ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අමල් ,ශිහාන් අති විශිෂ්ටයි කලා කරුවෙකු වූ ඔබ දෙපල ඒ සහෝදරයා වෙනුවෙන් හසුනෙන් නැකිට ඔහු සමග සංවේදි වීම.respect sir🙏
අමල්, ශිහාන් ඔබ දෙපලට හදපිරි ප්‍රනාමය. ඒ නිහතමානී බවට.සුභ පැතුම් 💐💐 හර්ෂ මල්ලී .නිවේදනයට එහා ගිය නිහතමානි බව සාරංගගෙන් දැක්කා හර්ෂගේ අම්මා ලගට කරන් හිටිය විදිහෙන්.
😭 ඔබ අද මගේ ළඟ නැතිවත් අම්මේ.ඔබ මගෙමයි අම්මේ.......ඔබ නැති දුක මම කාට කියන්නද. ආදර මගේ අම්මේ......මගේ ලොව ඔබ අම්මේ😭ඒ ගීතයට දුන් අලුත් ජීවය අපි හැමෝටම හොඳින් දැනුණා. ජයෙන් ජය වේවා ඔයාට සහෝදරයා.
ලස්සනයි සහොදරයා ......අමල් අයියේ ශිහාන්....ආඩම්බරයි ....ආදරෙයි ගොඩාක් ...❤❤❤❤🙏🙏🙏🙏
අති විශිෂ්ටයි පුතා ගායනය කලු හැන්ඩියා❤
මම මේ ගීතය අදටත් අහන්නේ කඳුළු පුරෝගෙන මම සෞදි අරාබියේ වැඩ කරනකොට අම්ම හිටියෙ අසනීපෙන් මාසයකට දෙකකට වතාවක් කැසට් පටයක් යවනවා කතා කරල.අවසන් වතාවට යවපු ඒ හඩපටයේ පසුබිමෙන් ඇසෙන්න දාල තිබුනේ රූකාන්තගේ ඒ ගීතය.ඊට සති කීපයකට පසුව මගේ අම්මා නැති වුණා,කාලයක් යනතුරු මගේ අය රේඩියෝවෙ,ටීවී එකේ ඒ ගීතය යනකොට වසා දමනවා,ඒ මට අහන්න බැරි නිසා.අදටත් මට ඇඩෙනවා මේ අසන මොහොතේ පවා මම ඇඬුවා.
අපිටත් ඇඩෙනවා.. ❤❤❤😊😢❤❤😊 කවදා හරි හොද ගායකයක් වෙන්න ඕනා කියල අපි ප්‍රාර්ථනා කරමූ...❤❤😊
රහයි ...ආදරෙයි 💙
Jayawewa harsha good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai
අවසන් තරගයේ ඉන්නම ඕනී.♥️♥️♥️🙏
හැගීම්බර ගීතයක් ලස්සනයි ❤️
Respect sir.. ❤❤❤❤
Harsha Costha Hiru 🌟 wenawa aniwa ...( Gayanaya super and great) love you
Jesu pihetai malli....idireytama yanna...
lassanai
කොස්තාට සෙට් වෙන්නේ රූකාන්ත ගුණතිලක ගේ සින්දු
ඇත්තටම පුදුම හැගීම්බරයි අමල් ශිහාන් හදවතින්ම ආදරෙයි 🌹❤️
කාල කන්නි
කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි
Harima lassanai .
godak lassanata sing kra harsha aiyya , amal sir shehan recpsct ❤❤❤❤
Amal aiya sihan saranga oyala hamogama nihathamani kama godak agayanawa mama israel hamadama hiru star balanawa
අම්මා❤❤❤
Good job sir amal..shehan..
1. Amisha Minol💥 2. Harsha Costha💥
අමල් ශිහාන් ඔබ දෙපලට ප්‍රණාමය
my favourite singer this season.
ලස්සනයි
Harima Lassanai aiye suba patanwa hadawatinma 🙏❤️❤️👍👍
Niyamai harsha jayawewa ohoma yan idiriyatama 👌👌👌❤❤💪
ගොඩක් දුක හිතුනා බුදුසරණයි 🌹🌹🌹
For me Harsha and Jeewan Best competitors in this season
Double salute for this performance ❤❤❤😮😮
Adarei Jiwithetath wada ... Respect
Godak lassanai malli hadawathata denuna godak duka hithuna aduna wara ananthai mama keepa wathawak video eka baluwa ahan iddi papuwa palenna enawa
Harshaya niyamai kollo❤️🔥🤘
lassanai gayanaya❤
හර්ෂ දක්ෂයෙක් 💖
1st කමෙන්ට්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
What a powerful song. and never try to sing this in front of the mom. It's very diffificult.
