Asha Ronin - Apoorwa Ashawaree & Hirusha Fernando | From the Movie ‘Irai Handai’ | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • Asha Ronin - Apoorwa Ashawaree & Hirusha Fernando | From the Movie ‘Irai Handai’
    ℗ 2024 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/AshaRonin
    ♪Spotify: spoti.fi/3VzOb7g
    ♪Apple Music: apple.co/43As6ay
    ♪Deezer: bit.ly/3xl9Gyg
    ♪Tik Tok: vt.tiktok.com/ZSFHbwBeE/
    Dial Now...
    For "Asha Ronin" song Set as your RingIn Tone...
    ☎Hutch: 369576315
    ☎Dialog: 8712964338
    ☎Mobitel: 74753192
    ☎Airtel: 8880126782
    ● ARTIST | Apoorwa Ashawaree / Hirusha Fernando
    ● LYRICS | Tharinda Kasun Jayawardana
    ● MUSIC | Nimesh Kulasinghe
    ● DIRECTOR | Sharmila Dharmarasa Fonseka
    ● DOP | Sarath Senevirathne
    ● EDITOR | Viraj Wanniarachchi
    ● COLORIST | Nadisha Maddumage
    ● CHOREOGRAPHER | Chandana Wickramasinghe
    ___________________________________
    ✍🏻 LYRICS
    ආශා රොනින් නෑවීලා
    නිල් මානෙල් නුවන් මල් පීදිලා
    සීමා දොරින් පාවීලා
    යං නෑඹුල් කොපුල් ආදරෙන් දෝවා
    වලාකුලේ නැගලා අපි දෙන්නා
    සරා සඳේ අතුරමු පෙම් ගංගා
    මේ සසරේ සංචාරේ
    මුණගැහෙනා තුරාවේ
    ආලේ මිහිරේ ශෘංගාරේ
    අපි අපගේ වුනාවේ
    මාහා ළඟින් ගෑවීලා
    සන්තෝසේ හැඟුම් මැව්වේ ඔයා
    ඒ ආදරෙන් පේවීලා නම්
    කාටත් හොරෙන් හාදුවක් ඕනා
    රෑ ඉහිරී යාවි මිහිරේ සරාගේ
    සුවගේනා අඳුරක
    ඔබ මාගේ නිසා
    ආලේ උනා
    මගේ ළඟ ඔබ රැඳිලා
    ___________________________________
    #etunes #asharonin #apoorwaashawaree #hirushafernando #ආශාරොනින් #iraihandaimoviesong #etunesmusic #etunesrecords #tharindakasunjayawardana #nimeshkulasinghe #tvderana #sinhalasongs
  • เพลง

ความคิดเห็น • 111

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 หลายเดือนก่อน +161

    ඒ costumes ඒ රාජකාලේ vibe එක specially ඒ දෙන්නගේ chemistry එක ඒ facial expressions සුපිරි මාරම natural act එකක් song එකත් මාර ලස්සනයි❤️🔥

    • @chandika3834
      @chandika3834 หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම මාත් 100% ක් එකගයි

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 16 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 หลายเดือนก่อน +70

    අපූර්වාගේ ලස්සන❤ඉක්මනින් දෙරණේ drama එකකින් අයේ අපූර්වා ඉක්මනට ආවොත් මරු 👍

  • @randul7946
    @randul7946 หลายเดือนก่อน +17

    සංජය මුරමුදලි natural acting. romantic❤️❤️

  • @chandika3834
    @chandika3834 หลายเดือนก่อน +81

    Wow මේ සිංදුව නම් next level 🔥🔥
    සංජය සහ අපූර්වා හරිම romantic විදිහට act කරනවා .
    Superb , ⁣මුළු song එකම කිසිම අඩුපාඩුවක් නෑ❤

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 16 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @user-wj1vj3nv3v
    @user-wj1vj3nv3v หลายเดือนก่อน +64

