ความคิดเห็น •

  • @AfaazFazlan
    @AfaazFazlan 9 หลายเดือนก่อน +79

    මම ඉස්සර ගොඩක් දුප්පත් මනුස්සයෙක් පොඩි කාලෙ තිබ්බ හීනයක් වාහනයක් ගන්නවා කියලා හිතපු එක දැන් මට සතුටුයි මමත් ඔය වගේම prado එකක් මම ගත්තා කියන එක ගැන උත්සාහය තියනවනම් ඕන අබියෝගයක් ජය ගන්න පුලුවන් ❤️🤍

  • @chamikarathnayaka2878
    @chamikarathnayaka2878 ปีที่แล้ว +272

    පොඩි කාලේ ඉදන් මේ වෙනකන් වෙනස් නොවුන එකම ආසාව.. Prado එක 🖤💫 කවදම හරි දවසක ගේනවාම තමයි

    • @malithdilshan8771
      @malithdilshan8771 ปีที่แล้ว +20

      හීනය සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    • @pathumcamaraderie
      @pathumcamaraderie ปีที่แล้ว +8

      මගෙත් ❤️😪

    • @wijerathnagac5919
      @wijerathnagac5919 ปีที่แล้ว +7

      ප්‍රාර්ථනාව ඉශ්ට වේවා ❤

    • @maleeshadulmina7886
      @maleeshadulmina7886 ปีที่แล้ว +13

      උබට ජය මචන් මහන්සිය වෙලා වැඩ කරපන් මමත් Range Rover SV Autobiography එකක් ගෙනවා ❤

    • @kavindugilshan
      @kavindugilshan ปีที่แล้ว +2

      If you get one you will be so disappointed. Comfort in this car is really bad . If you can go for a Lexus GX .

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 ปีที่แล้ว +52

    ඇතාව වඩම්මවපු ඔබට ගවුරවයෙන් බුදුසරණයි ...❤😊

  • @kavindu_S
    @kavindu_S ปีที่แล้ว +34

    ආසම වාහනේ 🥺❤️ පළවෙනි වතාවට තමයි vehicle review එකක් you tube දානකම් ඇගිලි ගැන ගැන හිටියේ 🤭

  • @rangerover2024
    @rangerover2024 ปีที่แล้ว +57

    හැම අතින්ම සුපිරිම වාහනේ......offroad ද onroad ද ඕන තැනකට.....♥️♥️♥️
    මම ආසම එක තමයි bonet එක ට
    ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +19

    වචන ටික මරු ❤
    ඔන්න ඔහොම මිනිස්සු නිතර හොයන වාහන වලත් වීඩියෝ ටිකක් ඔහොම සරලම වචන වලින් ගේනකොට 50 000 සුටුස් ගාද්දි 100 000 පනියි ❤

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +14

    මේ දැනුත් වෝල්පේපර් එකේ පවා තියෙන හීනෙ තමා..💞

  • @linudandeniya6511
    @linudandeniya6511 10 หลายเดือนก่อน +3

    Mama mulu video ekama baluwa welawa giya danuneth naa etharam patta video ekak ❤. Digata karan yanna

    • @NipulWithCars
      @NipulWithCars 10 หลายเดือนก่อน

      Jaya wevaaa

  • @lakindubimsara6057
    @lakindubimsara6057 ปีที่แล้ว +9

    ඇත්තට ම ගොඩක් කාලෙකට පස්සෙ Channel එක පැත්තට සෙට් උනේ
    අන්තිමට බැලුවේ Model X video එක මතක විදිහට
    Anyway, Good job brother !! Superb💕

  • @AdithyaBandara-dc2wu
    @AdithyaBandara-dc2wu ปีที่แล้ว +3

    ගොඩක් කල් ඉදන් බලන් හිටපු video එක... ❤ thankyou අයියේ... ❤

  • @Lokapudumaya234
    @Lokapudumaya234 9 หลายเดือนก่อน +7

    තව කලිකින් ගන්න එක ගන්නවා මයි කට්ට කලා❤🎉

  • @nilukamadushan3837
    @nilukamadushan3837 ปีที่แล้ว +8

    මගේ වන්ඩියත් ඔක තමයි 💪💪
    Sound system එක තමයි පිස්සුව ❤

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +24

    සුපිරියක් ඉතින් off-road වලට ❤
    ඉක්මනටම 100k ගහමු brother 🥰

  • @geethkumuditha1111
    @geethkumuditha1111 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන් හිටියේ අලුත් prado එකේ review එකක් එනකන් tanks ❤️🔥💥

