Bullet journal is also something very important to keep everything in a balance. Family, beauty, health, mentality cleaning routine these all can be balanced well
You spoke about some very important self care tips but too much of promoting products. Speaking in general about the importance of using a deodorant, body wash is really good. Promoting a particular brand as it’s the best is only going to reduce your fan base, after all in todays day and age people are not silly to just buy what ever they see. the fragrance and brand you use might not be another’s choice. We know you get paid to do all this but the products you are promoting sucks big time.
Oh sorry to hear that You didn’t like the products I use. Luvessense is a much loved affordable brand in Srilanka and I actually use these products for a long time now. I also receive many positive feedback from people who are using them too. Here I’m not forcing anyone to buy the same products or same scent, information is there for those who are interested only. My true fan base knows that I do not promote anything that comes my way and every video has something new and productive thing to Learn if one must want. Thank you for your first comment. I do have many videos which doesn’t involve any brand. Please have a look and comment there to support 💕
Bullet journal is also something very important to keep everything in a balance. Family, beauty, health, mentality cleaning routine these all can be balanced well
Yes 🙌 Thank you 🙏🏻 ❤️
මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත ....ගොඩක් වටිනවා බුදුසරණයි
💕🙏🏻
මාත් ආසම ස්පැනිශ් ජැස්මින් රේන්ජ් එකට luvesence වල. ඔයාගේ වීඩියෝ බලලා තෝර ගත්තේ..
Anee akki spa ceylon eke boyslata hondama perfume eka mokadda kiyannako .plz plz plz
අනේ අක්කියො මේකේ මිල ගොඩක් වැඩි නේ.....හැමොටම පාවිච්චි කරන්න පුළුවන් මුදලකට දෙන්න කියන්නකො
.......... මාත් ගන්න ආසයි....පිටරට වල දේවල් මිට වඩා මුදලින් අඩුයි ...අපේ දේවල් ගොඩක් ගනන් වැඩි
So true what u say 😊thanx for positivity and guiding us may god bless u good lesson hope for more Vedios for mom
Akka irregular period kenakta apple cider vinegar use karana hodada. Video ekak karana barida
Thanks 👍🏻 Shashini. This is IMPORTANT to Everyones. Husband gen Separate Living Mama Itin Babala Na. Et Watinawa. Nice 💐
🙏🏻💕
@@PinkRoomShashini ❤️🌹
Please do a clip about the uses of castor oil. Thank you.
ඔයාගෙ vedeo හරි ම වැදගත් විදියට කරනවා. Good Luck ......
❤🙏🏻
Dairy ekkak liyanaya dawasa awsane ethakota harima relax gathiyak dannenawa
Good tip darling 💕
මන් ස්ට්‍රෙස් රිලීස් වෙන්න කරන්නේ පෙඩිකියු එකක් හරි ෆූට් සෝක් එකක් හරි.
ඔයා ලස්සනයි පිලිවලයි.අනේ ඒ ප්‍රඩක්ට්ස් වල ප්‍රයිස් දාන්න බැරිද ඔයාට.ප්ලීස් පුළුවන් වෙලාවක දානවද
Godaak watina vedio ekak karyabahula unama apiwa apita maga nohara jiwithe windinna udw wena tips tikak. Thank you oyata. Budu saranai. ❤️❤️❤️
🙏🏻💕
Akki home tour akake dan na ko
Hodata ragapanawa....
දුවෙි .තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා නිරෝගී දිවියක් පතමි
🙏🏻❤️
Akki oyata harima ආදරෙයි man.budusaranay .
අනිත් සේරම හරි...Ask for help තමයි කරගන්න කවුරුත් නැත්තේ... මෙහේ මට කාත් කවුරුටත් නෑ..සමහර දවසට නයිට් ශ්වර් එක දාන්නේ පුතාලා දෙන්නව බාත්රූම් එකේ හයිචෙයා තියලා ඒකේ දෙන්නව සීල් කරලා 😂😂😂 නැත්නම් දෙන්නා ස්පයිඩර් මෑන් සුපර්මෑන්ලා වෙනවා... ඔය සේරම කොහොම කරගත්තත් ක්‍රීම් ටික ඇඟේ ගාගන්න නෑ අම්මී අම්මී කියලා පස්සෙන්මයි 🤷♀️🤷♀️ අන්තිමේ මේ දේවල් ඉන්න රට පරිසරය මාරුවීම එක්ක මම නතර උනේ eczema කියන තත්වයට ඇවිත්.. 😢😢😢
ඔයා මොන රටේද ඉන්නෙ?🙂
@@Imasha561 USA 🙂🙂
I feel you 💕 You are a super mom
@@PinkRoomShashini 💖💖💖💖 Thank you 🥰🫂
@@serendibfamilyusa
මම ඇමරිකාවේ ජීවත් වීමට කැමති අතර ඇමරිකාවේ ජීවත් වීම පිළිබඳ ඔබේ අත්දැකීම් මට දැනගන්න පුලුවන්ද?ඔයා ඉන්නෙ මොන state ekeda?🙂
Mata me vedio eka watinama vedio ekak...thank you akki.😊
❤️🙏🏻
Superb vidio akka 👍💕💕👍 oyge hinawa nm shoi ane...
