ඇමති කංචන අත්තනෝමතිකව ෂෙඩ් දීලා | සමහර බෙදුම්කරුවන්ට කංචන තග දාලා | අලුත් සභාපති කරන විශේෂ හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #lka
    ඇමති කංචන අත්තනෝමතිකව ෂෙඩ් දීලා | සමහර බෙදුම්කරුවන්ට කංචන තග දාලා | තෙල් සංස්ථාවේ අලුත් සභාපති කරන විශේෂ හෙළිදරව්ව මෙන්න
    *** ඩී.ජේ. රාජකරුණා - සභාපති
    ඛනිජ තෙල් සංස්ථාව

ความคิดเห็น • 232

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 3 ชั่วโมงที่ผ่านมา +30

    අනිවාර්යයෙන්ම ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනව මාතර අපි කාංචනලට කතිරෙන් නියමෙටම පිළිතුරැ දෙන්නම් ලේස්තිවෙලා ඉන්න

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 6 ชั่วโมงที่ผ่านมา +108

    හොරැන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්න,,,,,මාතෘභූමියට ජය වේවා❤

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 5 ชั่วโมงที่ผ่านมา

      හොරුන්ට දඩුවම් 2015 ත් අර පොලොන්නරුවෙ කාලකන්නියත් එක්ක ඕගොල්ල කලබව දන්න්වා

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 2 ชั่วโมงที่ผ่านมา

      ජයවේවා 🧭✅

  • @upalikarunarathne8911
    @upalikarunarathne8911 4 ชั่วโมงที่ผ่านมา +22

    ඇත්තටම අපි ඔබ තුමාට හිස නවා ආචාර කරනවා අවංක වන්න ජනතාව ඔබතුමාට හිස නවා ගරුකරනවා

  • @KamilAsanga
    @KamilAsanga 5 ชั่วโมงที่ผ่านมา +101

    වැදගත් මහත්තයෙක් හැමදේම හොදට පැහැදිලි කලා ඔබ තුමාලවගේ අය තමයී අවශ්‍ය මේ රට ගොඩගන්න ජයවේවා ❤

    • @SlFFDassa
      @SlFFDassa 2 ชั่วโมงที่ผ่านมา

      මෙතුමා අදාල සංස්ථාවේ සේවය කළ අවංක නිළධාරි මහත්මයෙක්, ඒ නිසා තෙල් සංස්ථාවේ ක්‍රියාවලිය වගේම අතීත ඇමතිලාගේ හපන්කම් ගැනත් හොද අවබෝධයක් ඇති.

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 5 ชั่วโมงที่ผ่านมา +45

    තවම ආණ්ඩුව බාරගෙන සතිදෙකක් වගේ වෙන්නෙ. පුංචි කැබිනට් මණ්ඩලයක් එක්ක බංකොලොත් කරපු රට ගොඩනගන්න දරන උත්සාහයට අපගේ උත්තමාචාරය . සමහරු හිතාගෙන ඉන්නෙ අපේ ජනාධිපති තුමාගේ අතේ මැජික් පොල්ලක් තියෙනවා කියලා වෙන්න ඇති. ඒ අයට කියන්න තියෙන්නෙ පොඩි කාලයක් බලාගෙන ඉන්න , බංකොලොත් කරපු මේරට ඉදිරියේදී ගොඩනගන අපූරුව.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 5 ชั่วโมงที่ผ่านมา +196

    කවුරු දඬුවම් නොදුන්නත් කාංචනලට මාතර අපි මෙදා පාර හොඳ දඬුවමක් දෙනවා

    • @priyanthiliyanagunawardana1777
      @priyanthiliyanagunawardana1777 5 ชั่วโมงที่ผ่านมา +10

      අනිවාර්යයෙන් ..එලවන්න ඕනෙ ලැජ්ජාව ක් නැති උන් ඉල්ලයි නේ ආපහු .

