ප්‍රඥාව අඩු නිසා පින්කියල කරන මෝඩකම් ven welimada saddhaseela thero..පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 64

  • @ayeshaharshanee4253
    @ayeshaharshanee4253 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 ปีที่แล้ว +14

    මෙම පැහැදිලි කිරීම් වලටත් ධර්ම දාන වලටත් අනන්ත පින් පිරේවා!

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +4

    උතුම් දර්ම දේසනාවක් ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනම වෙත්වා .🙏🙏🙏🙏🙏

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 ปีที่แล้ว +12

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🏵️🌼🏵️🌼🏵️🌼🙏🙏🙏

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ! නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !

  • @maheshbasnayake8350
    @maheshbasnayake8350 ปีที่แล้ว +2

    පිං සාගරයක් ඔබ වහන්සේ.. දීර්ඝායු වේවා...

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏
    මිනිස්සු හරිම මෝඩයි.
    අපටත් පොඩිකාලේ එහෙම දේවල් කියලා තියනවා.
    වැඩිහිටි වුනාට පස්සේ
    මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා
    අපට සත්‍යය තේරුම් කර දීම නිසා අප බොහෝ පව් වලින් නිදහස් වුනා.
    🙏🙏🙏🙏🙏
    ඔය බන අහන කා ලඟවත් ශ්‍රද්ධාව තිබේනම්
    බක බක ගගා.හිනාවෙන්නේ නම් නෑ

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +5

    සියලු සත්වයන්ට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා!!!!!!

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි තවද ලොව පුරා වැඩ සිටින සියලු මහ මේවුනා ස්වාමීන් වහන්සේ ලාට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏පින්වත් ඔබ වහන්සේ සිදු කරන මේ උතුම් සම්බුදු බණ පද ඉතාමත් පැහැදිලිව මිහිරි ලෙස දෙශනා කිරිම ගොඩක් වටිනවා ,උතුම් මය. මෙය ශ්‍රවණය කල සියලු දෙනාට චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ....තෙරුවන් සරනයි .

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +1

    🌷 සාදු , 🌷සාදු , 🌷සාදු ....!!! 🙏🙏🙏 ගෞරවණීය පින්වත් සත්පුරුෂ ඔබ වහන්සේ ට නමස්කාර වේවා ...!!!
    නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් සුන්දර ප්‍රණීත ශ්‍රී සද්ධර්මය ලොව දසත පුරා පතුරුවා හරිමින් සුවසේම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .. !!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .....!!!
    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏
    යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ..!!!
    නමෝ බුද්ධාය ....!!!

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා,,,,,,,,,,,,,,,,,,,,,

  • @dimuthmadushnka2087
    @dimuthmadushnka2087 ปีที่แล้ว +1

    Maaagee sowaamiinii bhaggyawathun wahanseet NAmaskaraa weww sadu saadu saadu

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!

  • @samanjagodage4145
    @samanjagodage4145 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +2

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว +1

    Swamin wahanseta mage namaskarye wewa Sadu Sadu Sadu

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว +1

    Theruwan saranai

  • @tharidutharidu6535
    @tharidutharidu6535 ปีที่แล้ว +1

    Sadu sadu sadu budusaranai Ape hamuduruwan 🙏🙏🙏🙏

  • @asankakarunaraththe3841
    @asankakarunaraththe3841 ปีที่แล้ว +2

    Oba wahanseta dhirgayusha labewa.

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏budu saranai

  • @amilachandani2330
    @amilachandani2330 ปีที่แล้ว +1

    සාදුසාදු සාදු 🙏🙏🙏ව්

  • @lakshanisuru7789
    @lakshanisuru7789 ปีที่แล้ว +1

    මේ පානදුර ලගදී තිබුන එකද යන්න හිතන් හිටියේ බැරි උනා 🙏🙏

  • @priyaniherath6482
    @priyaniherath6482 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @geethmimayosha841
    @geethmimayosha841 ปีที่แล้ว +2

    Sadhuu sadhuu sadhuu 🙏🙏🙏🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 ปีที่แล้ว +1

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa ape garu swameen wahanseta deergausa labawa

  • @keshalayasangi2435
    @keshalayasangi2435 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏

  • @tnkherath7234
    @tnkherath7234 ปีที่แล้ว

    Sadu sadu!!! Prachnalokaya lebewa.. sasara duken nidahas wewa..

