Advanced presentation, it's highly admirable. path is very clear to eliminate imminent burning problems existing in the country fulfilling the expectations of the general public. Except greedy selfish henchmen and slaves of Inhuman political parties almost all brainy inteligent individuals are with you and yr.party.
Hopefully, you take charge of the VISIPN AND PRINCIPLES and keep NPP clean, without any loopholes for media to take advantage and promise to keep the promises. SL NEEDS A COMPLETE SYSTEM CHANGE. Wishing you success in this direction.
බොහොම ස්තුතියි සහෝදරයා ඔබට මෙවැනි වටිනා සාකච්චා වක් පිළියෙළ කලාට. මගේ ජීවිත කාලය තුල දේශපාලන යේ මුණ ගැහුණ බුද්ධිමත් ම වැදගත් ම ආදර්ශමත් ම කාන්තාව. Realy Respect.....
Thank you for this excellent interview.still we have hope.god bless my country
Great lady. An asset to our country.
අගනා වැඩක් ජයෙන් ජයමවේවා ❤❤
ඉතාමත් වටිනා පැහැදිලි කිරම්. කිසිම දේශපාලන ව්‍යාපාරයකට නෑ මේ වගේ සම්පත්. ඉන්න වැඩිමනත් කාන්තාවෝ නිකම්ම මුදල් ඉපයීමේ පරමාර්ථය එක්ක ඉන්න නිසා සිස්ටම් චේන්ජ් කියන්නේ මොකද්ද කියලා වත් දන්නේ නෑ. නාගරීක ප්‍රගතිශීලී ඡන්ද මාලිමාවෙ රඳවා ගැනීමට මෙවැනි සාකච්ඡා ඉතාමත් වැදගත්. I will share, you do the same please
වටිනා හරබර සංවාදයක් සතුටුයි
Excellent ❤❤❤
විදේශගත අපි විසඳුම, save SriLanka වගේ නොබෙදී එකතුවෙමු
Excellent interview Thanks both of you.
හරිනි අමරසුරිය සහෙදරිය ගේ සාකචිඡාව ඉතාමහරවත් මොරටෙි අධං්‍යපනය අනාගතයේ රටට ගැලපෙන ආකාරය පැහැදිලි කිරිම අපිට ත්‍ෙරුමිගන්න පුලුවන්
❤️❤️❤️
තව තවත් මෙවන් හරබර සාකච්ඡා මෙහෙයවන්න .......විශිෂ්ඨයි
Great lady
ජයවේවා
Malimawata ජයවේවා ❤
Advanced presentation, it's highly admirable. path is very clear to eliminate imminent burning problems existing in the country fulfilling the expectations of the general public. Except greedy selfish henchmen and slaves of
Inhuman political parties almost all brainy inteligent individuals are with you and yr.party.
Have an INFORMATION department for the public to contact NPP directly, for them to complain and give suggestions.
Excellent
good discussion..!
Hopefully, you take charge of the VISIPN AND PRINCIPLES and keep NPP clean, without any loopholes for media to take advantage and promise to keep the promises.
SL NEEDS A COMPLETE SYSTEM CHANGE.
Wishing you success in this direction.
Vision
We are there to support and contribute for an NPP government that shall change the political culture in Sri Lanka
ජාතික ජනබල වේගයට ජයවේවා.❤
The best ever women MP who represents in Srilanka parliament. Great choice of JVP. ❤🙏Harini
Great Lady...... Miss. Harini Amarasuriya
❤❤❤ ald pracident 🔥💪🙏
බන්කොලොත් කරපු රට ගොඩනගන්න පිටරට ඉන්න අපිත් මාලිමා රජයක් ගොඩනගන්න උදව් (සල්ලි නෙවෙයි) කරමු.... ජයවේවා!!
