ගෙදරට අවශ්‍ය කර්ටන් අඩුම මිලට හොදම තැනින් ගන්න යමුද | Curtains Shop | Curtains | Curtains Design

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 448

  • @smartlife3208
    @smartlife3208  ปีที่แล้ว +23

    Website
    geethcurtains.com
    Facebook
    facebook.com/geethcurtain
    No 72 Thewaththa Road Ragama
    0718021976. 0771786299
    106 Walpola Ragama
    0704701292
    Udawela Juntion
    Mirahawaththa Welimada
    0704701295

  • @madushandissanayak4022
    @madushandissanayak4022 ปีที่แล้ว +17

    අක්කී ඇත්තටම නියමයි 👍.. මේ video එකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ.. මේ කාලයේ හැටියට නියමයි.. හරිම ලස්සන collection එකක්.... අපේ ගෙදර හදන එක මේ වෙනකොට නවත්තලා තියෙන්නේ.. මේ තියෙන ආර්ථිකය නිසා.. ඒත් කවදාහරි මේ තැනින් තමයි මමත් curtains දාන්නේ.. thanks akki... 💛🌻💛🌻💛🌻

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මගේ අලුත් ගෙදරට මං හොය හොයා හිටියේ හරිම ලස්සන ඩිසයින් තියනවා

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +1

    හරියටම පැහැදිලිව කියා දුන්නා තේරුම් කලා ස්තුති ඔබට❤️❤️❤️👍👌👌👌

  • @dot_and_dash
    @dot_and_dash ปีที่แล้ว +6

    පාරිභෝගිකයගෙ කැමත්තට සාදාරනයක් ඉටුවෙන වෙලද ආයතනයක්...
    ඔබ වැඩසටහන මෙහෙයවීම ඉතා ඉහලයි ...

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 ปีที่แล้ว +9

    මේ තමයි ඔයා කරපු හොඳම කර්ට්න් වීඩියෝ එක. 👍❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝ වලින් මේ වීඩියෝ එකට ගොඩාක් කැමතියි .ලස්සනයි ඇත්තටම. ගොඩක් තැන්වල තියෙන්නෙ එකම විදියෙ මෝස්තර .මේකෙ නම් වෙනස් ඒවා තියනව .ලස්සනයි .🤩🤩🤩🤩🤩😘

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +1

    මගේ අලුත් ගෙදර ගන්න පුළුවන් මෙතනින් ...ගොඩක් ලස්සනයි ..ගොඩක් ස්තුතියි 🙏
    Thanks dear Thanks ❤️❤️❤️

  • @Hiruni..M..838
    @Hiruni..M..838 ปีที่แล้ว +3

    අපිත් මේ ලගදි කර්ටන්ස් බැලුව . මේ ජාතියෙම ඒව තිබ්බත් ,මේ තරම් price අඩුවට තිබුනෙ නම් නෑ. මෙයාලගෙ price හුගක් අඩුයි . ගිහින් බලන්න ඕනි ....thnk u smart life...💖

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว +6

    අක්කා මේකනම් සුපිරි වීඩියෝ එකක්..මාරම වටිනව...❤️අපිත් හොය හොය හිටිය වීඩියෝ එකක්..තැන්කියු අක්කා...❤️

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว

    මරු මරු මරු තත්පර ගානකින් වැඩේ,.... ඉදිකිරීම්වලට දීලා තියෙන්නේ බැඳුම්කර බැඳුම්කර දීලා බිලත් කරන්න ගන්න පුළුවන්ද

  • @prasadaniwarnakulazuriya6823
    @prasadaniwarnakulazuriya6823 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වැදගත් වැඩසටහන් god bless you girl

  • @hirukem9122
    @hirukem9122 ปีที่แล้ว +2

    අපි කොච්චර රාගම ගියත් මේක දැකල තිබුනේ නැ.ඔයාගේ vedio එකෙන් තමයි දැක්කෙ thank you අනේ❤

