පෝෂ් එක අල්ලගෙන කට්ටිය මඩ ගහනවා | අවුරුද්දකට මට වාහන 8ක් දීලා තිබ්බා | වාහන සිද්ධියෙන් රෝසී පරල වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #lka
    පෝෂ් එක අල්ලගෙන කට්ටිය මඩ ගහනවා | අවුරුද්දකට මට වාහන 8ක් දීලා තිබ්බා | වාහන සිද්ධියෙන් රෝසී හොඳටම පරල වෙයි | හතරවටින් එන චෝදනාවලට රෝසිගෙන් උත්තර

ความคิดเห็น • 2K

  • @suneethakalyanikularathna
    @suneethakalyanikularathna 2 ชั่วโมงที่ผ่านมา +103

    පැහැදිලිවම ඔබලගෙ තනතුරු මේ රටට කිසිම ප්‍රයෝජනයක් වූ තනතුරු නොවේ එම තනතුරු ඔබලාට සැපවිඳීමට ලබා දුන් තනතුරු බව අපි දන්නවා

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 3 ชั่วโมงที่ผ่านมา +129

    උපදෙස් වලින් රටට මොකක්ද ඇත්තටම උනෙ.මෙයාවිතරක් නෙමෙයි අනිත් හැම උපදේසක වරයෙක්ම

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅💯🫣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา

      අලුගෝසු නරිල්ගෙ ජයග්‍රාහක තක්කඩි පල් හෙර උපදේශිකාව රෝසි සේනානායක.🫣😂🤣😂🤣😂🤣😂🤣

    • @kokilafernando1486
      @kokilafernando1486 2 ชั่วโมงที่ผ่านมา +3

      මේගොල්ලන් මොන විදියේ උපදෙස් ද රනිල්ට දිල තියෙන්නෙ.අපරාදෙ ජනතාවගේ බදු මුදල්. උපදේශකයන් පත් කර ගත්තෙ නැත්නම් අදටත් රනිල් ජනාධිපති විය හැකියි.

  • @supercoverus7636
    @supercoverus7636 3 ชั่วโมงที่ผ่านมา +279

    රෝසිගෙන් උපදෙස් ගන්න තරම් කොච්චර මෝඩයෙක් වෙන්න ඕනෙද රනිල්.

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 2 ชั่วโมงที่ผ่านมา

      බංකොලත් රට ගොඩ දැම්මෙ රනිල් ගොනො තො බත් කන හරකෙක් උනාට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +5

      👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂🫣

    • @aaaprop
      @aaaprop 2 ชั่วโมงที่ผ่านมา +1

      Rosi why did you associate Nirupama Rajapakse a top corrupt woman

    • @sithushi08rajasinghe86
      @sithushi08rajasinghe86 ชั่วโมงที่ผ่านมา +3

      Aneda kiyanne

    • @DileepaSumathipala-go8sl
      @DileepaSumathipala-go8sl ชั่วโมงที่ผ่านมา +6

      රෝසි ඔයා රනිල්ට උපදේශක කම් කරන්න මොනවද තියෙන සුදුසු කම්

  • @HimaliSiriwardana-dm4lw
    @HimaliSiriwardana-dm4lw ชั่วโมงที่ผ่านมา +86

    මේ වගේ අයගෙන් උපදෙස් අරගෙන තමයි රටට මෙවැනි කලක් ගියේ

  • @Rock-i9v
    @Rock-i9v 2 ชั่วโมงที่ผ่านมา +51

    28 ශ්‍රි ලොරිත් හදාගෙන දුවන්න පුලුවන් ලංකාවෙ. 2012 ලංකාවට ගෙනාපු වාහනය හදාගන්න බැ.මුන්ට ඡන්ද දුන්න උන් තමයි වග කියන්න ඕන.

    • @iranganisilva9009
      @iranganisilva9009 52 นาทีที่ผ่านมา

      රෝසි වගෙ කෙනෙක් ගෙන් උපදෙස් ගත්තා කියන්නේ රනිල් ගෙන අහන්න දෙයක් නෙහ . ඔය උපදේශකය තනතුරු ඔක්කොම බොරු වෙඩ. ඕවා දුන්නේ තමන් ගෙ කට්ටියෙ උන්ට මොනව හරි නම්ක් හදලා තනතුරක් දීලා මහජන මුදල් වලින් පඩි ලක්ශ ගනන් ගෙවලා උන්ව සතුටු කරන්න ...උන් ගෙ පවුල් රකින්න උන්ට ජොලි ජීවිත ගෙවන්න අහින්සක මිනිස්සුන් ගෙ බදු මුදල් වලින් කලේ ඕවා තමයි . වෙහි නෙති හෙන ගහනවා උබලට. කාලකන්නි ....

  • @VijithaKumara-pk9hn
    @VijithaKumara-pk9hn 3 ชั่วโมงที่ผ่านมา +197

    කොළඹ නාගරික බුද්ධිමත් ජනතාවනි මෙයා කියන්නේ ඇත්තක්ද ඔබලාම තීරනය කරන්න රටට ඇත්ත කියන්න

    • @keshus1109
      @keshus1109 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @GohuseJameela
      @GohuseJameela 2 ชั่วโมงที่ผ่านมา +1

      Aaa meyada nagaradipatiniya?

  • @chamathlakshan9798
    @chamathlakshan9798 2 ชั่วโมงที่ผ่านมา +103

    හරියට ඉලක්කම් ටිකක් එකතු කරලා කියව ගන්න බැරි ගැනිගෙන් රට හදන්න උපදෙස් ගත්ත එහෙනම් 😂😂😂😂😂😂 පව් ජනතාව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +3

      හරියටම හරි 💯✅💯✅😂

    • @RanjithMendis-w3q
      @RanjithMendis-w3q 2 ชั่วโมงที่ผ่านมา

      Nigatth ganeeyek

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      ඔයාට පුළුවන්ද හරියට එකතු කරලා කියන්න මෙයාට වැඩිය අනාගනී නේද

  • @travelvlog3984
    @travelvlog3984 3 ชั่วโมงที่ผ่านมา +160

    මුන්නම් මහා පිසාචයෝ ටිකක් නිළයයි බලයයි හොයාගෙන සුවසේ සැප විඳිම අරමුණු කරගත් මිනිස්සු...

