කොඩී සමග පුලියන්කුලම් පාර දිගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 976

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +488

    මේ program එකට ආපු රණවිරැවොන්ගෙන් තමන්ගෙ යුද අත්දැකීම ලස්සනටම පැහැදිලි කරපු කෙනා කොඩී 👍😍

    • @chamarachathura6549
      @chamarachathura6549 ปีที่แล้ว +4

      Ak

    • @prageethadhikari218
      @prageethadhikari218 ปีที่แล้ว +19

      ඇයි ස්නයිපර් මීනු ❤

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว +7

      ඇයි වසන්ත(war)

    • @shortmusiccollection5157
      @shortmusiccollection5157 ปีที่แล้ว +9

      මිනූ තමයි හිදටම කතාව කියන්නෙ මරු සිපිරියටම කතාව එතන උන දේ කියනව අහන්නත් ආසයි

    • @සාන්ත-ඥ4ඪ
      @සාන්ත-ඥ4ඪ ปีที่แล้ว +7

      හැමෝටම පුළුවන් විදිහට කිවුවා...මෝඩ කතා කියලා ප්‍රශ්න ඇති කරන්න එපා හරකෝ

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +197

    captain කොඩී සර්ගෙ Episode කොච්චර ආවත් අපි ආසයී...❤️🥰 එක vlog එකක්වත් පොඩ්ඩක්වත් skip නොකර බලනවා 😍❤️🥰 ඒ තරමට අපි WANESA ට Addict වෙලා ඉවරයී...😍❤️ නියමයි සංජීව සහෘදයා❤️

    • @aravindasampath6426
      @aravindasampath6426 ปีที่แล้ว +1

      Aniwa

    • @harshasudesh4811
      @harshasudesh4811 ปีที่แล้ว

      කියන්න හිටපු දේ කියලා....episode ekak දැක්ක ගමන් බලන්නේ විනාඩි කීයක් තියෙනවද කියලා.. වරුවක් උනත් අහගෙන ඉන්න පුළුවන් ❤️

    • @winstondennis5301
      @winstondennis5301 11 หลายเดือนก่อน

      Mamath ehemie. ❤

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +1000

    කෝ බලන්න Captain Kodi සර්ට හදවතින්ම ආදරේ කරන කොල්ලො කෙල්ලො ටික...😍🖤💥

    • @shenpramod9256
      @shenpramod9256 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤💪💪💪💪💪

    • @shortmusiccollection5157
      @shortmusiccollection5157 ปีที่แล้ว +2

      කෝ නෑනෙ

    • @shortmusiccollection5157
      @shortmusiccollection5157 ปีที่แล้ว

      පට්ට්ට ආදරෙයි ඈ රට බේර ගත්ත වීරයො මේ ඉන්නෙ කාටුන් වල හිටිය වීරයොන්ටත් වඩා වීරයො

    • @shanukaniyomal2693
      @shanukaniyomal2693 ปีที่แล้ว +1

      ❤️🙂

    • @gamingrosayt2221
      @gamingrosayt2221 ปีที่แล้ว +1

      එකෙම්ම 💖❤️

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +83

    අදත් කොඩී බලන්න ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ එපිසෝඩ් එක දානකල්... වණැස වැඩසටහන් සමූහයේ ආසම කතාකරු... ✌️❤. අභීත වීරයෙක්. ජයවේවා වණැස.... ❤✌️✌️

  • @chamilaniroshini5797
    @chamilaniroshini5797 ปีที่แล้ว +31

    උබනම් යකෙක් අයියේ❤❤ මේ ලෝකේ හිත් හොරකම් කරන එකම යකා උඹ කොඩ්ඩෝ😍

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +67

    ගල්ටා ,හක්කා , කූගර්, පොල් චුට්ටේ , මීනු, බොක්සර්, මංගල, AK වගේ අයගෙත් භූමියට ගෙනත් වැඩසටහන් කීපයක් කරන්න වණැස ❤✌️✌️

  • @chinthaka618
    @chinthaka618 ปีที่แล้ว +18

    ආදරෙයි සර්....මැරෙන තුරාවටම ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හදවතේ ගැඹුරුම තැන ඉදිවී

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +66

    මේ වැඩ සටහන බලන්ඩ හිතෙන්නෙම කොඩී සර් නිසාමයි. සිලුම අපේ රනවිරුවො නිර්භීතයි .ඒත් කොඩ් සර්ගෙ කොටස් මාර ෆීලින්. නිර්භීත මූනක්.සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි .ජාතිය වෙනුවෙන් ලේ හලපු මියගිය රණවිරුවන්ට නිවන්සුව .

