ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා !!!! එහෙමයි ස්වාමීන් වහන්ස අපිට මේ බුද්ධ ශාසනයයක් ලැබිලා තියෙන්නෙ පෙර පිනකට ඒපින තිබිලා මදි ධර්මය රකින්න ඕන පින්වත් ඔබ වහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේලා තව කීප නමක් මේ රටේ ඉන්නවා මේ ලක්දෙරණ දාලා රටගිය වටිනා ස්වාමීන් වහන්සේලා ඉන්නවා !!!!!! මේතරම් වටින ස්වාමීන් වහන්සේලා අතර මම වැඩියෙන්ම දේශනා අහන්නෙ ඔබ වහන්සේ දෙන දේශනා මේ වසරේ වස්කාලයේ දේශනා හතර පහක්ම සුජාත පුත්‍ර භාවනා මද්ද්‍යස්ථානයේදී සජීව යූටියුබ් එකෙන් ඇහුවා මේ අවුරුද්දටම මට ඇති ඒතරම් වටිනා ස්වාමීන් වහන්සේලාගෙන් දේශනා අහන්නට ලැබුනට මගේ ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් යතාර්ථය අවබෝද කරදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාට බොහොම පින් මේ දේශනාව !!!!!අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් බලාපොරොත්තු වන උතුම් නිවනින් සැනසේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් මේ ගෞතම බුදුසසුනෙදිම උතුම් නිවනට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පින්වත් ස්වාමින් වහන්ස මේතරම් උතුම්වු සද්ධර්මයක් ඉතා රසවත් ලෙස දේශනාකරමින්අප සැමට සසරේභයානක බව පහදාදෙන ඔබවහන්සේට අනේක වරයක්පින් මේ කුසල් බෙලෙන් ඔබවහන්සේ ට උතුම් නිවන සාක්ෂාත් වේවා
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස මේ දර්ම පරියාය ගැන මට ගැටලුවක් තිබූනා ඔබ වහන්සේගේ මෙම දේශනාවෙන් මාගේ ගැටලුව විසදුනා හරිම ආශ්චර්‍යක් ස්වාමීන් වහන්ස. විශිෂ්ඨ දේශනාවක් මේ වගේ ධර්ම දේශනා කරන්න මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට සම්මාදිශ්ටික දෙවියන්ගේ පිහිට ලැබේවා,,🙏🙏🙏🌼🌼🌼
උතුම් වූ පින්වත් ස්වාමීන් වහන්සේ... ඔබ වහන්සේට ගොඩක් පිං... ජීවිතේ යථාර්ථය පෙන්වා දුන්නට.... ඔබ වහන්සේට වගේ ම මටත් උතුම් නිර්වාණය ලබන්න මේ දර්ම දේශනා ශ්‍රවණය කිරීමේ කුසලය හේතු සාදක වෙත්වා......... උතුම් වූ චතුරාර්ය සත්‍යය ම අවබෝධ කරගන්න හේතු සාදක යෙදෙත්වා..... පාරමිතාවක්ම වෙත්වා..... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම්වූ.පින්වත්.ස්වාමින්.වහන්ස. තෙරුවන් සරණ යි.ජිවිතෙ..යතාර්ථය. අවබෝධය පිණිසම ධර්ම දේශනාව ශ්‍රවණය කලා.ඔබ වහන්සේට මෙ.පින.පාර මිත්‍යාවක්.වේවා
🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස , සම්මා සම්බුදු සරණයි
සාදු..සාදු..සාදු.අපේ.පින්වත්.ලොකු.ස්වාමින්.වහන්සේගේ.පාද.නමස්කාර.කරමි
🙏🙏🙏අපේ ස්වාමීන් වහන්ස ,අපි නොහිතන පැතිකඩකින්,දර්මදේශනා කරන්නෙ අහන්න අහන්න ආස හිතෙනවා .ජීවිතයේ යතාර්තය අවබෝධ කරදීමට දරන උත්සාහය ,තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
Budu saranai🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවන් මමත් බොහෝමයක් ශ්‍රවණය කරනව. ඒ තුලින් ලබපු සැනසීම නම් මාරයි 🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.මටත් මේ ජිවිතේ මාරම මහන්සි පින්වත් ස්වාමින් වහන්ස. මටත් එතර වෙන්න ඔිනා පින්වත් ස්වාමින් වහන්ස.එයට මම උත්සාහ කරමි පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!
සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට.ඔබ වහන්සේ පෙන්වන පරමාර්ථය ගැන මනා අවබෝධයකින් සම්මුතියේ ජීව්ත් වෙන්න උත්සහ කරමි.
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...
පින්වත් ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා....
සාධු ...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ....!ස්වමින්වහන්ස ....
සාදු........ සාදු........සාදු......බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🪷🌹🪔🪔🪔🙏🙏🙏
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !
