Phone Repairing Basic SMD Component

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Phone Repairing Basic component resistor ,capacitor ,inductor diode ,transistor

ความคิดเห็น • 298

  • @MaBro
    @MaBro 2 ปีที่แล้ว +6

    Phone හදන channel ඕන තරම් තියෙනවා. එ කවුරුත් ඔබතුමා වගේ පැහැදිලිව කියල දෙන්නේ නෑ. ගොඩක් පින් ඔබතුමාට. දන්න හැමදේම කියලා දෙනවට 🙏 දිගටම කරගෙන යන්න අපි වගේ Electronic ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා මේ වගේ Channel 💪

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +3

      Thank you very much digatama oyala venuwen video dannam

    • @dhanushkagamaethige5764
      @dhanushkagamaethige5764 ปีที่แล้ว

      Mewa multi meter ekan chak karana vidiha kiyala danna

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Ok mul padam keepaya thula hema ekakma check karana widiya saralawa kiyala denawa

  • @technichub4030
    @technichub4030 2 ปีที่แล้ว +8

    ඇත්තටම කියලා දෙන දෙවල් හොදට තෙරෙනො 🥰 Great sir ♥️

  • @gayanranasingha2625
    @gayanranasingha2625 หลายเดือนก่อน

    එම හොඳට තේරෙනවා ඔබතුමාට ගොඩක්❤❤❤

  • @user-tr3hv4cy6x
    @user-tr3hv4cy6x ปีที่แล้ว

    ෆෝන් රෙපයාර් වලට ආස වුනත් මම කිසිම දෙයක් ෆෝන් රෙපයාර් ගැන දැනන් හිටියෙ නෑ.. සර්ගෙ වීඩියෝ බලලම දැන් සාමාන්‍ය දැනීමක් තියනවා....ගොඩක් පින් සර්.දිගටම මේ වගේ වීඩියෝ දාන්න 😇🥰

  • @pathumhasaranga4583
    @pathumhasaranga4583 2 หลายเดือนก่อน

    ගොඩක් පිං හොදට තේරෙනවා සර් ❤

  • @tharindulakshan9982
    @tharindulakshan9982 2 ปีที่แล้ว +14

    ඇත්තටම හොදයි.course වලට වඩා හොදට කියලා දෙනවා ❤

  • @manalai
    @manalai 4 หลายเดือนก่อน

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්...ගොඩාක් ස්තූතියි සර්.

  • @arunamunasinghe8623
    @arunamunasinghe8623 28 วันที่ผ่านมา

    Well explained thanks ❤🎉

  • @Gossip6969
    @Gossip6969 8 หลายเดือนก่อน

    මන් කෝස් එකක් කරා.අපරාදෙ සල්ලි.සර් නම් නියම පොරක්.මේක මාරම වටිනව.තැන්ක් යූ

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්‌. ස්තුතියි

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 ปีที่แล้ว +4

    ඔබ දිගටම මෙ විඩියෝ කරන්න ..මුල සිට අගටම ..මමත් ආසයි ඔබගෙ මෙ වැඩ පිලිවලට..මෙ පිල්ඩ් එකෙ ඉන්න කෙනෙක් හැටියට..ස්තුතියි නම්බර් එක ලියන්නේනම් මැනවි

  • @supundananjana9161
    @supundananjana9161 ปีที่แล้ว +4

    Excellent explain 💚

  • @sumithpriyantha5409
    @sumithpriyantha5409 ปีที่แล้ว

    Godaak watinawa sir ugannwana dewal ...
    Basic danuma nathia ayatath awabodha wena widiyata uganwanawa.....
    niyamai sir ...... Jayawewaaaa

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 8 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි යි සර් ❤️👍

  • @udaramanujith8303
    @udaramanujith8303 6 หลายเดือนก่อน

    බොහොම හොඳින් පැහැදිලි කලා. ස්තූතියි ඔබට 🙏❤️

  • @AbdulRafi-gd3zq
    @AbdulRafi-gd3zq 3 หลายเดือนก่อน

    සුපිරි❤🎉
    thank you sir

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය. තෙරුවන් සරණයි. තව තවත් ඔබ දියුණු වේවා!!!

