සේපාල් අමරසිංහ රටින් පිටවීමට පෙර || sepal amarasinghe ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ඔබගේ අදහස් සහ යෝජනා අපවෙත යොමු කරන්න.
    ඔබ දන්නා වංචා දුෂණ පිලිබදව තොරතුරු ඇත්නම් අප වෙත තොරතුරු ලබාදෙන්න.
    ඔබගේ අනන්‍යතාවය හෙළිනොකරන අතර එය ඔබගේ ජාතික වගකීමකි
    hackara.lk@gmail.com
    0759190000

ความคิดเห็น • 201

  • @padminidissanayake129
    @padminidissanayake129 9 หลายเดือนก่อน +152

    ඔබ.රටින් යන්න තීරණය කල🎉 එක හරි ..පළමුව ජීවිතය බේරා ගැනීමයි කල යුත්තෙ...වැටෙන්න එපා අපි දිනමු...🎉

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 9 หลายเดือนก่อน +57

    සේපාල් මහත්මයා ඔබ හරි. මේ කාළකන්නි පන්නා දැම්මාට පසුව රටට එන්න.
    ඔබේ සේවය නවත්වන්න එපා.❤🙏😢

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 9 หลายเดือนก่อน +44

    සේපාල් මහත්මයා මේ කාල වකවානුවේ ඉතාමත් වැදගත් බුද්ධිමත් තීරණයක් ගැනීම ගැන හරිම සතුටුයි ඔබ කරන සේවය තව තවත් අර්ථවත්ව ඉදිරියට කරගෙන යෑමට ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 8 หลายเดือนก่อน +26

    පළායාම සටන් උපක්‍රමයක් .❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน +97

    ඔබ රටට වටී.
    ඔබේ ජීවිතය බේරාගෙන පිටවීම සතුටට කරුණකි.
    දිගටම රටට මාධ්‍ය සේවය දෙන්න.

  • @naththarsi5251
    @naththarsi5251 9 หลายเดือนก่อน +99

    එතෙර සිට හෝ රටේ අනාගතය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම පිලිබද අපේ ප්‍රනාමය ❤

  • @indikasarath1172
    @indikasarath1172 9 หลายเดือนก่อน +36

    යුගයේ විශිෂ්ඨතම ගවේෂකයා 👍👍

  • @mahirtvv
    @mahirtvv 9 หลายเดือนก่อน +46

    ඔබ රටේ නැති එක විශාල පාඩුවක්
    එතෙර සිට ඔබ කරන සේවයට අපේ සුබ පැතුම්
    ඊට අවශ්‍ය ශක්තිය ඔබට නොඅඩුව ලැබේවා ...

  • @wilfredbandula2176
    @wilfredbandula2176 9 หลายเดือนก่อน +35

    ජාතික ජනබල වේගය මේතරමට ඉහලට ගෙන ඒමට මුල් වූයේ ඔබය. ජාතික ජනබල වේගයේ ආන්ඩුවක් පිහිටවු දවසට එහි මුල්ම ගෞරවය මම දෙන්නේ ඔබතුමාටය. ඔබ තුමාට සොබාදහමේ ආරක්ෂාව ලැබේවා.

  • @darshanabrother6210
    @darshanabrother6210 8 หลายเดือนก่อน +21

    මේ මොහොතේ ඔබ නිරුපද්‍රිතව කොහේ හෝ සිටිමින් මිනිස්සුන්ව දැනුවත් කිරීම තමයි වටින්නෙ. ජයෙන් ජයම වේවා !

  • @newonelk
    @newonelk 9 หลายเดือนก่อน +52

    ජයවේවා npp🎉🎉

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 9 หลายเดือนก่อน +35

    සේපාල් කියන්නෙ වීරයෙක් ❤ ඒකෙ ආයි දෙකක් නෑ ❤🫡🫡

  • @prancisjayasinghe8068
    @prancisjayasinghe8068 8 หลายเดือนก่อน +9

    ඔවි ඇත්තටම හොද තීරණයක් මම කීපවතාවක් coment කරා පුවෙිසමි වෙන්න කියලා පිරටක ඉඳගෙන භාරත වගේ ඔයාගේ වැඩෙි කරන්න පුළුවන්.ජයවෙිවා සේපාල් සහෝදරයා..