    • @thisaramadu5300
      @thisaramadu5300 5 ชั่วโมงที่ผ่านมา +5

      Aniwaren apith akuressa

    • @dineshjayawickrama3436
      @dineshjayawickrama3436 5 ชั่วโมงที่ผ่านมา +15

      අනිවාර්යයෙන් මමත් මාතර අපි තමයි ඕක ගෙනාවෙ මේ පාර එලවන එක එලවලම දානව චන්දෙන්

    • @pushpatheniarachchi1634
      @pushpatheniarachchi1634 5 ชั่วโมงที่ผ่านมา +6

      Very good

    • @nimnimalshani3276
      @nimnimalshani3276 4 ชั่วโมงที่ผ่านมา +6

      Dakune minissu ekekwath munta chande denna epa api hamoma ape rata wenuwen pelagahemu

  • @subatheja7574
    @subatheja7574 6 ชั่วโมงที่ผ่านมา +84

    මාස 3/4 හරියන්න කොමිස් ගහල තෙල් ගෙනල්ලා තියෙනවා කංචන,,,,ඒ නිසා ඉවසීමෙන් ඉන්න ,,වැඩේ හරියට ම කරනවා ,,,npp රජයකින් රටටම සෙත ,,පොහොසත් රටක් ,,👍👍👍👍

    • @barneycasting8331
      @barneycasting8331 6 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa, අපිට අනාගතයේ වතුර වලට වඩා ලාබෙට ඕව ගන්න පුළුවන්

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 5 ชั่วโมงที่ผ่านมา

      Oww hitapu paraya hodata gahala thiyenne😢

    • @SiluniSiluniOsheshika-zy5fi
      @SiluniSiluniOsheshika-zy5fi 4 ชั่วโมงที่ผ่านมา

      Aniwa

  • @maddumabandara1702
    @maddumabandara1702 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමාට මෙ තන්තුරෙ වැඩ කටයුතු කරගන යන්නට සියලු දෙවියන්ගේ පිහිට ශක්තිය දයිර්‍ය ලැබේවා,,,, වැරදි කරුවන්ට නිසි දඩුවම් දිය යුතුමයි,

  • @samanthipriyangika6503
    @samanthipriyangika6503 3 ชั่วโมงที่ผ่านมา +5

    අපේ උගත් මහත්වරු .ජයවේවා මලිමාවේ ජනපති

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 6 ชั่วโมงที่ผ่านมา +41

    කංචනට නම් කලදේවල් ටහායල බලල දඩුවමක් දෙන්නම ඕනෙ..හොඳට හොයාබලල රටට එළිකරන්න ඔබතුමා ..🙏🙏

    • @kasurasinghe2317
      @kasurasinghe2317 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @niyassamad8755
    @niyassamad8755 5 ชั่วโมงที่ผ่านมา +16

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 ชั่วโมงที่ผ่านมา +51

    කාංචන මෑතකදි කොළඹ අතිසුඛෝපභෝගී නිවසක් මිලදි ගත්තා ඒ ගැන ඔබලා ගේ අවධානයට

    • @M.D.P.1111
      @M.D.P.1111 6 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තමද බං? 🙄🙄🙄

    • @jayathubandara8530
      @jayathubandara8530 5 ชั่วโมงที่ผ่านมา +6

      කොහෙද අපිටත් කියන්නකො එලියෙන් හරි බලන්න ,අපේ බදු මුදලින් ගත්ත ඒවනෙ.

    • @XxCc-w9e
      @XxCc-w9e 2 ชั่วโมงที่ผ่านมา

      ​@jayathubandara8530😂😂😂😂😂

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 2 ชั่วโมงที่ผ่านมา

      තැනත් ඒක්කම දාන්න. ඕවා අපේත් සල්ලිනේ

    • @nilanjaniwijendra4454
      @nilanjaniwijendra4454 36 นาทีที่ผ่านมา

      Give all the details

  • @pahantharuwa5815
    @pahantharuwa5815 6 ชั่วโมงที่ผ่านมา +22

    ඉන්දියාව රුසියාවෙන් ඉන්ධන ලබාගන්නේ අඩු මිලකට එවැනි වැඩපිළිවෙළකට ඉදිරියේදී යායුතුවේ .

