Janith malli digatama me wadasatahana karagena yanna.sakayak vivadayak na hamadeyakma sathyakmai.mallita budusaranath siyalu devirakawaranath labenawamai.
වියත ( Viyatha = Span ) Length of a spread hand රියන ( Riyana = Cubit ) Length from the elbow to middle finger බඹ (Bamba = Fathom ) Length of two hands spread 1 Yoduna = 4 Gavu and the "hoo kiyana dura", which was the audible distance of a shout of 'hoo' by a person.[5] Base of these system of measuring length was the human body.
Lord Buddha was born in Sri Lanka. Thank you so much for revealing the truth. This message should spread the world. Now Sinhalese can visit these places knowing the truth. I feel proud as there were at least a few people with strength and courage, to tell the truth. Blessings of triple gems.
Budu hamuduruwo Lankawe ipadunanam ai sinhalen Bana desanne karanne nathuwa Pali walin Bana desanna karala thiyenne. eka eka paramparawen Pali Katha karana aya lankawe inna wada Indiyawe nam Tika denek Innwa kiyala ahala thiyenawa lankawe inna aya Pali hadara thiyena aya misak budu ge parapuren pawathena aya nemei. Uthum darmaya vinasa Kara nirmala bududahama bedala vinasa karana kumantranayak kiyala bauddhayek hatiyata Mata penenne.
Never🤣🤣🤣 They completely know about their fake propaganda . They never raise this issue to Government or to the Court or to the International Archaeological .
Sakkaya Ditty Wichikichchca. War between greedy level head (+Asa) and reality.Why changes only in Mahawansa , a little bite further more is much better for us.
දිර්ගායුවෙවා බුදුසරණ යි
එකාන්තයෙන්ම අපේ හෙළබිම බුදුන් උපන් දේශයයි.. 🙏 🙏 🙏 🙏 🙏 🙏
Ane ubala wage gonnnu
@@zarahjazmy8360 ඔයාලගෙ අම්මගෙ හුත්ත දෙන්ඩකො ඉන්දියාවෙ යන්ඩ අනේ ප්ලීස්
පිස්සුද බං උබලට
අප මහා මුනි ලොතුරා බුදු පියානන් මෙ හෙළබිම සිටි අප හට සංසාර දුකින් මිදෙන්නට මග පෙන්වා දර්ම දෙශනා කල මේ හෙළබිම උන් වහන්සේට කැප කල දෙශයයි🙏🙏🙏
සත්‍යය හෙලිදරව් කරන ඔබ සියලුම දෙනාට යහපතක්ම වේවා !!!
ජනිත මල්ලි තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කිරීමට ඔබට ශක්තිය දහිරිය ලැබේවා
ඒ තුළින් බොහෝ මිනිසුන්ගේ නිවන් මඟ විවර වේවා! ඔබ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
අප උපන් මේ හෙළබිම සියලු බුදුවරැ බුදුවෙන බුමිය
naha eka sampurna boruwak...ubala wage bolada unwa andanna..
ඒකාන්තයෙන්ම මේ දේසය සිරිදේසයමයයි .
Me hela bima thamai budda desaya..
Ithihasya nodanna oba vannanta mithyawa aththaki. Boru walata norawatenna.
@@lankaheritage7319 pala yanna haraka
Moda mythya adahas...mewata andenna innawane ammapa moda minissu 😅😅😅
අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපයයී. ඔබතුමාට යහපතක්ම වේවා
naha mu boru kiyanne...
@@zarahjazmy8360 .ehemada. hari ehenam uba kiyanade ahannamko.
@@nilanthadarmasena4204 aniwaren
ජනිත් පුතා. රොබට් නොක්ස්ගේ එදා හෙලදිව පොතේ මෙරට පිහිටි, දඔදිව නම් ප්‍රදේශයක් ගැන සඳහන් පිටුවක් කියවීමි. එය දඹදිව පිහිටියේ මෙරට බවට ඇති වැදගත් සාක්ෂියකි. එහි පිටු අංකය කරැණාකර සොයා දන්වන්න. සුවපත් වේවා!