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 8 หลายเดือนก่อน +13

    සුබ ගමන්, සේපාල් සහෝදරයා! ඔබ යන්නේ මේ තක්කඩින් තවමත් රජ කරන, ඒත් ඔවුන් ලබන පරාජය දැක වියරු වැටී සිටින රටකින්. එහෙත් ඔබ යන්නේම ඒ රට වෙනුවෙන් බව අපි දන්නවා. ඔබේ මෙහෙවර දිගටම කරන්න ඔබට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට සුව පහසුව, ආරක්‍ෂිතව සිටීමට හැකි වේවා!

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 9 หลายเดือนก่อน +51

    සේපාල් ජීවිතේ බේරාගෙන ඉන්න , ඔබ නිර්භීත කෙනෙක් , ඒත් දුකයි සහෝදරයා

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 9 หลายเดือนก่อน +51

    අපි බලමු,ජාතික ලැයිස්තුවන් ආපු ,මිනිස්සුන්ගෙ චන්දේ නැති රනිල් මේ අසාදාර්නේ කොච්චර කල් කරගෙන යයිද ..රනිල් බබෙක් ද ,කර්පු පව් විදවලම මැරෙයි

  • @gayanigeethika8029
    @gayanigeethika8029 9 หลายเดือนก่อน +12

    ඉදිරි අනාගතය සාර්ථක වේවා. පරිස්සම තමයි වැදගත්.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 9 หลายเดือนก่อน +35

    ඉන්න හිතෙන රටක් නමි නොවයි....
    යන්නම හිතෙන රටක්......

  • @maheeprime7608
    @maheeprime7608 9 หลายเดือนก่อน +31

    ජයවේවා ........සේපාල් ❤️👊💪

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 8 หลายเดือนก่อน +5

    යහපත් රටක් ඉක්මනින් බිහිවෙයි සේපාල මහත්මයා එතෙක් ජීවිතය ආරක්ෂා කරගන ඔබකරන කටයුතු නොනවත්වා කරගැනීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indunadason301
    @indunadason301 9 หลายเดือนก่อน +16

    Safety is first. We're happy that you are away from the political enemies. Freedom of speech. Thank you for your continued support. You belong to our mother land. We love you, Sir ❤ Hope you will be back soon and reunite with your family and friends soon! Greetings from the USA 🇱🇰 🇱🇰🇱🇰

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 9 หลายเดือนก่อน +12

    ඔබ‍ට තෙරුවන් සරණයි!!!

  • @amilanishan8636
    @amilanishan8636 9 หลายเดือนก่อน +16

    වැඩිකල් නොගොස් එන්නට හැකි වෙයි
    පාලකයා වැඩිකල් ඉන්නෑ

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 9 หลายเดือนก่อน +10

    රට තුල ඉදන් කරන්න බැරි කොටස ඔබට රටින් පිටවී කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @kumarapgamage5259
    @kumarapgamage5259 9 หลายเดือนก่อน +9

    අපිත් මේ සමාජයේ ඉන්න නිසා අපි හොඳට දන්නවා මේ රට ගැන රටේ තියෙන්නේ හොර සංවිධානය ක් ඒක මහින්ද රනිල් විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් ඉන්නවා මුං එක්ක හොරා කාපු උන් මේක රට පුරා දුවපු පිළිකාවක් වගේ උන් පූජකයන් පවා ඉන්නවා හැම ආගමකම මේ ජාලයට උන් ලේසියෙන් මේ ඛලය අත්හරින්න සුදානම් නෑ

  • @devuminfernando9252
    @devuminfernando9252 8 หลายเดือนก่อน +2

    සේපාල් අමරසිංහ මහත්මා රටින් පිටවීම හොද තීරණයක් නැතිනම් ඔහුගේ ජීවිතයට ද අවදානම කි නමුත් ජනතාව දැනුවත් කිරීම දිගටම කරීම ඔහුගේ යුතුකමයි 👍🙏🏻💕

