Blackmoon Electronics
Blackmoon Electronics
  • 93
  • 50 021
ඔටෝ මැටික් අඳුරු වෙන අපූරු වෙල්ඩින් හෙල්මට් එකක්. සූරිය බලෙන් .Solar Automatic welding helmet
ඔටෝ මැටික් අඳුරු වෙන අපූරු වෙල්ඩින් හෙල්මට් එකක්..සූරිය බලෙන් වැඩ කරන්නෙ..බැටරි අනවශ්‍යයි.Unboxing and review video of Solar power Auto darkening Welding Helmet.
#blackmoonelectronics
มุมมอง: 18

วีดีโอ

Angle grinder Repair A to Z. ඕනෙම ඇන්ගල් ග්‍රයින්ඩර් එකක් අලුත් වැඩියා කරන හැටි පියවරෙන් පියවරට සරලව
มุมมอง 31519 ชั่วโมงที่ผ่านมา
ඕනෙම ඇන්ගල් ග්‍රයින්ඩර් එකක් අලුත් වැඩියා කරන හැටි පියවරෙන් පියවරට හැම දේම ගොඩක් සරලව...This Video explain all about Hand held Angle drivers and A to Z repair guide. With step by step explanations. #blackmoonelectronics #powertoolsrepairing
සරල පවර් බෑන්ක් එකක් ලාබෙට ගෙදරදීම හදා ගමුද? How to make a Mini power bank with a single module.
มุมมอง 139หลายเดือนก่อน
This video explain how to make a mini power bank with a cheap single powr bank module.This will be very useful to those who are looking for a inexpensive simple power bank and this is a very simple project you can complete in your home. වැඩි වියදමක් නැතුවම ගෙදරදීම පවර් බෑන්ක් එකක් නිර්මාණය කර ගන්නා විදිය ගැන මේ වීඩියෝ එක ඉදිරිපත් කරනවා. #blackmoonelectronics #powerbank #smarthome
වයිෆයි කැමරා එක බොඳ වෙලාද .ලෙන්ස් එක මාරු කරමු. Dismantle and replacing the Lens in EZVIZ camera.
มุมมอง 83หลายเดือนก่อน
වයිෆයි කැමරා එක බොඳ වෙලාද ?කැමරා එකෙ ලෙන්ස් එක මාරු කරමු. This Video explained How to dismantle and replace a bad lens in a Ezviz wifi cctv camera with a low cost. Lenses are available in Ali express and there is a guide line included about how to select a proper lens. #blackmoonelectronics #Ezviz cctv #Hikvision
වයිෆයි ස්මාට් ස්විච් එකක් ගොඩක් අඩු මිලට වැඩකරන හැටි ගැනත් සියලුම විස්තර.Unboxing wifi smart switch
มุมมอง 106หลายเดือนก่อน
වයිෆයි ස්මාට් ස්විච් එකක් ගොඩක් අඩු මිලට වැඩකරන හැටි ගැනත් සියලුම විස්තර.This Video is for unboxing a smart wifi switch.Also included practical functional examples. #blackmoonelectronics
හෑන්ඩ් ඩ්‍රිල් එකෙන් ගියර් රෝද කපමු.Plastic Gear wheel cutting
มุมมอง 1972 หลายเดือนก่อน
හෑන්ඩ් ඩ්‍රිල් එකෙන් ගියර් රෝද කපන හැටි මේ වීඩියෝ එකෙන් පැහැදිලිව ඉදිරිපත් කරනවා. #blackmoonelectronics #gearwheels
දැති කැඩුනද?ප්ලාස්ටික් ගියර් වීල් අලුත්වැඩියා කරන හැටි.How to repair plastic gear wheels in home.
มุมมอง 6063 หลายเดือนก่อน
How to repair a broken tooth or two in a plastic gear wheel. #blackmoonelectronics #gearwheels
අකුණු වැදිලා රෝලර් ගේට්ටුව පිච්චුනාද?මෙන්න විසඳුමක්...අලුත්ම මොඩුයුල් එකක් දාමු.ගොඩක් ලාබෙට
มุมมอง 3863 หลายเดือนก่อน
Replace a burned control panel of a Elcardo Herculift Roller door system. අකුණු වැදිලා රෝලර් ගේට්ටුව පිච්චුනාද?මෙන්න විසඳුමක්.අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙර්න්න ගන්න පුලුවන්.සවි කරන විදිය රිමෝට් ප්‍රෝග්‍රෑම් කරන හැටි ඉතා පැහැදිලිව #blackmoon #rollershutters #repairs