  • @anuradapeiris9673
    @anuradapeiris9673 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අක්කේ ඔයාගේ ගොඩක් බලලා තියනවා ලස්සනම කර්ටන් ටික තිබුනේ මෙතන

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා නංගි අනිවාර්යෙන් යන්න ඕනි. මන් ඉන්නේ kuweit මේ දවස් වල ගෙදර හදාගෙන යනවා. ලංකාවට ආපු ගමන් යනවා අනිවාර්යෙන්

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 ปีที่แล้ว

    ගොඩක් වටිනව අපිට ගොඩක් බිසී නිසා මෙහෙම බලලා ගන්න පුලුව

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 ปีที่แล้ว +3

    අනේ ...අනේ ගොඩක් ස්තූතියි ! මේ විඩියෝ එක පුදුම වටිනවා .❤️

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා මේ විඩියෝව.Thank You 🌷

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි නංගි ඔයාට මෙ දැනුවත් කිරීමට. මම ජාඇල මටත් ලංකාවට ගියහම යන්න ලගයි රාගමට., 🌹❤️

  • @ayeshadilhani7175
    @ayeshadilhani7175 ปีที่แล้ว +1

    Man hiinayak thibba eeka ඇත්තටම දැක්කා ඔය පලවෙනියට කියපු එක

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ปีที่แล้ว

    Smart life අද තමයි මුලින්ම බැලුවේ channel එක SMART ම තමයි 👍👍👍

  • @සායම්කිරිල්ලි-ඤ9ප
    @සායම්කිරිල්ලි-ඤ9ප ปีที่แล้ว +1

    තැන්ක්යු නංගි .ඔක්කොම බැලුවා .ගොඩාක් වට්න විඩියෝ එකක්

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +1

    Marama watinawa akki..man marry krnna inna ayyage aluth geyak haduwa..ekta current gnna niyama thana 😍😍😍😍

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවාඅපව දැනුවත් කිරීමට

  • @rupaindrani2899
    @rupaindrani2899 ปีที่แล้ว +1

    අෙන් නුෙග් ෙගාඩ ඔිපන් කරනවා නමි මට ලගයි. ම ෙග් ෙගදරටත් අවශ්‍යයයි මට අවශ්‍යය ෙවලාවට අවශ්‍යය විඩි ෙයා් එකක්. ස්තුතියි මිස් ❤

  • @madushaperera5711
    @madushaperera5711 ปีที่แล้ว +2

    අනෙ ගොඩාක් වටින විඩියො එකක් , ගොඩාක් ස්තුතියි .

  • @tharidubandara8165
    @tharidubandara8165 ปีที่แล้ว

    Material විතරක් ගන්න බැරිද.මහන්න පුළුවන් මිස්

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +1

    Akke godak aya youtub channel karanawa thamai eth oya wage bohoma unanduwen hemadema wisthara sahithawa pehediliwa kiyana kenek mata hambela ne thank you akke adarei 😘😘💕💐💐💐💐

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thank u malliyo.💖💖💖

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    අර පමුණුව ඒවට වඩා මෙතන හොදයි ඇත්තටම මම මගේ ගෙදරට අවශ්‍යම දෙයක් ඇත්තටම හරිම පැහැදිලියි...ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @enoshnenitha282
    @enoshnenitha282 ปีที่แล้ว

    Meter eke price eka kiwwe tailerimg charges ekkada?,fabric eke witharada?

  • @piumidilshani9059
    @piumidilshani9059 ปีที่แล้ว +1

    Ape gedarata gaththa.harima lassanai.e wagema harima hodata apita ona wiidiyata karala denawa.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thanks for your valuable comment

  • @niroshahettiarachchi5691
    @niroshahettiarachchi5691 ปีที่แล้ว

    Thank you so much ❤
    Nugegoda branch එක කවද්ද open කරන්නේ

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @hasithasilva6897
    @hasithasilva6897 ปีที่แล้ว

