Maahi Ve - Apurwa Ashawari | Grand Finale | ස්වර්ණ කෝකිල 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 327

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +189

    මල් මල් හිනා වෙන් පස්සේ මේ වීඩියෝ එක බලන අය කෝ❤❤

    • @Snehasamadhi
      @Snehasamadhi ปีที่แล้ว +3

      ♥️🥺

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว +1

      🙋‍♀️👌

    • @ජෛවලෝකය
      @ජෛවලෝකය ปีที่แล้ว +3

      ඒකෙන් පස්සෙ තමා මෙහෙම කෙල්ලක් ⁣ඉන්නව කියල දන්නෙත්

    • @Koshithaashen7668
      @Koshithaashen7668 11 หลายเดือนก่อน +1

      මම ❤❤❤❤❤

  • @wenushaedirisinghe
    @wenushaedirisinghe ปีที่แล้ว +122

    ඉන්දියාවේ නේහා කක්කර්ගේ සහෝදරියක් වගේ..ඒ හඩමයි..ඇඟ හිරිවැටිලා යනවා ❤❤❤❤

  • @nilankasanjeewani5979
    @nilankasanjeewani5979 11 หลายเดือนก่อน +8

    මේ තමයි සැබෑ දක්ෂයො. දක්ෂයො තෝරන්නෙ judge board එක. ලංකාවෙ බුද්ධිමත් ජනතාව 😁 දක්ෂයො අතෑරලා ජනප්‍රිය අයට තමයි vote
    කරන්නෙ. ඒත් කවදාකහරි දක්ෂයො ඉතුරු වෙනවා. ජනප්‍රියත්වය තාවකාලිකයි. ඔබට ජය !! ❤️💐

  • @PLMS583
    @PLMS583 ปีที่แล้ว +174

    නේහා ගේ voice මයි....ඊටත් වඩා ලස්සනයි❤❤

  • @leopascal1584
    @leopascal1584 10 หลายเดือนก่อน +4

    නාරම්මල මයුරපාදය බිහි කල තවත් එක් තරුවක් 😍🙏

  • @nimaninawarathne8928
    @nimaninawarathne8928 ปีที่แล้ว +39

    Little Neha❤

  • @rasirasi1234
    @rasirasi1234 ปีที่แล้ว +111

    අනේ අපේ ඉස්කෝලෙටත් හරිම ආඩම්බරයක් මේ අක්කා🥺❤️ All the best akki

    • @sahanmalka
      @sahanmalka ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @suboedirisinghe9026
    @suboedirisinghe9026 2 ปีที่แล้ว +35

    Wooow.ඇගේ හිරි ගඩු පිපුනා.මෙන්න ලංකාවේ නේහා කක්කර්...

  • @RanjithDeSilva-l3h
    @RanjithDeSilva-l3h ปีที่แล้ว +42

    අපූර්වා ගායනා කළ “පෙර වදනන් නැති” දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ ගීතය තමයි මා පුදුම කෙරවූ ගීතය.🌹

  • @2jeb7eejheuehbfurriroeufwywwie
    @2jeb7eejheuehbfurriroeufwywwie 2 ปีที่แล้ว +72

    මගෙ දෝනි...💐💐💐💐💐❤❤❤❤❤❤..කියන්න බෑ මගෙ සතුට ...

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +14

    නේහා කක්කර්🔥 🖤Vs🖤 අපූර්වා අශාවරී 🔥

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +6

    ඊයෙ Dream Star බලල ආපහු ආව 😍❤️❤️

  • @ttm-05lahirulanka54
    @ttm-05lahirulanka54 11 หลายเดือนก่อน +4

    නේහා ගේ වොයිස් මයි සමහර තැන්🥺😍💝ඇඟ හිරිවැටෙනව❤ජය වේවා නංගි.බුදු සරණයි🙏💝

  • @hashininimesha-so9kx
    @hashininimesha-so9kx ปีที่แล้ว +12

    අනේ නෙහා කක්කර් අපූර්වා එකට තියලා මේක අහන්න තිබුණා නම්.. .