ඉවත දාපු ලෙඩ් ඇසිඩ් බැටරි එකක් ලීතියම් බැටරි දාලා නැවත හදා ගමු.
มุมมอง 2564 หลายเดือนก่อน
Blackmoon Electronics. This video explain how to restore an old UPS Battery with li ion 3.7 batteries. ඉවත දාපු ලෙඩ් ඇසිඩ් බැටරි එකක් ලීතියම් බැටරි දාලා නැවත හදා ගමු. ගැනත් ගොඩක් විස්තර සමග. #blackmoonelectronics,#upsbatteries
බැටරි වෙල්ඩින් කරන අලුත්ම මැෂින් එකක් ගොඩක් ලාබෙට.Unboxing & Review Handheld Spot Welding Machine.
มุมมอง 3414 หลายเดือนก่อน
This is an Unboxing and review Video of latest battery operated Spot Welding machine. බැටරි වෙල්ඩින් කරන අලුත්ම මැෂින් එකක් ගොඩක් ලාබෙට. #blackmoon Ali express Link:www.aliexpress.com/item/1005006226735630.html?spm=a2g0o.order_list.order_list_main.21.21ef1802ToETja
Elcardo Herculift control.රිමෝට් එකෙන් වැඩ කරන රෝලර් ගේට් ගැන සියලුම විස්තර.අලුත්වැඩියා කරන හැටි.
มุมมอง 2.9K4 หลายเดือนก่อน
This video will explain all about motorized roller gates and repair guides for control panels.Specially about Herculift panel by Elcardo. රිමෝට් එකෙන් වැඩ කරන රෝලර් ගේට් ගැන සියලුම විස්තර.අලුත්වැඩියා කරන හැටිත් දැනගන්න පුලුවන්. #blackmoon #elcardo,#herculift
18650 battery tester.ලැප් ටොප් එකෙන් ගලවපු පරණ බැටරි ටික ටෙස්ට් කරගන්න මෙන්න නියම ගැජට් එකක්.
มุมมอง 1364 หลายเดือนก่อน
ලැප් ටොප් එකෙන් ගලවපු පරණ බැටරි ටික ටෙස්ට් කරගන්නෙ කොහොමද? මෙන්න නියම ගැජට් එකක්. #blackmoon electronics, web. profile.php?id=100090222201057
ගොඩක් ලාබෙට ඉතා වටිනා දුරස්ථ පාලකයක්.මීටර් 300 ක් දුරට වැඩ.Wireless Remote Control switch.
มุมมอง 2555 หลายเดือนก่อน
ගොඩක් ලාබෙට ඉතා වටිනා දුරස්ථ පාලකයක්.මීටර් 300 ක් දුරට වැඩ.Wireless Remote Control switch.
පරණ ටෝර්ච් එක අලුත් කරමු. නවීන LED බල්බ් එකක් දාමු.එළියත් වැඩි.How to Modify a flashlight
มุมมอง 1915 หลายเดือนก่อน
පරණ ටෝර්ච් එක අලුත් කරමු. නවීන LED බල්බ් එකක් දාමු.එළියත් වැඩි.How to Modify a flashlight
අලි එක්ස්ප්‍රස් එකෙන් බඩු ඕඩර් කරන හැටි එකවුන්ට් එකක් හදා ගන්න හැටි සල්ලි ගෙවන හැටි සේරම මුල සිටම.
มุมมอง 2695 หลายเดือนก่อน
අලි එක්ස්ප්‍රස් එකෙන් බඩු ඕඩර් කරන හැටි එකවුන්ට් එකක් හදා ගන්න හැටි සල්ලි ගෙවන හැටි සේරම මුල සිටම.
කලබලේට මීටර් පුච්ච ගන්න අයට ගොඩක් ලාබෙට ස්මාර්ට් ඩිජිටල් මල්ටි මීටර් එකක්.Aneng SZ01 Digital meter.
มุมมอง 2576 หลายเดือนก่อน
කලබලේට මීටර් පුච්ච ගන්න අයට ගොඩක් ලාබෙට ස්මාර්ට් ඩිජිටල් මල්ටි මීටර් එකක්.Aneng SZ01 Digital meter.
.කැඩිච්ච ඩ්‍රිල් චක් එක මාරු කරන හැටි ඩ්‍රිල් චක් ගැන නොදත් දේ.How to replace a damaged Drill chuck
มุมมอง 766 หลายเดือนก่อน
.කැඩිච්ච ඩ්‍රිල් චක් එක මාරු කරන හැටි ඩ්‍රිල් චක් ගැන නොදත් දේ.How to replace a damaged Drill chuck
.බැටරි ඩ්‍රිල් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ.රෙපයාර් කරන්නෙ කොහොමද?How to Disassemble a Cordless Drill
มุมมอง 976 หลายเดือนก่อน
