ඔබේ බොහෝ ප්‍රශ්නවලට විසදුම් ලැබේවී.ven welimada saddhaseela thero.වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!මාද සියලු සත්වයෝ ද සස දුකින් අතමිදේවා!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏..

  • @-Niroshanikumari
    @-Niroshanikumari ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ ..පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ,පින්වත් ඔබවහන්සේ ඇතුලු සියලුම පින්වත් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා ..ඔබවහන්සේලා නිදුක් වේවා ..නීරෝගි වේවා ..දීර්ඝායු සම්පත් ලබත්වා ..ඉක්මන් භවයකම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා ...තෙරුවණ් සරණයි ..🙏🙏🙏☸️☸️🌸🌸

  • @sujeewasumangali669
    @sujeewasumangali669 ปีที่แล้ว +2

    පිං වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @srirajapaksha3494
    @srirajapaksha3494 ปีที่แล้ว +1

    🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් 🙏නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🌹🌹සාදු 🙏🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🌹

  • @LasanthaPerera-p4e
    @LasanthaPerera-p4e 9 หลายเดือนก่อน +1

    පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!🙏🙏

  • @sachitraharshani9828
    @sachitraharshani9828 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ කයෙ දුක් දුරුව් සුවපත් වේවා ......! 🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දිිර්ඝායු වේවා. සුව සේ කටයුතු සිදුකරගනිමින් වැඩ වාසය කරත්වා.🙏🙏🙏🙏

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +1

    පිංවත් වැලිමඩ සද්දාසිලි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා ...🙏🙏🙏🙏🙏🙏🙏

    • @dingiriamma717
      @dingiriamma717 ปีที่แล้ว +1

      ඹඛවහන්සෙට. දිර්ගායූශලෑඛෙවා

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @amaliperera7785
    @amaliperera7785 ปีที่แล้ว +3

    පින් වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මේ දේසනාවෙන් මගේ හිත වෙනසක් හිතට දැනුනේ ඉමහත් ලෙසයි ඒ පින ඔබ‍ට අත්වේ සාදු සාදු සාදු 🙏🙏🙏

    • @amaliperera7785
      @amaliperera7785 ปีที่แล้ว

      නමස්කාර වේවා

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +1

    පින් වත් ඔබ වහන්සේට නිදික් නිරෝගී දිර්ග අයු වේවා සාදු සාදු සාදු

  • @eshanidharmasena9660
    @eshanidharmasena9660 ปีที่แล้ว +1

    සුවපත් වේවා!!!🙏🙏🙏❤️

  • @w.gunasingha4095
    @w.gunasingha4095 ปีที่แล้ว +2

    Budu srany

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!තව තවත් මෙවන් සාසනීක පිංකටයුතු නිසි ලෙසටම ඉෂ්ඨ සිද්දකරන්න පිංවත් ඔබවහන්සේට සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!! මේ රැස්කරගන්න පිං කුසලයන් මෙලොව සුව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සසර කෙලවර අමා මහ නිවන් සුව යහපත පිණිසම හේතුවාසනා වේවා !!!🙏🙏🙏🙏
    මට ඉඩ ලැබුන හැම අවස්ථාවක්ම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන ස්‍රවණය කරනව අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට අප්‍රමාණ පිංරැස්වේවා

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 ปีที่แล้ว +3

    ගෞරවනිය.පින්වත් කල්‍යාණ මිත්‍ර අපගේ සුවාමින්වාහාන්සෙට .දුර.සිට හෝ නමස්කාර වේවා ..අදුරේ සිටි අපගේ .ජිවිතේට.පාහාන් ආලෝකය දැල්වුවාට ඔබවාහාන්සෙට.මේ.ගෞතම බුදුසසුන තුලදි ඉක්මන් භවයේම .දර්මය අවබොධ .කර.ගන්න .ලැබේවා .

  • @nayanapushpamali3940
    @nayanapushpamali3940 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @chandrikamali1584
    @chandrikamali1584 ปีที่แล้ว +1

    Saadhu..saadhu...saadhu...pinwath hamuduruwane....

  • @shaneberengershaneberenger9238
    @shaneberengershaneberenger9238 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🏾🙏🏾🌺🌼🌺💐 sadu sadu

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว +1

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    🙏🙏🙏uthum thunu ruwaneata mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏oba whansheata bohomayakma pin watenama darma deasanayak pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @marya9822
    @marya9822 ปีที่แล้ว +1

    සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    Dirgaush labewa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️

  • @kalyanijamis9968
    @kalyanijamis9968 ปีที่แล้ว +1

    Sadu sadu szdu🙏🙏🙏🙏🙏🙏

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 ปีที่แล้ว +1

    Pinwath loku suwamin wahanse niduk wethwa dergausa lebewa

  • @Robinson0610
    @Robinson0610 ปีที่แล้ว +1

    Very practical and pragmatic sermon. May the Triple Gems Bless you Respected Thero.

  • @nimalinimali4626
    @nimalinimali4626 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 11 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @nishadeepika3432
    @nishadeepika3432 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hminoka7936
    @hminoka7936 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

    • @nadun4441
      @nadun4441 ปีที่แล้ว

      ඹ්ඩ්, ස්ද්ක් 1๬,aBv

  • @ushanthikottagedon4228
    @ushanthikottagedon4228 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