    • @shiranthi116
      @shiranthi116 50 นาทีที่ผ่านมา

      ඉන්දියාවයි අමරිකාවයි තරහා වෙයි කියලා අපේ එවුන්ට රුසියාවෙන් ගන්න බෑ කිව්ව හැටි මතකද?

  • @danilprasantha1644
    @danilprasantha1644 5 ชั่วโมงที่ผ่านมา +13

    කොපමණ බුද්ධිමත්ව පිලිතුරු දෙනවද. අහන් ඉන්නත් ආසයි.❤❤❤❤

  • @DeepaniSd
    @DeepaniSd 5 ชั่วโมงที่ผ่านมา +31

    මේකා ඇතුලට දානකල් බලන් ඉන්න මම 😊😊

    • @latharathnayaka8152
      @latharathnayaka8152 4 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි මම

    • @nalinbaratha7973
      @nalinbaratha7973 ชั่วโมงที่ผ่านมา

      Athulata dala madi okage wathkam siyalla raja santhaka kala yuthui.

  • @srineethagamage6821
    @srineethagamage6821 5 ชั่วโมงที่ผ่านมา +8

    කාංචනලා සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කරන්න අපි පසුගිය ඡන්දෙන් බලාපොරොත්තු වන්නේ එයයි.ඉතුරු මංත්‍රීලාග විශ්‍රාම සැප කපා හරින්න මාලිමාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ලබා දීම අපි හැමෝටම තියෙන වගකීමක්

  • @justinlal3229
    @justinlal3229 5 ชั่วโมงที่ผ่านมา +9

    නියම උත්තරය සබාපතිතුමා

  • @ajithivi6736
    @ajithivi6736 3 ชั่วโมงที่ผ่านมา +6

    ජනතාව ඉල්ලා සිටින්නේ උන්ට දඩුවම් මිසක් පැහැදිලි කිරීම් හෝ පාපොච්චාරන නෙමෙයි !

  • @athulachandana7883
    @athulachandana7883 2 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රශ්න අහනුන් බහුතරයක් හෙන ගොන් කියලා දැනගෙන ඉතාම සංයමයකින් ඔබතුමා පිළිතුර ලබාදෙන එකට මාගේ හද පිරි ස්තූතිය...

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 3 ชั่วโมงที่ผ่านมา +10

    කාංචන උබගෙ රැගුම් ඉවරයි.හිරේ යවන්න ඕන ඕකව.ඔබ තුමාට රටේ ප්‍රරනාමය ❤❤❤

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 5 ชั่วโมงที่ผ่านมา +19

    කාන්චන හිටියේ එයා ජනාදිපති කයලා හිතාගන😂

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 50 นาทีที่ผ่านมา +1

    හැම පළාතකම මහා ජනතාව දැනගන්න ඕන හොරු රැලට කතිරේ නොගා ඉන්න එයාලට නියම දඩුවම තමයි ඒක 🙏🏽🙏🏽🙏🏽🙏🏽ජයවේවා

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 2 ชั่วโมงที่ผ่านมา +1

    තෙරැවන් සරණින් මගේ රටට යහපතම වෙිවා ...!

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 6 ชั่วโมงที่ผ่านมา +40

    තාත්ත මොලේ නැතුව කරපු අපරාධවලට මොළේ කෑල්ලක් නැතුව ජීවත් වෙනවා පුතා මොළයක් නැතිව කරපු අපරාධවලට මොන දඬුවමක් ලැබේවිද දන්නෑ සොබා දහමින්..?

    • @kumara-v5m
      @kumara-v5m 4 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් උගේ තාත්තාට ඔච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඌත් මිනිසුන්ට කරපු දේවල් අපිට මතකයි . ඕකටත් වෙන්නේ ඊට වඩා විදවන්න වෙන්නේ

    • @kalukumi2826
      @kalukumi2826 4 ชั่วโมงที่ผ่านมา

      තාම මැරිලා නැද්ද..?