Knox kiwwama okkoma hari ...ane ane ubala wage metto 😅
රොබට් නොක්ස් කියන්නේ ඔය කියන හෙළේ පොරක් ද බන්
@@හේෂාන්පෙරේරා දරැවා, එයා එදා දක්වපු නිර්ව්‍යජ අදහස් අද අපට ඉතිහාස ගවේශනයට උපකාර වෙනවා. ඉතිහාසය යට ගහන අයට නම් ඒවා අරහං.
සුවපත් ව්වා!!!
@@karunadasahaputantri5674 අම්මෝ
නිර්ව්‍යාජ
තුන් හතර තැනකම සිංහල මිනිස්සු මෙලේච්ච ගෝත්‍රිකයො කියල හදුන්වල තියෙනවා කියල දන්නවද
@@හේෂාන්පෙරේරා දරැවා, අදාල කොටස උපුටා දක්වන්න. එතකොට පිලිතුරැ දෙන්නම්.
Janith malaya obata deeergaayu wewa, satharawaram devivarunge aarakshawa labewa.
යටපත් වී ඇති සත්‍ය හෙල ඉතිහාසය සාක්ෂ්‍ය සාධක සමග නැවත මතක්කර දීමට දරණ උත්සාහය අගයකරමු. සුවපත්වේවා යහපතක්ම වේවා.
Yatapath una sathyak naha...sathya tiyenawa...me moda minissu passe yanne netuwa hariyata dharmaya igena gena sathya thama thulin dakinna...bolada wenne netuwa
සිරි මා බෝධිය, සිරි පාදය,සිරි ඳළඳා ,සිරි ලංකාව, සිරි වැඩ උන්නතැන, සිරි යාය(අද තිරියාය)එදා සිරිහඬු සෑය ( අද ගිරි හඬු සෑය) සිරිපුර,සිරි දේශය ,සිරි දෙසුම බුදු පියානන් වහන්සේට මුල්ම කාලයේ සිරි වශයෙන් හැදින් වූ නිසා එදා මහි අංගනයට අද මයියංගනයට වැඩම කොට කල දේශනය සිරි දෙසුම නමින් හදුන්වනු ලැබීය.අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයි.!!!
sithumkodewuwa.blogspot.com/2018/05/blog-post.html?m=1
@@kapilawansathero211 ස්වාමීන්ද්‍රයන් වහන්ස පලමුවෙන්ම ඔබ වහන්සේ අදහස් ඉදිරිපත් කිරීම ගැන අප කෘතඥ වෙමු.පොතක් කියවූ පමනින් එය එකවරම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තරම් බුද්ධි ගෝචර යැයි මමසිතමි.එහි තුල සිතන්නට යමක් ඇත්නම් සිතිය යුතුය.ගවේශනයට යමක් ඇත්නම් ගවේශනය කලයුතුය.මම මෙය ඇසු පමනින් නැවතුනේ නැත මොකද බෞද්ධ අප මෙය විසදා ගතයුම ප්‍රශ්නයක් වන නිසා . ඒ උත්තමයන් වහන්සේ සොයා ගියේ ඒ නිසාමයි.ඉන්පසු සත් දින බාවනා වැඩ සටහන් පෝය වැඩසටහන් සහබාගී වී නොයෙක් ප්‍රශ්න අසන ලදී ඒ සියළු පැන වලට ඉතා කරැණාවෙන් පිලිතුරු ලබාදෙන ලදි.මම එතනට ගිය විට මට තේරුනේ මම ඒ සදහා ප්‍රමාද වූවා වැඩියි කියා. මෙකද ලංකාවේ සතර දෙසින් වැඩම කරන ස්වාමීන් වහන්සේලා .සිල් මෑනිවරු සහ ගිහි පිරිස් දෙස බලනවිට. පැත්තකට වෙලා විවේචනය කර කර ඉන්නවට වඩා ඔබ වහන්සේට අප ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එකම එක සත් දින වැඩසටහනකටවත් වැඩම කරන ලෙස ඉන් පසු කාගෙන් වත් අැසිය යුතු නැත ධර්මය,ඉතිහාසය විකෘතියක්ද ප්‍රකෘතියක් ද වෙන්නේ කියා ඔබ වහන්සේටම තීරනය කල හැකියි.එසේ නැතිව මේ ගැන තව දුරටත් කථා කිරීමේ ඵලයක් නොමැති වීමයි.
