Audi A4 S line in Depth review, Why German Cars are superb, Interior exterior Performances by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 666

  • @kalhara9589
    @kalhara9589 3 ปีที่แล้ว +18

    Elakiri ට පස්සෙ මට හම්බුන සුපිරිම car review channel එකක්❤❤❤

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 3 ปีที่แล้ว +69

    A movie called Transporter has made me fall in love with audi cars 😊💙

  • @lahirudissanayaka4949
    @lahirudissanayaka4949 3 ปีที่แล้ว +66

    මම ආසම brand එක. හැබැයි දැන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට නම් වීල් බැරෝවක් වත් දෙන්න වටින්නේ නෑ.

    • @Usingdash
      @Usingdash 3 ปีที่แล้ว +6

      ඔයාට ජිල් බෝලයක්වත් ගහන්න පුලුවන් ද 😂😂😂

    • @nandaniniraj7726
      @nandaniniraj7726 2 ปีที่แล้ว

      Mamat🥰🥰🥰🥰😍😍😍🤩🤩💖💖💘💘💝💝❤❤❤

  • @Asitha_mg
    @Asitha_mg 3 ปีที่แล้ว +33

    ඔයා තමයි Review එක හොඳටම කරේ.☺️❤️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +20

    එනකන් බලන් හිටියේ මේක ❤❤❤ ස්තූතියි අයියේ 😍😍😍

  • @RUSH900
    @RUSH900 3 ปีที่แล้ว +18

    Fttt මං ඔක්කොම බැලුවා ❤️❤️
    පිස්සුව තව වැඩි වෙනවා මේ චැනල් එක බලද්දි

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      ❤️

    • @RUSH900
      @RUSH900 3 ปีที่แล้ว +1

      Nissan Navara cab එකෙ video ekk ඕනි

  • @yasith6329
    @yasith6329 3 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ චැනල් එකේ මම මුල ඉදන්ම හිටියා ,
    ගොඩක් පැහැදිලිව වාහනේ ගැන හැම දෙයක්ම කියල දෙනව,
    මමනම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා හැම වීඩියෝ එකකින්ම.
    thankyou ayye දිගටම කරගෙන යමු.

  • @sandaru2671
    @sandaru2671 3 ปีที่แล้ว +58

    සනත් ජයසූරිය මහතාට තමයි ලැබුනෙ කාර් එක❤️🔥

    • @vinukadinusara8819
      @vinukadinusara8819 3 ปีที่แล้ว +2

      Yes Bro😃😉😉👍👍👍👍💫💫

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 3 ปีที่แล้ว +15

    රෝල්ස් රොයිස් එක ගැන කරන්න අයියේ විස්තර දැනගන්න 👍

  • @dasunkodikara2534
    @dasunkodikara2534 2 ปีที่แล้ว +3

    ඒක නම් පහර ❤️..අයියේ අවුඩි q3 එක ගැනත් කරන්න ..

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +10

    අන්න බඩු නම් බඩු ඉතින් ජර්මන් තමා. වියදම් වැඩි උනත් සුපිරි සැප සහ ඔප්ශන්. ඊටත් වඩා safty එක. පට්ට

    • @nandaniathukorala-rd2cm
      @nandaniathukorala-rd2cm ปีที่แล้ว +1

      උබ හරි බන් AUDI සුපිරි තමායි ❤️❤️❤️👋👋👋🙂🙂🙂

  • @shalithasusith4815
    @shalithasusith4815 3 ปีที่แล้ว +5

    පරණ lancer evolution එකක් කරන්නකෝ. Lancer මොකක් හරි කමක් නෑ. හැබැයි මේ වගේ depth review එකක් ඕන.

  • @lakmaldeshapriya8590
    @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +2

    මන් වගේ AUDI කාර් වලට කැමති අය අනිවා ලායික් එකක් දාන්න අමතක කරන්න එපා🏅😏😎👍👍👍👍👍👍👍👍👍👍🏁

  • @RDT518
    @RDT518 3 ปีที่แล้ว +4

    Congratulations 🎉 for your first Audi car review...