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 5 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාව නෑ හොරු මේ මිනිස්සු අවංකවම රටට ජාතියට ආදරේ. අපිට ඕනි මේ ආණ්ඩුව රැකගෙන පට්ට හොරු ටික දූෂිත පාලනයන් නිලාදරිත්ට දැඩි දඩුවම් දෙන්න. ඒක අනිවාර්ය මේ ආණ්ඩුව කරනවා. සියලු ජනතාව ඉන්නේ ඔබ තුමලගේ පැත්තේ. ආණ්ඩුවට බලපෑම් කරන්න එන හැම දූෂිත හැත්ත බුරුත්තට අපි එරෙහි වෙනවා. ගහලා පන්නා දමනවා. මිනිස්සු එකතු වෙලා ජය වේවා අනුර කුමාර ජනපති තුමා ඇතුළු සමස්ත ඇමති මණ්ඩල ආණ්ඩුවට❤❤❤

    • @malagalagedonpadmakura3725
      @malagalagedonpadmakura3725 4 ชั่วโมงที่ผ่านมา

      කාංචනගෙ ගෝලයොත් බෝඩ් එකේද

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 ชั่วโมงที่ผ่านมา +10

    නැවත බොරතෙල් පිරිපහදුව කාර්යක්ෂම කරන්න

  • @RasikagayanHB
    @RasikagayanHB 6 ชั่วโมงที่ผ่านมา +14

    සියා අපිට වැල් පාලමෙි යන්න කිවිවෙි එතකොට

  • @SR-dz1ed
    @SR-dz1ed 6 ชั่วโมงที่ผ่านมา +28

    කාංචන රනිල්ගේ සට්ටැඹි කොල්ලා.

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 5 ชั่วโมงที่ผ่านมา +10

    පිරිපහදුව ක්‍රියාත්මක කරන්න.

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 4 ชั่วโมงที่ผ่านมา +6

    රජයකට අවශ්‍යය අවංක,උගත්, බුද්ධිමත්ව කටයුතු කල හැකි මෙවැනි නිලධාරීන්ය,මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක්

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 3 ชั่วโมงที่ผ่านมา +5

    කංජනයා තාත්තා වගේම උද්දච්ච මිනිහෙක් . උන් හිතාහිටියේ හැමදාම බලයේ ඉන්න . මිනිසුන්ට කතා කරන්නේ වහලුන්ට වගේ . අනිවාර්යයෙන්ම පන්නා දැමිය යුතුමය

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 6 ชั่วโมงที่ผ่านมา +21

    ඕකට අප්පට ඉස්සෙල්ලා පල දෙනවා කරපු අපරාධ වලට ..

  • @shineisle2263
    @shineisle2263 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔය හිටපු දේශපාලන තාත්තලා පුතාල දියවන්නාවට බස්සලා ගියේ හොඳට නාන්න..දැන් ඒ දේශ ද්‍රෝහී වාංචනිකයින් එළවිය යුතු කාලයයි.
    ජාතික ජන බලවේගයට සුභ පැතුම් .🙏

  • @upulshantha2050
    @upulshantha2050 5 ชั่วโมงที่ผ่านมา +6

    කට්ටියට ඇතිවෙන්න ජම්පර් මහල ද තියෙන්නේ......

  • @athuladissanayake2262
    @athuladissanayake2262 2 ชั่วโมงที่ผ่านมา +1

    කාංචන ටත් පියාට අත්වු ඉරණම ලගා කරගනියි මේ අන්දමට

  • @malikanda1755
    @malikanda1755 2 ชั่วโมงที่ผ่านมา +1

    රට බංකොලොත් කරපු කලකාණණියට නිතියෙන දඩයම් දෙන්න බැරි නම් මෙ පර චන්දෙ රටේ මහාජනයා දඩයම් දෙමු

  • @harisperera-z3n
    @harisperera-z3n 5 ชั่วโมงที่ผ่านมา +4

    රුසියාවෙන් ඩොලර් 35 ගෙනඑමු ...