@@abesinghethennakon5654 බාගෙට කරපු පරන පිනකිං මනුස්ස කය ලැබුනට හෝඩියෙ උගන්නන "මහාද්වීපය" වත් නොතේරෙන පාවුකාර තිරස්චීන මනසවල් රිංගපු මනුස්ස සරීර වලට මේ ආත්මෙදි ඔච්චර තමයි. මලාට පස්සෙ මේ කල්පෙ ඉවර වෙනකං නිරයෙ නිවාඩුවක් අරගෙන ලබන කල්පෙදිවත් හැදෙන්න බලනවා... නිරයගාමී තක්කඩි සිවුරු හොරා මීවන කෙලතොලු නිගන්ටයා මොකෙක්ද කියල හිටං අපට උගන්නන්න තමුං කවුද..? නිකං පච වෙලා අපාගත වෙන පවුකාරයො.... ☝️
@@kapilawansathero211 මේ කාරණයේදී ඔය ඔබ වහන්සේ සදහන් කොට ඇති සියළු දේ ඔබ වහන්සේටම අදාල දේවල් මිස එය අපටනම් අදාල නැත.තව එක කාරණයක්. මුල්ම කාලයේ මෙයට විරුද්ධව පරුෂ වචනයෙන් පවා නොයෙක් දේවල් කපිල කියන නමකිකින් කමෙන්ට් කර තිබුනා දැන් යැපීමට සිවුරක් වත් දාලද?
@@abesinghethennakon5654 දහමක් අදාල නැති මෝඩ මූසල නිගන්ටයන්ට අදාල වෙන්නෙ නිරයයයි. අනුන්ගෙ සිවුර ගැන නෙමෙයි තමංගෙ හෙලුව බලා ගත්ත නං හොදයි... තක්කඩි සිවුරු හොරා නාකි මිවන වඳුරුමොටාගෙ වැසිකිලියෙ කුලියට වැඩ කරන කාලකන්නින්ට අදාල වෙන්නෙ වඳුරුබෙටි තමයි...
රම්‍ය, සුරම්‍ය,සුභ මාලිගා ගැන සදහන් කරන්න. තෙරුවන් සරණයි
මටත් මාලිගා තුනගැන දැනගැනමට උවමනාවිය ඇත්තටම විශ්මතයි සත්‍ය ජයගනිවි බුදුසරණයි
සුවපත් වේවා . . .දෙව්රම් වෙහෙර සතරක් හෙළ බිම වූ බව අසා ඇත (රිටිගල, ගුරුළුපොත, අම්පාර හා ඇල්ල ප්‍රදේශයන්හි) මෙහි අම්පාරේ හා ඇල්ල ප්‍රදේශයන්හි වූ දෙව්රම් වෙහෙර පිළිබඳ තොරතුරු දන්නා අයෙක් මෙහි ඇතුලත් කරන්න. තෙරුවන සරණයි.
බුදු සරණයි ....
අපි සත්‍යය සොයා යමු......
Natha Mulinma darmaya soyamu dakimu
Budu saranay
ස්තූතියි ඔබට. බුදු සරණයි.
බොහොම පිං ඔබතුමාට පැහැදිලි කලාට ...🙏🙏🙏🙏
නියම කැලනිය ඇත්තේ නැගෙනහිර පලාතේ.
නියමයි.තව ඉදිරියට ඇත්ත සොයා යාමට දීර්ගායුවේවා..!
සිරි දෙශ වැසියෝ අපි 🙏🙏🙏හෙළයිනි දැස් ඇර බලනු මැන
තෙරුවන් සරන යි
ලන්කාවේ ඔයකියන ගම් නිය්ම් ගම්තුබුනද් බිජ්ජක්වගේ පුන්චි රටෙ
නියමයිනේ ,, බුදුන් උපන් හෙළ දීපය ,හෙළිදරව් කරණ ඔබට පින්,, එක එක කැනහිලුන් අවජාතක පරගැති බල්ලන්ට හිතට අමාරුයි ඕවා හෙළිදරව් කරන කොට
සුවපත් වේවා ...!
ඔබතුමාට.බෙහෙවින්.පිං.අපට.අවබෙද.කලට
🙏🙏🙏🙏🙏🙏🙏
Thank you so much for exploring the truth about Gouthama Buddha's Birth Place. Thanks
සාදු සාදු සාදු...!
