Adaiy me video eka dakke.. oba tumiyage jeewitha kathawaama kiyewwa den mahe jeewitha kathawa wena kenekuge ath akuru walin.. siyayata90 kath eha mahe jeewitha katawaiy me😢ekama de thama ohu paule samajikayek weema saha gedarata satha pahak hamba kara nodimai😓
Doctor my husband constantly finds faults in everything I do even if I cook I do cleaning I do ironing I do washing up he has something to say negative is that a part of narcissism? i am a well educated person happened to marry in a proposal to a person who has not completed his studies to year 8. In this 12 year of marriage every day I get abused in filthy language and beaten up for the slightest thing I do.He never admits his faults while unreasonably blames for everything I do,
My mother is a narcissistic im trying to cut all contacts with her.but she's coming after me and she's trying to manipulate everyone i know including my husband
We are most of time shape up our lives with learning behaviours. But if you are stable with a strong values system it will not much be affected yor later life. But some how you careful with companioned with a narsesesstic character.
@@diyonyewon9199 good, dedication is must. Because, counseling, especially family counseling such a matter is needed more than 12 sessions. Try to find a better counselor
@@diyonyewon9199 There are many counsellors are appointed by government institutions and but no sufficient qualification and skills to do their jobs. I recommended Melmadura or other recognized institution in this regarding. some private hospitals also running counseling services.
ඇත්තෙන්ම මෙබදු රෝග වැළදීමට ආරය හා පරිසරය වගේම මොලයේ රසායනික සංයුතීන් වල අසමතුලිත බවද බලපානවා. කොහොම වුවත් යමකු ආශ්‍රය කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ගුණාංග අපේ ඉගැනුමට බලපෑමක් එල්ල කරනවා. නමුත් ඔබ ශක්තිමත්නම් ඉන් අත්මිදෙන්න පුළුවන්. In fact, exposure to these diseases is influenced by the environment, genetic and the imbalance in the chemical composition of the brain. However, when we associate with someone, his or her qualities affect our learning. But if you are strong you can get rid of it.
Is it possible to diagnose this NDP condition by some kind of a test. eg. blood test. How do you send them to a DR. to get help. We can't convince them that they have a problem. He act like he knows everything and he is perfect all the time.
ඇත්තටම මගේ යාලුවෙක්ගේ ගතිලක්ෂණ නිසයි මම මේ ගැන හොයලා බලන්න හිතුනේ.හරිම අමාරුයි ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න එක..වැරදි හරි ලස්සනට සාධාරනීකරනය කරගන්නවා.
ඔබගේ ප්‍රතිචාර දැක්වීමට බෙහෙවින්ම ස්තුත්යි
mage husbund e wage... Jeewithe widawanawa avurudu ganak tisse.. epa wela tiyenne
@@sandamaliranasinghe1097 ඒක තමයි මටත් හේතු උනේ
