Audi A5, redefining luxury! - Vehicle Reviews with Riyasewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2023
  • From its powerful engine options to its advanced safety and technology features, the A5 is a top pick for luxury car buyers. Join Nipul as he takes this luxurious ride for a spin and see why it's worth every penny.
    Prices of the Audi A5 - riyasewana.com/search/cars/au...
    Reviewed vehicle - Audi A5 2020 2L
    Give us your feedback in the comments below and let us know which vehicles you'd like us to review in the future, we would love to hear from you!
    If you're looking to buy or sell a vehicle, head on over to www.riyasewana.com and browse through over thousands of daily advertisements, for free!
    Subscribe to our channel as we release videos weekly and also follow our social media below for interesting content!
    Facebook - / riyasewana
    Instagram - / riyasewanacom
    TikTok - / riyasewana
    #riyasewana #srilanka #audi #A5
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 91

  • @slpaperboy4781
    @slpaperboy4781 ปีที่แล้ว +11

    මචං මේ කාර් එකද (Audi A5), BMW 5 series එකද සාමාන්‍යයෙන් හොඳ?. මොකද දෙකම එකම price range එකේ වගෙ යන්නෙ. හැබැයි දෙකම එක වගේ හොඳයි වගේ උත්තරයක් එපා😃. වාහන ගැන දන්න කෙනෙක් විදියට ඔයාගෙ choice එකයි reason එකයි දෙන්නකො. ලංකාවෙ අනිත් වාහන චැනල් උඹ වගේ නිහතමානීව නොදන්න දේකට උත්තර දෙන්නෙ නෑ. ආදරෙයි මචං ඒකට❤️❤️

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +9

    මං ඉල්ලපු වාහනේ❤❤❤. ඔයා මං ඉල්ලපු වාහන 3ම රිවීව් කළා. ආදරෙයි සහෝදරයා ❤❤❤.

  • @Scythra
    @Scythra ปีที่แล้ว +2

    Thanks so much for adding english subtitles! I love the Ibis white on the A5!

  • @emildulshan8821
    @emildulshan8821 ปีที่แล้ว +7

    ඕනි වෙලාවක comment එකකට reply කරන නිහතමානී reviewer ලංකාවෙ හොඳම review channel එකක් nipul with cars.

  • @nadithdinsara
    @nadithdinsara ปีที่แล้ว +32

    අයියේ ඔයා නම් පට්ට ඇ ❤ ලංකාවේ වාහන review කරන youtubers ලා ඕන තරම් ඉන්නවා. ඒත් ඒ එකෙක්වත් driving pleasure එක දෙන්නේ නෑ video එකේ. ඒත් අයියා නම් එදා ඉදන්ම ඒ කොටස දෙනවා. අනික unregistered වාහන , ලංකාවට එකක් විතරක් තියන masarati ❤ ඒ වගේ පට්ට මිලක් වෙන වාහන පවා ගොඩක් පොඩි වයසක ඉන්න කොල්ලෙක්ට පදින්න දෙනවා කියන්නේම ඔයා පොරක් අයියේ ❤ ඔයා dial එකක්. අනික ඔයාගේ presenting නිකන් අනිත් අය වගේ නෙමෙයි. “ review නම් මොනාද මල්ලි මට මේව මට nothing කියන level එකේ ඉන්නේ “ ඒක පට්ට අයියේ ඔයාගේ presenting නිසාම තමයි බලන්නේ ftta. ❤❤ legend of the vehicle reviewer in sri lanka ❤❤❤ @auto hub එකේ presenting තුත් පට්ට ඒත් video එකක් request කරාට ඒවා දාන්නේ නෑ. Comment වලට reply නෑ මට නම් එපා වුනා එතනින්ම එයාව , ඒත් අයියා ඊට වඩා පට්ට තැන ඉන්නවා මම kdh review එක ඉල්ලුවා මාසයක් යන්න කලින් දැම්මා අන්න එහෙම තමයි වෙන්න ඕන අයියේ ❤❤❤ නිහතමානීකමත් මේ විදියටම ඉදිරියට තියාගෙනම යන්න ජය වේවා. ❤❤❤❤

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +4

      🙏

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +9

      Adareiii ❤ Habai mata mewa nothing nam nemei ithin mata mewa dreams mama wagema thawa Kollo kello ona tharam inna nisa eh level eke idan mama karanne

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +2

      @@NipulWithCars ඇත්ත අයියේ ඔයා මහන්සිවෙච්චගේ ප්‍රතිථල තමයි ඒත් ඒතරම් මහන්සි නිසා තමයි අපිට අයියා කිසි ගේමක් නැතුව බොහොම සැහැල්ලවෙන් review එක කරනවා වගේ පේන්නේ. ❤️♥️ අයියට ලැබුවා වූ 2023 වසරේ 100 k subscribers level එකට පුලුවන් ඉක්මනටම යන්න වාසනාවයි ඒතරම් reach වෙන්න videos කරන්න ශක්තියයි නීරෝගී බවයි ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. “ ලොකේ හොදම youtube community එක nipun with cars 🚗” ayyage starting eka ♥️