Etha EKmanata sathteya soyagenimata oba tumanla hekiyawa lebenna kiya api prarthana karmi 🙏🙏🙏🙏 oba tumanlata deergaayusa lebewa teruwan saranai
Hoyanna balanna deyak ne budun ipadune lankawe.. .....me dharma margaye yanna obatama ethth balaganna puluwan.....anichch. dukka. anaththa yana niwaradi thrilakshana maryage gaman karanna...teruwansaranai
Helabime sathya lowa pathala wewa...🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰
Theruwan saranai janith mali.Thawa oya wadasatahan digatama karanna.
බුදුන් උපන් හෙළ බිම
Hela bime parama sathya lowa pathala wewa...!
ඔය තරම් පැහැදිලි සිංහළෙන් ලියපු පුස්කොල පොතක් ලියල තියෙන්නෙ කොයි කාලයේද.
බොරැවක් උනත් අහු නොවෙන්න කියන්න...
මුන් පුස්කොළ පොතක් තියා වදුලක් වත් දැකපු උන් නෙමෙයි
බුදුන් කොහේ ඉපදුනාම මොකද උතුම්වූ සද් ධර්මය රැකේනම්..
ස්තුතිවන්ත වෙනවා ඔබේ උනන්දුවට...,..,😑😑😑😑😑
Janith malli digatama me wadasatahana karagena yanna.sakayak vivadayak na hamadeyakma sathyakmai.mallita budusaranath siyalu devirakawaranath labenawamai.
Budun vahansege dharmaye hasirenna. Un vahanse deshana kale kisivakata noalena lesa. Un vahanse kumana deshayaka ipadunath, un vahanse da anithya wee giyeya. Sathya hodin vatahaganna. Oba kala yuththe dharmayehi hasireemai. Kisiwekuth no danna nodakapu atheethayak pitupasa haba gos thavath sanskaarayan ras kireema nove. Eya, budunvahanse wisin etharam dushkarava avabodha kota deshana karana lada dharmayata agauravayaki. Emanisa buddhiyen wimasa oba visin kalayuthu de karanna. Siyalu deyehi anithya bava vatahagena nopamava dharmayehi hasirenna. Anavashya de sandaha kalaya yomu nokaranna.
Theruvan saranai. 🙏
Prkchawanthainta pamanai modainta meya novatahevi,sathaya wasan kala nohaka.godak pin karana uga mehewarata.
මොනතරම් සාක්ෂි ඉදිරිපත් කලත් මේ පර සුද්දන්ගෙ ගැත්තො පිලිගන්නෙ නෑනේ 🥺🥺 කලින් බලපු වීඩියෝ ආයේ බලන්න හිතෙනවා.
කොහෙද බන් ඇත්ත
මෙතනම බොරුවක් නේ
ඔය කියන තරම් පරණ පුස්කොළ පොතක් නම් මෙයා කොහොමද ඔය තරම් වේගෙන් ඉක්මනට කියවන්නේ ඕක
Scan කරලා දාන්න කියන්නකෝ
ඉවරනේ
නැත්නම් ඔය ඕන තරම් විවාද තියෙන්නේ ඒවට ගෙනිහින් පෙන්නන්න පුලුවන් නේ
බ්‍රිතාන්‍යයට වුනත් ගෙනිහින් පෙන්නලා නඩුවක් දාන්න පුලුවන් නේ ඉතිහාසය විකෘති කළා කියල
චැනල් එකක් අටෝගෙන පාළු ගෙයි වළං බිදින්නේ නැතුව
Obeta yahapathakma wewa 🙏🙏🙏
Bohomathma pin oba thumata apiwa danumen poshanaya karannata obatuma ganna uthsahayata.mama Dubai wala Wada Karana Amma kenek.Ape thathagatha gauthama samma sambudu piyananwahanse epadune ape lankawemai.obathumatath ape meewanapalane suwaminwahansetath niduk nirogi bawaya labewa.budu saranai.
🙏🙏🙏
යොදුන = මිටර් 250
- 285 අතර දුරක් ("යොදුන" යනු ශක්ති සම්පන්නයෙකු හෙවත් යෝදයෙකු විසින් දුන්නකින් විදිනා දුරය.) මිටර් 265 X 700 = 185,500 / 1000 = 185.5 km = google navigation . Kelaniya, Peliyagoda, to Ritigala Archaeological Site & Strict Natural Reserve - පොතෙහි අඩන්ගු කරුණු හරියට හරි !
