Talks With Bandu - Nelson Vass & Neel Warnakulasuriya | EP 07 | 2020-09-13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

ความคิดเห็น • 230

  • @sriyanijayalath7881
    @sriyanijayalath7881 4 ปีที่แล้ว +23

    එදා සිට අද දක්වා මතුවටත් එක ලෙස පුර හද මෙන් පායන සන්ප්ලවර් 👌👌💕💕වගේම නීල් අයියත් නෙල්සන් අයියත් අද බාල මහලු කා අතරත් එක ලෙස හදවතෙ අංක එකට ඇත.බුදු සරනයි තිදෙනාටම.🌹🌹🌹🌹🌹

  • @reginolperera1978
    @reginolperera1978 4 ปีที่แล้ว +20

    බන්දුවා මෙතෙක් කරපු හොඳම වැඩසටහන ආපු හොඳම දෙන්න

    • @nuwanprabat3110
      @nuwanprabat3110 3 ปีที่แล้ว

      👍

    • @egjkibjhcvjjeer-gv7pe
      @egjkibjhcvjjeer-gv7pe ปีที่แล้ว

      Ekanam aththa. Bandu ayya methek karapu hondama Wadasatahana. Neel Ayya Athulu thun denatama jayaweva.

  • @damishasheran4060
    @damishasheran4060 4 ปีที่แล้ว +12

    අද නම් නියමයි රටම ආදරය කරන දැවැන්ත චරිත දෙකක් ❤❤❤

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +23

    අද දවසෙ ආව ආදරණීය සහෘද දෙපල නිසා මේ වැඩසටහන තවත් ලස්සන වුණා .නීල් අයියා බෑන්ඩ් එක පටන්ගත් අවුරුද්දේ තමයි මම ඉපදුනේ .ඒ හඩවල් අපේ කන් වලට හුරු වුනේ මගේ අයියා හමුදාවෙ සේවයට ගියාට පස්සෙ.එතකොට අපිට ටී.වී.නැහැ.අයියා නිවාඩු එන්නෙ සන්ෆ්ලවර් කැසට් පීස් අරන් .පුදුම ආසාවක් තිබුණේ ඒවා අහන්න.ඒත් අවාසනාවකට අයියා 2000 දි නැතිවුණා .ඒ පණිවිඩය අහද්දි එදා උගුර හිරවෙලා ,ඇස්වලට ආව කදුලු අදටත් සන්ෆ්ලවර් සිංදු ඇහෙද්දී මට දැනෙනවා.අපි එයා වෙනුවෙන් කරන හැම පින්කමකදීම මට සන්ෆ්ලවර් මතක් වෙනවාමයි .බොහොම ස්තුතියි ඔබ දෙපල අද සහභාගී වී රසිකයින් පිනවූවාට.නිහතමානී ඔබ දෙපල ට සහ අපේ ආදරණීය බන්දුට නීරෝගී සුව සමග ජය පතමි .👌👌👌👍👍👍🙏🙏🙏

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.........

    • @jhr3450
      @jhr3450 4 ปีที่แล้ว

      😢😢

    • @angelopaththamperuma9969
      @angelopaththamperuma9969 4 ปีที่แล้ว +1

      sorry to hear your loss

    • @thilina62
      @thilina62 3 ปีที่แล้ว

      Sorry for your loss. Your brother is a hero.

    • @SM-gu7qp
      @SM-gu7qp 2 ปีที่แล้ว

      ඔයාගෙ අයියා ජාතික වීරයෙක්.🌷🌷🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +26

    නියමයි සුපිරි නීල් අයියත් නෙල්සන් අයියත් බංදු අයියත් පට්ට ආතල් එකක් දුන්නෙ 👍

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.........

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 ปีที่แล้ว +34

    අනෙ මම අසම සංගිත කන්ඩයම අසම දෙන්නා

    • @kapilasampath5887
      @kapilasampath5887 4 ปีที่แล้ว

      එකෙන්ම...