වෙෙද්‍යතුමනි මේවනවිට 49 වන වියැතිමම සැමියාව මගේනිවසින් නෙරපා දමා තරූණ වයසේ මගේ පුතුන් දෙදෙනා සමග ලදදෙයින් සතුටුවී ආගමානුකූලව හා සැනසීමෙන් යුතුව ජීවත්වන නිවුනු කාන්තාවක්.යෝජිත විවාහයකින් විවාහය සිදුවුවත් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඊට කලින් ඇසුරු කලත් ඔහුගේ නියම ගතිය එලියට ආවේ විවාහ වී මගේ පියා දෑවැද්ද ට දුන් නිවසේ පදිංචියට ආපසුයි.විවාහයට පෙර සිටම තනිකඩ වැඩී මහල් කතක් සමග සම්බන්ධකම් පැවැත් වූ ඔහුගෙන් මා ලැබූ දුක හා පීඩාව මෙතෙකැයි කියන්න බැහැ. මගේ පියා ඔහුව දික්කසාද කරන්න වෙන කෙනෙක් බන්දන්නම් කිවුවත් මම කැමති වුනේ නෑ.මම හිතුවේ ඔහු හැදෙයි කියලා.මගේ පියා දුකටම හාට්ඇටෑක් හැදිලා නැතිවුනා. උසස් පෙල ගණිත අංශයෙන් ඉගෙනුම ලබා හොද රැකියාව ක් කරමින් සිටි මාව [රැකීයාවෙන් ඉවත් වන්න බලකලා]අට සමත් මහත්තයට මාව විවාහ කර දුන්නා.එයා නිතර එයාගේ සහෝදරයෝ ඉදිරියේ මගේ හැකියාවන් සහ මාව හෑල්ලූවට ලක්කලා.ඉතාමත් හොදින් මහන්න පුලුවන් මම නවසේ සිට මහන්න පටන් ගත්තා.සාර්ථක වුනා.එයා ඒකත් නතර කලා.හේතුව එයාට වඩා රෑ දවල් මහන්සිවෙලා මම එයාට වඩා ආදායම ක් ලැබුවා. රන්ඩු සරුවල් අතරේ පුතාලා දෙන්න ලොකු වුනා.දවසක් මහත්තයා තරහෙන් බැන බැන ඉදලා මට ගහන්න පනීනකොටම පුතා ආවා එතනට. පුතාගෙ මූණ දැක්කම මට මහා භයක් දැනුනා. මහත්තයා එවෙලේ මට ගැහුවේ නෑ.මම එයාට ගෙදරින් යන්න කීවුවා.නිතරම මාවයි දරුවන්වයි ගෙදරින් යන්න කියන එයාව මම ගෙදරින් යැව්වා නෙමෙයි එලවලාම දැම්මා. ජීවත් වෙන්න මුදල් ඕන නිසා මමත් ලොකු පුතාත් රැකියාවන් කරමින් අපි දුකක් නැතිව ලොකු සතුටක් නැතත් සැනසීමෙන් ජීවත්වෙනවා.මහත්තයා හම්බකරන නිසා අතදිග ඇරලා මුදල් දෙන නිසා සහෝදරයින් එයාව භාර ගත්තා. දික්කසාදයට හෝ වෙනත් විවාහයකටවත් වැරදි සම්බන්ධතාවකටවත් අකමැති මම මෙවනි දෙයක් කලේ පුතාලා ගැන හිතලයි. බුලත් විටක්වත් කන්නැති සිගරට් සහ මත්පැන් කටේවත් තියන්නේ නැති ලස්සනට පිරිසිදුවට ඒවගේම ආගම දහමට ලැදි මට ඉතා හොදින් සලකන පුතාලා දෙන්නෙක් මම හැදුවා අවුරදු 10 ක් ඇතුලත. දෑන් ලොකු පුතාට අවුරුදු 24යි.පොඩි පුතාට අවුරුදු 20යි.දැන් එයාල දෙන්නාම රැකියාවල් කරනවා.මම නිවසේ වැඩකටයුතුවලට අමතරව මල් සහ එලවලූ වවමින් ඉන්නවා. එදා මම ගත්තු දුෂ්කරවු අවධානාත්මක තීරණය ගැන අද සෑහීමකට පත්වෙනවා. ලොකු පුතාට මංගල යෝජනා කීපයක්ම ආවාත් එයා අම්මා කැමති කෙනෙක්ට මම කැමතියි කිවුවෙ. නෑදෑයෝ මගේ පුතාලත් තාත්තා වගේම වෙයි කියලයි කිවුවෙ මම හරිම දුකින් හිටීයේ.මහත්තය හිටපු කාලේ ප්‍රෙෂර් වැඩිවෙලා පපුවෙ කැක්කුම පවා ආවා.වෙෙද්‍ය තුමා කියපු දේවල් 1998 වගෙ කාලේ අපි දැනගෙන හිටියෙ නෑනෙ. බොහොම ස්තූතියි ඔබතුමාට මෙවැනි දැනුවත් කිරීම් වලට
Thank you so much for your long and genuine life story.
ඇත්තටම මේ දැනුවත් කිරීම් හරිම වටිනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි!...
ඔබ නම් අගේ කල යුතු ආත්මශක්තියෙන් යුත් කාන්තාවක් සොයුරිය
Adaiy me video eka dakke.. oba tumiyage jeewitha kathawaama kiyewwa den mahe jeewitha kathawa wena kenekuge ath akuru walin.. siyayata90 kath eha mahe jeewitha katawaiy me😢ekama de thama ohu paule samajikayek weema saha gedarata satha pahak hamba kara nodimai😓
ඉතාම වටිනවා...ස්තුතී ඔබට....
Thank You
Valuable information.Thank you Doctor. Good Luck.
Thank you for your comment ☺️
හරි වටිනව.බයිබලේ එන යෙසෙබෙල් ආත්මය දරන කාන්තාවන් නාසිස්ල
Thank you for your elaboration
Ow math okamai hitanne
@@puregindara749 සහ පිරිමින්..
