Talks With Bandu - Kumara Thirimadura & Mihira Sirithilaka | EP 24 | 2021-01-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2021
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/2N4e0eg
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

ความคิดเห็น • 208

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +17

    බන්දු අයියගේ " දුකට සැපට සනී" film එක මාරම ලස්සනයි මන් දෙපාරක්ම බැලුවා

  • @dandenigamarathanajothi1265
    @dandenigamarathanajothi1265 3 ปีที่แล้ว +9

    මමත් අගුණකොළ පැලැස්සෙ මහානාග ජාතික පාසලේ බොහෝම සතුටුයි .ස්කෝලෙට ආඩම්බරයක් ඔබවැනි ආදිශිෂ්‍යයෙක් මිහිර අයියේ

  • @nilmini7271
    @nilmini7271 3 ปีที่แล้ว +32

    අදත් ලස්සනයි ගොඩාක් ආදරේයි බන්දු මාමට

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +2

      අදන් ලස්සනයි ගොඩාක් අසාම තූන්දෙනාම තෙරැවන් සරණයි

  • @chitranganingani1209
    @chitranganingani1209 3 ปีที่แล้ว +3

    බන්දු අයියා කොහොමද වැඩ සටහන ලස්සනයි මම බන්දු චරිතයට හරි කැමති අසයි හැමදාම ආදරේයි 🙏❤️

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි බන්දු අයියේ වැඩසටහන ඒවගේම හොද කලාකරුවන් ඇවිදින් අපේ සිත් වලට සතුට ලබා දෙනව ඔයාල සියලුදෙනා ස්තුතියි 🙏🙏🙏🇱🇰😘

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +4

    මොනවාද කරන්නේ බන්දු අයේ මගේ වතුර කොප්පේත් හැලුනා මෙිසේ තිබිලා හිනාසාගරයක් බඩත් රිදේනවා හිනාවෙිලා ජයවෙිවා

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +54

    දෙන්නටම ගොඩක් ආසයි,ආදරෙයි.හැකියාවන්ගෙන් පරිපූර්ණ ඔබ දෙදෙනාටම තෙරුවන් සරණින් ජය වේවා!

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 3 ปีที่แล้ว +11

    කුමාරතිරිමාදු මහත්තයා අවංකව කියනවානම් නාට්‍ය කලාවෙත් සිනමාවෙත් අති දැවැන්ත පරිපූර්ණ රංගන ශිල්පියෙක් . ඒවගේම ඔබදෙපලටත් ගොඩක් ආදරෙයි ජයවේවා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි

  • @ruwanchinthaka8315
    @ruwanchinthaka8315 3 ปีที่แล้ว +8

    අද පට්ටම සුපිරි ඇත්තටම මේක පැය දෙකක් විතර තිබුනොත් හොද නැද්ද මාර ආසයි අද 3 දෙනා මාරම ෆිට් මිනිස්සු ගොඩක් සතුටු වෙන්න ඇති බුදු සරණයි දෙවි රැකවරණයයී 3 දෙනාටම❤️ 🙏🙏🙏❤️

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 3 ปีที่แล้ว +2

    බන්දු මහාත්මයා ඔබ ගෙ රන්ගන ය හරිම ලස්සනයි . සින්දු කියනව්ට රගන ව්ලාසය අඩ්තියෙන ආකාරය හරිම අපුර්ව ට කරනවා. මම හරියට ප්‍රයකරයි.

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +7

    උපන්තේකට..මෙහෙම නිවේදකයෙක් දැක්කාමයි...😂😂👌👌✔✔

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +2

    ආයුබෝවේවා ඉතාමත් ආශාවෙන් නැරඹුවා අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය ඔබතුමන්ලා තිදෙනාටම අපගේ හදවතේ හැමදාමත් රැදුණු නිහතමානී කලාකරුවන් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබී නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම චිරන් ජයතු

  • @user-xq7su7eh3d
    @user-xq7su7eh3d 3 ปีที่แล้ว +4

    නිහතමානී කම පට්ට ආ නැති කාලේ බොරු වර්නනා නෙවෙයි ඉන්න කාලේ හොද ගුන මුනට කියන එකයි වටින්නෙ..❤️❤️❤️😘

  • @mdomorislam6302
    @mdomorislam6302 3 ปีที่แล้ว +24

    සුපිරි වැඩසටහනක්......අද ඇවිල්ලා ඉන්න දෙන්නත් සුපිරි දෙන්නෙක්..මේවගේ නලුවෝ දැන් නෑ.................