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว +62

    විවාදයක් නෑ උඹලා තමා දෙවියෝ ❤️❤️❤️

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 ปีที่แล้ว +47

    ජාතියේ පිනට උපන් පුත්තු ❤ captain කොඩී සර් ඇතුලු සියලුම ත්‍රිවිධ හමුදා රණවිරුවන්

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +23

    මාන්කුලම්,ලංකාව වටේම ගියත් ඇති වෙන්නේ නෑ කෝඩී, සංජීව වැඩසටහන් සීයක් ආවත් අපි ආසාවෙන් බලනවා.🙏 බොහෝමත්ම ස්තූතියි

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +32

    මේ සියලුම ක්‍රියාන්විත වලින් හරිම පැහැදිලි වචන වලිං සාදාරනයක් කරපු අපේ යකා නොහොත් කැප්ටන් කොඩී සර් ඔබට නිදුක් නිරෝගි දිවියක් ප්‍රර්තනා කරනවා💖🥰
    මේ ලංකාදීපය බේරාගැනීමට දායකත්වය දුන් සියලු SF,Commndo,ඇතුලු සියලූ ඒකක වල රනවිරුවන්ට මාගෙ හද පිරි ප්‍රනාමය🥰 මගේ ගමේ මගේ රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන්
    ලසන්ත පිරිස්
    Commndo Cap මංජුල කුරුප්පු
    Commndo රජිව් ශේවන්ත
    මාර රට වෙනුවෙන් දිවි පිදු සියලු රනවිරුවන්ට සිවන් සුව 😭😓💖
    සංජිව අයියේ ඔබට ස්තූතී 💖

    • @champikamrc3303
      @champikamrc3303 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @luckydesilva2467
    @luckydesilva2467 ปีที่แล้ว +65

    මේ ඇස් මස් ලේ දන් දී රැකගත් රණවිරුවන් ගේ වැඩසටහනක් බැලීමට නොවිසිල්ලෙන් ඉන්නේ රණවිරුවනි ඔබට අපි සදා ණයගැති ❤

  • @lakshanjayawardhana2633
    @lakshanjayawardhana2633 ปีที่แล้ว +80

    SF එකේ හිටපු අපේ මාමත් මැරුණේ පුලියන්කුලමෙදි තමා යුද්ධෙ අවසන් භාගයේදී ❤️

  • @dilanlakshitha8431
    @dilanlakshitha8431 ปีที่แล้ว +28

    අත්දැකීම් වගේම දැනුම අතිමුත් පරිපූර්ණ කොල්ලෙක්..හොදට පොත් කියවනවා වගෙ..❤

  • @darkxstudiocreations
    @darkxstudiocreations 2 หลายเดือนก่อน +2

    හැමදාම කියනව වගේ වැඩ්ඩෙක් තමයි කොඩී කියන්නේ ❤❤❤ පන දෙවනිකොට අද ලක්වාසී සියළුම ජන වර්ගයාට සහ සතා සිවුපාට ගහකොලට නිදහසේ හුස්ම ගැනීමට මේ මාතෘ භූමිය දිනාදුන් එදා ජිවිත පූජා කරමින් ලේ දහඩිය අත පය ඇස් ඉස් මස් ලේ දන් දෙමින් සහ අදටත් කැප්ටන් කොඩි මෙන් පොලොවේ පය ගසා ආඩම්බරයෙන් දෙපයින් නැගිට සිටින සහ අදටත් ඇදන් මත තම ජිවිතය යදින සියළුම රණකාමි දෙශහිතැශී වීරෝධාර රණවිරුවන්ට තෙරුවන් සරණයි. ජයවේවා ❤❤❤

  • @Thedrark-z9l
    @Thedrark-z9l ปีที่แล้ว +43

    කවුද බං මේ මනුස්සයා ...හිටපු මිනිස්සු ..ගහපු වෙපන්..ජී පී එස් ලොකේශන් ..ක්ලයිමේට් එක..ඔක්කොම දශමෙට කියනව ..වැල්වටාරම් නෑ..එක වචනයක් බොරු කියන්නෙ නෑ කියලා හොදට තේරෙනව..ඇවිදින යුද පුස්තකාලයක් ..පුදුම දැනුමක්..මේ වගේ මිනිස්සු ප්‍රභාකරන් ට නින්ද නැති කරන්න ඇති..ආදරෙයි නිමන්ත කොඩිතුවක්කු සර්❤️❤️💪💪💪

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හොද විරුවෙක් හොද වැඩ්ඩෙක් තමයි..❤❤❤

    • @WasanthaKumara-l4m
      @WasanthaKumara-l4m 2 หลายเดือนก่อน

      Kodi sar adri

    • @thulakshithejani3331
      @thulakshithejani3331 2 หลายเดือนก่อน

      2:41

  • @PriyadarshaniDisanayaka-sp3fq
    @PriyadarshaniDisanayaka-sp3fq 9 หลายเดือนก่อน +9

    කොඩී uncle මම ඔයාට ගොඩාක් ආදරෙයි , මගේ නම අසෙල් , අවුරුදු 10 යි, ඉන්නෙ පොල්ගස්ඕවිට ,මම ලොකු වෙලා uncle බලන්න එනවමයි , කොළඹ ආවොත් uncle මං බලන්න එනවද, ඔයාට කතා කරන්න ඕනි uncle මට , බුදු සරණයි ,හරි ම ආදරෙයි මම unclelta.❤❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +19