Doctor my husband constantly finds faults in everything I do even if I cook I do cleaning I do ironing I do washing up he has something to say negative is that a part of narcissism? i am a well educated person happened to marry in a proposal to a person who has not completed his studies to year 8. In this 12 year of marriage every day I get abused in filthy language and beaten up for the slightest thing I do.He never admits his faults while unreasonably blames for everything I do,
@FathimaDalal please get out of there and get yourself to safety. Contact sambol foundation if you need help!
Doctor, mata hithenne narcissistic personality disorder eka generation eken generation ekata yanawa. Mage achchi narcissist kenek. Mage ammai akkai narcissist la. Jeewath wena ekath epa wela family eke ehema aya iddi. Mamai thaththai godak suffer kala eyala nisa. Harima asamanya hasireemak doctor. Pitata pennanne harima honda minissu wage. Eyala hitha ganna bari welawata eka paarata waradi patawala apita then then wala kiyanawa. Hama situation ekakama victim widiyata anukampawa dina ganna eka thamai karanne. Narakama pahathma wada karala ewa pennuwath kawadawath pili gan na. Asamanya wairekin anith ayath ekka inne. Udawwak ona unama kapati kama uparimay. Ragapana ekamai karanne. Master manipulators. Man depression walin suffer karanawa narcissistic abuse eka nisa. Eyala eth nawaththan na. It's a curse.
My mother is a narcissistic im trying to cut all contacts with her.but she's coming after me and she's trying to manipulate everyone i know including my husband
You have great understanding. Sharing your iciated. thoughts is much appr
Same here.i was raised by a narcissistic mother too it is a very damaging household..
(Narcissistic ) මෙම තත්වය තිබෙන අයෙක්ගේ අදහස්,තීරන,යෝජනා නොසලකා සිටීම තුලින් මොඋන් ඊටත් වඩා මානසික රෝග තත්වයකට පත් වේවිද?
ඔබගේ අදහස තරමක නිවැරදියි. නමුත් අපගේ උපාය මාර්ග තුල එය හොඳ දෙයක්. නමුත් ඔවුන් වෙනත් ක්‍රමවේද ඊට එරහිව යොදා ගන්නවා.
Hi do you treat NPD? What is your treatment method? How to contact you?
Doctor mage husband me okkoma gathiguna tiyenawa.godak thank u doctor .
Thank you for your comment
Thank you❤️
Thank you
Mata loku help ekak ona katha krnna puluwan da.. mn jeewithe loku dukak windinne
Yes you can speak to me. 0714539835
Doctor mt me lede thyanawa.Man kohomada hoda kargnne?😕
You should meet a good counselor
නාසසිස්ටික් කෙනෙක් එක්ක ඉදලා reactive abuse (in order to survive ) කරනවානම් එයත් කාලයත් යනකොට nasasistict කෙනෙක් වෙනවාද
We are most of time shape up our lives with learning behaviours. But if you are stable with a strong values system it will not much be affected yor later life. But some how you careful with companioned with a narsesesstic character.
I saw this happening to someone in that family .
Doctor mt me lede thiyanawa😔Mn khmda hoda krgnne?
Please consult a good counselor
Doctor, ඇයි කෙනෙක් Narcissist කෙනෙක් වෙන්නෙ. ඒක වෙන්නෙ උපතින්මද ඒ අයගෙ පවුල් වල හැමෝමත් එහෙම වෙන්න පුලුවන්ද ?එහෙම නැත්නම් කෙනෙක් Narcissist වෙන්න හේතු මොනවද?
ආරය වගේම පරිසරය යන දෙකම එයට හේතුවක්. තවදුරටත් ඇතැමෙකුගේ මොලයේ රසායනික සංයුතින්ගේ අසමතුලිත බවත් ඊට හේතු වෙනවා. කෙසේ වුවත් මේගැන නුදුරේම වීඩියෝවක් කරන්න බලාපොරොත්තු වෙනවා.
වටිනම Video එකක්.❤️🔥💯
Thank you
Husband එහෙමය්. Counselling මාසයක් වගේ කරා. හරි ගියේ නෑ. කොහොමද හදාගන්නේ..
@@diyonyewon9199 good, dedication is must. Because, counseling, especially family counseling such a matter is needed more than 12 sessions. Try to find a better counselor
@@vidusrilanka 3දෙනෙක් ලගට ගියා. එයාලට වඩා මෙයා දන්නවා වගේ ගෙදර ආවම හැමදාම.හොද counseller කෙනෙක් කියන්න. ගොඩක් පින්.
@@diyonyewon9199 There are many counsellors are appointed by government institutions and but no sufficient qualification and skills to do their jobs. I recommended Melmadura or other recognized institution in this regarding. some private hospitals also running counseling services.
Doctor, me NPD thathwayak athiwenna hethu monawada?