  • @isurunugawala537
    @isurunugawala537 ปีที่แล้ว +1

    🙏🙏🌼🌼🙏🙏

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu 🙏🙏🙏

  • @gayanigayani6177
    @gayanigayani6177 ปีที่แล้ว +1

    Sadu,sadu sadu

  • @inokaarachchige5832
    @inokaarachchige5832 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @priyangabandara4248
    @priyangabandara4248 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @isharasadamali-rr5ov
    @isharasadamali-rr5ov ปีที่แล้ว +1

    සම්පූර්ණ දේශනාව denna puluwanda

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      th-cam.com/video/HdhG3aW6DiY/w-d-xo.html සම්පූර්න දේශනාව

  • @chandrikamali1584
    @chandrikamali1584 ปีที่แล้ว +1

    Saadhu..saadhu..saadhu..

  • @matarasriyani9256
    @matarasriyani9256 ปีที่แล้ว +2

    මගේ හිතටත් ඔය ගැටලුව ආවා.මම දෙවතාවක් විතර පූජා කරල මම මගේ හිතෙන්ම ඇහුවා බෝධිය,සෑය ජීවමාන බුදුරජුන් ලෙස සලකා පුද පූජා කරනවානම් මේ ඔසු පූජාවන් පූජා කරන්න ඕන නේද එය වැළදීමට සුදුසු ලෙස සකස් කර පූජා කිරීම නේද කියල හිතල ඒ විදිහට පූජා කිරීම නැවැත්තුවා.

  • @vineethasamarakoon1187
    @vineethasamarakoon1187 ปีที่แล้ว +2

    🙏👍💥🌒🙏

  • @maxkashira9346
    @maxkashira9346 ปีที่แล้ว +1

    💐🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @janakijanaki1062
    @janakijanaki1062 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @akiladilshan4267
    @akiladilshan4267 ปีที่แล้ว +2

    මේ දේශනවේ සම්පූර්ණ video එක තියෙනව නම් ලින්ක් එක දෙන්න , 🙏🙏🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว +1

      th-cam.com/video/HdhG3aW6DiY/w-d-xo.html සම්පූර්න දේශනාව

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว +1

    🙏🙏🙏🍁🍁🍁🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @pryanganikumarathunga4640
    @pryanganikumarathunga4640 ปีที่แล้ว +1

    Mage hesa kes Dan denna kalayak edan kamaththak theyanawa, mn hethuwe paapesnaawak sakasla pansalakata puja karanna,,, 🙄 ath ada theruna, oluwen galawe watena 1 kes gaha passe dakkama th kochchara katha Ida ape,,,, kapala hesa kes oya tharam peresedu, budu kuteyak asala danne kohomada,,,,,, aneeeee mata ada watahunaaa, 🙏🙏🙏bohooooma pin ape pen wath hamuduruwaneee, sathpurushayan ashura mata maha aaa bagayak., 🙏🙏🙏

  • @chalansulochana2573
    @chalansulochana2573 ปีที่แล้ว +1

    අනේ එතකොට ඖෂධ විදියට සිද්දාලේප,සමහන් පැනඩොල් පස්පන්ගුව වගේ ඖෂධ පුජා කරන එක කමන් නෑ නේද.. දන්න කෙනෙක් කියලා දෙන්නකො.🙏🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      ඒවත් ඖශද තමයි...එවා පූජකරත් පින් ...

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahansata dirga usa labawa

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @indunilprasanna2533
    @indunilprasanna2533 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @erandikasanjevani247
    @erandikasanjevani247 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dhanosisiriwardana2234
    @dhanosisiriwardana2234 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @asangadissanayaka6857
    @asangadissanayaka6857 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nickyalgama9602
    @nickyalgama9602 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ishaisha4153
    @ishaisha4153 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @randimaanu93
    @randimaanu93 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️