සම්මා සම්බුදු සරණයි
තෙරැවන් සරණයි පින්වත් ස්වමින්වහන්ස
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා...🙏🙏🙏🙏🙏🙏🙏
ඇසිය යුතු දර්ම දේසනාවක් ,නමෝ බුද්දාය ,අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන ලැබේවා 🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏
මාර ප්‍රශ්න තමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස අහන්නෙ මමත් අත උත්සනවා පෝන් එකෙන් බන අහන ගමන් සතුටු වැඩිකමට මටත් හිනා එනවා ඒත් ඔබ වහන්සේනම් මාරම මාරයි මම නම් කැමතියි ඔබ වහන්සේ දේශනා කරනවිදියට ස්වාමීන් වහන්සා අපිනම් අසරනයි ස්වාමීන් වහන්ස
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ උතුම් දේශනාව මම ඊයෙත් ඇහුවා මේ තන්හාවෙන් මිදෙන්න නම් බන අහන්න ඕන ධර්මය දකින්න නම් බුදුන් දකින්න ඕන නිවන් දකින්න නම් අපේ පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේගෙන් බන අහන්නම ඕන පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
මනසට වැටහෙන විදියට ධර්මය දේශනා කරන ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා......
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
සාදු සාදු සාදු 🌺🌸🌺
අනේ සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
Pinwath Obawahanseta Niduk Nirogi Bawa labewa!!! Uthum Nirwanaya me Bawayedeema awabodha wewa !!! 🙏🙏🙏
සාදු සාදු සාදු මටත් චතුරාර්ය සත්ත්‍ය අවබොද වී මේ බුද්ධ රාජ්‍යයේ නිවන් දකින්නට ලැබෙවා! ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණ යි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏බුදුපුතුන් වහන්ස,මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු...... ගිහි අපිටත් යන මාර්ගය විවෘත කර දෙනවාට බොහොම පිං........
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු .🙏🙏🙏
තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස .ඇත්ත ස්වාමින් වහන්ස .අද ඕන තරම් ගැබුරු දේශනා ඇහෙනවා .ඒත් ජීවිතේ යතාර්තය ඔබ වහන්සේගේ න් මිසක් වෙනත් තැනකින් ඇහෙන්නෙම නති තරම්.ඔබ වහන්සේට අනේක වාරයක් පින් මගෙ ස්වාමිණි දිර්ගායුශ ලැබේවා සමිදුනේ 🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ජීවිතය ..සම්පූර්ණයෙන් තේරුම් ගන්න කියලා දෙන දම් දෙසුමක් . 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai oba wahanseta oba wahanseta gotak pin 👃 👃 👃 👃 👃 👃
ලාෙකුස්වාමින්වහන්සපලමුදේසනාව.අැහුවා.හිසගිනිගත්තකු.ලෙසජිවිතය.අවබෝදකිරිමටමහන්සිවෙමි.සාදු.සාදු.සාදු.
ඔබ වහන්සේට අනෙක වරායක් පින්. පතා ආ බෝධියකින් niwanin niwewa!!!!
සාදු සාදු සාදු 🙏 🙏 🙏
ස්වාමීන් වහන්ස. මා ධර්මය සෙවිවෙි.පිපාසයකින්වගේ.මට අද සත්‍යය.යථාර්තය වැටහිණි. මෙයයි ධර්මය ධර්මය ජීවමානයි.. ස්වාමීන් වහන්ස. පෘතග්ජන මිනිසුන් හට මෙසේ පැහැදිලි කිරීම වැදගත්. මගේ සිතට දැනුනු බණ පදයකි. මගේ සිතට අපමන සතුටක් ලැබුණි.ජිවිතයේ යථාර්තය මට වැටහිණි..නිවන් උදෙසාම ධර්මය දේශනා කරනු මැනවි...🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
චතුරාදි සත්වය අවබෝධ කර ගන්න මේ දර්මය අවබෝධ වෙත්වා පින්වත් හාමුදුරුවනේ
උතුම් වු නිවනම පිණිස මේ පිංකුසල් හේතුවේවා.ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🌼🙏🌼🙏🌼
සාදු ..සාදු ..සාදු තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට
මේ උතුම් දේශනාව අහන්න සියලු දෙනාට සිත් පහල වේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේගේ බණ හැමදාම අහනවාඔ වහන්සේට තෙරුවන් සරණයි.....
Sadu sadu sadu sadu 🪔🪔🪔🪔
🌼🙏සාදු🙏සාදු🙏සාදු.......!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවල යථාර්තය දැක එහි ස්ථිර පැවැත්මක් නැති බැවින් නැවත හට ගැනීම නිමා කර ගන්නා ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
🙏🙏🙏ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.
ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස .....ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏 මමද මේ සසරින් කොහොම හරි මිදෙනවමයි🙏
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස
🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ
තෙරැවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! මේ බණ එක තවත් සසරේ අතරමන් වීමට සිටි යෙහෙලියන් කීප දෙනෙකුටම පිහිටක් වෙනවාමයි.එයට සසරේ පිනක් තිබුනොත් ඒ අයගේත්.නමුත් උත්සහායක් දැරුවා මාත් පිහිට වීමට.සියලුම දෙනා භාවනාවට අවතිර්ණය වීමට ලක ලෑස්ති වෙනවා.මාත් ඇහුවේ ඔබවහන්සේ ඇසු ප්‍රශ්නයමයි.මරණයට එකගද? ලෑස්තිද?කල්‍යාන මිත්‍රයත්වයම මේ සසර ගමන නිවා ගැනිමට පිහිටක් වේවා!!! සියලුම දෙනාටම !!! ඔබවහන්සේට ප්‍රාර්ථනීය බොදියකින්ම නිවීමට මේ සියලුම කුසල් උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ......🙏🌼🙏🌼🙏🌼 .............
රුපන් අනිත්තා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට 🙏🌼
Theruwan saranai pinwantha suwaminwahansa
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
Jeevithe daka ehi yatharthaya daka in midena maga awabooda karaganeemata oba wahansege darma deshana upakarei weewa ,,namaskara weewa piwath swamin wahansa,
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස
Theruwan saranai swamin wahansa🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස
මගේ වයස හැට ලබන්න දින හතළීහක් විතරයි ඔබවහන්සේගේ බණ නිදහස් වෙලාවල අහනව දැන්නම් වැඩ අමතක කරල අහනව ඒ විතරක් නෙමේ ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්නව ඒවුනත් සිත මායාකාරයෙක් වැනියි ඔබ වහන්සේගේ ධර්ම කරුණු ප්‍රායෝගිකවම ආශ්වර‌්‍යයි මට මංගැනම ලැජ්ජාවක් හිතෙනව මෙපමණ වයසට ගහිල්ලත් ඇස නොගැටුනු එකගැන මට මගේ ශරීරය මියදෙන තෙක් ඹබ වහන්සේගේ බණ අසා සසර කෙටිකර ගැනීමට හැකිවේවා
ස්වාමීන් වහන්සේගේ මාසික වැඩසටහනට සමිබන්ධ වෙන්න කඩවත සේනාසනයේ පවත්වන.පුද්ගලිකව උපදෙස් අරගන භාවනා කරන්න.
සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹...
මී පැණි වගේ රස ධර්ම දේශනාවක්..🙏🏻🙏🏻🙏🏻" යථාර්තය දකින්න ඔලුව පුරුදු කරන්න පින්වතුනි.යථාර්තය දකින්න දකින්න දකින්න දකින්න වෙන්නෙ මනුෂ්‍යයාගේ හිතේ ලෝකයාට බැඳිලා තියෙන මේ තන්හා ජාලනියා ජටා කියන දැල බුරුල් වෙන්න පටන්ගන්නවා.. "🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
theruwan saranai
ඔබ.වහන්සේගේ.අතට.ඉක්මන්.සූවය,,🙏🙏🙏
එක දිගට දේශනා දෙකම ඇහුවා 🙏🙏🙏උතුම් දර්ම දේශනාවක්
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu. Magea sasara Kalalirunea mageama yahapathatay. GAUTHAMA BUDURAJANAN WAHANSEA perumpura Awaboda karagath Uthum Nirwanaya. Nirwanayata yana margaya apata pahadiliwa penwa thibenawa seama Parinirwanayeadie apata anukampawen thawath wasara 2500 k. Apawa sasarin galawa ganimata Adistana sakthiyen jeewamana Budda shakthiyea thibena Buddothpada kalayaka Kanthawak Unath Rahath pala laba Niwan Awaboda karagena sasarin galaweemata Uthum Darma jganaya labadena gaurawaneeya pinwath Swamin wahansealata Pin demin Athma 7 kata peradiema Rahath pala labiemata heahu prathya Uthum Patthana Darmaya Awaboda weawa sadu .
බුදු සරණයි 🙏🙏🙏
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
වඩින දැන සොදිනමිදෙන මඟ සදනනිවන දම් දෙසන නිතින මම් වඳින🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස !!!
Sadu sadu sadu 🙏🙏🙏
ඇත්තටම අපේ හාමුදුරුවනේ හිත,ඇස පිනවන මේ වෙලාව මනස පිනවන පැය 1 1/2 කලාට ඔබට පින්. තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏 ..