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 หลายเดือนก่อน +15

    පිටරටකට වෙලා හරි මේ රටට වටිනා සේවාවක් කරන කවුරුන් වුවත් ආපසු මේ රටට පැමිනෙන විට රතු පලස් දමා පිළිගත යුතුයි.🎉🎉🎉🎉🎉

  • @anurahettigoda1242
    @anurahettigoda1242 8 หลายเดือนก่อน +1

    හොද නිවැරිදි අදහසක්
    තෙරැවන්සරණයි
    ජයවෙිවා ❤

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 9 หลายเดือนก่อน +20

    රට දිනෙන් දින ගමන් කරන්නේ වලපල්ලට.. මැතිවරණවලින් ජාතික ජන බලවේගය වැනි මහජන පක්ෂයක් බලයට පත්වුවහොත් මේ රටට ස්වර්ණමය යුගයක් ආරම්භ වන බව බහුතර ජනතාවගේ මතයයි,එකම අභිලාෂයයි.. ඒ මොහොත වනතුරු සේපාල් අමරසිංහ වැනි ාධ්‍යවේදීන් වෙනත් විදේශ රටක හෝ ආරක්ෂිතව ජීවත් වෙමින් ලාංකික ජනතාව දේශපාලනිකව දැනුවත් කිරීම පිළිබඳව ඇත්තටම සතුටුයි❤❤❤

  • @mohamedfaizal4123
    @mohamedfaizal4123 8 หลายเดือนก่อน +1

    Take care of you sepala sir have a nice journey god bless you

  • @olgaalwis9681
    @olgaalwis9681 9 หลายเดือนก่อน +16

    We are with you. Keep fighting Mr. Amarasinghe

  • @sanathratnayake2712
    @sanathratnayake2712 9 หลายเดือนก่อน +6

    Wishing you all the very best, keep up your good work Mr Amarasinghe, I am sure all of us are missing you, be safe and take care, proceed with your good work….waiting to hear more and more…

  • @roshanshaminda1931
    @roshanshaminda1931 9 หลายเดือนก่อน +28

    ඔයා හරි බ්‍රදර් එහෙ ඉදන් උපරිමෙන් මුන්ව විවේචනය කරන්න...

  • @isharamadushanka5385
    @isharamadushanka5385 9 หลายเดือนก่อน +10

    නාකි මයිනා ගේ අම්මා තාත්තා මතක් කරලා කතා කරන්න සව්‍ ය ශක්තිය ලැබේවා

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +2

    ඔබට ස්තුතිය සේපාල් තෙරුවන් සරනයි

  • @gangachulani1373
    @gangachulani1373 9 หลายเดือนก่อน +4

    පරිස්සමෙන් ❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 9 หลายเดือนก่อน +6

    කොහේ ගියත් රට වෙනුවෙන් කලයුතු කල හැකි දේ කරන්න. තෙරුවන් සරණයි !

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +2

    සේපාල් සර් ඔබට... 👍💙👍

  • @ukuk1581
    @ukuk1581 9 หลายเดือนก่อน +5

    ජනතාව වහල් බවෙන් මිදෙනකන්
    මේ රට අපායක්. 😢😢😢😢

  • @chethanawijerathna8286
    @chethanawijerathna8286 9 หลายเดือนก่อน +19

    රනිල් කියන්නෙ පට්ට බල පෙරේතයෙක් රාජපක්ෂ ලට දෙවැනි නෑ

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 หลายเดือนก่อน +1

    ආනන්ද මහත්මයාගෙ progrem බලන්න වෙන්නේ නෑ දැන්.කමක් නෑ ඒක අනාගතේට කල් දාමු.ඔබතුමාගේ ජීවිතය මුලු රටටම වටිනවා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවයසහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 หลายเดือนก่อน +6