  • @surangabandara244
    @surangabandara244 6 ชั่วโมงที่ผ่านมา +3

    මෙහෙමයි ඉස්සර වෙලා කාංචන විජේසේකරගේ වත්කම හොයන්නකෝ සාමාන්‍යයෙන් tree star hotel දෙක තුනක් ගන්න සල්ලු හොයලා තියෙන්නේ.හොදටම සල්ලී හෙව්වේ තෙල් පෝලින් කාලේ.ඒව හොයලා බලන්නකෝ තව එකක් එයාගේ පුද්ගලික ලේකම්ගෙත් වත්කම් හොයන්නකෝ එතකොට හිතාගන්න පුලුවන් කොහොම ගැහිල්ලක් ගහලා තියනවද කියලා.

  • @nilukank3564
    @nilukank3564 4 ชั่วโมงที่ผ่านมา +2

    මේව හොයල බලල නීතිමය කටයුතු කරන්න ඕන.

  • @AlaxRoshantha
    @AlaxRoshantha 5 ชั่วโมงที่ผ่านมา +3

    ශේඩ් නම් දෙන ඒක ප්‍රශ්නක්‌ නෑ හැම නගරයේම ශේඩ් 3/4ක්‌ තියෙන්න ඕනේ.. ගසා කෑමට නඩු දන්න ඕනේ

  • @nishtv797
    @nishtv797 6 ชั่วโมงที่ผ่านมา +4

    කාංචන මාමා ලංකාවෙ "තෙල් ආකරයක්" කරගෙන ගිහින් කියලද මේ කියන්නෙ මාමේ..? 🤔🙃🤣🤣

  • @BadhraRanjani
    @BadhraRanjani 5 ชั่วโมงที่ผ่านมา +2

    ගරු ඇමැතිතුමනි ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට රුසියාව කැමැත්ත පලකරා පසුගිය ආන්ඩුව ට ඒත් ඔවුන් ඒ ගැන නොතකා ඉන්දියාවෙන් වැඩි මිලට ගෙනාව එහෙම ඇමතිට සහ එම නිලධාරීන්ට ලැබෙන කොමිස් මුදල නිසාම බව ජනතාව දන්නව

  • @KelumDharshana
    @KelumDharshana 4 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම 👍

  • @pasindu2117
    @pasindu2117 6 ชั่วโมงที่ผ่านมา +3

    ඉතිරිවෙලා තියෙනවා නම් ඔයාල ඒ ටික බෙදල දෙන්න

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 5 ชั่วโมงที่ผ่านมา +2

    අප්පොච්චිගේ කුපාඩිකමයි ගණන්කාරකමයි දෙකම තියෙනව

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 17 นาทีที่ผ่านมา

    සහතික ඇත්ත ජනතාව තේරුම් ගන්න ඹ්න

  • @sadunsadun-s9z
    @sadunsadun-s9z 24 นาทีที่ผ่านมา

    කාංචනට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කල යුතුයි. ජනපති තුමනි

  • @M.D.P.1111
    @M.D.P.1111 5 ชั่วโมงที่ผ่านมา +1

    කාංචන කියන්නෙ අමු තිරිසනෙක්

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 6 ชั่วโมงที่ผ่านมา +3

    මාස 3 ගෙනාවේ කාන්චනය කොමිස්කාක්කා

  • @jagathchandrasiri5885
    @jagathchandrasiri5885 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @kapilasilva8135
    @kapilasilva8135 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ නියම කතාව

  • @user-oc7ff8yr4y
    @user-oc7ff8yr4y ชั่วโมงที่ผ่านมา

    News වල දෙන්නේ මේවගේ කොටසක් සේරම දෙන විදිහට වාර්තා දුන්නනම් මිනිස්සු තේරුම් ගන්නවා

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 5 ชั่วโมงที่ผ่านมา +1

    Good work ❤❤❤❤🎉🎉🎉

  • @upuljanaka562
    @upuljanaka562 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔකුන්ව කුඩු කල යුතුමයි .මේ රට උන්ගේ බූදලයක්ද කියලා හිතන් හිටියේ