කහ සිවුරක් දැකපු ගමන් සාදු සාදු... සාදු කියනවා මිසක් අවබොධයක් ඇතුව බණ අහන පිරිස අද සමාජයේ අඩු යි හාමුදුරුවනේ
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අනේ මගේ කැම එකත් ඉවර විගෙන එන්නෙ සුවාමින් වහන්සේඅත උස්සන්න කිවිවම මම ඉතාලියේ ඉදන් අත උස්සනවා එචිචරට මෙ දේසනාව මාරයි අනේ මටත් මෙ සසරින් මිදිලා යන්න ඔනේ මගේ සුවාමින් වහන්සේ හරිම කාරැනිකයි අපිව නිවනට කනෙන් අල්ලලා අැදගෙන යනවා වගේ බන කියන්නේ බොහෛම පින්. පාද නමස්කාර වෙවා 🙏🙏🙏
අනේ පින්බර පින්වත් කරුනාවන්ත ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ බුද්දෝත්පාද කාලයේ මෙවැනි උතුම් දේශනා අහන්නට අපිනම් මොන තරම් කුසල් කරල තියෙනවද කියලා හිතෙනවා අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත් ලැබේවා මේ දේශනාවල කුසල් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවේවා සියලු රෝග සුවපත් වේවා ග්‍රහ අපල දුරුවේවා දිව්‍ය තලවල දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑ ද්‍රෝනයක් ධාතූන් වහන්සේ වැඩ ඉන්න සෑ රජුගේ පිහිට ලැබේවා මේ අපිට දෙන බුදුබන ආනිසoසයෙන් නිදික්වේවා අපිට තව තව මේ බුදුබන ශ්‍රවනය කරන්නට පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සාදු 🙏සාදු 🙏සාදු 🙏...චිරං ජීවතු..අපේ හාමුදුරුවනේ ...අර්තාන්විත දහම් දේශනා නම් ඔබ වහන්සේගේ..දහම් දේශන පමණයි..👌තෙරුවන් සරනයි 🙏..දීර්ඝායුශ ලැබේවා 🤲🤲
Sadu.sadu.sadu.tharuwan.sarananai
සාදු සාදු සාදු මම ඊයෙත් පලවෙනි දේශනාව ඇහුවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤️ අපේ හාමුදුරුවනේ සත්‍යක්මයි දේශනා කළේ සත්‍යක්මයි කුණු බක්කි ය කනත්ත හරිම වචනය මේ රූපය ලන්සීට් එක වගේ නියම වචනය හරියට හරි ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ඔබ වහන්සේ ට අපි හරිම සෙනෙහස යි අපට මේ විදියට සසරින් එතෙර වන්නට කියා දෙනවා බොහෝ පින් අපිට සමජය හදන්න බෑ ඔබ වහන්සේ ලා වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඇත්ත අපිත් දකිනවා නිවන් මගට යන්න තියන කාලය අපි කියනවා අපරාදේ වටිනා කාලයක් උන් වහන්සේ ලාට නැතිව යනවා ඉපදීම දුකක් ජරාවට පත් වීම දුකක් වයසට යාම දුකක් ලෙඩවීම දුකක් මරණයට පත් වීම දුකක් උල් උඩ ඉදගෙන සැපහොයනවා දවසින් දවස අනිත්‍ය බව යන වා සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤️
Sadu ...sadu ...🙏🙏
Mage පින්වත් gunawath silwath buduputhun වහන්සේ ........උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ නිසාමයි භාවනාවක් කරන්න උත්සාහ කරන්නේ. ඔබ වහන්සේමයි මාව මේ නිර්වාණ මාර්ගයට යොමුකරන්නේ. ස්වාමින් වහන්සේගේ දේශනා වීර්ය්‍ය ධෛර්ය්‍ය වැඩි කරනවා.ඔබ වහන්සේ හරි හොඳ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්. ඔබ වහන්සේට සුවසේම උතුම් නිර්වාණ අවබෝධය වේවා!මගෙ ස්වාමින් වහන්ස 🌼🙏🙏🙏🙏🙏ස්වාමින් වහන්සේගේ ආරණ්‍යය video එකකින් දැක්කා. අනේ එතන හරිම ලස්සන නිදහස් නිස්කලංක තැනක් 😊🙏🙏🙏
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🏻 🙏🏻 🙏🏻
" ජරාවෙන් මිදෙන්න, ව්‍යාධියෙන් මිදෙන්න, මරණයෙන් මිදෙන්න ඕන කියලා හිතෙන මනුෂ්‍යයෙක්ට තමයි ධර්මය උපකාරී වෙන්නේ...""මම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා.මම එකඟ නැහැ.ඒත් කරන්න දෙයක් නැහැ..."මම පන්සල් එන්නේ වයසට යාමෙන්, ලෙඩ වීමෙන්, මරණයෙන් මිදෙන විදිහක් හොයාගන්න...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Sadu saadu saadu.
