ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඕක ගන්නවා නම් ටික කාලයක් පදින්න ගන්න අම්මෝ නැත්නම් මරාලයක් අපේ ගෙදර ඕකක් ගත්තා කලින් ලක්ශ 80කට 2018දි condition එහෙම සුපිරියටම තිබ්බා වාහනය low milage දැක්කාම ආස හිතුනා 2014 manu 2015 reg, කරපු එකක් වාහනය dimo දාලත් maintain කරපු එකක් ඕකේ electrical system එක තමයි අවුල hybrid නිසයි අවුල අනික වාහනය maintain cost වැඩියි අනෙක් වාහන වලට වඩා මම දැනුවත්වම වාහන කිහිපයකම hybrid battery අවුල ආවා අපේ එකටත් අවුල් දැන් පෙන්නන් පටන් අරන් තියෙන්නේ යන ගනන් ඇහුවාම සොරිම තමයි තව හොද වාහනයක් ගන්න පුලුවන් 😅😅😅මේකට යන්න ඉන්නවා නම් කියන්නෙ 520d එකකට යන්න කියලා නැත්නම් අනාතයි අනික මේකක් ගන්න එපා ලක්ශ 150න් උඩ වුනත් මොකෝ දැන් මේවත් හොදටම over value කරනවා කට්ටිය. 150ක් වියදම් කරනවා නම් වෙන වාහනයකට යන්න😊😊
Hariyata hari
දැනුවත් කරාට ඔබට ෙගාඩක් ස්තූතියි👍
Mercedez benz වල fuel consumption හොදම වාහනේ මේකද 🤔🤔🤔????
Superb❤️❤️
Brother මට මේකෙ hybrid system එකේ repairs වලට යන cost එක ගැන දළ අදහසක් දෙන්න පුලුවන්ද? ඒ වගේම දැනට මේකට spare parts හිගයක් නැද්ද?
4M for the battery these days.
Ayya night edition and this model what are the differences??
Night edition has bit more options and black accents.
Supiri
Benz ❤️
Audi a6 එකක් අනිවාර්යයෙන්ම අරං එන්න
BMW 520d and Benz E300 එකෙන් මොන car එකද වැඩි පුරම තෙල් වැඩ කරන්නේ, ඒ දෙකෙන් ලෙඩ අඩු හොද වාහනේ මොකක්ද ?
Benz
520D
@@NipulWithCars Thank you nipul aiye 👍
520d එකේ reverse camera එක එන්නේ නෑ කියන කතාව ඇත්තද☹️
@@TrustsMisunderstoodyes but you are getting a way better sensor system. Easier than a camera.
😍😍🙉🙉
♥️♥️♥️
ඔක්කොම හොදයි අර typical කියන වචනේ නැතුව කතා කරන්න බැරිද?😂
😂
B.s
ඕක ගන්නවා නම් ටික කාලයක් පදින්න ගන්න අම්මෝ නැත්නම් මරාලයක් අපේ ගෙදර ඕකක් ගත්තා කලින් ලක්ශ 80කට 2018දි condition එහෙම සුපිරියටම තිබ්බා වාහනය low milage දැක්කාම ආස හිතුනා 2014 manu 2015 reg, කරපු එකක් වාහනය dimo දාලත් maintain කරපු එකක්
ඕකේ electrical system එක තමයි අවුල hybrid නිසයි අවුල අනික වාහනය maintain cost වැඩියි අනෙක් වාහන වලට වඩා මම දැනුවත්වම වාහන කිහිපයකම hybrid battery අවුල ආවා අපේ එකටත් අවුල් දැන් පෙන්නන් පටන් අරන් තියෙන්නේ යන ගනන් ඇහුවාම සොරිම තමයි තව හොද වාහනයක් ගන්න පුලුවන් 😅😅😅
මේකට යන්න ඉන්නවා නම් කියන්නෙ 520d එකකට යන්න කියලා නැත්නම් අනාතයි අනික මේකක් ගන්න එපා ලක්ශ 150න් උඩ වුනත් මොකෝ දැන් මේවත් හොදටම over value කරනවා කට්ටිය. 150ක් වියදම් කරනවා නම් වෙන වාහනයකට යන්න😊😊