    • @rumeshfernando9684
      @rumeshfernando9684 หลายเดือนก่อน

      මේ වගේ උන් දැන් නැ කියන්නේ එතකොට මේ ඉන්නේ බොගේ හොල්මනද ගොනෝ

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +14

    හරිම...තුන්දෙනා.ලස්සන යි.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +4

    බන්දු ඔබතුමා හරිම ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි 🌻🌻🌻

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +28

    මම සදා ආදරය ගායකයාට ඔබත් ආදරෙයී ඒ අපේ ඡෝතී...!!!...//
    ..................ඇවිත්...ඉන්නේත් හොඳම බඩු.දෙකක්..අද හොඳට විනෝද උනා නේද අපේ හිතවත් බංදු....මං..ඩුබායි

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว +1

      Harima.lassanai

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว +1

      Api.labanon.hari.lassanan.wada.satahanta

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +6

    අමිමෝ අද නමි ගොඩක් ලස්සනයි එ වගෙමයි ජෝති පාල මහත්මයාගේ සින්දුවට,3,දෙනාටම ජය වෙිවාා!!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +5

    බන්දු අයියේ හැමදාමත් ආදරෙයි අදත් සුපිරි තුන්දෙනා ම දක්ෂ යෝ තෙරුවන් සරණයි

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +3

    ලස්සනයි අදනමි හිනා වෙලා බඩත් රිදෙනවා 😀😀😀😀

  • @ramanijayanti1558
    @ramanijayanti1558 3 ปีที่แล้ว +1

    ඩුබායි රටේ සිටින අපි ඔබ තිදෙනා ටම හරිම ආදරෙයි ...

  • @kumarimalka465
    @kumarimalka465 3 ปีที่แล้ว +3

    මං ආසම බන්දු සමරසිංහයන්ගෙ නර්තනයටයි....

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +3

    හරිම හරිම හරිම ලස්සන හමුවක් ලස්සනම වැඩසටහනක් සැමට ජයමවේවා

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 3 ปีที่แล้ว +3

    අදත් අපි ආදරේකරන සුපිරිම දෙන්නෙක්...බොහොම ලස්සන වැඩසටහනක්. ස්තුතියි හිරැ.

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +7

    ආදරෙයි බන්දු අයියේ ❤️

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 3 ปีที่แล้ว +2

    අද ආපු කුමාර සරිතිලක ගොඩාක් ලස්සනයි oba,3denata සුභ පතනවා

  • @ishanpradeep979
    @ishanpradeep979 3 ปีที่แล้ว +5

    ආදරෙයි බන්දු මාමේ......

  • @user-rr5it4qc2m
    @user-rr5it4qc2m 3 ปีที่แล้ว +5

    ඇත්තටම මමබදුල්ලේබුදුසරනයි

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +1

    වැඩසටහනට නියම ඩබල අද ඇවිල්ල ඉන්නේ 😁😁😁😁

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +1

    අයියෝ හරිම ෂෝක්, මේ තුන්දෙනා හොඳට ගැලපෙනවා 💗💗💗

  • @nne823
    @nne823 3 ปีที่แล้ว

    මම හරිම කැමති නළුවන් දෙදෙනාට බුදු සරණයි සයලු දේවි රැක වාරණය ලැබේවා
    Tawa tawat ඉදිරියට යන්න dahiria saktia ලැබේවා ඔබ දෙදෙනාගේ lassnai නිර්මාණ කරන්න one ජය වේවා
    Bandu mahata දළදා සමිදු ිපිහිටයි

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වැඩසටහන තුන්දෙනාටම ජය වේවා ස්තුතියි

  • @nethmineth7175
    @nethmineth7175 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි .3 denatama ආදරෙයි .ගොඩාක් හොඳ 3 දෙනෙකු nesa .හැමදාම api බලනවා ඔයගෙ pro garm eka bandu අයියෙ .දීර්ඝායුෂ ලැබේවා ඔබලාට .api dubai වලින් .

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +1

    මම ආදරෙ කට්ටියටම..බන්දු සර් ඔයා නම් මරු😘😘😘

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි හැමෝම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ සියලු දෙනාටම බුදු සරනයි මම කුවෙිට

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +3

    මන් හැමදාම බලන program එකක් සුපිරි.👌

  • @gayanipriyanka295
    @gayanipriyanka295 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් ඉස්තුතියි තුන්දෙනාටම

  • @sandunipabasara4197
    @sandunipabasara4197 3 ปีที่แล้ว +2

    Ada nm wedasatahanata awe...supiri dennek..bandu sir oyt godk adarei ...kauru koi widiyt kwd sinamawata awath.oyt ape hithe thiyn gaurawaya hemadama ee widiymai...mihira aiyatath,kumara uncletath adarei ...😘

  • @sriyanigrace8910
    @sriyanigrace8910 3 ปีที่แล้ว

    මම ඩුබායි මුලින්ම අපේ බද්දු මහටත් ඔබ දෙපලටත් තුනුරුවන්ගෙ පිහිට පතමින් කියන්නඔනේ මම අසම කරන දෙන්නෙක් වැසටහන හරිම ලස්සනයි මමහැම ඉරිදා වකම බලනව සස්සරනි අහස් මලිගාත් බලනවා සියලු දෙනාටම වැඩසටහන් කරගෙන යන්න දහිරි සත්තිය ලැබෙවා

  • @sujeewajayasinghe470
    @sujeewajayasinghe470 3 ปีที่แล้ว +1

    Adanam පට්ටම පට්ට .....ආදරෙයි හැමදාම thundenatama......දීර්ඝායුෂ ලැබේවා ....බුදු සරණයි ....

