මෙන්න මිල ගණන් එක්කම Viva Elite ගැන හැමදේම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 75

  • @Sltravelkolla
    @Sltravelkolla 2 ปีที่แล้ว +6

    Maruti Suzuki 800 car walth vedio ekak Karn akoo

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 2 ปีที่แล้ว +10

    කාලෙකින් දැක්ක ගොඩක් වටින වීඩියෝවක්. ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. ඒත් සමහරුන්ට ඒක දරාගන්න බැරිවෙලා. හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙමු. තම දරුවන්ටත් ඒ හොඳ ගතිගුණ පුරුදු කරමු.

  • @chanduprabath9070
    @chanduprabath9070 ปีที่แล้ว +9

    ලක්ෂ 20 තිබුණේ ඔටෝ එක මැනුවල් එක18 තිබුණේ

  • @galahitiarachchilage6374
    @galahitiarachchilage6374 2 ปีที่แล้ว +5

    45/55 අතර තියෙන වාහන වල review එකක් කරන්නකෝ please 🙏🙏🙏

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +6

    2021 ලක්ෂ 21 thibuna car. 😥dorls wadiyen gewal genawanam oya mila සාධාරණයි. Me wage vedio danakota අඩුවට car විකුණාna hitham inna මිනිස්සුth ganam wadi karnawa 🙄

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 2 ปีที่แล้ว +5

    කාර් ගන්න ඉස්සර පැට්ටල් ගන්න ක්‍රමයක් කියන්නකෝ?

  • @hkgsrimal765
    @hkgsrimal765 2 ปีที่แล้ว +4

    Toyota වෑන් pls

  • @ruwandeshapriya2482
    @ruwandeshapriya2482 2 ปีที่แล้ว +17

    ඔය වාහාන ඔච්‍චර වට්‍න්නැ පව්‍ ලංන්කාවෙ මනුස්සයෝ වාහානයක් ගන්නේ එකත් හීනයක් දුකයි

    • @AfkarzemerTech
      @AfkarzemerTech 2 ปีที่แล้ว +1

      Eththa 😒

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 ปีที่แล้ว +1

      Yes

    • @sarathsarath2050
      @sarathsarath2050 2 ปีที่แล้ว +1

      ANIWARYEN

    • @priyanganiliyanage7942
      @priyanganiliyanage7942 2 ปีที่แล้ว +1

      👍

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว

      එකට හෙතුව මෙහෙම විකුන්න වෙලා තියෙන්නේ රජය 400% බදු ගහනවා.....මෙරටට ගෙන හැම වාහනයක්ම එම වාහන හදන රටෙ 5000$ සුපිරි වාහනයක් ගන්න පුළුවන්....කොහේ හරි බරපතල වැරද්දක් තියෙනවා....Toyota .Nissan .Mazda.

  • @senadeerasenadeera5448
    @senadeerasenadeera5448 2 ปีที่แล้ว +2

    Hyundai H-1gana විස්තරයක් karanna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +1

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +3

    Japanwala inna bandara aiyya kiyanne ekai lankawe thiyenne wahana mafiyawak

  • @ranjithwithanagamage4382
    @ranjithwithanagamage4382 ปีที่แล้ว +1

    How to reset( electrical ) engine warning light

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +1

    Peradua beeza nadda

  • @sajithsuranjan
    @sajithsuranjan ปีที่แล้ว +1

    32 අඩුවෙන් ගන්න පුළුවන් පට්ට ගහපු එකක් නම්...😁....තෙල් ප්‍රස්නත් එක්ක අඩුඋන වාහන අද බලද්දී වැඩි වෙලා...December අග වෙද්දී මිල කොහොමත් වැඩි වෙනවා. මේ වෙලාවෙ අතේ සල්ලි තියනව නම් වාහනයක් ගත්තට කමක් නෑ කියල මම නම් හිතන්නෙ.

    • @ihmanoj
      @ihmanoj 11 หลายเดือนก่อน +1

      Ane pala yako yanna 😂😂😂

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 2 ปีที่แล้ว

    7=8denekuta යන්න පුළුවන් වාහනයක් gena kiyanna dr.

  • @crazyytsl
    @crazyytsl 2 ปีที่แล้ว +3

    Superb video 😍

  • @charithbimsara6475
    @charithbimsara6475 2 ปีที่แล้ว +1

    650 cc wahanawalata 1000cc engine maru kale punchi car eka nemei ne🤔🤔🤔🤔🤔🤔

  • @theja9411
    @theja9411 2 ปีที่แล้ว

    Suzuki swift japan beetle model 1k ganna puluwan oya ganata. Oka padui.

  • @rishadnice8892
    @rishadnice8892 2 ปีที่แล้ว +2

    Dan Yana wagan r stingray price video ekak danna ko

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 2 ปีที่แล้ว +2

    E da idalama asama car ekak...