  • @D_JAY-n5l
    @D_JAY-n5l ปีที่แล้ว +5

    Ayya vehicle review ekktth ehata gihin niyama motivation ekak denva apit respect ❤❤

  • @mayuranishan8873
    @mayuranishan8873 ปีที่แล้ว +3

    අදත් video එක මරු ❤ prado එකෙයි සහරා එකෙයි එයාද මෙයාද episode එකක් ගේන්න පුළුවන් ද? හරියට නිකන් range rover sv autobiograpy එකෙයි vogue එකෙඉ වගේ

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      SV autobiography Vogue dekama eka class eke. Prado Ekai LC200 Ekai nam Ehema na habai Balamu Issarahata

    • @mayuranishan8873
      @mayuranishan8873 ปีที่แล้ว +2

      @@NipulWithCars ❤

  • @sandaruhansaja1349
    @sandaruhansaja1349 ปีที่แล้ว +7

    බලන්න ආසවෙන්ම හිටපු වීඩියෝ එක ❤, කවද හරි කොහොම හරි ගන්නවා ආසම එක 🥺❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Jaya wevaa

    • @sandaruhansaja1349
      @sandaruhansaja1349 ปีที่แล้ว

      @@NipulWithCars මම වාහනයක් ගත්ත දවසට අනිවරෙන්ම අයියව හොයාගෙන එනවා ❤❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      @@sandaruhansaja1349 Jaya wevaa

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      @@sandaruhansaja1349 ikmanata ei kiuala mama balaporoththu wenawa

    • @sandaruhansaja1349
      @sandaruhansaja1349 ปีที่แล้ว

      @@NipulWithCars aniwaren ayye ❤

  • @harryn2901
    @harryn2901 ปีที่แล้ว +13

    Great work as always. Love it❤
    But do you think "sapa loke aga bisawa" this title would be deserved by Lc prado? I mean you have reviewed range rovers, maybachs and even bentleys so..... (this is my personal opinion though)

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +2

      To be honest I wanted to tell the aga bisawa of Japanese suv culture.. but too long and couldn’t be bothered 😅 was thinking at least someone would question it. Well done hehe how you think I should change it?

    • @harryn2901
      @harryn2901 ปีที่แล้ว

      Thank you for the reply. Actually I don't have any idea of sinhala thumbnail. Bit I like this kinda thumbnail
      🚀 Unleash the Beast: Get Ready for the Land Cruiser Prado Experience! 🌍

  • @Dinethsanjula
    @Dinethsanjula ปีที่แล้ว +6

    Thanks brother හැමදම Review එකක් ඉල්ලපු වාහනයක් 💓

  • @kasunbandara6320
    @kasunbandara6320 ปีที่แล้ว +3

    මේක එනකන් තමා බලන්හිටියේ😍😍

  • @dilinahasaruwan1526
    @dilinahasaruwan1526 ปีที่แล้ว +2

    ආසාවෙන්ම බලන් හිටපු වීඩියෝ එක 🥺❤️

  • @iroshamaldeniya
    @iroshamaldeniya ปีที่แล้ว +5

    Superb review 😇🤩Nipul Aiya❤‍🔥 Range Rover Sport ekath ikmanatama one Jaya wewa💥💫

  • @Dishan.95
    @Dishan.95 ปีที่แล้ว +1

    Thank You Ayya Api Asakarana Wahana Mewage Mahansi Wela Review video Karanawata.❤🌼

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +3

    💙 බලන් හිටපු ආසම එකක්..😍

  • @ravindukavith9080
    @ravindukavith9080 ปีที่แล้ว +1

    Overall vedio eka niyamai🎉❤,Nipul aiye v8 eka mita wada haiyen yanawada,comfort eka mita wada wedida🤔?

