Jayawewa obathumata..

  • @sunilchandrasiri-lx1zm
    @sunilchandrasiri-lx1zm 11 หลายเดือนก่อน

    හොඳයි

  • @madusanka32
    @madusanka32 2 ปีที่แล้ว +2

    Excellent

  • @sandikaruwanmendis4265
    @sandikaruwanmendis4265 4 หลายเดือนก่อน

    මේ board තියෙන resistance number දන්නා පුළුවන්ද

  • @chrishanthatissera8349
    @chrishanthatissera8349 ปีที่แล้ว +1

    I can't control the temperature in my shower. What would be the issue?

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว +1

      Some time mey be the controller swich damage or related circuit

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +2

    සරලවම පැහැදිලි කරනවා ජය

  • @wasanthamadusanka1359
    @wasanthamadusanka1359 ปีที่แล้ว +1

    shwer eka wahala wathura ariyoth mokada wenne . over loda wenawada . ma gawa ekak thiyanawa ehema wenawa

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Ehema wen nea.control krama thiyanawane

  • @shenuramethsara2172
    @shenuramethsara2172 2 ปีที่แล้ว

    Mage JATEC Malaysia brand ekak thiyenne eke Temperature control ekath ekka ena bord eka short wela giya eka hadaganna puluwanda bord eka wenama enawada ganna mata mekata karannapuluwan piliyama kiyadenna

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      බෝඩ් එකේ දොෂය හදා ගන්න බෝඩ් හොයන එක ප්‍රායෝගික නෑ

  • @RoshanHerath-rj4jq
    @RoshanHerath-rj4jq 6 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @thuwanrizmi9216
    @thuwanrizmi9216 ปีที่แล้ว +1

    Hot water shower eka vinadi 5 vitara weda karala off wenava.kohomada repair karanne sir

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Off una gaman viduliya chek karanna.kothanada suply natara wela thiyenne balanna.element eka uda sawikara thiyana themostet eka kalinma off wenawa wiya hekiya

  • @ksmelectronic3413
    @ksmelectronic3413 ปีที่แล้ว +1

    Thenks ser

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 2 ปีที่แล้ว +1

    Super sir good

  • @wasanthamadusanka1359
    @wasanthamadusanka1359 2 ปีที่แล้ว +1

    matath ekak hadanna awa . atha gahanna bayai . anathurak unoth kiyala . eketh wathura enakota on wena suich eka wada na .. pump eka hira wela thibba eka nam reser gahala haduwa .. suich eka hoya ganna ba . meke arkshawata dala thiyana kotas wala wiswasaniyathwaya chek karanne kohomada .. anathurak unoth kiyala bayai.

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว +1

      baya wenna epa Element leak thibunoth multimeten denaganna puluwan.trip swich off wenawa wagema arakshita circuit ekath thiyanawne.wathurata current leak weema thama wenna puluwan ehema deyak nethi bawa thama test button obala denaganne.leak thiyenam on wen nea.

    • @wasanthamadusanka1359
      @wasanthamadusanka1359 2 ปีที่แล้ว

      thanks sar

  • @rohanrefuge262
    @rohanrefuge262 2 ปีที่แล้ว +1

    What is the best water heater in the market and the price? Thanks.

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      ඒකනම් හරියටම කියන්න අපහසුයි.නිවසේ වතුර පීඩනය හොඳනම් මේ වගේ ප්‍රෙෂර් මෝටරය නැති එකක් ගත්න.මේකත් වරදක් නැ හොඳයි

    • @premadasa9492
      @premadasa9492 ปีที่แล้ว

      ​@@hometechlk but nice no

  • @zeenarafi
    @zeenarafi 2 ปีที่แล้ว +1

    Sir ape water heater ake wathura hot wenne na,ai danne na ai kiyala kiyanna puluwa da,rathu patgtguwenawa

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Elemant eka chek karanna

  • @jayamalrathnayaka2837
    @jayamalrathnayaka2837 2 ปีที่แล้ว +1

    Thanks sir...🙏

  • @palithananayakkara7133
    @palithananayakkara7133 ปีที่แล้ว +1

    Heater eka ganna netida,oke

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      සමහර වර්ගවල තියනවා.

  • @i.nazeemnazeem8093
    @i.nazeemnazeem8093 2 ปีที่แล้ว +1

    Thanks for lots

  • @hemachandrahemachandra8985
    @hemachandrahemachandra8985 8 หลายเดือนก่อน

    Rasnaya palanaya nowe karunakara kiyadenna

  • @NilamdeenJayanilaf
    @NilamdeenJayanilaf 22 วันที่ผ่านมา

    Thanks

  • @sivalingamsomasundaram6261
    @sivalingamsomasundaram6261 2 ปีที่แล้ว +1

    Hotshawar eka rathvenawa adui hadhagane kohomadha karunakara kiya denna

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Circuit eka chek karanna onea.electronic repair karana kenekta denna

  • @lalkahandawa8923
    @lalkahandawa8923 2 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් . ප්රෙෂර් පොමිපයක් ඔිිකට හයි කරන හැටි වීඩියෝවක් කරන්නකො පුළුවන්නමිි . ගොඩ දෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනව ඒක.

