ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාරම ලස්සනයි. උබලා වගේ උන් තමයි ස්ටාර් වෙන්න ඕනෙ. 👏
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ කටහඬ නම් බාවනාවක් ❤🤗🤗😌😍🤩🤗❤❤❤
මේ පාර හිරුස්ටාර් හර්ෂ..කතාවක් නෑ..වෙන්නම ඕන..❤
10 පාරක් බැලුවා එත් එපා වෙන්නෙ නෑ සහොදරයා.නුබ සැබෑ දක්ෂයෙක් නුබ තමයි මේ පාර හිරු ස්ටාර් වෙන්නේ ඒකේ කතා දෙකක් නෑ.
අනිවාර්යයෙන්
Harima lassananata kiyanawa Good luck idiriyatama yanna 🤩😍
ලස්සනයි මේවගේ ගායනයකට ලැබෙන වෝට් ප්‍රමාණය හොදටම මදි 😔😔
අනිවාර්යයෙන්ම. ඇයි ද මන්දා. විනිසුරු කරුවන්ට පින්සිදු වෙන්න තමයි හර්ෂ කොස්තා සහ ජීවන් චන්දිම මේ දුර හරි ආවේ. මාරම ටැලන්ට් දෙන්නෙක්
ඔව් මාර ප්‍රශ්නයක් ඒක. දක්ෂයට නෙවෙයි මිනිස්සු වෝට් කරන්නෙ. ජනප්‍රිය කෙනාට
හ්ම්
අපේ ඡනතාවට බයිලා අහලා දම් පුරැදු වේලා තියේන්නේ මේ වගෙ ලස්සන සිංදු කියන අය ඉදිරියම යන්න ඔනා ඇත්තම කතාව කයනවනම් හොදම අය ඉන්නේ ශෙහාන්ගෙයි අමල්ගෙයි
Ow
ඇත්ත
🚯🛄🛄🛄🛄🛄🛄🛄🛄Good morning
සීසන් එකේ වැඩ්ඩා - කොස්තා ❤️
මල්ලි ...සින්දුව ගොඩක් ලස්සනයි ...good luck ...ජය වේවා ..මම ඩුබායි (සම්පත් අයියා )
මල්ලී නියමයි 👍❤️ඔයා ඉදිරියටම යන්න ඕන..ජයවේවා...තෙරුවන් සරණයි..❤️❤️❤️
සැබෑම දක්ශයෙක් ❤️❤️
දෙන්නටම ගොඩක් කැමති.♥️♥️ඒත් ඉතින් 🎶 ලස්සනටම කිව්වෙ කොස්තා තමයි.රවිඳු දැනුත් ගොඩක් ජනප්‍රියයි ඉස්සරහට හොද වැඩක් කරන්න මල්ලී රවිඳු
නියමයි හර්ෂ මල්ලි...congratulations 😍❤
Supiri Gayakayek🤩
නියමයි,සුපිරියී
Superb 👍👍👍singing. & specially Shihan u re a well decent artist. Stay blessed !
මේ පාර HIRU STAR 😍
නියමයි පුතේ. අති දක්ෂ කෙනෙක් ඔයා . මටත් ඉන්නවා ඔයා වගේ ලස්සනට සින්දු කියන කලු පුතු පැටියෙක්. ❤
Gdk lassanai aiye, wish krnw
සුපිරී ගායකයෙක් 🤗❤😍😍😍
එල කොල්ලෙක් 🥂🖤🖤🖤
සුපිරි❤️❤️❤️
Harima ලස්සනයි mn adath ahanawa eyeth ehuwa...
niyamai.lassanai
Beautiful singing ! Good luck !