  • @minidunansika7224
    @minidunansika7224 ปีที่แล้ว +2

    Waited video.Presenting superb❤

  • @sort277
    @sort277 ปีที่แล้ว +31

    ගන්න බැරිඋනත් හැමදම දකින හිනයක් කවදහරි හැබැරගන්න ඇගිලිගනින ❤හිනයක් 😢

    • @malithdilshan8771
      @malithdilshan8771 ปีที่แล้ว +7

      ඒ හීනය සාර්ථක වේවා 😊

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +4

      Dawasaka puluwn wada karanna

    • @maleeshaanjana971
      @maleeshaanjana971 ปีที่แล้ว +1

      ගමු දවසක❤️🙂

  • @raveensasanka6894
    @raveensasanka6894 ปีที่แล้ว +3

    සුපිරි review eka aiye.Kawada hari mn supiri wahanayak aragena oyata denoo review karanna.නිපුල් අයියා සුපිරි !!!!!❤❤❤❤❤❤❤❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Jaya wevaa balagena Innawa eh dawasa enakan

    • @raveensasanka6894
      @raveensasanka6894 ปีที่แล้ว

      @@NipulWithCars ❤️❤️❤️❤️

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn ปีที่แล้ว +1

    Thank you. I also wanted this. I’m planning to buy a brand new one in 2024

  • @awishkadezoysa6005
    @awishkadezoysa6005 7 หลายเดือนก่อน +1

    Nipul aiye 2019 range rover vogue sv autobiography eka lwb mewage thani review ekak karanakota V8 engine eka 5000cc thiyana

    • @NipulWithCars
      @NipulWithCars 7 หลายเดือนก่อน

      Lankawe 2018n Passe okkoma Range Rovers 2L

    • @awishkadezoysa6005
      @awishkadezoysa6005 3 หลายเดือนก่อน

      ​@@NipulWithCars eka thama bro Lankwe aula pita ratawala ymgiyama 4 l ,5liyer engine awa thiyana Lankwe nam landcruiser thama hodama 2 liter engine eka thiyana Range Rover bam wadakne

  • @Dilan-ez3zm
    @Dilan-ez3zm ปีที่แล้ว +2

    Range rover autobiography vs benz s class mokakkda hoda 🤔🤔

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Eka ithin SUV ekak Meka car ekak ne. Latest ma versions gaththoth Maybach eka wage ewala options wadi wage Habai lankawe thiyena ewa gaththoth SV eka hondai maybach eka wagema

  • @idushkapabasara5252
    @idushkapabasara5252 ปีที่แล้ว +4

    ආසම වන්ඩියක් ❤❤🔥🔥

  • @heshankavinda5732
    @heshankavinda5732 ปีที่แล้ว +2

    Tx 150 2015 ekakat 2021 full body ek tiyann hoda tenak tiyed aiye

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Godak than thiyenawa ne Dn karana Guardian AutoWorld eka mama adurana kenek ge katha karala balanna 👍

    • @heshankavinda5732
      @heshankavinda5732 ปีที่แล้ว +1

      Hari aiye tnx

    • @heshankavinda5732
      @heshankavinda5732 ปีที่แล้ว +1

      Aiye eyale number monawa hari tiyed nethn fb page ekk monawa hari tiyed hoyagann amarui

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      @@heshankavinda5732 +94 (77) 060 6864 Rivindu. Mn dunne kiyanna 👍

  • @dtmbro3873
    @dtmbro3873 ปีที่แล้ว +1

    මගේ ලොකුම පිස්සුව ආසාම වාහනය😊😊😊😊😊😊❤Tks ayyyyyyyye කාවදක හරි ගේනවාමයි.......❤❤❤❤❤❤

  • @minji_oppa
    @minji_oppa 8 หลายเดือนก่อน +2

    Prado eke maximum speed eka kiyada ayye...meter eke maximum enne kiyada...280 ta enawada

    • @NipulWithCars
      @NipulWithCars 8 หลายเดือนก่อน

      JDM Wahana wala 180 thamai

  • @Kaveeshanuwanx
    @Kaveeshanuwanx ปีที่แล้ว +4

    මගෙත් පොඩි කාලෙ ඉදන් එකම හීනෙ prado eka කවදහරි ගන්නවමයි❤🎉😍

  • @tharushalakshan7840
    @tharushalakshan7840 ปีที่แล้ว +3

    බලන තුන්වෙනි පාර 😍🤧

  • @hasindu_liyanarachchi3155
    @hasindu_liyanarachchi3155 ปีที่แล้ว +2

    Super👍. Mitshubishi Pajero io jeep eka ganath full review ekak ona.(1998/2007)

