Saiyawe | Harsha Costha 💥Hiru Star Season 3 |Round 02|Episode 68🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 603

  • @chamimusic1011
    @chamimusic1011 2 ปีที่แล้ว +209

    මේ සින්දුව ඇහිලා තියෙන වාර ගාන අනන්තයි 😍 එත් ඇග හිරිවටෙන්න ඇහුවේ තිවන්කට පස්සේ ඔබෙන් මුල් ටිකනම් අඩේන්න්ම දුන්න ♥️ ජය සහෝදරයා

    • @VishwaManthilaka
      @VishwaManthilaka 9 หลายเดือนก่อน +6

      තිවංකට වඩා මරුවට කියනවා

    • @anuradapathum2663
      @anuradapathum2663 9 หลายเดือนก่อน +5

      තිවංක මොකෙද්ද බන්..මෙිවනේ singing 👍

    • @pubgflash3972
      @pubgflash3972 4 หลายเดือนก่อน +2

      තිවංක කිව්වා pakak...උට වඩා මූ හොඳයි. Mic balancing, Dyanamics, Technique, Pitching, Timing, Vibratos සේරම Next Level

  • @harshacostha5193
    @harshacostha5193 2 ปีที่แล้ว +492

    මා වෙනුවෙන් අදහස් දක්වන මාගේ හැකියාවට ඔයාලගේ රත්තරං අත්දෙකෙන් ඔය දෙන වෝට් එකට වගේම ඔයාලගේ ඔය අදහස් මට ගොඩාක් වටිනවා.. මින් ඉදිරියටත් මාත් එක්ක මෙතැන් පටන් රැදී සිටින මෙන් ඉල්ලා සිටිනවා හැම කෙනෙක්ගෙන්ම... ඊලග පාර 83 පන්නමූ 😀🥰🥰🥰🥰 ආදරෙයි තෙරුවන්සරණයි ජේසූ පිහිටයි ! ❤️❤️❤️

  • @nethmasubodha7664
    @nethmasubodha7664 2 ปีที่แล้ว +266

    Hiru Star වේදිකාවෙ මෙතෙක් දැකපු සුපිරිම සින්දුව,දැකපු හොදම talent එක 💗

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +13

    අවුරුදු ගනන් ගෙවිලත් අදටත් මේ සිංදුව search කරල අහනව.එච්චරටම දක්ශ හඩක්.❤

  • @ShihanMihirangaFanClub
    @ShihanMihirangaFanClub 2 ปีที่แล้ว +165

    මීට වඩා ප්‍රතිශතයක් ලැබෙන්න ඕනෙ ගායනයක් 🙂❤️
    Congratulations 🤝
    6:29 මං හිතුවෙ ශිහාන් අර අහිංසකයට ඇත්තටම බනින්න යනව කියල 😂💔

  • @roohishanaya4264
    @roohishanaya4264 2 ปีที่แล้ว +27

    අහන වාරයක් ගානෙ ඇග හිරිවැටෙනවා..සුපිරිම ගායනයක්..ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා❤😍

  • @shanikafernando6400
    @shanikafernando6400 2 ปีที่แล้ว +422

    මීට වඩා තව මොනාද නියම දක්ශයෙක් අනේ කරුණාකරලා ජනතාව මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ අමිෂ මිනෝල් වගේ අය උස්සලා තියනවා නම් මේ වගේ හඩවල් ආරක්ෂා කර ගන්න ඕන...ඔබට ජය සහෝදරයා....👍

    • @nayomi8153
      @nayomi8153 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @mihirangakasun4869
      @mihirangakasun4869 2 ปีที่แล้ว +9

      ජනතාව උස්සලා tibbat හිරු එකෙන් kapanawanm mona කරන්නද

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว +4

      Ane ha ane😂

    • @Guesswho.1
      @Guesswho.1 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත.