    මම අහන්නේ දැන් අව්රුදු කුමාර,කුමාරියෝත් රගපානවා , ගායකයොත් රගපානවා, දොස්තරලත් ඉන්ජීනේරුවොත් රගපානවා,දේශපාලකයෝ කොහොමත් රගපානවා , මම අහන්නේ ඇයි රගපාන්නම එන අයට අවස්තාවක් දීලා ඒගෝල්ලන්ව ඉස්සරහට ගන්නේ නැත්තේ... දැන් trend එක කොහෙවත් ඉන්න එක්කෙ මෝකෙකින් හරි දින්න ගමන් රගපාන්න ගන්නවා... ඇයි එහෙම කරන්නේ....... 3:24

    • @m.t.k.jcreations429
      @m.t.k.jcreations429 หลายเดือนก่อน +5

      Talent එක තියේනම් ගන්නවා ඉතිම් 👍

    • @user-wj1vj3nv3v
      @user-wj1vj3nv3v หลายเดือนก่อน +2

      @@m.t.k.jcreations429 එහෙනම් ඔය බස් වල නැගලා සින්දු කියන, ඩොල්කි ගහන , ඔය වගේ එක එක වැඩ දාන කට්ටිය එනවනේ... ඇයි ඒගොල්ලන්ට අවස්තාවක් දෙන්නේ නැත්තේ.. අපි කොච්චර සාමජ මාධ්‍ය වල දකිනවද හොදට රගපාන අය ඇයි ඒ ගොල්ලන්ට අවස්තාවක් දෙන්නේ නැත්තේ... ඇත්තම කිව්වෝත් මමත් රගපාන්නයි පොඩි කාලේ ඉදලම ආස.... ඉස්කෝලේ යන කාලේ ඉදන්ම කලේ නාට්‍ය ඊට අමතරව ඉස්කෝලේ තිබ්බ වේදිකා නාට්‍ය වලටත් සම්බන්ධ උනා...workshop වලටත් ගියා... සා/පෙළ උ/පෙළ වලටත් කරේ නාට්‍ය කෝටින්ම කිව්වොත් මම පිටින් කෝස් එකක් විතරයි කරේ නැත්තේ නාට්‍ය ඉගෙන ගන්න... අනිත් නාට්‍ය හැමදේකටම ගියා... චිත්‍රපට 2ක විතරයි රගපාන්න අවස්තාව හම්බ උනේ වීරවර්න, පුන්චි අන්දරේ. එතනින් එහාට කිසිම දෙයක් හම්බ උනේ නෑ . කලින් කිව්වා වගේ පිට්න් නාට්‍ය පාඨමාලා වක් විතරයි කරේ නැත්තේ. නාට්‍ය කරලා සහතික පවා තියනවා . සම්මුඛ පරීක්ෂණ වලටත් ගියා ඒත් අවස්තාවක් හම්බ උනේ නෑ. රගපාන්න ආසාව නිසාම මන් යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා... දැන් ඒකත් නතර වෙලා තියෙන්නේ රට ඇවිත් ඉන්න නිසා..

    • @user-wj1vj3nv3v
      @user-wj1vj3nv3v 3 วันที่ผ่านมา +1

      @@FreeBird_HS tiktok karala, ega pennagena, papuwa pennagena ena ewatada multi talented kiyanne....den kale huwak kiwwath tik tok eken famous wenawanam eka talent newei......kochchara hodata act karan minissu innawada. Ea gollantath awasthawak denna kiyanne hema nalika wakinma...

  • @user-ti7pk7od8m
    @user-ti7pk7od8m หลายเดือนก่อน +25

    Beautiful song and super acting❤🎉😊

  • @lihinilolithya5279
    @lihinilolithya5279 หลายเดือนก่อน +19

    apuu akki.... adarei...😘😘😘 superb acting...❤🧡

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 หลายเดือนก่อน +3

    Me sinduw harima lassanaiii...act eka harima natural..❤❤❤

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk หลายเดือนก่อน +20

    අපූර්වා ලස්සනයී ආදරෙයී ❤️😘

    • @pissupoosa7783
      @pissupoosa7783 หลายเดือนก่อน

      😂 lassana angavikal unta😅 yakoo wayasata wada naaki penuma thiyena පංචකල්ය්‍යාණයත් nathi pirimi moonu thiyena සරීRe kisima lassana hedayak nathi moone kisima lassana cute hedayakuth nathi, katha goroosu kabara hama thiyena wayasaka naaki rilavi yo wage apee rate kello 😅lookenma supirima katha niliyo inne Asian kellonge kathama un inna pita ratawala naaki minihek wath balan nathi mee mun lassanai දැකලා නැති unta 😂 lassana ma අංගසම්පූර්ණම පංචකල්ය්‍යාණයත් තියෙන moone kisima deyak ulanna oone nathi lassana ma kello saha niliyo inne Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea Japan Singapore Bhutan Central Asia ratawala. Thailanthe kollo magen ahanawa umbe rate inne kello da naththan Holman da kiyala 😅