  • @rangerover2024
    @rangerover2024 ปีที่แล้ว +2

    අනිවා ගන්න එක ගන්නවා මයි.
    මම තවම AL but මම මගෙ තාත්තට අවුරුදු 70 වෙන්න ඉස්සෙල්ලා ඔය target එක achieve කරලා තාත්තාව ඉස්සරහ sheet එකේ තියාගෙන යන එක තමා මගේ එකම හීනෙ.....ඒක මම මට අවුරුදු 30 වෙද්දී achieve කරන්වා මයි 😐😐😐😐🤛🤛🤛

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Niyamai Jaya wevaa

    • @udarananayakkara86
      @udarananayakkara86 ปีที่แล้ว +1

      A/L බම්බුවක් වැඩක් නෑ . වෙන රටකට පලයන් . මං කොරියාවේ ගිහිල්ලා අවුරුදු 26 වෙනකොට ලන්කාවේ prado එකක් ගත්තා

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว

      @@udarananayakkara86 AL goda dala campus gihin rata giyoth prado neme awrudu 2k hamba krla maybach ekak unath ganna puluwn hby

  • @AmilaTharindu
    @AmilaTharindu ปีที่แล้ว +1

    Review ekak enkn balan hitiye 🔥Supra mk 4,GTR R 34,STI 9,12 wage JDM reviews tikakuth karamu ne🙃❤

  • @renukagunarathna323
    @renukagunarathna323 ปีที่แล้ว +1

    King of the off road ❤❤❤ meka sapa lokaye agabisawa newe raja ban

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Meyata wada sapa aya Innawa ithin

    • @renukagunarathna323
      @renukagunarathna323 11 หลายเดือนก่อน +2

      Owne range rover, rolls Royce ehema thiyenawa . land cruiser 300 eka ganath one

  • @Lak2495
    @Lak2495 ปีที่แล้ว +3

    Nice content bruh❤❤❤
    මේක මෙහෙමනම් lc zx,sahara කොහොම ඇතිද😌

  • @Gerogeneeson
    @Gerogeneeson ปีที่แล้ว +2

    Nothing to complain one of the best vehicles. The only issue is the small bits of cheap plastic in the corners of the interior. I have plans to upgrade my 2018 crown to this or a lexus

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Oh crown 🤤

    • @NewsFlashNetwork.21
      @NewsFlashNetwork.21 ปีที่แล้ว +1

      @@NipulWithCars J120 engine replacement ekak karanna keeyak yanawada ?

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      @@NewsFlashNetwork.21 ehemanam danne na habai

  • @lakshanramidu5569
    @lakshanramidu5569 ปีที่แล้ว +5

    Kdh එකද හොද prado එකද හොද දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක් 😔💗

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +6

      KDH? 😂 KDH kiyanne low budget van ekak ne Meka luxury suv ekak

    • @SanathChandrakumara-uh7df
      @SanathChandrakumara-uh7df ปีที่แล้ว +1

      එතකොට මේ 2න් kdh vs prado එකෙන් මොකක්ද තෙල් වලින් හොද

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      @@SanathChandrakumara-uh7df api KDH eke video ekak kara ape Riyasewana channel eke balanna 👍

  • @gamingwithpaziii
    @gamingwithpaziii ปีที่แล้ว +22

    අනේ V8 එක ඕනේ 🥺❤

  • @pathumnisal1111
    @pathumnisal1111 ปีที่แล้ว +2

    2013 prado eketh dan me review karapu prado eke suwa pahasuwamada naththan aluth eke wadida suwa pahasuwa

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Ehema kiyala Loku comfort eke wenasak na technology Ekai appearance Ekai thamai