  • @ilnil
    @ilnil 8 หลายเดือนก่อน

    ස්තුතියි. ඉතා හොදින් පැහැදිලි කළා.

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්. ඉගන ගන්න ආසයි යාළු. ජය වේවා.

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Etha hoda padamak.. Guruthumani obata theruwan saranae..

  • @sumanasekara9436
    @sumanasekara9436 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ හැකියාව අතිවිශිෂ්ටයි දැනුම පොවනව වගේ,මෙහෙම ඉගැන්වීම තුල කාටද ඉගනගන්න බැරි ඔබතුමන්ට දීර්ගායුවේවා,,,(ඔබ තුමන්ගේ හැකියාව වචනයෙන් නම් විස්තර කල නොහැක)❤

  • @user-rh7mp5we1p
    @user-rh7mp5we1p 9 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම විශිෂ්ටයි. අනේකවාරයක් පින්.දිගාසිරි වේවා.

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 7 หลายเดือนก่อน

    ස්තුති සර් අනේක වාරයක් පින් 🙏

  • @padmasiriamarasooriya2669
    @padmasiriamarasooriya2669 ปีที่แล้ว

    Niyamai saho,,,niyamai,,,attatama supiri,,,digatama kiyala denna marama watinawa,,,thank you so much

  • @Akycreation8187
    @Akycreation8187 23 วันที่ผ่านมา

    Great sir.......

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv ปีที่แล้ว

    හොඳම පැහැදිලි කිරීම , මා දුටු ❤❤❤❤❤

  • @jayanthaub3345
    @jayanthaub3345 11 หลายเดือนก่อน

    නියමයි නියමයි සුපිරි පැහැදිලිකිරීමක් ස්තුතියි සර්

  • @navindudilsara8566
    @navindudilsara8566 18 วันที่ผ่านมา

    Thank you sir hodatama theruna ❤

  • @asankasl1243
    @asankasl1243 ปีที่แล้ว

    එකෙන්ම සුපිරි.හොදට කියලා දෙනවා.🙏❤

  • @dinesh4love
    @dinesh4love ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් .. ඉස්තුති
    දිගටම මෙවගේ වීඩියෝ කරන්න ..

  • @RTFR-world_84
    @RTFR-world_84 21 วันที่ผ่านมา

    SMD components supirima pehedili kireema.....💓🙏

  • @amithsanjaya5483
    @amithsanjaya5483 ปีที่แล้ว

    මං කෝස් 1ක් කරන ගමන් ඉන්නේ ඒත් සර්ගේ විඩියෝ බලලා තමයි විශ්වාසයක් ඇති කර ගත්තේ

  • @anandakarunarathne9466
    @anandakarunarathne9466 2 ปีที่แล้ว

    Your explanation is very simple anyone can understand clearly thanks sir .triple gem bless you

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      thank you very much

    • @elactronic441
      @elactronic441 ปีที่แล้ว

      @@charithasanjeewa4748 please help subwoofer eke low sound thinne ekata chek karanna ona mokadda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Prashne pehedili ne therenne ne

    • @elactronic441
      @elactronic441 ปีที่แล้ว

      @@charithasanjeewa4748 subwoofer eka sound eka aduwen ahenne ai ekata check karanna ona mokadda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Sound section eke out petta thamai balanna ona boho wita ic ekak gihin wage eth balanne nethiwanam hariyata kiyanna be

  • @user-gx7zi8yn3e
    @user-gx7zi8yn3e 8 หลายเดือนก่อน

    Great sir

  • @user-rl4xr2gy3u
    @user-rl4xr2gy3u 7 หลายเดือนก่อน

    නියමයි sir good luck ❤❤

  • @kpindika2672
    @kpindika2672 ปีที่แล้ว

    Obathummata godak pin

  • @anuhastharaka8235
    @anuhastharaka8235 ปีที่แล้ว

    Mula idan agatama balanna asewen balapu vedeo ekak..goood

  • @GeStwellGol-q9p
    @GeStwellGol-q9p หลายเดือนก่อน

    වටීනවා 💌👍🙏

  • @nuwankumara7277
    @nuwankumara7277 ปีที่แล้ว +1

    No words to say. Thank you so much..🤝🤝🤝❣️

  • @thilankamadushan6278
    @thilankamadushan6278 ปีที่แล้ว

    ❤❤❤❤❤ahamben hamba une. Digatama video danna

  • @kushankaumal5887
    @kushankaumal5887 2 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරනවා... gud luk..