    • @2jeb7eejheuehbfurriroeufwywwie
      @2jeb7eejheuehbfurriroeufwywwie หลายเดือนก่อน

      ​​@@pissupoosa7783Tho lankawe wadiriyak neweida.kalakanni belli puka dipiya loke wenaratawala ewunta.thota thamange rate dewal agaya karana manasikathwayak nethi pahara belliyo.thu nodakin.hari de hari widiyata dekapiya.lassana deta kuhaka nowi lassani kiyapiya.😡

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 16 วันที่ผ่านมา

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @Shenal-Vlogs
    @Shenal-Vlogs หลายเดือนก่อน +9

    අපූර්වා ❤

  • @dinushadinusha8297
    @dinushadinusha8297 หลายเดือนก่อน +21

    Dennama lassanata act karanawa❤

  • @shiwanishakya4825
    @shiwanishakya4825 หลายเดือนก่อน +6

    හිරුෂ & අපූර්වා වොයිස් මාර මැචින් ❤

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ...රජ කතවක් කරන කෙනෙකුට කුමාරි ..හා කුමාරය්ට මෙ දෙන්න ගන්න..❤❤❤

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 หลายเดือนก่อน +4

    Harima lassanai asha

  • @gajatmalli9313
    @gajatmalli9313 หลายเดือนก่อน +13

    woww maarama lassanai song eknm😇apoorwa akkige acting itath wada lassanai🥺❤🙈

  • @nilakshamadawa7981
    @nilakshamadawa7981 หลายเดือนก่อน +8

    ඒක සුපිරි 😍

  • @dulithividujana8447
    @dulithividujana8447 หลายเดือนก่อน +4

    Oyala denna harima lassani ❤❤❤❤❤❤😊

  • @user-zq7xy2iy5n
    @user-zq7xy2iy5n หลายเดือนก่อน +13

    Patta..lasdanai .....suba pathum dennatama ❤❤❤😂😂

  • @NehaSasangi-mp3fn
    @NehaSasangi-mp3fn หลายเดือนก่อน +6

    ❤❤❤❤apoorwa&sanjaya❤❤❤

  • @scsl23
    @scsl23 หลายเดือนก่อน +1

    Cinematic. Great job

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk หลายเดือนก่อน +7

    super 🥰❤️

  • @serojaya
    @serojaya หลายเดือนก่อน +13

    Song එක පටන් ගන්න 0:27 තැන මාරම vibe එකක් තියෙන්නේ..🌊♥️

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p หลายเดือนก่อน

    අපූ අපූ අපූ 💖❤️💖❤️💖
    අපූර්වතම රංගනයක් සහ කටහඩක්❤❤❤❤

  • @Nsg-99
    @Nsg-99 หลายเดือนก่อน +7

    Apoorwa ❤

  • @ruthdesilva2284
    @ruthdesilva2284 หลายเดือนก่อน +9

    Amazing singing plus visuals...keep it up...aha ahakata gannawath ba

  • @user-ux3jh9hj5g
    @user-ux3jh9hj5g หลายเดือนก่อน +9

    2:49

  • @Harshi...401
    @Harshi...401 หลายเดือนก่อน +7

    Atthatama lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 หลายเดือนก่อน +8

    Wow nice creation... both singing and acting excellent apoorwa 🥰🥰🥰
    Hirusha voice also nice