    මොඩර්න් කර්ටන් කරන තැනක් ගැන විඩියෝ එකක් කරන්න.ස්තුයි

  • @geethadhamayanthi5055
    @geethadhamayanthi5055 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ස්තුතියි ඔයාට ❤

  • @wasanthasumudu4345
    @wasanthasumudu4345 ปีที่แล้ว

    Mila gena පැහැදිලි ne akke adiyaka milada 400k kiyanne .janelakata usa adi 7k පළල් adi 6k nam kiyak weida

  • @abdulmajeedabdulsalam3375
    @abdulmajeedabdulsalam3375 ปีที่แล้ว

    Hi sister. Mewa Godak vatina videos.danuwath kalaata thanks 👍

  • @danushkadilhan3564
    @danushkadilhan3564 ปีที่แล้ว

    Ape Gedarata thawama euwe na poddak balando. බණ්ඩාරවෙලta

  • @nandaniedirisinghe7197
    @nandaniedirisinghe7197 ปีที่แล้ว +1

    ඉල්ලිමක් 🥺 kandy වලත් ඔයාලගේ branch එකක් open කරන්නකෝ.. ඇත්තටම kandy වලට මේ වගේ එකක් නෑ ..

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      mr.prageeth

    • @prageethperera7018
      @prageethperera7018 ปีที่แล้ว

      Ape ඊළඟ branch එක kandy වෙන්න පුළුවන්

    • @nandaniedirisinghe7197
      @nandaniedirisinghe7197 ปีที่แล้ว

      @@prageethperera7018 🥺❤️ අනෙ ලොකු දෙයක්.

  • @palithamenikdiwela9491
    @palithamenikdiwela9491 ปีที่แล้ว

    Curtain රැඳවුණු පොලු akaka mila kiyada

  • @ruwiniweerasinghe1733
    @ruwiniweerasinghe1733 ปีที่แล้ว

    Apita ewale mahala genna puluwanda ona size ekkata mahapu ewa thiyenwada

  • @sarangakumarasiri4654
    @sarangakumarasiri4654 ปีที่แล้ว

    Akki , resin pavichchi karala nirmana karana ayata, resin tools ahema ganna then gena video akak karannako..❤️

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      godak kattiya online gannw kiyane nangi

  • @swarniperera1267
    @swarniperera1267 ปีที่แล้ว

    ada video eka හරිම වටිනවා .grazie mille

  • @navilperera4008
    @navilperera4008 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා ඔයාට ස්තුතියි

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว +1

    Dear webside nemei. The correct word is "website" thanks

  • @maleewanigasooriya4173
    @maleewanigasooriya4173 ปีที่แล้ว

    අපිට මහගන්න Fabric විතරක් ගන්න පුළුවන් ද

  • @saranikausalya7221
    @saranikausalya7221 ปีที่แล้ว +1

    Niyamai akka..👍👍aththatama watinawa idea 1k ganna

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 ปีที่แล้ว +2

    Marama watina video ekak ..godak pin oyata...theruwan saranai oyata..

  • @ruchiraamarasinghe1526
    @ruchiraamarasinghe1526 ปีที่แล้ว +1

    I'm living in Colombo 05.I got to know about Geeth curtains from you and got the curtains done very nicely online for a very reasonable price(.They sent a worker to get the measurements ,to deliver and fix)Thank you so much .🎉

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +2

    ගොඩක්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 ปีที่แล้ว +1

    Thank you oyat mamath හොයා hitiye

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw ปีที่แล้ว

    Galewelatath braanch ekak daanneko

  • @suwimalipramodya6702
    @suwimalipramodya6702 ปีที่แล้ว

    අක්කේ මාතර බ්‍රාන්ච් එකක් දාන්න අයිඩියා එකක්🥺

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +2

    ගොඩක්ම ස්තුති මිස් ,,හරිම ලස්සනයි ❤💐

  • @piumianuththara4041
    @piumianuththara4041 ปีที่แล้ว +2

    අක්කේ පුලුවන්නම් small බිස්නස් එකක් කරන කෙනෙක්ට අවශ්‍ය බඩු කොහෙන්ද ගන්න පුලුවන් කියලා කියන්නකෝ...රේසින් ආට්,පොලිම ක්ලේ, ජුවෙලරි හදන්න ගන්න අය්ටම් වගේ එවා...plz පුලුවන්නම් කියන්න අක්කෝ 💖💖💖