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka ปีที่แล้ว +2

    Supiri nipul aiye .. nissan petrol y61 ekakuth geemu 💥💥

  • @Rishitha405
    @Rishitha405 5 หลายเดือนก่อน +2

    prado eke awrudda kiyd. kiyanna puluvandha. math prado ekak ganna inne ekai

    • @NipulWithCars
      @NipulWithCars หลายเดือนก่อน

      Video eke thiyenawa

  • @sarkbooo
    @sarkbooo 10 หลายเดือนก่อน +1

    Bro whats the best trim and full option , and what are the trims

    • @NipulWithCars
      @NipulWithCars 10 หลายเดือนก่อน

      I have mentioned it in the video I believe. If it’s petrol TZ.G and If itz diesel LC5

  • @yasithdharmasena5604
    @yasithdharmasena5604 ปีที่แล้ว +2

    Ford f150 pickup truck එකේ video එකක් ඕනී........
    (ලංකාවේ තියෙන රතු පාට එක)
    Plzzzzzz.........!

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Lanakwe F150 naa

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +3

      Original ඒව්වා නෑ. Face lift කරපුවා

  • @guycha0s380
    @guycha0s380 ปีที่แล้ว +2

    Sapa oni nm sedan ekak ganna, meke features kochchara thibbath, rolls royce seats dammath sedan ekaka thiyana low center of mass, handling, aero kawadawath suv ekakata ganna ba( on road sedan's comfort>> offroad SUV's comfort)

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      🙄 eh cornering waladi witharai Cg balapanne ithin SUV wala Loku tires thiyenawa road presence okkoma th ekka baluwama comfortable na kiyanna ba. Sedan Vs SUV eka adala wenne Oya kiwwa wage center of gravity ekata withara mai and breaking power Mkda suv wala bara wadi nisa

    • @guycha0s380
      @guycha0s380 ปีที่แล้ว +1

      @@NipulWithCars sedan wanenne na suv tharam

    • @guycha0s380
      @guycha0s380 ปีที่แล้ว +1

      @@NipulWithCars landcruisers are only good at two things. Off roading and showing off (in 3rd world countries). In here 9 out of 10 owners don't even take them over a puddle.

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      @@guycha0s380 oooo

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      @@guycha0s380 අනික ගෙවන ගානට වටින්නෙත් නෑ prado

  • @NK_ONLINE
    @NK_ONLINE ปีที่แล้ว +3

    Safety එකයි,Comfortability එකයි,Fuel Consumption එකයි බැලුවම Price එකත් එක්ක ගත්තම සාධාරණ range rover sport එකද,V8 එකද නැත්නම් මේකද?❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +3

      Sport eka mekata sapekshawa ganan sadarana wela thiyenne eke 2L engine nisa. Habai overall RR Sport Eken Apita hamba Wena dewal Prado ekata wada sapekshawa wadi wenba puluwn. Habai reliability adui sapekshawa ekath

    • @NK_ONLINE
      @NK_ONLINE ปีที่แล้ว +1

      @@NipulWithCars 🥰❤️👍

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 2 หลายเดือนก่อน +1

    Supiriyak aiya ❤❤
    V8 ekakuth oney.

  • @TECH-tc2le
    @TECH-tc2le ปีที่แล้ว +3

    මට ඕකක් ගන්න සල්ලි නැති උනත් මම ලගත් තියෙනවා toyota Dx wagon එකක් ඒකත් මරැ ❤❤❤

    • @minidunansika7224
      @minidunansika7224 ปีที่แล้ว +1

      Prado eke rear glass eka open karaddi dx wagon ena mathak une🔥

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Aniwaren

  • @prasithchinthaka
    @prasithchinthaka ปีที่แล้ว +2

    ඊළඟ video එකට range Rover sport එකෙ riwew එකක් ඕන 👍👍👍👍

  • @thisangaamavith6809
    @thisangaamavith6809 ปีที่แล้ว +1

    මගෙන් පලවෙනි comment එක . කවදාහරි ගෙදරට ගේනවා 🥰

  • @itsnipun53
    @itsnipun53 ปีที่แล้ว +1

    land cruiser 200 eka ganath review ekak oni ayiye . enakal balan hitapu video ekak .