  • @upuljanaka562
    @upuljanaka562 6 ชั่วโมงที่ผ่านมา +2

    ආන්ඩුව පත් උනා විතරයි මරන් කන්න හදනා මුන්

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 5 ชั่วโมงที่ผ่านมา +1

    Atha kathawa

  • @thusitha871
    @thusitha871 3 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු එපා කියල වැඩ කරපු අයට සොබාදහම දඩුවම් දෙනවා

  • @Nimma-p8l
    @Nimma-p8l 4 ชั่วโมงที่ผ่านมา +1

    කාංචන හොරට දීපු පර්මිට් ගැනත් හොයන්න

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ชั่วโมงที่ผ่านมา

    Teruwan saranai jaya wewa horunta daduwan denna ona hoda kenek hariyata job aka karanawa jaya wewa siyalu helayanta malimawata ❤

  • @christeenlaity3201
    @christeenlaity3201 4 ชั่วโมงที่ผ่านมา

    ඇයි සමහරඅය තෙරැම්නොගන්නෙ හැම දේමඑකපාරට අඩුකලනොහැක
    තේරැම් ගන්න හෙමින් හෙමින් හොරාකාපුව කවර්කල යුතුයි ඉතිං
    මිනිස්සුනේ අනුර ජනාදිපති මැජික්
    කාරයෙක් නෙවෙයි තෙල්මිල එකපාරට අඩුකරන්න ඩොලර් ගස්වලින් කඩන්නැ හොරාකාපු රටක්
    බංකලොත් කලාරටම මසමතලා කර
    තමයිමුන් තොලෙන්ජි කලෙ නයකරලා
    උන්ගියේ දැන්සතුටු වෙයල්ලා හොදජනාදිපති තුමෙක් ලැබිලා රට දැන් ඉදිරියටබව පෙනවා ඉවසන්න පුරැදුවෙන්න එකපාරට හැමදේම
    එකපාරට අඩුකලනොහැක මේඅය
    අහන පුස්නවල හිතෙනවා හරිම කුහක විදියට පුස්නඅහනවා රාජපක්ෂලා රනිල්ලා සජිත්ලා හොරා
    කාපුහැටි අමතක නොකර කුහක නොවි ඉවසන්න රටඉස්සරහට යයි
    ජනාදිපතිතුමා මැජික්කාරයෙක් නොවෙි එකහොදට තේරැම් අරන් උයි
    පුස්නඇසිය යුත්තේ ☝

  • @desipadminiperera6274
    @desipadminiperera6274 26 นาทีที่ผ่านมา

    අවුරුදු ගණනක් කරපු හොරකම් සති දෙකෙන් හොයන්න බෑ. ෙමතුමන්ලාට කාලයක් දෙන්න. එ්වගේම මහ මැතිවරණයක් අත ළඟ.

  • @senakasiriwardena5862
    @senakasiriwardena5862 4 ชั่วโมงที่ผ่านมา

    Niyamai sir.❤❤❤❤❤❤❤

  • @rohangallahan2123
    @rohangallahan2123 2 ชั่วโมงที่ผ่านมา

    කවුරුවත් ගසාකෑව කියලා ඒ බර කෙලින්ම ආන්ඩුවට බර බාරගන්න නැහැනෙ.ඒවා කාපු එවුන් කෑවා.

  • @GodEye-f8m
    @GodEye-f8m 6 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ව ඇතුලට දාන දවස එනක්ල් බලන් ඉන්නෙ

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 38 นาทีที่ผ่านมา +1

    රැසියාවෙන් ලාබෙට තෙල් ලබා ගන්න පුලුවන් ඒනිසා රැසියාවෙනි තෙල් කෙලින්ම තෙල් ලබාගන්න උත්සහා කරන්න. කවුරැ ආවත් රැසියාවෙන් තෙල් ලබා ගන්න උත්සහා ගන්නෙ නැ.