  • @user-zb7dy8wm9c
    @user-zb7dy8wm9c หลายเดือนก่อน +4

    Superb❤

  • @fantasyart8183
    @fantasyart8183 หลายเดือนก่อน +1

    Woow next level. 🔥🔥🔥Magabapagena hitapu film ekak ❤❤❤❤

  • @thilinikaushalya2891
    @thilinikaushalya2891 หลายเดือนก่อน +15

    Apoorwa ❤sanjaya ❤ best couple😊😊

  • @user-ob6dh5cu8w
    @user-ob6dh5cu8w หลายเดือนก่อน +2

    Aye kiyan wachana na supiri ekanm.akki oya danatamath niliyak wela iwarai nikanma newei kiyan wachana nathiwennama adarei hamadamath akke ❤❤❤❤❤❤❤

  • @chamathsasaru9152
    @chamathsasaru9152 หลายเดือนก่อน +29

    අපුර්වාට චිත්‍ර අදින්න සිංදු කියන්න වගේම නර්තනයට හැකියාවක් තියෙන කෙල්ලෙක් ❤❤❤

    • @user-cw2ux1pj9s
      @user-cw2ux1pj9s หลายเดือนก่อน

      ලංකාවෙ සම්පත් කියන්නෙ මෙන්න මේවාට

  • @user-cw2ux1pj9s
    @user-cw2ux1pj9s หลายเดือนก่อน +3

    රන් දෝලි
    වළාවේ
    ආශා රොනින්}Trendingවෙලා කියලා දැක්කම මගේ හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක් අපූර්වා....❤

  • @RochanaRochana-dw3gw
    @RochanaRochana-dw3gw หลายเดือนก่อน +1

    Apurwa❤Wow...❤️😍

  • @bagyagamage6746
    @bagyagamage6746 หลายเดือนก่อน

    lassanai 😊😮❤❤

  • @user-ht5lr9qn3i
    @user-ht5lr9qn3i หลายเดือนก่อน +2

    Apoorwa ❤❤

  • @Fxiryjxnnie
    @Fxiryjxnnie หลายเดือนก่อน +13

    Don't forget super singing of Hirusha ❤

  • @tharivlogs1755
    @tharivlogs1755 หลายเดือนก่อน +12

    Woooow මාරම ලස්සනයි song එකයි visual එකයි 😃😍👌❤️ ඒත් දුකයි views අඩු වුන එක ගැන මිලියන ගනන් views යන්න ඕන song එකක් මේක නම් 🥺😒💔

    • @isuruumayangana5154
      @isuruumayangana5154 หลายเดือนก่อน +2

      kalin apoorwai hirushai dala me song ek release karane.ekai aula.nattam meka tamai wadiyenma views ganne me film eke songwalin❤️🔥

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @wasanthakumara8695
    @wasanthakumara8695 หลายเดือนก่อน +15

    Matching couple❤

    • @las2338
      @las2338 หลายเดือนก่อน +1

      💯

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 14 วันที่ผ่านมา +1

    Hirusha aiya,apurva akka & sanjaya aiya best maching❤( voices and act)

  • @lakmaldeshapriya7371
    @lakmaldeshapriya7371 หลายเดือนก่อน

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @piumiwijegunawardana2060
    @piumiwijegunawardana2060 หลายเดือนก่อน +1

    Hirusha Voice 😍❤️

  • @chamindasenevirathne2871
    @chamindasenevirathne2871 หลายเดือนก่อน

    රජ කාලේ දේවල් දාල ලස්සනයි🥰🥰

  • @nishadiperera5921
    @nishadiperera5921 หลายเดือนก่อน +1

    ❤❤

  • @isuruumayangana5154
    @isuruumayangana5154 หลายเดือนก่อน +17

    kalekin balapu supirima song ekak❤
    apoorva and sanjaya chemistryath maru😍🥰
    parana hindi song ekak baluwa wage😩😘
    ea location eka nam marai❤️‍🔥

  • @Hansika-qf3qe
    @Hansika-qf3qe หลายเดือนก่อน +1

    ❤😊

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @nethminaprabath3531
    @nethminaprabath3531 หลายเดือนก่อน +1

    Me forest rock eke neda wow🙈❤️

  • @ireshashamani3213
    @ireshashamani3213 หลายเดือนก่อน +1

  • @MaleeshaParindi-hr8pq
    @MaleeshaParindi-hr8pq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @VirajWanniarachchi
    @VirajWanniarachchi หลายเดือนก่อน