  • @supunke72
    @supunke72 3 ปีที่แล้ว +7

    Hotel Tree of Life පාර නේද... anyway හැම වීඩියෝ එකක්ම හොදට තියෙනවා . නිකම්ම වාහනේ පෙන්නනවට වඩා වාහනේ ඉතිහාසය ගැන ඉදන්ම හොද පැහැදිලි කිරීමක් කරනවා හැම වීඩියෝ එකකම. ජය වේවා. 🙏

  • @keheliyatennakoon7537
    @keheliyatennakoon7537 3 ปีที่แล้ว +1

    No.1 Vehicle reviewer in Sri Lanka 👌

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      thank you brother

  • @D_JAY-n5l
    @D_JAY-n5l 10 หลายเดือนก่อน +1

    Always the best in Sri Lankan review

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +4

    Montero 1st,2nd jen.,fj crusher ,bj 40 ටිකත් කරන්න කෝ ❤️❤️

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว +1

    Complete review ekak
    🔥🔥🔥 Transporter film eka mathak una🔥🔥🔥
    Thank you very much aiye

  • @dahamsasanka6437
    @dahamsasanka6437 3 ปีที่แล้ว +19

    ලන්කාවෙ දැකපු හොදම පැහැදිලිවම රීවීව් එක කරන කෙනා 💜❤💫

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +7

    MRJ ප්‍රාඩෝ 90 මොන්ටේරෝ තර්ඩ් ගෙන් ප්‍රාඩො 120 ඒ සෙට් එකේ වාහනයක් දෙන්නකෝ

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +5

    ජර්මන් වාහන කොහොමටත් හොඳයි ... ඕනම කෙනෙකුට බලන්න යන්න පුළුවන් ...වාහන හදන( BMW ) කොම්පැණි එකට මම නම් ගියේ ඉස්කෝලේ අයත් එක්ක ...ආසයි බලන් ඉන්න ..පිස්සු හැදෙනවා ...ඔයාලා විස්වාසය කරන එකක් නැහැ ...ස්තුති ඔයාට සර් 🙏

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว +14

    A review I've been waiting for a loooooong time. Totally worth the wait..... Perfect review..... BTW how does it feels to drive such an awesome vehicle?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      Really amazing

  • @udayarathnayaka3565
    @udayarathnayaka3565 3 ปีที่แล้ว +1

    සතුටුයි හොඳින් කලා අපි කරන්න හිටියේ A6 එකක් මතක ඇති, අව්ඩි ගැන කට්ටිය දැනුවත් කරාට ස්තුති

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      A6 eka karamu api... mata text ekak danna fb ekata puluwani nam mrj isnpire

  • @lasanthaarachchige5360
    @lasanthaarachchige5360 3 ปีที่แล้ว +3

    Paddle shifters, Auto mode එකේ ධාවනය කරද්දී, අවශ්‍ය විටකදී ඉක්මනින් අඩු හෝ වැඩි ගියරයකට මාරු කිරීමට යොදා ගන්නට පුළුවන්. එය විශේෂයෙන්ම හදිසි බ්‍රේක් කිරීමකට ඉතා පහසුවක්.
    Manual ගියර වෙනස් කිරීම paddle shifters වලින් වගේම, මෙහි ගියර ලීවරය Manual mode පැත්තේ තිබියදී ඉදිරිපසට හා පසුපසට කුඩා දුරක් චලනය කිරීම මගින්ද කල හැකියි.

  • @sugeewamadusanka960
    @sugeewamadusanka960 3 ปีที่แล้ว +6

    මේ කරදර කාලේ අමාරුවෙන් හුස්මක් අරන් මහන්සියෙන් රිවිඋ එක ගෙනාවට 🙏 ස්තූතියි....

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Thanks brother. Ahenwa neda. Mask eka nisa amarui

  • @BOSS_30
    @BOSS_30 3 ปีที่แล้ว +2

    Supiri review eka mrj good luck🤗

  • @npmblog8800
    @npmblog8800 3 ปีที่แล้ว +1

    Great review අයියා ❤️

  • @chamodlankapriya5452
    @chamodlankapriya5452 3 ปีที่แล้ว +1

    සුපිරි....🔥🔥🔥...Lexus brand එකෙත් මොකක්මහරි වාහනයක් කරමු...