  • @palithalahandapura2963
    @palithalahandapura2963 ปีที่แล้ว +1

    Thank sir

  • @charithkodikara1770
    @charithkodikara1770 หลายเดือนก่อน

    Parts gann thank kiyannn

  • @dewshanchamika5415
    @dewshanchamika5415 ปีที่แล้ว +1

    A කොච්චර plug akak da hai karanna ona

  • @ChathuraJayasena-q7e
    @ChathuraJayasena-q7e 2 วันที่ผ่านมา

    Sir මේ බෝඩ් එකේ පිටි පස්සෙ පාත් ටික සෙට් වෙන තැන පොටෝ ටිකක් දාන්න පුලුවන්ද ??
    මගෙත් ඔය වගේම සර්කිට් එක පිච්චිලා

  • @shamalkaaththanayaka821
    @shamalkaaththanayaka821 ปีที่แล้ว +1

    Hot water machine eka tika welawak dala thiyeddi plug top eke fuse eka pichchen ne ai

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Weda karamin thiyana athara yam kotasak shor wenawa wenna puluwan.fuse eka giya gamanma AC wire saviwena theana ohms gaana chek kara short da balanna

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 4 หลายเดือนก่อน

    Joven හොට් වෝටර් ශවර් එකේ තියන මේන් කන්ට්‍රෝල් බෝඩ් එකේ (hx_002a ) ලොකු රෙසිස්ටර් එකේ සහ සෙනර් ඩයෝඩ් එකේ වැලිවු ටික කියන්න පුලුවන්ද සර්....

  • @nelsankumara747
    @nelsankumara747 2 ปีที่แล้ว +1

    Good sir

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 2 ปีที่แล้ว +1

    edrica hot water shower ekaka hunek gihin pichchuna.no power thibune.dan on wenawa.eth water heet eka balance wenna.man oya kiyapu trayak eka change kara.on off krana 400k volume preset ekath change kara.eth heat eka low wenna.uparima rasnen wathura enawa.awula mokakda.help me.

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Control circuit eke hema part ekakma chek karanna.meter ekata honda nam aaya kotas daana epa.zenar diode resistor serama balanna.godak keli nethi nisa siyalla chek karanna.heat elemant eken wire galawa 100w bulb ekak dalwa control eka karakana kota eliya adu wedi wenawada balanna puluwan.try karanna.

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Control circuit eka hema part ekakma chek karanna.

    • @thisaradharmawardhana9396
      @thisaradharmawardhana9396 2 ปีที่แล้ว

      @@hometechlk ok thanks

  • @KalapugeShantha-k3k
    @KalapugeShantha-k3k 29 วันที่ผ่านมา

    මන් ගාව අර්පිකො TPS31N1 water heater 1ක් තියෙනවා ඒක දිගට එන්නෙ උණු වතුර 27c to 52c පෙන්වනවා නැවත අඩූ වෙන්නෙ නෑ මොකක් ද හෙතුව

  • @palithachandrarathna7594
    @palithachandrarathna7594 2 ปีที่แล้ว +1

    Oba tumata godak pin

  • @surangaangammana1396
    @surangaangammana1396 ปีที่แล้ว +1

    Test button ekai repress button ekei weda karanne methi wenne hethuwa mokakda

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      Swich contact chek karannan.control system kotas chek karanna

  • @SellP-x8t
    @SellP-x8t 10 หลายเดือนก่อน

    සර් මගේ ලගත් Water Shower එකක් තියෙනවා... ඒක 5600W Tankless Digital Display එකක් එක්ක එන Water Shower එකක්. ඒකේ Pressure Pump එකක් නෑ. තනි Main Board එකක් තියෙන්නේ. ඒකේ තියෙන ප්‍රශ්ණේ Power දීලා Water Supply එක දුන්නම Power ON වෙලා Display එකේ සෙල්සියස් ගාන Display වෙනවා. ඒත් වතුර රත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් Power දීලා වතුර Supply එක දුන්නම Display එකේ පෙන්නන සෙල්සියස් ගාන ටික ටික වැඩි වෙන්න ඕන. ඒත් දැන් වෙන්නේ Display ON උනාට සෙල්සියස් ගාන වැඩි වෙන්නේ නැති නිසා රත් වෙන්න පටන් ගන්නේ නෑ... මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද? හැකි නම් පිලිතුරක් ලබා දෙන්න.

  • @danushkarandika8536
    @danushkarandika8536 2 ปีที่แล้ว +1

    Hoist machine gana kiyala denna puluwnda sir

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      A gena denumak nea.