Theruwansarani ❤❤❤
Nppjaya wewa api oba samaga maout side country npp jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිනාවෙන්,,, හෝ,,, කතාවෙන් බෑ,,,,මනින්නට මිනිසා,, යලි, යලි නොරැවටෙමු,,ඔය දේශපාලුවො එකෙක්වත් අපිට අලුත් නෑනෙ, කෙසේ වෙතත් මේ ඒකාධිපති විවස්ථාව අහෝසිකෙරෙන හා දෙන බලය අයුතුලෙස යොදවන්නේනම් ඔවුන්ව නැවත කැඳවීමේ බලයක් ජනතාවට හිමිවන ආණ්ඩුක්රම විවස්ථාවක් ජනතා සම්මතයට ඉදිරිපත් නොකරන කිසිදු දේශපාලන පක්ෂයක්, සන්ධානයක් හෝ බලවේගයක් පිලිනොගනිමු, ප්රත්ක්ෂේප කරමු, යලි, යලි නොරැවටෙමු,
0:47 0:47
Api oba samaga❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👏👏💪💪
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
මාලිමාවට ජය වෙිවා
ජාතික ජන බලවේගයට ජයවේවා මහජනතාවට ජයවේවා 🧭🧭🧭
තරුණ ඡන්ද පිටපාරේ නොයැවෙන විදියට පක්ෂය විසින් කලයුතු strategy ගැන කතා කරන්න. මොකද, ජයග්‍රහණය අනිවාර්යෙන්ම පලමු පියවර නිසා
Yes it's must important. Thanks for this interview 😊
ජාත්‍යන්තරය සමග වැඩකලහැකි ... හරිනි ජනාධිපති කරමු
❤𝙨𝙪𝙥𝙖𝙧❤
ඉදිරිටම යමු❤❤❤
හීන දකින පුතාණෝගෙ සමීක්ෂණය 😅 මාලිමාව දැනටමත් දිනලා ඉවරයි යකෝ මාලිමාවට ජයවේවා
සත්ව පාලනය ගැනත් බලන්න රටට අවශ්‍ය බිත්තර , කිරි, සත්ව ආහාර මෙරට තුළම නිශ්පාදනය වැඩිකරවන්න එයින් රැකියා බිහිවෙනව, මත්ස්‍යයින් වගාව වැඩිදියුණු කරන්න රටට අවශ්‍ය පෝශන ඉතා අඩුවට කරගන්න පුළුවන් , මට හිතෙන දේවල් මේ
බබා වගේ කතා කරන්නේ..
.metiyani jayaewa npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Npp❤❤❤
බොහොම හොඳයි ඒත් මේක අපේ "බුද්ධිමත් ජනතාවට" තේරෙන භාෂාවෙනුත් කියන්ට ඕනේ... උදා: අපි ගුරුවරුන්ගේ පඩි වැඩි කරනවා, අපි දුෂ්කර පාසැල් දියුණු කරනවා,....
EXPATRIATES.....not EXPATRIATE'S
Npp ❤❤❤❤
හැමෝම මේ දවස් වල අහන ගොං ප්‍රශ්නයක් තමා.......'( කෙනාගෙ නම කියලා) කියන්නේ කවුද?'
Sawadenna monetarm Karuna wanthada pehdilida awanka kama rata gena silumade hithanawad
Npp jayawewa oba thumiyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ratata jayawewa methiniyzani jaya wewa malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකාව ඔබේ මව්බිම.
යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් පන්නා දමා නිවැරදි පාලනයක් ගොඩනැගීමට නැගීමට ජාතික ජන බලවේගය වටා එකතු වෙමු.
රට ගොඩ නැගීමට ඔබට ආරාධනා !..
Me rata api goda gamu metiniyani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජාතික ජනබලවේගයට ජයවේවා
Seems still not ready to take power, does not provide specific plan for implementation, long to go, only inspirational talks
Do we need 225 mps?
No, at the moment only 3 is working for SL people. All others are working for crooks.
NPP එකම නෙමේ
JVP එකේ සමාජ භාවිතයත් වැදගත් වුණා මේ ගමන යන්න
හරිනි හොටුපෙරන නායකයින්ගෙන් වැඩක්නැහැ J V P නායකත්වය වහාම ගන්න .සංසරෙ අනුරට දිනන්නබෑ
මචෝ මේ වගේ වෘෂභ කොමෙන්ටුවකට කීයක් ගෙවනවද?
මේ පිස්සු නැතුව අනුරය එලවලා පක්ෂය ගන්න. නැත්තං මලාට දිනන්නෙනෑ.
Modaya
මොංගල් ජොකියා ගිහින් අංගොඩ nawathiyan
START rubbing Siddhalepa like your deshabandu
❤❤❤
ජාතික ජනබලවේගයට ජයවේවා
❤❤❤