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.......
      .

  • @priyamanoj1784
    @priyamanoj1784 3 ปีที่แล้ว +4

    මගෙ priyathama grup එක ,sunflower කියන්නේ අපේ ජීවිතය වගේ ,ඇස්වහak katawahak නැහැ නීල් අයියා eda වගේමයි අදත් ,බුදු සරණයි devi පිහිටයි ඔයාලට ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤oyalata ගොඩක් ආදරෙයි ,

  • @amiltharinda8806
    @amiltharinda8806 4 ปีที่แล้ว +40

    කැමතිම ආදරනීයම ,,කණ්ඩායම් සංගීතයේ අතිවිශිශ්ට චරිත දෙකක් ....ආදරෙයි සන්ෆ්ලවර්ස් ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa......
      .
      M

  • @asdasdasdasdf3073
    @asdasdasdasdf3073 4 ปีที่แล้ว +8

    සුපර් බංදු අයියේ ආසම සංගීත කංඩායමක් ඉස්සර ඈතට ගියා ...❤️❤️❤️

  • @ceylonasia9924
    @ceylonasia9924 3 ปีที่แล้ว +2

    සන්ෆොලවෙර්ස්..අදහන ආගමක් ටත් වඩා මිනිස්සු ප්‍රේම කඅරනවා..

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 ปีที่แล้ว +8

    සන්ෆ්ලවර්ස් !!!
    එකල මගේ ආත්මය..❤️💚💜️
    Thank you! බන්දු

  • @krikrisg5881
    @krikrisg5881 4 ปีที่แล้ว +18

    නියමයි නියමයි හරිම ලස්සනයි හරිම සතුටුයි ජයේන් ජයේම වේවා ♥️♥️♥️♥️♥️♥️♥️👌👌🙏🙏🙏🙏

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa........

  • @visionmakersoftwaresolutio9235
    @visionmakersoftwaresolutio9235 4 ปีที่แล้ว +6

    නීල් අයියල නෙල්සන් අයියල ඒ කාලෙ Sunflowers සමග ගායකයන්ගෙ සින්දු කීවෙ නැත්නම් අද අපට අහන්න සින්දුවක් නෑ..ස්තූතියි Sunflowers..!..ඒ සින්දු හැමදාමත් පවතිනව..!

  • @chandralathaherath1744
    @chandralathaherath1744 4 ปีที่แล้ว +23

    තෑන්ක්ස් බන්දු මහත්තයො.අපිව සතුටු කරනවට

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.........

    • @nuwanprabat3110
      @nuwanprabat3110 3 ปีที่แล้ว

      චැනල් 1බලන්න

  • @රියල්මෑන්
    @රියල්මෑන් 4 ปีที่แล้ว +18

    අපි ඉපදිලත් නෑ මෙයාලා සංගිත ගහනකොට

    • @srilangka222
      @srilangka222 4 ปีที่แล้ว

      🎆✨🥂🍷🍾🥃🍻🍺👌👌👌👌👌👍🏼👍🏼👍🏼👍🏼🎸🎸🎸🎶🎶🎶🎻🎻😃😃😃😃😃😃😎😎😎😎😎😎🤫🤫🤫🤫🤫👄👄👄👄🦰🦰🦰👀👀

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.........

  • @akmahiya6522
    @akmahiya6522 4 ปีที่แล้ว +15

    ටෝක්ස් විත් බන්දු එකේ ඔක්කෝම හොදයි බන්දු සමරසිංහ කතා කරන්න දෙන්නේ නෑනේ එන අයට..එයාලා මොනාහරි කතාවක් කියන්ඩ යද්දි බන්දු එතන හිටියා වගේ එයා කතා කර්නව අර පුද්ගලයා කියන්ඩ යන්නේ වෙන දෙයක් බන්දු ඒක කියන්න දෙන්නේ නෑ බන්දුම කියෝනවා..කාවවත් ගෙන්නන්න ඔනේ නැනේ ඔහොම කරන්න බන්දුටම තනියම කරගෙන යන්න තියෙන්නේ😂😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      මේක බන්දුවාටම පෙනියන්..... 😄😄😄😄