    ආදරෙයි අහස තරම් මචන් උබට. උබ දකිනකොට පට්ටම ගැම්මක් එන්නේ ඇග පුරාම තියනවා උබේ නියමයි සොල්දාදුව්ව්කුගේ ගැම්ම බුදුසරණයි 🙏

  • @nilanthasadaruwan6401
    @nilanthasadaruwan6401 ปีที่แล้ว +208

    මේ වැඩ සටහන එනතෙක් බලන් හිටිය අය කෝ ❤️

  • @dulanvimukthi7646
    @dulanvimukthi7646 ปีที่แล้ว +15

    කාට හරි පුලුවන්ද වතුර නැතුව දවස් තුනක් ඉන්න​... අපි වෙනුවෙන් කරල තියෙන කැපකිරීම් පේනවනේ 😔😔 මිහිපිට දෙවිවරු කියන්නෙ නිකන්ද 😍😍🙏🙏🙏

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +23

    අඩිය අඟලට තැලෙන්න නෙළනකොට කොහොම fire එකක් දෙනවා ඇතිද...😂 දවස ගානේ ආසම teledrama එක බලනවා වගේ ඊළඟ එපිය එනකන් කුතුහලයෙන් ඉන්නේ ❤❤

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +46

    අද කලින්
    ❤️❤️...ආදරෙයි වනැස .මේකනම් දැන් ඇබ්බැහියක් වෙලා ...❤️❤️
    ඔබලා කල කැපකිරීම්වලට අපගේ අපගේ උත්තමාචාරය රණවිරුවණි .වචනයේ පරිසමාප්තියෙන්ම යකෙක් s.f කොඩී සර්නම්..

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +20

    කැප්ටන් කොඩි සුපිරිම චරිතයක් ..දක්ෂයින් අතර අති දක්ෂයින් ..ආගම දහමට ගොඩක් ගරු කරන මිනිසෙක්.

  • @maneeshafdo1996
    @maneeshafdo1996 ปีที่แล้ว +17

    ආසාවෙන් බලන් හිටියෙ කැප්ටන් කොඩීගෙ තව වීඩියෝ එකක් එනකල් . 😘🍀 . ආදරෙයි හැමදාමත් 🖤🖤

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +8

    SF කොඩී ...ආසම චරිතයක් ...ඒ යුධ අත්දැකීම් කොතරම් ඇහැවුවත් මදි..කොයි තරම් පැහැදිලිව විස්තර කරනවානම් ඒඒ අවස්ථාව මැවිලා පේනවා...

  • @batman-js4zl
    @batman-js4zl ปีที่แล้ว +28

    කලටි සමාජයක quality චරිත👍🔥💕

    • @DESH791
      @DESH791 ปีที่แล้ว +1

      මරැ..මෙන්න කමෙන්ටිස් ..💪💪

    • @sandaruvidarsha7370
      @sandaruvidarsha7370 หลายเดือนก่อน

      ඇත්තටම

  • @nimeshaweerasinghe4071
    @nimeshaweerasinghe4071 ปีที่แล้ว +6

    සුයළුම රණවිරුවන්ට නිදුක් නිරෝගීව,සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා..!❤

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +7

    බලන්නකො කොඩි සර්ගෙ තියෙන 💪 ගැම්ම.... ඇත්තමයි රනවිරුවෝ අමුතුම ගැම්මක්.🙏💪❤

  • @farmingsimulator9841
    @farmingsimulator9841 ปีที่แล้ว +2

    අපේ රත්තරන් කොල්ලන්ගේ ජිවිත එවකට හිටිය දේසපාලුවන්ට වටිනාකමක් තිබ්බෙ නෑ.උන්ට ඕන උනේ හිගන්නගෙ තුවාලේ වගේ යුද්ධය වවාගෙන කන්න.ඒකෙන් හම්බ කරන්න.මෙ රත්තරන් රනවිරුවන්ට පින් සිද්ද වෙන්න අද අපි සැනසීමෙන් නිදාගන්නවා..බුදු සරණයි ත්‍රිවිද හමුදාවෙ සියලුම ආදරනීය රනවිරුවන්ට .වනැස ඔයාලට ගොඩක් පින් මේ මනුස්සයන්ට අමතක උන අතීතය අයෙත් මතක් කරනවට.