  • @buddikabandara8936
    @buddikabandara8936 11 หลายเดือนก่อน +17

    මෙන්න නියමම ඩ්‍රීම් ස්ටාර්. මේ කෙල්ලගෙ කට හඩට, ගායනයට, ඒ භාවමය හැකියාවට, ශක්තියට පණ පොවන නියමම හැකියාවක් තියෙන රියල්ම රියල් ඩ්‍රීම් ස්ටාර් ගායිකාව... නියමයි නංගියෝ. ඩ්‍රීම් ස්ටාර් කිරුල ජනතාවගේ මනාපයෙන් කියලා හොර කරලා දුන්නට ඒ හැකියාව, කට හඩ, දක්ශතාවය, ගායනය හොරකන් කරන්නත් බෑ, විනාස කරන්නත් බෑ. ඒ නිස ඔයා සැලෙන්නේ නතුව සංගීත දිවියෙ හිනිපෙත්තටම ගිහින් පෙන්නන්න අර අංජලිටයි, විදුශාටයි ඔයා තමයි නියමම දකහයා කියලා

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage 11 หลายเดือนก่อน +3

    What a talent she is having. Almost similar to Neha Kakkar ❤ මම හිතුවේ ඒ තරම් දක්ෂ ගායිකාවක් ලංකාවෙන් බිහි වෙයි කියලා

  • @medhaviuthpala7145
    @medhaviuthpala7145 2 ปีที่แล้ว +7

    Nehage kata hada wagemai wow❤❤

  • @dinushlakmal4385
    @dinushlakmal4385 ปีที่แล้ว +20

    නෙහා වගෙම කිවා පට්ට නංන්ගියො❤❤

  • @nethuabhi
    @nethuabhi ปีที่แล้ว +23

    ඇගත් හිරි වැටිලා හිරිගඩුත් පිපිලා සිහිමුර්ජා උනා.❤❤

  • @nethmioshadi1234
    @nethmioshadi1234 ปีที่แล้ว +12

    ඒ හඩ භාවනාවක් වගේ ඇග හිරිවැටිලා ගියා ලංකාවේ නෙහා තමයි ඔයා දෙවියො දීපු කටහඬ ඒක නම් මාරයි ලස්සන කටහඩ ලස්සන ඇස් දෙක ඒ වගෙම ලස්සන නිලියක් තමයි ඉතින්

  • @AshaniAshani-f8u
    @AshaniAshani-f8u ปีที่แล้ว +6

    අනේ අක්කේ ඔයාත් ලස්සන යි .ඔයාගේ වොයිස් එකත් ලස්සන යි. 😘❤️

  • @tskotte5991
    @tskotte5991 ปีที่แล้ว +4

    Dream star performance eka dekala me video eka ahamben dekke😍😍😍 oya harima dakshai nangi ❤❤

  • @shashikumu7925
    @shashikumu7925 ปีที่แล้ว +5

    Dreams star stage eke me song eka sing karanawa dakinna asai nangi oya godak dakshai❤️❤️

  • @SenuriDulakshika-ju8ff
    @SenuriDulakshika-ju8ff ปีที่แล้ว +6

    නෙහා අක්ක මෙක දකීවා ඉක්මනට 🥰🥰🥰🥰🥰🥰🥰

  • @nisansalanissanka6558
    @nisansalanissanka6558 2 ปีที่แล้ว +6

    most beautiful mge menika...budu saranai mge petiyata..❤❤❤😘

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +39

    මට කියන්න වචන නෑ .ඇත්තටම ගොඩක් සතුටුයි මැණික ඔයා ඉන්න තැන ගැන .ඉස්සරහටත් මීට වඩා හොද දේවල් කරන්න ඕනෙ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි .

  • @priyanwadamarage1683
    @priyanwadamarage1683 2 ปีที่แล้ว +53

    ඔයාගෙ හඩ හරිම ලස්සනයි පුතේ .ඉදිරියටම යන්න සුබ පැතුම්!

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 ปีที่แล้ว +4

    Nehage voice ekamayi nangi......neha dannwnam oyawa indiyawata genna gannawa saththayi.....congratulations 🎉🎉🎉🎉

  • @rishanthiepa
    @rishanthiepa ปีที่แล้ว +31

    මගේ ජීවිතේ වැඩීම වාර ගාණක් අහපු ගීතය Neha Kakkar ge ..Mahiwe song එක . ඒ ගීය Indian Idol wala තරඟ වදින අයත් පුදුම ලස්සනට ගයනවා. හැබැයි ලංකාවේ reality තරග වල ඉන්න අය අතර මෙහෙම දක්ෂ ලෙස ගයන කෙනෙක් දැක්ක පළවෙනි වතාව. Neha ට වගේම දෙවියන් ගෙන් ලැබුණු කට හඬක් .❤❤❤