❤️🙏🏻
Thanak dear ❤️
Thanks Dear .
Important video Akka .matath babala dennek ennawa .math follow karannawa Dan oyage tips .thanks
❤️🙏🏻
Very important lesson, heart touching. Thanks for sharing with us.
🙏🏻❤️
Weight loss karagaththa widiha thawa video ekakin ona 🥰😍
ඔයාව පොඩ්ඩක් අනුකරනය කරන්න පටන් ගත්තා මමත් 😁😁😁😁
😁❤️🙏🏻
Hi can you share web site to purchase this product pls
Theruwan saranai
Thank You 💜💙
❤️🙏🏻
Thank you akki.♥️🥰
❤️🙏🏻
You spoke about some very important self care tips but too much of promoting products. Speaking in general about the importance of using a deodorant, body wash is really good. Promoting a particular brand as it’s the best is only going to reduce your fan base, after all in todays day and age people are not silly to just buy what ever they see. the fragrance and brand you use might not be another’s choice. We know you get paid to do all this but the products you are promoting sucks big time.
Oh sorry to hear that You didn’t like the products I use. Luvessense is a much loved affordable brand in Srilanka and I actually use these products for a long time now. I also receive many positive feedback from people who are using them too. Here I’m not forcing anyone to buy the same products or same scent, information is there for those who are interested only. My true fan base knows that I do not promote anything that comes my way and every video has something new and productive thing to Learn if one must want. Thank you for your first comment. I do have many videos which doesn’t involve any brand. Please have a look and comment there to support 💕
Thank u 💓 you are one of my favourite ❤
Thank you 🙏🏻 ❤️
Good advice…
Thanks for watching!
Dear adarei
Thank you akki, very important video 😍
🙏🏻❤️
Thank you 💖💖
🙏🏻💕
I like your every video ..❤ and always waiting
❤️🙏🏻
She is pramoting the brand 😅
Mrs.happy lanm inne godk welwata advertisement wala thma..😁😁
ගොඩාක් හොඳ උපදෙස් ටිකක්.
දැන් ගොඩක් advertisements යන්නෙ මේ වගේ famous අයගෙ වැඩසටහන් වලින්.
ඔයාට ආදරෙන් ඔයාගෙ වීඩීයෝස් බලන අය අනිවාරෙන් මේ ප්‍රොඩක්ට් එක අර ගනීවි.
නමුත් මේ නිශ්පාදන ම ගන්න බැරි ආර්තික අපහසුතා තියන අයත් ඉන්න පුලුවන්. ඒ අයට තමන්ගෙ අතේ තියන මුදලට ගන්න පුලුවන් දෙයක් අරගෙන පාවිච්චි කරන්න පුලුවන්. මොකද ප්‍රොඩක්ට් එක මොකක් උනත් කිවුව උපදෙස් ටික වටිනවා ගැහැනු අයට.
මොකද ගොඩක් ගැහැනු අය කාර්යබහුල උන ගමන් එකටම අත හරින්නෙ තමන්ගෙ පිරිසිදුකම. ඒ නිසා මේ උපදෙස් ගොඩක් වටිනවා.පවුල් ජීවිතේටත් මේක බලපානවා.
අම්ම සුවදට පිරිසිදුවට ඉන්නකොට දරුවො සැමියා ඇවිල්ල ඉඹින කොට ඒකත් ලොකු ධනවාදී මානසික සුවයක් වෙනවා සහ පවුලේ සතුට වැඩිදියුනු වෙනවා.
Pink room එකෙන් කවදත් හොඳ දේවල් තමයි සමාජගත කරේ.
ඔයාටත් සුභ පැතුම් හැමදේකටම.
Akki you are very beautiful❤
🙏🏻❤️
huge fan.. Very important video as always. Love from Sydney…🥰
❤️🙏🏻
Very important darling ❤️
🙏🏻❤️
Home tour ekAk karannko
Thanks akki 🥰👍😍
Thank you naga.
Akki ❤️❤️🌻
Good
I like your every videos ♥️ very important LOVE U💕
One of my favourits❤️
❤🙏🏻
Akki😘😘😘
Wooowww... This is my first comment! I like this video sooo much... Really nice ... keep it up... Need more videos like this.
Thank you ❤
Products ganane kiynne😅
Thank you
🥰wow🤩
🙏🏻❤️
❤️❤️❤️❤️
❤️
අක්කියෝ.ආදරෙයි ගොඩක් ...
🙏🏻❤️
Akki baba pennanna ko
👍👍👍👍👍😘😘😘😘😍😍😍🤗🤗🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💖💖💖💖💖
🥰🥰
❤️
👍👍👍❤❤❤
👍👍👍👍👍👍❤️❤️❤️❤️👍
😙☺️☺️☺️☺️
😁💕
❤
❤️
💕
❤
❤️
❤❤❤💐
❤️
❤❤
♥♥♥
❤️
❤️❤️😘😘
♥️♥️
🧚❤
😍😍😍
❤️
❤❤
❤❤❤
😍
❤❤❤❤❤
❤❤
❤