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna 3 หลายเดือนก่อน +1

    Asama wahane kawada hari genawa prado ekak magema kiyala ❤️

  • @Succeslover0829
    @Succeslover0829 9 หลายเดือนก่อน +2

    Current market price eka above 50 millions dala thibbata ookak me lagadi ape නෑදෑ වෙන කෙනෙක් ගත්තා 19Millions වලට
    ඇයි ඒ එකම රටේ prices දෙකක් වෙන්නේ 😢

    • @NipulWithCars
      @NipulWithCars 9 หลายเดือนก่อน +1

      lol eke moona witharai meh wage athule meh wage na. Convert karapu ekak wenna athi, original facelift eka ganan

    • @Succeslover0829
      @Succeslover0829 9 หลายเดือนก่อน +2

      @@NipulWithCars Thanks ❤

  • @kavindu205
    @kavindu205 ปีที่แล้ว +1

    Ammo aswen balan hitiya ekak ... thanks brother ❤️✨️

  • @Amanthachethaka
    @Amanthachethaka ปีที่แล้ว +2

    Toyota harrier premium 2021 review ekk one

  • @RoshaniDhanthanarayana
    @RoshaniDhanthanarayana ปีที่แล้ว +2

    Ena awurudde jan wala ekak gannawa ....only dream coming true

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj ปีที่แล้ว +2

    wrangler review එකක් ඕනි අයියේ..

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +2

    Jeep wrangler aka review akak ona ❤

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว +3

    ලන්කාවේ වාහනේ පැදලාම පෙන්නන එකම චැනල් එක වෙන්න ඕන👍❤️

  • @BOSS_30
    @BOSS_30 ปีที่แล้ว +2

    161hp 240Nm torque? 2.7L Engine ekakin? Power එක මදි නැද්ද මොකද Crv ekaka unath 190hp , 242Nm torque ekak thiyanawane 1.5L engine eke

    • @thenujahettiarachchi2406
      @thenujahettiarachchi2406 ปีที่แล้ว

      eka thama perofrmance walata hena adu score ekak dunne anika meya pickup kraddi anith ewa wage nemei henama adui torque eka

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +2

      Crv ඉර කපලා ගියාම පොලිසිය අහක බලන් ඉන්නේ නෑනේ පස්සෙන් ඇවිත් දඩේ ලියනවා 😂💔.

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +2

      @@thenujahettiarachchi2406 crv is budget vehicle 😂🤝ok

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      @@thenujahettiarachchi2406 ow mn vedio eka balana athare comment eka damme. Mekath nikan ara 1000cc vitz eka wage athi pickup eka😂

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว

      @@nadithdinsara ඒ කියන්නෙ prado තියෙන්නෙ හොරුන්ට😂 ඇයි ඉතින් ඉරි කපන්නෙ🤣 ඔහොමද උබලා රට හදන්න යන්නෙ😂👌💀හරිම අගෙයි

  • @damindajayasinha542
    @damindajayasinha542 8 หลายเดือนก่อน

    නිපුල් නිපුල්ට සහ යෝගය දුන සියලු දේනා සහ මේ video එකට ලයික් කමේන්ට දලා තියේන සියලුම දේනාට තුනුරැවනගේම සරණයි දිනේන් දින දියුණුවට පත්වේවා 🙏🙏🙏❤️😘

    • @NipulWithCars
      @NipulWithCars 8 หลายเดือนก่อน +1

      Oyatath esema weva

  • @boog3y
    @boog3y ปีที่แล้ว +1

    do review about the latest toyota crown in sri looonka nipul...

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Will try. Watch the Lexus LS500h video we did.. almost same crown has less options than that

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa ปีที่แล้ว +2

    පදුරකට පයින් ගැහුවත් prado 🌚❤️

    • @elukxyygaming
      @elukxyygaming ปีที่แล้ว +3

      Ko oyage eka?