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      @@nadithdinsara Jaya wevaa

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව විස්තර කරනව...❤️

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +6

    Mama අස වහනයක් 😍😍❤️💪💪💪

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +2

    Gammak aiya..❤️😍

  • @Hewage_Isuru
    @Hewage_Isuru ปีที่แล้ว +9

    Woow !!! I didnt expect that.but in fact thank you so much nipul dewinda.i really appreciate that. 😍

  • @BinathBathika
    @BinathBathika ปีที่แล้ว +2

    එසේම වේවා brother 💗✌️

  • @sachinperera1900
    @sachinperera1900 ปีที่แล้ว +2

    Bro 4K 60fps quality eken gennako

  • @lethushatharuka7105
    @lethushatharuka7105 ปีที่แล้ว +6

    Toyota camry එකත් එක්ක බලනකොට comfortable එක කොහොමද ඇත්තටම

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +2

    අයියෙ ඔයා recommend කරන්නෙ Audi A5 එකද CLA 200 එකද

  • @Rangana466
    @Rangana466 10 หลายเดือนก่อน +1

    Nipul vith car chanel eka nedda den

  • @praveenmallawaraja2979
    @praveenmallawaraja2979 ปีที่แล้ว +2

    Audi RS3 එකේ Video එකක් දෙන්නකො 🤟🤟

  • @wmsstatusmania8544
    @wmsstatusmania8544 ปีที่แล้ว +2

    Audi A1 ekaka review ekakuth one

  • @udanamihiran5955
    @udanamihiran5955 ปีที่แล้ว +1

    BMW x2 එක review කරන්න

  • @sawkendapushpakumara9760
    @sawkendapushpakumara9760 ปีที่แล้ว +2

    good job

  • @nuresh2008
    @nuresh2008 ปีที่แล้ว +2

    Happy new year 🎉 ✌️

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +3

    Options වැඩි Audi A5 එකේද CLA 200 එකේද

  • @rjshow4014
    @rjshow4014 ปีที่แล้ว +2

    Aiya audi a1 akath karannako..

  • @mr.shenky
    @mr.shenky ปีที่แล้ว +3

    හැමදාම ඉල්ලනව වගෙ Camaro එකකුත් කරන්න ට්‍රයි එකක් දෙමු 😎❤️

  • @nimalsena5044
    @nimalsena5044 5 หลายเดือนก่อน +2

    අනේ මේ audi A 5 eke ගණං කොහොමද ?? Link eken ynn beni

  • @sanjanakaushan1288
    @sanjanakaushan1288 ปีที่แล้ว +4

    I love audi❤❤❤❤❤❤❤❤

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +7

    Mekai BMW 5 series ekai gaththama oya recommend karanne mokadda?🙄

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b 8 หลายเดือนก่อน +2

    Audi A5 2L S Line U/R mekai okei venasa mkd

  • @upulvin
    @upulvin ปีที่แล้ว +5

    Wow 👌

  • @godallawaththage3104
    @godallawaththage3104 ปีที่แล้ว +4

    පැහැදිලි රිවීව් එකක් මචං❤️🤝. Audi A5 , ClA 200 දෙකෙන් මොකක්ද හොඳම? සාමාන්‍යයෙන් රෝඩ් ප්‍රසන්ස් එක, ලස්සන වගේම තව අනිත් දේවල් අතින් හැමදේම අතින් බැලුවාම හොඳ මොකක්ද බන්. උඹ නිර්දේශ කරන්නෙ මොකක්ද?.

    • @godallawaththage3104
      @godallawaththage3104 ปีที่แล้ว +2

      පුලුවන් නම් Audi A5 එකත් එක්ක යන වාහන සසඳලා එයාද මෙයාද එකක් ගේන්න මචං

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL ปีที่แล้ว +3

    Supab

  • @rohanaweerakkody203
    @rohanaweerakkody203 ปีที่แล้ว +3

    Wow 👌 👏

  • @chamindasenarathna2453
    @chamindasenarathna2453 11 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ගන්නවා ❤❤❤❤❤ AUDI A5 🎉🎉🎉🎉🎉🎉

  • @praneeththeekshana9143
    @praneeththeekshana9143 ปีที่แล้ว +3

    ❤️😍

  • @ae5934
    @ae5934 ปีที่แล้ว +5

    අයියෙ Subaru wrx sti 2015 වගෙ එකක් කීයක් විතර වෙනවද දැන් market price එක අනුව?