Samma...sambududahama.......pihitawaa...Aththa......Srilanka...dashaya
ඉන්දියාවේ ශ්රාවස්ති සිට ලංකාවෙිි කැළණියට දුර ගුගල් මැප් එකට අනුව ආසන්න වශයෙන් කි මී 2846 (දඹකොළ පටුන හරහා) ඔබ දක්වා තිබෙන කඩයිිමි පොතට අනුව යොදුන් 700 ඒ් අනුව යොදුනක දුර ආසන්න වශයෙන් කි මී 4ක් වේ ගුගල් මැප් එකට අනුව ඉන්දියාවේ කපිලවස්තු සිට ලුමිබිනියට දුර කි මී 29 බරණැස සිට බුද්ධගයාවට දුර කි මී 242 කඩයිිමි පොතට අනුව මහා ජනපද හතර (අංග මගධ කසී කෝසල)දිගින් පළලින් යොදුන් 300 බැගින් වේ එවැනි විශාල ජනපද ලංකාවේ පැවතිය නොහැකිය ඒ් අනුව බුදුන් වහන්සේ උපන් දේශය ඉන්දියාව බව පැහැදිලි වේ
යොදුනට කිලෝමීටර් 4 දාල අනික් පැති ඉන්දියාවට ගලපන්ඩ පුලුවන්ද 😂🤣 බුදුන් වහන්සේ ශාවකයො ආ පු ගියපුව හොයන්ඩ බෑ
Oba thumata bohoma pine
Api sawoma SIRI Lanka yanuwen bhawitha kireema adama patan gannawanam aduma tharamin shabda kireemedee aarambha kireema watinawa. Awama washayen meya wishwaasha karana aya atharawath.
Theruwan. Saranai. Budun. Upan
Me. Desaya
Raawana rajathuma gena uparimayen video daana ratata wedagath wenne sinhala jaathiya arakksa karaganna vidiye adahas onaa 🌹🌹🌹raawana apen wasankaranna hadanne ithihsa karuwan 🌺🌺🌺🌺jayawewaaa
Fantastic
වියත ( Viyatha = Span ) Length of a spread hand
රියන ( Riyana = Cubit ) Length from the elbow to middle finger
බඹ (Bamba = Fathom ) Length of two hands spread
1 Yoduna = 4 Gavu
and the "hoo kiyana dura", which was the audible distance of a shout of 'hoo' by a person.[5] Base of these system of measuring length was the human body.
Ettada...
පින්වත් ජනිත් මල්ලී . , ඔබ ගන්නා මේ උත්සාහය මේ යුගයේ ඉපදුණු පෙර පින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව අනුගමනය කරගැනීමට බෙහෙවින් උපකාර වේ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි මේ ලෝකයට මතුකල බුදුහිමියන්ගේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට අදර්මයෙන් යටපත් කල නොහැකිය . සුවපත් වේවා susith 0714413521
Ape hela bima jambudeepayamai danwath sathya wataha gamu ..me kiyanne ape hela bima ganai .enisa api adambara wemu indiyawa nowei.budunge desaya..
Buduhamuduruwo samaga eaka kalaye hitiya nigantayo ,bamuno wani pudgalayan ge parampara danata innne indiyawe pamanai. lankawe kohewath owen nahe. eama nisa budun wahanse indiyawe bawa oppu wenawa.
Wajirasanaya 'lubiniya .kusinarama nuwara .darmashoka rajathumu.ne one nee oya Hari kiyala hithanna
Budun deshana kare appamada wenna...me dharmaya awabodha karaganna wehessenna bayankara sasaren ethera wenna misak budun upan koheda kiyala hoyala merenna nemey...moda relak...danna dharmayak naha hebey maha lokuwata budun upan thena hoyanawa...ekko mun pisso wenawa..nettan apaye yanawa...kohomat apaye yana mythya set ekak me bihiwenne..dharmaya pettaka..hoyanne wena dewal...buddhagama modayanta nemey thamay...ekanam etta
මුන් ඔක්කොටම අමු කැවිල
Theruwan Saranai
Meyanam satyak
Lord Buddha was born in Sri Lanka. Thank you so much for revealing the truth. This message should spread the world. Now Sinhalese can visit these places knowing the truth. I feel proud as there were at least a few people with strength and courage, to tell the truth. Blessings of triple gems.