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +1

      සිරාවට 😂💔 අහසින් වෙන්නැති එන්න ඇත්තේ. Import කරලා Tax pay කරලා නෙමෙයි

    • @theloYoKoHaMa
      @theloYoKoHaMa ปีที่แล้ว

      ​@@elukxyygaming Prado ekak nam na.. hbi J200 ekak nam pavichchi Kara🌚

  • @mkpmawella6855
    @mkpmawella6855 ปีที่แล้ว +3

    Prado 150 diesel fully loaded ekak review karai kiyala බලාපොරොත්තු උනේ 💙

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Diesel fully loaded kiyala lankawe kattita kiyana ekata option naane.. LC5 thamai

    • @mkpmawella6855
      @mkpmawella6855 ปีที่แล้ว

      @@NipulWithCars ☹️
      Prado vs montero review එකකුත් දාන්න අයියා😀💙

    • @MilindaJayawardhana
      @MilindaJayawardhana 10 หลายเดือนก่อน

      @@NipulWithCars TZg 2k thiye ne ayye ee deken ekk krmu

  • @kasunrandima991
    @kasunrandima991 ปีที่แล้ว

    දවසක ගේනවා අනිවාර්යයෙන් PRADO එකක් 🤘🤘🫡

  • @ishanrivimal8241
    @ishanrivimal8241 4 หลายเดือนก่อน

    Even though the petrol 150 is underpowered the diesel 2.8 turbo engine variant has enough power 170+hp and 450nm torque

    • @NipulWithCars
      @NipulWithCars หลายเดือนก่อน +1

      Yeah but at the expense of luxury options. Unless it’s the 4L

  • @mr.shenky
    @mr.shenky ปีที่แล้ว +2

    Brother mn godak dawas idan illanawa.Puluwannan Camaro Ekak rev karamu 😎❤️

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Camaro lesi na try ekak demu

  • @cinemovie_206
    @cinemovie_206 ปีที่แล้ว +2

    Ayye range rover sport eketh
    reveiw ekak one pls😒❤️🖤

  • @NavinduRushanrokiya
    @NavinduRushanrokiya 9 หลายเดือนก่อน +2

    Dream vehicle eka🙂❤️

    • @NipulWithCars
      @NipulWithCars 9 หลายเดือนก่อน

      One day Kollo

  • @Ddy_ASMR
    @Ddy_ASMR ปีที่แล้ว +1

    Well done Brother 🎉❤
    Can you review prius in next time (3rd Gen) ?
    😊

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      We did the latest one in my channel and 3rd gen in Riyasewana channel check it out

    • @Ddy_ASMR
      @Ddy_ASMR ปีที่แล้ว +1

      @@NipulWithCars I watch it. Thank you

  • @chamoda395
    @chamoda395 ปีที่แล้ว +2

    අයියෙ මේකෙ වර්තමාන මිල කියද

  • @ranasingheranasinghe5044
    @ranasingheranasinghe5044 4 หลายเดือนก่อน

    Ane aiye mea video eka vage steering wheel eka adjust karana eka pennannako anith reviews vala ❤❤

    • @NipulWithCars
      @NipulWithCars หลายเดือนก่อน

      Lesiyen karanna puluwn

  • @YumethRithnuka-nd2fk
    @YumethRithnuka-nd2fk 4 หลายเดือนก่อน

    අනිවාරෙන් මම පයින් ගියපු පාරෙ මගේ කියලම prado එකකින් යනවා ❤🎉

  • @isuruodevice5250
    @isuruodevice5250 ปีที่แล้ว +1

    අයියේ ඔයාගෙ videos තියෙන අනිත් Channel එකේ link එක දෙන්නකො

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      youtube.com/@RiyasewanaCom subscribe karala sup ekak denna

  • @thushann
    @thushann ปีที่แล้ว +2

    Range Rover Spot/Velar එකේ රිවීව් එකක් දුන්නොත් ඖයත් සතුටෙන් මාත් සතුටෙන් සාමාන්‍යයෙන් ඒකත් ඔය price rang යනවනෙ ♥️

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว

      ඔයිට වඩා අඩුවටත් තියනව prado එක තනිකර over priced

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Dennam issarahata

  • @sarasavi20
    @sarasavi20 ปีที่แล้ว +1

    ඔය හැමවෙලේම"බලාගන්න හැකියාවක් හම්බවෙලා තියනව "කියන එක පොඩ්ඩක් වෙනස් කරමුද? මොකද ඒක අහලම ඇතිවෙලා.ඕක Chanux ගෙන් ආව වචන පෙළක්.😊 වීඩියො එක නියමයි

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Chanuxuth eka kiyanawada 😂 matath eka nawaththaganba baruwa inne