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +14

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි❤️❤️❤️❤️💖💖💖💖🙏🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏🙏

  • @udaradeshan9638
    @udaradeshan9638 ปีที่แล้ว +13

    සුපිරි චරිතයක් ❤️යලිත් කිසිම දවසක මාගේ මාතෘ බුමියේ යුද ගිනි දැල් නොම වෙවා.......කිසිම යුද්ධයක් ඇති නොවෙවා.. ❤️

  • @Davidlog805
    @Davidlog805 ปีที่แล้ว +40

    අපේ පුරවරයේ අති දක්ෂයා ❤️‍🔥😍

    • @dilindeshan7096
      @dilindeshan7096 ปีที่แล้ว +3

      Gama koheda

    • @manujayasilva1491
      @manujayasilva1491 ปีที่แล้ว +2

      @@dilindeshan7096 ow koheda

    • @dilindeshan7096
      @dilindeshan7096 ปีที่แล้ว

      @@manujayasilva1491 කොඩි සර්ගේ අල්ලපු ගමෙ.සින්නපාඩුවේ 🇱🇰

    • @Davidlog805
      @Davidlog805 ปีที่แล้ว +1

      මම හලාවත, අපෙ වීරයා නම් මදුරන්කුලියෙ

    • @dilindeshan7096
      @dilindeshan7096 ปีที่แล้ว

      @@Davidlog805 ඔව් මදුරන්කුලියෙන් ටිකක් ඇතුලට එන්න ඕනේ

  • @dulshankokila5853
    @dulshankokila5853 ปีที่แล้ว +6

    නිකන් හිතපන්කෝ මේ මනුස්සයා යුද්දෙදි කොහොම ඉන්න ඇත්ද කියලා... ඒ ගැම්ම.. ❤

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +8

    හදවතේ රැව් දෙන නාමය කොඩිතුවක්කු සර්. අපේ ආයුශත් අරන් ඔබ චිරාත් කාලයක් ජීවත් වීමට වාසනාව ශක්තිය ලැබේවා!!!.

  • @Gayanphotography
    @Gayanphotography ปีที่แล้ว +21

    මිහිපිට දෙවිවරු ❤️❤️❤️ ඉස්සර ආසාවෙන් උත්තම පූජා බැලුවා දැං වනැස ගොඩක් ගොඩක් ගොඩාආආආආආක් ස්‍තූතී සංජීව අයියා respect වනැස ආදරෙයි කොඩී අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +6

    කොහොමද අපේ කොඩීගෙ ගැම්ම කරුන බල්ලගෙ නම කියන විදිය. ගේම තමයි යකාගෙ. 💪sf

  • @phmathew
    @phmathew ปีที่แล้ว +16

    ට්‍රේන් එකේ ඇනිමේෂන් එක පට්ට ❤️ ඒවගේම කතාව කියද්දී තව ඇනිමේෂන් හෝ පරිසරය පෙන්නන්න 🙏එතකොට මේක තනිකරම ෆිල්ම් එකක් වෙනවා 🙏❤️ සංජීව ඔයා සුපිරි ට වැඩසටහන කරනවා 🙏

    • @lecky_Dinesh
      @lecky_Dinesh 3 หลายเดือนก่อน

      මං මේ සීරීස් එකේම තිබ්බ අඩුපාඩුව විදියට දැක්කේ ඕක..

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    කොඩී නිවේදක තුමා ස්තූතී පින් ඇස් මගේ පින් කරලා මේ වැඩසටහන බලන්න හම්බුන එකත් 🇱🇰 නියමයි මේක නම් ජය වේවා නිවේදක තුමා ❤ ස්තූතී මේ වගේ වටිනා වැඩසටහනක් ගෙනාවට අපිට ජය බුදු සරණයි ජේසු පිහිටයි කොච්චර පින් කරලද ඇස් දෙකෙන් මේක මේ යුද ඉතිහාසය ඇස් දෙකෙන්ම දැක ගැනීමට පිහිට උන එක අතීතය ඒ වගේමයි නමුත් වර්තමාන ගස් වලින් පිරිලා ඒත් ඉස්සර දරුණු යුද ගැටුම් ස්තූතී දැක්ක බලපු සුපිරි එක පුලුවන් නම් මේ වගේ දිගටම දාන්න රූප එක්ක ස්තූතී නැවතත් නිවේදක තුමා ඔබට , ඉතිහාසය කුරිරු ත්‍රස්තවාදී LTTE මඩු පාත් එක එහෙම්ම තියෙනවා කියන්නේ නියමයි අදත් අලුත් එකක් සදා නොමැකෙන වීරයෙක් එක්ක සංජීව බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී නැවතත් කොඩී සර් ඔයාට කළ මෙහෙයට

  • @CAPTAINTraviz
    @CAPTAINTraviz ปีที่แล้ว +13

    අපේ ලොක්කා මිස්ට කොඩ්ඩා BOSS ❤😎🇱🇰

  • @manjularuwan1218
    @manjularuwan1218 ปีที่แล้ว +2

    ඇබ්බැහි උන එකම වැඩසටහන... සියල්ල පැහැදිලියි.. සංජීව මහත්මයාණෙනි මෙම වැඩසටහන දිගින් දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා... ( නිහතමානී මාධ්‍යවේදීයෙක්)❤