    • @ahame9006
      @ahame9006 4 ปีที่แล้ว +3

      Ow kathawa atha

    • @nirmalagagani4253
      @nirmalagagani4253 4 ปีที่แล้ว +2

      Aththamai bandu kiyawanawa wadi

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@nirmalagagani4253 ඌ පණු බෙහෙත් බොන්නේ නෑලු. 😨😨😨😨😨

  • @pabindumadubasha7074
    @pabindumadubasha7074 4 ปีที่แล้ว +2

    මේ දෙන්නා ලන්කාවේ සංගීතය බේරගත්තු කාලයක් තිබුනා.
    හින්දි කැසට් වලින් ලංකාව වැහෙනකොට, ලංලාවෙ හැම ප්‍ ගායක ගායිකාවකගෙම ගීත ලංකාවෙ රසිකයන් ඒ කාලෙ හිටපු රසිකත්වයේ ප්‍රමානයෙන් බාරගන්න තරම් ඃඅකි කට්ටමට රෙකෝර්ඩ් කලේ සන්ෆ්ලවර්.

  • @ranka7776
    @ranka7776 4 ปีที่แล้ว +2

    මහින්දට අල්ලලා අල්ලලා කොහොමහරි හිරු එකෙ වැඩසටහනක් ගට්ටානෙ..මාරම වැඩෙ උනෙ..😆😆😆

    • @lalitaronjani746
      @lalitaronjani746 4 ปีที่แล้ว +1

      අනෙ නොදන්න මගුල් කියවන්න ඵපා

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 ปีที่แล้ว +8

    අපො මෙක පටන්ගන්නකොටම සද්දෙ නැ එවුනට කියන්නෙ හිරු නලිකාව අංක 1 නලිකව කියලා

    • @ItsMe-yt5rt
      @ItsMe-yt5rt 4 ปีที่แล้ว +1

      පටන් ගන්නකොට සද්දේ නැත්තේ එ වෙලේ දාන සින්දුව කොපිරයිට් තියෙන නිස කොපිරයිට් වදින නිසයි silence karannee😜😜

    • @athalvideo5740
      @athalvideo5740 4 ปีที่แล้ว

      කොපිරයිට් වදින නිසා බං

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +1

    නීල් වර්ණකුලසූරිය ලොකූ පාපයක් කරලා තියෙන්නේ
    පූඡකයතුමත්ලාත් හමුදුරැවෝ වගේනේ නෙල්සන් වාස් දැනටත් ලෝකේටම වටිනවා

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +6

    බඩ හපාගේන මැරේන්න හිතේනවා අනේ බන්දු අඉයේ ගොඩාක් අදරේ sun flower නිල් අඉයාට හා රාඋල් අයියාට

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa............

  • @LionKing-jm5qi
    @LionKing-jm5qi 4 ปีที่แล้ว +4

    Ana oyala wega minisisu dakini nathi asai💛💛💛💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว +1

    පොඩ්.. චැනල් 1හැදුව. බලන්න.... මචංල. බුදුසරණයි...

