ස්නායු සහ මානසික රෝගයෙන් පීඩාවිදින ඔබගේ පවුලේ කෙනෙක් ගැන කනස්සල්ලෙන්ද ? | ගවේෂණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 248

  • @PamelaNiranjaniWeerasinghe
    @PamelaNiranjaniWeerasinghe 8 หลายเดือนก่อน +12

    ම ට තද හිසෙ රිදුමක් තිබූ නා මම ශුද්ධ වු ඩිෆ්නා මුනිවරියගෙ පල්ලියට අවුරුදු හතරක් මන්ගල්‍යට ගියා මට සම්පුර්ණ සුවය ලබුනා ඩ්ෆ්නා මුනිවරිට ස්තුති

    • @gihanpradeep7230
      @gihanpradeep7230 6 หลายเดือนก่อน +1

      Mata thada hese redumak tibuba ikamn suwaya lebwa defna munuwarungen ikman isnau ikman suwaya lebwa

  • @piyalasanjeewa1705
    @piyalasanjeewa1705 8 หลายเดือนก่อน +15

    ශුද්ධ වු defna මුනිවරියනි අපෙ පුතා ටත් සුවය දුන මානව .

  • @mallikashanthi168
    @mallikashanthi168 4 หลายเดือนก่อน +3

    ශුද්ධ වු ඩිෆ්නා මුනිවරියනි මගෙ පුතාගේ රෝග සියල්ල සුවපත් කළ මැනව .ආශිිර්වාද කල මැනව .ආමෙන් ..

  • @tharakajayakody5964
    @tharakajayakody5964 8 หลายเดือนก่อน +23

    ශුද්දවූ ඩිෆ්නා මුනිශ්වරියනී මාගේ සහ පවුලේ සියලුම දෙනාගේ සියළු අසනීපයන් සුවපත් කරන්න මෑණියනී ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshaniFernando-b5r
    @priyadarshaniFernando-b5r 8 หลายเดือนก่อน +3

    මගේ දුවටත් ඇගේ දෙවනදරැවාටත් සුවය දානය කලමැනව ආමෙන් ...

  • @Rosa-xw9op
    @Rosa-xw9op 5 หลายเดือนก่อน +2

    ශු.ඩ්ෆ්නා මුනිවරියනි මගේ නැන්දම්මා ට මානසික සුවය දානය කල මැනවි.

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 2 หลายเดือนก่อน +1

    Shuddawa difna munithumani mage daruwage asanipaya සුවපත් kalamanawa apa samage මානසික කායික සුවය ලබා dena මැනවි amen amen amen 🙏🙏🙏✝️✝️✝️

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 8 หลายเดือนก่อน +3

    සුඩ්දව් ඩිෆ්නා මුනිවරියනි මාව සුව පත් කල මැනවි

  • @madushani9684
    @madushani9684 5 หลายเดือนก่อน +3

    ශුද්ධෝ ඩිප්නා මුන්නෙශ වරීයනි අප නිසා යාඥා කළ මැනව🙏❤️✝️

  • @BrijetWivuna
    @BrijetWivuna 8 หลายเดือนก่อน +12

    ශු.ඩෙප්නා මුනිවරියනි මාගේ ස්නායු තෙරපිමකින් මම පෙලෙනවා. මගේ සියලුම රෝග අද ඔබ වහන්සේට බාර කරනවා .ආමෙන් . ස්තුතියි.

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 8 หลายเดือนก่อน +2

      දෙවියන් වහන්සේට බාර දෙන්න..සර්ව බලධාරි දෙවියන් වහන්සේ .....

  • @ramanifdo-xe7sf
    @ramanifdo-xe7sf 8 หลายเดือนก่อน +16

    වෙෙද්‍යවරැන්ට සුවකල නොහැකි බොහෝ ලෙඩ රෝග වලට සුවය දෙවියන්ට සුවකලහැකිය

  • @SujeewaDulanjani-en1wf
    @SujeewaDulanjani-en1wf 8 หลายเดือนก่อน +3

    අපේ පවුලේ තිබෙනවා ලෙඩ දුක් කරදර සියල්ල ශුද්ධ ඩිප්නා මුනිවරියනී අපේ පුතා ටත් සුවය දානය කළ මැනව❤❤❤🎉

