Ara Sanda Paluwen Original Song Lyrics | Senanayaka Weraliyadda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2022
  • Song - Ara Sanda Paluwen
    Artist - Senanayaka Weraliyadda
    (Copyright to the Rightful owners of the Song. Lyrics Video for entertainment purpose only. Subscribe the channel to watch more newly released Songs and Lyrics.)
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
    පාළු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල් පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි
    තුරු හිස සිඹ සිඹ වැද මද නළ
    මුමුණන විට ගී සවනට
    තුරු හිස සිඹ සිඹ වැද මද නළ
    මුමුණන විට ගී සවනට
    අපි ඇල් හේනේ පැල් මැස්සේ
    ගැයූ ගීත එයි සිහියට
    හිත වාවනු බැරි වී එන්නට
    හිතුනත් ආපසු ගම රට
    හෙට අදට වඩා හොඳ වේ යැයි
    කොඳුරයි රහසින් යටි හිත
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
    පාළු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල් පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි
    අග හිඟ මාලය ගෙල ළාගෙන
    දුක විඳින්න බැරි හින්දම
    අග හිඟ මාලය ගෙල ළාගෙන
    දුක විඳින්න බැරි හින්දම
    මට වෙස්සන්තර රජු වාගේ
    දරු දන්දෙනු බැරි හින්දම
    පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
    උන් හැටි සිහියට අරගෙන
    හොඳ පරිස්සමින් මං එනතුරු
    ඉන්නවා නේද මගෙ රන් කඳ
    අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
    පාළු සිතේ විඩා නිවෙයි
    මේ සුවිසල් පුර තනිව ඉන්නට
    මට ඔය සිත සවිය ගෙනෙයි
  • เพลง

ความคิดเห็น • 31

  • @lassanadewal8918
    @lassanadewal8918 หลายเดือนก่อน +12

    බලන්නකො මෙ සිංදු වල තියෙන ලස්සන.දැන් ඉන්න කොන්ඩ කුරුල්ලන්ගේ සිංදු වලට වඩා

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 5 หลายเดือนก่อน +14

    සේනානායක වේරලියද්ද මහතා ගායනා කල ගීත අතුරින් වඩාත්ම ඔහුගේ කටහඬට හා ගායන විලාසයට ගැලපෙන මියුරුම ගීතයක්.
    සංගීතයත් හොඳින්ම ගැලපෙනවා.

  • @samandeshapriya3740
    @samandeshapriya3740 2 หลายเดือนก่อน +27

    Hiru star eke ashen kiwwata passe balanne

  • @ruwanperera491
    @ruwanperera491 หลายเดือนก่อน +2

    හැමදාමත් උදේ නැගිටලා, ඒ වගේම රෑට නිදාගන්න කලිනුත් මේ සින්දුව අහනවා.......ඇත්තටම පුදුම ලස්සනක් තියෙනව......පිට රටක ඉන්න හින්දම වෙන්න ඇති මේක මේ තරම් feel උණේ.

  • @ruwanperera491
    @ruwanperera491 หลายเดือนก่อน +2

    මටම කිව්වද මේ සින්දුව......ගායනයට, සංගීතයට, රචකයාට thanks
    Abudhabi රුවන් ❤

  • @pradeepmadusanka217
    @pradeepmadusanka217 4 วันที่ผ่านมา

    මේ සිංදුව මාරම ලෝකෙකට,.මාරම හැගීමකට අරං යනවා.පරණ ආදර කතා මතක් කරලා ලස්සන දුක හිතෙන හැගීමක් දැනෙනවා මේ සිංදුව අහද්දි

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    මේ ගීතය අසනා මගෙ
    ජීවිතයේ විඩා නිවෙයි !
    දිවිමග ගෙවනට
    සවිය ගෙනෙයි !!

  • @ImalkaSandamali
    @ImalkaSandamali หลายเดือนก่อน +1

    මෙයාගෙ සින්දු හරිම lassanai❤❤❤

  • @rasika110
    @rasika110 2 หลายเดือนก่อน +3

    Chamara weesinghe ට ගැලපෙන ගීතයක්...

  • @user-zc7uo6xt4t
    @user-zc7uo6xt4t 5 หลายเดือนก่อน +3

    Bhawanawak wage. Harima lassanai

  • @niroshansupun439
    @niroshansupun439 8 หลายเดือนก่อน +3

    Me waga sindu hamadama denna mewwa thma sindu kiyanne

    • @dineshshanaka7380
      @dineshshanaka7380 8 หลายเดือนก่อน

      අනිවාර්ය මචන් 👍👍👌🤙💐🔥

  • @kasunuthpala2300
    @kasunuthpala2300 12 วันที่ผ่านมา

    hiru star eke ashan kapugedara kiwwata passe danagatte meka weraliyadda mahattayage song ekak kiyala

  • @niruparajapakse649
    @niruparajapakse649 ปีที่แล้ว +2

    Superb

  • @user-wn8hv6df4b
    @user-wn8hv6df4b วันที่ผ่านมา

    Kiweni parda meka auwe ,me wage sindu thwa tinwnm name ekak ekk commnet ekak danna

  • @gayankalpage8199
    @gayankalpage8199 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ContentCrayons-zw1do
    @ContentCrayons-zw1do 2 หลายเดือนก่อน

    Hitha niwana bawanawak wage
    .
    Flashback backing ekka ahanna asay..❤

  • @user-ss2mx6er9j
    @user-ss2mx6er9j 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @GayanPradeep-yj1qz
    @GayanPradeep-yj1qz 2 หลายเดือนก่อน +1

  • @ravindraranatunga9613
    @ravindraranatunga9613 หลายเดือนก่อน

    My real life story ❤😢

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y หลายเดือนก่อน

    ❤❤

  • @Dev_Live69
    @Dev_Live69 2 หลายเดือนก่อน

    ❤🎉

  • @Shan-00
    @Shan-00 3 หลายเดือนก่อน

    😇🌼

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว +1

    Mama ahala thibune naha

  • @vishu438
    @vishu438 2 หลายเดือนก่อน +1

    Me sinduwa galapenne GRESHAN ANANDA wage kenekta

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 2 หลายเดือนก่อน

    ❤❤

  • @nethzd
    @nethzd 2 หลายเดือนก่อน

    ❤❤