  • @classicmp3779
    @classicmp3779 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ඉස්තුතියි❤

  • @lionelrubasinghe2871
    @lionelrubasinghe2871 6 หลายเดือนก่อน

    පාඩම් ටික ගොඩක් වටිනවා.. එ සඳහා ඔබට ඔබට ගොඩක් පිං සිදුවේවා.. ඔබගේ දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් ද.. ඒක අපට ගොඩක් උපකාර වේවි නොදන්න දෙයක්, ගැටළුවක් සම්බන්ධව විමසීමට

  • @elactronic441
    @elactronic441 ปีที่แล้ว

    Aththatama oya kiyala dena ewa mara pahadili hodak hodai pahadili

  • @YehiyaRiyas0-ys6vt
    @YehiyaRiyas0-ys6vt ปีที่แล้ว

    Great

  • @dulshansuraweera3344
    @dulshansuraweera3344 ปีที่แล้ว

    thank you sir

  • @sinezlakshanz
    @sinezlakshanz ปีที่แล้ว

    සුපිරියට උගන්නනවා ❤

  • @ashanmalintha3404
    @ashanmalintha3404 ปีที่แล้ว

    Besic cours එකට වඩා හොදට තේරුනා phone repir ගැන ඉස්සරහටත් වීඩියේ දාන්න..අපි subscribe කරල සප් එක දෙනවා ජය වේවා 🙏❤🥰🥰

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 ปีที่แล้ว

    නියමයි සර් කිසිම ලෝබකමක් නැතුව අපිට දැනුම ලබා දෙනවාට සර්ට ගොඩක් පිං 👍👍👍👍👍👍👍👍

  • @SK-wh3xr
    @SK-wh3xr ปีที่แล้ว

    godak pahadili sir thanks

  • @ajantharangana31
    @ajantharangana31 2 ปีที่แล้ว +1

    good job

  • @ashokatrading
    @ashokatrading 4 หลายเดือนก่อน

    Supirima sir kenek corce karalwath mechchra pahadiliwa oluwta watune na

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 6 หลายเดือนก่อน

    Thanks sir ...

  • @piyalsemasinghe291
    @piyalsemasinghe291 ปีที่แล้ว

    Great sir..................

  • @chamanka6249
    @chamanka6249 6 หลายเดือนก่อน +1

    Smd resistor වල අගයන් ගහල නැති එවා පිච්චිලා තිබ්බහම එකෙ අගයන් හොයාගන්නෙ කොහොමද සර්

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv ปีที่แล้ว

    Superb ❤❤❤❤❤❤

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Thank you... Good Luck.

  • @shashikabandara3561
    @shashikabandara3561 ปีที่แล้ว

    ගුරු මුශ්ටිය තියා ගන් නැති චැනල් එකක් දැක්කමයි. මේවා නම් ලොකු පිනක් ඔබ තුමාට. කෝස් එකක් කරගන්න මුදල් නැති කී දෙනෙක් ඉන්න්වද.