.බැටරි ඩ්‍රිල් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ.රෙපයාර් කරන්නෙ කොහොමද?How to Disassemble a Cordless Drill
විදුලි බලය නැති වෙලාවට වයිෆයි නැද්ද? මෙන්න විසඳුමක්..Beat the power cuts and power up your router.
มุมมอง 1126 หลายเดือนก่อน
විදුලි බලය නැති වෙලාවට වයිෆයි නැද්ද? මෙන්න විසඳුමක්..Beat the power cuts and power up your router.
කාඩ් රීඩර්ස් ගැන බොහො තතු සමග මෙමරි කාඩ් ගැන නොදත් දේSecrets of memory cards and USB 3 card readers.
มุมมอง 956 หลายเดือนก่อน
කාඩ් රීඩර්ස් ගැන බොහො තතු සමග මෙමරි කාඩ් ගැන නොදත් දේSecrets of memory cards and USB 3 card readers.
.උණුවතුර ෂවර් එක අපිම හදා ගමු.කැමති ද?Unlock the secrets. Joven EC 802 Hot Water Shower Repair guide
มุมมอง 1.3K6 หลายเดือนก่อน
.උණුවතුර ෂවර් එක අපිම හදා ගමු.කැමති ද?Unlock the secrets. Joven EC 802 Hot Water Shower Repair guide
. 2 ස්ට්‍රෝක් පෙට්‍රෝල් තණකොල කපන යන්ත්‍රයක සියලුම විස්තර දැනගනිමු.2 Stroke petrol brush cutter
มุมมอง 1006 หลายเดือนก่อน
. 2 ස්ට්‍රෝක් පෙට්‍රෝල් තණකොල කපන යන්ත්‍රයක සියලුම විස්තර දැනගනිමු.2 Stroke petrol brush cutter
තණකොල කපන මැෂිමේ තංගුස් නූල දාන ලේසිම විදියක්. කැඩුණු මැෂිම අලුත්වැඩියා කරන හැටි.Wipro Grass trimmer
มุมมอง 2596 หลายเดือนก่อน
තණකොල කපන මැෂිමේ තංගුස් නූල දාන ලේසිම විදියක්. කැඩුණු මැෂිම අලුත්වැඩියා කරන හැටි.Wipro Grass trimmer
සුළං බලයෙන් වැඩකරන ඇණ ගහන මැෂින් ගැන දැන ගනිමු.Learn All About Nail Guns And How To Repair Them ,
มุมมอง 717 หลายเดือนก่อน
සුළං බලයෙන් වැඩකරන ඇණ ගහන මැෂින් ගැන දැන ගනිමු.Learn All About Nail Guns And How To Repair Them ,
.ටයිල් කඩන්නෙ නැතිව බාත් රූම් ටැප් එක අපිම හදාගමු, How to repair broken Tap without damaging tiles
มุมมอง 1107 หลายเดือนก่อน
.ටයිල් කඩන්නෙ නැතිව බාත් රූම් ටැප් එක අපිම හදාගමු, How to repair broken Tap without damaging tiles
.හීට් ස්‍රින්ක් ටියුබ් වලින් වැඩ ගන්නෙ කොහොමද,A few people know this.The Secret of Heat shrink tubes
มุมมอง 947 หลายเดือนก่อน
.හීට් ස්‍රින්ක් ටියුබ් වලින් වැඩ ගන්නෙ කොහොමද,A few people know this.The Secret of Heat shrink tubes
මැජික් බුලට් එකේ මැජික් එක මොකද්ද? සේරම විස්තර සමගම අලුත්වැඩියා කරන හැටිත්,All About Magic bullet
มุมมอง 1.1K7 หลายเดือนก่อน
මැජික් බුලට් එකේ මැජික් එක මොකද්ද? සේරම විස්තර සමගම අලුත්වැඩියා කරන හැටිත්,All About Magic bullet
විදුලි බලයෙන් වැඩ කරන ඇණ ගහන මැෂින් ගැන දන්නවද?All about Electric Nail guns.
มุมมอง 1917 หลายเดือนก่อน
විදුලි බලයෙන් වැඩ කරන ඇණ ගහන මැෂින් ගැන දන්නවද?All about Electric Nail guns.
බැටරි වලින් වැඩ කරන මිනි ඩ්‍රිල් එකක් හදා ගමු.Make your own home made Battery operated mini drill.
มุมมอง 907 หลายเดือนก่อน
බැටරි වලින් වැඩ කරන මිනි ඩ්‍රිල් එකක් හදා ගමු.Make your own home made Battery operated mini drill.
බැටරි ඩ්‍රිල් එකේ බැටරි එක අපිම අලුත්වැඩියා කරගනිමු.Convert your Cordless drill battery pack.
มุมมอง 887 หลายเดือนก่อน
බැටරි ඩ්‍රිල් එකේ බැටරි එක අපිම අලුත්වැඩියා කරගනිමු.Convert your Cordless drill battery pack.