    • @sameeradilshan3949
      @sameeradilshan3949 2 ปีที่แล้ว +1

      දැනුවත් උනා අපි

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +71

    කොස්තා season 2 එකේ කියපු සිංදුත් බැලුවා 83% බලන්න... ඒක මාර වැඩක් තමයි 😯
    කොස්තා කැපුන දවසේ ශිහාන් දාන් ඉන්න කෝට් එක අද එකමයිද කොහෙද ... ඒකත් මාර වැඩක්...😯😯🤗
    Congratulations kostha... හරිම ලස්සනයි ....👍👍

    • @migindaperera7564
      @migindaperera7564 2 ปีที่แล้ว +2

      සිරාවට මාත් බැලුවා හිම බිම පාලන් දෙවිදේ සිංදුව කිව්වේ මේ පාර ගේමක් ගැහුවොත් හොදයි ❤

  • @pasindusanjuladhananjaya1986
    @pasindusanjuladhananjaya1986 2 ปีที่แล้ว +114

    මේ වෙනකන් ලංකාවෙ රියලිටියක සයියාවේ ගීතය හොදටම ගායනා කළේ කොස්තා අයියා❤😍🤜ජය වේවා අයියා

    • @wathsalasammani4550
      @wathsalasammani4550 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ❤️

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @kavee5848
      @kavee5848 2 ปีที่แล้ว +2

      අනිවා ❤️

  • @tharindusachinthana8836
    @tharindusachinthana8836 2 ปีที่แล้ว +36

    ඉන්දියාවටත් අභියෝග කරන්න පුලුවන් සම්පත් අපේ රටෙ ඉන්න එක ගැන පුදුමාකාර අභිමානයක් වගේම නිහතමානි සතුටක් ඇතිවෙන්නෙ.❤❤❤මේ සින්දුව 4 වතාවකට වඩා ඇහුවා ❤

  • @sasithatheekshana1984
    @sasithatheekshana1984 2 ปีที่แล้ว +106

    තිවංක අයියටත් වඩා සුපිරියට කියනවා වගේ හිතෙනවා.. ❤😘😍

    • @hansikaushika9085
      @hansikaushika9085 ปีที่แล้ว +8

      ඔව් මේ සිංදුව ලංකාවේ මෙයා ඇරෙන්න ලස්සනට කියන කෙනෙක් නෑ බොරු නම් බල්නන....❤

    • @d.m.oshithathisaru8938
      @d.m.oshithathisaru8938 ปีที่แล้ว +5

      තිවන්කව්සුපිරි

    • @VishwaManthilaka
      @VishwaManthilaka 9 หลายเดือนก่อน +3

      තිවංකට වඩා සුපිරි

    • @ponna_saduwa_01
      @ponna_saduwa_01 5 หลายเดือนก่อน

      Uta apath ne muth ekka😂

    • @pubgflash3972
      @pubgflash3972 4 หลายเดือนก่อน

      වගේ නෙමේ මූ කොහොමත් තිවංකට වඩා වැඩ්ඩෙක් තමා..තිවංක යටිගිරියෙන් කෑගහනවා විතරයි...Screaming සහා Dynamic කියන්නේ දෙකක්

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +49

    අද දවසෙ මගේ හිරු ස්ටාර් ඔයා ❤️❤️❤️ලස්සනයි හොදේ😘😘ඊලග ගායනයෙදි 90ට වඩා වෝට් ලැබෙන්න ඕන 🌹🌹🌹❤️❤️❤️❤️❤️ඔයා හිරු ස්ටාර් වෙන්නම ඕන සුපිරි දක්ශයෙක් ❤️❤️❤️❤️❤️

  • @Hiruni..M..838
    @Hiruni..M..838 2 ปีที่แล้ว +19

    ලැබුණු ලකුණු ප්‍රමාණය හොදටම මදි . ලස්සනට ගායනා කරා එයා .... 💞

  • @kavishanfernando7306
    @kavishanfernando7306 2 ปีที่แล้ว +318

    සිංදුව පටන් ගන්න තැනදිම තිවංක අයියව මතක් උනා....මාරම ලස්සනයි...❤️❤️❤️

  • @hansikasandaruwan862
    @hansikasandaruwan862 2 ปีที่แล้ว +26

    ගීතයට වැඩි වැඩ නොදමා නමුත් වැඩ දමා නියම රහට තම හැකියාව සහ දක්ෂතාවත් ඉස්මතු වන අයුරින් සයියාවේ ගීතය ගායනා කළා.සයියාවේ ගීතයට එතෙක් මෙතෙක් හිරු ස්ටාර් වේදිකාව තුළ නියම සාධාරණත්වයක් ඉටු කළේ මොහුයි.තව තවත් හැකියාවන් හා දක්ෂතාවයන් වැඩි දියුණු කර ගනිමින් ඉදිරියටම යන්න සුභ පතනවා.ජය වේවා !