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      තමුසෙට සිංහල තේරෙන්නේ නැද්ද එතුමිය කියන්නේ අනුන්ගේ දේවල් ගත්තේ නෑ කියලා

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      මේ වගේ කමෙන්ට් දාන්නේ මේ මිනිස්සු මේ ලෝකෙ දෙයක් දැනගෙන නෙවෙයි බෞද්ධ රැල්ල

    • @machatte2368
      @machatte2368 ชั่วโมงที่ผ่านมา +1

      ​@@ChandraPathirana-g4j මොනවද ඔයා දන්නෙ? 😂 රොසී ට වඩා හොදට රොසී ගැන ඔයා දන්නව ද?

    • @darathithevathanthi7516
      @darathithevathanthi7516 19 นาทีที่ผ่านมา

      පබා,බබා වගේ දෙවියන් වහන්සේ අගව්‍රරයට පත් කලොත් , අන්‍යජ්බක්තික යන්ට වඩා ඔබට panishment වෙයි,නිර්දෝශ නම් එසේම ඔබව රැක ගනී( ,1ලේකම් 16:9)- අපි ඔබ විනිශ්චය නොකරමු,දෙවිදුන් සමග සෙල්ලම් කිරිම භයානකයි කියා ලියා තිබේ

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 5 นาทีที่ผ่านมา

      @@travelvlog3984 wahalunta ridila neh.....

  • @kplwijkpl6273
    @kplwijkpl6273 ชั่วโมงที่ผ่านมา +32

    මරු උපදේසක.දෙයියන්ගෙම පිහිටයි රටට, මුන් ගෙන් මොනාද මෙ රටට ලැබුණේ ..මුන් අහිංසක මිනිසුන්ගේ ලෙ උරා ගෙන බිව්වා විතරයි

  • @marjanfaleel448
    @marjanfaleel448 ชั่วโมงที่ผ่านมา +32

    පලාත් පාලන ආ‌යතන
    අක්‍රිය කාලෙ මො‌න උපදෙස්ද
    දෙන්නේ මො‌ඩියේ

  • @nilanthadissanayake6213
    @nilanthadissanayake6213 3 ชั่วโมงที่ผ่านมา +251

    රනිල්ට මුං උපදෙස් දෙනවා නම් රනිල්ගේ බුද්ධිය කොහොම ඇද්ද?

    • @t.d.wijayanandatuduwage1910
      @t.d.wijayanandatuduwage1910 2 ชั่วโมงที่ผ่านมา +4

      Ranil ge buddiya maru ban

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +2

      👍🏾👍🏾👍🏾💐😂🤣😂🤣😂🤣😂🤣

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 2 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගෙ මොලෙ ට ගහන්න මොලයක් නැ බූරුවො උබ නිකං නොදි පල බත් කන හරකා

    • @Flavorfusion4825
      @Flavorfusion4825 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @LifeisSweet2
      @LifeisSweet2 2 ชั่วโมงที่ผ่านมา +2

      Hithawathkamata upadesaka karala rate salli nasthi karala

  • @SumendraDesilva
    @SumendraDesilva 3 ชั่วโมงที่ผ่านมา +131

    හොරෙක් කාදාවත් මම හොරකම් කරා කියලා කියන්නෙ නැහැ.
    මම හරිද මංදා 😁

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +3

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @nishanthaalexsander924
      @nishanthaalexsander924 2 ชั่วโมงที่ผ่านมา +1

      හරි

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha ชั่วโมงที่ผ่านมา +1

      හරි හොරු සමග මුන් හෙලුවෙන්

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      ඔයත් එහෙමද

  • @sanjeewaedirisinghe1840
    @sanjeewaedirisinghe1840 2 ชั่วโมงที่ผ่านมา +154

    මුන් ගෙන් මොනාද මෙ රටට ලැබුණේ ..මුන් අහිංසක මිනිසුන්ගේ ලෙ උරා ගෙන බිව්වා විතරයි ...හෙන ගහපන් මුන්ට

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      ඔහේ කමෙන්ට් දානවා මොනවා දැනගෙනද? ඔබතුමිය දන්නැද්ද මේ බෞද්ධ රටේ ඉන්නෙම මිනිමරුවොයි මඩ ප්‍රහාරකාරයෝ කියල

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 2 ชั่วโมงที่ผ่านมา +10

    හැමෝම ජනතාවට වැඩ කරන්න තමයි එන්නේ. ඒත් හෑමොම වැඩ කරපු හැටි ජනතාව දැනුවත්. ඔබ තුමියලා දැන් ඇති අපි වෙනුවෙන් මහන්සි වුනා. අපි අපි වෙනුවෙන් අපෙ වැඩ කටයුතු කරගෙන යාමට ජනතාවාදී නායකත්වය යටතේ කරගෙන යන්නම්

  • @chamindabandara4713
    @chamindabandara4713 ชั่วโมงที่ผ่านมา +10

    මෙයාලා වැරදි නෑ ජනතාව තමයි වැරදි

  • @sandaruwanvidanagamage6085
    @sandaruwanvidanagamage6085 2 ชั่วโมงที่ผ่านมา +43

    අපි ඉන්දියන් ඒවා පදිනවා තාම මග කඩන් වැටුනෙ නෑ.මුන්ගේ කෙප්ප

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 3 ชั่วโมงที่ผ่านมา +45

    අනේ ගල් උපදේශිකාව යකඩවලටත් වේයෝ ගහනවනම් නගර සභාවේ කොහොම වේයෝ ගහලාඇති ද කියා විගනණය කරාහම දැනගන්නට ප‌‌‌ලුවන්‌ වෙයි

  • @GangaLiyanaarachchi-hg2wf
    @GangaLiyanaarachchi-hg2wf 3 ชั่วโมงที่ผ่านมา +65

    ජනතාවට සේවය කරන්න ඇවිල්ලා තාප්පෙ උස්ස ගන්නත් කෝටි සීයක් ගත්තා.