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +1

    සංගීත ලෝකයේ සුපිරිම චරිත දෙකක් නීල් වර්ණකුලසූරිය සහ නෙල්සන් වාස්.සම්මානනීය ඇගයීමක් ලබා දිය යුතු දෙදෙනෙක් මෙතුමන්ලා දෙන්නා.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒ අතීතය. සන්ෆ්ලවර් නැතුවම බැරි උන කාලය. අප ආයතනය තුල සන්ෆ්ලවර් ම ඉල්ලලා කල ස්ට්‍රියික් එක. 😂😂😂 නීල් අය්යා නෙල්සන් අය්යා අපිට ඔබ දෙපලත් එක්ක කතා කරන්නත් ලැබුනා . සුන්දරම නිහතමානි දෙපලක්. අම්මෝ Non Stop කරටි කැඩෙනකම් නැටු හැටි මතකයි.අදටත් අපෙ මතකයන් එදාමෙන් සුන්දරයි. අම්මෝ බන්දු අය්යේ ඔයානම් මරු. ස්තුතියි අපි ආදරය කරන කලා තරු මේ වගේ ගේනවට. ඔබ තුමන්ලා පිම්බිලා හිටියේ නැ අපි වගේ ප්‍රේක්ෂක හදවත් හැම වෙලාවේම සතුටින් තිබ්බා.ඒ වට නම් පිං. සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ. ආදරෙයි ඔබලට❤️❤️❤️😷😷😷🙏🙏🙏 තෙරුවන් සරණයි . ඔබ දෙදෙනාව දැක්කාම ඉතිහාසයට දිව ගියා. මරු. ස්තුතියි

  • @jeevas3790
    @jeevas3790 3 ปีที่แล้ว +1

    නිල් අයියා බනින්නෙ නැ වැඩේ හරියට කරේ නැතම් කෙලින්ම එලියට සංගීතය කණ්ඩායම් ගොඩක් බිහි උනෙ ඒ එලවපු අයගෙන් ලුෂන් බිලා බිලා මැරිලා ගියා සුපිරි වැඩ කරෙයක් තමා ලුෂන් අලහකෝන්

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +3

    76 මම ඉපදිලත් නැහැ .
    ජේසු පිහිටයි අයියලා දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 4 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරෙයි ගොඩාක් ආදරෙයි ගොඩාක් ආදරෙයි ගොඩාක් ආදරෙයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි ජ්සුපිහිටයි සන් පලාවස් බුදු සරණයි දළදා සමිදු ගේ පිහිටයි රුවන් වැලි මා රජාණන් වහන්සේ ගේ පිහිටයි සියලු දෙනාට ම ගොඩාක් ආදරෙයි ජ්සුපිහිටයි බුදු සරණයි

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว +4

    Hiru.. karanawanam maru wedak thiyenawa.. tope top wedak.. sunflower parana set ek dala gahanna show welak.. siyawase hondama wede wei eka.. sada nomekena .. loveth sure...

  • @sudarmaguruge3308
    @sudarmaguruge3308 4 ปีที่แล้ว +15

    Kawadavath amathaka novana charitha thamai nil aiya vass aiya sun flavours kiyana nombr 1

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.........

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 4 ปีที่แล้ว +5

    Mage aiya ranewiruwek aya niwadu weta gedere anekota aniwarenme a kale sunfeweselage kaset thamai genne mata ade wage matekai harime lassanai 💐💐💐👍👍👍❤️❤️😘😘

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +5

    නියමයි ගොඩක් හොදයි ❤️❤️❤️❤️

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +4

    අසම 2 නිල් අයියා අපේ ගමෙ ඔයා

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 4 ปีที่แล้ว +10

    හරිම ආදරේ චරිත තුනක්..තෙරුවන් සරණයි දීඝායුශ වේවා ඔබ තිදෙනාටම ජය වේවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa...
      .....

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 ปีที่แล้ว +7

    Music loke aye kawadawath mewage voice hedena ekak ne... maaarama clear , waight voice...

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa........

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 4 ปีที่แล้ว +3

    අනේ සබ්ස්ක්‍රයිබ් 1000ට තව ටිකයි😑😑😑 ඒත් මාව කව්රුත් සබ්ස්ක්‍රයිබ් කරන්නෙ නැ ඒකට හේතුව මම කරන්නෙ හොල්මන් වීඩියෝ මම සත්‍ය හොල්මන් වීඩියෝ කරන්නෙ ජීවිතය පරදුවට තියල මගේ කමෙන්ට් එක කරදරයක්නම් සාමාවෙන්න 😪😪😪😪 කැමතිනම් උදව්වක් දෙන්න😑😑😑😑😑 මම ඔයාලට ආදරෙයි හදවතින්ම 😪😪😪😪

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +1

      Mawath subscribe karala help ekak yaluwa.............

