රටපුරා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට රජයෙන් රුපියල් මිලියන 160ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 60

  • @s.animal8530
    @s.animal8530 2 ปีที่แล้ว +1

    ඇත්තටම මිනිස්සු රජයට බනිනවා,නමුත් මේ වගේ හොඳදෙයක් කරද්දී ඒවට හොඳ කියන්න එකෙක්ටවත් කොන්ද පණ නෑ.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 3 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙව් පිහිටයි ජය වේවා

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว +1

      ඔබට අදහස් වලට බොහොම ස්තුතියි.

  • @kavinudulkith6366
    @kavinudulkith6366 3 ปีที่แล้ว +11

    වෙන චැනල් කොපි කරන් නැතුව අනන්‍ය ඌ වැඩක් ඔයාලා කරන්නේ ඒක සුපිරි

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว +1

      ඔබට අදහස් වලට බොහොම ස්තුතියි.

  • @kasunrajapaksha4108
    @kasunrajapaksha4108 3 ปีที่แล้ว +2

    Nice projects, really happy about these initiatives

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 3 ปีที่แล้ว

    ජීව ආහාර නිෂ්පාදන කර්මාන්තයක් විදිහට කරගෙන යන ආයතනයක වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

  • @digital2514
    @digital2514 3 ปีที่แล้ว

    Hama deyakma hodata pahadili karala denawata godak thanks

  • @udaramwarnakulasuriya58
    @udaramwarnakulasuriya58 3 ปีที่แล้ว +2

    Man anuradhapuraye mamath asai patan ganna .... upades denna puluwannam godak watinawa

  • @tharindulakshan9377
    @tharindulakshan9377 3 ปีที่แล้ว +3

    කොළඹට කිරි ගමට කැකිරි.
    ගම්වලට මුකුත් නැද්ද ...

  • @madhuwanthasilva3025
    @madhuwanthasilva3025 3 ปีที่แล้ว +7

    මටනම් නම් ඉතින් කියන්න තියෙන් කොලබට කිරි අපිට කැකිරි කියලා මම තංගල්ලෙ දෙශපාලනය නිසා අපිට ඔවා ලැබෙන්නැ

  • @madushansanoj934
    @madushansanoj934 3 ปีที่แล้ว +1

    Nawatha warak rata lockdown karoth ape aquarium wala ina malunta aduma gane kema tika danna yana awsara dena vidiyta wada piliwalak hadanna , giya parath api loku apahasu thawayakata path una awasara ganna baruwa,
    Hoda wadak jaya wewa

  • @exoticdisc
    @exoticdisc 3 ปีที่แล้ว +2

    වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි

  • @sumudujayathilaka9011
    @sumudujayathilaka9011 3 ปีที่แล้ว +1

    Adhara denna deshapalane gaawa gannawa ekai prashne... List eken nama yanna one ewa ganna...

  • @costacreations1714
    @costacreations1714 3 ปีที่แล้ว +1

    Mamath asai malu athikarana wiyaparayak patan ganna mata udaw karanna puluwanda

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      අපේ video description එකේ දාලා තියනවා ඔබේ ප්‍රදේශය භාර ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ගේ දුරකථන අංක. ඔබට එම අංක වලට ඇමතුමක් ලබගැනීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

  • @shenalgamage7035
    @shenalgamage7035 3 ปีที่แล้ว +1

    Good job bro

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      ඔබට අදහස් වලට බොහොම ස්තුතියි.

  • @awgoceanfram6665
    @awgoceanfram6665 3 ปีที่แล้ว

    Koheda udaw karanne jala jivi. Eken kisima. Udawwak na man naula giyama kiyanawa dan parakku wadi oyalata dan denna ba kiwwa bohoma amaruwen thanki tikak hadagahtte ewata thawa udawwak tibbanam hodai