    • @gaminichandra5664
      @gaminichandra5664 2 ชั่วโมงที่ผ่านมา +1

      Ha ha owa kiyanna epa. Lajja hithey.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      මෙයාගේ එකවුන්ට් එකෙන්ද දන්නෑ ගත්තේ?

    • @santhieandrews1858
      @santhieandrews1858 26 นาทีที่ผ่านมา

      රුපියල් පනහකින් විතර තාප්ප නෙමෙයි පාප්ප හදන්න පුලුවනේ

  • @lakshmanperera9018
    @lakshmanperera9018 ชั่วโมงที่ผ่านมา +11

    නෝනේ, ඔයාට ඔච්චර සැප දීපු රනිල් ජනාධිපතිට දීපු සාර්ථක උපදෙස් පහක් කියන්නකෝ .!! 😅😂

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f ชั่วโมงที่ผ่านมา +4

    අයියෝ රනිල් 🤣🤣මුන්ද උබට උපදෙස් දුන්නේ.මේ රට මෙහෙමවත් ඉතුරුවෙච්ච එක ලොකු දෙයක්.මේ රටේ විනාශයට බලපාපු ප්‍රදාන පිළිල තමයි මේ..නැවත කිසිදා නොදකින්න වාසනාව ලැබේවා .🐂🐂🙋🙋

  • @deepalhettige802
    @deepalhettige802 3 ชั่วโมงที่ผ่านมา +81

    පව් එලදෙණ හොර වැඩ කරලා දෙවියන් වහන්සේටත් අගෞරව කරනවා තොපිට හෙණ ගහනවා😡

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 3 ชั่วโมงที่ผ่านมา +88

    අනේ ඔයාල සේරමල බබාල රටට ආදරේ කරපු හැටි අපි බලාගෙන ඉන්නෙ 🪰ඔයාල

  • @nilanthadissanayake6213
    @nilanthadissanayake6213 3 ชั่วโมงที่ผ่านมา +144

    මෙච්චර වටිනා වාහනයක නඩත්තුව මෙහෙම නම් මුංගේ පරිපාලනය හිතාගන්න පුළුවන්.

    • @samanthadilruk5719
      @samanthadilruk5719 2 ชั่วโมงที่ผ่านมา

      Ammapa

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      වර්ගය කියපු ධර්මයෙන් වාහනේ වටිනාකම මනින්න එපා මිනිස්සුනේ වාහනේ අවුරුද්ද බලන්න අංක තහඩුව බලන්න කිලෝමීටර් කොච්චර ගානක් දුවලද බලන්න ඒක පාවිච්චි කරපු අයව හොයලා බලන්න එතුමියට දෙන්න පළමුවෙන් බයිසිකලයක්වත් නැති උන් තමා මේ කමෙන්ට් දාන්නේ

    • @santhieandrews1858
      @santhieandrews1858 24 นาทีที่ผ่านมา

      රනිල් එන්නත් කලින් ගත්ත වාහන ..නිකන් පරලා වෙලා දඟලන අපේ රටේ මැටි පැටව්

  • @premilafernando7984
    @premilafernando7984 2 ชั่วโมงที่ผ่านมา +6

    මරු නිලි උපදේශක මුන්ට තනතුරු මවල දුන්නේ සැප දෙන්න ඕන නිසා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 57 นาทีที่ผ่านมา +4

    ඉස්තුති යි දෙවියන් වහන්සේ රටට ආදරේ පාලකයන් මෙ වගේම තවත් ඉදිරියේ දි බලා ගනන්න පුලුවන් මෙතුමියන්ලා ආරක්ෂා කරමු ජේසු පිහිටයි ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @communicationmediastudies1376
    @communicationmediastudies1376 2 ชั่วโมงที่ผ่านมา +48

    කොලඔ නගරාධිපතිනිය වෙලා ඉන්න කොට ටොයිලට් එක හදන්න රජයේ සල්ලි වලින් ලක්ෂ පනහක් වියදමි කලේ මෙයා තමයි.

    • @steel456
      @steel456 ชั่วโมงที่ผ่านมา

      @@communicationmediastudies1376 ගාන ටිකක් වැෆ්‍යි නමුත් රටක. ගද සුවද. ලස්සන මනින මීටරය

  • @travelwithderrick8534
    @travelwithderrick8534 3 ชั่วโมงที่ผ่านมา +44

    මෙයාට වාහන අපලයි වගේ. ටැක්ටරයක් තමයි හරියන්නේ 😂😂😂

  • @geethhettiarachchi9806
    @geethhettiarachchi9806 3 ชั่วโมงที่ผ่านมา +134

    අනේ පව් මේ අසරණ හොරු 😢😢😢😢😢

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      හොරු හොරු හොරු තමුසෙල්ලට තියෙන්නේ කොමෙන්ට් එකක් දාන එක විතරයි මේ ලෝකෙ දෙයක් දන්නෑ පෝන් කට්ටක් අතේ තියාගෙන මතුරනවා

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 ชั่วโมงที่ผ่านมา +6

    දෙවියන්වහන්සෙමයි දැන් මග පෙන්නන්නෙ ඔබ තුමියට ගෙදර ඉන්න කියලා.....