    • @r.s.t.sathsara3346
      @r.s.t.sathsara3346 4 ปีที่แล้ว

      @@Safariya1 anivaran

  • @thushsradilruk8812
    @thushsradilruk8812 3 หลายเดือนก่อน

    අරුන් දෙන්නා සිරාවට කතා කරනවා ගොන් බන්දු මැද්දට පැනලා ඒක චාටර් කරනවා.බූරුවගේ ජෝක් වලට හිනා යන්නෙත් නෑ.ඌ හිතන්නේ වැඩේ නැගලා යනවා මාර කොමඩි කියලා.නොදෝකින්.

  • @eshsh9869
    @eshsh9869 9 หลายเดือนก่อน

    ඇත්තෙන්ම මොන සංගිත කණ්ඩායම් අවාත් වැඩක් මට මේ දෙන්නා තරම් මට හරි යන්නෙම නැ දැන් තියෙන බැන්ඩ් නෙල්සන් අයියා නිල් අයියා තමා මගේ හදවතේ ඉන්නේ තාමාත් ආදරෙයි සන්ෆ්ලවර් නෙල්සන් අයියා නිල් අයියා ජේසු පිහිටයි

  • @healzone8835
    @healzone8835 4 ปีที่แล้ว +9

    Api iskole yana kale Music king 👑

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa........

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +3

    Nelson wasge voice eka nam kochchata ahuwath athiwenna....❤🧡💛💙💙👌👌👌

  • @achirakularatne6913
    @achirakularatne6913 4 ปีที่แล้ว +5

    🙌♥️මෙන්න බලනවනමි වැඩසටහන🙌♥️
    ♥️ Sunflower ♥️
    🙏 අපේ බන්දු♥️

    • @malikadewathi3584
      @malikadewathi3584 4 ปีที่แล้ว +1

      woow ..💗💗💗

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.........

  • @pereiraperera8300
    @pereiraperera8300 4 ปีที่แล้ว +2

    නෙල්සන් අය්යේ පුජකයෙකුනාම් ඉත න්න කෝ

  • @kumarikumari1217
    @kumarikumari1217 4 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි ඔබ දෙපළට තෙරුවන් සරණයි ❤️💞💖❤️💞❤️

  • @danisasri2043
    @danisasri2043 8 หลายเดือนก่อน

    මම.ආසම.සිංදුවක්.සන්ෆ්වස්.කැමති.අය❤❤❤👏👏👏🙏🙏

  • @sldots750
    @sldots750 3 ปีที่แล้ว +1

    අම්මො සුපිරිම ❤️😍

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว +3

    Supere mage asa man adare karana sangeta silpen dennek

  • @Damith-l3g
    @Damith-l3g 3 หลายเดือนก่อน

    දැන් ඉන්න ගොඩාක් අයට මැච් 1 ගහන්න පිච් 1 හදලා දුන්නේ නීල් අයියා තමයි

  • @kanchanak7096
    @kanchanak7096 4 ปีที่แล้ว +2

    Onna man adath.awa.dubai waidan.balanne.adath.godak satutu වෙන්න puluwan man godak asa karan.kalakaruwan tundenek harima lassani වැඩ සටහනක් 👍❤️❤️❤️

  • @kaveeshashenal5327
    @kaveeshashenal5327 4 ปีที่แล้ว +9

    Ane eka harima lassanai😍😍😍😍😍

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.......