Aththamai godak lassanai meyawa idiriyatama geniyanna oni.api hamoma
හිරු තරුව....🎉❤
ගැම්මක් Bro 🥰
🌍එදා කාලේ ඉදන්ම හිරු බිහිකලේ සුපිරි තරු
සැබෑ ගායකයෝ💪💪💪❤❤❤❤
Season champion 🥺❤️ costha 💥❤️
පුදුම මිහිරි කටහඬක් ජයෙන් ජය සහෝදරයා 😍❤👍 ඒ වගේම ගායනයේ තියෙන සංයමය හරිම ලස්සනයි 👍
Wow මාරම ලස්සනට සිංදු කියන්න පුලුවන් හර්ෂ අයියෙ 😍 සංගිතය කියන දෙ උපතින්ම තියෙනවා 🖤 නියමයි ❤️💪❤️💯😍🎧😌
ඇත්තටම හොඳටම Sing කරන තෙනෙක් ❤
නිල් තරු නෙතු..හර්ශ කොස්තා 🎉❤
Marai puthe👏👏👏
congratulations kollo
මරු
කොස්ත කියන්නෙ දැං බ්‍රෑන්ඩ් එකක්❣☝
මෙච්චර දක්ශයෙක්ට ජනතා මනාප අඩු වෙන්නේ ඇයි. ඔබට ජය සහෝදරයා ❤️
මේ පාර හිරු ස්ටාර් ඔයා තමා හර්ෂ අයියේ..... ❤❤❤❤❤❤❤❤
Artist Kenekge Performance Ekak wage 🙊♥️Harima lassanai 💝
Excellent
Fav❤️
supiri😀😃😄
කටහඬ පරිස්සම් කරගන්න සහෝ.නියමයි ♥️♥️
Ammo pttne❤
රවිඳු කැපුන එකට දුකයි..ඒත් හර්ශ තමයි ඉස්සරහට යන්න සුදුසුම🥺❤
❤❤❤❤
*favorite*
👍👍👍
🥰
රවිඳු උඹ වැටෙන්න එපා සහෝදරයා ❤️💪මනාප වලින් ජනතාව උඹව උඩින් තියලා ඉවරයි 🤘 උඹට 59 ක්, හර්ෂට 57 එතනම උඹ දිනලා තියෙන්නේ ❤️කපන්න ඕකුන්ට පුලුවන්, කපලා බයිලයක් ගහන්නත් උන්ට පුලුවන්, තමන්ගෙ එකා අරන් යන්න උන් try කරන්නේ, ඕක ඉතින් හැමදාම වෙන දේ 🥱ඒත් දවසක උඹේ තැන පෙන්නපන් 🤘මොකද උඹේ සින්දු අහන්නේ jurde board එක නෙමේ ජනතාවයි ❤️💪
raviduta wada kostha dkshai bn baila epa
@@dilshan296 ravinduta wada kostha kyna eka neme bro hariyta kywpn brother dapu post eka, ita pse ktha krpn 🤘
@@turn2life366 ba bn heli kiywann kameli
රවිදුට කොස්තාගෙ ලගටවත් එන්න බෑ singing වලින්
👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
නිරොෂා සාධාරණ විනිශ්චයක් නිරොෂා තමයි
Next time Na Jana koi .... sindaganii....Hindi song eka kiyanna Malli.Lassanaii song eka adath
හිරුස්ටාර් එකේ දැනට ඇති ලොකුම සැකය තමා මේ තරඟකරුවා කැපෙයිද කියන එක? හැමදාම එල්ලිලා තමයි ඊලග වටයට යන්නෙ.හැබැයි එහෙම යන්න ඕනි කෙනෙක් නෙවෙයි කොස්තා. අවසන් හතරදෙනා අතර අනිවා ඉන්න පුලුවන් කෙනෙක් මෙයා
ශිහාන් පහුවෙලා වෝට් කරේ එයාගෙ වෝට් එකනිසා රවිදු අවුට් වෙනවට අකමැති නිසයි. 🥲
ඔව්. එයා ආදරෙයි රවිදුට. ඒත් හර්ෂ, ජීවන් දක්ෂයි රවිදුට වඩා ගොඩක්.