  • @erandikasilva4701
    @erandikasilva4701 8 หลายเดือนก่อน +6

    ශුද්ධවූ ඩිෆ්නා මුනිවරියෙනී, පාපිවූ මා හට අනුකම්පා කොට මා විඳින්නාවූ අනේකව්ද දුක්දොම්නස් මා කෙරෙන් ඉවත්කර මාගේ දුකට කරුණ වූ මාගේ ස්වමිපුරුෂයා පෙලෙන්නාවූ මානසික පීඩනයෙන් ඔහු මුදවාගෙන පෙරසේ සතුටින් සැනසීමෙන් දරුවන් සමඟ එක්ව ජීවත්වීමට ජේසු සමිදුන් ඉදිරියේ අප වෙනුවෙන් මැදහත් වුව මැනව.. ආමෙන්...

  • @anestapriyangani4405
    @anestapriyangani4405 8 หลายเดือนก่อน +3

    මේ මුලු ලෝකයේම සිට්න සියලූම මානසීක පීඩා විදින සියලූම දෙනා වෙනුවෙ යදිනු මැනවි ඩිෆ්නා මුනිවරියනී. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් සියලූම දෙනා සුවපත් වෙත්වා

  • @PremaPremakumari-x7u
    @PremaPremakumari-x7u 8 หลายเดือนก่อน +3

    ශුප්ද වු ඩිප්නා මුනිවරියනෙ මම විදෙස් ගතව සිටින මගෙ පවුල් ්පුශන්ය විසදා දෙත්වා අාමෙන්🙏❤

  • @k.g.r.perera8067
    @k.g.r.perera8067 6 หลายเดือนก่อน +2

    ශුද්ධවු ඩිෆ්නා මුනිවරියනි මාහට අනුකම්පා කර මාගේ ස්නායු රෝගය සවකර දුන මැනව මා ගොඩක් අමාරැවෙන් ජීවත් වන්නේ මට පිහිට වුව මැනව ආමෙන්

  • @vijithasilva3699
    @vijithasilva3699 8 หลายเดือนก่อน +6

    මගේ දිනිති දුවගේ ස්නායු රෝග මානසික රෝග සුවවේවා!

  • @reyenciperera4948
    @reyenciperera4948 6 หลายเดือนก่อน +2

    ඩිෆ්නා මුනිශ්වරියනි මගෙ බිරිදගෙ මොලයෙ තියන ස්නායු සිරවීම සුවකර ගැනීමට පිහිට වනු මැනවි

  • @DammikaNilmini-r5u
    @DammikaNilmini-r5u 8 หลายเดือนก่อน +2

    දරුවන් ga සියලු ලෙඩ රෝග සුවපත් කළ menava

  • @priyadarshaniFernando-b5r
    @priyadarshaniFernando-b5r 8 หลายเดือนก่อน +2

    පුශන්සා වේවා ගරු ඩිප්නා මුනිවරියනී...

  • @niroshanirosha4678
    @niroshanirosha4678 3 หลายเดือนก่อน +1

    ශුද්ධවු ඩ්ෆ්නා මුනිශ්වරියනි මාගෙ සහ මගෙ පවුලේ සියලුම දෙනාව ඔබතුමියගෙ හස්තයට බාරකරනවා සියලුම අසනිපයන්ට සුවයදෙන්න මුනිශ්වරියනි ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි ජෙසු පිහිටයි ❤❤❤

  • @NuwanAsanka-l1j
    @NuwanAsanka-l1j 8 หลายเดือนก่อน +4

    ශුද්ධ වු ඩිෆ්නා මුනිවරියනී අප පවුලේ සියලු දෙනාගේම රෝග සුව කර දුන මැනව ❤❤❤

  • @SujeewaDulanjani-en1wf
    @SujeewaDulanjani-en1wf 8 หลายเดือนก่อน +2

    ශුද්ධ වු defna මුනිවරිය ගෙන් පිහිට පතමිඅපේ පවුලේ සැමටම දුකින් මිදී පවුලම සමාදානයෙන් ජීවත්වීමට වාසනාව පිහිට උපකාරය බා දෙනමෙන් ඉල්ලා සිටිමි කරදර සියල්ම දුරු කර දුන මැනවි 🎉🎉🎉 පිහිට උපකාර ලබා දී මගේ නීවසට පැමිණ ❤❤❤

  • @madurachaturanga8284
    @madurachaturanga8284 8 หลายเดือนก่อน +3

    ශුද්ධවු ඩිෆ්නා මුනිශ්වරියනී මා සුවපත් කල මැනවී ආමෙන්

  • @nedragooneratne1777
    @nedragooneratne1777 8 หลายเดือนก่อน +6

    ශු. ඩිෆ්නා මුනිවරයෙනී මටත් මගේ දරුවන්ටත් ආශිර්වාද කළ මැනව.