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +63

    පුදුම ලස්සන කටහඩක්.ඇත්තටම ඇග හිරිවැටුන.මගේ හිතට අවන්කව නම් hiru star වෙන්නත් ඕන ඔයාමයි හර්ෂ අයියේ.ප්‍රේක්ෂක ජනතාව බුදිධිමත් වෙලා මේ වගේ අයව රැකගන්න.හදවතින්ම සුභ පතනව 👍🙏

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +1

      ලංකාවට පින තිබ්බොත්.....😒

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +33

    තිවංකයෝ ඔරිජිනල් සිංදුව ඇහුනත් මතක් වෙන්නේ උබව සහෝ... ❤️

  • @buddhikamadusanka6076
    @buddhikamadusanka6076 2 ปีที่แล้ว +36

    කොස්තා මචන් 😍😍😍උබ අනිවා මේකේ නම් Final එන්න ඕනි සරලවම කිව්වොත් මම උබේ ආසම Point එකක් තමා main note එකේ ඉද්දි ඒ note එකෙ Family note ටික කියන එක 😍😍 සරලව කිව්වොත් උබේ Vocal Chord එක tuner එකක් වෙලා ඉවරයි 😍😍😍😍 උබ මට නම් සෝනු වගේ ජයවෙවා හර්ශයා 😍😍😍

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 2 ปีที่แล้ว +30

    අද හොදම ගායනය
    Super super singing
    පට්ට

  • @umeshhasaranga4867
    @umeshhasaranga4867 2 ปีที่แล้ว +38

    මාත් මේකට 90% කට වඩා බලාපොරොත්තු උනා. සුපිරියටම කිව්ව සිංදුව.පට්ට.👍👍👍

  • @akilaanuranga213
    @akilaanuranga213 2 ปีที่แล้ว +14

    එකනම් ෆට්ටම පිස්සුවක් මල්ලියෝ ජයම වේවා වරදින්නේ නෑ ගෙමක් ගහමු ආදරෙයි ❤️💫💫✔️

  • @ruwanweerasinghe9261
    @ruwanweerasinghe9261 2 ปีที่แล้ว +25

    10 පරක් බැලුව යකෝ
    පට්ට මචං
    🥰🥰👍
    🥂🥂🥂
    🥰🥰🥰🔊🎵🎶🔔🎤🎤🎧🎵🎶📢🔊🔉
    🌏🌎🌍

    • @ruwanweerasinghe9261
      @ruwanweerasinghe9261 2 ปีที่แล้ว +1

      තිවන්කට පස්සෙ උබ තමයි මචං 🥰🥰👍

  • @lahirusampath4604
    @lahirusampath4604 2 ปีที่แล้ว +20

    තිවංකට පස්සෙ ඇහුව ලස්සනම එක ❤️🙂

  • @shanildhanushkawijekoon7911
    @shanildhanushkawijekoon7911 2 ปีที่แล้ว +17

    සෑබෑම දක්ෂයෙක්... හිරුස්ටාර් වියයුත්තේ ඔබමයි... 🎸❤

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 ปีที่แล้ว +8

    අවසන් මහා තරගයේ ඉන්නම ඔනි කෙනෙක් ..සුපිරි සින්දුව අයියේ ..පට්ට❤❤😍🙏

  • @daraya7412
    @daraya7412 2 ปีที่แล้ว +17

    හේතුව මොකක්ද කියල තේරෙන්නෙ නෑ..තිවංක කියපු එකට වඩා හිතට වැදුන මේක..සුපිරි..කොල්ල උබට ජය ❤

  • @ශානා-ජ6ශ
    @ශානා-ජ6ශ 2 ปีที่แล้ว +18

    තිවන්කගේ වොයිස් ඒක වගේ ඇහුන ඒවුන් තිවන්කගේ සයියාවේ ඒකත් අහලා ආවේ❤❤

  • @matti2726
    @matti2726 2 ปีที่แล้ว +28

    තිවංකව මතක් වුනා😍සුපිරි.දවසෙ හිරු ස්ටාර්

  • @manorisubasinghe248
    @manorisubasinghe248 2 ปีที่แล้ว +6

    ජයවේවා ...💖💖💖
    සුපිරි ගායනයක්.....🌹🌹🌹🌹

  • @piumalianupama8141
    @piumalianupama8141 2 ปีที่แล้ว +15

    ඇගත් හිරි වැටුණා♥️හරිම ලස්සනයි..All the best අයියේ

    • @thilankalakshan1
      @thilankalakshan1 2 ปีที่แล้ว +2

      මමත් keyboard play කරන ගමන් sing කරනවා...කැමති අය සින්දුවක් අහලා help එකක් දීලා යන්න එන්ඩෝ....🙊❤🙏🤗