  • @ravindakumara1562
    @ravindakumara1562 6 หลายเดือนก่อน

    Good

  • @susanthabandara318
    @susanthabandara318 2 ปีที่แล้ว +1

    sir Kandy matale dabulla awata පාඨමාලාවක් hadaranna koheda tiyenne

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      අවු 16-45 අතර නම් කාර්මික විද්‍යාල තියනවානේ.ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී උපදෙස් හා අයදුම්පත් ලබාගන්න.

    • @susanthabandara318
      @susanthabandara318 2 ปีที่แล้ว

      Hodai sir

  • @shehanvitharana5471
    @shehanvitharana5471 7 หลายเดือนก่อน

    Mr. ,ඕකේ circuit board එක පිටින්ම ගන්න පුලුවන්ද? Singer එකෙන් හරි

    • @hometechlk
      @hometechlk  หลายเดือนก่อน

      මම අරන් නෑ ..බලන්න.

  • @dammanaanura3867
    @dammanaanura3867 ปีที่แล้ว

    Red led eka on.heat eka madi.

  • @sudeshdarshanadayananda5470
    @sudeshdarshanadayananda5470 ปีที่แล้ว

    Tana kohada

  • @digitaldollars3
    @digitaldollars3 ปีที่แล้ว +1

    හීටර් එක විතරක් ගන්න පුලුවන්ද කඩෙන්

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      සමහර වර්ගවල කොටස් ගන්න තියනවා.සිංගර්..ධම්රෝ..වැනි

  • @sanjeewachandrasena3149
    @sanjeewachandrasena3149 2 ปีที่แล้ว +2

    සර් temperature over lord swich එකෙ temperature අගය බලාගන්න බැරි තරමට පිචිචිලා . පරන එක වෙනුවට අලුත් temperature swich එකක් මිල දි ගන්නෙ කොහොමද

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      වොටර් ගීසර වලට එන එකක් කියා ඉල්ලන්න

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you

  • @SumindaSarath
    @SumindaSarath 11 วันที่ผ่านมา

    අපේ ගෙදර පැනසොනික් ගීසර් එකක් සවි කලා.සවිකල කෙනා කියනව වතුර ටැංකියෙ වතුර ඉවර උනොත් හෝ මෙය ඇතුලට යන වතුර කරාමය වැහුවොත් මෙය Of වෙනව කියලා. ඒ කියන්නෙ කරට්එක of නොකර.නමුත් අළුතෙන්ම ගත්තු මේකෙ එහෙම වෙන්නෙ නෑ. මේක දෝෂයක්ද?

  • @globaltechnologies5944
    @globaltechnologies5944 2 ปีที่แล้ว +1

    me wage parts kohanda ganna puluwen

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว

      Electronic shops walin godak ewa ganna puluwan.nethinam adaala sewa ayathana walin thamai ganna wenne.

  • @anushapriyadarshani6009
    @anushapriyadarshani6009 ปีที่แล้ว +1

    Sir ta. Devi. Pihitai

  • @somadasapinnawala6756
    @somadasapinnawala6756 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ඉතාම වටිනවා.අමතර කොටස් ගන්න පුළුවන් කොහෙන්ද?

    • @hometechlk
      @hometechlk  2 ปีที่แล้ว +1

      ඉලෙක්ට්‍රෝනික් උපංග අලෙවි ෂොප්වල තියනවා.

  • @gamingwithbhashi8279
    @gamingwithbhashi8279 ปีที่แล้ว +1

    Ape eka on wenne nane shower eka pahath karama witharai on wenne

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      චෙක් නොකර කියන්න අමාරුයි.මැග්නට ස්විචය වෙන්න පුළුවන්

  • @senarathnawathulanda5286
    @senarathnawathulanda5286 6 หลายเดือนก่อน

    Hot water shower එකෙ ඉක්මනටම heat වෙනව ..ඒකට හෙතුව මොකක්ද? එක හදාගන්නෙ කොහොමද?

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +2

    ❤❤❤❤

    • @Mproduction854
      @Mproduction854 ปีที่แล้ว +2

      Sar oya aka anna water magnate calla ganna polwan thnake kiyanna ko plizzzzzzz

    • @hometechlk
      @hometechlk  ปีที่แล้ว

      @mirzhanmirzhan6994 electronic shops wala thiyanawa...parana eka balawatha megnat ekkata sambanda kara dawask dekkak thiyala dala balanath puluwan

    • @Mproduction854
      @Mproduction854 ปีที่แล้ว

      @@hometechlk hmmm thanks

  • @jdckg00
    @jdckg00 2 ปีที่แล้ว

    thank you sir

  • @nilminirenuka2948
    @nilminirenuka2948 ปีที่แล้ว

    ඉලෙට්‍රික් ඩයර් එකක් වයරින් කරන් ව්දිහෙ ව්ඩ්‍ යො එකක් දාන්න පුලුවන් ද