  • @jagathchandrasiri5885
    @jagathchandrasiri5885 3 ชั่วโมงที่ผ่านมา +1

    හොරු ගෙනාපු තෙල් වලට කොමිස් කාල ඉවරයි

  • @thusithajayasingha
    @thusithajayasingha 29 นาทีที่ผ่านมา

    gold job 🎉NPP

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 5 ชั่วโมงที่ผ่านมา +2

    කාංචන ලෑස්ති weyalla

  • @S.rSarath
    @S.rSarath 2 ชั่วโมงที่ผ่านมา

    කොමිස් කාන්තන්ට දඩුවන් කරන්න අපි බලන් ඉන්නවා

  • @malidayani764
    @malidayani764 4 ชั่วโมงที่ผ่านมา

    Good luck ❤❤

  • @adariyasinghe127
    @adariyasinghe127 2 ชั่วโมงที่ผ่านมา

    සහෝදර සභාපතිතුමනි, මීට පෙර ඔය ආයතනයේ විශාල වංචා සිදුවෙලා තියෙන බව දන්නව, විශේෂයෙන්ම ඇතම් නිළධාරීන් වගකිව යුතුයි. ඒගැන විමර්ශන කලයුතුයි.

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 ชั่วโมงที่ผ่านมา

    යහපාලනය කෙලවගත්තේ තෙල් අඩු කරලා එක එක බක පන්ඩිතයන්ට ඔන විදිහට කරොත් රට බංකොලටාත්. තනකොල කන එවුන්ට ඔන විදිහට රටවල් දුවන්න බැ බංකොලොත් කරපු රටක් ගොඩගන්ඩ ලේසි නැ.

  • @nayaniishful
    @nayaniishful 2 ชั่วโมงที่ผ่านมา

    මේකාගේ වැරදී හොයලා අනිවාර්යයෙන් දඩුවම් දෙන්නම් ඕනේ මුං තමයි රට කෑවෙ

  • @roshanperera7020
    @roshanperera7020 15 นาทีที่ผ่านมา

    මම මෙපාර සජිත්ට ජ්න්දය dunne අයෙ එන සියලු මැතිවරණ වල ජන්දය මාලිමාවට තමයි🎉

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 19 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman7754 3 ชั่วโมงที่ผ่านมา

    Respect

  • @PaliDisa
    @PaliDisa 5 ชั่วโมงที่ผ่านมา +1

    අනු ගෙ බයිල වැඩක් නැ නු බල කරපල්ල😅😅😅

  • @champjanlyn8740
    @champjanlyn8740 2 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් මිල අඩු කරලා ආදායම අඩු කරගෙන ගෝඨා 2 කියලා ආණ්ඩුව වැටෙන කන් බලන් ඉන්නෙ.

  • @user-oc7ff8yr4y
    @user-oc7ff8yr4y ชั่วโมงที่ผ่านมา

    ගැහිල්ල කොහොමද එතකොට කාලකන්නි අපි පව් 😢

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 44 นาทีที่ผ่านมา

    Horu okkoma hirata yaweya uti daweni enigma malimawa dinawamu ❤

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u ชั่วโมงที่ผ่านมา

    රටක දුෂිත⁣ දේශපාලුවෝ සිටිිනමි වුන්ට කිසිම සමාවක් දෙන්න එපා . පුලුවන් නම් එල්ලුම් ගස ගේන්න.

  • @geethadebritto4251
    @geethadebritto4251 ชั่วโมงที่ผ่านมา

    2048 ට කලින් රට සංවර්ධනය වෙනවා දැකීමට අකමැති අය සිටීද 😅😅

  • @cookie-fi8nl
    @cookie-fi8nl ชั่วโมงที่ผ่านมา

    තෙල් සංස්ථාවවට පත්වෙන සියලු දේශපාලකයන් එදා ඉදන්ම සූදනො නෙමෙයි. වාසනාවට නැගල යනවා,කරුමෙට කෙලලා යනවා😂

  • @lannyjr1042
    @lannyjr1042 28 นาทีที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @suniljayawickrama3162
    @suniljayawickrama3162 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව හැර වෙනත් අයටචන්දය නොදෙමු

  • @LasanthaShayamamali
    @LasanthaShayamamali ชั่วโมงที่ผ่านมา

    Me wage pahadili kireemak katawath Karanna bari una. Ekata Tama ugattun ona kiyanne.. janapatita. Jayawewa.