  • @chanukasandesh7044
    @chanukasandesh7044 3 ปีที่แล้ว

    kurunegala ayata me wge mnwhri wed piliwelak thynwd

  • @chandimahathkotuwa7898
    @chandimahathkotuwa7898 3 ปีที่แล้ว

    මාලු අපි හදනවා මහා පරිමාණයේන් මාලු තොග ගන්න කවුරු හරි ඉන්නවද

  • @lahirushohan6855
    @lahirushohan6855 3 ปีที่แล้ว +1

    ඔබ තුමන්ලා මේ කරන්නේ ලොකු සත්කාරයක් මාත් සුරතල් මත්ස්‍ය වගාව පටන් ගන්න ගොඩක් ලොකු ආසාවකින් ඉන්නේ... එත් පොඩි බයක් තියනවා හදන මාළු සේල් කරගන්න පුළුවන් වෙයිද කියලා.. බැලුන් මොලී තමයි හදන්න හිතන් ඉන්නේ...දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා....

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      ඔබට අදහස් වලට බොහොම ස්තුතියි.

  • @sakkumukku5337
    @sakkumukku5337 3 ปีที่แล้ว

    Ethtama aiya ehema lon ekak ganna widihak nethda mamath hema tenimma beluwa tama hari giye ne

  • @madukapromoth3430
    @madukapromoth3430 3 ปีที่แล้ว +3

    මේක මටත් කරන්න බැරිද

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 ปีที่แล้ว +2

    මාලු...මාලු...

  • @chathuramadhushan2134
    @chathuramadhushan2134 3 ปีที่แล้ว

    Kohomada jonig wene

  • @indikarm4268
    @indikarm4268 3 ปีที่แล้ว +1

    අලුතින් මේ සෙස්ත්‍රයට එන කෙනෙක්ට උපදෙස් සහිත වැඩස්ටහනක් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි කොළඹ ප්‍රදේශය බාර චන්දන මහතාව සම්බන්ද කරගෙන .

  • @dinukafishfarm29
    @dinukafishfarm29 3 ปีที่แล้ว +1

    අයිය මම කුරුණෑගල අඔන්පොල මමත් ලගදි මෙම සුරතල් මසුන් රැකියාවක් වශයෙන් කරන්න ලෑස්ති වෙන ගමන් ඉන්නෙ මේ දවස්වල අපෙන් තොග ගන්න අය ඉන්නවද මසුන් විකුණා ගන්න පුලුවන්ද

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      අපේ video description එකේ දාලා තියනවා ඔබේ ප්‍රදේශය භාර ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ගේ දුරකථන අංක. ඔබට එම අංක වලට ඇමතුමක් ලබගැනීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

  • @tharindulakshan9377
    @tharindulakshan9377 3 ปีที่แล้ว

    Amparta nadda

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 3 ปีที่แล้ว

    Oyala dala thiyena number aka weradi galle සම්බන්ධයෙන් inna kenage

  • @indikathushara9410
    @indikathushara9410 3 ปีที่แล้ว

    Api මසුන් bo.කරනවා ...පුළුවන් nm උදව් karanna...

  • @indikathushara9410
    @indikathushara9410 3 ปีที่แล้ว

    නිලධාරින් nm ඉන්නවා eth..ඔවුන් උදව් කරන්නේ wade karana අයට නොවේ ..ඔවුන්ගේ හිතවතුන් පමණයි ..api hama වසරක් pasa..ලියාපදිංචි ගාස්තු ගෙවනවා පමණයි ...

  • @tharukaruvishan4655
    @tharukaruvishan4655 3 ปีที่แล้ว +2

    මේ සේරම කොලඹට විතරයිද, අනිත් පාළාත්වලට මොකුත් නැද්ද

    • @dreamtargets4378
      @dreamtargets4378 3 ปีที่แล้ว +1

      ඔව්.