  • @worldTV-DU98
    @worldTV-DU98 8 หลายเดือนก่อน

    Thank you❤

  • @ditbuylk8258
    @ditbuylk8258 2 ปีที่แล้ว

    niyamai Great Sir

  • @asmusic6873
    @asmusic6873 ปีที่แล้ว

    👍

  • @udarasanjeewa4296
    @udarasanjeewa4296 ปีที่แล้ว

    Thank You

  • @udayangakumara2513
    @udayangakumara2513 8 หลายเดือนก่อน

    Thanks ❤❤

  • @dktechandmultiservices7752
    @dktechandmultiservices7752 ปีที่แล้ว

    නියමයි

  • @user-xg3xt1ke4m
    @user-xg3xt1ke4m 8 หลายเดือนก่อน

    Washing machine pcb board repair karana vidiya kiyalla denna plz

  • @mihidas2434
    @mihidas2434 ปีที่แล้ว +1

    අව්‍යාජ ගුරුතුමෙක්..👍❤️

  • @arunashantha3882
    @arunashantha3882 ปีที่แล้ว

    Good ..Good

  • @chamanka6249
    @chamanka6249 6 หลายเดือนก่อน

    Smd resistor වල අගයක ගහල නැති එවා පිච්චිලා තිබුනොත් කොහොමද value එක හොයාගන්න

  • @bihanrandika9086
    @bihanrandika9086 ปีที่แล้ว

    Thank u 💚✋

  • @lifeofseaman3039
    @lifeofseaman3039 ปีที่แล้ว

    Ithamath watina pehedilikirimak ❤️👍

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 ปีที่แล้ว

    Thanks

  • @pradeepruwan4556
    @pradeepruwan4556 หลายเดือนก่อน

    අලුතින් phone repair කරන්න පටන් ගන්න කෙනෙකුට මූලික උපකරණ ටික ගන්න කීයක් විතර වියදම් වෙනවද?

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 ปีที่แล้ว

    thanks

  • @anuradhaperera9517
    @anuradhaperera9517 ปีที่แล้ว +1

    SMD Capacitor ලීක් වෙනවා කියලා කිව්වා සර්. ඒත් Check කරන විදිහක් කිව්වෙ නෑනේ! අනේ ඒ ගැනත් පැහැදිලි කරලා දෙන්න කෝ.

  • @RanjeethAmarasurya
    @RanjeethAmarasurya 24 วันที่ผ่านมา

    Godak.pen❤anuradapura

  • @thusharasampath3029
    @thusharasampath3029 ปีที่แล้ว

    Sar smd capacitor wala values kohomada balanne.. kiyala denna sar plz

  • @indikanik9929
    @indikanik9929 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @isurusampath8157
    @isurusampath8157 ปีที่แล้ว

    මහත්මයා msd කැපැසිටර් වල අගය සොයාගන්නෙ කොහොමද

  • @shamikaravindrajith7311
    @shamikaravindrajith7311 2 ปีที่แล้ว +1

    SMD capasitor ekaka + - hoyagnne kohomada?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +2

      Ewa godak ceramic ewa ehakota * - prashna ne ona pettak hari

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Supiri 🔥♥️

  • @kalustyles
    @kalustyles ปีที่แล้ว

    Thankyou Sir 😍

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    සර් DT830D Multimeter එක පාවිච්චි කර රා phone , laptop, electronic repair කරන්න පුළුවන් ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      aPoi puluwan,onama multimeter ekakin puluwan karanna

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +1

      Thank you 😊 Sir e unata godak Aya kiyanne e multimeter eken mukuth karanna ba kiyala ne aduvata thiyena ekak hinda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Ethakota mama me hemadema karanne oken ,prius car wala hybrid battery pawa repair karanawane ehema deyak ne ada dapu capacitor video eka balanna okkoma karanne oyajathiye multi metereken

    • @lahirudilshan3087
      @lahirudilshan3087 ปีที่แล้ว +1

      @@charithasanjeewa4748 thank you 😊 Sir 🔥♥️

  • @s7one493
    @s7one493 ปีที่แล้ว

    Supri sar

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 หลายเดือนก่อน +1

    Sir laptop repair Crouse karana thanak dannava da

  • @PathumSandaruwanKulaweer-bc7zb
    @PathumSandaruwanKulaweer-bc7zb ปีที่แล้ว

    Sir, RF cristal kiyanneth cristal oscilator kiyanneth dekama ekakda?me dekenma karanne frequency hadana ekada?phone repairing wala mewa check karanne kohomada sir..🙏🙏🙏

  • @niyo400
    @niyo400 8 หลายเดือนก่อน

    🥰

  • @Gossip6969
    @Gossip6969 8 หลายเดือนก่อน

    Transistor ,diode check කරද්දි multimeter eke ඕම් වලට දාලද චෙක් කරන්නෙ.transistor එකේ දෝශයක් තියේනම් කොහොමද දැන ගන්නෙ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      Buzzer mode eka lesi ekat mama wenaama lesson ekak karala thiyenne

  • @sunilsantha7135
    @sunilsantha7135 ปีที่แล้ว

    Smd කැප් එකක pf අගය දැනගන්නේ කෝමද එතකොට රෙසිස්ටර් වල කෝඩි අංක කුමයට නේද ඔිමිස් පුමානය ගනනය කරන්නේ කැප්වල සුදු අලු වැනි කැප්තියනවාද