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 ปีที่แล้ว +8

    කටහඩටම හරියන බැකින් එක පට්ට.නාලක සර් ❤️

  • @manethm7940
    @manethm7940 2 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ අයියේ superb ජයෙන් ජයම වේවා!😍😍😘😘

  • @nipunsachinda
    @nipunsachinda 2 ปีที่แล้ว +6

    අද හොදම ගායනය
    Superb singing congratulations

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +31

    හර්ශ අයියා නියමයි ❤️ ගොඩක් ලස්සනයි ගායනය සුභ පැතුම් අයියේ ❤️ බුදු සරණයි ඉදිරියටම යන්න ❤️ ශිහාන් අයියාගේ කමේන්ට් එක 😍🤗❤️

    • @thilankalakshan1
      @thilankalakshan1 2 ปีที่แล้ว

      මමත් keyboard play කරන ගමන් sing කරනවා...කැමති අය සින්දුවක් අහලා help එකක් දීලා යන්න එන්ඩෝ....🙊❤🙏🤗

  • @sachiniprabuddika5316
    @sachiniprabuddika5316 2 ปีที่แล้ว +38

    මාරම ලස්සනයි..සින්දුව පටන් ගද්දිම තිවංක අයියව මතක් උනේ..කටහඩ ඒ විදිහමයි..♥️♥️♥️සුභ පැතුම්

    • @mithilakalpani5822
      @mithilakalpani5822 2 ปีที่แล้ว

      මේ සිංදුව තිවංක නෙවෙයි බං 🤣

  • @yenushkawickramasinghe3068
    @yenushkawickramasinghe3068 2 ปีที่แล้ว +14

    ජය කොස්තෝ.ආඩම්බරයි උබ ගැන.මාරම සතුටක් එන්නේ.ඉස්සරහටම යමු.🙏❤️🙏

  • @prasadsadakelumkp8782
    @prasadsadakelumkp8782 2 ปีที่แล้ว +6

    4 පරක් බැලුවා එත් මදි ආදරෙයි පැලෙන්න 🌞 ⭐⭐⭐⭐❤️❤️❤️❤️❤️❤️❤️

  • @himarubrahmana9106
    @himarubrahmana9106 ปีที่แล้ว +4

    තාමත් අහනවා බන් ❤️
    මං මැරුන දවසකට ඇවිල්ලා අනිවාර්යයෙන් උබ මේ විදිහටම මේ සින්දුව කියන්න ඕනෙ...🎤❤️
    උබට ආදරෙයි

  • @manojhettiarachchi5526
    @manojhettiarachchi5526 2 ปีที่แล้ว +34

    හර්ෂයා මේක නම් පිස්සුවක් ඔයා කරේ ආහ්...වාසියි කියන්නේ ආයේ කියන්න වචන නැහැ මචං...❤❤💪💪ඉස්සරහදි හම්බෙමු මැණිකේ....ජය

    • @kumudupriyadarshana1599
      @kumudupriyadarshana1599 2 ปีที่แล้ว +2

      Oyath pissuwak manoj bro... Adarei ❤️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +1

      @@kumudupriyadarshana1599 අනේ බොහොම ස්තූතියි සහෝදරයා...❤❤🤩🤩

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว +1

      හරියටම hari malliyo.. pissuwak kara...💖💖💖💖qq

  • @maduwa1876
    @maduwa1876 2 ปีที่แล้ว +17

    වෝට් මදී අපෙ සින්හ කොල්ලට❤️👈🇰🇷

  • @ahshansadaruwan8535
    @ahshansadaruwan8535 2 ปีที่แล้ว +11

    දහ පාරකට වඩා ඇහුවා next hiru star ❤️🔥

  • @dileepadileepa115
    @dileepadileepa115 2 ปีที่แล้ว +10

    අනේ වීව්ස් මදිනේ 😒🤦‍♀️ පට්ට ලස්සනයි අයියේ❤️❤️❤️

  • @kavee5848
    @kavee5848 2 ปีที่แล้ว +5

    මරු අයියා 🥰🥰 Good luck aiya ❤️❤️

  • @pasanthirimanna6051
    @pasanthirimanna6051 2 ปีที่แล้ว +5

    ඒකනම් superb 💯💥😍

  • @navodkrishan1307
    @navodkrishan1307 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් එක වෙන්නම ඕනේ බුදු සරනයි 🥰😍😘😘