  • @Nimal.9445
    @Nimal.9445 ชั่วโมงที่ผ่านมา +16

    අම්මෝ කතාව අහනකොටත් දුක හිතෙනවා.
    වෙලාවට පුක වේයා කෑවේ නැහැ.වේයට පව්...❤

    • @yamunahewage7166
      @yamunahewage7166 ชั่วโมงที่ผ่านมา +2

      😀😀

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 21 นาทีที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂

    • @kumarasamarajeewa9320
      @kumarasamarajeewa9320 14 นาทีที่ผ่านมา +1

      😢😢😢😢😢😢😢

    • @nalinhandalage1057
      @nalinhandalage1057 13 นาทีที่ผ่านมา

      සක්කිලි මුන් !!

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 7 นาทีที่ผ่านมา

      @@Nimal.9445 වේයත් මැරෙනවා මේ
      කථා අහලා.තනි මිනිහා බලය තුලනය
      කරගන්න.මනූස්ස කම් පාවාදීම යුක්තිසහ
      ගත්තද කියලා හිතෙනවා නේද? සහෝදර
      යා.අපී වෙනසක් නොකළනම්.කපොතියී.

  • @kalasegar
    @kalasegar 2 ชั่วโมงที่ผ่านมา +46

    අවුරැදු 2ය් වාහන 8ය්
    Supper ...Government Job.

    • @maithreek
      @maithreek 2 ชั่วโมงที่ผ่านมา

      🫠🫠🫠🫠🫠🫠🫠🫠🎷🫠🫠🫠🫠🫠🫠😘🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃

    • @MichaelMuttiah
      @MichaelMuttiah ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      අවුරුදු දෙකයි කබල් තැන තැන හිටින වාහන අටයි

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 3 ชั่วโมงที่ผ่านมา +83

    අපි වැරදි මෙකිට කැඩුනු වාහන දුන්න එකට 😂😂😂

    • @mddamendadamenda
      @mddamendadamenda 3 ชั่วโมงที่ผ่านมา +3

      okkoma kadela nada roose madam😂😂😂😂

    • @SumindaGajanayake
      @SumindaGajanayake 2 ชั่วโมงที่ผ่านมา +5

      ඔය කියන විදියට නගරාධිපතිලගෙ මැති ඇමැතිලගෙ වාහන කැඩිල පාරවල්වල තියෙනව දැකල තියන අය කියන්නකො.අපි නම් දැකල නැ.

    • @lasanthamanoj2425
      @lasanthamanoj2425 2 ชั่วโมงที่ผ่านมา +1

      🎉😂😂😂😂😂😂😂😂😂😂 10:15

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      මනුස්සයෙකුට වැදගත්කමට කතා කරන්න දන්නැති හැටිකරයක් ලංකාවේ මිසක් වෙන කොහෙවත් නෑ

  • @dhanushkasamarasinghe5139
    @dhanushkasamarasinghe5139 3 ชั่วโมงที่ผ่านมา +148

    😂😂😂😂 කැන්ටිමේ කෑමට මී පැණි ඇඩ් කරන්න කියපු ගෑනි අම්මෝ පුදුම සරල කමක් නේ දැන් තියෙන්නෙ.

    • @madu090madh6
      @madu090madh6 2 ชั่วโมงที่ผ่านมา

      ඒ මෙයා නෙවෙයි. මාලනී ෆොන්සේකායි, පබායි තමයි හැම් බේකන්, මී පැණි ඉල්ලුවේ.

    • @dileeshadinali2585
      @dileeshadinali2585 2 ชั่วโมงที่ผ่านมา +4

      ඇයි චීස් කාපු කැවිල්ල.

    • @RanjithMendis-w3q
      @RanjithMendis-w3q 2 ชั่วโมงที่ผ่านมา

      Jara hatte

    • @Konar-n8l
      @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา

      ඔවි මතමයි

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 55 นาทีที่ผ่านมา +1

      මීපැනි රටින් ගේන්වන්න ඇති

  • @chamilakumara1825
    @chamilakumara1825 ชั่วโมงที่ผ่านมา +4

    මහා ලොකු පරිනත සීයා රොසි ආච්චිගෙනුත් උපදෙස් අරන්..🤭🤭😂🤣

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ชั่วโมงที่ผ่านมา +4

    Comments බලන්න ආපු කට්ටිය මේ කොනට එන්න ළමායි....😂

  • @virajiththewarapperuma819
    @virajiththewarapperuma819 2 ชั่วโมงที่ผ่านมา +20

    උඔට රනිල්ට උපදෙස් දෙන්න තරමි තියෙන අධ්‍යාපන සුදුසු කමි මොනවද

  • @mistycottage9558
    @mistycottage9558 3 ชั่วโมงที่ผ่านมา +47

    අනේ මැඩම් ඔයා මොනවා ද ජනාධිපති ට උපදෙස් දුන්නෙ.යකො පෙට්ටි කැඩෙනවා වගේනෙ මෙයා වාහන කැඩෙන්නෙ මෙයාගෙ. කවුද බන් ගෑනියෙ ඕව පිලිගන්නෙ . යකෝ මාර වැඩක් නේ.මෙහෙම වාහන කැඩෙන්නෙ කොහොමද කියලා හොයන්න ඕන

    • @thushanibotheju4096
      @thushanibotheju4096 2 ชั่วโมงที่ผ่านมา +2

      Madam😂😂 madamla neme mun mahajana mudal nasthi karapu pisachayo 😏

  • @sugathpriyantha5966
    @sugathpriyantha5966 3 ชั่วโมงที่ผ่านมา +96

    මරු උපදේශක 😂

  • @thanujaperera3313
    @thanujaperera3313 2 ชั่วโมงที่ผ่านมา +7

    දෙව්යෝ ම බලා ගනි. ඔයා යන්න ගෙදර ගිහිල්ලා ඔගොල්ලොන්ගේ ව්‍යාපාරයක් බලා ගන්න .