අම්මෝ හෙන ඉල්ලලා මිනිස්සු ඊයේ බැනල තිබ්බ ශිහාන්ට අමල්ට, මිනිස්සු හරි පුදුමයි, මේක තරගයක් දිනන්න වාසනාව දක්ෂකම දෙකම තියෙන්න ඕන. එත් මිනිස්සු එහෙම මනුස්සයෙක්ට කියන්න තරම් හිතක් කොහොම පහල වෙනවද මන්ද? Padml perera ඔබේ comment එක දක්කොත් ඒ අය ඔබටත් බනි ඒ අය.
නෑ ෂෙහාන් කපට්යි
Shihan is very genuine and straightforward 👍
@@padmiperera8497 ඔව් ඔව් ඕක මටත් හිතුණා
malli rukanta ge sindu oyaata set wenne kiyanna .
02:25 😘
හර්ෂලා වැඩ්ඩෝ තමයි ලාවට රෑකාන්ත මහත්තයාගේ වොයිස් එනවා
ඇයි බන් අන්තිමේදි වාඩි උනේ.
kiyanna මල්ලි anith දවසේ
පව් රවිදු අයියා 😔😢💔💔💔
හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුබ පතනවා ජෙසු පහිටයි
Kochchara ahuwath epa wenna
ෂෙහාන් සදලි ගෙදර අරන් පල
රූකාන්ත ගෙ කට හඩ වගෙ ම
JEEWAN supiri
Ravindu ayin wuna ekanam godak hodai,man mula idanma balan hitiye harima lokukamak thibbe eyage,sindu kiyaddi pitch eka kale,anika ravinduge kisima nihathamani kamak na
Hemdn pitch left ekage
Ravindu malli thami apee hiru star
❤️🔥
Iye rawidu dinun aniwa.100,
Paw rawidu
ශිහාන් ගොන් හරකා , ඌට මෙලෝ දැනුමක් නෑ
පක
Ane uba molakarayane
@@globe_android_series උගෙ තියෙන්නේ පඩො ටෝක් විතරයි බන්
ඔයා යන්න එහෙනම් එතනට.. ඔයාට පුළුවන් ඇතිනෙ
Comment වලනේ ඉන්නේ විශාරද වරු 😂😂😂😂
❤❤❤
❤
මාරම ලස්සනයි. උබලා වගේ උන් තමයි ස්ටාර් වෙන්න ඕනෙ. 👏
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ කටහඬ නම් බාවනාවක් ❤🤗🤗😌😍🤩🤗❤❤❤
මේ පාර හිරුස්ටාර් හර්ෂ..කතාවක් නෑ..වෙන්නම ඕන..❤
10 පාරක් බැලුවා එත් එපා වෙන්නෙ නෑ සහොදරයා.නුබ සැබෑ දක්ෂයෙක් නුබ තමයි මේ පාර හිරු ස්ටාර් වෙන්නේ ඒකේ කතා දෙකක් නෑ.