  • @SarangaDissanayake-s8u
    @SarangaDissanayake-s8u 10 หลายเดือนก่อน +1

    Your vioce is so powerful❤❤❤❤
    You are srilankan neha 👍👍👍

  • @kaveeshanethmini1293
    @kaveeshanethmini1293 11 หลายเดือนก่อน +15

    මේවා තමයි ජාත්‍යන්තරට යන්න ඕන සින්දු 🥺❤️

  • @chitraweerakoon
    @chitraweerakoon 2 ปีที่แล้ว +39

    Congratulations Ashawari nangi well done very proud of you. i agree hundred percent with the judges you have it all you are already a star 🌟🌟 keep it up 👏👏👏🙏❤️❤️

  • @hamadema9
    @hamadema9 ปีที่แล้ว +21

    මාහි වේ ... දෙනවා ලෙසටම.. ❤️❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 11 หลายเดือนก่อน +1

    Wooooooooow මෙන්න අපූර්වා ඉන්නවා 😱😍👏👌❤️ ජය වේවා අපූර්වා ඔයා තමයි මං හිතන විදියට Dream Star 🌟 වෙන්න ඕනි 🥺👏👌❤️

  • @ranjanaprabasara1838
    @ranjanaprabasara1838 ปีที่แล้ว +19

    3.22 දී . Rahain teri dil main magaRRRR….😘 කියල කියන කොටස නේහා original unplugged එකේ තියෙන සිංදුවට වැඩිය ලස්සනට අපූරුවට අපූර්වා කියනවා . ❤

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 11 หลายเดือนก่อน +3

    Apurwa is very beautiful and she has a very beautiful voice. ❤

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv ปีที่แล้ว +3

    Congratulations Doni ♥️💐♥️💐♥️

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 ปีที่แล้ว +4

    Sri lankan neha kakkar 😮

  • @prof.seethabandara-univers1795
    @prof.seethabandara-univers1795 ปีที่แล้ว +2

    good luck doni. excellent

  • @GihanDayarathna-x8p
    @GihanDayarathna-x8p ปีที่แล้ว +9

    ඉන්දියාවේ නේහා කර්කාර් මේක දැක්කනම් ඉන්දියාවට අරන් යයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mohamadsadhik5050
      @mohamadsadhik5050 ปีที่แล้ว +2

      Nikkam Gon moda kathaa kiyannetta eppa pako....🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤭🤭🤭🤠🤠🤠🤠🤠🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @pmrmkumari2397
    @pmrmkumari2397 ปีที่แล้ว +1

    Goodluck asawari. වෙලුච්කිටෝලිසිටින්ද්‍රමටිච්සොන්ග්

  • @wcshanux5052
    @wcshanux5052 ปีที่แล้ว +1

    bawanawak deiyaneee voice pissuwk budu saranai patto

  • @sadeeshasehan9887
    @sadeeshasehan9887 2 ปีที่แล้ว +4

    congratulations ashawari akke 😍❤️

  • @use_Gossip
    @use_Gossip ปีที่แล้ว +10

    මේන්න ගායිකාවෝ මේ ලමයින්ට චාන්ස් දෙන්න ඕන සුපිරි

    • @deshanrathnayaka5661
      @deshanrathnayaka5661 ปีที่แล้ว +1

      මෙයා dream star එකේ ඉන්නවා

    • @RS20223
      @RS20223 11 หลายเดือนก่อน

      ​@@deshanrathnayaka5661තුන්වෙනියා උනේ මෙයාද

  • @nilminichampika7721
    @nilminichampika7721 2 ปีที่แล้ว +8

    Congratulations akke.......❤❤❤

  • @nothing4u-machan
    @nothing4u-machan 2 ปีที่แล้ว +8

    සුභ අනාගතයක් අපූර්වා.

  • @madushanjayathilaka381
    @madushanjayathilaka381 2 ปีที่แล้ว +3

    ඉදිරියටම යමු නන්ගා

  • @AshenDilneth
    @AshenDilneth 11 หลายเดือนก่อน +1

    ඒ මෙයා ද dream star හිටියෙ මේක ඉස්සර අහල තිබ්බට නම මතක තිබ්බෙ නෑ neha 2.0

  • @samanathapattu6965
    @samanathapattu6965 ปีที่แล้ว +3

    ඔබට යාහැකි ගමන ස්තිර යි.ඒත් පරිස්සමෙන් යන්න ඕන .දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ දුව

  • @JayaRathna-ox9sd
    @JayaRathna-ox9sd ปีที่แล้ว +2

    Dipal aiya hitiyanm ada godak sathutu wei , thaththa wagema lassanata sing karanawa , congratulations

  • @geethanjaleepevi998
    @geethanjaleepevi998 10 หลายเดือนก่อน

    Harima lassanai

  • @gayanwidanapathirana8255
    @gayanwidanapathirana8255 2 ปีที่แล้ว +3

    Congratulations duwa...