  • @thushanirathnasingha4289
    @thushanirathnasingha4289 ชั่วโมงที่ผ่านมา

  • @MudithHarsha-sj9pd
    @MudithHarsha-sj9pd 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @rohithafernando9665
    @rohithafernando9665 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔය කාංචනයා හිරේ යවන්න ඕන පජාත කුජීත හොර පාදඩයෝ

  • @AidaMobil-i7k
    @AidaMobil-i7k 6 ชั่วโมงที่ผ่านมา +1

    Kauru khoma kiuwath awa gaman hama dama goda danna ba aka aththa habai sir apita gewath wanna puluwan wata pitawak nirmanaya karanna

  • @Catman346
    @Catman346 5 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යෙන් බංකොලොත් විච්ච රටක මෙච්චර ගානකින් අඩු කරන්නෙ කොහොමද මිල

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 5 ชั่วโมงที่ผ่านมา

      Mehemawath rate janaythawa juwath wena ekama assaryayak gasa kala kala hema dekinma wal payao🤬🤬🤬🤬

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 30 นาทีที่ผ่านมา

    නැවතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පටන්ගන්න

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 5 ชั่วโมงที่ผ่านมา

    කිරි හොර හැත්ත රටේ බහුතර ජනතාව ව ට එදා වේල කන්ඩ.නෑ පර දේශපාලකයෝ හොරා කාල රට දුප්පත් කලා මම දැක්ක එක පවුලක් දරැවන්ට වතුර පෝල ඉන්න සේරම විගණනය කරල සියලු දේ බාන්ඩාගාරය ට අරන් දිලිදුම පවුල් වල දිලිදු බාවය නැති කරන්ඩ වැඩපිලිවෙලක් හදන්න අනුර සහෝදර ය ගමිවල

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 4 ชั่วโมงที่ผ่านมา +1

    රුසියාවෙන් අඩුවට බොරතෙල් අරන් පිරිපහදු කරන එක ලබයි නේ. එකේ අතුරු පල විදියට යුරිය නිෂ්පාදන කරලා කුශිකර්මෙට දෙන්න පුළුවන්නේ

    • @shiranthi116
      @shiranthi116 45 นาทีที่ผ่านมา +1

      එහෙම තමයි මැතිණි කලේ. JR ලබ්බා ඒ සේරම විනාශ කලා.

  • @malagalagedonpadmakura3725
    @malagalagedonpadmakura3725 4 ชั่วโมงที่ผ่านมา

    තෙල් ගෙන්වීමේ දී ගොඩබෑමේදී හා බෙදා හැරීමේදී සිදුවන වංචාවන් නවත්වන්න පුළුවන්ද මෙම චෝදනාවන්ට සම්බන්ධ කවුද මෙම වංචා වහගෙන තොග හරි කිය කිය හිටියෙ කවුද

  • @asanka.madugalla
    @asanka.madugalla ชั่วโมงที่ผ่านมา

    Ubala පකේ මීඩියා කාරයෝ අරුන්ගෙන් මුකුත් අහන්නේ නැ පක්කු වගේ හිටියේ 😂😂
    දැන් අහනවා 😅😅

  • @chaturadesilva9263
    @chaturadesilva9263 4 ชั่วโมงที่ผ่านมา +2

    🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪

  • @anisadahan4345
    @anisadahan4345 4 ชั่วโมงที่ผ่านมา +1

    Horu serama gedara yavamu

  • @wimalfernando7897
    @wimalfernando7897 10 นาทีที่ผ่านมา

    Anurata jayaweva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