අනිවාර්යයෙන්
Harima lassananata kiyanawa Good luck idiriyatama yanna 🤩😍
ලස්සනයි මේවගේ ගායනයකට ලැබෙන වෝට් ප්‍රමාණය හොදටම මදි 😔😔
අනිවාර්යයෙන්ම. ඇයි ද මන්දා. විනිසුරු කරුවන්ට පින්සිදු වෙන්න තමයි හර්ෂ කොස්තා සහ ජීවන් චන්දිම මේ දුර හරි ආවේ. මාරම ටැලන්ට් දෙන්නෙක්
ඔව් මාර ප්‍රශ්නයක් ඒක. දක්ෂයට නෙවෙයි මිනිස්සු වෝට් කරන්නෙ. ජනප්‍රිය කෙනාට
හ්ම්
අපේ ඡනතාවට බයිලා අහලා දම් පුරැදු වේලා තියේන්නේ මේ වගෙ ලස්සන සිංදු කියන අය ඉදිරියම යන්න ඔනා ඇත්තම කතාව කයනවනම් හොදම අය ඉන්නේ ශෙහාන්ගෙයි අමල්ගෙයි
Ow
ඇත්ත
🚯
🛄🛄🛄🛄🛄🛄🛄🛄Good morning
සීසන් එකේ වැඩ්ඩා - කොස්තා ❤️
මල්ලි ...සින්දුව ගොඩක් ලස්සනයි ...good luck ...ජය වේවා ..මම ඩුබායි (සම්පත් අයියා )
මල්ලී නියමයි 👍❤️ඔයා ඉදිරියටම යන්න ඕන..ජයවේවා...තෙරුවන් සරණයි..❤️❤️❤️
සැබෑම දක්ශයෙක් ❤️❤️
දෙන්නටම ගොඩක් කැමති.♥️♥️ඒත් ඉතින් 🎶 ලස්සනටම කිව්වෙ කොස්තා තමයි.රවිඳු දැනුත් ගොඩක් ජනප්‍රියයි ඉස්සරහට හොද වැඩක් කරන්න මල්ලී රවිඳු
නියමයි හර්ෂ මල්ලි...congratulations 😍❤
Supiri Gayakayek🤩
නියමයි,සුපිරියී
Superb 👍👍👍singing. & specially Shihan u re a well decent artist. Stay blessed !
මේ පාර HIRU STAR 😍
නියමයි පුතේ. අති දක්ෂ කෙනෙක් ඔයා . මටත් ඉන්නවා ඔයා වගේ ලස්සනට සින්දු කියන කලු පුතු පැටියෙක්. ❤
Gdk lassanai aiye, wish krnw
සුපිරී ගායකයෙක් 🤗❤😍😍😍
එල කොල්ලෙක් 🥂🖤🖤🖤
සුපිරි❤️❤️❤️
Harima ලස්සනයි mn adath ahanawa eyeth ehuwa...
niyamai.lassanai
Beautiful singing ! Good luck !
Aththamai godak lassanai meyawa idiriyatama geniyanna oni.api hamoma
හිරු තරුව....🎉❤
ගැම්මක් Bro 🥰
🌍එදා කාලේ ඉදන්ම හිරු බිහිකලේ සුපිරි තරු
සැබෑ ගායකයෝ💪💪💪❤❤❤❤
Season champion 🥺❤️ costha 💥❤️
පුදුම මිහිරි කටහඬක් ජයෙන් ජය සහෝදරයා 😍❤👍 ඒ වගේම ගායනයේ තියෙන සංයමය හරිම ලස්සනයි 👍
Wow මාරම ලස්සනට සිංදු කියන්න පුලුවන් හර්ෂ අයියෙ 😍 සංගිතය කියන දෙ උපතින්ම තියෙනවා 🖤 නියමයි ❤️💪❤️💯😍🎧😌
ඇත්තටම හොඳටම Sing කරන තෙනෙක් ❤
නිල් තරු නෙතු..හර්ශ කොස්තා 🎉❤
Marai puthe👏👏👏
congratulations kollo
මරු
කොස්ත කියන්නෙ දැං බ්‍රෑන්ඩ් එකක්❣☝
මෙච්චර දක්ශයෙක්ට ජනතා මනාප අඩු වෙන්නේ ඇයි. ඔබට ජය සහෝදරයා ❤️
මේ පාර හිරු ස්ටාර් ඔයා තමා හර්ෂ අයියේ..... ❤❤❤❤❤❤❤❤
Artist Kenekge Performance Ekak wage 🙊♥️Harima lassanai 💝
Excellent
Fav❤️
supiri😀😃😄
කටහඬ පරිස්සම් කරගන්න සහෝ.නියමයි ♥️♥️
Ammo pttne❤