  • @lahirudilshan1708
    @lahirudilshan1708 ปีที่แล้ว +10

    නිදහසේ බලන්න ඕන...🥲❤️
    රෑටම බලනවා...😎❤️

    • @lahirudilshan1708
      @lahirudilshan1708 ปีที่แล้ว +1

      දැන් බලන්නේ❤️😌 නිස්කලංකව බලන්න ඕන දේවල් මේවා🙂🙏

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว +1

    ඇත්තටම කැප්ටන් කොඩි සර් දකිද්දි,ඒ කටහඬ ඇහෙද්දි,ඒ ඇස් දකිද්දි,ඒ මොරාල් එක දකිද්දි.පුදුම ගැම්මක් දැනෙනවා.ඒ වගේම ජීවිතේ වැටිලා ඉන්න කෙනෙක් මේ සර්ගේ කතා ටික ඇහුවනම්.ඒ පුද්ගලයා නැගිටිනවා වෙනම හැගීමකින්.ගැම්මකින්...දීර්ඝායු වේවා කැප්ටන් කොඩී සර්...ඒ වගේම සංජීව අයියා ඔබටත් දීර්ඝායු වේවා.❤❤

  • @dilankafernando5629
    @dilankafernando5629 ปีที่แล้ว +10

    කොඩීගෙයි ගල්ටාගෙයි එකට ප්‍රෝගෑම් එකක් කරානම් මරු❤️😍😊

  • @dileeshagimhan7011
    @dileeshagimhan7011 ปีที่แล้ว

    පාරකදි දැක්කත් දණගහලා වදින්න ඕන උතුම් චරිතයක් කොඩී සර් කියන්නෙ එ වගේමයි අපගේ මාතෘ වෙනුවෙන් සටන් වැදුනු දිවි පිදූ සියළුම රණවිරුවන්ට උතුම් නිර්වාණය අවබෝධ වේවා සියළුම සංජීව අයියත් ගොඩාක් ස්තූතියි මෙ වගේ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරනවට තෙරුවන් සරණයි ❤️🙏

  • @findushika
    @findushika ปีที่แล้ว +6

    SF කොඩීගෙ වැඩසටහන් බැලුවෙ එක හුස්මට.අන්තිම ටික බලල ඉවර වෙද්දි තව එකක් . ❤. පුදුම හැගීමක් මේ වැඩසටහන බලද්දි දැනෙන්නෙ.දවසක අපේ දරුවන්ට ගිහින් පෙන්නන්න වටින මිනිසුන්. .අවසන් සටන කරන කාලෙ අපි A/L

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 ปีที่แล้ว +6

    වෙනම තැනක් ඒකටම හරි යන අතීතය සිහි ගන්වන කතාවක්.යුද හමුදාවේ හදවත හෙවත් යුද හමුදා විශේෂ කාර්ය බලකායේ ලේ වැගුරවූ ඒ බූමියේ සිට ස්ංජීව අයියේ...ඔබ දෙදෙනා විසින් ඒ ඉදිරිපත් කරන කතා බහ අපගේ හදවත් සලිත කරා
    ඔබ දෙදෙනාටම සදා ජය.👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰like to me comment 👍❤️❤️❤️❤️❤️❤️

    • @UCAECLFHarsha
      @UCAECLFHarsha ปีที่แล้ว +2

      Sudda oya wardi. Vishesha karaya balakaya kiyanne STF. Eyala newei me SF vishesha balakaya. Army eke Hart eka❤

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +21

    ඊලග කොටසත් 'යක්, කොඩී සර්ගෙ එකක් . කියන උන් මේ කොනට.

  • @n.i.rpvtlimit3714
    @n.i.rpvtlimit3714 ปีที่แล้ว +16

    සංජිව අයියෙ අපේ කොඩ් ,මීනූ දෙන්නම එක වැඩසටහනකට ගෙන්නකෝ❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි රණවිරුවන් හට ❤
    සදා ණයගැති ...

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුති සංජිව මල්ලි බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටවි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nipunkalhara6106
    @nipunkalhara6106 ปีที่แล้ว +3

    සංජීව අයිය කියන්නෙ වෙන යූටියුබ්ස්ල වගේ නෙවෙයි ..... නියමෙට වැඩසටහන කරගෙන යනව වෙන උන් වගේ මැදින් පයින්නෙවත් කිසිම දෙයක් නෑ..අදාල රණවිරුවගෙ කතාව මුල ඉදන් ඉවර වෙනකන් අහගෙන ඉන්නව තමන්ගෙ පාඩුවේ.. ජය වේවා සංජීව අයියෙ ඔයා මේ කරන දේට....
    හැබැයි තව දෙයක් කියන්න තියෙනව ඉස්සර හිටිය රණවිරුවො දැන් නෑ... ඉස්සර හිටිය මිනිස්සු මැරෙන බව දැන දැනත් හමුදාවට බැදුනෙ..දැන් ඉන්නෙ තමන්ගෙ වෙපන් එකවත් රැක ගන්න බැරි නිකන් ලාමක සිපයියො ටිකක් විතරයි.... ආ බොරු ද මන් කියන්නෙ ..
    👇

  • @pjaya
    @pjaya ปีที่แล้ว +8

    උඹ චරිත මවපු ඩයල් එකක් සංජීව🙌👌. වීරයෝ රටවැසියන් නොදැන මිහිදන් වෙන්න නොදී ඔවුන්ව ජනගත කරන්න , රටට ආදරේ මිනිස්සුන්ට අඳුරගන්න සුපිරිම පසුබිම, ෆ්ලැට්ෆෝර්ම් එක හැදුවෙ උබ සංජීවයෝ❤️👌

  • @yasasravidewa1220
    @yasasravidewa1220 ปีที่แล้ว +14

    කොඩී ආසම චරිතයක්❤️❤️

  • @Sugathpremasiri2024
    @Sugathpremasiri2024 ปีที่แล้ว +1

    පදවියෙ අපිට මැවිල පේනව මේ සියලු සිදුවීම්..සංජීව මහත්තයටයි ස්තූතියි මේව දානවට..