.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා !!!! එහෙමයි ස්වාමීන් වහන්ස අපිට මේ බුද්ධ ශාසනයයක් ලැබිලා තියෙන්නෙ පෙර පිනකට ඒපින තිබිලා මදි ධර්මය රකින්න ඕන පින්වත් ඔබ වහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේලා තව කීප නමක් මේ රටේ ඉන්නවා මේ ලක්දෙරණ දාලා රටගිය වටිනා ස්වාමීන් වහන්සේලා ඉන්නවා !!!!!! මේතරම් වටින ස්වාමීන් වහන්සේලා අතර මම වැඩියෙන්ම දේශනා අහන්නෙ ඔබ වහන්සේ දෙන දේශනා මේ වසරේ වස්කාලයේ දේශනා හතර පහක්ම සුජාත පුත්‍ර භාවනා මද්ද්‍යස්ථානයේදී සජීව යූටියුබ් එකෙන් ඇහුවා මේ අවුරුද්දටම මට ඇති ඒතරම් වටිනා ස්වාමීන් වහන්සේලාගෙන් දේශනා අහන්නට ලැබුනට මගේ ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් යතාර්ථය අවබෝද කරදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාට බොහොම පින් මේ දේශනාව !!!!!අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් බලාපොරොත්තු වන උතුම් නිවනින් සැනසේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් මේ ගෞතම බුදුසසුනෙදිම උතුම් නිවනට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
පින්වත් ස්වාමින් වහන්ස
මේතරම් උතුම්වු සද්ධර්මයක් ඉතා රසවත් ලෙස දේශනාකරමින්
අප සැමට සසරේභයානක බව පහදාදෙන ඔබවහන්සේට අනේක වරයක්පින්
මේ කුසල් බෙලෙන් ඔබවහන්සේ ට උතුම් නිවන සාක්ෂාත් වේවා
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස මේ දර්ම පරියාය ගැන මට ගැටලුවක් තිබූනා ඔබ වහන්සේගේ මෙම දේශනාවෙන් මාගේ ගැටලුව විසදුනා හරිම ආශ්චර්‍යක් ස්වාමීන් වහන්ස. විශිෂ්ඨ දේශනාවක් මේ වගේ ධර්ම දේශනා කරන්න මාගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට සම්මාදිශ්ටික දෙවියන්ගේ පිහිට ලැබේවා,,🙏🙏🙏🌼🌼🌼
උතුම් වූ පින්වත් ස්වාමීන් වහන්සේ... ඔබ වහන්සේට ගොඩක් පිං... ජීවිතේ යථාර්ථය පෙන්වා දුන්නට.... ඔබ වහන්සේට වගේ ම මටත් උතුම් නිර්වාණය ලබන්න මේ දර්ම දේශනා ශ්‍රවණය කිරීමේ කුසලය හේතු සාදක වෙත්වා......... උතුම් වූ චතුරාර්ය සත්‍යය ම අවබෝධ කරගන්න හේතු සාදක යෙදෙත්වා..... පාරමිතාවක්ම වෙත්වා..... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම්වූ.පින්වත්.ස්වාමින්.වහන්ස. තෙරුවන් සරණ යි.ජිවිතෙ..යතාර්ථය. අවබෝධය පිණිසම ධර්ම දේශනාව ශ්‍රවණය කලා.ඔබ වහන්සේට මෙ.පින.පාර මිත්‍යාවක්.වේවා
🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස , සම්මා සම්බුදු සරණයි
සාදු..සාදු..සාදු.අපේ.පින්වත්.ලොකු.ස්වාමින්.වහන්සේගේ.පාද.නමස්කාර.කරමි
🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්ස ,අපි නොහිතන පැතිකඩකින්,දර්මදේශනා කරන්නෙ අහන්න අහන්න ආස හිතෙනවා .
ජීවිතයේ යතාර්තය අවබෝධ කරදීමට දරන උත්සාහය ,
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
Budu saranai🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවන් මමත් බොහෝමයක් ශ්‍රවණය කරනව. ඒ තුලින් ලබපු සැනසීම නම් මාරයි 🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.මටත් මේ ජිවිතේ මාරම මහන්සි පින්වත් ස්වාමින් වහන්ස. මටත් එතර වෙන්න ඔිනා පින්වත් ස්වාමින් වහන්ස.එයට මම උත්සාහ කරමි පින්වත් ස්වාමින් වහන්ස. සම්මා සම්බුදු සරණයි!
සාදු ...සාදු ...සාදු ...තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට.ඔබ වහන්සේ පෙන්වන පරමාර්ථය ගැන මනා අවබෝධයකින් සම්මුතියේ ජීව්ත් වෙන්න උත්සහ කරමි.
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...
පින්වත් ස්වාමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා....
සාධු ...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ....!ස්වමින්වහන්ස ....
සාදු........ සාදු........සාදු......