ความคิดเห็น

  • @jselectronics-em5nw
    @jselectronics-em5nw 12 ชั่วโมงที่ผ่านมา

    ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක්.

  • @ManjulaBandara1981
    @ManjulaBandara1981 4 วันที่ผ่านมา

    Nambar 1 Danny puluwanda

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 วันที่ผ่านมา

      number eka public karanna widiyak naa.mage fb page ekata msg ekak ewanna

  • @nishadchandima
    @nishadchandima 5 วันที่ผ่านมา

    👍👍👍

  • @withpurna847
    @withpurna847 7 วันที่ผ่านมา

    Nice මල්ලී ❤❤

  • @saikatthakur
    @saikatthakur 7 วันที่ผ่านมา

    Nice explanation sir, I have Benro LB068 dry cabinet since 2016, suddenly it's Hygrometer display has started blinking on 88 in the display. The device is not working as the back plate won't heat up and the inside won't cool down. When I restart the system it counts down from 88 to 11 then it should stabilise, but it is not stabilising. Do you suggest we try to repair the module? or Replace it? If I replace it then any idea where I can get the module? Thanks in advance

  • @jselectronics-em5nw
    @jselectronics-em5nw 8 วันที่ผ่านมา

    Very useful video

  • @PapasNight
    @PapasNight 10 วันที่ผ่านมา

    ඕනෑම වර්ගයක ගී සරයක් හදන්ඩ පුළුවන්ද

  • @PapasNight
    @PapasNight 10 วันที่ผ่านมา

    කතා කරන්ඩ ටෙලිෆෝන් නොම්බරයක් දෙන්න

  • @isharadilhani7843
    @isharadilhani7843 14 วันที่ผ่านมา

    හරිම වටින වීඩියෝ එකක්.හීට් එක වැඩි උනාම ප්‍රෙෂර් කුකර් එක පුපුරනවා කියලා ඒකෙ උයන්නත් බයෙන් හිටියෙ.වීඩියෝ එකෙන් ලොකූ දැනුමක් ලැබුණා.ගොඩාක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දිගටම මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා💖💖💖💖