  • @lakshanmadhuwantha8619
    @lakshanmadhuwantha8619 4 หลายเดือนก่อน

    SMD Inductor akak Normal multimeter eken check karanna ba neda H meter akak ona neda

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 2 ปีที่แล้ว

    Smd components ekin eka check karaddi multimeter eke selector eka thiyenna ona mona mona scale ekeda.ewaye hoda ekaka reading saha pichchuna ekaka reading gana pahadili madi.practically karana gaman pahadili karala pennanna puluwanda.

  • @ruwansirigurugesawanaelect3426
    @ruwansirigurugesawanaelect3426 2 ปีที่แล้ว

    හොද පහදා දිමක්

  • @ramm0777
    @ramm0777 ปีที่แล้ว

    Ethakota sir phone wala sawuththu wena compount replace karanna shop wala ganna tyeeda

  • @RanjithDharmadasa-vf9tq
    @RanjithDharmadasa-vf9tq ปีที่แล้ว

    තෙරුවන් සරනයි සර්.. transistor එක පාස්සනකොට පිරිසිදු කරනකොට භාවිතා කරපු ද්‍රව්‍ය සහ තවත් ද්‍රවයක් යොදලා කියනවා..එ නම් පැහැදිලි නෑ.. විඩියෝ එකේ අන්තිමෙට තියෙන්නේ.. මට ඒ නම කියන්න සර්.. දීර්ගායු වේවා තෙරුවන් සරනයි..🙏🙏🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Monada flux da

    • @RanjithDharmadasa-vf9tq
      @RanjithDharmadasa-vf9tq ปีที่แล้ว

      @@charithasanjeewa4748 ඔව් සර්..තැන්ක්ස්.. ඒ flux ද්‍රව්‍ය යෙදීමෙන් මොකක්ද වෙන්නේ.. ඒක ඔබ තුමාම චුට්ටක් පැහැදිලි කරලා දෙන්නකෝ.. මන් මොකුත් දන්නෙ නෑ ඉලෙක්ට්‍රොනික් සම්බන්දව.. එත් මන් හරි ආසයි පෝන් රෙපයාර් වලට.. මන් ආමි එකේ ඉන්නේ..බෑන්ඩ් එකේ.. ලබන අවුරුද්දෙ පැන්සන්.. ඔබ තුමාට ගොඩාක් පිං මේ විදියට සරලව හැමදේම කියලා දෙනවට.. ඔබ තුමාට හරියනවා.. සතුට සව්භාග්‍ය.. නිදුක් නීරෝගි සුවය ලැබේවා සර්..🙏🙏🙏

  • @YehiyaRiyas0-ys6vt
    @YehiyaRiyas0-ys6vt ปีที่แล้ว +1

    Mata board wela voltage 5 gannawanam monawada wenna

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 7 หลายเดือนก่อน

    Vedio eka capacitor kotasa aduwan yanna

  • @dumidumaduranga1183
    @dumidumaduranga1183 2 ปีที่แล้ว

    Good

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 ปีที่แล้ว

    කියල දුන්න ඔක්කොම මනාව තේරුණා.නමුත් capacitor ඒක අගය තෝරාගන්නේ කොහොමද කියලා දැනගන්න අවශ්‍යයි..(smd)

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 2 ปีที่แล้ว

    Smd components check karana widiya phone wala ekin eka wena wenama hoda ekaka reading saha pichchuna ekaka reading pahadiliwa karanna puluwanda.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Denata mutimeter padamai smd compornent check karana padamai balanna eken loku wabodayakganna puliwan

  • @thebestbit9283
    @thebestbit9283 ปีที่แล้ว

    එතකොට බැට්ට්‍ර්‍ පින් එකේ - එකට තියන් නැද්ද

  • @isurusampath8157
    @isurusampath8157 ปีที่แล้ว

    මහත්මයා smd රෙසිස්ටර් එකක් තිබුන තැනක smd රෙසිස්ටරේ ගලවලා එතනට නිකම් රෙසිස්ටර් එකක් දාන්න පුලුවන්ද...ඒකට කමක් නැද්ද