  • @shayamaliperera2647
    @shayamaliperera2647 8 หลายเดือนก่อน +5

    ශුද්ධවූ ඩිප්නා මුණිවරියණි මමත් මගේ පූතාගෙ සියලුම රෝග සුව වෙන්න කියා ඔබ තුමිය ආශිර්වාද කරන්න ආමෙන් මෑණියනි 🙏💐🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️💜✝️

  • @AjithKumar-w4k4y
    @AjithKumar-w4k4y 5 หลายเดือนก่อน +1

    මගෙ දරු පැටියාව මාව හැම ලෙඩ රෝගයකින්ම ආරක්ශා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෑනීයනි

  • @bernafernando5569
    @bernafernando5569 8 หลายเดือนก่อน +3

    St.Difna ,pray for our whole family every sicknesses though we are sinners in front of God,amen

  • @achalajeewanthi9522
    @achalajeewanthi9522 8 หลายเดือนก่อน +2

    Mage isnau therapima nisa athi roga siyallama oba thumiyata bara karanawa Amen🙏🙏🙏❤️

  • @SelinePerera-o5j
    @SelinePerera-o5j 8 หลายเดือนก่อน +9

    ඩිප්නා මුනිවරියනි අප සුවපත් කල මැනව❤ ආමෙන් 👏🩷👏

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 8 หลายเดือนก่อน +2

    ශුද්දවු ඩෆ්නා මුනිවරියනි මගේ වම්අතේ ස්නායු වේදනා සුවකල මැනව.🎉️🎉️🎉️🎉️ආමේන්

  • @k.g.r.perera8067
    @k.g.r.perera8067 6 หลายเดือนก่อน +1

    ශුද්ධවු ඩෙෆ්නා මුනිවරියනි මමත් මගේ දරැවන්ගෙ සියලු ලෙඩරෝග දුරු කර සුවය ලබා දුන මනව මෑනියනි 🙏🙏🙏🙏ආමෙන්

  • @mallikashanthi168
    @mallikashanthi168 4 หลายเดือนก่อน +1

    ශුද්ධ වු ඩිෆ්නා මුනිවරියනි මා පිිඩා විදින මාගේ පාදවල ස්නායු රෝගයෙන් මා සුවපත් කළ මැනව . ආමෙන් !"

  • @Sadishnimsara-dk4wc
    @Sadishnimsara-dk4wc 8 หลายเดือนก่อน +4

    ඩිෆ්න මුනිවරියගේ නාමෙන් අපේ පියාගේ සියලු ලෙඩ රෝග සුව වේවා.

  • @ashokawasanthakumara2157
    @ashokawasanthakumara2157 4 หลายเดือนก่อน +2

    Muniwariyani mage manasika saha snayu rogaýen suwapath kara duna menawa amen

  • @NimalJude
    @NimalJude 7 หลายเดือนก่อน +2

    Ekeme.wiswaseyen.yadinne...labenewamay.jesu.pihitay❤❤❤❤

  • @priyanthifernando-z8o
    @priyanthifernando-z8o 8 หลายเดือนก่อน +11

    දිස්නා මුනිවරියනි අප පවුලේ සියලු දෙනාටම ඉතාමත් ඉක්මනින් ඔබතුමියගේ දෙව් මැදුරට ළඟාවීමට අවශ්‍ය

  • @upalijayalath9895
    @upalijayalath9895 8 หลายเดือนก่อน +25

    ඩිප්නා මුනිවරියනි මෙතැන් සිට මාපෙලෙන සියළුම රෝග ඔබ වහන්සේ ට බාර දෙනවා ස්තුති යි ස්තුති යි ස්තුති යි මැණියනි

    • @priyanthirajapakse6454
      @priyanthirajapakse6454 8 หลายเดือนก่อน +5

      හරිම වටින තැනක්. දැනුවත් කලාට ස්තුතියි.