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු .🪷🌹🪔🪔🪔🙏🙏🙏
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !
සම්මා සම්බුදු සරණයි
තෙරැවන් සරණයි පින්වත් ස්වමින්වහන්ස
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා...🙏🙏🙏🙏🙏🙏🙏
ඇසිය යුතු දර්ම දේසනාවක් ,නමෝ බුද්දාය ,අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන ලැබේවා 🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏
මාර ප්‍රශ්න තමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස අහන්නෙ මමත් අත උත්සනවා පෝන් එකෙන් බන අහන ගමන් සතුටු වැඩිකමට මටත් හිනා එනවා ඒත් ඔබ වහන්සේනම් මාරම මාරයි මම නම් කැමතියි ඔබ වහන්සේ දේශනා කරනවිදියට ස්වාමීන් වහන්සා අපිනම් අසරනයි ස්වාමීන් වහන්ස
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ උතුම් දේශනාව මම ඊයෙත් ඇහුවා මේ තන්හාවෙන් මිදෙන්න නම් බන අහන්න ඕන ධර්මය දකින්න නම් බුදුන් දකින්න ඕන නිවන් දකින්න නම් අපේ පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේගෙන් බන අහන්නම ඕන පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
මනසට වැටහෙන විදියට ධර්මය දේශනා කරන ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා......
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
🙏🙏🙏
සාදු සාදු සාදු 🌺🌸🌺
අනේ සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
Pinwath Obawahanseta Niduk Nirogi Bawa labewa!!! Uthum Nirwanaya me Bawayedeema awabodha wewa !!! 🙏🙏🙏
සාදු සාදු සාදු මටත් චතුරාර්ය සත්ත්‍ය අවබොද වී මේ බුද්ධ රාජ්‍යයේ නිවන් දකින්නට ලැබෙවා! ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණ යි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏බුදුපුතුන් වහන්ස,මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු...... ගිහි අපිටත් යන මාර්ගය විවෘත කර දෙනවාට බොහොම පිං........
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු .🙏🙏🙏
තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස .ඇත්ත ස්වාමින් වහන්ස .අද ඕන තරම් ගැබුරු දේශනා ඇහෙනවා .ඒත් ජීවිතේ යතාර්තය ඔබ වහන්සේගේ න් මිසක් වෙනත් තැනකින් ඇහෙන්නෙම නති තරම්.ඔබ වහන්සේට අනේක වාරයක් පින් මගෙ ස්වාමිණි දිර්ගායුශ ලැබේවා සමිදුනේ 🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ජීවිතය ..සම්පූර්ණයෙන් තේරුම් ගන්න කියලා දෙන දම් දෙසුමක් . 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai oba wahanseta oba wahanseta gotak pin 👃 👃 👃 👃 👃 👃
ලාෙකුස්වාමින්වහන්සපලමුදේසනාව.අැහුවා.හිසගිනිගත්තකු.ලෙසජිවිතය.අවබෝදකිරිමටමහන්සිවෙමි.සාදු.සාදු.සාදු.
ඔබ වහන්සේට අනෙක වරායක් පින්. පතා ආ බෝධියකින් niwanin niwewa!!!!
සාදු සාදු සාදු 🙏 🙏 🙏
ස්වාමීන් වහන්ස. මා ධර්මය සෙවිවෙි.පිපාසයකින්වගේ.මට අද සත්‍යය.යථාර්තය වැටහිණි. මෙයයි ධර්මය ධර්මය ජීවමානයි.. ස්වාමීන් වහන්ස. පෘතග්ජන මිනිසුන් හට මෙසේ පැහැදිලි කිරීම වැදගත්. මගේ සිතට දැනුනු බණ පදයකි. මගේ සිතට අපමන සතුටක් ලැබුණි.ජිවිතයේ යථාර්තය මට වැටහිණි..නිවන් උදෙසාම ධර්මය දේශනා කරනු මැනවි...🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
චතුරාදි සත්වය අවබෝධ කර ගන්න මේ දර්මය අවබෝධ වෙත්වා පින්වත් හාමුදුරුවනේ
උතුම් වු නිවනම පිණිස මේ පිංකුසල් හේතුවේවා.ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහ සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🌼🙏🌼🙏🌼
සාදු ..සාදු ..සාදු තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට
මේ උතුම් දේශනාව අහන්න සියලු දෙනාට සිත් පහල වේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේගේ බණ හැමදාම අහනවාඔ වහන්සේට තෙරුවන් සරණයි.....
Sadu sadu sadu sadu 🪔🪔🪔🪔
🌼🙏සාදු🙏සාදු🙏සාදු.......!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් භාවයක දිම උතුම් නිවනින් නිවෙවා .
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවල යථාර්තය දැක එහි ස්ථිර පැවැත්මක් නැති බැවින් නැවත හට ගැනීම නිමා කර ගන්නා ආකාරය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🙏
🙏🙏🙏ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.
ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස .....ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏 මමද මේ සසරින් කොහොම හරි මිදෙනවමයි🙏
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස
🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ
තෙරැවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! මේ බණ එක තවත් සසරේ අතරමන් වීමට සිටි යෙහෙලියන් කීප දෙනෙකුටම පිහිටක් වෙනවාමයි.එයට සසරේ පිනක් තිබුනොත් ඒ අයගේත්.නමුත් උත්සහායක් දැරුවා මාත් පිහිට වීමට.සියලුම දෙනා භාවනාවට අවතිර්ණය වීමට ලක ලෑස්ති වෙනවා.මාත් ඇහුවේ ඔබවහන්සේ ඇසු ප්‍රශ්නයමයි.මරණයට එකගද? ලෑස්තිද?කල්‍යාන මිත්‍රයත්වයම මේ සසර ගමන නිවා ගැනිමට පිහිටක් වේවා!!! සියලුම දෙනාටම !!! ඔබවහන්සේට ප්‍රාර්ථනීය බොදියකින්ම නිවීමට මේ සියලුම කුසල් උපනිශ්‍රය වේවා!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ......
🙏🌼🙏🌼🙏🌼 .............
රුපන් අනිත්තා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට 🙏🌼
Theruwan saranai pinwantha suwaminwahansa
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
Jeevithe daka ehi yatharthaya daka in midena maga awabooda karaganeemata oba wahansege darma deshana upakarei weewa ,,namaskara weewa piwath swamin wahansa,
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස
Theruwan saranai swamin wahansa🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස
මගේ වයස හැට ලබන්න දින හතළීහක් විතරයි ඔබවහන්සේගේ බණ නිදහස් වෙලාවල අහනව දැන්නම් වැඩ අමතක කරල අහනව ඒ විතරක් නෙමේ ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්නව ඒවුනත් සිත මායාකාරයෙක් වැනියි ඔබ වහන්සේගේ ධර්ම කරුණු ප්‍රායෝගිකවම ආශ්වර‌්‍යයි මට මංගැනම ලැජ්ජාවක් හිතෙනව මෙපමණ වයසට ගහිල්ලත් ඇස නොගැටුනු එකගැන මට මගේ ශරීරය මියදෙන තෙක් ඹබ වහන්සේගේ බණ අසා සසර කෙටිකර ගැනීමට හැකිවේවා
ස්වාමීන් වහන්සේගේ මාසික වැඩසටහනට සමිබන්ධ වෙන්න කඩවත සේනාසනයේ පවත්වන.පුද්ගලිකව උපදෙස් අරගන භාවනා කරන්න.
සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹...
මී පැණි වගේ රස ධර්ම දේශනාවක්..🙏🏻🙏🏻🙏🏻
" යථාර්තය දකින්න ඔලුව පුරුදු කරන්න පින්වතුනි.
යථාර්තය දකින්න දකින්න දකින්න දකින්න වෙන්නෙ මනුෂ්‍යයාගේ හිතේ ලෝකයාට බැඳිලා තියෙන මේ තන්හා ජාලනියා ජටා කියන දැල බුරුල් වෙන්න පටන්ගන්නවා.. "
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
theruwan saranai
ඔබ.වහන්සේගේ.අතට.ඉක්මන්.සූවය,,🙏🙏🙏
එක දිගට දේශනා දෙකම ඇහුවා 🙏🙏🙏උතුම් දර්ම දේශනාවක්
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu. Magea sasara Kalalirunea mageama yahapathatay. GAUTHAMA BUDURAJANAN WAHANSEA perumpura Awaboda karagath Uthum Nirwanaya. Nirwanayata yana margaya apata pahadiliwa penwa thibenawa seama Parinirwanayeadie apata anukampawen thawath wasara 2500 k. Apawa sasarin galawa ganimata Adistana sakthiyen jeewamana Budda shakthiyea thibena Buddothpada kalayaka Kanthawak Unath Rahath pala laba Niwan Awaboda karagena sasarin galaweemata Uthum Darma jganaya labadena gaurawaneeya pinwath Swamin wahansealata Pin demin Athma 7 kata peradiema Rahath pala labiemata heahu prathya Uthum Patthana Darmaya Awaboda weawa sadu .
බුදු සරණයි 🙏🙏🙏
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
වඩින දැන සොදින
මිදෙන මඟ සදන
නිවන දම් දෙසන
නිතින මම් වඳින
🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස !!!
🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
ඇත්තටම අපේ හාමුදුරුවනේ හිත,ඇස පිනවන මේ වෙලාව මනස පිනවන පැය 1 1/2 කලාට ඔබට පින්. තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏 ..
කහ සිවුරක් දැකපු ගමන් සාදු සාදු... සාදු කියනවා මිසක් අවබොධයක් ඇතුව බණ අහන පිරිස අද සමාජයේ අඩු යි හාමුදුරුවනේ
🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අනේ මගේ කැම එකත් ඉවර විගෙන එන්නෙ සුවාමින් වහන්සේ
අත උස්සන්න කිවිවම මම ඉතාලියේ ඉදන් අත උස්සනවා එචිචරට මෙ දේසනාව මාරයි අනේ මටත් මෙ සසරින් මිදිලා යන්න ඔනේ මගේ සුවාමින් වහන්සේ හරිම කාරැනිකයි අපිව නිවනට කනෙන් අල්ලලා අැදගෙන යනවා වගේ බන කියන්නේ බොහෛම පින්. පාද නමස්කාර වෙවා 🙏🙏🙏
අනේ පින්බර පින්වත් කරුනාවන්ත ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ බුද්දෝත්පාද කාලයේ මෙවැනි උතුම් දේශනා අහන්නට අපිනම් මොන තරම් කුසල් කරල තියෙනවද කියලා හිතෙනවා අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත් ලැබේවා මේ දේශනාවල කුසල් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවේවා සියලු රෝග සුවපත් වේවා ග්‍රහ අපල දුරුවේවා දිව්‍ය තලවල දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑ ද්‍රෝනයක් ධාතූන් වහන්සේ වැඩ ඉන්න සෑ රජුගේ පිහිට ලැබේවා මේ අපිට දෙන බුදුබන ආනිසoසයෙන් නිදික්වේවා අපිට තව තව මේ බුදුබන ශ්‍රවනය කරන්නට පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
සාදු 🙏සාදු 🙏සාදු 🙏...චිරං ජීවතු..අපේ හාමුදුරුවනේ ...අර්තාන්විත දහම් දේශනා නම් ඔබ වහන්සේගේ..දහම් දේශන පමණයි..👌තෙරුවන් සරනයි 🙏..දීර්ඝායුශ ලැබේවා 🤲🤲
Sadu.sadu.sadu.tharuwan.sarananai
සාදු සාදු සාදු මම ඊයෙත් පලවෙනි දේශනාව ඇහුවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි
සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤️ අපේ හාමුදුරුවනේ සත්‍යක්මයි දේශනා කළේ සත්‍යක්මයි කුණු බක්කි ය කනත්ත හරිම වචනය මේ රූපය ලන්සීට් එක වගේ නියම වචනය හරියට හරි ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ඔබ වහන්සේ ට අපි හරිම සෙනෙහස යි අපට මේ විදියට සසරින් එතෙර වන්නට කියා දෙනවා බොහෝ පින් අපිට සමජය හදන්න බෑ ඔබ වහන්සේ ලා වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඇත්ත අපිත් දකිනවා නිවන් මගට යන්න තියන කාලය අපි කියනවා අපරාදේ වටිනා කාලයක් උන් වහන්සේ ලාට නැතිව යනවා ඉපදීම දුකක් ජරාවට පත් වීම දුකක් වයසට යාම දුකක් ලෙඩවීම දුකක් මරණයට පත් වීම දුකක් උල් උඩ ඉදගෙන සැපහොයනවා දවසින් දවස අනිත්‍ය බව යන වා සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤️
Sadu ...sadu ...🙏🙏
Mage පින්වත් gunawath silwath buduputhun වහන්සේ ........උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ නිසාමයි භාවනාවක් කරන්න උත්සාහ කරන්නේ. ඔබ වහන්සේමයි මාව මේ නිර්වාණ මාර්ගයට යොමුකරන්නේ. ස්වාමින් වහන්සේගේ දේශනා වීර්ය්‍ය ධෛර්ය්‍ය වැඩි කරනවා.ඔබ වහන්සේ හරි හොඳ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක්. ඔබ වහන්සේට සුවසේම උතුම් නිර්වාණ අවබෝධය වේවා!මගෙ ස්වාමින් වහන්ස 🌼🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්සේගේ ආරණ්‍යය video එකකින් දැක්කා. අනේ එතන හරිම ලස්සන නිදහස් නිස්කලංක තැනක් 😊🙏🙏🙏
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🏻 🙏🏻 🙏🏻
" ජරාවෙන් මිදෙන්න, ව්‍යාධියෙන් මිදෙන්න, මරණයෙන් මිදෙන්න ඕන කියලා හිතෙන මනුෂ්‍යයෙක්ට තමයි ධර්මය උපකාරී වෙන්නේ..."
"මම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා.
මම එකඟ නැහැ.
ඒත් කරන්න දෙයක් නැහැ..."
මම පන්සල් එන්නේ වයසට යාමෙන්, ලෙඩ වීමෙන්, මරණයෙන් මිදෙන විදිහක් හොයාගන්න...