    ❤❤🎉

  • @user-ih8yg1yd2m
    @user-ih8yg1yd2m หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @AsiriRajapaksha96
    @AsiriRajapaksha96 หลายเดือนก่อน +1

    EEKA VIBE

  • @user-uk4dg1yk1h
    @user-uk4dg1yk1h หลายเดือนก่อน

    Location eka mokakda

  • @IrushaRashmika-wg3ds
    @IrushaRashmika-wg3ds 12 วันที่ผ่านมา

    🎉

  • @IrushaRashmika-wg3ds
    @IrushaRashmika-wg3ds 12 วันที่ผ่านมา

    😊

  • @PansiluSankalpa-qk9ze
    @PansiluSankalpa-qk9ze หลายเดือนก่อน

    Me video eke location koheda thiyenne

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz หลายเดือนก่อน +17

    Ane supiri apoorwa
    Chintha❤️aravind.😂😂😂

  • @FannyGirlsss
    @FannyGirlsss หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤️🥺🔥

    • @pissupoosa7783
      @pissupoosa7783 หลายเดือนก่อน

      😂 lassana angavikal unta😅 yakoo wayasata wada naaki penuma thiyena පංචකල්ය්‍යාණයත් nathi pirimi moonu thiyena සරීRe kisima lassana hedayak nathi moone kisima lassana cute hedayakuth nathi, katha goroosu kabara hama thiyena wayasaka naaki rilavi yo wage apee rate kello 😅lookenma supirima katha niliyo inne Asian kellonge kathama un inna pita ratawala naaki minihek wath balan nathi mee mun lassanai දැකලා නැති unta 😂 lassana ma අංගසම්පූර්ණම පංචකල්ය්‍යාණයත් තියෙන moone kisima deyak ulanna oone nathi lassana ma kello saha niliyo inne Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea Japan Singapore Bhutan Central Asia ratawala. Thailanthe kollo magen ahanawa umbe rate inne kello da naththan Holman da kiyala 😅

  • @nethmini8107
    @nethmini8107 หลายเดือนก่อน +3

    Sanjaya❤❤❤

  • @yoshaniperera5752
    @yoshaniperera5752 หลายเดือนก่อน +16

    කාට හරි සිංදුව ඇහුනද? ඒ ළමයත් ඉවරයි. 19 හෝ 20 වයස මේ ළමයට මෙහෙම කරද්දී 30 වෙද්දී කෑලිත් නැති වෙයි.

  • @pavanitharaka3739
    @pavanitharaka3739 10 วันที่ผ่านมา +1

    Wena kellk hitiye nedda mekige mona lassankda

  • @rvdancer77
    @rvdancer77 หลายเดือนก่อน +2

    මේ location එක කොහෙද අනේ

    • @kemee-sc2vp6hq8g
      @kemee-sc2vp6hq8g หลายเดือนก่อน +1

      Forest Rock Garden Hotel -Anuradhapura

  • @danushkamduwanthi8697
    @danushkamduwanthi8697 หลายเดือนก่อน +2

    Location koheda kiynko danna knk

    • @P.B.I.A.Bandara-yo3st
      @P.B.I.A.Bandara-yo3st หลายเดือนก่อน

      Not sure..but I think Forest rock garden hotel in Anuradhapura ..