  • @ethel1573
    @ethel1573 8 หลายเดือนก่อน +3

    ශුද්ධවූ defna මුනිවරියනි අප උදෙසාත් අප දරුවන් උදෙසා සෑම සියලු දෙනා උදෙසාත් මානසික සුව සහනය ලබා දෙනු මැනවි. 🙏❤💐

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263 8 หลายเดือนก่อน +3

    ශුද්ධෝ වූ දිස්නා මුනිශ්වරියනි .මගේ දරුවා. සුවකර දෙන්න.

  • @BrijetWivuna
    @BrijetWivuna 8 หลายเดือนก่อน +5

    ශු. ඩෙප්නා මුනිවරියනි මාගේ සැමියා ද රෝගාතුරව සිටිනවා .දැනට අතක් වෙිදනාවෙන් ඉන්නේ. පපුවේ වෙිදනාවක්ද ති⁣යනවා. අද මම ඔබ නහන්සේට ඔහුගේ සියලුම රෝගඔබවහන්සේගේ පාද පාමුල තියනවා ආමෙන්.

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 8 หลายเดือนก่อน

      මුලු විශ්වයේම සර්ව බලධාරි දෙවියන් වහන්සේ ට බාර දෙන්න..ජේසුස් වහන්සේ ගෙ නාමෙන්..මැසේජ් එකෙන් ලෙඩ සුව වෙන්නෑ

  • @jassiesilva4270
    @jassiesilva4270 8 หลายเดือนก่อน +4

    ඩි ෆ් නා මු නි ව රි යි නි මගේ පුතා ගේ මානසික ආදි ති ය දුර කරන්න 🙏🙏🙏🙏දෙන්න ❤️❤️❤️❤️❤️ආමෙන් 🙏🙏🙏 මගේ ත් දුවට අසරණ කම් වලින් දුරු කරන්න දෙන්න ආමෙන් 🙏❤️🙏🙏🙏🙏

  • @jassiesilva4270
    @jassiesilva4270 8 หลายเดือนก่อน +3

    ඩි ෆ් නා මු නි ව රි යි නි මගේ පුතා ගේ මානසික ආදි ති ය දුර කරන්න 🙏🙏🙏🙏දෙන්න ❤️❤️❤️❤️❤️ආමෙන් 🙏🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 8 หลายเดือนก่อน +4

    ඩිප්න) මුනිව රිය නී සියලු ලෙඩ රෝග වලින් සියලු දෙනා ට.ආශිර්වාද කල.මැනවි.පියතුමා ඇතුළු සියලු දෙනාට ජෙසු පිහිට යි ❤🎉❤

  • @Skzworld646
    @Skzworld646 8 หลายเดือนก่อน +2

    කල නොහැක කිසිවක් නැතේ දෙවියන් වහන්සේ ට " කවුරුදෝ කවුරුදෝ දැන ගත්තේ ඒ රහස .....❤❤❤

  • @sashajayawardena255
    @sashajayawardena255 8 หลายเดือนก่อน +3

    May blessed St. Dymphna.... 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷✝️

  • @ජයන්තජයන්ත-ඛ6ඥ
    @ජයන්තජයන්ත-ඛ6ඥ 8 หลายเดือนก่อน +17

    ඩිප්නාමුනිවරියනි මට මානසික හා ස්නායු රෝග ය සුවපත් කළ මැනව

  • @paulwijeygoonawadne9007
    @paulwijeygoonawadne9007 8 หลายเดือนก่อน +2

    St.Dephna please pray for my numbness both feet and heal me for recovery from the illness. Thank you Amen.Amen.