යොදුනක් යනු සැතපුම් 16ක් බවත් සැතපුම් 1ක් යනු කිලෝමීටර් 1.6ක් බවයි අප දන්නා පරිදිනම්.. එවිට යොදුන් 700ක් යනු ආසන්න වශයෙන් කිලෝමීටර් 17920කි..
lord Buddha born in lumbini
Completely wrong nepal is a 1800 a environment
පිස්සෙක් ලියපු පුස්කොලයක්.
මට melbourn වලදී මුණ ගැසුන නේපාල් ජාතිකයෙක්. ඔහුගේ නම සහ වාසගම දිනේෂ් අධිකාරී. මම ඔහුට කිව්ව අපෙත් වාසගම් තියෙනවා අධිකාරී කියලා. එතකොට ඔහු කියනවා ඒගොල්ලොන්ගේ මුතුන් මිත්තෝ ලංකාවෙන් ලු නෙපලේ ට ගියේ සංස්කෘත උගන්නන්න. මන් කල්පනා කලා මෙච්චර අල්ලපු වටේ india ව තියාගෙන මෙච්චර දුර ගෙවාගෙන ලංකාවෙන් සංස්කෘත උගන්නන්න ගියේ ඇයි කියලා.
ඉතිහාසයේ දුර පිලිබඳ වැරදි නිසා ඉන්දියාවේ බුදුන් සිටියේ නැති බව මුසවදයකි. ඉන්දියාව එකල රටවල් කීපයකි. සෑම ජනපදයක්ම එකල රටකි. කපිලවස්තුපුරය,වෙනම රාජ්‍යයකි. දඹදිව ඇති සිද්දස්ථාන වැරදි වූ පමණින් බුද්ධ ධර්මය විවේචනය නොකරන්න.
budhun wahanse upanne thamange hadawathe kiyala hithagena madyama prathipadawa anugamanaya karala me sasarin ethera wenna uthsaha karanna...
Budun upan desaya ape helabimai .budu saranai
🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
NGO කක්කේක්. .මු පුරාවිද්‍යා යාඤයේක් නෝවේ ..බෝරැ කරයේක්.
බුදු හාමුදුරුවෝ කියලා කෙනෙක් දන්නේ නෙති උන් ඉන්දියාවේ ඉන්නවා
Budu hamuduruwo Lankawe ipadunanam ai sinhalen Bana desanne karanne nathuwa Pali walin Bana desanna karala thiyenne. eka eka paramparawen Pali Katha karana aya lankawe inna wada Indiyawe nam Tika denek Innwa kiyala ahala thiyenawa lankawe inna aya Pali hadara thiyena aya misak budu ge parapuren pawathena aya nemei. Uthum darmaya vinasa Kara nirmala bududahama bedala vinasa karana kumantranayak kiyala bauddhayek hatiyata Mata penenne.
එතකොට ගිජ්ජකූඨ පර්වතය ලංකාවෙ කොහෙද ?
th-cam.com/video/x6gq3LXCVbs/w-d-xo.html
සිංහලයේ කඩඉම් පොතගැනද විස්තරයක් ලබාදෙන්නේනම් ඉතා වැදගත්.
මහත්තයා කරන දේ හරි වැඩි විස්තරයක් සදහා පුරාවිද්‍යා ගවෙශක ඡයරත්න පතිරආරච්ච් උතුමානන් සමග සාකච්ඡා වක් කරන්න
Please bring this issue to the Government authorities as this is a very very important matter . Thanks
Stupid lies by emotional egoist people ...only fools believe them...
Never🤣🤣🤣
They completely know about their fake propaganda .
They never raise this issue to Government or to the Court or to the International Archaeological .
Where are the nighantayo....
ඔව් බුදු හිමියන් උපන්නේ ශ්‍රී ලංකාවේම තමයි,මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
Ubala තමා නියම කොල්ලො
❤❤❤
Me pota kohenda api miladi gata yutte...pls answer
පරම සත්‍යය යටපත්කර නොහැක.
mea budungea deasayai
Ethakota vijaya ube gedara idan venna athi indiyavata yanna atthe..mihidu hamuduruvo vadiye lankaven indiyavata venna athi..devanam piyathissa indiyave venna athi..gon harakoooo ..
