NIO Australia
NIO Australia
  • 34
  • 71 355

วีดีโอ

මොකක්ද මේ Generative AI | Chat GPT වලින් හරියට වැඩගමු | Wide Vision | NIO Australia
มุมมอง 10K3 หลายเดือนก่อน
මෙවර Wide Vision සමග මෙල්බර්න් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත කොඩිකාර මහතා #nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
Wide Vision | විශ්වාසවන්ත රජයක් ඇති වුනොත් විදේශ ආයෝජන ගලාගෙන ඒවි | NIO Australia
มุมมอง 4.2K4 หลายเดือนก่อน
ලංකාවේ සුළු ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ආරම්භ කරන්න අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ලබා දෙන්න අපි සූදානම්. විශ්වාසවන්ත රජයක් ඇති වුනොත් විදේශ ආයෝජන ගලාගෙන ඒවි. ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ව්‍යාපාරික මනෝ අමුණුගම ශර්වින් අර්සකුලරත්න #nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
ශ්‍රි ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කළ හැක්කේ කෙසේද?
มุมมอง 1.6K7 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
කලාව සහ දේශපාලනය !!
มุมมอง 2937 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
නිදහස් අධ්‍යාපනයෙන් ලොවට දායාද කළ වැව් බැඳි රාජ්‍යයේ කෘෂි විද්‍යාඥයා...!
มุมมอง 3678 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
ශ්‍රි ලංකාවේ කෘෂි ආර්ථිකය දියුණු කළ හැක්කේ කෙසේද?
มุมมอง 9K8 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
NPP රජයක ගැහැණුන්ට නිසි තැන!!
มุมมอง 2898 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
අපිට බලය දුන් ජනතාව මේ අර්බුදයට වගකියන්න ඕනෙ...!
มุมมอง 3659 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
තට්ටු මාරු දූෂිත දේශපාලනයේ සමාජ ඛේදවාචකය !!
มุมมอง 4139 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
බoකොලොත් ලoකාවට කෘතිම බුද්ධියෙන් විසඳුම්...
มุมมอง 1559 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
රාජ්‍ය දූෂිතයින් කොටු කිරීමට AI තාක්ෂණය !!
มุมมอง 36910 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
What Can AI Do?
มุมมอง 2K10 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne
N.P.P අධ්‍යාපනයට GDP 6% ක් ද?
มุมมอง 34910 หลายเดือนก่อน
#nioaustralia #widevision #nppaustralia #niomelbourne #nppmelbourne Education is the most powerful weapon Which you can use to Change the world Nelson Mandela රටක් සංවර්ධනය කරා යෑමේ දී එම රට විසින් අධ්‍යාපනයට කරන ලද ආයෝජනය හා එරට ලබන සංවර්ධනය අතර ඇත්තේ අනුලෝම සම්බන්ධයකි. ශ්‍රී ලංකාවේ පසුගිය දශක කිහිපය දෙස විපරම් කර බැලීමේ දී දැක ගත හැක්කේ පැවති රජයන් විසින් අධ්‍යාපනයට දැක්ව අඩු සැලකිලියි. හිටපු...
රට විරුවන්ට රට ගොඩදාන්න අවස්ථාවක් !!
มุมมอง 2.6K10 หลายเดือนก่อน
රට විරුවන්ට රට ගොඩදාන්න අවස්ථාවක් !!
අනූර දිනුවොත් හොරු අල්ලයිද?
มุมมอง 7K11 หลายเดือนก่อน
අනූර දිනුවොත් හොරු අල්ලයිද?
ජාතික ජන බලවේගයට ඇති - රැල්ල රැල්ලක්ද?
มุมมอง 11K11 หลายเดือนก่อน
ජාතික ජන බලවේගයට ඇති - රැල්ල රැල්ලක්ද?
මම සාමන්‍ය ගැහැනියක්.. ආචාර්‍ය හරිනි අමරසූරිය​.
มุมมอง 8K11 หลายเดือนก่อน
මම සාමන්‍ය ගැහැනියක්.. ආචාර්‍ය හරිනි අමරසූරිය​.
BOLD VISION FOR THE FUTURE OF TOURISM IN SRI LANKA ...
มุมมอง 136ปีที่แล้ว
BOLD VISION FOR THE FUTURE OF TOURISM IN SRI LANKA ...
සංචාරක කර්මාන්තයේ ඉලක්ක සැකසීම ඉලක්ක කෙබඳු විය විය යුතුද 2
มุมมอง 291ปีที่แล้ว
සංචාරක කර්මාන්තයේ ඉලක්ක සැකසීම ඉලක්ක කෙබඳු විය විය යුතුද 2
සංචාරක කර්මාන්තයේ වර්තමාන ගැටලු 1
มุมมอง 240ปีที่แล้ว
සංචාරක කර්මාන්තයේ වර්තමාන ගැටලු 1
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ වර්තමානය සහ අනාගතය !
มุมมอง 1.6Kปีที่แล้ว
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ වර්තමානය සහ අනාගතය !
ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගැන්වීමේ ක්‍රමවේදයන් දියුණු කළ හැක්කේ කෙසේද ?
มุมมอง 109ปีที่แล้ว
ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගැන්වීමේ ක්‍රමවේදයන් දියුණු කළ හැක්කේ කෙසේද ?
NPP අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රගමනයක් ඇතිකරන්නෙ කෙසේද?
มุมมอง 2.9Kปีที่แล้ว
NPP අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රගමනයක් ඇතිකරන්නෙ කෙසේද?
නව දැනුම වර්ධනය කර ගන්නේ කෙසේද
มุมมอง 289ปีที่แล้ว
නව දැනුම වර්ධනය කර ගන්නේ කෙසේද
ලංකාවේ උසස් අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ගන්නේ කෙසේද ?
มุมมอง 2.7Kปีที่แล้ว
ලංකාවේ උසස් අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ගන්නේ කෙසේද ?
REINVENTING HIGHER EDUCATION, NEW REALITIES AND NEW VISION FOR HIGHER EDUCATION....
มุมมอง 812ปีที่แล้ว
REINVENTING HIGHER EDUCATION, NEW REALITIES AND NEW VISION FOR HIGHER EDUCATION....
Voter's role in political reforms !
มุมมอง 146ปีที่แล้ว
Voter's role in political reforms !
Untapped fund for short-term bridging !
มุมมอง 178ปีที่แล้ว
Untapped fund for short-term bridging !