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 8 หลายเดือนก่อน +3

    ශුද්ධවු දේව අම්මේ ස්තූතියි ප්‍රශන්සා වේවා .❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ineshaliyanage7367
    @ineshaliyanage7367 8 หลายเดือนก่อน +4

    Lakshan tath suwayaa denu..❤ menaviii...❤❤❤

  • @sriyangip3769
    @sriyangip3769 8 หลายเดือนก่อน +4

    අපි මේ අවුරුද්ද පල්ලියට ගිය. මට ගොඩක් විස්වාසය තියෙනවා .ඉස්සර තිබුණේ පොඩි පල්ලියක්.අපිට හරිම සතුටුයි .පියතුමාව හොඳට ඩන්නවා ජ්

  • @dulani303
    @dulani303 8 หลายเดือนก่อน +4

    Pl pray for my mum kusuma and my families

  • @JoshapPriyantha
    @JoshapPriyantha 8 หลายเดือนก่อน +3

    ශුද්දවු ඩිෆ්නා මුනිවරියනි, ඔබ තුමියගේ මැදිහත් කමින්, අපේ හසන්ගා දුවගේ ස්නායු දුර්වලතා සුවකර දෙන්න.

    • @mnimanthi5935
      @mnimanthi5935 8 หลายเดือนก่อน +1

      ආමෙන්

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263 8 หลายเดือนก่อน +3

    ශුද්ධවූ . disnaමුනිශ්වරයනේ..මගේ අම්මා වෙරෝනෙකා. මගේ අම්මාව සුවකර දෙන්න

  • @AnuraWasantha-v5h
    @AnuraWasantha-v5h 8 หลายเดือนก่อน +2

    Maniyania maga siyalua asanipa suwa karsla.dunamanawa amen

  • @priyanthirajapakse6454
    @priyanthirajapakse6454 8 หลายเดือนก่อน +3

    මෙම දෙව්මැදුරේ දිව්‍ය පූජාවන් පැවැත්වෙන වේලාවල් දක්වන්නේනම් ස්තුතිවන්ත වෙමි.

    • @ManelFernando-h9w
      @ManelFernando-h9w 7 หลายเดือนก่อน +2

      Can. We. Listen A. Online. Mass. From. The. Church .

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw 8 หลายเดือนก่อน +7

    Isthuthi සොයුරු දැනුවත් කිරීම වෙනුවෙන් .

  • @renuchandrika5156
    @renuchandrika5156 8 หลายเดือนก่อน +2

    ශු ඩිෂ්නා මුනිශ්වරියනි අප උදෙසා දෙවිපියානන් ඉදිරියේ මැදිහත් වුව මැනවි 🙏🙏🙏🙏

  • @warnakulasuriyadickson9804
    @warnakulasuriyadickson9804 3 หลายเดือนก่อน +2

    Adara dewa amme mage puthage fit eka suwa kara denna13 dina pariksama valata

  • @jassiesilva4270
    @jassiesilva4270 8 หลายเดือนก่อน +4

    අපේ පුතා වනුවෙන් 🙏🙏🙏යා ච් නා කර මානසික සුවය ලබා දෙන්න p

  • @prasanthiemendis6739
    @prasanthiemendis6739 8 หลายเดือนก่อน +3

    පුතාටත් මගේ දුවලා දෙන්නාටත් සුවය ලබා දෙනු මැනවි.

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 8 หลายเดือนก่อน +10

    ❤❤❤ ශුද්ධවු ඩිෆ්නා මුනිවරියනි අප නිසා යාඥා කළ මැනව,🙏🙏🙏 අපගේ පවුල ආරක්ෂා කරගත මැනව අපගේ දරුවන් රැකබලාගත මැනව,🙏🙏🙏

    • @amithaebert5415
      @amithaebert5415 8 หลายเดือนก่อน +4

      ශුද්ධවු ඩිප්නා මුනිස්වරියනී,ඔබතුමියගේ මංගල්‍යය 🎉 දිනයේ මාගේ ආදරණීය අම්මා වෙනුවෙන් පිහිට වුව මැනව

  • @LolitaPapalie-e3p
    @LolitaPapalie-e3p 8 หลายเดือนก่อน +2

    ❤St Dipna please cure Carmel on her illness

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 7 หลายเดือนก่อน +3

    මට මීමැස්මුරෙ හැදෙනවා මම මෙතුමිය ගෙන් සුවය බලාපොරොත්තු වෙනවා

  • @brijectfernando1570
    @brijectfernando1570 8 หลายเดือนก่อน +3

    සුද්දවූ දෆනා මුනිස්වාරියානි මගේ ස්නායු තෙරපිමේ රෝගය ඔබතුමියගේ දෝතට බාර කරමි අනේ මෑණියනි මා ඇතුළු රෝගවේදනාවෙන් පෙලෙන සොයළුම රෝගීන්හට සුවය දානය ජරන්න ආමෙන් ❤❤❤❤❤❤❤