Supire putha
Supiri
He deserves the Hiru star cup
Supireee
😍😍😍
Kawada hari lankawe Honda gaya kayak wenawa
මේ අයිය නේද අවසන් මොහොතේ සින්දුව කියන්නෙ
He's can select for drama... Really he's sad acting 👌👍
අද හොඳම ගායනය සච්නි
Çok güzel çok beğendim
Fav❤️
❤️👌
❤️👍
මටනම් ඇඩුනා ඒක
Me wage aya thama bn yanna oni issarahata...ameesha minol wage un wage aya thawa kalikai bn
🤣
@@Track_games1678 මේක ගායන තරගයක් නේද ?
ඒකනේ ගායනා තරගයක්නේ..
Makiyana mau sanahasa.taruna sit wala ati kara pin wat sahodarayak
Kadulu awa😥.
❤
Lasanai dukai ahagana inna kota asama sinduwak bs
Man ashama katahadak
❤😊❤
😢😢😢😢😢😢😢
ඔක්කෝම ලස්සනයි..හැබැයි ඔක්කොම කලින් සැලසුම් කරපු ewa .....
මෙතන රගපැමක් පමණයි තියෙන්නේ ගායනයක් නෙවෙයි මේක ගායන තරගයක්
මල විකාර වැඩ මෙක වෙදිකා නාටය ක් නෙවෙ
උබට පට්ට අවුලක් තියෙන්නේ කොල්ලෝ එක්ක. දැන් නම් උබ ලොල්ලෙක්ටත් අන්තයි කියලා ශුවර්. කොම්න්ට් කියවන්න එන උන් මුගේ නම (ප්‍රබාත්) මතක තියාගෙන හිරු ස්ටර් කොමෙන්ට් ටික කියවන්නකෝ. මානසික රෝගියෙක් කියලා පෙනෙයි....🤨🤨
@@shavanthas අඩේ ඔව් බන්. මමත් දැකලා තියෙනවා මූ පිස්සෙක්වගේ comment කරනවා මට ඕක කියාගන්න බැරිව හිටියේ
අනේ කුහකයො වහගනු කට
🙏🏻🙏🏻❤️❤️🤩
💕🙏
❤❤❤❤
අමල් ,ශිහාන් අති විශිෂ්ටයි කලා කරුවෙකු වූ ඔබ දෙපල ඒ සහෝදරයා වෙනුවෙන් හසුනෙන් නැකිට ඔහු සමග සංවේදි වීම.respect sir🙏
අමල්, ශිහාන් ඔබ දෙපලට හදපිරි ප්‍රනාමය. ඒ නිහතමානී බවට.
සුභ පැතුම් 💐💐 හර්ෂ මල්ලී .
නිවේදනයට එහා ගිය නිහතමානි බව සාරංගගෙන් දැක්කා හර්ෂගේ අම්මා ලගට කරන් හිටිය විදිහෙන්.
😭 ඔබ අද මගේ ළඟ නැතිවත් අම්මේ.
ඔබ මගෙමයි අම්මේ.......
ඔබ නැති දුක මම කාට කියන්නද.
ආදර මගේ අම්මේ......
මගේ ලොව ඔබ අම්මේ😭
ඒ ගීතයට දුන් අලුත් ජීවය අපි හැමෝටම හොඳින් දැනුණා.
ජයෙන් ජය වේවා ඔයාට සහෝදරයා.
ලස්සනයි සහොදරයා ......අමල් අයියේ ශිහාන්....ආඩම්බරයි ....ආදරෙයි ගොඩාක් ...❤❤❤❤🙏🙏🙏🙏
අති විශිෂ්ටයි පුතා ගායනය
කලු හැන්ඩියා❤
මම මේ ගීතය අදටත් අහන්නේ කඳුළු පුරෝගෙන මම සෞදි අරාබියේ වැඩ කරනකොට අම්ම හිටියෙ අසනීපෙන් මාසයකට දෙකකට වතාවක් කැසට් පටයක් යවනවා කතා කරල.අවසන් වතාවට යවපු ඒ හඩපටයේ පසුබිමෙන් ඇසෙන්න දාල තිබුනේ රූකාන්තගේ ඒ ගීතය.ඊට සති කීපයකට පසුව මගේ අම්මා නැති වුණා,කාලයක් යනතුරු මගේ අය රේඩියෝවෙ,ටීවී එකේ ඒ ගීතය යනකොට වසා දමනවා,ඒ මට අහන්න බැරි නිසා.අදටත් මට ඇඩෙනවා මේ අසන මොහොතේ පවා මම ඇඬුවා.
