ප්‍රකාශන ඔප්පු පිළිබඳ නීතිමය හා ප්‍රායෝගික කරුණු Deed of Declaration

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @ShanKapuge
    @ShanKapuge 15 วันที่ผ่านมา

    මේ වීඩීයෝස් හුඟාක් වටිනවා.නොතාරිස් ධූරයට අදාල ප්‍රායෝගික දැනුම ලබා දෙන මේ වගේ වීඩීයෝස් තවත් කරන්න ..

  • @sumithdesilva6072
    @sumithdesilva6072 วันที่ผ่านมา

    ඉතාමත් වටිනවා .හොදින් සරලව තේරුම් කලා..Thanxxxx මැඩම්

  • @GamingTech-201
    @GamingTech-201 9 ชั่วโมงที่ผ่านมา

    ප්‍රකශන ඔප්පුවක් ලියපදින්චි වී කොපමන කාලයකින්ද පත් ඉරු ලබා ගත හක්කේ

  • @Cool1234-be6fv
    @Cool1234-be6fv 10 วันที่ผ่านมา

    පුකාශක ඔිප්පුවක් හරි ඔිප්පුවක් කියලා බලන්න කොහෙමද. කෙටියෙන්

  • @GnanarathnaPeiris
    @GnanarathnaPeiris 3 หลายเดือนก่อน +3

    ප්‍රකාශන ඔප්පුවකින් නියම ඔප්පුවකට ඇවිත් තියේන්නේ මිස් ඒත් නගර සභාවෙන් ඔප්පුව අනුමත කරලා දෙන්නේ නෑ මිස් ඇයි ඒ හේතුව ?

  • @sameeshihara2955
    @sameeshihara2955 หลายเดือนก่อน +1

    මිස් අපේ පුන්චි ගෙ ඉඩමක් මට මේ අවුරුද්දේ ලිව්වා. නමූත් පුන්චි 2006 වසරේදී කෙනෙකුට උකස් කරලා සම්පූර්ණ ඉඩම පර්චස් 42 ඒ මුදල් ගෙවීම නොහැකිව ඉඩමෙන් බාගයක් සින්නක්කර ඔප්පුවක් මගින් උකස් ගත්තු කෙනාට දීලා ඔප්පුවක් මගින් හිලවු කරලා තියෙනවා ඒ ගනුදෙනුව 2008 දි.
    නමුත් ඔහු 2019 දි ප්‍රකාශනයක් හදාගෙන ඔහු කියනවා ඔහුට එහි අයිතියක් ඇති බව.
    ඒසේ විය හැකි ද?

  • @SathsaraniNugekotuwa
    @SathsaraniNugekotuwa หลายเดือนก่อน

    ana mes maga maththya. nandala garara heteya pachs 26 edana mame mahaththye jewath una Nanda rata lamae thu danak haduwath yagadara Edan pode duwata aurudu05 maththaya nathe una gadara sabbaka dala gadarath haduwa laet bel watura bel maga namata teyanna mama danata aurudu 40agadarama thama enna dan Ananda keyanawa yanna keyala mokadda karanna puluwan mata....

  • @erandigunawardana464
    @erandigunawardana464 2 หลายเดือนก่อน

    nobadu idamakata anak kotasata prakashana oppu labagatha hakida

  • @shanikadilhani2634
    @shanikadilhani2634 หลายเดือนก่อน

    Mis idam naduwakadi adikaranayen idame aithiya pawaruwata pasuwa ayemath anith parshawayata gatalu athikarimata aithiyak thiyanawada? puluwanda?

  • @GnanarathnaPeiris
    @GnanarathnaPeiris 3 หลายเดือนก่อน +3

    පොඩි විස්තරයක් දැන ගන්න නම්බර් එක දෙන්න පුලුවන්ද මිස්

  • @SriyaniVithanage-vc7bf
    @SriyaniVithanage-vc7bf 25 วันที่ผ่านมา

    ප්‍රකාශන ඹප්පුවක් රෙජිස්ටර් වෙන්න දින කියක් ගත වෙනවද

  • @yohanlahiru9281
    @yohanlahiru9281 หลายเดือนก่อน

    රජයේ ඉඩමක් ,අව් 30ක් පොල් වගා කරලා තියෙනවා, නමුත් රජයෙන් දැන් නඩු දානවා , එතකොට මොනවද වෙන්නේ

    • @srinathbandara2967
      @srinathbandara2967 หลายเดือนก่อน

      රජයේ ඉඩමක කොතෙක් කාලයක් භුක්තියේ රැදී සිටියත් කාලාවරෝධයෙන් අයිතිය හිමිවන්නේ නැත.

  • @DamithGallage
    @DamithGallage 3 หลายเดือนก่อน

    බිම් සවිය ඔප්පුවක් තියෙන ඉඩමකට ප්‍රකාශන ඔප්පුවක් හදන්න පුලුවන්ද? මගේ ආච්චිගෙ නමට තමයි බිම් සවිය ඔප්පුව තියෙන්නෙ. ආච්ච්යි තාත්තයි දැන් ජීවතුන් අතර නෑ. ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @Expero-z8f
    @Expero-z8f 3 หลายเดือนก่อน +1

    ප්‍රකාශන උප්පුවක් නියම .උප්පුවක් බවට පත්කර ගන්නෙ කොහොමද .