  • @charithkaushaka5261
    @charithkaushaka5261 2 ปีที่แล้ว +9

    ලංකාවෙ කොල්ලෙක් ගැම්ම්ක් තමා ❤️💪💪

  • @dineshpushpatharanga9439
    @dineshpushpatharanga9439 2 ปีที่แล้ว +4

    Tiwanka සහෝදරයා taram ne but එයාට passe ehuwa hoda ගායනයක් ettamai 👍👍👍👍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +3

    අම්මො සයියාවේ හර්ෂ කොස්තා.....නීයමයි......ශීහාන් අයියත් නියම කතා කියනවා....සුපිරි ඉතින්....

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 2 ปีที่แล้ว +4

    සුපිරි ගායකයේක්🌷🌷🌷🌷

  • @kvwish98
    @kvwish98 2 ปีที่แล้ว +9

    1:24
    1:47
    4:01
    Kostha😳 mic balance eka bn🤘🔥
    මට නන් original එකට වඩා රහයි♥️🙏
    මේ sing කරන්නෙ LIVE.....🤘🔥
    Song Name - SAYYAAN*

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว +2

      Yes yes මාත් දැක්කා. මාරම දක්ෂයි

    • @Gettowheman
      @Gettowheman 2 ปีที่แล้ว +1

      සිරා බං..පට්ටම professional

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 2 ปีที่แล้ว +3

    අම්මෝ බන් පිස්සු හැදෙනවා❤️

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 2 ปีที่แล้ว +2

    තිවංකවගේ පඩ නෑ දෙන එක දෙනවා ඇඩෙන්නම අම්මෝ ගින්දර කොල්ලෝ 🔥🔥🔥🙏❤️

  • @dilshantharindu1307
    @dilshantharindu1307 2 ปีที่แล้ว +2

    එකෙන්ම දක්ශයෙක් අයියා.....අවසන් වේදික⁣ාවේ දකින්න ආසම චරිතයක්....ජයවේවා....

  • @russacovershub6670
    @russacovershub6670 2 ปีที่แล้ว +3

    1st Comment hirustar this season....so absolutely පිස්සුවක් බන් 🙏❤️‍🔥🥺

  • @lahirumadushan1705
    @lahirumadushan1705 2 ปีที่แล้ว +5

    අඩෝ ඒක පට්ට බන් තිවංකව මතක් කරා ආයෙ

  • @danukannangara309
    @danukannangara309 2 ปีที่แล้ว +14

    තිවන්ක දිල්ෂාන් මතක් උනා😇😇 නියමයි 💪

  • @kvwish98
    @kvwish98 2 ปีที่แล้ว +4

    3:57 නිහතමානී සතුට Shihan Sir..🙏

  • @Mrkora-ww5qk
    @Mrkora-ww5qk 2 ปีที่แล้ว +1

    සුපිරි.... ❤ දක්ෂයෙක්. වැටෙන්න එපා ඕක නැතිඋනත්. මොකද මේක ඉන්දියාවේ film director කෙනෙක් එහෙම දැක්කොත් අදම ගන්නවා ඒක sure.

  • @santhushharshana6542
    @santhushharshana6542 2 ปีที่แล้ว +10

    ගීන්දර වගෙ වැඩක් දුන්නා කොස්තා පට්ට 💪

  • @sadeepmaduwantha6348
    @sadeepmaduwantha6348 2 ปีที่แล้ว +4

    ඉන්දියාවට ගේමක් දෙන්න පුළුවන් වොයිස් එකක් 🤩🙉❤

  • @supunyasintha5924
    @supunyasintha5924 2 ปีที่แล้ว +3

    පහරක් තමා සුපිරි සහෝ... 🥰

  • @sulochana2244
    @sulochana2244 2 ปีที่แล้ว +2

    මේ සින්දුව අහද්දී මෙයාව දකිද්දී මතක් වෙන්නේ මේ වේදිකවෙම මේ සින්දුවම කියපු තිවංක දිල්ශාන්ව..මෙයත් ඒ වගේමයි ... ❤️