    • @hhvv3457
      @hhvv3457 ปีที่แล้ว

      Hoda adahasak a genath vedio akak danawanam hodai

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      oky nangi

    • @piumianuththara4041
      @piumianuththara4041 ปีที่แล้ว

      @@smartlife3208 godaak ස්තුතියි akkaa 💝

  • @superbags7709
    @superbags7709 ปีที่แล้ว

    Oya adada dakke api owamahnne ar auruddakata vadi

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    Thank you ❤️ delivery කරනවද

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว

    කොහොමද ගන්නෙ බෙලි පොන් නොම්බරෙ දෙන්නකො

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද ඩබල් කටන් කරනවද දවල්ට ගෙට එලි එන්නත් රැට ඇතුලත නොපෙනෙන ලෙසට ?මේරටවල එහෙමයි? තවදෙයක් බිරලු වැහෙන කටන් දැම්මහම වාතය නොඑන නිසා දෙක උස අඩුවැඩි වෙන්න කරගන් පුලුවන්ද දන්නේ නැ?

  • @himalipriyangani3474
    @himalipriyangani3474 8 หลายเดือนก่อน

    Apata kadana ganna barida

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    අනේ කොහෙද තියෙන්නේ

  • @rajithademel3570
    @rajithademel3570 ปีที่แล้ว

    Meyalagen curtain redi witharak ganna puluwan da?

  • @sandraperera6126
    @sandraperera6126 ปีที่แล้ว +1

    Atthtama kalin pannapuwata wada hoa eawa matana tiyanawa oyata godak istutiy 🙏🙏🙏❤️

  • @warunisamanthika1522
    @warunisamanthika1522 11 หลายเดือนก่อน

    Galle koheda tiyenne

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +2

    Thank you very much...I will come soon...❤❤❤

  • @awanthiuthpala1775
    @awanthiuthpala1775 ปีที่แล้ว +1

    Me video ek nam godak watinawa akke.

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 ปีที่แล้ว

    මහලත් දෙනවද ?
    Prize s?

  • @dilrukshidissanayaka18
    @dilrukshidissanayaka18 ปีที่แล้ว

    Piyan 4i piyan 2i janelata ethakota oya bata eyala denawada

  • @achalananayakkara878
    @achalananayakkara878 ปีที่แล้ว

    Oyala dilvery karanne nadda

  • @prasadijayareka1631
    @prasadijayareka1631 ปีที่แล้ว

    බාර් එක්කමද වෙබ් සයිඩ් එකේ ගාන දාන්නේ

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      video eke full details tiyenaw

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 ปีที่แล้ว

    විඩියෝ එකට ස්තුතියි . ඒත් පැහැදිලි නැහැ

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว

    මටත් අවශ්‍යයි ❤️ අද හෙටම

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Godakma lassana vidio ekak nangi

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Thank you nangie. Harie vatienava me veadasatahan

  • @nadinadi3635
    @nadinadi3635 ปีที่แล้ว +3

    හරිම වටිනවා,, ❤❤

  • @a.nlovely83
    @a.nlovely83 ปีที่แล้ว

    1yard 975 th netham stitch full 975

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว

    නියමයි ඕනිම වීඩියෝ එකක්

  • @afraaflal1127
    @afraaflal1127 ปีที่แล้ว +2

    Thank you so much for the useful video at the right time 😍

  • @anurangaperera5224
    @anurangaperera5224 ปีที่แล้ว

    පළවෙනි comment එක මගෙන්

  • @dilaharshi2874
    @dilaharshi2874 ปีที่แล้ว

    T Shirt fabric thiyana than thikak dannakooo

  • @tharindusrilal9951
    @tharindusrilal9951 ปีที่แล้ว

    Onlin gennanna berida

  • @athulaathula9934
    @athulaathula9934 ปีที่แล้ว

    Oyath lassanai video akath niyamae watinawa

  • @nilakshiathapaththu1590
    @nilakshiathapaththu1590 ปีที่แล้ว

    Nangi online italy watala aduwata seting fabric genna ganna shope ekak dannawanam kiyannako.,.