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka ปีที่แล้ว +3

    Thankyou Wanesa Tv ❤ , SF කැප්ටන් කොඩී අයියේ 🙏 මේ හැංගිලා තිබුන දේවල් අරං එනවට.. 😍 ළගදිම යනවා A9 පාර දිගේ ආපහු ඔය ඔක්කොම බලන්න.. 🙏

  • @Mr__sachi
    @Mr__sachi 10 หลายเดือนก่อน +2

    කැප්ටන් කොඩීට සහ රට වෙනුවෙන් දිවි පුදපු සියලුම රණවිරුවන්ට හදවතින්ම ගරුකරනවා හදවතේ නොමැකෙන චරිත ❤❤❤❤❤❤ කැප්ටන් කොඩීගෙ තව වීඩියෝ ඕනේ🖤🖤🖤🖤🖤🖤🖤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +4

    පළවෙනි ලයික් එක මගෙන්..මට ඒක ගොඩක් ආඩම්බරයක් ❤

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว +9

    ආදරෙයි වනැස රනවිරැවනි හැමදාම හැමොටම ❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @MySuranjith
    @MySuranjith ปีที่แล้ว +8

    කැප්ටන් කොඩී legend ඵකක් වෙලා ඉවරයි❤❤

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 ปีที่แล้ว +8

    මගේ රටට ආදරේයි මහා ගොඩාක්...නමුත් අපේ ත්‍රිවිද හමුදාවට ආදරේයි ඊටත් වඩා..............අපේ කොල්ලො අපට ආඩම්බයි....තෙරුවන් සරණයි

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 ปีที่แล้ว +8

    පරිගණකයක් වගේ දැනුම් ගබඩාව🔥

  • @ChathuzLanka
    @ChathuzLanka ปีที่แล้ว +2

    කොහොමද ඒ language එක. ඒ ගැම්ම තාම එහෙමයි respect sir.❤

  • @janithdilshan234
    @janithdilshan234 ปีที่แล้ว +5

    කැප්ටන් කොඩිගේ විඩියො එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන් ඉන්නේ ❤️ දැන් නම් ඇබ්බැහි වෙලා වගේ 🤩♥️

  • @amilaherath3004
    @amilaherath3004 ปีที่แล้ว +1

    කොඩි නම් නියමෙට විස්තර කරනවා..අතතටම මට නම් ෆිල්ම් එකක් වගේ....
    Thx කොඩි sir

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +3

    කොඩිගේ එවා එපා වෙන්නේ නෑ අහන් ඉන්න සුපිරි ❤

  • @chamaramalith6317
    @chamaramalith6317 ปีที่แล้ว +1

    කැප්ටන් කොඩිතුවක්කු ඔබට ජයෙන් ජයම වේවා වනැස ඔබටත් ජයවේවා හැමදාම හොද දෙයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා සංජීව...👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +8

    අපගේ හදපිරි උත්තමාචාරය ❤️

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว

    බුදු සරනයි සර් ජයෙන් ජයම වේවා දීර්ගායුස ලැබේවා නිදුක් නිරෝගී වේවා ... නුබලා මෙවැනි කැප කිරීමක් කරලා බේරා ගත් රට අද තිබෙන තැන දැක්කහම පුදුම දුකක් තියෙන්නේ .... නුබලා ජාතියේ පිනට පහල වූ විරුවන් ... නුබලාට ජාතියේ උත්තමාචාරය .....

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +3

    දිවි හිමියෙන් මරණය අභියස අපි වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි වීරයා ☠️🙏❤️ ඔබට දීර්ගායු 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @lasanthidilrukshi
    @lasanthidilrukshi ปีที่แล้ว +1

    අද විඩියෝ එක බලන්න පරක්කු වුනා.ඔබ අද කිව සමහර දේවල් නම් ඇත්ත.කාලයක් තිබුනා එහෙම දේවල් සිද්ධ වුණු.ඔබලාගේ කැපකිරීම්වලට නම් කියන්න වචන නෑ.ඒ තරම් ආඩම්බරයි සියලු sf විරුවන් ගැන.ඔබට හොද prasantation skills තියෙනවා කැප්ටන් කොඩි.තවදුරටත් ඒවා developed කරගන්න.ඔබ⁣ට දිගු ගමනක් යන්න පුළුවන් කැප්ටන් කොඩි.ඇත්තටම දැන් නම් ඔබතුමා ගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා.ඔබට ජය වේවා!තෙරුවන් සරණයි 🙏🙏 සංජිව මල්ලි ජය වේවා ඔබ ඇතුළු කණ්ඩායමට.