    May Allah bless you brother ❤❤❤❤❤❤❤

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 9 หลายเดือนก่อน +28

    සේපාල් අයියා ඔබ ගත්ත තීරණය හරි කියලා අපිට හිතනවා ඔබ රටින් පිට සිට උදව් කරන්න .💏💏💏💏💏💏💏💏💏💏💏💏💏💏💏

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 8 หลายเดือนก่อน +1

    කෙලින් ඇත්ත කතාකරන්න පුලුවන් මාධ්‍යවේදින් ඉන්නේ සුලු පිරිසයි, මහජනතාවට ඇත්ත දැන ගැනිමට ඇති ඒකම මාර්ගයයි, ඒ නිසා මට් ක්‍රියාව කාලෝචිතයි. අපි දිගටම ඔබත් සමග, කොහොම හරි මේ රට වේනස් කරමු.

  • @champikadeepani8579
    @champikadeepani8579 8 หลายเดือนก่อน

    බුදු සරනයි සෙපල් මහත්තයා

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703 8 หลายเดือนก่อน

    ඔබගේ මෙහෙය රට වෙනුවෙන් අවශ්‍යම මොහොතක්. රටෙන් පිටවෙලා හරි යුතුකම ඉටුකරයි කියල විශ්වාසයි. සේපාල් අයියෙ ජාතියට ණය නැති ඔබට සුභ ගමන්!!

  • @TheReporter1982
    @TheReporter1982 9 หลายเดือนก่อน +4

    Good decision Sepal . One day you will deserve this . Good luck

  • @leonardfernando6329
    @leonardfernando6329 9 หลายเดือนก่อน +4

    අරගලයට ජය වේවා ,

  • @mbmthahleem
    @mbmthahleem 8 หลายเดือนก่อน

    Wish you all the best very useful your voice against corrupted politicians.

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 8 หลายเดือนก่อน +1

    ඔයා ජීවිතය බේරා ගන්න රටකට යන්න එත් නොබෝ දිනක මාලිමාව ආන්ඩුව පිහිටවනවා..අන්න එදාට ලංකාවට එන්න ලස්සන රටක් ගොඩ ගමු ..ජය වේවා ! අංකල් ..🙏🙏🙏🙏❤❤

  • @UdayaRoyal
    @UdayaRoyal 9 หลายเดือนก่อน +3

    ඉක්මනින්ම අාපසු එන්න වෙනව.ජය

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 9 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි

  • @faithlovehope5659
    @faithlovehope5659 9 หลายเดือนก่อน +4

    Take care bro❤❤stay safe❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 หลายเดือนก่อน +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @vishmikurera2969
    @vishmikurera2969 8 หลายเดือนก่อน

    සේපාල් 🇱🇰

  • @mallikasamarakoon2634
    @mallikasamarakoon2634 9 หลายเดือนก่อน +15

    සේපාල් රට වෙනස් කරන්නට දරන උත්සාහයට කැපවීමට ප්‍රනාමය ..🙏👍

  • @shantha3729
    @shantha3729 8 หลายเดือนก่อน +1

    අපිනම් මෙහෙ ඉදගෙන මුන්ව මරාගෙන මරෙනවා..

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @samadhisubasinghe
    @samadhisubasinghe 9 หลายเดือนก่อน +3

    rata wenuwen katha karana ekata HACKARA ubata jaya 💥❤🙏

  • @tariqjhan4082
    @tariqjhan4082 8 หลายเดือนก่อน

    Loke kohe hitiyath lankawe api siyaluma dena oba samagai api ape satanin dinanawa sure jayawewa sepal sir👍