  • @lasanthabandara5726
    @lasanthabandara5726 17 วันที่ผ่านมา

    Good and useful vedio

  • @UdaraChathuranga-jr6jl
    @UdaraChathuranga-jr6jl 22 วันที่ผ่านมา

    Godak wedagath video ekak..

  • @user-dn7mb7uh3d
    @user-dn7mb7uh3d 27 วันที่ผ่านมา

    Good

  • @kanishkashehan1604
    @kanishkashehan1604 29 วันที่ผ่านมา

    බොහොම ස්තූති ඔබට💗

  • @jselectronics-em5nw
    @jselectronics-em5nw หลายเดือนก่อน

    ඉතා ප්‍රයෝජනවත් වීඩියෝවක්

  • @BandaraGallath
    @BandaraGallath หลายเดือนก่อน

    😂😂

  • @BandaraGallath
    @BandaraGallath หลายเดือนก่อน

    ❤❤

  • @parliement
    @parliement หลายเดือนก่อน

    good video

  • @nowtyhasan7766
    @nowtyhasan7766 หลายเดือนก่อน

    Charging light wada battry maru kara වැඩ නැනේ

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 หลายเดือนก่อน

      battery eka bahala kiyala dana gaththe kohomada.multimeter ekakinda.aluth battery ekath ehema baluwada

  • @ravindumadhusanka7298
    @ravindumadhusanka7298 หลายเดือนก่อน

    ❤🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน

    මේ සේෆ්‍ටි වෑල් ගන්න තියනවද කොහෙද තියෙන්නෙ 👌 ගොඩක් හොඳ විඩියෝ එකක් ස්තුති යි

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 หลายเดือนก่อน

      pita kotuwe 1 st cross strret eke kadawala thiyenawa asian eke .ehema nathnam singer service center eke thiyenawa rajagiriya.samanya hardware walath electrical shop walath thiyenna puluwan.

  • @rathnayakesan5802
    @rathnayakesan5802 หลายเดือนก่อน

    Very clearly explained 🙏

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i หลายเดือนก่อน

    ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කළා🎉🎉🎉🎉.

  • @roshanpalihakkara3587
    @roshanpalihakkara3587 หลายเดือนก่อน

    Useful vedio, thanks

  • @roshanpalihakkara3587
    @roshanpalihakkara3587 หลายเดือนก่อน

    Mage door akata akunak wedila manual switch aka witharai weda, remote ake signal ganne ne,hadaganna puluwanda

    • @roshanpalihakkara3587
      @roshanpalihakkara3587 หลายเดือนก่อน

      Contact number aka Danna puluwanda

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 หลายเดือนก่อน

      mama hobby ekak hatiyata electronics karanne.e nisa mama hadanne naha.eth meke rmote receiver side eke awulak athi repairs karana kenekuta hada ganna puluwan wei.samahara wita board eke component damage wela nam pennath thiyenawa.

    • @roshanpalihakkara3587
      @roshanpalihakkara3587 หลายเดือนก่อน

      Hadala denna puluwannam loku udawwak please

    • @roshanpalihakkara3587
      @roshanpalihakkara3587 หลายเดือนก่อน

      Godak ayata me board hadanna danne ne akai

  • @roshanpalihakkara3587
    @roshanpalihakkara3587 หลายเดือนก่อน

    Niyamai,

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera หลายเดือนก่อน

    වටිනවා. මගේ ‌ඒකේ සෙටින් හැදුවට 50 වඩා අඩු කරන්න බෑ මොකෙක් වෙන්න පුලුවන්ද? පවර් අවුලක් තිබිලා මාරු කලා

  • @kumuduseneviratne582
    @kumuduseneviratne582 หลายเดือนก่อน

    Telifonnumberekadanna

  • @lpvithanagepc
    @lpvithanagepc หลายเดือนก่อน

    Nell gun eka kiyak wageda

  • @lpvithanagepc
    @lpvithanagepc หลายเดือนก่อน

    ,හොයපු වීඩියෝවක්. ස්තූතියි Epoxy Resin & Epoxy Hardener මිල ගණන් කොහොමද

  • @jselectronics-em5nw
    @jselectronics-em5nw หลายเดือนก่อน

    Very useful video!