රවිඳු කැපුන එකට දුකයි..ඒත් හර්ශ තමයි ඉස්සරහට යන්න සුදුසුම🥺❤
❤❤❤❤
*favorite*
👍👍👍
🥰
රවිඳු උඹ වැටෙන්න එපා සහෝදරයා ❤️💪
මනාප වලින් ජනතාව උඹව උඩින් තියලා ඉවරයි 🤘 උඹට 59 ක්, හර්ෂට 57
එතනම උඹ දිනලා තියෙන්නේ ❤️
කපන්න ඕකුන්ට පුලුවන්, කපලා බයිලයක් ගහන්නත් උන්ට පුලුවන්,
තමන්ගෙ එකා අරන් යන්න උන් try කරන්නේ, ඕක ඉතින් හැමදාම වෙන දේ 🥱
ඒත් දවසක උඹේ තැන පෙන්නපන් 🤘
මොකද උඹේ සින්දු අහන්නේ jurde board එක නෙමේ ජනතාවයි ❤️💪
raviduta wada kostha dkshai bn baila epa
@@dilshan296 ravinduta wada kostha kyna eka neme bro hariyta kywpn brother dapu post eka, ita pse ktha krpn 🤘
@@turn2life366 ba bn heli kiywann kameli
රවිදුට කොස්තාගෙ ලගටවත් එන්න බෑ singing වලින්
👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
නිරොෂා සාධාරණ විනිශ්චයක් නිරොෂා තමයි
Next time
Na Jana koi .... sindaganii....Hindi song eka kiyanna Malli.
Lassanaii song eka adath
හිරුස්ටාර් එකේ දැනට ඇති ලොකුම සැකය තමා මේ තරඟකරුවා කැපෙයිද කියන එක? හැමදාම එල්ලිලා තමයි ඊලග වටයට යන්නෙ.හැබැයි එහෙම යන්න ඕනි කෙනෙක් නෙවෙයි කොස්තා. අවසන් හතරදෙනා අතර අනිවා ඉන්න පුලුවන් කෙනෙක් මෙයා
ඇත්ත
ශිහාන් පහුවෙලා වෝට් කරේ එයාගෙ වෝට් එකනිසා රවිදු අවුට් වෙනවට අකමැති නිසයි. 🥲
ඔව්. එයා ආදරෙයි රවිදුට. ඒත් හර්ෂ, ජීවන් දක්ෂයි රවිදුට වඩා ගොඩක්.
අම්මෝ හෙන ඉල්ලලා මිනිස්සු ඊයේ බැනල තිබ්බ ශිහාන්ට අමල්ට, මිනිස්සු හරි පුදුමයි, මේක තරගයක් දිනන්න වාසනාව දක්ෂකම දෙකම තියෙන්න ඕන. එත් මිනිස්සු එහෙම මනුස්සයෙක්ට කියන්න තරම් හිතක් කොහොම පහල වෙනවද මන්ද? Padml perera ඔබේ comment එක දක්කොත් ඒ අය ඔබටත් බනි ඒ අය.
නෑ ෂෙහාන් කපට්යි
Shihan is very genuine and straightforward 👍
@@padmiperera8497 ඔව් ඔව් ඕක මටත් හිතුණා
malli rukanta ge sindu oyaata set wenne kiyanna .
02:25 😘
හර්ෂලා වැඩ්ඩෝ තමයි ලාවට රෑකාන්ත මහත්තයාගේ වොයිස් එනවා
ඇයි බන් අන්තිමේදි වාඩි උනේ.
kiyanna මල්ලි anith දවසේ
පව් රවිදු අයියා 😔😢💔💔💔
හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුබ පතනවා ජෙසු පහිටයි
Kochchara ahuwath epa wenna
ෂෙහාන් සදලි ගෙදර අරන් පල
රූකාන්ත ගෙ කට හඩ වගෙ ම
JEEWAN supiri
Ravindu ayin wuna ekanam godak hodai,man mula idanma balan hitiye harima lokukamak thibbe eyage,sindu kiyaddi pitch eka kale
,anika ravinduge kisima nihathamani kamak na