  • @rathugt4178
    @rathugt4178 3 ปีที่แล้ว +8

    Sir! Your presentation skills have improved vastly with time! Also the content is very informative as always and videography has improved a lot. තව තවත් ජයවේවා!

  • @Kavindu_Ranasinghe
    @Kavindu_Ranasinghe 3 ปีที่แล้ว +3

    මං මේ Review එක එනකම් තමා බලන් හිටියේ.. 😂

  • @mercedesbenz8288
    @mercedesbenz8288 3 ปีที่แล้ว +4

    Volkswagen ගැන පොඩි විස්තරයක් පුලුවන්ද

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +2

    Actually, I'm waiting for this. Thanks MRJ. 👍❤

  • @nadeeshanpriyadarshana7710
    @nadeeshanpriyadarshana7710 3 ปีที่แล้ว +2

    nice video aiya best 😍😍😍

  • @dragonbro525
    @dragonbro525 3 ปีที่แล้ว +1

    Superb ayye. all the best

  • @ravindusheshan3514
    @ravindusheshan3514 3 ปีที่แล้ว +1

    මේං In-depth review කියන ඒව..❤️❤️❤️❤️❤️

  • @oshiasproduction
    @oshiasproduction 3 ปีที่แล้ว +4

    Superb broh 🔥

  • @SameeraNishantha-f2e
    @SameeraNishantha-f2e 5 หลายเดือนก่อน +1

    මෙච්චර කල් Mazda6 හොදයි කියලා හිතුවේ.. බලද්දී මේක මරු නේ... 🙂🙂

  • @shrn000
    @shrn000 3 ปีที่แล้ว +1

    Please do more reviews about electric cars, range test, charging points, range challenge test etc. ICE vehicles are going to phase out near future. The future is electric vehicles

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +1

    Thanks a lot for
    your experience
    & car performance given ............ 👍🙏🌹❤️

  • @lakshmanjayakody4368
    @lakshmanjayakody4368 3 ปีที่แล้ว +2

    Superb Review Aiye Ssangyong Rexton SUV eke Review ekak Denna Puluwanda Danata honda Review Ekak Naha

  • @madushlakshan6429
    @madushlakshan6429 3 ปีที่แล้ว +1

    audi nm ithin kiyl wadk na ❤️😍😍 superb. Puluwn wunoth Audi A5 ek karnn.

  • @thejandinujaya8638
    @thejandinujaya8638 3 ปีที่แล้ว +2

    අය්යේ යුරෝප් car වල ලංකාවේ navigation වැඩ නෑ කියන්නේ ඇත්තද?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Godak ewage ow. Japan ewath ehemai. Hodama de google map use karna eka

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +3

    අයියගේ review නම් සුපිරි..හොඳ අදහසක් ගන්න පුලුවන් වාහන ගැන..❤️‍🔥

  • @hellotimisoara
    @hellotimisoara 3 ปีที่แล้ว +3

    Japan car patta ganan ne. Peugeot 206,307 gana shape ewa gana review eke krna. Eka godak watinawa. Aiye 🙏🏻🙏🏻🙏🏻

  • @IsharaDeshapriya
    @IsharaDeshapriya 3 ปีที่แล้ว +13

    It is a pleasure to own an AUDI A4.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Aaaw

    • @thilinamaduranga7630
      @thilinamaduranga7630 10 หลายเดือนก่อน

      please tell me about maintains costs, service costs? And fuel economy

    • @IsharaDeshapriya
      @IsharaDeshapriya 10 หลายเดือนก่อน +1

      @@thilinamaduranga7630 fuel economy akanam 10-13 km/l. 8000km walin oil change karanna ona full service akata yanawa 65,000(2023-12-05), 80000km walin gear oil change karanna ona. Aggressive drive karothnam 8-9 km/l thamai.