  • @sanjeeva6363
    @sanjeeva6363 4 ปีที่แล้ว +3

    ලුසන් තමා වැඩ කාරය ඩ්‍රම්

  • @dileepathejan1204
    @dileepathejan1204 4 ปีที่แล้ว +4

    supiri❤️

  • @capcap1532
    @capcap1532 4 ปีที่แล้ว +1

    වැඩසටහන හොදයි බන්දු මහාතා කාතවක් ඉවර කරන්න දෙන්නෙ නැ

  • @hdhgsgs4327
    @hdhgsgs4327 3 ปีที่แล้ว +1

    ❤❤❤❤🙏🙏🙏🙏දලඳා සමිදුපිහිටයි

  • @deumideumi6919
    @deumideumi6919 4 ปีที่แล้ว +3

    ෆට්ට❤️❤️❤️❤️

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 ปีที่แล้ว

    Bandu kiyana naluwata mama harima kamathi kenek...eth Balu Rajapakshalata kade giyata passe appiriyama una .....eeeyaaaaa...

  • @MAMeththananda
    @MAMeththananda 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว +2

    banduge ලස්සන දවසක ලස්සන වැඩක්..🤔👍👍👍👌👌👌

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa........

  • @ranaranatunga9430
    @ranaranatunga9430 4 ปีที่แล้ว +2

    Bandu ayiya adareiiìiiiiiii adareiiìiiiiiii hamadamat godak api wadasatahana balanawa asai balanna awilla inna dennatat oyatat jayawewa

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว +1

    සන්ෂවර්.සමග.බන්දු

  • @sajithsamarajeewa4555
    @sajithsamarajeewa4555 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,,සියලු දෙනාට තෙරුවන් සරණයි ,,,

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi3469 4 ปีที่แล้ว +1

    නෙල්සන් වාස්..අනේ...එයා නම් මරූ..😄❤️

  • @asproduction5922
    @asproduction5922 4 ปีที่แล้ว +4

    Supiri

  • @rohinibathwadana6230
    @rohinibathwadana6230 4 ปีที่แล้ว +5

    Anee godak adar Kara na dennek bandu ayatath godak adari budu saranai

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa..............

  • @gayanruwan8315
    @gayanruwan8315 3 ปีที่แล้ว

    Maru kathaawa dennage banina Eka.maru denna vaasui neel mahaththayai 😀😂

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว +2

    Bandu aiyage dance eka nam supiri❤🧡💛💚💙💜👌

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 ปีที่แล้ว

    Ac nathuwa ninda ghinma nadda..owa thamai allannema naththe...

  • @samithudana1820
    @samithudana1820 3 ปีที่แล้ว

    Mata matakai nel aiya kiuwa ekadawasak dina162 pay kara kiyala

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +1

    Gmmm Bandu Sir..🌞🌟🌟😍💓..Avilla inna Dennama Niyamai.Superrrrr👌👌👌👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa........

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻🌻🌻🌻Sunflower 🌻🌻🌻🌻🌻🌻
    It's my favourite band for long time.
    Neel aroused it's long history.
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
    Live long happy and healthy.

  • @dushanthawickramasooriya1433
    @dushanthawickramasooriya1433 2 ปีที่แล้ว

    Niyamai neel,Nelson ayyala...hodama waddo thama

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 4 ปีที่แล้ว +1

    Ilaga asthiye genne ape tenisenkure mahathteaya hina wala marei😀😀😀😀👍👍👍👍

  • @darshanagodawe2644
    @darshanagodawe2644 4 ปีที่แล้ว +1

    Music wala dankochara waddo hitiyath waddonam sunflower thamai adatath

  • @babyimbran8879
    @babyimbran8879 4 ปีที่แล้ว +1

    2 hours dhennako pls.😘😘😘❤❤❤❤❤❤❤godak asawen balanne bandu uncle.