1. පාරිසරික හේතු
2. ජානමය හේතු හා
3. මොලයේ රසායනික අසමතුලිත තාවයන්
Dr. ඔයා narcisst victims ලාට therapy කරනවද, nattam දන්න තැනක් තියනවාද?
ඔබට අවශ්‍යනම් මට කතා කරන්න . ගැටලුවට උපදේශනය කිරීම ඉතාම සුදුසුයි.
Doctor matath danaganna one
0714539835
Dr, ea vge kenek ekka hitiyoth anith kena narcissistic kenek wenwawda...ea kiynne eylge samahra gathi athi wenawda
ඇත්තෙන්ම මෙබදු රෝග වැළදීමට ආරය හා පරිසරය වගේම මොලයේ රසායනික සංයුතීන් වල අසමතුලිත බවද බලපානවා. කොහොම වුවත් යමකු ආශ්‍රය කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ගුණාංග අපේ ඉගැනුමට බලපෑමක් එල්ල කරනවා. නමුත් ඔබ ශක්තිමත්නම් ඉන් අත්මිදෙන්න පුළුවන්.
In fact, exposure to these diseases is influenced by the environment, genetic and the imbalance in the chemical composition of the brain. However, when we associate with someone, his or her qualities affect our learning. But if you are strong you can get rid of it.
Is it possible to diagnose this NDP condition by some kind of a test. eg. blood test. How do you send them to a DR. to get help. We can't convince them that they have a problem. He act like he knows everything and he is perfect all the time.
It ;s impossible to testing by blood or urine, But genetic predisposition factors may be effective. thank for your inquire.
Thanks a lot for the response. Appreciate it.
Doctor narcissm කියන්නෙ ගෑනු අයගෙ විතරක් තියන disorder එකක් නෙමේ නේද..thumbnail එක හින්ද අහන්නෙ
නැහැ නැහැ මිත්‍රයා පිරිමි අයටත් තියෙනවා. දන්නැද්ද බලන අයගේ ඇඟිල්ල යනවා එහෙම වුණාම අනිත් අතට පොඩ්ඩක් ඉතින් කාන්තාවන්ට තියෙනකොට ඕක ටිකක් කැපිලා පේනවා ඉන්නේ හින්දා තමයි එක්ක දාලා තියෙන්නේ
ඉතාමත් ම ඉහලින් අගය කරමි.
ඇත්තෙන්ම ස්තුත්යි.
Nandamma me wage kenek nam kohomada ekata inne
කොහොමටවත් එකට ඉන්න හදන්න එපා. සැමියාට හෝ බිරිඳට කියල වෙනම ඉන්න උත්සහ කරන්න.
Ane doctor mt number ak denn puluwand mn dura රටක inne
Thank you. What you need support please explain. 0724539835
0714539835
Thank you very much
මෙයාලාව කවදාවත් ම හදාගන්න බැරිද😢..එයාලට කවදාවත් ම හොද ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බැරිද
එහෙම අදහසක් නැත. හැම කෙනෙක්ම සුවපත් කර ගන්න පුළුවන්. තමන් දැනගෙන තමන්ගේ ජීවිතය සකස්කර ගැනීම ඊටත් වඩා වටිනවා.
@@vidusrilanka මට කෙනෙක් කිවා කවදාවත් ම බැහැ කියලා එයාලට හැඩ ගැහෙන එක විතරයි අපිට කරන්න පුළුවන් කියලා
👍
Thank you
සමන්ත්බද්‍ර හිමි වගේ
එච්චරටම ලැගු කරන්න අමාරුයි මානසික රෝග. ඊට අයත් නිර්ණායක සපුරන්න ඕන.
Mental illness is so hard to pin down. The criteria must be met.
අන්තිමට ඇයි බැ කියන්නෙ
ඇත්තෙන්ම මෙහිදී අන්තිමට බෑ කීමක් සිද්ධ වෙන්නෙ නෑ මේ ඇස් circle එකක් පරිද්දෙන් ඉදිරියට යාමයි සිද්ධවෙන්නේ කොහොම වුණත් මේ circle එක සම්බන්ධයෙන් එම නැත්නම් මේ අපයෝජන චක්‍රය සම්බන්ධයෙන් මගේ ඊළඟ වීඩියෝව නිකුත් වෙනවා එය හොඳින් හදාරන්න එහිදී ඔබට හැකියාව ලැබේ සම්පූර්ණයෙන්ම සම්බන්ධ මේ තත්ත්වය අවබෝධ කරගන්න
Vbbv
Thank you
Thank you