  • @samahithkisara8442
    @samahithkisara8442 3 ปีที่แล้ว +2

    mrj aiyee sirasa lakshapathi aluth season eka patan ganna wa...mage malli eke innawa...next sunday or next week eke sunday balanna puluwan...mallige nama randira vimukthi..oya balanna....Saturday and sunday 7.30pm...

  • @athwadaloke7074
    @athwadaloke7074 3 ปีที่แล้ว +4

    audi A4 matanam comfortable hodatama madi gane hatiyata okata wada toyota premio eka comfortable

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Man ea gena explain kala video eke

    • @athwadaloke7074
      @athwadaloke7074 3 ปีที่แล้ว +2

      @@MRJInspire aaa mama thama baluwe na aniwaren balanawa good luck brother

    • @migarabimsara4723
      @migarabimsara4723 3 ปีที่แล้ว +1

      @@MRJInspire mama wadiyen ma kamathi detail hodata explain karana chanel ekak nisa . wena chanel mokuth thama mata thama set wela na

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 3 ปีที่แล้ว +2

    නිමයි අයියේ මං ඉස්සලමිම බැලුවා FB 15 විිඩියෝ එක ඔයාගේ.වස්ති අනුශ්කට තියෙන්නේ මෙිිකද.ජය වෙිිවා අයියේ .🙏💐

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      eyage Q2 eka. Crossover ekak

  • @KusalRanasinghe9784
    @KusalRanasinghe9784 3 ปีที่แล้ว +2

    Thank you very much ayyaa....😍🤩

  • @kasunlakshitha1343
    @kasunlakshitha1343 3 ปีที่แล้ว +8

    ආසම එකක් ❤️ q2 එකත් ඕනි

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 3 ปีที่แล้ว +3

    අයියේ ඔයාගෙ විඩියො කොච්චර දිග උනත් මාර අසාවෙන් බලන්නෙ.නියමයි දිගටම කරගෙන යන්න.good luck

  • @kasunkovida39
    @kasunkovida39 3 ปีที่แล้ว +5

    ෆට්ට අයියේ

  • @kushanrawindu6525
    @kushanrawindu6525 3 ปีที่แล้ว +4

    අයියෙ audi a1 ගැනත් රිවීව් එකක් ඕනේ♥️

  • @recobeats8611
    @recobeats8611 3 ปีที่แล้ว +2

    amathaka karanna bari tharam mata oge video sihiwenawa. adarei aiye hamadamath haride denawata, mokada mata thama 17 wayasa meekale idanma danagannawa kiyanne kochchara watinawada.

  • @romaniawata1946
    @romaniawata1946 3 ปีที่แล้ว +2

    Could you please review "Nissan Leaf" before 2018 Model ?
    Now a days it is going to convert as a Hybrid Car in Sri Lanka and I don't know how it will affect to the performance and Safety of the Vehicle.Please Cover this area also when will you reviewing this Vehicle.
    Thank you.
    Looking forward to hearing from you.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      I try. Surely safety and performance affected.

  • @hashiikarunarathna9694
    @hashiikarunarathna9694 3 ปีที่แล้ว +5

    පින්වත් දොස්තර මහත්මයෙක්ම වෙන්නම ඕනි අපේ රටේ මෙවැනි අධි සුපෝභබෝගී සැප සම්පත්; රාජ්‍ය අනුග්‍රහයත් සමගම බුක්ති විදින්න !!

    • @bimmer99999
      @bimmer99999 3 ปีที่แล้ว

      Magulk katha karanawa oya wage neme Parliament eke un yana ewa😅😅😂parliament unta without tax wahana gennanne ekath rajaye wiyadamin😅😅😅😂

    • @bimmer99999
      @bimmer99999 3 ปีที่แล้ว +1

      Ubata waradila bn meca high luxury neme😅😂

  • @shehandinusha2147
    @shehandinusha2147 3 ปีที่แล้ว +5

    Aiya inne අංකුඹුරේද ?