  • @ravindrakumaraariyarathna7140
    @ravindrakumaraariyarathna7140 2 ปีที่แล้ว +8

    Congratulations 🤘👍👍 nice voice

  • @ireshachathurani7406
    @ireshachathurani7406 ปีที่แล้ว +3

    Samahara singers la hindhi song walata sing karaddi denenawa wenasak.eth oya kiyaddi es oiyan hitiyot hitenne e nam neka kakkar kiyalamai. wow ,mara hada,dream star balanna gatte oyage voice eka nisa. Unic voice ekk.all the best sister.

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 ปีที่แล้ว +3

    ❤talented duwak ..ashawaree 3:37 rage wagema lassanai.voice wow ..theruwan saranai duuta..

  • @sathsaraweerasinghe3329
    @sathsaraweerasinghe3329 2 ปีที่แล้ว +9

    මම හරිම අසයි අක්කියෝ ඔයාගේ කට හඩට 😍😍 congratulations ashawari akke ❤️❤️

  • @GihanDayarathna-x8p
    @GihanDayarathna-x8p ปีที่แล้ว +5

    ලන්කාවෙත් ඉන්නවා නේහා කෙනෙක් .මේවගේ අයටත් තැන හම්බ වෙන්න ඔනේ .ලෝක මට්ටමෙන් .ලන්කාවෙන් ඉන්දියා මූවී වලට සින්ග් කරන්න ලස්සන ගායක ගායිකාවෝ යවන්න ඔනේ .මොකද එතකොට එයාලට ලෝක මට්ටමින් පිලි ගැනීමක් එනවා .❤❤ ලන්කාවේ මෙහෙම චරිත හමුවෙනකොට මාර සතුටක් මේ තරම් පුන්චි මගේ රටේ .ලක් මෑනිගේ පිනට පහල උනු හඩවල් ❤❤❤❤ නේහ කර්කර් වගේ ලෝක මට්ටමේ අය කට හඩ එ තරම් ලස්සන වෙන්න කොයිතරම් ලස්සන වට පිටාවක් තියෙන්න ඇති එත් අපේ නේහා .එතරම් ලස්සන වට පිටාවක් තියෙන්න නැතුව ඇති ❤❤❤❤❤ ඉන්දියාම දකීවා
    .ලස්සන කවර් එකක් කරානම් සමාර විට මාර විදියට ප්‍රසිද්ද වෙයි ❤

  • @ramallakshitha5767
    @ramallakshitha5767 ปีที่แล้ว +2

    Congratulations

  • @hkfilms2281
    @hkfilms2281 11 หลายเดือนก่อน +2

    ඒ කාලෙ අපූර්වා 💗😻

  • @2jeb7eejheuehbfurriroeufwywwie
    @2jeb7eejheuehbfurriroeufwywwie 2 ปีที่แล้ว +4

    Very excellent ......doni......sri lankan neha ..my connection 💐❤

  • @chamodivindi5586
    @chamodivindi5586 2 ปีที่แล้ว +3

    Congratulations asha 💕💕

  • @traditionalhunting
    @traditionalhunting ปีที่แล้ว +2

    Supiri ....kaaalekin hoda katahadak ahuwa....

  • @heshanakila12
    @heshanakila12 10 หลายเดือนก่อน

    Very beautiful and responsible work by school , i appreciate that as a sri lankan, grate work, good luck team and school again

  • @WijithaPalliyagorugewiji-pr4jw
    @WijithaPalliyagorugewiji-pr4jw ปีที่แล้ว +1

    Lassanai akkiyo

  • @anurajayantha6773
    @anurajayantha6773 ปีที่แล้ว +1

    මරු

  • @sisirakumara674
    @sisirakumara674 2 ปีที่แล้ว +6

    ඔයාගේ කටහඩ නම් මාරම ලස්සනයි.සුබ පතනවා අක්කේ.good luck.