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 ปีที่แล้ว +4

    ඒක නම් මරූ...තව කොඩීගෙ වීඩියෝ ඔනේ අයියේ🔥🔥🔥🔥🔥🔥🔥

  • @asokaasoka6459
    @asokaasoka6459 ปีที่แล้ว +3

    මේතුමා.කියන.කතාව.සම්පූර්ණ ඇත්ත.ඒදා.ඔඩ්ඩුසුඩාන්.ලයින්.එකේ.මම හිටියේ.හිතාගන්න බැ මොනවද වෙන්නෙ කියලා නේවි.ලයින්.එකෙනුයි.8.viR.එකෙනුයි.කෑඩුවා.උන්.ලයින්.එක දවස්.18 කට.පස්සෙ.අපි.ඔමන්තෙට.ආවා.ඒදා එස් එප්.එකේ.අය අපේ.පටුන්.වලට.ආවා.ජනරාල් අනුරුද්ධ රත්වත්තේ තමයි.එදා.අපිට කතාකෙරුවේ.ඒදා.හිටපු හමුවේ තරු.ගහපු.ලෝක්කෝ.හමුදාව.පාවල දුන්නා.උන්.බෙරුනා.අහිංසක කොල්ලෝ.ගොඩක්.මරුනා.පනපිටින් උන්ට.අහූඋනා.ගොඩක්.අය.මේක.බලනවා ඇති.ඒදා.යුදපිටියේ.හිටපු.අය.මගේ.බජ්.එකේ.අය.මම 1998..1.12..ගජබා.රෙජිමෙන්තුවට.බදුනේ.පුහුනුවෙන්.පස්සෙ.4.ගජබා..රෙජිමෙන්තුවට අතුලූනේ.මගෙ.සෙබල.අන්කය.463.562.ල/.කෝ.සුරියාඅරව්වි

    • @IranganieJinadasa-qx8ts
      @IranganieJinadasa-qx8ts 6 หลายเดือนก่อน

      ඔබ හරි ලොක්කෝ අපේ කොල්ලෝ පාවලා දුන්නා

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +2

    සුපිරි 😌කොඩි සර් ගේ ඒවා තව ඕනේ ♥.... ජයවේවා වැනස ♥

  • @rajithasubasinghe6252
    @rajithasubasinghe6252 ปีที่แล้ว +3

    අද කතාවක් දාල නැත්නම් බනින්න කියල පේජ් එකට ගිහින් බලනකොට දාල එකක්. ඒකත් කැප්ටන් කොඩීගේ එකක්. වෙලාවට. නැත්නම් ඔයා හොදටම බැනුම් අහනව මගෙන් සංජීව අයියේ.😁😁

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 6 หลายเดือนก่อน +1

    කොඩී කියන්නෙ ආගමක් වගේ අපිට....හැම කොල්ලේක්ම කරපු කැප කිරීම් වලට ආදරෙයි

  • @nuwanchathuranga9451
    @nuwanchathuranga9451 ปีที่แล้ว +4

    SF කොඩී කියන්නේ දැන් ඇගේ කෑල්ලක් වගේ.ඒ තරමට සමීපයී♥️

  • @nisaladias7254
    @nisaladias7254 ปีที่แล้ว +2

    ❤අම්මෝ කථාව එනකම් හිටියේ අයේ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරි ❤

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 ปีที่แล้ว +5

    "ගෙවෙනවනම් මේව බෙල්ල ගාවට ගෙවිලා" වචන ❤️

  • @buubuu5479
    @buubuu5479 ปีที่แล้ว +1

    Demala sahodarayo ganath nube hangima hari.eka ratak eke jathiyak kiyana paniwide obe thiyenawa . Ekata mage uthamacharaya kodita.salute you saho

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +13

    ආදරණීය විරෝධාර රන විරුවන්ට උතුම් දළදා සමිදු පිහිටයි .

  • @jwbeats7214
    @jwbeats7214 ปีที่แล้ว +15

    Sniper මීනුගේ එකකුත් ඕනේ අනේ...😍

    • @dinujayapathum5640
      @dinujayapathum5640 ปีที่แล้ว +2

      "කෝපල් අපි දිහාද දන්නැ බලන් ඉන්නෙ. නැ මාරයා ඇවිල්ලා ති​යෙන්නෙ මාරයා දිහා බලන් ඉන්නෙ"මාවිල්ආරු