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +1

    අදනම් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ සවුදියේ ඉදන්

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +3

    Harima lassanai ada
    තෙරුවන් සරණයි

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว

    සුපිරි. සහොල... පොඩ්. චැනල් 1ක්‌ හැදුව. බලන්න... බුදුසරණයි.. යාලුවෝනි

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි සිනා සයුරේ ජයවේවා තුන්දෙනා ටම ආදරෙයි තෙරුවන් සරණයි මමකුවෙට්

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 3 ปีที่แล้ว +1

    අදත් මාරම ලස්සනයි පෝග්‍රෑම් එක ❤️❤️❤️❤️❤️❤️

  • @brogaming3026
    @brogaming3026 3 ปีที่แล้ว +10

    බන්දුට අාස අය කෝ

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว

    මිහිර.මහත්මයා.මොන අවුරුද්දේද.විරකැටියේ ⁣සෙන්ට්‍රල් ගියේ.ආසයි දකුණේ තරුවක් මම ඔබතුමාගේ නට්‍ය කතා බැලුවත් දැනන් හිටියේ නැ දකුණේ කියලා.සුබ පතනවා ඉදිරියට යන්න.දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි .ඔබතුමාලා තුන්දෙනාටම.මම ආස නළුවෝ ඔයාලා තුන්දෙනාම.

  • @damenedamene2149
    @damenedamene2149 3 ปีที่แล้ว +1

    තුන්දෙනාටම හරිම ආදරෙයි. බුදු සරණයි දෙවි පිහිටයි

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 ปีที่แล้ว +6

    දුක සෝකය යයි ඈතට පාවීලා❤

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +3

    තුන්දෙනාටම ආදරෙයි ...

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 3 ปีที่แล้ว +3

    You three are a real good gang of comedians

  • @anjiakrangeanjikrange783
    @anjiakrangeanjikrange783 3 ปีที่แล้ว +1

    Ane harima lassanai. .godak adari oyala tundenatama ❤❤

  • @dayananda4176
    @dayananda4176 8 หลายเดือนก่อน

    I enjoyed very much.

  • @ishansadaruwan1329
    @ishansadaruwan1329 3 ปีที่แล้ว +2

    Lassanaii program eka ✌️✌️

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว +1

    මෙන්න නියම කලා කරැවන් අපේ 💛❤️💛

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว

    Great vedio

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +1

    Budu saranai hamotama Kuwait mama lassanai oyala hamoma 🇰🇼❤️❤️🙏🙏🙏🇰🇼

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි දෙන්නම වටිනවා

  • @cindyudayanganivindi4737
    @cindyudayanganivindi4737 3 ปีที่แล้ว +1

    හානේ රෝසා ඔයා....හොර ගෙඩියා ආදරෙයි ඔබ දෙපලටම.🙏👈👈👌👌😍😍💖💖💖😘😘😘

  • @rmasrathnayakarathnayaka7396
    @rmasrathnayakarathnayaka7396 3 ปีที่แล้ว +1

    Wooooww 💖💖💖💖 බුදු සරණයි thun දෙනාටම

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 ปีที่แล้ว +1

    Godak lassanai adareii bandu aiye oya niyameta wada satahana karanawa api Kuwait

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි

  • @nadeekapriyadarshani2345
    @nadeekapriyadarshani2345 3 ปีที่แล้ว +1

    Bandu aiyawa balannai awe.jaya wewa

  • @anuradhamanchanayaka6004
    @anuradhamanchanayaka6004 3 ปีที่แล้ว +1

    Lassanai program aka

  • @ciciliyaperera
    @ciciliyaperera 3 ปีที่แล้ว +1

    Lassanai adarai bandu athulu hamotama

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Oba hamotama budu saranai siyaludavi rakawaranai 💐💐💐💐♥️♥️♥️♥️

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ සැමට😍😍😘😘

  • @sujathat.s6869
    @sujathat.s6869 3 ปีที่แล้ว +1

    woow niyathayi godak asawen baluwa...