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 ปีที่แล้ว

    Mama aeesama sunflower නීල් aiya nelsun aiya. Aeththtatama හරිම aeedarei ඔයාලා දෙන්නට saha බන්දු aiyata. බුදුසරණයි

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว

    පරනමියුසික්.අයකරන්න.තවමඅහනව.දැන්මියුසික්හරිනැ.පරනකටිටියත්.හොදයි

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏😘😘😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏 anee බුදු සරණයි oayhallata huagk adaray karana tuanadhanh

  • @susilagunawardana615
    @susilagunawardana615 4 ปีที่แล้ว +1

    Man podi kale idanma asama gayakayo denna eda sinda adatath harima lassanai thun dentama bs

  • @sudarmanpradeep4327
    @sudarmanpradeep4327 4 ปีที่แล้ว +1

    ජයවේවා...👍👍👍

  • @kolla481
    @kolla481 4 ปีที่แล้ว +1

    Aye patan ganna barida band eka

  • @jagatheshankarunaratne139
    @jagatheshankarunaratne139 4 ปีที่แล้ว +1

    mokata the makadanna ...audio cut karanawanam noda heteyanam hodai okkama maka balanna epa ,,, onama kale audio naha wadak naha hirutama teya ganna kiyanna , mama okkamata kyanawa balanna epa kiyala

  • @anjanavidanage1036
    @anjanavidanage1036 4 ปีที่แล้ว

    කවුද චතුර අල්විස් අය්යව මෙහෙම දැකල තියෙන්නේ | හැබැයි හිනා වෙන්න ඔට්ටු නෑ😀😀😀-th-cam.com/video/wBAGms6P-tI/w-d-xo.html

  • @sandafernando9209
    @sandafernando9209 4 ปีที่แล้ว +1

    Me ahanna ai me samaharak thevala ahenne ne ne. Eya mata vitharda.

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 3 ปีที่แล้ว +1

    Well done program

  • @tiktoksrilanka1673
    @tiktoksrilanka1673 4 ปีที่แล้ว +1

    Sub හිගන්නො හැමතැනම 🤣

  • @chamaranuwan8858
    @chamaranuwan8858 4 ปีที่แล้ว +1

    Maru maru......

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +4

    Tharuwan sarani❤️

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa.......

    • @LasithaDilshan
      @LasithaDilshan 4 ปีที่แล้ว

      🤩

  • @dissanayake7901
    @dissanayake7901 3 ปีที่แล้ว +1

    🌻 ගෑම්ම.තමත් පරණ කට්ටිය තමයි ගොඩාක් ආස

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว +1

    adatath ihalinma inna adraneeya sunflower

  • @thusharahewa1402
    @thusharahewa1402 4 ปีที่แล้ว

    මම අසම දෙපලක් ඇත්තටම හොදට වැඩෙ කරගෙන යනවා

  • @swarinakanthi4201
    @swarinakanthi4201 4 ปีที่แล้ว +1

    Ada patt maf lassanai bandu oyat jay

  • @asankawimalaweera8928
    @asankawimalaweera8928 ปีที่แล้ว

    Waw ane

  • @deepasamarakoon9005
    @deepasamarakoon9005 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @worldcreation2960
    @worldcreation2960 4 ปีที่แล้ว +2

    our heart lover 💕 GOD BLESS. .❤

  • @dineshleemakurukulasuraiya6491
    @dineshleemakurukulasuraiya6491 2 ปีที่แล้ว

    ❤️❤️💞

  • @anoma1245
    @anoma1245 4 ปีที่แล้ว +5

    ෂා නියමයි හරිම ලස්සනයි ලස්සනයි

  • @dilanidili2380
    @dilanidili2380 4 ปีที่แล้ว +5

    Ane ADA NAM maru ane..

  • @lakshmanjayasiri5247
    @lakshmanjayasiri5247 11 หลายเดือนก่อน

    🤩

  • @ericcrooswarnakulasuriya9801
    @ericcrooswarnakulasuriya9801 4 ปีที่แล้ว

    ඔබ දෙපලට නිදුක් නිරෝගී වේවා.....

  • @TS-vp7ji
    @TS-vp7ji 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @maheshidharmasena2044
    @maheshidharmasena2044 4 ปีที่แล้ว +1

    Patta weda satahana ada bandu aiya