  • @chanakarohan2165
    @chanakarohan2165 ปีที่แล้ว

    Hapo wadkma na shop ek kisima reply 1k na egolla customer la care krnne ne😢

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      dr reply kari oyat. eyal busy eti

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 ปีที่แล้ว

    Oyata budu saranai siyalu dewiyange arakshawai

  • @nuwanthikashyamali6969
    @nuwanthikashyamali6969 ปีที่แล้ว

    Kotuwe cake hadanna badu ganna thanak kiyanako dr

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      th-cam.com/video/xsGqadhbutU/w-d-xo.html meka balnn

  • @MalaneMalne
    @MalaneMalne 10 หลายเดือนก่อน

    අනේ අක්කි වැලිමඩ කොහේද

    • @smartlife3208
      @smartlife3208  10 หลายเดือนก่อน

      call karal balnnn babo

  • @MM-Vlog0804
    @MM-Vlog0804 ปีที่แล้ว +1

    Oyata godak pin akke me wge videos daanawata😊

  • @laxmigeethani8494
    @laxmigeethani8494 ปีที่แล้ว

    Anee akki aththatama balanna hithenawa mt oua me karana she godak watinawa

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว

    ඇත්තටම රුපියල් 400ට ගන්න පුලුවන් ද?thank ඔබතුමියට.

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    ලස්සනයි ඒ ටික

    • @avishkaravishan2145
      @avishkaravishan2145 ปีที่แล้ว

      මිල ගැන නම් අක්කෙ අත්දැකීමක් නෑ...මෙතන ගොඩක් ලාබයි ද

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thanks malli

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      ethatam ou malli.godak gann adui

  • @chamarapawan2864
    @chamarapawan2864 ปีที่แล้ว

    Athakota cartan wenamai polui wenamada Ganna one

  • @glitter_me
    @glitter_me ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..

  • @thilakaya6495
    @thilakaya6495 11 หลายเดือนก่อน

    Curtain dankota samnyen adi ganatada salli ganne. Danna kenek kiynnko samnyen adi ganata gannava nm dan kiyak vage venavada

  • @zeenathuljaaisa7135
    @zeenathuljaaisa7135 ปีที่แล้ว

    Akke meetarayakin fleets keeyak mahanna puluwanda plzzz reply krsnna

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      comment eke number eka tiyenaw.call karala balnn.mn kiynn danne nne nangiyo

    • @zeenathuljaaisa7135
      @zeenathuljaaisa7135 ปีที่แล้ว

      Hri akke thsnk u

    • @prageethperera7018
      @prageethperera7018 ปีที่แล้ว

      අමාරුවෙන් 3 ගහන්න පුළුවන්

    • @prageethperera7018
      @prageethperera7018 ปีที่แล้ว

      තුනක් වගේ පුළුවන්

  • @geethanipriyadarshani7587
    @geethanipriyadarshani7587 ปีที่แล้ว +1

    Thanks. Very useful 🙏💗

  • @nadeeshapriyangani2889
    @nadeeshapriyangani2889 ปีที่แล้ว

    Namabara nadda oyala

  • @sunethrakumari1279
    @sunethrakumari1279 ปีที่แล้ว

    Diliwaliye karanawada

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 ปีที่แล้ว

    Edum embroider karaganna thenak penwanna.

  • @prasadaniwarnakulazuriya6823
    @prasadaniwarnakulazuriya6823 ปีที่แล้ว

    Thanks dear rata inna apita hari ma loku udauwak oya me karanne