  • @sureshikajayasooriya6289
    @sureshikajayasooriya6289 หลายเดือนก่อน

    Me place eka koheda danna kenek innawada🥹

  • @aktwins6336
    @aktwins6336 4 วันที่ผ่านมา +1

    Me දෙන්නා couple එක නේද ❤

  • @sisiraadikari7492
    @sisiraadikari7492 หลายเดือนก่อน +6

    Apuurva hot❤❤

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 วันที่ผ่านมา

    Mokakda me telidarame nama

  • @RUSHZER.
    @RUSHZER. หลายเดือนก่อน +3

    🤍

  • @donjack8053
    @donjack8053 21 วันที่ผ่านมา +1

    අපූර්වාගේ චූටි පෙට්ටිය ලඟදිම කැඩෙයි වගේ

    • @Fantasylove.
      @Fantasylove. วันที่ผ่านมา +1

      දැනටත් කැඩිලා තියෙන්නෙ😂😂...ඇටකටු බොඩියේ හැටි විතරක්

  • @kulunubhashitha5801
    @kulunubhashitha5801 หลายเดือนก่อน +1

    Hi

  • @dreamstudio4088
    @dreamstudio4088 หลายเดือนก่อน +3

    Wow trending ❤️‍🔥❤️‍🔥🔥

  • @ChathuNawodhi
    @ChathuNawodhi หลายเดือนก่อน +16

    මේ දෙන්නා ඇත්තම කපල් එකද 😮

    • @user-cw2ux1pj9s
      @user-cw2ux1pj9s หลายเดือนก่อน +1

      නැහැ,අපූර්වා ඩ්‍රීම් ස්ටාර් එනකොටත් පෙම්වතියක්,නිකම්ම නෙවෙයි අවංක පෙම්වතියක්,මේActingවලට විතරයි

    • @nethminiumesha6802
      @nethminiumesha6802 7 วันที่ผ่านมา +3

      Naa couple ekk dn. ❤

    • @user-zq5ze4sr2m
      @user-zq5ze4sr2m 7 วันที่ผ่านมา

      ​@@user-cw2ux1pj9s😂😂 දැන් එවා නෑ. මුන් දෙන්නම තම්‍යි යාලි

    • @ChathuPerera257
      @ChathuPerera257 6 วันที่ผ่านมา

      ​@@user-cw2ux1pj9s😅

    • @SithuminiHansani
      @SithuminiHansani 5 วันที่ผ่านมา +1

      දැන් මේ දෙන්නා ආදරේ කරන්නේ

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 หลายเดือนก่อน +4

    Mta lajjai vge a video bladdi

  • @gimhaniapsara110
    @gimhaniapsara110 หลายเดือนก่อน +1

    චූටි kelloni thaama. Penumen loku gaani aya wage hitiyata.

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2lo หลายเดือนก่อน +3

    artificial vage..... oita vadiya natural karanna thibba. makeup vadiy.. location nam lassnai

  • @doyasmoon
    @doyasmoon 4 วันที่ผ่านมา

    Apoorwage kata handa lssnii. Penumath hondai. Eth me wage costumes walata eyaa hari naa. Hadayak naa kisima

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 หลายเดือนก่อน +8

    Sanjay uta kohomath Obama kellek ekka romantic wenna puluwan 😂😂😂😂😂 this is he's really life acting.... don't believe him 😅😅😅😅....ganu perethaya 🤮🤮🤮🤮
    Oya video ekata ganna thibune Raveen kanishka wage kenek❤

  • @pissupoosa7783
    @pissupoosa7783 หลายเดือนก่อน +3

    😂 lassana angavikal unta😅 yakoo wayasata wada naaki penuma thiyena පංචකල්ය්‍යාණයත් nathi pirimi moonu thiyena සරීRe kisima lassana hedayak nathi moone kisima lassana cute hedayakuth nathi, katha goroosu kabara hama thiyena wayasaka naaki rilavi yo wage apee rate kello 😅lookenma supirima katha niliyo inne Asian kellonge kathama un inna pita ratawala naaki minihek wath balan nathi mee mun lassanai දැකලා නැති unta 😂 lassana ma අංගසම්පූර්ණම පංචකල්ය්‍යාණයත් තියෙන moone kisima deyak ulanna oone nathi lassana ma kello saha niliyo inne Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea Japan Singapore Bhutan Central Asia ratawala. Thailanthe kollo magen ahanawa umbe rate inne kello da naththan Holman da kiyala 😅

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 หลายเดือนก่อน +1

    අපූර්වා ❤️

  • @KaudiMakAK
    @KaudiMakAK หลายเดือนก่อน +1

  • @AroundTheWorld20816
    @AroundTheWorld20816 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chamuditharushika5286
    @chamuditharushika5286 หลายเดือนก่อน

    ❤❤

  • @nadeesilva2561
    @nadeesilva2561 หลายเดือนก่อน +4

    සිංදුව හරිම ලස්සනයි..expression supiri...හැබැයි අපුර්වගේ makeup හරි අවුල්

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez หลายเดือนก่อน +2

    අපූර්වා ❤

  • @ikmrasikaikm3417
    @ikmrasikaikm3417 หลายเดือนก่อน +1

    අපූර්වා❤