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 ชั่วโมงที่ผ่านมา +3

    දේශපාලනය ජනතා සේවයකි.ජනතාවගේ බදු මුදල් ඍජුව හෝ වක්‍රව අවභාවිතයත්,දුක් විදින ජනතාවගේ බදුමුදල් තමන්ගේ සුඛවිහරණයට යොදා ගැනීමත් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය අවභාවිතයකි

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 2 ชั่วโมงที่ผ่านมา +32

    බලාගන ගියාම රෝසි නෝනා තරම් පරම පිවිතුරැ සත්‍ය ගරැක කාන්තාවක් ලෝකෙම ඉදලා නැතුව ඇති.පුදුම තරම් කැප කිරීමක් කරලා තියෙන්නෙ පවුල් පන්සීයකට හාල් කිලෝ 5 ගානෙ දෙන්න .හාල් කිලෝ 5කින් දවස් 5ක් වත් කන්න පුළුවන්ද .ඇත්තටම ලැජ්ජා හිතෙනවා මෙයා කතා කරන විදිය දැක්ම .මෙයාලා ගැන හොදට හිතලා තීරණ ගන්න කාලය එනවා.ආපහු එයාලට එන්න පාර හදන්න එපා.

  • @asangagunarathna2859
    @asangagunarathna2859 3 ชั่วโมงที่ผ่านมา +89

    අඩේ අපි ත්‍රී විල් එකත් කැඩෙන්නේ නැතුව ලස්සනට පදිනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾💐😂🤣😂🤣😂🤣😂🤣

    • @mayuranayanajith1750
      @mayuranayanajith1750 2 ชั่วโมงที่ผ่านมา

      🎉

  • @rashmipavithra9941
    @rashmipavithra9941 2 ชั่วโมงที่ผ่านมา +61

    අනුර සර්. මැති ඇමති වරැනට ත්‍රිවිල් ලබා දෙන්න..ජනතාවගෙ අදහස් ප්‍රකාශ කරන්න.මොකද.ඹව.කැඩෙන විදිහට.අපෙ සල්ලි.නෙද.හදන්ඩ.ගන්නෙ

    • @AbuMujahid-h6j
      @AbuMujahid-h6j 2 ชั่วโมงที่ผ่านมา +1

      Good suggestion ❤❤❤

  • @thusharadammika1081
    @thusharadammika1081 2 ชั่วโมงที่ผ่านมา +3

    වැඩ කොරන්න වෙන්ඩෑ වාහන ගන්ඩ ඇත්තේ.නියමෙට උපදේශක වැඩේ කෙරුවේ.රනිලා ඉවරයි.

  • @sngunnapana1949
    @sngunnapana1949 ชั่วโมงที่ผ่านมา +2

    ජනතාව වෙනුවෙන් වැඩකරනවලු
    නිකං ගන්න බලං ඉන්න ජනතාවක් තමයි හදල තියෙන්නෙ.

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 3 ชั่วโมงที่ผ่านมา +35

    ගත්ත දේවල් නොවේ රට බංකොලොත් හා ණය බරින් මුදවාගන්න රනිල්ට දුන් උපදෙස් ට්ක කිව්වා නම් රටේ මිනිස්සු ට වටිනවා .

  • @thilomikawmadi
    @thilomikawmadi 3 ชั่วโมงที่ผ่านมา +61

    අවුරුද්ද ඇතුලත රෝසිට දීපු ඔක්කෙම වාහන කැඩෙන එකනේ වෙලා තියෙන්නේ.....😂😂😂😂

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් කැඩෙනවා වාහන උබ එකවත් දන්නැද්ද බත් කන හරකා

  • @ariyawimalataldena1686
    @ariyawimalataldena1686 2 ชั่วโมงที่ผ่านมา +55

    කොලඔ නගර සභාවේ මුදල් තමන්ගේ සුවපහසු වෙනුවෙන් විශාල වශයෙන් අවභාවිත කල මෙම හොරධේනුවට විරැද්ධව නීතිය තදින්ම ‍රියාත්මක කල යුතුයි.

    • @saronipeiris712
      @saronipeiris712 2 ชั่วโมงที่ผ่านมา +5

      Meyage toilet 1 hadannath koti ganak giya kiwwe.

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      නිකන් පච කෙලින්න එපා ඕයි

    • @saronipeiris712
      @saronipeiris712 ชั่วโมงที่ผ่านมา

      @@ChandraPathirana-g4j Ai me loke neweda hitiye.laxa50 minisunge salli walin haduwe.marila epadune na. Minissu

    • @anandaadhikari9549
      @anandaadhikari9549 54 นาทีที่ผ่านมา

      අනේ පව් . අවුරුදු 10ක් පරන වාහනයක් මෙයාට දීලා තියෙන්නේ . ලක්ෂ 50ක් වියදම් කරලා ටොයිලට් හදපු නෝනා . මුන් මිනිස්සු ගැන මාරවිදියට හිතලා තියෙන්නේ . ගෙදරින් ගෙනල්ලා වියදම් කරලා තියෙන්නේ . පව් .......🤮🤮🤮

  • @Thisa-ks
    @Thisa-ks ชั่วโมงที่ผ่านมา +2

    රනිල් සීයා මුන්ට සුර සැප දීලා බංකොලොත් රටේ මහජනයාගේ මුදලින් ඇත්තටම සීයට චන්දෙ දීපු උන්ගේ මොලේ දැන්වත් පෑදුනොත් හොදයි

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලා මොනවා කීවත් රටට කල විනාශ යට අධිකරණය හරහා සියළු දූෂිතයන් ට දඬුවම් ලැබිය යුතුය නැත්නම් මාලි මවට අප දුන් ඡන්දයෙන් වැඩක් නැහැ

  • @jayasinghegeanura1948
    @jayasinghegeanura1948 3 ชั่วโมงที่ผ่านมา +93

    ඇයි ඔච්චර පෟද්ගලික වාහන තියෙද්දි රජයේ වාහන ගත්තෙ.