  • @ruwanweerasinghe9261
    @ruwanweerasinghe9261 2 ปีที่แล้ว +10

    තිවන්ක මතක් වුනේනැත්තන් වැඩක් නෑ...😘😘😘

  • @gayancreation
    @gayancreation ปีที่แล้ว +2

    මේ සින්දුවට ඇබ්බැහි වෙලා ඉන්නේ

  • @sameerasanjith8082
    @sameerasanjith8082 2 ปีที่แล้ว +15

    තිවංකයාට වඩා මූ ටෙක්නිකලි වගෙම හැකියාවෙනුත් වැඩ්ඩා.. මට නම් මේ සින්දුව ඇතුලේ තියෙන ආවේගය එක්ක පට්ට හැඟිමකුත් එක්ක උඹ කිව්වා ‍රහටම🔥

  • @wnniroshika7617
    @wnniroshika7617 2 ปีที่แล้ว +1

    Godaaaaak ලස්සනයි ඊළඟ watedi 90 wada prethishatjayak labevi all the best😊

  • @anupama2233
    @anupama2233 2 ปีที่แล้ว +2

    සුපිරිම ගායනය මේක තමයි 😍🔥❤️

  • @danushkalasantha8643
    @danushkalasantha8643 2 ปีที่แล้ว

    විනිශ්‍ය මන්ඩලය අත්පුඩි ගහනවා දැක්කෙ මේ සිංදුවට විතරයි , මුල් ටික නම් ෆට්ට

  • @shriyaniperera6701
    @shriyaniperera6701 2 ปีที่แล้ว

    ❤️හරි ම ලස්සනයි ඔයාගේ ගායනය ❤️ විදින්න පුළුවන් සුපිරි ගායනයක් ❤️ ලස්සනයි❤️ ලස්සනයි❤️ සුපිරි ❤️

  • @iruumayanga2006
    @iruumayanga2006 8 หลายเดือนก่อน +1

    අනේ මන්දා මේ සිංදුව කවුරු කියනවා ඇහුනත් මතක් වෙන්නෙ තිවංකව. ❤❤

  • @sanjupradiya4660
    @sanjupradiya4660 2 ปีที่แล้ว +14

    හර්ෂ කොස්තා අයියා අපේ හිරු ස්ටාර් නිහතමානී හදවත ❤️❤️❤️ තෙරුවන් සරණයි අයියේ 🙏🙏🙏

  • @chamikawarnasooriya281
    @chamikawarnasooriya281 2 ปีที่แล้ว +1

    පට්ට ටැලන්ට් එකක් තියෙන පොරක්...ජයවේවා...❤ඇග හිරි වැටිලා ගියා...🤝

  • @sumithramalani4908
    @sumithramalani4908 2 ปีที่แล้ว +1

    සතියකට දෙපාරක්වත් අහනවා මේක. පට්ට. Final එන්නම ඕන

  • @සයුරෙන්එතෙර-ග9ප
    @සයුරෙන්එතෙර-ග9ප 2 ปีที่แล้ว +1

    ජය ශ්‍රී යහපතක්ම වේවා පුතේ.. තෙරුවන් සරණයි

  • @piyumalirajakaruna2523
    @piyumalirajakaruna2523 2 ปีที่แล้ว +7

    Thiwanka kiyanna patan gththa saiyawe... adatath wedikawe.. thamath thiwanka mathak wenawa..

  • @silviyahappuarahhilaga
    @silviyahappuarahhilaga ปีที่แล้ว

    ලස්සනයි හර්ශ අයියේ ... ඔයා ඉදිරියම යන්න ඔයාට ජය 👍🤟💪💙

  • @nimeshsrajapaksha9254
    @nimeshsrajapaksha9254 2 ปีที่แล้ว +4

    Power bank එකක්.දැනෙන්නෙවත් නැතිව කිව්වා🇱🇰

  • @namalprasanna7047
    @namalprasanna7047 2 ปีที่แล้ว +3

    Thiwanka mathak une mata vitharada ❤️❤️ supiriya harsha 👍👍👍

  • @lperera1995
    @lperera1995 2 ปีที่แล้ว +2

    Lassanai puthe saiyawe kiyanakotama oluwa hiri watila giya budu saranai Jaya wewa ❤️👍🙏

  • @anushka9051
    @anushka9051 2 ปีที่แล้ว +2

    සුපිරි 👍👍👍ජය පතනවා ❤️❤️

  • @White.....186
    @White.....186 2 ปีที่แล้ว +1

    තිවංක අයියව මතක් උනා සින්දුවෙ නම දැක්ක ගමන්..❤️✨️🔥👊.මේ අයියත් නියමයි..