  • @chamathnasenuli9849
    @chamathnasenuli9849 ปีที่แล้ว +2

    Wowwwww😍😍😍😍😍

  • @Bimsara_Serasinghe
    @Bimsara_Serasinghe 2 ปีที่แล้ว +4

    Congratz Ashawari Akke🔥😃

  • @Dhaeethi
    @Dhaeethi ปีที่แล้ว +2

    Wow💖💖

  • @chathurikaaththanayaka7563
    @chathurikaaththanayaka7563 2 ปีที่แล้ว +3

    Good luck apuurwaa ❤️❤️

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කේ 😍❤️❤️ ඔය හැකියාවෙන් ඉදිරියටම යන්න ❤❤

  • @pablodafishy8129
    @pablodafishy8129 ปีที่แล้ว +3

    ඉන්දියාවෙන් අරන් යාවිද මන්දා!!

  • @bimalkarajamantri9055
    @bimalkarajamantri9055 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි මැණිකේ.....❤️❤️😘😘

  • @subajansz7920
    @subajansz7920 ปีที่แล้ว +17

    Amazing vocals! You got my votes! 🌹❤️🇺🇸

  • @jayasankapiyathilaka5691
    @jayasankapiyathilaka5691 2 ปีที่แล้ว +5

    Congratulations asha 🤩❤️

  • @dhammapalidissanayake4440
    @dhammapalidissanayake4440 2 ปีที่แล้ว +11

    We saw your telents since your small ages. Surely, you will win & you will come to the top of the music field. Wish you all the best putha!

  • @thusithaharshani8526
    @thusithaharshani8526 ปีที่แล้ว +1

    Congratulations akki🥰🥰❤️❤️

  • @sewmisewmi2681
    @sewmisewmi2681 2 ปีที่แล้ว +2

    congratulations nanga

  • @rasikaruwangani6868
    @rasikaruwangani6868 2 ปีที่แล้ว +3

    Congratulations ❤️

  • @sarasiimasha9301
    @sarasiimasha9301 ปีที่แล้ว +2

    Perfect Sis. ❤❤❤❤❤❤❤❤

  • @thariya9227
    @thariya9227 2 ปีที่แล้ว +1

    niyamai nangiya congratulations

  • @AyodyaShiwangi
    @AyodyaShiwangi 2 ปีที่แล้ว +11

    What an amazing voice 🥺❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +2

    දුව, ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඉදිරියටම යන්න.

  • @dushananjana5971
    @dushananjana5971 2 ปีที่แล้ว +5

    Congratulations and all the best Ashawari❤️

  • @nilanidhammika8449
    @nilanidhammika8449 ปีที่แล้ว +2

    Very nice 💓

  • @kawiweerasinghe2591
    @kawiweerasinghe2591 2 ปีที่แล้ว +2

    Congratulations ashawari nanga❤❤❤ ediriyatama yanna suba pathanawa ❤💪 Good luck

  • @dimashasamarasingha4054
    @dimashasamarasingha4054 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කෙ😍

  • @roxboy8934
    @roxboy8934 ปีที่แล้ว +2

    Pissuwak nehamai ❤

  • @nandikaranasinghe3560
    @nandikaranasinghe3560 2 ปีที่แล้ว +4

    Excellent performance

  • @srimanisenanayake1556
    @srimanisenanayake1556 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ කට හඬ 😍😍😍 good luck 👍

  • @anjelo63
    @anjelo63 2 ปีที่แล้ว +3

    Suba pethum puthe

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ලස්සනයි දෝණි ඔයාට තෙරුවන් සරනයි

  • @පොඩිමල්ලි-ඩ1ඨ
    @පොඩිමල්ලි-ඩ1ඨ 2 ปีที่แล้ว +2

    Good

  • @dulithisadunika5306
    @dulithisadunika5306 2 ปีที่แล้ว +3

    congratulations akki . All the best

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน

    මුතුඇටයක් රටටම වටින.ජයවේවා දුව.💐💜

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน

    Ane mapurwa deweniya une naththe aie❤❤ adarey raththaran

  • @RameshShanaka-xs6tx
    @RameshShanaka-xs6tx ปีที่แล้ว +2

    Budu saranai 😍😍😍

  • @A.M.W.N.ADHIKARI
    @A.M.W.N.ADHIKARI 2 ปีที่แล้ว +4

    හද පිරි සුබ පැතුම්
    ගොඩාක් හොඳයි
    ඉදිරියටම යමු
    👍

  • @denethidahamsa4625
    @denethidahamsa4625 2 ปีที่แล้ว +1

    super akke

  • @chandaninadi2080
    @chandaninadi2080 ปีที่แล้ว +1

    Congratulations akki❤️