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว +2

    ❤️👊

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว +2

    ❤️❤️

  • @thisumdanindu7553
    @thisumdanindu7553 ปีที่แล้ว +2

    toyota land cruiser Cygnus reyasewa ne thiyano one

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Wadiya ne, riyasewana.com/search/suvs/toyota/cygnus

  • @dulajdilhara7013
    @dulajdilhara7013 ปีที่แล้ว +1

    💥

  • @vdcreative7702
    @vdcreative7702 ปีที่แล้ว +3

    wow...🥰🥰🥰.adawath kalin comment ekak danna puluwan una aiye..🥲😇🙃

  • @nandaniathukorala-rd2cm
    @nandaniathukorala-rd2cm 11 หลายเดือนก่อน +3

    AUDI A සිරියස් වගෙම S සිරියස් කර් හැමඑකක්ම කොලිටිවගෙම සුපිරි වැදගත්කම වත් පොසත් කම පෙන්නන්න සුපිරි ❤❤️❤️වහනයක් 👋👋👋🙂🙂🙂

  • @kanchanasudarshani2407
    @kanchanasudarshani2407 11 หลายเดือนก่อน +1

    Digagatama karanna Ayye

  • @lasheensampath3253
    @lasheensampath3253 ปีที่แล้ว +3

    Honda vezel 2021 new ek awithda lankawata.🙄

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Ow Deka 3k thiyenawa DPL

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +2

    ☘❤

  • @dilanudesh1994
    @dilanudesh1994 ปีที่แล้ว +3

    Benz gle da hoda diacovery 5 da hoda

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว

      discovery 5 eka pattama bn. Lankawe hodama 7 seater wahane😌. Family vehicle ekak vidiyata Discovery eka highly recommend machn.

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +1

      Gls 600 wagenam Range Rover autobiography ekata wada luxury athin idiriyen innwa bn

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว

      th-cam.com/video/oUp2iMyXBSA/w-d-xo.html

  • @user-qh1bz3oz7n
    @user-qh1bz3oz7n 10 หลายเดือนก่อน +1

    i need 2 A%'s
    1 red
    1 white
    1's for my neighbor

  • @dhanukalalindha6547
    @dhanukalalindha6547 ปีที่แล้ว +4

    මේ වාහනේ මිල කොහොමද අය්යේ

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      pls check this link riyasewana.com/search/cars/audi/a5

  • @rawinduheshan4976
    @rawinduheshan4976 ปีที่แล้ว +2

    rs 5 kiynne A5 ekatada

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Same look, different performance

  • @praveenmallawaraja2979
    @praveenmallawaraja2979 ปีที่แล้ว +1

    119ne bus ekak ne oyata horn gahala thiyenne 😂😂🤣🤣

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +2

    Ayye BMW 5 Series car eka Audi A5 ekata wada pramanayen lokui neda. A6 ekath A5 ekata wada lokui neda🙄

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      A5 ekata wada A6 BMW 5 Series cars lokui

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +1

      @@RiyasewanaCom Mn 5 series ekaka gihin thiyenawa. Ath Audi a5 dakala thiyenawa witharai. Monawa unath Audi a5 tharam lassana nh kisima car ekak.🥰 man ahapu prashneta uththara dunnata thankyou🥰🥰. Mage youtube account dekakinma oyawa Subscribe krl thiyenne brother 😊

  • @jayanthasisira6875
    @jayanthasisira6875 ปีที่แล้ว +3

    Price please .

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Pls check this link riyasewana.com/search/cars/audi/a5

  • @shancreator2140
    @shancreator2140 ปีที่แล้ว +3

    Ai bn dagalanne...😂😂 but wow review ❤❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Ai dagalanawa kiyanne

    • @Tubevideos56
      @Tubevideos56 ปีที่แล้ว +1

      Dagalanne na neh🤔

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      @@Tubevideos56 ane manda Eka thamai 😂

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +2

    අය්යෙ cla 200 එකද Audi A5 එකද Comfortable අතින් හොදම🙄

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      hariyatama kiyanna amarui, dekama eka wage comfortable

  • @danirudinsara
    @danirudinsara ปีที่แล้ว +1

    කීයක් විතර වෙනවද බං මේක🙂💔

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Please check this link riyasewana.com/search/cars/audi/a5

  • @hellotimisoara
    @hellotimisoara ปีที่แล้ว +3

    සාමාන්‍ය මිනිහෙකුට ගන්න පුඵුනන් මට්ටමේ වාහනයක් දාපං මචං.

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      Riyasewana channel eke hema jathiyema wahana wala reviews thiyenawa

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว

      ඇයි මේව ගන්නෙ අසාමාන්‍ය මට්ටමේ මිනිස්සුද😂.

  • @bhuminakothalawala6794
    @bhuminakothalawala6794 ปีที่แล้ว +2

    අවුරුදු ගානක් ගිහින් තාම විකුන ගන්න බෑ 🥹 365 k

  • @thanujmaheesha5285
    @thanujmaheesha5285 ปีที่แล้ว +2

    wow