ආධ්‍යාත්මික සංචාරය - Spiritual Tourism 04 | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2023
  • Spiritual Tourism සංකල්පය යටතේ විදේශීකයන් අතරට ධර්මය රැගෙන යාමේ අරමුණින් සිදුකරනු ලබන වැඩසටහන යටතේ 2023 වසර සදහා සිව්වන වැඩසටහන අද දින මෙත් බෝ සෙවන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමිගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදු කෙරුණි.
    නොකඩවා වසර 5ක්‌ පුරා එක් වසරකට විදේශීකයන් 600කට අසන්නව ප්‍රයෝගික ධර්ම අවබෝධය ලබා දුන් මෙම වැඩසටහන ලංකාවේ එකම විදේශීකයන් අතරට ධර්ම ප්‍රචාරය සිදුකරන වැඩසටහනයි.
    ​නෙ"ධම්මෝෂධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ"
    ධර්මය හා සමාන ඖෂධයක් නැත. එය පානය කරව්.
    මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත..
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
    නවතම දේශනා සඳහා TH-cam චැනලය Subscribe කරන්න👇👇👇
    bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය)
    bit.ly/2mfu2F5 (English medium)
    bit.ly/3cIVTSX (English medium)
    Like us on Facebook 👇👇👇
    / venthiththag. .
    / aarya.nyaya
    Web 👇👇👇
    www.methbosewana.org/
    #ThiththagalleAnandasiriHimi
    #spiritualtourism
    #SE05
    #methbosewana

ความคิดเห็น • 31

  • @himalhimal2666

    ඉතා වටිනා තවත් ධර්ම සාකච්ඡාවක්...සිත අවබෝධ කර ගැනීම තේරුම් ගැනීමට වසර ගණනාවක සිට සවන් දෙන මෙම ධර්ම සාකච්ඡාවන් youtube නාලිකාව තුළින් ප්‍රචාරයට ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ...මුලින් පුරුදුව සිටි දෙහිවල සුනන්ද හිමියන්ගේ ධර්ම පරිවර්තනයන් මෙන්ම..අප හෝකන්දර අජිත හිමියන්ගේද පරිවර්තනයන්. සද්ධර්මය අවබෝධ කරගැනීමට මහත් පිටිවහලකි..☸️☸️☸️

  • @ranifernando1539

    ධර්ම මාර්ගය වඩනා අය මයි මෙවැනි ගැටළු විමසන්නේ.. ඇසු සැමට ධර්ම අවබෝධයට හේතු වේවා!!!

  • @dammadaranee8425

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ!!!!!.

  • @sunandaherath3704

    Good discussion 🙏

  • @kaushallyasl6734

    සාදූ සාදූ 🙏 සාදූ 🙏 සාදූ ඇත්තමයි බලාපොරොත්තු අඩු කර ගැනීමයි.හොද බලාපොරොත්තු නැති තැන නිවනයි නෙද අපෙ හාමුදුරුවනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ ඇලීම් ගැටීම් නැති කෙලෙස් ගෙව්ම නිවනට මගයි.නෙද ස්වාමීන්වහන්ස සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @fernandonilani7869

    හරිම අර්ථවත් පැහැදිලි කිරීමක්🎉 🙏🙏🙏

  • @sampathdeepthi2338

    සුපිරි හාමුදුරුවන්ගේ

  • @rohiniekanayake3413

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.

  • @Handy-Chanda1970

    සැමට ධර්ම අවබෝධය වේවා!!!

  • @knowledgeispower1620

    supiri ❤..

  • @nalaka1231000

    Supiri banak.... ❤❤❤❤❤❤❤❤ Sadu sadu...

  • @w.nishanthapushpakumarasil5909

    Theruvan saranai ape sovamin vahannsa ❤🙏🏾

  • @prasadsanjeewa3961

    Ekanam marai....

  • @user-gc4kj5cd7s

    Nuwanaththanta pamanai

  • @wickshelton6443

    Sa'adu sadu !!!!!🔥🔥

  • @smlanka4u

    🙏🙏🙏Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @manelrajakaruna5322

    🌺🌺🌺🌺

  • @pradeepikaroshini8749

    🙏🙏🙏🙏🙏🙏