  • @srilaxmllaxmi7801
    @srilaxmllaxmi7801 3 ปีที่แล้ว

    Bandu aiya oyaga wadasatana harima lassanai

  • @tharindu_manampery_7209
    @tharindu_manampery_7209 3 ปีที่แล้ว +1

    මිහිර අයියෙ ආදරෙයි

  • @shanhashan2501
    @shanhashan2501 3 ปีที่แล้ว +1

    මරු වැඩේ

  • @ranaranatunga9430
    @ranaranatunga9430 3 ปีที่แล้ว +1

    Bandu ayiya niyamai supirima supiri adareiiìiiiiiii adareiiìiiiiiii godak ada awilla inna dennatat oyatat jayawewa hamadamat adareiiìiiiiiii adareiiìiiiiiii godak parissamin inna mama saudiwala Ranatunga

  • @deepafernando7274
    @deepafernando7274 3 ปีที่แล้ว

    ❤❤😷😷😷❤❤ .Bandu Aiya &Oyalata Budu Sarani

  • @sandragunawardana2318
    @sandragunawardana2318 3 ปีที่แล้ว

    Bandu oya monawa kalath 👍👍👍👍👍👌👌👌👌👌supiri

  • @daniaasd6622
    @daniaasd6622 3 ปีที่แล้ว

    Ada wada satahana baluwe danui lassanai bandu sar adare godak oyalata mama godak adare karana kenek thama kumara thiri madura mama saudiye sita jpbs jayanna jaya wanna oyalata

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +1

    ලස්සනයි. ♥♥

  • @bundarahma4461
    @bundarahma4461 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්...

  • @shamikatiwanka5196
    @shamikatiwanka5196 3 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @sanda8178
    @sanda8178 3 ปีที่แล้ว +1

    Adath adarai herath adaeri bandu mame ❤

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +1

    ලස්සනයි අදත්

  • @sachithrakasuni1060
    @sachithrakasuni1060 3 ปีที่แล้ว +1

    ලස්සනයි වැඩසටහන ❤❤❤❤

  • @kapiladisanayaka8463
    @kapiladisanayaka8463 3 ปีที่แล้ว

    Niyamay..sundaram minissu...

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว

    Ahas. Malinga. Nattaya. Oyala. 2.kukul.pora.lassanai🇰🇼🙏🙏🙏👍🇰🇼🇰🇼❤️❤️

  • @sandragunawardana2318
    @sandragunawardana2318 3 ปีที่แล้ว +1

    Woooow kumara aiya saha ape ei supiri

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 ปีที่แล้ว +2

    මරු ඇහ්❤

  • @sameerasultan877
    @sameerasultan877 3 ปีที่แล้ว

    Tok with bandu Ayubohwawa 🙏bandu kiyanna lokayak pinawath kara sundara mahthyak hrima Adarai banduAiya obatath miratath kumarata uthum uthum uthum thruwan saranai digasiri 👏🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
    Mata kumara Aiyagan Ahnna hona ai kumara Aiya Ahshmaliga eka geniyakuta loluna hrima kethai kumahra geniyak nisa Ahshmaliga ragapahna ragana charithaya geniyakuta rewatila genu hri kapati parishsan 👍🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻💞💞💞💞💞

  • @seelagunawardena5999
    @seelagunawardena5999 3 ปีที่แล้ว

    Harima adara karana dennak ada inna avith dalada samiduga pihitai

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +1

    සුපිරි තුන් කට්ටුව 🌈️🌈️🌈️👍👍👍

  • @kusumasaparamadu9998
    @kusumasaparamadu9998 3 ปีที่แล้ว +1

    2 tama budu saranai

  • @sunithacooray4084
    @sunithacooray4084 3 ปีที่แล้ว +1

    Kumara n mihira super actors

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +1

    Lassanai ❤️❤️❤️❤️❤️

  • @dushmanthakumara5917
    @dushmanthakumara5917 3 ปีที่แล้ว

    Nice Bandu aiye

  • @ranjankarunarathna3336
    @ranjankarunarathna3336 3 ปีที่แล้ว

    Ada wadasatahana godaak lassanayi.godaak adareyi thundenatama

  • @ruwanbuddika3652
    @ruwanbuddika3652 3 ปีที่แล้ว +2

    Maru

  • @parakramabandara6419
    @parakramabandara6419 3 ปีที่แล้ว

    budusaranai ape 3 tama

  • @tvkaludeliyatv5171
    @tvkaludeliyatv5171 3 ปีที่แล้ว

    Real actors

  • @raminiramini40
    @raminiramini40 3 ปีที่แล้ว

    harima asawen baluwa

  • @indrajayasekara7548
    @indrajayasekara7548 3 ปีที่แล้ว

    Dennata adareyi hiwenna puluwa inna thena 💞💞💞💞💖💖💖💖✈

  • @kuwaitphone7709
    @kuwaitphone7709 3 ปีที่แล้ว +1

    Lassani love .b.😍😍😍👍