  • @rukmanfernando9399
    @rukmanfernando9399 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @nandanavije4421
    @nandanavije4421 2 หลายเดือนก่อน

    මෙිවායේ අමතර කොටස් ගන්නතියනවද

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 หลายเดือนก่อน

      ow.ikman eken motor ekakuth gaththa mama.anil spares ali eke daraz eke thiyenawa.

  • @akilashanaka3787
    @akilashanaka3787 2 หลายเดือนก่อน

    Me bobin eka gaththe kohenda. Kiyanna puluwanda. Mahathmaya sthuthi

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 หลายเดือนก่อน

      dinapala panchikawatte.Wipro ekata awasya onema spare ekak thiyenawa.mama giya sathiyeth gaththa.motor nam naa.

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 2 หลายเดือนก่อน

    සර් මම මෙම උපකරණයට බල්බි එකක් හයි කරලා හොදින් වැඩ කලා..නමුත් ලගදි ඉදන් බල්බ් එක. එක දිගට නිමි නිමි පත්තු වෙනවා,ඒ ඇයි එහෙම වෙන්නේ කියන්න පුලුවන් ද...ඔබට ස්තුතියි ,

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 หลายเดือนก่อน

      sensor eke sensitivity wenas wela athi nawatha adjust karanna.

  • @ajithnamunukula889
    @ajithnamunukula889 2 หลายเดือนก่อน

    Tanks 🎉❤🎉

  • @rasanjaleewarnakulasuriya899
    @rasanjaleewarnakulasuriya899 2 หลายเดือนก่อน

    Very useful video

  • @h.m.s.iherath971
    @h.m.s.iherath971 2 หลายเดือนก่อน

    මෝටර් එක අලුතෙන් මිලදී ගන්න තැනක් කියන්න

  • @nalinkumara5824
    @nalinkumara5824 2 หลายเดือนก่อน

    සර්කිට් එකෙ දොස හදුනා ගන්න ආකාරය පැහැදිලි කරන්න

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 หลายเดือนก่อน

      dosa godak athi wenna puluwan eth circuit diagram ekata anuwa bohoma saralai.power sambandawa nam power section eka check karanna.

  • @nalinkumara5824
    @nalinkumara5824 2 หลายเดือนก่อน

    මෙකට දාන බැටරි voltage kiyada

  • @bandarabandara2276
    @bandarabandara2276 2 หลายเดือนก่อน

    Price

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 หลายเดือนก่อน

      www.aliexpress.com/item/1005006807770322.html?spm=a2g0o.productlist.main.27.4897s4eas4eavp&algo_pvid=d69207d8-e91d-42a5-a0d7-e7291e89aa0f&algo_exp_id=d69207d8-e91d-42a5-a0d7-e7291e89aa0f-13&pdp_npi=4%40dis%21LKR%2112415.14%214517.89%21%21%21294.75%21107.26%21%402101efeb17193310375305450ed1a4%2112000038372186090%21sea%21LK%21177019279%21&curPageLogUid=pkxkUAsK8Ydh&utparam-url=scene%3Asearch%7Cquery_from%3A 4517 ali express