  • @arun2002
    @arun2002 9 หลายเดือนก่อน +1

    We salute you Sepal this is the best way and expose all these corrupted politics

  • @lakmalkumara8187
    @lakmalkumara8187 9 หลายเดือนก่อน +3

    බල කෑදර කම ඒක ලේසි දෙයක් නෙවේ..
    ඒක ගේම් එකක්..
    බලයට ලොල් වීම කාන්තාවන්ට ලොල් වීම ධනයට ලොල් වීම එසේ ලොල් වූ වන්ගේ පොදු ලක්ෂණ බොහෝමයක් ඇති අතර ඔවුන් බලයේ ක්‍රීඩාව කිරීමට ඉතා දක්ෂයෝ වෙති.
    ආගම , මිත්‍යාව, ජෝතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, ස්ත්‍රීන්, කලාව ආදී ඕනෑම දෙයක් ඔවුන් තුරුම්පු ලෙස භාවිත කරයි..ඔවුන් සාධාරණ ලෝකයක් සැවොම සතුටින් සිටින ලෝකයක් තැනීමට අකමැති ය එයට ඔවුන් කර්මය ආදී සංකල්ප ගෙන හැර මේ ඔවුන්ගේ කර්මය ලෙස ප්‍රකාෂ කරනාතර ඔවුන් ඕනෑම කෙනෙක් තර්කයෙන් ව්ශී කරගනී...

  • @chathuraprasad1141
    @chathuraprasad1141 8 หลายเดือนก่อน

    Yes!

  • @tissavijepala8508
    @tissavijepala8508 8 หลายเดือนก่อน +1

    Jayawewa aiya

  • @himarukulawardene8016
    @himarukulawardene8016 8 หลายเดือนก่อน

    Good move. Dont stop your work

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 8 หลายเดือนก่อน +1

    ⁣හොද තිරනයක් රටින් පිට ගිහිල්ලා හරි අලිපුටිටුව ඉවර කරන්න ජනතාව දැනුවත් කරන්න

  • @jsasaaus3420
    @jsasaaus3420 8 หลายเดือนก่อน

    Dear Sepal we always with you safety first ❤

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +4

    proud of you all correct decision timely excellent and right choice ඔබලාගේ ශක්තිය මේ රටට අවශ්‍යයි !! needy preparation if you love your country mother land with love all the best to all siri,s lankans in order to establishment of siri,s lankans law and arder 🥰🥰🥰😍🤩❤❤💯🙏💪💪💪👨‍❤‍👨👩‍❤‍👩👨‍👩‍👧‍👧🌹🌹🌹🌹🪐🌕🌚🌈🎯🎯🎯💎💎💎⚙🛠🛠🛠🏹☑✔🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🏳‍🌈🏳‍⚧ go home or hells ranil and parliament except j v p , malimawa , a k d, malimawa 🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩ඔබලාගේ ශක්තිය මේ රටට අවශ්‍යයි with this decision you have done your part for mother land proud of you again and again hope does the same by the rest of all the country too ඔබලාගේ ශක්තිය මේ රටට අවශ්‍යයි as one nation jayawewa siri,s lanka 🥰🥰🥰🤩😍❤💪💪🙏💪🌹🌹🌷🪐🌕🌚🎯🎯🎯🛠🛠🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩ඔබලාගේ ශක්තිය මේ රටට අවශ්‍යයි

  • @daisy-pb8qj
    @daisy-pb8qj 8 หลายเดือนก่อน

    Very appreciate you, it is true you need to be safe within this unfair political thuggery, how ever with this hard decision you will be more strengthened with freedom, only very few people got talents and knowledge to raise a voice for justice,

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 8 หลายเดือนก่อน

    May all the gods protect you 24/7 thank you for everything you do !

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 9 หลายเดือนก่อน +7

    ප්‍රශ්න තියෙන්නේ ඔච්චර අමු කුණුහරුප කියන සුදත්ත තිලකසිරිට කිසිම ප්‍රශ්නයක් නැහැනේ .ඇයි ඒ .😂😂✋😁😁

  • @janakifernandopulle5764
    @janakifernandopulle5764 8 หลายเดือนก่อน

    Your safety comes first. Very wise move. Keep the fight on against the entire corrupt regime.

  • @ranjithmuthuwahandi2929
    @ranjithmuthuwahandi2929 9 หลายเดือนก่อน +2

    Good luck 🍀

  • @ranjitattanayake2826
    @ranjitattanayake2826 9 หลายเดือนก่อน +1

    Wish you all the best. Stay safe. We miss you !

