Episode 07 - වීථිරේඛා සහතිකයක් ලබා ගැනීම | Obtaining a Street Line Certificate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @dilhanierandika4028
    @dilhanierandika4028 3 หลายเดือนก่อน

    බොහොම වැදගත් සර්...

    • @beststuffcorner
      @beststuffcorner 25 วันที่ผ่านมา

      ස්තූතියි

  • @shamathudakara3238
    @shamathudakara3238 5 หลายเดือนก่อน

    Thanks

    • @beststuffcorner
      @beststuffcorner 25 วันที่ผ่านมา

      ස්තූතියි

  • @sanjayasandaruwan9128
    @sanjayasandaruwan9128 3 ปีที่แล้ว

    Sir man gatta idamen bagetat vadiyen veeti reka seemavata yanava...hadanna puluvan tike plan anumata karagena ge hadala passe veeti reka seemave haduvata prasnayak veida

    • @beststuffcorner
      @beststuffcorner 25 วันที่ผ่านมา

      ඔව් ප්‍රශ්ණයක් වෙයි. වීථි රේඛා සීමාවේ ඇති ඉදිකිරීමේ කඩා ඉවත් කිරීමේ බලය පළාත් පාලන ආයතනයට ඇත.

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 3 ปีที่แล้ว

    👍🙏

  • @KalpaniNadeeshani-x1l
    @KalpaniNadeeshani-x1l 4 หลายเดือนก่อน

    Rata inna kenekge idamak wikunanakota me document ganne kohomada

    • @beststuffcorner
      @beststuffcorner 25 วันที่ผ่านมา

      අදාල අයිතිකරුට පැමිණීමට නොහැකි නම් ඔහුගේ බලය ලත් නියෝජතයෙක්ට ලබාගත හැක.

  • @SajithUpendra
    @SajithUpendra 3 ปีที่แล้ว

    ප්‍රාදේශිය සභාවට අයත් මාර්ගයක දෙපස තිබෙන ඉඩමක වැටක් ගහන්නේ නම් පාරේ මධ්‍ය රේඛාවේ සිට වෙන් කළ යුතු සීමාවේ දුර කොපමණද?

    • @nwplocalgovernment2159
      @nwplocalgovernment2159  3 ปีที่แล้ว +1

      ස්ථීර නොවන පැල ඉනිවැටක් තම ඉඩම් සීමාවේ ඉදිකිරීම සදහා විශේෂ අවසරයක් අවශ්‍ය නොවන අතර, ස්ථීර වැටක් හෝ තාප්පයක් ඉදිකරන්නේනම් එහි සැලසුම අදාල පළාත් පාලන ආයතනයෙන් අනුමත කරගත යුතු අතර, එම වැට හෝ තාප්පය තමාගේ ඉඩම් සීමාවේ ඉදිකරගත හැකියි. එමෙන්ම අනාතගයේදී අදාල පාර පලල් කරන අවස්ථාවකදී අදාල වන පරිදි වන්දි රහිතව අදාල ඉදිකිරිම ඉවත් කර ගැනීමේ ගිවිසුමකට අදාල පළාත් පාලන ආයතනය සමග එළඹිය යුතුය.

  • @nimeshasewwandi1198
    @nimeshasewwandi1198 3 ปีที่แล้ว

    සර්,
    අපි ප්‍රධාන පාරට මුහුනලා ඇති පර්චස් 7 ක් ගත්තා.ඒ පාරට අඩි 50 ක් අරින්න ඔනි කිව්වා. සභාවේ අනුමැතිය නැතිව අඩි 50 ක් ඇරලා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කරාට කමක් නැද්ද .අපට ඒ ඉඩමෙන් loan එකක් ගන්න ඔනි නෑ

    • @nwplocalgovernment2159
      @nwplocalgovernment2159  3 ปีที่แล้ว

      මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගවල ගොඩනැගිලි සීමාව අඩි 50 ක් වෙනවා. නමුත් ඕනෑම ඉදිකිරිමක් සිදුකිරීම සදහා අදාල ඉදිකිරීමේ සැලසුම පළාත් පාලන ආයතනයෙන් අනුමත කර ගැනීම නෛතික අවශ්‍යතාවයකි.

  • @malmifernando5536
    @malmifernando5536 7 หลายเดือนก่อน

    වීදි රේකා සහතිය කොහෙන්ද ගන්නේ?

    • @beststuffcorner
      @beststuffcorner 25 วันที่ผ่านมา

      ඔබට අදාල පළාත් පාලන ආයතනයෙන් ලබාගත හැක

  • @malkisachintha9743
    @malkisachintha9743 3 ปีที่แล้ว

    Sirwa contact karaganne kohomada

  • @shanikasiromani8291
    @shanikasiromani8291 ปีที่แล้ว

    වීදිරේකා සහතිකේ ගන්න. මොනාද අපිට අවශ්‍ය වන දේවල්

    • @beststuffcorner
      @beststuffcorner 25 วันที่ผ่านมา

      වීඩියෝවේ සදහන් වේ