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 ชั่วโมงที่ผ่านมา +130

    තෝ රෙන බෙට්ටත් තොගෙ නෙමෙයි. මිනිස්සුන්ගේන් කාපුවා 😂😂😂

    • @dewshandanushka6261
      @dewshandanushka6261 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😅😅

    • @InokaSadamali-jz9eu
      @InokaSadamali-jz9eu 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @mim3910
      @mim3910 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒක මරු

    • @mim3910
      @mim3910 2 ชั่วโมงที่ผ่านมา +1

      මුං බඩු බං

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา +1

      👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 ชั่วโมงที่ผ่านมา +28

    අනේ පව් වනේ මෙයාට හොඳ වාහනයක් දෙන්න😂😂😂

  • @GaminiGamini-m3p
    @GaminiGamini-m3p 2 ชั่วโมงที่ผ่านมา +4

    අරි හරි රෝසි මිස් අපි සම්පූර්ණ පරීක්ෂණයක් කරලා ඔයාට සහනයක් දෙන්න බලන්නම්

  • @emprasanga4146
    @emprasanga4146 ชั่วโมงที่ผ่านมา +3

    රැ.54 ලක්ෂයකට කක්කුස්සි හදපු ගෑනි......😢😢😢

  • @janakadcop6408
    @janakadcop6408 3 ชั่วโมงที่ผ่านมา +31

    ඉතින් බෙදන්න කලින් වාහනයක් ගනින් උඹගේ තියන ඒවා බෙදලා වාහනේ බිල අපිට දාන්නේ

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ชั่วโมงที่ผ่านมา +51

    ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ටීම් එකේ හිටපු විකට් ක්‍රිපර් ඉයන්හිලි එක්ක හෝටලේක දෙන්නා එක්ක ආතල් අරන් මාට්ටු උනා මතකද රෝසි(වේසි) 🤣🤣

    • @dineshkumara8465
      @dineshkumara8465 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒ මොකක්ද

    • @LalindaShammi
      @LalindaShammi ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @princessprincess4558
      @princessprincess4558 ชั่วโมงที่ผ่านมา +1

      ඒ ගෑනිගේ ලිංගික ආතල් වැඩක් නැ බන්, කරපු වංචා දුෂණය හෙලිකරන්න

    • @xxkuu5775
      @xxkuu5775 ชั่วโมงที่ผ่านมา +4

      😂mun okkoma redda ussan goda giya wesiyo

    • @steel456
      @steel456 ชั่วโมงที่ผ่านมา

      @@anandathilakarathne9127 ආ...ඒකියන්නෙ Bum…Bum🐳

  • @LahiruYasith-di8jh
    @LahiruYasith-di8jh 2 ชั่วโมงที่ผ่านมา +22

    අපේ වාහනන් කැඩුනාම හදන්න පුලුවන්.. මේවා බැරිද කොහෙද😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Herath-p2c
      @Herath-p2c ชั่วโมงที่ผ่านมา +1

      ඒක තමයි මේව බැරුව ඇති

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ชั่วโมงที่ผ่านมา +1

    රෝසිගෙ උප්දෙස් ගන්න තරම් ජනාධිපති මෝඩයෙක් වූ තරම.

  • @stuntpissosl3865
    @stuntpissosl3865 2 ชั่วโมงที่ผ่านมา +3

    මම හිටියත් රෝසිට නම් දෙන්නෙ හොදටම වටින එක තමයි 😍👅, හැමදාම හවසට උපදෙස් ගන්නත් ගෙන්න ගන්නවා 😅

  • @ManjulaFernando-j7o
    @ManjulaFernando-j7o 3 ชั่วโมงที่ผ่านมา +48

    මුන්ව ආයේ කවදාවත් පාර්ලිමේන්තු වට ගන්න හොද නෑ

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 3 ชั่วโมงที่ผ่านมา +40

    ඔයාට ගණන් බැරිව මොකක්ද දීපු උපදේශ හොදට කෑවා cmc එකෙන් පව් කාර ගෑනු

  • @sdvlog69
    @sdvlog69 3 ชั่วโมงที่ผ่านมา +67

    අනේ අප්පේ දීලා තියෙන්නේ කැඩිච්ච වාහනයක් 😂😂😂 ඕක දෙන්න ඔයා දීපු ජනාධිපති උපදේශය මොකක්ද, ඒ තනතුර බාරගන්න ඔයාට තියෙන විශේෂ සුදුසුකම මොකක්ද. ඔයාගෙ පුද්ගලික දේවල් අපිට වැඩක් නැහැ හැබැයි අපේ බදු වලින් ඔය තනතුරු වරප්‍රසාද ගන්න ලජ්ජාවක් නැත්ද😮

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @manjulabandara591
    @manjulabandara591 ชั่วโมงที่ผ่านมา +2

    කොළඹ මහ නගර සභාවේ කාපු කෑමට .මෙයා කැඩුන වාහනයක් පදින්නම ඇති 😊

  • @Its-Me-e111
    @Its-Me-e111 ชั่วโมงที่ผ่านมา +2

    මේ තනතුරු දුන්නෙ අදාල අංශයට මොන පලපුරුද්දක් තිබුනටද ! බන්දු සමරසිංහට තානාපතිකම දුන්නා වගේ 🤣

  • @chamindalaksaman8301
    @chamindalaksaman8301 3 ชั่วโมงที่ผ่านมา +26

    වාහන යා දෙන්නේ නැති ගැහැනියක්.