    • @Safehouse219
      @Safehouse219  3 หลายเดือนก่อน +1

      නැවත නියම ඔප්පුවක් බවට පත්කරගැනීමක් නැත. ප්‍රකාශන ඔප්පුව යනු නියම නීත්‍යනුකූල ඔප්පුවකි.

  • @thusharajaya3218
    @thusharajaya3218 2 หลายเดือนก่อน

    Me vidiyata prakashana oppuwa hadala kochchara kalayakata pasuwada nawatha wenath kenakuta pawaranna puluwan.

    • @Safehouse219
      @Safehouse219  2 หลายเดือนก่อน

      විශේෂ කාල සීමාවක් නැත.

  • @harshiharshani6066
    @harshiharshani6066 3 หลายเดือนก่อน

    madam mata prakashana oppuwak liyaganna ona.mata number ekak ganna puluwanda madam ge

  • @Expero-z8f
    @Expero-z8f 2 หลายเดือนก่อน

    ප්‍රකාශන ඔප්පුවක් සින්නකර ඔප්පුවක් බවට සඳහා ගනේ කොහොමද .

    • @Safehouse219
      @Safehouse219  หลายเดือนก่อน

      ප්‍රකාශන ඔප්පුවක් සින්නක්කර ඔප්පුවක් බවට පත්කළ නොහැකියි.පසුව වෙනත් අයෙකුට පැවරීමේදී සින්නක්කර හෝ තෑගි ඔප්පුවකින් පැවරිය හැකියි.

  • @Creativityqueen150
    @Creativityqueen150 3 หลายเดือนก่อน

    ඉඩමක් ඔප්පුව තියෙනවා plan එක නැහැ අවුරුදු 33 වෙනවා අයිතිවාසිකම් කියන්න පුළුවන්ද

    • @Safehouse219
      @Safehouse219  3 หลายเดือนก่อน

      ඉඩමක අයිතිය කියවෙන ලේඛනය වෙන්නේ ඔප්පුව. Plan එක නැති වීම අයිතියට බාධාවක් නොවේ. නැවත මැනීමක් කර නව Plan එකක් සාදාගත හැකිය.

  • @hansinisilva1391
    @hansinisilva1391 3 หลายเดือนก่อน

    Prakashana oppuwaka waripanam aithiya harawaganne kohomada miss

    • @Safehouse219
      @Safehouse219  3 หลายเดือนก่อน

      වරිපනම් ගෙවීම හරවාගැනීම සඳහා අදාළ පළාත් පාලන ආයතනය මගින් අයදුම්පතක් ලබාගෙන එය සම්පූර්ණ කර නීතිඥවරයකු සහතික කර එම පළාත් පාලන ආයතනයට භාරදිය යුතුයි.

  • @HarshaPradeep-q7e
    @HarshaPradeep-q7e 2 หลายเดือนก่อน

    Prakasana oppuwak hadala idama vikunanna puluwan da mis

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 2 หลายเดือนก่อน

    තම පියාට අයිති ඉඩමක් කිසිවකුට ලියා නොමැතිව මියගොස් තිබෙන ව්ටක එයට දරුවකුට පුකාසන ඔප්පුවක් සකස්කර ගන්න පුළුවන් ද?

    • @Safehouse219
      @Safehouse219  2 หลายเดือนก่อน

      නොහැකිය. මේ වීඩියෝවේ දැක්වෙන ආකාරයට දේපළ බෙදීම සිදු වේ.
      th-cam.com/video/gZD2cN6G6Gs/w-d-xo.html

    • @anbsurfview4614
      @anbsurfview4614 2 หลายเดือนก่อน

      Aka lamayek pamanak innawanam oppuwak hada ganne kohomada​@@Safehouse219

  • @ranjithperera3952
    @ranjithperera3952 4 หลายเดือนก่อน

    ප්‍රකාසන ඔප්පුවක් ලිවිමට යන වියදම් පහදිලි කරන්න පුළුවන්ද ඉස්තුතිය්

    • @Safehouse219
      @Safehouse219  4 หลายเดือนก่อน +1

      නීතිඥ ගාස්තුව පමණයි විශේෂයෙන් ගෙවීමට ඇත්තේ.

  • @PjbPrarthana
    @PjbPrarthana 2 หลายเดือนก่อน

    ප්‍රකාශන ඔප්පු ඇති විට, වරිපනම් තමන්ගේ නමට මාරු කරගන්න පුළුවන්ද

    • @Safehouse219
      @Safehouse219  2 หลายเดือนก่อน

      පුළුවන්

    • @Safehouse219
      @Safehouse219  2 หลายเดือนก่อน

      පුළුවන්

    • @PjbPrarthana
      @PjbPrarthana 2 หลายเดือนก่อน

      නමුත් මිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒක කරන්න බැහැයි කිව්වා

  • @supundampiya8310
    @supundampiya8310 3 หลายเดือนก่อน

    යම් පුද්ගලයකු තමන්ට විකුණුම් ඔප්පුවකින් ලැබුනු ඉඩමක් ලෙස වැරදියට වටහා ගෙන වෙනත් ඉඩමක් බුක්ති විද පසුව ප්‍රකාශන ඔප්පුවක් මගින් ඒ ඉඩම් දෙකෙහිම මායීම් එකම බවක් ප්‍රකාශන ඔප්පුවක් මගින් දන්වයි නම් එය නිත්‍යානුකූල වෙනවද?

  • @AnushaChamari-z9j
    @AnushaChamari-z9j 3 หลายเดือนก่อน

    Mata wistharayak dena ganna oni. Phone number eka denawada miss