ความคิดเห็น

  • @thilinidilanjani1951
    @thilinidilanjani1951 หลายเดือนก่อน

    Great ..👍❤️

  • @thilinadeepananda1634
    @thilinadeepananda1634 หลายเดือนก่อน

    amazing stuff

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 หลายเดือนก่อน

    Our Deepa , nice to see him here

  • @AjithSamaratunga-b4r
    @AjithSamaratunga-b4r 2 หลายเดือนก่อน

    Improve CBT is required (Competency Based Training)

  • @NIOAustralia
    @NIOAustralia 2 หลายเดือนก่อน

    good discussion..!

  • @shanthaekanayake9766
    @shanthaekanayake9766 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්.... බොහොම ස්තූතියි professor sir...සහ බූද්ධි මහත්මයා...❤❤

  • @coirassociationpvtltd3573
    @coirassociationpvtltd3573 3 หลายเดือนก่อน

    Great explanation. Thank you Professor.

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 3 หลายเดือนก่อน

    ❤️❤️🎉️👍

  • @DJIROSHSrilanka
    @DJIROSHSrilanka 3 หลายเดือนก่อน

    AI යෙදාගෙන මා විසින් නිර්මානය ක‍රන ලද සිංහල ගීතය පහත ලින්ක් එක th-cam.com/video/tm_ZOelGAPI/w-d-xo.htmlsi=wte42lfA11-tdGiK

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 3 หลายเดือนก่อน

    බුද්ධි මහත්තයාට ගොඩක් ස්තූතියි.

  • @Athula_Bandara
    @Athula_Bandara 3 หลายเดือนก่อน

    නිවේදක මහාතාගේ කටහඬ පැහැදිලිව ග්‍රහනය වන ලෙස සුදුසු මයික් එකක් භාවිතා කරන්න

  • @mdharmasiri4178
    @mdharmasiri4178 3 หลายเดือนก่อน

    mමෙම ප්‍රශ්න විචාරක නළුවා වරක් කියනවා ඇසුනා ලස්කිරිඤඤා හමුදාවක සේනායකවරු බණ්ඩාරනයක වරුන්ගැන එය ඉතාමත්ත අසත්‍යයක් . ලස්කිරිඤඤා හමුදාව යනු ලන්දේසින් විසින් මැලේජාතිකයින්ට විසේස අයුධයක් සමග යෙදවු භයානක හමුදාවක්!