    • @jwbeats7214
      @jwbeats7214 ปีที่แล้ว +2

      @@dinujayapathum5640 අනිවා😍

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +3

      මමත් ඉල්ලනවා මීනුගේ video එකක්❤

  • @phmathew
    @phmathew ปีที่แล้ว +5

    හදවතේ රණවිරුවා නිවන්ත කොඩිතුවක්කු ❤️❤️❤️

  • @nisansaligamage8326
    @nisansaligamage8326 ปีที่แล้ว

    අපි අද නිදහසේ ඉන්නෙ අපේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න 😢😢 කොඩීට දැන්නම් ඇබ්බැහි වෙලා ❤ ඔයා ලස්සනට ඔයාගේ කටුක දුක්බර කතාව හෙලි කරනවා හැම රණවිරුවකුටම අපි ණය ගැතියි ජීවිතය දන් දුන්න හැම රණවිරුවකුටම නිවන් සුව ලැබේවා😢😢

  • @puitzz9471
    @puitzz9471 ปีที่แล้ว +8

    හමුදාපති කරන්න ඔනේ captain කෝඩිව😍

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 ปีที่แล้ว +2

    අපේ ආදරණීය රණවිරුවනි රටට ඔබකල මෙහෙය සදා අමරණීයයි.ඒව⁣ගේම වනැස කරන මෙහෙයත් සදා අමරණීයයි

  • @sunandafernando52
    @sunandafernando52 ปีที่แล้ว +8

    රට කන හොරැන්ගෙ බොරැ බයිලා බලන්නෙ නැතිව මෙවගෙ දෙවල් බලහල්ලා මොකද අද මෙහෙම සැනසිල්ලෙ ඉන්නෙ මෙවගෙ අය නිසා මෙ තමයි නියම විරයෝ

  • @UdeshikaBalasooriya-r5p
    @UdeshikaBalasooriya-r5p 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ කියන දේවලුත් එක්ක දෙයියෝ මූණ බලලා වගේ ජීවිතේ බේරලා තියෙන්න්‍රේ

  • @namalfrenando5365
    @namalfrenando5365 ปีที่แล้ว +5

    ඔබලාට දෙව් පිහිටයි 🙏

  • @udeshchathu884
    @udeshchathu884 ปีที่แล้ว +2

    කැප්ටන් කොඩී සර්.ඔයානම් පිස්සුවක් මන් ඔයාට ඇබ්බැහි වෙලා..බුදුසරනයි

  • @dineshpnandana4877
    @dineshpnandana4877 ปีที่แล้ว +5

    තව ඕනි කොඩීගෙන්❤️❤️❤️

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +3

    Sf kodi ..අයියා 🙏🌎❤... බුදුසරණයි අනිත් හැම මෙ වගේ රනවිරුවෝන්ටත් බුදුසරණයි .. දීර්ඝායුෂ ලැබේවා... දෙවිවරු වගේ අපිව රැක්කේ ඔබයි....දුක් විද විද..... සදා නයගැති....🙏😔

  • @studiosl1850
    @studiosl1850 ปีที่แล้ว +5

    මම මෙ ලගදි යාපනේ ගියා.colombo ඉදන් ගියෙ treeweel එකෙන් .වීල් එකෙන් දුරයද්දි වාඩි වෙලා යන්න අමාරුයි.මම ගොඩක් දුරට කකුල් දෙක උඩ තියාගෙන යන්නෙ. එත් යුද්ධය තිබුණු උතුරට ලන් වෙද්දී මම කකුල් දෙක පහලට අරගෙන අපෙ රනවිරුවන් සිහිපත් කර කර ගියේ.❤ 🙏 උතුරෙන් එනකල් මම එහෙම ආවෙ.මගෙ හිතට මාහා ලොකු වෙදානවක් දැනුනා එ පරිසරය දැක්කම අපෙ විරුවො කොහොම ඉන්න අතිද කියලා 😔 .අලිමංකඩදි එතන හිටපු ආමි එකෙ අයියලා එක්ක කතාකරලා ආවා අපි.❤🙏

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +2

    උන්ගේ ඇම්බුෂ් එකකට අහුවෙලා, උන්ටම ගැහුවා කියන්නේ,... 🤔😱😱😱 මාරම Comandos ලා අපේ 😍

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +6

    නියමයි සංජීව අයියෙ 😍❤️🥰

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක ปีที่แล้ว +7

    පලවෙනි කමෙන්ට් එක මගෙන්.සදා නයගැති රණවිරුවනි

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 ปีที่แล้ว

      පළවෙනි එක මගෙ

    • @KavishkaRajapakshe-qb7yq
      @KavishkaRajapakshe-qb7yq 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @KavishkaRajapakshe-qb7yq
      @KavishkaRajapakshe-qb7yq 2 หลายเดือนก่อน +1

      😊❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +2

    අදරෙයි සර් s.f කොඩි රියල් යකා☠️☠️☠️ කොමාන්ඩො අපි අදරෙයි 2.c.r

  • @chamathrandiya6684
    @chamathrandiya6684 ปีที่แล้ว +3

    තව කොඩී එක්ක වැඩසටහන් ඕනෙ ❤️🔥

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +2

    Commando හක්කා අයියා ත් එක්කත් මේ වගේ program එකක් ඕන සංජීව අයියේ

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 ปีที่แล้ว +4

    සුපිරි ❤️