    • @niroshandimuthu7284
      @niroshandimuthu7284 3 ปีที่แล้ว +1

      Ow eka eththa galle මුකුත් ne

    • @tharangaperera337
      @tharangaperera337 3 ปีที่แล้ว

      කොළඹ අපට මුකුත් නැ ලොකු ගම්පහ පොලොන්නරුව තව පිටිසර පාලාත් වලට ලොකු ෆාම්වලට හම්බවෙනවා ගේවල්වල පොඩියට කරන අයට නැ

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว +1

    Ane okunge baila thamai kawadawath podiyata karana minisunta hadenna denne naha okoma loku ayata thamai loan denne okoma horu enne

  • @madukapromoth3430
    @madukapromoth3430 3 ปีที่แล้ว +1

    මම ත් අසවක් තිනව සුරතල් මසුන් බොකරන්න ඒත තම හරියට කරන විදිය දන්නැ මෙවා කොලබට විතරද දෙන්නේ

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      අපේ video description එකේ දාලා තියනවා ඔබේ ප්‍රදේශය භාර ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ගේ දුරකථන අංක. ඔබට එම අංක වලට ඇමතුමක් ලබගැනීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

  • @arunadinusha4910
    @arunadinusha4910 3 ปีที่แล้ว

    සර් අනුරාධපුර තියෙනවාද

  • @අතල්කුමරයා
    @අතල්කුමරයා 3 ปีที่แล้ว

    මමත් මෙක පටන් ගන්න හදන්නේ

  • @dimuthsaminda1664
    @dimuthsaminda1664 3 ปีที่แล้ว +1

    Mamath illum kala malu apita labune na

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว +1

      අපේ video description එකේ දාලා තියනවා ඔබේ ප්‍රදේශය භාර ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ගේ දුරකථන අංක. ඔබට එම අංක වලට ඇමතුමක් ලබගැනීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගන්න පුළුවන්.

    • @dimuthsaminda1664
      @dimuthsaminda1664 3 ปีที่แล้ว

      Api illapu maluwarga danatMath colbota bedala dila apita owa labenna

    • @dimuthsaminda1664
      @dimuthsaminda1664 3 ปีที่แล้ว

      Diwara addyaksha tumiyata katha kalama kiyanawa thama lankawata malu genawe ne kiyala etha kota meke kiyana ratapura malu bedaharinawa kathawa boruda

  • @animalspet8037
    @animalspet8037 3 ปีที่แล้ว +1

    Meke galle dala thiyena nambar aka waradilu hari nambar aka danna

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      අප එය ඉතා ඉක්මනින් නිවැරදි කර ඔබව දැනුවත් කරන්නම්

  • @asankasadaruwan867
    @asankasadaruwan867 3 ปีที่แล้ว

    Sulu parimanen karana apita tham mokawath labune na

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 3 ปีที่แล้ว

    අපට මේ කියන කිසිම ප්‍රතිපාදනයක් නැහැනෙ... අමාරුවෙන් ගොඩනගා ගත් අපේ ව්‍යාපෘතියටවත් අධාරයක්වත් ලැබුනෙ නැහැ වැඩි දියුනු කර ගැනීමට.. ඔබ තුමන්ලා කරන සේවය අපටත් ලබාදෙන්න.. කරුණාකර මේ ගැන සලකා බලන්න.

    • @jagathdissanayaka8726
      @jagathdissanayaka8726 3 ปีที่แล้ว

      Oya yanna pradesiya ලේකම් karyalata athana innawa ජලජ jivi waga katauthu karana kenek ayawa sambanda karala oyata සහයෝගයක් ganna puluwan

  • @pathumdilshan5050
    @pathumdilshan5050 2 ปีที่แล้ว

    Owa kiyawanna epa kisima wadak neee

  • @dissanayakekumara9042
    @dissanayakekumara9042 3 ปีที่แล้ว

    අැයි ගෙංබුරැවො කුකුල් ගොවිපලවල් ටිකක් හදපියවිකො මෙනවද මෙකරන බුරැවැඩ

  • @dissanayakekumara9042
    @dissanayakekumara9042 3 ปีที่แล้ว

    විසිතුරැ මසුන්ද පරයො අපිට අඩුවක්වුනේ හදපියකො කාර්කොම්පැනියක් මෙනව කරන්නද ඉතිං බුරැවගෙතරමටනෙ මොලේ තියෙන්නෙ

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 3 ปีที่แล้ว

    Oyala dala thiyena number aka weradi galle සම්බන්ධයෙන් inna kenage