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 2 ปีที่แล้ว +4

    ජයවේවා අයියේ දක්ශයෙක් ♥️🙏

  • @SithijaSathsara-dc4bf
    @SithijaSathsara-dc4bf 11 หลายเดือนก่อน +2

    ඉවර වෙන්න ඉවර වෙන්න අහන්නෙ මන් විතරද 😮❤

  • @dismisinduja7736
    @dismisinduja7736 2 ปีที่แล้ว +2

    හිරු ස්ටාර් එකෙ best ma gayanaya.. එදා තිවංක අයියා..😍

  • @sandeepalakshan834
    @sandeepalakshan834 2 ปีที่แล้ว +1

    මට නම් සීසන් තුනෙන්ම ඇහුණ හොඳම එක
    Brand එකක් වෙයි. Best of luck brother❤️

  • @mauliariyarathna7392
    @mauliariyarathna7392 ปีที่แล้ว

    මම ආසම ගායකය...😍😍😍 හිරු වේදිකාවෙ

  • @prasadhanikarunarathna6792
    @prasadhanikarunarathna6792 2 ปีที่แล้ว +1

    අම්මෝ එ කටහඩ..
    හරිම ලස්සනයි ..අයියා

  • @sachiniparanagamage8413
    @sachiniparanagamage8413 2 ปีที่แล้ว +5

    The best live performance❤ good luck brother🎉

  • @notydarshana7562
    @notydarshana7562 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි බන්. මේපාර කිරුළ ගමු ආ ❤❤❤❤❤❤❤❤

  • @Gettowheman
    @Gettowheman 2 ปีที่แล้ว

    ඇත්තටම අගය කරන්න ඕන හැකියාව ලේ වලටම බැහැපු අයට..අහක බලන්න බැරි පට්ටම් ගායනයක් හර්ෂ අයියෙ..❤️❤️❤️ඒත් දුකකට තියෙන්නෙ හැකියාවට හොඳම අගය කිරීම නොදෙන වේදිකාවකට ගිය එක..😞😞❤️❤️හැමෝම අගය කල යුතු නියම ගායනයක්..❤️❤️❤️

  • @sanjanapeiris3908
    @sanjanapeiris3908 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ,සුභ අනාගතයක් තියනවා ජයෙන් ජයම වේවා 👍👍

  • @hchettige4710
    @hchettige4710 ปีที่แล้ว

    සුභ ගමන් මිත්‍රයා💗💗💗💗
    ජීවිතේ දිනපන්💗💗💗

  • @akilaanuranga213
    @akilaanuranga213 6 หลายเดือนก่อน +1

    අදටත් අහනවා එක මරු මල්ලී ❤❤❤

  • @gayandibulwitiya3925
    @gayandibulwitiya3925 2 ปีที่แล้ว +2

    හැමදාමත් ජයෙන් ජය වෙන්න ඕනි 🙏❤

  • @sureshkabral2198
    @sureshkabral2198 2 ปีที่แล้ว

    indiyawath paradai mage sahodaraya jayawewa teruwan saranai ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sasmitharanathunga
    @sasmitharanathunga 2 ปีที่แล้ว +1

    Thiwanka hitiynm mee වේලාවේ කොස්තා ta support krnw

  • @samanpalitha9524
    @samanpalitha9524 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම නියම දක්ෂයෙක්. ජනතාව මනාප පළ නොකරන්නෙ ඇයි මෙවගෙ ගායනයකටත්, මට නම් තෙරෙන්නෙ නෑ.

  • @chamindaprasad7605
    @chamindaprasad7605 2 ปีที่แล้ว +2

    සිංදුව අහද්දි මට පිස්සු වැටුණා.නියම දක්ශයෙක් තමා උඹනම්.😊

  • @prageethadhikari218
    @prageethadhikari218 6 หลายเดือนก่อน

    Adleep එකම පිස්සුවක් රත්තරනේ..... Variations factory එකක්නේ ❤🤤

  • @lochanaiduwari9774
    @lochanaiduwari9774 2 ปีที่แล้ว +3

    Best version i herd so far ... congratulations ❤️❤️