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      @@NipulWithCars තව ටික දවසකින් තේකක් බිස්කට් එකක් අරන් අද review එකට වාඩිවෙන්න කිව්වම🙂

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      @@BOSS_30 😂

  • @dinith_shavinda4529
    @dinith_shavinda4529 ปีที่แล้ว +2

    landcruiser Sahara එකක review එකකුත් ඕන❤

  • @vikasithasankalpa2876
    @vikasithasankalpa2876 ปีที่แล้ว

    Nice work Dr 👍

  • @sachinthaindramal4172
    @sachinthaindramal4172 ปีที่แล้ว +2

    Ilagata 200 eke video eka ona❤
    Adath gammk thama

  • @linudandeniya6511
    @linudandeniya6511 10 หลายเดือนก่อน +1

    Land cruiser Sahara eka gana video ekak daanna 😊

    • @NipulWithCars
      @NipulWithCars 10 หลายเดือนก่อน

      Dawasaka karamu

  • @HansakaChamath
    @HansakaChamath 11 หลายเดือนก่อน +1

    මොන වාහන ආවත් පොඩි කාලේ ඉදන්ම තාම ගන්න ආසම වාහනය තාම tx 150 ය❤

    • @NipulWithCars
      @NipulWithCars 11 หลายเดือนก่อน

      👍 dawasaka gamu

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +2

    අයියේ ඔයාට අනික් වාහන එක්ක බලද්දි prado නිකන් 2.50 චීස් කෑල්ලක් වගේ,,,මොනා උනත් ගැම්මක් 💪 ❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Haha Ehema na mata Oya ekakwath naane eka nisa hamawahanema patta mata

  • @SHCPraveen
    @SHCPraveen ปีที่แล้ว +16

    Range Rover තරම් සෙට් නෑ 🥺🥺❤
    Quality Stuff Nipul Ayyh .... Keep the hustle up ... ❤

  • @QuickFlyx
    @QuickFlyx ปีที่แล้ว +1

    Bro!
    Mercedes Benz SL 63 AMG Convertible eke Review ekak gennako🥰

  • @indikarajapaksha5727
    @indikarajapaksha5727 ปีที่แล้ว +1

    Godakalekin nulupul
    Patta❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว

      Nipul 😑 haha thank you Indika

  • @h.hsusarasethmina7796
    @h.hsusarasethmina7796 9 หลายเดือนก่อน +1

    Mekata off road yanna puluwanda

    • @NipulWithCars
      @NipulWithCars 9 หลายเดือนก่อน +1

      Yanawanam yanna puluwn ithin

  • @justmafia3963
    @justmafia3963 ปีที่แล้ว

    Superb! Can you please do a review of nissan gtr r34 plz? Love your videos❤❤❤❤

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Thanks bro we did the R35. R34 was done by another channel. Search R34 Sri Lanka

  • @user-ix8ib3lf1h
    @user-ix8ib3lf1h ปีที่แล้ว +1

    Renge rover evoque eketh review ekk dennako🤑

  • @Anuxa2
    @Anuxa2 ปีที่แล้ว +1

    Ayya limousine car ekka review ekak genna ko

    • @NipulWithCars
      @NipulWithCars ปีที่แล้ว +1

      Try ekak demu issarahata

  • @ruchirg5900
    @ruchirg5900 ปีที่แล้ว +4

    Range rover evoqeu 2013 ekak dapan kollo❤️‍🔥🌹

  • @kavinduheshan9740
    @kavinduheshan9740 ปีที่แล้ว

    ammoo aurudu gank balagena hitiya ilgta ganda target krna suv eka thanks gdk watinwa

  • @NewsFlashNetwork.21
    @NewsFlashNetwork.21 ปีที่แล้ว +1

    150 TX engine replacement ekak karanna keeyak yanawada

  • @Deedat5
    @Deedat5 หลายเดือนก่อน +1

    Mila keeyada?

    • @NipulWithCars
      @NipulWithCars 29 วันที่ผ่านมา

      Description eke dala thiyenawa

  • @tharushalakshan7840
    @tharushalakshan7840 ปีที่แล้ว

    Fav🤧😍
    One day i will do it ✔️🙂
    Not far