  • @dammisilva823
    @dammisilva823 8 หลายเดือนก่อน +3

    Suddu difna මුනිවරි.mage duwage isnayu අමාරුවට mage shodryata mage oluwe nharyk podi vela tiynne api siyaluma denata oyage pihita asirvadya ලබා දෙන්න ❤❤❤❤❤

  • @KasuniRangani
    @KasuniRangani 8 หลายเดือนก่อน +2

    Difna munivariyani Apa pawle seyalu snayu roga suwa Kara denna.jesu pihitai

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 8 หลายเดือนก่อน +2

    Jesu pihitai godak pin api danne na et ada dana gatta.suddatmyanan wahnse.maga pennuwa.stuti.pbata..jesu pihitai manike. Pihitai 🙏🙏🙏

  • @inokabalapuwaduge3668
    @inokabalapuwaduge3668 8 หลายเดือนก่อน +4

    ස්තතියි ජේසුනි 🙏

  • @ChamilaDushyanthi
    @ChamilaDushyanthi 8 หลายเดือนก่อน +4

    ඩිෆ්නා මුනිශ්වරියනි මාගේ තිබෙන්නා වු සියලුම ස්නායු රෝග සිල්ලක්ම වෙනුවෙන් මැදිහත් වුව මැනව..

  • @priyanthiperera1553
    @priyanthiperera1553 8 หลายเดือนก่อน +4

    Dear St. Dymphna pray for us.

  • @chitrajayaseeli6795
    @chitrajayaseeli6795 8 หลายเดือนก่อน +4

    Secred _DIFFNA. Mawthumiyani. Mage ahinsaka daruwa ge manasika thathwaya. Suwa kara denu manawi.

  • @darmawardanagamalathge8621
    @darmawardanagamalathge8621 8 หลายเดือนก่อน +2

    ශු, ඩිප්නා මුනිවරියනි, පැවිදි මාගේ පුතා වසර 6 ක කාලයක් තිස්සෙම සිට සැත්කම කින් පසු ස්නායු ආබා දිත තත්වය නිසා නැගිටින්න නොහැකි ය. සුවය පතමි.

  • @HelanPrisida-jw1nh
    @HelanPrisida-jw1nh 8 หลายเดือนก่อน +5

    ශු.ඩිෆ්නා මුනිශ්වරියනී අපේ.දරුවන්ගේ මානසික හිතුවක්කාරකම් දුරුකර මැනව මුලු ලෝකයා නිසා ජේසුතුමන්ට යාච්ඤා කලමැනව..අාමේන්❤❤

    • @jeanperera8098
      @jeanperera8098 8 หลายเดือนก่อน +2

      ශ¿ ඩිශ්නා මුනිශ්වරියනි අප පව්ලේ දරුවන් ගේ මානසික හිතුවක්කාරකම් දුරුකර මැනව. ඔබතුමියගෙ පිහිට ලැබේවා

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 8 หลายเดือนก่อน +2

    ඩිප්නා මුනිවරියනිඅප පවිලේ ලමයින්ට ආශිර්වාද කල මැනවිමාගේ හිසේ ස්නායුරෝගිබව සුවකල මැනවි.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 8 หลายเดือนก่อน +3

    Thank you for sharing video Amen 🙏

  • @Eastwoodclassic-or3im
    @Eastwoodclassic-or3im 8 หลายเดือนก่อน +5

    Let's help build this church. Everyone.