👍👍👍
Minisun Budun ipduna kiyana nisai budunwa gaurawanwithawa maranne, ekane budun piriniwan paawa kiyanne. Budun piriniwan paawa num ai minissu budun dakinna uthsaha karanne? Budun piriniwan paawa num dan dakinna ba ne. Buddha kiyanne naama roopa walin nidahas wechcha yatharthayata. Yatharthaya hama thanama, hama deyak athulema thiyenawa.
Yatharthaya ipaduneth na, marenneth na. Pawathinawa witharai. Siddhartha gautama e pawathina akaraya dakala eka loketa mathu kara witharai. Budun Ipaduneth na, maruneth na. Hamathana pawathinawa.
ඔය පොත ලියල තියන වර්ෂය කවදාද
ඉසිගිලි පර්පතය කොහේද තියෙන්නේ?
යොදුනක් කියන්නේ කොපමණ දුරක්ද?
it is thru budda is born sri lanka i have a lot of evidence. good luck
(PRESIDENT Premadasa) ජනාධිපති ප්‍රේමදාස යුගයේදී, (ඔහුත් හොඳින් දන්නා, ඔහුගෙන් උදවු ගත් කෙනෙක්), ඉන්දියාවේ සිට පැමණි මුස්ලිම් වරයෙක්, කන්කසන්තුරෛ නගරයේ, "මුස්ලිම් පල්ලියක්" [Mosque] සාදාගෙන ජිවත් වුවා.
Meewanapa hora monk...NGO funded money walin fake tripitaka aran lankawe genalla dharmaya wikurthi karanna hadanawa...mewa maha akusal...niraye special place lebey me kattiyata...etakota 2500 years dharma boru..meewanapa hari...😅😅 ane ane...NGO funded fake monk Mewwanapa...hoyala balapan...man boruda kiuanne kiyala...lagadima denganna lebey...eyata London walin fund karanawa lankawe budu dahama etulen idan winasha karanna...eka kawadawat eyata karanna baha...buddha dharmaya bebelenawa..hebey Meewapa ta eyage boru tripitake ekka yanna wei lagadima...paw eya passe giya stupid bolada moda rela...apaya thamay egollantath...nuwanin weda kare netot...onna man kiwwa
ape budun me hela bimemaya kiyanna mokada akameti wayapara karayinta pahara wadinawane
තවත් ඇත්තකු දෙන දේ
එනකන් බලා නොසිටින්න.
කරන්න සාදනය .
සියල්ල ප්‍රත්‍යක්ෂ ක්මය යන්න තමාතුලින්ම මතුවේවි .
එයින් මෙවරආවෙ ඇයි යන්නට තමාගේම අවදිවීමෙන් සසරද නිමාවට පිරිනිවීම ඒකාන්තයි පිනිස ම වේ .
සූර්යයා සගවන්නට නොහැකි සේම දිනක
මෙවර මතුවෙනවාමය .
තමාතුලින් සාමකාමිත්වය පොදුබව නිහතමානිව එන්නට ම සිතනක්‍රමය නුවනින් වෙනස්කරන්නට ,අලුත් වෙන්නට සියලු තමාගේ නොසන්සුන් කම් ,සංස්කෘතින් අවබෝධයට වී නැවත නොඑන්නටම කරකවමු
දුන් මිමි මතයන් වටිනාකම් .
ඒ සියලු හේතු සොයාගන්න .
අවදිවෙන්න,අවදිවෙන්න
මේ උත්තම සමයයි .
අනෙකාව නොසයන්න .
තමාගේඋපරිමය විමුක්තිය පිනිස ම වෙත්වා .අමාශාන්ති 🔑
කරුණාකර පැහැදිලි කර දෙන්න...දයාරත්න මහතා ගේ පොතෙහි සඳහන් පරිදි අංග මගධ රාජ්‍යයන් යොදුන් තුන් සියය බැගින් වන අතර අටළොස් කෙළක් මනුෂ්‍යයන් සිටියේය .යොදුන් 300 බැගින් වූ කොටස්වල අටළොස් කෙළක් මනුස්සයන් සිටිය හැකිද?