  • @ravindralakmaldayawansha6047
    @ravindralakmaldayawansha6047 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nissankanissanka4639
    @nissankanissanka4639 3 หลายเดือนก่อน

    Thanks lot

  • @PrabhathDeSilvaaht
    @PrabhathDeSilvaaht 3 หลายเดือนก่อน

    First of all we should eliminate corruption and leaders should be honest.

  • @PrabhathDeSilvaaht
    @PrabhathDeSilvaaht 3 หลายเดือนก่อน

    We should promote fresh milk than milk powder.

  • @PrabhathDeSilvaaht
    @PrabhathDeSilvaaht 3 หลายเดือนก่อน

    We should change the system to implement AI.

  • @PrabhathDeSilvaaht
    @PrabhathDeSilvaaht 3 หลายเดือนก่อน

    Excellent clarification

  • @DonRodrigo-n2c
    @DonRodrigo-n2c 3 หลายเดือนก่อน

    Excellent presentation. Well done Jayantha.

  • @sampathperera5953
    @sampathperera5953 3 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයි!.......ස්තූතියි බුද්ධි මහතාණෙනි!.....

  • @sunnyweerasinghe7434
    @sunnyweerasinghe7434 3 หลายเดือนก่อน

    බුද්ධි මහත්තයගෙ වයසමයි මටත් ,මම කාර්මිකයෙක්,දැන් අපට,ඉගෙන ගන්න දෙයක් නැහැ.නමුත් හරි ආසාවෙන් බැලුවා.වැඩ සටහන බොහොම හොඳයි

    • @DJIROSHSrilanka
      @DJIROSHSrilanka 3 หลายเดือนก่อน

      th-cam.com/video/tm_ZOelGAPI/w-d-xo.htmlsi=wte42lfA11-tdGiK AI වලින් නිර්මානය කල සිංහල ගීත ලයික්

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @AussiMate
    @AussiMate 3 หลายเดือนก่อน

    Good discussion and very useful

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 3 หลายเดือนก่อน

    We are very proud of you Prof. Jayantha Kodikara

  • @janakaperera5363
    @janakaperera5363 3 หลายเดือนก่อน

    ස්තූතියි බුද්ධි මහත්මයා....

  • @Wikums1
    @Wikums1 3 หลายเดือนก่อน

    අද අලුත්ම දෙයක් ඉගෙන ගත්ත

    • @DJIROSHSrilanka
      @DJIROSHSrilanka 3 หลายเดือนก่อน

      th-cam.com/video/tm_ZOelGAPI/w-d-xo.htmlsi=wte42lfA11-tdGiK AI වලින් නිර්මානය කල සිංහල ගීත ලයික්

  • @nandasirihewage9952
    @nandasirihewage9952 3 หลายเดือนก่อน

    මාලිමාවෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද

    • @samvid1980
      @samvid1980 3 หลายเดือนก่อน

      thopi wage gonnu AI use karanna epa thanakola kapalla

    • @DJIROSHSrilanka
      @DJIROSHSrilanka 3 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. Ai එකේ මනසට කුනු දාන්න හොද නෑ. හොද දේවල් වලටම පාවිච්ච් කරන්න ඕනේ නැතිනම් මිනිස් සංහතියම විනාශ වෙන්නෙත් ඒකෙන්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 หลายเดือนก่อน

    AI බාවිතා කර සාර්ථක පාලනය ක්‍රමයක් හා මානව සම්පත දියුණු කිරීමට ඉතා හොදයි 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖🌎

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

    👍🙏💖💖💖

  • @kamalsomasiri377
    @kamalsomasiri377 3 หลายเดือนก่อน

    බුද්ධි මහත්තයාට ගොඩක් ස්තූතියි. අපිටත් අලුත් දැනුම දැනගැනීමට සැලැස්වීම වැදගත්ය.

    • @DJIROSHSrilanka
      @DJIROSHSrilanka 3 หลายเดือนก่อน

      th-cam.com/video/tm_ZOelGAPI/w-d-xo.htmlsi=wte42lfA11-tdGiK AI වලින් නිර්මානය කල සිංහල ගීත ලයික්

  • @UKMPhotography-wk7wq
    @UKMPhotography-wk7wq 3 หลายเดือนก่อน

    Excellent discussion. Well done Jayantha and Buddhi.