    • @saliyaspk0602
      @saliyaspk0602 3 ปีที่แล้ว

      ඒවගෙ තමා නෙ

  • @s.sproduction4401
    @s.sproduction4401 2 ปีที่แล้ว +1

    🤜🤛Audi A6 එකෙත් review එකක් ලගදීම ගේන්න පුළුවන් වෙයිද ? 🙏👊👍🙏

  • @thilininilanka9054
    @thilininilanka9054 3 ปีที่แล้ว +4

    Toyota noah cr42 වෑන් එකෙත් review එකක් කරන්න

  • @samahithkisara8442
    @samahithkisara8442 3 ปีที่แล้ว +2

    3rd comment....online class ekaka inna gaman notification apu gaman baluwa...

  • @mercedesbenz8288
    @mercedesbenz8288 3 ปีที่แล้ว +1

    Volkswagen ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ?

  • @shanhm4014
    @shanhm4014 3 ปีที่แล้ว +1

    ඊයේ රෑ බලපු කාර් එක අද උදෙන්ම මූනටම හම්බ උනා කියන්නකෝ.... 😂😂

  • @vinukadinusara8819
    @vinukadinusara8819 3 ปีที่แล้ว +2

    Aiye,Perodua axia car ekei Suzuki celerio x car ekei review ekak ikmaninma ona.

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +6

    දැන් සැපද... 😂😂😂

  • @tharangadikkumbura
    @tharangadikkumbura 3 ปีที่แล้ว +1

    අයිය කරන Video එකක් , දැක්කම , නොබල ඉන්න බැරි තරමට , අපිව හුරු කරල ඉවරයි .... ජය වේවා අයියෙ ..... බුදු සරණයි 👍👍👍👍👍👍👍👍👍

  • @udanaarunalu1126
    @udanaarunalu1126 3 ปีที่แล้ว +1

    මෙකේ තියන drive experience eka kwadatat alliom primeo
    Walin ganna baa 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰... Mn dekama use karana nisa hariyatama dannwa ithin

  • @sanjanakaushan1288
    @sanjanakaushan1288 ปีที่แล้ว +1

    Patta review aka bro

  • @kavindahasitha1890
    @kavindahasitha1890 2 ปีที่แล้ว

    Superb review... Thnkz a lot...
    If there is review of BMW 318i you will be very thankful..

  • @dushyanthalaksiru3047
    @dushyanthalaksiru3047 3 ปีที่แล้ว +2

    Good Job Aiye ❤❤, Used Audi ekak wage gannwanm poddak e ganat video ekak danna. 😍😍

  • @Mrumakuma2408
    @Mrumakuma2408 3 ปีที่แล้ว +1

    Padinawanam onna wahana jaman wahana thamai 🔥🔥🔥🔥👍👍

  • @dilankaliyanage131
    @dilankaliyanage131 3 ปีที่แล้ว +2

    Hi please can you do a review video on Kia Stonic SUV ?

  • @udarakasun5624
    @udarakasun5624 3 ปีที่แล้ว +2

    adaptive cruise control එකෙයි cruise control එකෙයි මොකක් හරි වෙනසක් තියනවා ද.නැත්තම් එකම තේරුමද මේ දෙකේ තියන්නෙ

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Wenasak tiyenw. Video list eke man lagadi ekak kala balanna

    • @udarakasun5624
      @udarakasun5624 3 ปีที่แล้ว +1

      @@MRJInspire koyi ekada kiyala poddak kiyanna puluwanda.e video eke oya deke wenasa thiyanawada

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว

      @@udarakasun5624 normal cruise control system ekedi speed eka set karata passe wahane e speed ekama maintain karawa driver accelerate karoth hari brake karoth hari witarai speed eka wenas wela cruise control off wenne
      Adaptive cruise control system eka normal ekata wada advance ekedi wahane tiyana sensor radar camera walin detail aragena wada karanne saralawa kiuwoth api 60 kmph di cruise control active karala yanawa kiyamu e welawata apita issaraha tiyana wahane speed eka 60 wada adu wenawanan ape wahane eka detect karala issaraha wahaneta tiyana safety distance ekath maintain wena widiyata speed eka adu karanawa issaraha wahan ayeth speed wenawanan api kalin set karapu speed ekata 60 kmph ta ayeth speed eka wadi karala option eka continue karanawa