Mokedda bn ara p yanna.
Sakkaya Ditty Wichikichchca. War between greedy level head (+Asa) and reality.Why changes only in Mahawansa , a little bite further more is much better for us.
ගව්වෙන් ගව්ව දිව මාළිග ඉදි වේවා කියලා කවියක කොටසක් තියෙනවා නේද ?. ගව්ව කියන්නේ මහා මහා ලොකු දුරක් නම් මේ පාදයෙන් අදහස් වන දෙය තේරුමක් නැහැ නේද ?. ඒකෙනුත් තේරුම් යනවා ගව්ව කියන්නේ පොඩි දුරක් කියලා..රියන කියලා කීව දිග දැනට භාවිතා වෙන වඩු රියන සමඟ පටලවා ගත්තා වගේ තමයි..
යොදුනක් කියන්නේ ගව් 4ක් නේද..... ගව්වක් කියන්නෙ සැතපුම් 4ක්....සැතපුමක් කියන්නේ 1.6km නේද..........එතකොට යොදුනක් කියන්නේ 25km.....නේද
මගේ මතේ නම් බුදු වරු කීපදෙනෙක් සිටියා කියාය. මොකද ජපානය තායිලන්තය වැනි රටවල් වලට අපේ බුදුන් නොගියේය. අපේ බුදුන් එක් බුදුන් කෙනෙක් පමණි. මොකද මම ජපානයේ ගියවිට එය තේරුණි. ලංකාවේ බුදුන් ජපානයට නොගියත් ජපානයේ බුදුන් ඒ වගේම එහෙත් අපේ වරදක් කොතැනහෝ ඇත.
ඔව්.බුදුන් නමින් හදුන්වන අය සිටින්නට පුලුවන.ඒ කාලයේ තිබුනු සංකල්පයක් බුද්ද. නමුත් බව නසන දර්මය ත්‍රිපිටකය ලෙස ලේඛන ගත කරේ හෙල දීපයේ පමනයි. ඒ කියනේ හෙල බිමේ සිටි ගෝතම බුදුපියාණන් පමනයි නිබ්බාන මග දේශනා කර ඇත්තේ.
ඔබතුමා නිවරැදියි
ඔය පුස්කොළ පොත photocopy or scan කරලා දාන්න
මොකද කියන තරම් පරණ පොතක් නම් ඔච්චර පහසුවෙන් ඉක්මනින් කියවන්න බෑ
මීවනපලානේ ගේ කෙප්පෙ වගේම මෙයත් කෙප්පයක් කෙළිනව වගේ
ඔයින් මෙයින් අනේ මන්දා එතරම් වාසනාවන්ත වේවිද මේ දේසය
පචෝරිස්
www.trekmentor.com/si/content/book/1027
Jambudeepa, apragoyana,purwavideha,uttarakuru yanuwen bududahamata anuwa mahadweepa 4ki. ehi jambudeepaya yodun 10,000ki.eyata yodun 3000k visala himalayada ayathya.kodew 500k ayathya.eanuwa jambudeepaya yanu indiyawa, lankawa, himalaya athulu visala pradesayak.lankawa pamanak jambudeepaya lesa salakeema visala waradaki.ehi madyamandalaye buduwaru,sakvithirajawaru phalaweth.madyamandalaye peradigin kajangal bamunu gama,ginikonin salalawathi gangawa , dakunin , sethakanni niyamgama, batahirin thuna brahmana gama,uthrin useerdwaja parwataya,.me buddha wachanayai(vinaya pitakaya,mahawaggapali,513pituwa.) ,eanwa jambudeepaya ho madyamandalaye lankawa lesa salakeema mulaweemaki. Jambudeepa yana wachana jan+bud+deepa yanuwen waradawa visandikireema mema mulawe patanganeemai.eya mama nidamu,api nidami, Vaini vyakarana virodi vadaki. Jambudeepa wachnayay visandi kalayutthe jambu+deepa yanuweni.deepa hewath dupatha hamavitama wathuren watavee nomatha,galdoowa,kahadoowa,imadoowa,dodandoowa salaka balanna. Bauddayan bhedavee randukireema kanagatudayakai. Theruwan saranai.