  • @shanthamenikdiwela4143
    @shanthamenikdiwela4143 3 หลายเดือนก่อน

    #very impressive and proud of you professor Jayantha

  • @techcontent564
    @techcontent564 3 หลายเดือนก่อน

    Good discussion.

  • @BUSINESSINLAND
    @BUSINESSINLAND 3 หลายเดือนก่อน

    Richly informative and profoundly futuristic. Very well done 👍

  • @chamindasuga8273
    @chamindasuga8273 3 หลายเดือนก่อน

    Excellent explanation sir. Future generations thank you very much.

  • @ramaniperera9110
    @ramaniperera9110 3 หลายเดือนก่อน

    Great discussion . Thank you so much 💕

  • @ModithaSendanayake
    @ModithaSendanayake 3 หลายเดือนก่อน

    This is nice! Valuable discussion!

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 3 หลายเดือนก่อน

    very good discussion

  • @Nilushthilanka
    @Nilushthilanka 3 หลายเดือนก่อน

    Jayawewa

  • @prof.seethabandara-univers1795
    @prof.seethabandara-univers1795 4 หลายเดือนก่อน

    great

  • @Sanu19455
    @Sanu19455 4 หลายเดือนก่อน

    මාලිමාව ට ජය ලබාදෙමු. 💪🏻💖

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 หลายเดือนก่อน

    රට ගොඩනගමු මාලිමාව සමග එක්ව ජයවේවා

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 4 หลายเดือนก่อน

    බුද්ධදාස මැතිතුමනි,මෙය ඉතාවටිනා වැඩසටහනක්.ලංකාවට අවශ්‍ය මෙවන් පිරිස⁣ෙ ගඟ දායකත්වය.මෙම වැඩසටහන තවත් ඉදිරියට කරගන යන්න කියල මම ඉල්ලසිටිමි.ඒ වගේම පොඩි තාක්ෂණ ගැටලුවක් ගැන කිවයුතුයි.ඔබගේ(බුද්ධ දාස)කටහඬ ඉතාමත් පැහැදිලිව ඇසුනත් අනිත් දෙපලගලගේ කටහඬ අපැහැදිලි ගතියක් දැනුන.මම හිතන්නෙ සයික්‍රෆෝනය හරිහැටි පාලනය නොකිරීම වියහරකියි.ඉදිරියටත් මෙවැනි වටිනා සාකච්ඡා බලාපොරොත්තු වෙමි.ස්තුතියි .

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 หลายเดือนก่อน

    ඉතා සතුටුයි අපි අපේ රට ගොඩනගමු මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 หลายเดือนก่อน

    මාතෘභූමියට නිදහස ❤❤

  • @kasunbandara6362
    @kasunbandara6362 4 หลายเดือนก่อน

    It is pathetic to see that who can contribute to country's uplift are now no more here thanks to voting power of so called selfish idiots.

  • @werawera3237
    @werawera3237 4 หลายเดือนก่อน

    බුද්ද දාස විදානආරච්චි මහත්මා සුපිරි

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 4 หลายเดือนก่อน

    බුද්ධදාස විතානච්චි සහෝදරය ඔබ දැකිමත් සතුටක් විදෙස්ගත වි සිටියත් කරන කාර්ය ඉතා ඉහලයි. 1982 ජනාධ්පතිවරණ වේදිකාවේ ජනාධිපති සහෝදරයා පිළිබදව ඔබ විසින් අදහස් පළ කළා අපට මතකයි. අද එම හිනය සැබැ වන ලකුණු පහල වෙලා. මාලිමාව වේදිකාවෙ ජනාධිපති සහෝදරය ගැන කතා වෙනව මාලිමාවට ජය නියතයි. අනුර දිසානායක ජනාධිපති සහෝදරයා වෙන බව නියතයි ජයවේවා 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🌹🌹

  • @enlightenedShoebill
    @enlightenedShoebill 4 หลายเดือนก่อน

    මෙතුමාලාගේ tp. ලබා දෙන්න ස්තුතියි

  • @Wikums1
    @Wikums1 4 หลายเดือนก่อน

    ඔබ තුමා ව දැකිමත් සතුටක්