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +2

    Nice video 👍🏾👍🏾👍🏻👍🏻

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 3 ปีที่แล้ว

    superb brow.....eth video eke punchi thanak hadanna one.punchi waraddak thiyenawa.......honda lage racing version eka type-R.RS kiyanne sport model eka.e kiyanne normal model ekata wada performance poddak wadi model eka.eka racing walata ganne naha.godak fuel consumption eka ganath hithalayi RS wala performance denne....type-R wala performnce gana witharayi focus karanne

  • @jayantharathnayake8371
    @jayantharathnayake8371 3 ปีที่แล้ว +4

    Ground Clearance එක කොච්චරක් තියෙනවද MRJ?

  • @nandaniniraj7726
    @nandaniniraj7726 2 ปีที่แล้ว +1

    Me ayye audi car eke pitipasse idaganna tana podi idak dila tiyenne pitipasse yana ayage arakshwata tamai mokada pitipasse yana hamoma sit beal danne na mokada BMW eke yanakota Hadissi brek gahuwot iwarayi 😬😬🥴🥴🤕🤕 dattika kadenawa ambo BMW epa 🤮🤮🤮🤮🤢🤧🤧🤧🤯🤯👈🤣🤣🤣🤣

  • @thusharaindika9928
    @thusharaindika9928 6 หลายเดือนก่อน

    Mr.J
    මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. Honda Vehicle වගේ මේ Vehicle එකෙත් කච් එකේ ප්‍රශ්න තියෙනවාද. honda එකයි Audi එකයි, දෙකේම ක්ලච් එකේ එකම ප්‍රශ්න වගේද තියෙන්නේ

  • @samahithkisara8442
    @samahithkisara8442 3 ปีที่แล้ว +6

    god bless stay safe

  • @jayaweerabadugekelumtharan6365
    @jayaweerabadugekelumtharan6365 3 ปีที่แล้ว +1

    aiye oyage videos superb.. puluwannam Mitsubishi EVO review ekak karannako..👍👍

  • @kavinashen1105
    @kavinashen1105 3 ปีที่แล้ว +1

    Honda Fit Shuttle GP 7 Review Please . There are no any good reviews For this Car in You Tube . Please .. 🙂

  • @vehiclehub8392
    @vehiclehub8392 2 ปีที่แล้ว +1

    Ayye මේකේ ලීටර් එකකට කොච්චර තෙල් වැඩ කරනවද...

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 3 ปีที่แล้ว +5

    We watched total video, superb review.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Thank you very much. Sorry for the length