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 หลายเดือนก่อน

      www.aliexpress.com/item/1005006722705837.html?spm=a2g0o.detail.pcDetailTopMoreOtherSeller.6.3882AU9HAU9HXH&gps-id=pcDetailTopMoreOtherSeller&scm=1007.40050.354490.0&scm_id=1007.40050.354490.0&scm-url=1007.40050.354490.0&pvid=58d50420-de0c-4095-9727-0d10e9c8d356&_t=gps-id:pcDetailTopMoreOtherSeller,scm-url:1007.40050.354490.0,pvid:58d50420-de0c-4095-9727-0d10e9c8d356,tpp_buckets:668%232846%238114%231999&pdp_npi=4%40dis%21LKR%216086.05%212799.78%21%21%21144.49%2166.47%21%402101ef7017193310838405005ee0c5%2112000038093419385%21rec%21LK%21177019279%21&utparam-url=scene%3ApcDetailTopMoreOtherSeller%7Cquery_from%3A

    • @Ravan8siiw
      @Ravan8siiw 2 หลายเดือนก่อน

      Oken giyt order krnn b

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 2 หลายเดือนก่อน

      ali express eke mobile wifi router kiyala serch karanna.dan godak mila adui.

    • @miyurudilshan4817
      @miyurudilshan4817 หลายเดือนก่อน

      ​@@blackmoonelectronics1405 Mekak oder karoth custom eaken allana eakak na ned?

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 2 หลายเดือนก่อน

    හුමාලේ යන්නැති එකට මෙකද කරන්නෙ

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 3 หลายเดือนก่อน

    ඒ පැහැදිලි කරන විදිහ හොදයි,දිගටම කරගෙන යන්න.❤ජය වේවා.

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 3 หลายเดือนก่อน

    ✌️👍

  • @ruwanthikamadushani9079
    @ruwanthikamadushani9079 3 หลายเดือนก่อน

    හුමාලෙ යන්නෙ නැති වුනාම මොකද්ද කරන්න ඔන.

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 3 หลายเดือนก่อน

      wathura uthurana awasthawa wena kota kohomath humalaya pita wenawa ne.eth ihala weight eken yanne nathnam wate leak wenawa athi.rubber gasket eka parana unama ehema wenawa.eka maru karanna .

  • @wasanthifonseka3053
    @wasanthifonseka3053 3 หลายเดือนก่อน

    Rolladoor එකට power suply දෙන්න 5A -1.44 ලයින් එකක් ඇතිද...........

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 3 หลายเดือนก่อน

      me unit eka nam Dc volt 24 kin weda karanne. samanyen motor ekata awasya viduliyama thama module ekata denna one.5A 24 volts athi.

  • @rkmind8494
    @rkmind8494 3 หลายเดือนก่อน

    වැදගත් තොරතුරු ඔක්කොම වගේ තියනවා. ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.

  • @sathirachandika279
    @sathirachandika279 3 หลายเดือนก่อน

    Thank you very much. Your explanation is very important.

  • @senarathnawathulanda5286
    @senarathnawathulanda5286 3 หลายเดือนก่อน

    Hot water shower එකෙ ඉක්මනටම heat වෙනව ..ඒකට හෙතුව මොකක්ද? එක හදාගන්නෙ කොහොමද?

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 3 หลายเดือนก่อน

      heat eka control karanna potentiometer eka haraha voltage eka adu karalane denne.e circuit eke ho potentionmeter eke dosayak thiyenna puluwan.ikmanata heat wenne palanayak nathiwa supply voltage eka kelinma heater coil ekata yana nisa wenna puluwan.

  • @JayaweeraUdayasiri
    @JayaweeraUdayasiri 3 หลายเดือนก่อน

    Micro switch ekata rathu wire ekada yanna oni

  • @JayaweeraUdayasiri
    @JayaweeraUdayasiri 3 หลายเดือนก่อน

    micro switch ekata rathu wire ekada yanna oni

    • @blackmoonelectronics1405
      @blackmoonelectronics1405 3 หลายเดือนก่อน

      Micro switch eken karanne api motor ekata laba dena supply eka switch karana eka.pata nam prasnayak naa.plug ekata sambanda wire deken ekak me micro switch eka haraha motor ekata sambanda wenne.api supply laba denne 2 pin plug top ekak haraha nisa wenasak naa.