  • @vasanthafernando185
    @vasanthafernando185 3 ชั่วโมงที่ผ่านมา +50

    කටවටහා හිටපං උඹ ගැන අපි හොඳට දන්නවා

  • @Chinthaka-t8k
    @Chinthaka-t8k 3 ชั่วโมงที่ผ่านมา +182

    රෝසි කෙල්ල එහෙනම් කියන්න බලන්න මේ අවුරුද්දේ රනිල් කොල්ලට දුන්න උපදෙස් ටිකක් කියන්න බලන්න 😂

  • @madurajayawickrama4327
    @madurajayawickrama4327 ชั่วโมงที่ผ่านมา +1

    තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත්ව යැව් මේ රටේ

  • @sngunnapana1949
    @sngunnapana1949 ชั่วโมงที่ผ่านมา +1

    පවු ⁣අවුරුද්දටම දීපු උපදෙස් ටිකත් කිව්වනං තමයි අගේ
    උපසදස් ගන්නම මරු බඩු.

  • @dailymale2934
    @dailymale2934 3 ชั่วโมงที่ผ่านมา +23

    රනිල්ට ඔය දුන්නු උපදෙස් හොඳයි. ඉස්තූතිවන්ත වෙනවා ඒ දායකත්වය ට😂

    • @sadawirawarna2092
      @sadawirawarna2092 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา

      පෝලිම්වල වැටිලා මැරෙනකොට හාමතේ රනිල් ඇවිල්ල බේරගත්ත යානුරලා දිව්වා හැරිච්ච අතට කතා කරන උන් තිරිසන්නුන්ට මොලේ තියෙනවා මීට වැඩිය

  • @kumajayawardhana6210
    @kumajayawardhana6210 3 ชั่วโมงที่ผ่านมา +70

    ඔබට වාහන දිමේ අරමුණ පැහැදිලි නැත..😂😂

    • @raptor2757
      @raptor2757 3 ชั่วโมงที่ผ่านมา +2

      Babba

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 3 ชั่วโมงที่ผ่านมา +18

    රනිල්ට දුන්න උපදෙස් මොනවාද කියලා කියන්නකෝ

  • @reshanekanayake7266
    @reshanekanayake7266 ชั่วโมงที่ผ่านมา +3

    තොත්ත බබා මේ ගෑනි.. දෙන හැම වාහනයක්ම කැඩුණා පෝෂ් වාහනේ හම්බවෙනකන්.

    • @tharakaliyanage3994
      @tharakaliyanage3994 16 นาทีที่ผ่านมา

      Thawa monada danne na kadune meyage😅

  • @dinusirimanna8444
    @dinusirimanna8444 ชั่วโมงที่ผ่านมา +1

    ගැබිනි මවුවරුන්ට දීල තිබ්බ,කුනු බිත්තරයි,කුනු හාල්මැස්සොයි 😂

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 3 ชั่วโมงที่ผ่านมา +124

    ඇත්තටම මොනවද බන් රනිල්ට දිපු උපදෙස්

    • @keshus1109
      @keshus1109 3 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @NilminiNilmini-y5v
      @NilminiNilmini-y5v 3 ชั่วโมงที่ผ่านมา +4

      Hora knn

    • @Sana-vq2zl
      @Sana-vq2zl 3 ชั่วโมงที่ผ่านมา +7

      එක උපදෙසක් කීයහන්කො කුක්කු බබා මැඩම්

    • @Sana-vq2zl
      @Sana-vq2zl 3 ชั่วโมงที่ผ่านมา +3

      රනිල්ගෙන් තව එකක් ඉල්ල ගන්නකො ඉතින්

    • @ajithprasanna2360
      @ajithprasanna2360 3 ชั่วโมงที่ผ่านมา

      Ranilta diwa danna kiyala

  • @dhanushkasamarasinghe5139
    @dhanushkasamarasinghe5139 3 ชั่วโมงที่ผ่านมา +26

    රටම කාලා පවුල් 500කට උදව් කරනවා තොපිට ඉතින් ඔය පවුල් 500 චන්දෙ තමයි හමබ්වෙන්නෙ 😂😂😂😂😂😂

    • @Chinthaka-t8k
      @Chinthaka-t8k 3 ชั่วโมงที่ผ่านมา

      හාල් 5*500=2500kg😂හාල් මිටි 50😭😭😭

  • @keerthibulegoda
    @keerthibulegoda 3 ชั่วโมงที่ผ่านมา +25

    ජනාධිපති මෙයා gen උපදෙස් අරගෙන 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣

    • @RBY-d2v
      @RBY-d2v 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @kasunkah
    @kasunkah ชั่วโมงที่ผ่านมา +2

    හරි රෝසි, අපි ඔයා කිව්ව දේ අපි පිළිගත්තා

  • @SamanFernando-vp3ui
    @SamanFernando-vp3ui 23 นาทีที่ผ่านมา +1

    දෙවියන් වහන්සේට උත්තර දෙන්න ලැස්ති වෙන්න

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 3 ชั่วโมงที่ผ่านมา +14

    මෙයාගෙන් ගන්න පුළුවන් උපදෙස් මොනවද කියලා කල්පනා කරන මම
    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
    මරු සෙට් එකක් ඉන්නේ උපදෙස් දෙන්න .
    😫😫😫

  • @ChinthakaSoyza
    @ChinthakaSoyza 3 ชั่วโมงที่ผ่านมา +30

    මුන් වාහන කැඩුනම හදන්නෙ නෑ එහෙමම බාරදීල වෙන වාහන ගන්නව

    • @sadawirawarna2092
      @sadawirawarna2092 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂

  • @nomasisirasuraweera1936
    @nomasisirasuraweera1936 3 ชั่วโมงที่ผ่านมา +59

    මම මොකුත් කියන්නෑ සියළුම දෙනා විගණනය කරන්න.😮

    • @ranpires483
      @ranpires483 3 ชั่วโมงที่ผ่านมา +1

      Mun okkoma Horu kalkanni Hatta

    • @malkawaduge2118
      @malkawaduge2118 36 นาทีที่ผ่านมา

      Horu bayawala

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j ชั่วโมงที่ผ่านมา +1

    දෙවියන් වහන්සේගේ දරුවෝ කවදාවත් අනුන්ගේ දේවල් බලාපොරොත්තු වෙන්නෑ තමුන්ගෙ දේවල් බෙදා දෙන එක තමා උන්වහන්සේගේ කැමැත්ත

  • @rohangallahan2123
    @rohangallahan2123 ชั่วโมงที่ผ่านมา +1

    නිරූපිකාවක්ගෙන් උපදෙස් ගන්න නම් රනිල් මහත්තයා මොන විදිහේ පාලකයෙක් වෙන්න ඇත්ද.අනික මෙහෙම වාහන කැඩෙනවා කියන්නෙ එක මාර කතාවක්.වාහනයක් කැඩුන නම් එක හදාගන්න ඕනා.හැම වාහනයක් ම කැඩෙනවා.අනික ඕවගෙ කතන්දර කියලා මිනිස්සු රවට්ටන්න තාම උත්සහයක් කරනවා.

  • @shereenreckermen5754
    @shereenreckermen5754 3 ชั่วโมงที่ผ่านมา +39

    දෙවියන් වහන්සේව විකුනං කන්න එපා 😂

  • @binuandlaya7039
    @binuandlaya7039 3 ชั่วโมงที่ผ่านมา +10

    රට කාපු හැත්ත එලවලම දාන්ඩ ඕන

  • @62C62c
    @62C62c 3 ชั่วโมงที่ผ่านมา +13

    මිනිස්සුන්ගේන් කාපුවා කටවටහා හිටපං . දෙවියන් වහන්සේව විකුනං කන්න එපා ගෑනි

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 ชั่วโมงที่ผ่านมา +1

    MADA..නොවේ ..ගහන්න ...ඕනෙ ...ඩයිනමයිට් ....ඉලක්ක AN....10...KA....සංඛ්‍යාව ..කියන්න ...බැරි...ADWAISER..උපදේශක ....

  • @WikramaRamani
    @WikramaRamani 43 นาทีที่ผ่านมา +1

    මිස් ඔය වෙරදිවට ජනාදිපති තුමාට උපදෙස් දීලා තියෙන්නේ. එකඊ පිටරටවලිනුත් ණය ගත්තේ. දෙන් බඊලා ගහනවා. ඔයා අතින්නේයක්ද නගින නගින වාහනේ කෙඩුනේ. 🤣🤣🤣🤣

  • @inokafernando5298
    @inokafernando5298 2 ชั่วโมงที่ผ่านมา +23

    රටේ ජනතාව වෙනුවෙන් කෙරුවෙ මොනාද පිං සිද්ධ වෙයි ගෙදරට වෙලා ඉන්න

    • @thanujaperera3313
      @thanujaperera3313 2 ชั่วโมงที่ผ่านมา

      හාල් දිලා 5kg 😂 අපි අමාරැවෙන් හිට්යාත් කෙනෙකුට දෙනවා ම්ට වඩා 😁

  • @davepeera1247
    @davepeera1247 3 ชั่วโมงที่ผ่านมา +13

    වාහන 8ක් කැඩුන කිව්වම... යකෝ මුන් ටයර් එකක් ගියත් වාහනේ මාරු කරලනේ... අපේ පොඩි වාහනේ කැඩුණත් අවශ්‍ය රෙපෙයාර් එක කරලා දැන් අවුරුදු 15ක් තිස්සේ දුවනවා

  • @upulnishantha3806
    @upulnishantha3806 3 ชั่วโมงที่ผ่านมา +14

    ලස්සනට සනිලට උපදෙස් දීල බව පේනව. සනිල හොඳවෙලාවට 🦋 වුනේ.

  • @ishankavlogs1185
    @ishankavlogs1185 56 นาทีที่ผ่านมา +1

    වේයො කන්න ඕක ලීයෙන් හදලා පොල් අතු හෙවිලි කරපු 🚗 එකක්ද රෝසීයේ 😭😂😂😂😂

  • @Beautiful---days
    @Beautiful---days ชั่วโมงที่ผ่านมา

    රටේ ජනතාවගේ ධනය හොරකම් කල පාලකයින් සහ ඔවුන්ගේ වැඩවලට හවුල් වූ අය වෙනුවෙන් නීතිමය කටයුතු කල යුතුයි

  • @esala257
    @esala257 3 ชั่วโมงที่ผ่านมา +15

    කොහෙන්ද අවුරුද්දට මිලියන නමයක් බෙදා දෙන්න සල්ලි?

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 3 ชั่วโมงที่ผ่านมา +8

    දුක්විදින්න,ගත්තුවාහන,කියලයි,රෝසිමේකියන්නේ.හොරුකවද්ද,ඇත්තකිව්වේ.

  • @vyjayanthimalamathuranaged9311
    @vyjayanthimalamathuranaged9311 2 ชั่วโมงที่ผ่านมา +10

    රනිල්ට රූප ලාවණ්‍ය උපදෙස් දෙන්න ඇති...😂 වෙන මොනවා දෙන්නද???:

  • @lalithkumaranawarathna265
    @lalithkumaranawarathna265 53 นาทีที่ผ่านมา

    අති ගරු ජනාධිපති අනුර කුමාර දැන් චන්දෙට ඉස්සර වෙලා කවුද මේ අනුර කුමාර කියන්නේ මොනවද කරලා තියෙන්නේ එයාට රැල්ලක් හැදෙන්න

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 ชั่วโมงที่ผ่านมา +1

    අනේ උඹට මොන රැස්වීම් ද දැන් . ගෙදරට වෙලා හිටපන් රට කෑවා ඇති.