අපිටත් ඇඩෙනවා.. ❤❤❤😊😢❤❤😊 කවදා හරි හොද ගායකයක් වෙන්න ඕනා කියල අපි ප්‍රාර්ථනා කරමූ...❤❤😊
රහයි ...ආදරෙයි 💙
Jayawewa harsha good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai
අවසන් තරගයේ ඉන්නම ඕනී.♥️♥️♥️🙏
හැගීම්බර ගීතයක් ලස්සනයි ❤️
Respect sir.. ❤❤❤❤
Harsha Costha Hiru 🌟 wenawa aniwa ...( Gayanaya super and great) love you
Jesu pihetai malli....idireytama yanna...
lassanai
කොස්තාට සෙට් වෙන්නේ රූකාන්ත ගුණතිලක ගේ සින්දු
ඇත්තටම පුදුම හැගීම්බරයි අමල් ශිහාන් හදවතින්ම ආදරෙයි 🌹❤️
කාල කන්නි
කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි
Harima lassanai .
godak lassanata sing kra harsha aiyya , amal sir shehan recpsct ❤❤❤❤
Amal aiya sihan saranga oyala hamogama nihathamani kama godak agayanawa mama israel hamadama hiru star balanawa
අම්මා❤❤❤
Good job sir amal..shehan..
1. Amisha Minol💥
2. Harsha Costha💥
අමල් ශිහාන් ඔබ දෙපලට ප්‍රණාමය
my favourite singer this season.
ලස්සනයි
Harima Lassanai aiye suba patanwa hadawatinma 🙏❤️❤️👍👍
Niyamai harsha jayawewa ohoma yan idiriyatama 👌👌👌❤❤💪
ගොඩක් දුක හිතුනා බුදුසරණයි 🌹🌹🌹
For me Harsha and Jeewan
Best competitors in this season
Double salute for this performance ❤❤❤😮😮
Adarei Jiwithetath wada ... Respect
Godak lassanai malli hadawathata denuna godak duka hithuna aduna wara ananthai mama keepa wathawak video eka baluwa ahan iddi papuwa palenna enawa
Harshaya niyamai kollo❤️🔥🤘
lassanai gayanaya❤
හර්ෂ දක්ෂයෙක් 💖
1st කමෙන්ට්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
What a powerful song. and never try to sing this in front of the mom. It's very diffificult.
Supire putha
Supiri
He deserves the Hiru star cup
Supireee
😍😍😍
Kawada hari lankawe Honda gaya kayak wenawa
මේ අයිය නේද අවසන් මොහොතේ සින්දුව කියන්නෙ
He's can select for drama... Really he's sad acting 👌👍
අද හොඳම ගායනය සච්නි
Çok güzel çok beğendim
Fav❤️
❤️👌
❤️👍
මටනම් ඇඩුනා ඒක
Me wage aya thama bn yanna oni issarahata...ameesha minol wage un wage aya thawa kalikai bn
🤣
@@Track_games1678 මේක ගායන තරගයක් නේද ?
ඒකනේ ගායනා තරගයක්නේ..
Makiyana mau sanahasa.taruna sit wala ati kara pin wat sahodarayak
Kadulu awa😥.
❤
Lasanai dukai ahagana inna kota asama sinduwak bs
Man ashama katahadak
❤😊❤
😢😢😢😢😢😢😢
ඔක්කෝම ලස්සනයි..හැබැයි ඔක්කොම කලින් සැලසුම් කරපු ewa .....
මෙතන රගපැමක් පමණයි තියෙන්නේ ගායනයක් නෙවෙයි මේක ගායන තරගයක්
මල විකාර වැඩ මෙක වෙදිකා නාටය ක් නෙවෙ
උබට පට්ට අවුලක් තියෙන්නේ කොල්ලෝ එක්ක. දැන් නම් උබ ලොල්ලෙක්ටත් අන්තයි කියලා ශුවර්.
කොම්න්ට් කියවන්න එන උන් මුගේ නම (ප්‍රබාත්) මතක තියාගෙන හිරු ස්ටර් කොමෙන්ට් ටික කියවන්නකෝ. මානසික රෝගියෙක් කියලා පෙනෙයි....🤨🤨