  • @isuruwanasinghe3776
    @isuruwanasinghe3776 2 ปีที่แล้ว +1

    2021 February mama awa eka elite ekk thibune na hoyaganna😀

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +2

    Oyawage cars japanwala laksa hatharai pahai kohomada gehilla

    • @boseth_hewawaduge
      @boseth_hewawaduge ปีที่แล้ว

      Ehema wenne kohomada,Malaysia walath thama laksha 10-15 athara yanakota 😅
      Viva Elite eke production cost ekath wadi poddak oke Japanese Daihatsu Mira ekata wadiya.

  • @shanejayakodi56
    @shanejayakodi56 ปีที่แล้ว +1

    උපරිම යන්නේ outo 26
    Manuwal 22

  • @isurusharada7836
    @isurusharada7836 2 ปีที่แล้ว +1

    ඔයාල ලග වීවා එලයිට් ප්‍රීමියම් 2012-2013 ප්‍රයිස් කොහොමද කෑශ් වලට ගන්න..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +8

    කාර් වැඩක් නෑ අනේ.කීයක් හරි හම්බකර ගන්න පුළුවන් විදිහේ වෑන් ටිකක් පෙන්නන්න 😒😒

  • @zaiydahammed766
    @zaiydahammed766 2 ปีที่แล้ว +1

    Pls can you vedio Toyota dolphin or caravan or kdh yard sale

  • @suraveralk8322
    @suraveralk8322 2 ปีที่แล้ว +1

    Alto kar wala vidiyo akak karanna

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 2 ปีที่แล้ว +2

    Oyala gawa ven නැද්ද සුදු nona🤭

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @chamathkalhara8155
    @chamathkalhara8155 ปีที่แล้ว

    Laksa 20ta adu wahana vidiyo ekak gennako

  • @musicmarayaw.a2869
    @musicmarayaw.a2869 2 ปีที่แล้ว +1

    ලීසිං එකක් දානවනාම් මුලික ගෙවිම කියක් ගෙවන්න ඔනෙද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 25ක් පමණ මූලික ගෙවීම ලෙස කළයුතු වෙනවා.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 4 หลายเดือนก่อน

    Nice 🎉

  • @anu700
    @anu700 2 ปีที่แล้ว +2

    ඔයා පුංචි කාර් නිවස කිවුවට ඒක ගොඩක් ලොකුයිනෙ🤔🤔🤔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      නැහැ එ නිසා නෙවෙයි ගොඩක් තියෙන්නේ පොඩ් වාහාන ඒකයි..

  • @anurakumara8570
    @anurakumara8570 2 ปีที่แล้ว +1

    Aqua ganath vidiyo eka karanna

  • @deepaldabarera4228
    @deepaldabarera4228 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @manudamtv7250
    @manudamtv7250 ปีที่แล้ว +1

    Please den elite auto aduma kiyada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 ปีที่แล้ว +4

    ඔයාලා තමඊ වාහන මාෆියාව ඇති karanne

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 ปีที่แล้ว

    Pay 45 Laks to a reliable agency and go Malaysia with work visa. Then get this scrap vehicle for less than 1 Lak

  • @crazyytsl
    @crazyytsl 2 ปีที่แล้ว +1

    😍😍

  • @umeshkavindujayarathne9137
    @umeshkavindujayarathne9137 ปีที่แล้ว

    ❤️❤️

  • @thusith_vlogs
    @thusith_vlogs 2 ปีที่แล้ว +1

    😀✌

  • @joka771
    @joka771 2 ปีที่แล้ว +1

    Lankawee..mudal... Baaalduweema..... Hitaganna... Puluwanda....?????🤫🤫🤫🤫🤫🤥🤥🤥🤥🤥🤥

  • @suraveralk8322
    @suraveralk8322 2 ปีที่แล้ว +1

    Wooo sufar

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว

    Watinakama 25

  • @isiragreenvision7492
    @isiragreenvision7492 2 ปีที่แล้ว +1

    Goodbye

  • @naddailam3501
    @naddailam3501 ปีที่แล้ว +1

    Elite - 42 2011🤣, real value 20-22

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      මෙය මාස දෙකකට පෙර නිකුත් කළ වීඩියෝවක් බව කාරුණිකව සළකන්න. ස්තුතියි.

    • @naddailam3501
      @naddailam3501 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 wow, didnt expect a super fast response .. thanks

  • @bhathiyasenanayake1749
    @bhathiyasenanayake1749 2 ปีที่แล้ว +1

    😂😂😂😂

  • @charithbimsara6475
    @charithbimsara6475 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @serandib907
    @serandib907 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣

  • @chandimalindika8294
    @chandimalindika8294 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 ปีที่แล้ว +3

    ඔයාලා තමඊ වාහන මාෆියාව ඇති karanne

  • @damithchanaka1751
    @damithchanaka1751 2 ปีที่แล้ว +1

    🤣🤣🤣