  • @induibrahim7919
    @induibrahim7919 8 หลายเดือนก่อน +2

    Suddau disna muniwaritani mage ammage manasika kanassalen midi suwaya labena lesata yadinu manawa

  • @savindalkshan9
    @savindalkshan9 8 หลายเดือนก่อน +3

    ආදර ඩිෆ්නා මුනිතුමියනි අප නිසා යාච්ඤා කර මැනව❤❤️✝️

  • @deepthiwije1570
    @deepthiwije1570 8 หลายเดือนก่อน +5

    Difa Muniwariyani mage puthata sampurna suwaya labana duna memava Amen 🙏🙏🙏🙏🙏

  • @rexypasqual2011
    @rexypasqual2011 8 หลายเดือนก่อน +4

    Thanks God bless GAWESHENA

  • @antonyantony7920
    @antonyantony7920 8 หลายเดือนก่อน +4

    ST.DYPNA PRAY FOR US. 1:20

  • @JenaviSudar
    @JenaviSudar 8 หลายเดือนก่อน +7

    ඩ්ෆ්නා මුනිවරියනි මගේ ස්න්යෝ රෝගී තත්වය්න පසු වන මම මගේ සහෝදරයා රිය අනතුරකන් එක් තැන්ව සිට්මි අප හට පිහිට වුව මෙනව 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @namalnamalfranendo1625
    @namalnamalfranendo1625 8 หลายเดือนก่อน +4

    ද්වීතීය කථාව 27:15

  • @AjithKumar-w4k4y
    @AjithKumar-w4k4y 5 หลายเดือนก่อน +1

    ඩිෆ්නා මුනිවරියනී මගෙ දරුවා මට අසනීපවලින් මාව අරක්ශා කරන්න.

  • @nipunakalanka4480
    @nipunakalanka4480 8 หลายเดือนก่อน +1

    අත්තංගනය ❤

  • @gihaan1731
    @gihaan1731 8 หลายเดือนก่อน +5

    St. Diffna please pray for my dauther amen🙏💙🙏💙🙏💙🙏💙🙏💙🙏💙🙏

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 8 หลายเดือนก่อน +2

    Difra muniwariyage pihiten mage nangige snayu saha manasika rogi tatwaya suwapath wewa💐💐💐🙏🙏🙏

  • @inolaperera3692
    @inolaperera3692 8 หลายเดือนก่อน +6

    St Dilhna please pray for us.
    Thank you Sugath amazing to know these places

  • @JudeAppuwa-sz1ni
    @JudeAppuwa-sz1ni 2 หลายเดือนก่อน +1

    පුලුවන් කෙනෙක් මේ දේවස්ථානයෙ පියතුමාගෙ දුරකතන අංකය ලබාදෙනවද ... උන්වහන්සේව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි..
    ජේසු පිහිටයි

  • @mihiridimingu1519
    @mihiridimingu1519 8 หลายเดือนก่อน +2

    Suddu difna maniyane mage tiyenna siyaluma roga duru kara siyaluma denage asanipayata asirwada kara u mane🙏🙏🙏🙏🌹🌹❤️

  • @NihalBombuwala
    @NihalBombuwala 8 หลายเดือนก่อน +5

    ✝️ god bless you father

  • @pererasumith9602
    @pererasumith9602 8 หลายเดือนก่อน +2

    St.Dephna please help my wife for recovery.

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 8 หลายเดือนก่อน +3

    ශුද්ධ.වු.detna.මුනිවරියනි.අපට.පිහිට.වන.මැනව.ලෙඩඅුක්
    වලින්.ආක්ෂා.කරනු.මැනව.
    ආමේන්.❤️❤️✝️🙏🙏🙏🌹🌹🌹

  • @mudaligerashi9478
    @mudaligerashi9478 8 หลายเดือนก่อน +5

    St.Diffna pray for my Husband.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 8 หลายเดือนก่อน +7

    St. DIPHNA PRAY FOR MY SON.

  • @KaviKavi-oi5qz
    @KaviKavi-oi5qz 8 หลายเดือนก่อน +1

    Mage puthath snau rogaykin aurdu hathrak pamana pida vidinawa ohutath oba thumiyge pihita asirwadaya laba denna

  • @sarojadolewaththa
    @sarojadolewaththa 8 หลายเดือนก่อน +3

    Mage thairoxin rogaya suwawewa difna muniwarayini

  • @vieniafernando7820
    @vieniafernando7820 8 หลายเดือนก่อน +3

    God bless you

  • @ayoniayoni3669
    @ayoniayoni3669 8 หลายเดือนก่อน +1

    Mata. Labadun pihita kiea nema. Kala nohaki aea prathiharieak obahumieat❤ isthuhi. Hamadama adari nawaha .warak anata. Piheta wanna jasu phitai