Mata kiyala denna puluwanda bank loan ekakata yanna niwasa plan eka anumatha karagaththa eth himikam sahathikaya hadaganna parakku una nisa plan eka approve kalaya pahu una.eka nawatha aluth karaganne kohomada kiyala kiyala denna puluwanda
Mulinma idama aithi sabhawata (council) gihin, planning division eken wistara ganna. Survey plan number eken file eka hoyaganna puluwan wei. E file eke approved plan eke copy 1 ho 2 k tiyenawa. Ethanin passe karanna ona de council eken kiyai. Thank you.
if you want to have more views, 1. Try to give information easily (Point to point) with animation, 2. Should be short and simple. ( This is my idea because this is too boring for me)
අදත් බොහොම වැදගත් කරැනු කාරනා කියා දුන්නාට ස්තුති ..ජයවෙිවා ..
You're welcome!
Keep your good work. ❤
Dada mudala thiranaya karanne kohomada
පර්චස් 5 ක් අනුමැති කර ගන්න විදියක් පැහැදිලි කර ලා දෙන්න කො plz මහරගම
දැනට බාගෙට හදල තියන ගෙදරක ඉඩම පාස් කරල ගෙදර plan එක පාස් කරන්න කොච්චර දඩයක් ගෙවන්න වෙයිද
සුපිරි ...
Thank you....
plan eka adina kena regitor una kenekwenna oneda waga adi 1000ta adu plan ekkata?
අපි මිලදී ගැනීමට අදහස් කරන නිවසේ plan අනුමත කර නෑ.. අපි කර යුත්තේ කුමක්ද?එය දැන් සදා ගත හැකිද?
ප්‍රාදේශීය සබාවේ සීමාවට අයිති පාරකට මුහුනලා තියන පාරක ගොඩනැගිල්ලක් සෑදීමේදී එම අදාල පාරේ මැද රේකාවේ සිට ගොඩනැගිල්ලේ ස්තිර කනු වලට තිබිය යුතු අවම දුර කොපමණද ?
Sabhawen sabhawata wenas wenawa. Thank you...
Thank you
You're welcome!
මහත්මයාණනි,
ගොඩනැගිල්ල ක ට අනුමැතිය ලබා ගන්න කෙනෙක් ayadum pathak නගර සභාවට ඉදිරිපත් කරන vita එම ayadum පත බාර ගන්න prathama
එම පුද්ගලයා එම ඉඩමේ waripanam ගෙවන්න පුද්ගලයෙක් bawa ට mulin තහවරු කල යුතු ද
මහත්මයා ඉදිකිරිම් සැලස්මක් අනුමැතිය අරගෙන අවු4ක් ගියත් හදන්න බැරි උනොත් නැවත එය ඉදිකිරිම ගැටලුවක් නැද්ද?
Sabhawata gihin kiyanna, extend karana system ekak tiyenawa.
Mata kiyala denna puluwanda bank loan ekakata yanna niwasa plan eka anumatha karagaththa eth himikam sahathikaya hadaganna parakku una nisa plan eka approve kalaya pahu una.eka nawatha aluth karaganne kohomada kiyala kiyala denna puluwanda
Lawyer kenek gen ahala denaganna. Thank you.
Engineer mahathekuge sahaya labaganeemata sabawe anumathiya aniwaryada sir..
Ehema deyak ne, onema welawaka Engineer kenek sambandha karaganna puluwan. Thank you....
building line 2stores house walata wenaswenawada?
Ehema wenne ne, mona widiye idikireemak unath Building Line eken pita idikaranna be. Thank you...
👍👍
Thanks....
මහත්මයා මම මේ ගැන දැනගෙන හිටියේ නෑ,අපි ඉඩමක් මිලදී ගත්තා,තාම ඔප්පුව රෙජිස්ටර්වෙලා ආවෙ නෑ,කලින් ඉඩමෙ අයිතිකාරයෝ ගේ බාගෙට හදල නවත්තල තියෙන්නෙ .ඒ ප්ලෑන් එක ටිකක් වෙනස් කරල තමයි අපි ගේ හදන්න හිතාගෙන ඉන්නෙ.දැන් මේක අනුමත කරන්න ඕනිද,
Matath me prashne thiyanawa mokada une
මගේ ගෙදර plan එක කලින් අයිතිකරු අතින් අස්ථාන ගත වෙලා... Servay plan එක pass වෙලා තියෙන්නේ.... ගොඩනැගිල්ලේ plan එක pass කරගෙන තියෙන්නේ.... නමුත් ඒක නැති වෙලා... මම ගෙදර plan එකක් අලුතෙන් හදාගෙන pass කරගන්න ඕනෙද? නැත්නම් පරණ plan එක ගන්න තැනක් තියෙනවද..... අළුත් එකක් අන්දගෙන අලුතෙන් pass කරනව නම් මොකක්ද process එක.... දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න....
Mulinma idama aithi sabhawata (council) gihin, planning division eken wistara ganna. Survey plan number eken file eka hoyaganna puluwan wei. E file eke approved plan eke copy 1 ho 2 k tiyenawa. Ethanin passe karanna ona de council eken kiyai.
Thank you.
👍
Mata plan akak adaganna obage contact no aka denna. Gewal hadana contract oba karanawada
Follow me on:
FB - facebook.com/ganu.jay.90/
Instagram - instagram.com/ganujay2020/
Ganu Jay Page: facebook.com/Ganu-Jay-115...
if you want to have more views, 1. Try to give information easily (Point to point) with animation, 2. Should be short and simple. ( This is my idea because this is too boring for me)
👍👍