  • @vanilranaweeraarachchige2487
    @vanilranaweeraarachchige2487 3 ปีที่แล้ว +1

    හොද ඉදිරිපත් කිරීමක්. පුන්චි අදහසක් ඉදිරිපත් කරන්න පුලුවන්ද. මම ඔය කියන වාහන වර්ග එනම් BMW 3 series, Mercedes c class and Audi A4 පාවිච්චි කරල තියෙනව. කයිවාරුවකට කියනව නෙමෙයි. ඇත්ත්ටම කිව්වොත් මේ වාහන වර්ග තුනෙන්ම Mercedes c class එක දුර ගමන් වලට ගොඩක් හොද සැපපහසුවට යන්න ‍හොද වාහනයක්. කතාවකට කියනවනේ බෙන්ස් එකේ ගියා වගේ සැපයි කියලා. BMW එක driving enjoy කරන්න කියාපු වාහනය. Speed driving වලට සහ හදිසි පිකප් කිරීමට කියාපු බඩුව. සිග්නල් ලයිට් (colour lights) වල නවත්වගෙන ඉදල ඉක්මනින් පිකප් කරල ගන්න කියාපු භාන්ඩෙ. Audi එක කියන්නේ මේ BMW and Mercedes Benz කියන දෙකේම එකතුවක් කිව්වොත් මම සෑහෙන දුරට නිවැරදි වේවි. ඉක්මනින් පිකප් කරන්න වගේම හොද ඉඩ හා සැප පහසුවත් තියෙනවා. මම දැන් පාවිච්චි කරන්නේ Audi A4 TFSI Sport එකක් 2L එන්ජිමක් තමයි තියෙන්නෙ 0 to 100km යන්න තත්පර 6.6 තමයි ගතවෙන්නේ. එන්ගලන්තයේ එන්න අවස්තාවක් හදාගන්න පුලුවන් නම් ගොඩක් වාහන ගැන විස්තර කරන්න අවස්ථාව හදල දෙන්න පුලුවන්. ඒ වගේම වාහන company වලට එක්කගෙන ගිහින් brand new වාහන වල අත්දැකීමක් ලබා දෙන්නත් පුලුවන්. අවශ්‍ය නම් මාව Facebook එක හරහා Contact කරන්න Rajeendra Vanil Ranaweera තමයි මගෙ Account එක. Inbox එන්න. කන්ටැක්ට් නම්බර් එක පසුව ලබාදිය හැකියි. Black Edition කියල කියන්නේ Audi ලගෙ ඉහලම ට්‍රිම් ලෙවල් එක. ඒක එස් ලයින් වලට වඩා ග්‍රේඩ් එකක් උඩින් තියෙන්නෙ.
    ස්තුතියි

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      මේ කමෙන්ට් එක නම් ගොඩක් වටිනව සහ ඇත්තම අත්දැකීම් කියන එක ගොඩක් වටිනව.. මම ඇඩ කරගන්නම්... බොහොම් ස්තූතියි.

  • @confidentattitude
    @confidentattitude 3 ปีที่แล้ว +2

    U have to add price range for description as well

  • @nithinfernando1469
    @nithinfernando1469 3 ปีที่แล้ว +2

    Super bro

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 3 ปีที่แล้ว +3

    ගන්න තියා ඇතුලේ නැගල යන එකත් හීනයක් 😪😪😪😪😪

    • @kasha6121
      @kasha6121 3 ปีที่แล้ว +2

      nagala yanna thiya ahatawath dakinna na bn😂😂😂

  • @vishkelum8
    @vishkelum8 3 ปีที่แล้ว +1

    MRJ.. Superb review. මිනිත්තු 50ම බැලුවා. ඔයා හොඳට විස්තර කලා අපි දැනගන්න ඕන හැමදේම ගැන.ගොඩ දවසක ඉඳලා ඉල්ල ඉල්ල හිටපු review එකක්. AUDI කියන්නේ ආසම vehicle brand එක.ලංකාවේ පාරවල් වල කවදා නම් AUDI Q8 A8 2021 MODEL එකක් බලාගන්න පුලුවන් වෙයිද ඉතිං. ඉස්සරහටත් මේ වගේ ඒවා කරන්න.අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා. Thanks for the review.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට.

  • @sachithekanayake4261
    @sachithekanayake4261 3 ปีที่แล้ว +1

    Aiya , could yu please do a review of Nissan Tiida?

  • @sudathrohana8931
    @sudathrohana8931 3 ปีที่แล้ว +1

    ඔය පිටිපස්සෙ signal light විදියට හරවන පැත්තට ලයිට් ටික පත්තුවේගන යන විදියට තිබුනා 90 ගනන්වල ආපු ජපන් luxury බස්වල (Isuzu, UD Nissan,Fuso). LED නෙවෙයි, ලොකු සාමාන්‍ය ලයිට් තුනක් පිලිවෙලට පත්තුවුනා. ඒ ලයිට් ලොකු ජපන් ට්‍රක්වලත් ආවා. මතකද?