  • @antonypaul3609
    @antonypaul3609 9 หลายเดือนก่อน +1

    Jayaveva ,,,, gihin jivithaya beragana . Navatha enda kavada ho.....❤ ❤ Subagaman Sepal. Api Parissanvemu.

  • @chandanawasantha9786
    @chandanawasantha9786 9 หลายเดือนก่อน +4

    Premadasa balla thamai richard maruwe

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน +1

    Jaya wewa parissamin enna ❤❤❤theruwan saranai

  • @yapavillagetravel
    @yapavillagetravel 8 หลายเดือนก่อน

    ජයවේවා sepala

  • @madihahnazreen9103
    @madihahnazreen9103 9 หลายเดือนก่อน +4

    Wherever you are be safe. We will pray for you..

  • @pradeeparuna3711
    @pradeeparuna3711 8 หลายเดือนก่อน

    සේපාල් මහත්තයා රටින් පිටවෙලා හරි කරන මෙහෙය අනර්ගය

  • @nirupaperera3649
    @nirupaperera3649 8 หลายเดือนก่อน

    👍🙏❤️🌷🇱🇰god jop god bless you good like

  • @madadombeseelarathana6627
    @madadombeseelarathana6627 8 หลายเดือนก่อน

    අරක්සාවෙන්න..

  • @kusumrodrigo933
    @kusumrodrigo933 8 หลายเดือนก่อน

    ඔබ රටින් පිටවිම ගැන අපිට හරිම කනගාටුයි නමුත් ඔබ ඔබ ගැන සිතිය යුතුයි ඔබට ජය ම වෙවා නැවත අපෙ රටට එන්න

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 9 หลายเดือนก่อน +1

    ❤💐🇱🇰

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 9 หลายเดือนก่อน +4

    සේපාල් ඔබට හා රටට ජය

  • @chamatharavinda2232
    @chamatharavinda2232 9 หลายเดือนก่อน +1

    Good bless you sepa

  • @PriyanthaWid-ty7lz
    @PriyanthaWid-ty7lz 9 หลายเดือนก่อน +1

    ❤👍🏽🙏🏽

  • @sandunbalasooriya6538
    @sandunbalasooriya6538 7 หลายเดือนก่อน

    🎉

  • @anurajayanth8093
    @anurajayanth8093 8 หลายเดือนก่อน

    Obathumata budusaranai

  • @kirkgilbreath5094
    @kirkgilbreath5094 8 หลายเดือนก่อน +1

    කොහෙද දැන් සේපාල් ඉන්නේ?? තායිලන්ඩ්ද?

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 9 หลายเดือนก่อน

    Great dicesion well done. Bro

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 9 หลายเดือนก่อน +1

    ජය වේවා npp

  • @RamaniPathirana-te5jy
    @RamaniPathirana-te5jy 8 หลายเดือนก่อน

    Good luck sepal we are with you.

  • @dulankaveesha9541
    @dulankaveesha9541 9 หลายเดือนก่อน +3

    Sapal oya gatha budimath thiranayak. Lankawa hitiyano monawa waida. Obata jayawawa.

  • @ShiranTharanga-qq6yw
    @ShiranTharanga-qq6yw 9 หลายเดือนก่อน +1

    Good decision

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 8 หลายเดือนก่อน

    God bless you sir

  • @sunethragamage-cq4pn
    @sunethragamage-cq4pn 9 หลายเดือนก่อน

    obata yahapathak wewa sepal

  • @anojaariryadasa774
    @anojaariryadasa774 9 หลายเดือนก่อน +2

    💪💪💪💪💪💪💪💪💐

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 หลายเดือนก่อน +2

    තරිඳු මල්ලි උඹත් රටෙන් එලියට ගියොත් හොඳයි.චන්දෙන් මාලිමාව දිනනවා නියතයි .ඉන්පසු වරෙන්.

  • @ChandimalnilangaprenaHewahalpe
    @ChandimalnilangaprenaHewahalpe 8 หลายเดือนก่อน

    Adareyi sepal ❤❤❤❤❤❤❤