  • @rukshannanayakkara7310
    @rukshannanayakkara7310 2 ปีที่แล้ว +1

    Dream car 😍🥺❤️

  • @sumuditha6602
    @sumuditha6602 3 ปีที่แล้ว +4

    අජීත් 😄🤣

  • @චූටිපුතා-ඳ4ඩ
    @චූටිපුතා-ඳ4ඩ 3 ปีที่แล้ว +1

    මං දකින හොඳටම review කරන අයියා කෙනෙක්,ඒ වගේම හොඳටම තේරුම් කරනවා,අනික හරිම හිත හොඳයි වගේ.බොරු ශෝ නෑ.නිහතමානී චාම් මනුස්සයෙක්.දිගටම වීඩියෝ කරන්න අයියේ අපි බලනවා.ඔයාට වරදින් නෑ.දවසින් දවස සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩිවේවා. youtube එකේ මං දැකපු සුපිරි නිහතමානී කෙනෙක්.බුදු සරනයි,ජයවේවා අයියේ ඔබට.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @eranjithjithendra6926
    @eranjithjithendra6926 3 ปีที่แล้ว +1

    Senok Trade Combine pvt LTD
    Audi, Subaru, Borgward agent in Sri Lanka

  • @deepanikarunarathna5607
    @deepanikarunarathna5607 3 ปีที่แล้ว +15

    Premio ගන්නවාට වඩා හොඳයි. මම පදින්නෙත් Premio එකක්. අඩුම තරමේ Dual AC වත් නැහැ. වාහනේ power එකත් අන්තිමයි. ඇත්තටම Premio ගන්නවාට වඩා හොඳයි Premio වඩා හුඟක් options තියන European වාහනේකට යන එක. කොහොමහරි Review එක නම් නියමයි.

    • @bimmer99999
      @bimmer99999 3 ปีที่แล้ว +4

      Premio ekata wada meka ganan premio price ekt onnam a3 ganna puluwn

    • @damirugamage5270
      @damirugamage5270 3 ปีที่แล้ว +4

      Premio eakata wada vezel rs eaka ganna eakak hadai power memory seats pawa thiyennawa

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 3 ปีที่แล้ว +4

      @@bimmer99999 ඔව් brother. Premio එකට වඩා අඩුවෙන් BMW 520D එකක් ගන්න පුළුවන්. ඒකෙ Premio එකට වඩා ගොඩාක් options තියෙනව. අනික Premio එකට වඩා ගොඩාක් Powerful. Premio එකනම් එපා වෙනවා. වාහනේ pick up එක අන්තිමයි. Premio ගන්නවාට වඩා හොඳයි ඊට වඩා ලක්ෂ 15 ක් විතර අඩුවෙන් BMW 520D එකක් ගන්න එක.

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 3 ปีที่แล้ว +4

      @@damirugamage5270 ඔව් brother. මම Vezel RS එකක් පැදලා තමයි Premio එක ගත්තෙ. Vezel එක දුන්නු එක ගැන හරිම දුකයි. ඇත්තටම Premio ගන්නවාට වඩා හොඳයි Vezel එකක් ගන්න එක. Vezel එකේ dual AC තිබුණා. Premio එකේ ඒකවත් නැහැ. Vezel එකේ rear disk brake තිබුණා. Premio එකේ ඒකත් නැහැ.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Hebei comfort wise premio eka A4 lagama innwa

  • @pasankarunarathna386
    @pasankarunarathna386 3 ปีที่แล้ว +12

    Range rover කලේ නෑනෙ😑

  • @mathswithchamuditha6575
    @mathswithchamuditha6575 3 ปีที่แล้ว +2

    audi num gammak thama.thanks aiye

  • @Gamesorwhatever-ti3pn
    @Gamesorwhatever-ti3pn 3 ปีที่แล้ว +1

    අයියේ Micro tivoli එක ගැන review එකක් ගේනවා නේද 🙏🙏

  • @shaa4280
    @shaa4280 3 ปีที่แล้ว +2

    අයියේ all wheel drive, rear wheel drive, front wheel drive කියන ඒවා කොහොමද වාහනේ පිටින් බලලා අදුනගන්නෙ

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Rear ekanm yatin balnna differential eka penwa

    • @shaa4280
      @shaa4280 3 ปีที่แล้ว

      @@MRJInspire ok

  • @bhagib1835
    @bhagib1835 3 ปีที่แล้ว +1

    Dream car 😍