රියදුරු ලිඛිත පරීක්ෂණයට අදාල ප්‍රශ්න සහ පිළිතුරු | 💯🔰✅ | 2023 | Sinhala | Technique Driving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • **ABOUT THIS VIDEO **
    Welcome to our comprehensive guide for aspiring drivers! If you're gearing up for your driving license exam, you've come to the right place. Our channel is your go-to source for essential #drivinglicenseexamquestions and their detailed answers, designed to help you ace your test with confidence.
    🚗 What to Expect:
    In-depth explanations for frequently asked #drivingtestquestions.
    Tips and tricks to tackle tricky scenarios on the road.
    Mock exams to test your knowledge and track your progress.
    Our dedicated team of experts has crafted this content to ensure you're well-prepared for the written portion of your driving test. Whether you're a first-time applicant or looking for a refresher, our videos will empower you with the knowledge you need to become a safe and responsible driver.
    Subscribe now and hit the notification bell so you never miss an update. Let's hit the road to success together! 🛣️🚦📚
    Don't forget to like, share, and comment with any questions or topics you'd like us to cover. Your journey towards a driving license starts here.
    🚦නිවැරදි ක්‍රම
    උපායන් සහිතව ක්‍රමානුකූලව මුලසිටම සරලව රියදුරු බලපත්‍ර ඇති නැති සියලු දෙනාට රියැදුරු පුහුණුව ලබා දීම.
    🚦නියමිත දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීම තුළින් විනයගරුක රියදුරන් තවදුරටත් බිහිකිරීම මාගේ එකම අරමුණයි.
    🚦රියදුරු පුහුණුව අපේක්ෂා කරන ඔබට,
    👉පහසු වේලාවන් වෙන් කර ගැනීමේ හැකියාව
    👉කෙටි කාලයක් තුළදී විශේෂ පුහුණුවක් ලබා දීම
    👉වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම
    👉වගකීමක් සහිත විශ්වාසවන්ත සේවය
    👉පුහුණු කාලය පෙ.ව. 6:00 සිට ප.ව. 6:00 දක්වා
    👉සතිඅන්තයේ පුහුණුව ලබා දීම
    🚦විනයගරුක දක්ෂ රියදුරන් දහස් ගණනක් බිහිකල වසර 25 ක අත්දැකීම් ලත්
    🚦රියදුරු පුහුණු උපදේශක :- සුජිත් චන්දන
    🚦දු.අ. :- 077-7297207
    🚦දු.අ. :- 071-7297207
    🚦Whatsapp no :- 077-7297207
    🚦Facebook profile :- Sujith Chandana
    🚦Facebook page :- Technique Driving
    🚦TH-cam channel :- Technique Driving
    🚦Location :- Uva province, Welimada
    TH-cam Channel -: rb.gy/4gm25
    Facebook Profile -: rb.gy/dppwl
    #techniquedriving #driving #drivingschool #roadsigns #drivinglicense #drivingexam #drivinglicenseexampaper #licenseexampaper
    ** SUBSCRIBE MY CHANNEL **
    LIKE, COMMENT AND SHARE
    ** THANKS FOR WATCHING **

ความคิดเห็น • 88

  • @lamiya8433
    @lamiya8433 3 หลายเดือนก่อน +29

    Thank you dear sir මම අද 40න් 39ක් ගත්තා ❤ මීට අමතරව අලුතෙන් exam කරන අය රෝහල,පාපැදි මන්තිරු,වගේ ඒවා ටික අනිවාර්යයෙන් බලාගන්න ❤

  • @shashdilusha9593
    @shashdilusha9593 4 หลายเดือนก่อน +14

    Exam කරන හැමෝම මේ Video එක් අනිවාර්යයෙන්ම බලන්න❤
    40/40 ගන්න පුලුවන් අනිවාර්යයෙන්ම

  • @masialk9156
    @masialk9156 3 หลายเดือนก่อน +8

    අද මම 40/40 ගත්තා සර්, බොහොම ස්තුතියි සර් දැනුම බෙදාදීමෙන් සිදුකරන සේවයට 🙏

  • @අවිනිශ්චිතවිශ්වය
    @අවිනිශ්චිතවිශ්වය 2 หลายเดือนก่อน +5

    Thank you sir මම අද 40න් 40ම ගත්තා. සර්ගෙ විඩියො ටික බලලා යන්න 👍

  • @PasinsuMadushanka-ur2bx
    @PasinsuMadushanka-ur2bx 5 หลายเดือนก่อน +8

    සර් ඔයාගෙ විඩියො ගොඩක් වටිනව මම අද පාස් වුනා ❤❤❤

  • @samankumara9232
    @samankumara9232 11 หลายเดือนก่อน +8

    නියමයි සර් තව තව වැඩියෙන් මෙවැනි වැදගත් කරැනු රියදුරන් වන අපට මාර්ගය භාවිතා කිරිමේදි ගොඩාක් අත්‍යාවශ්‍ය දේවල් සිහි කරවනවා ජය වේවා බුදු සරනයි !!!

  • @melpiano639
    @melpiano639 4 หลายเดือนก่อน +5

    today i did exam.i got 40/40.i watched this video 2_3 times.it was so helpful. thank you so much.

    • @TechniqueDriving
      @TechniqueDriving  4 หลายเดือนก่อน +3

      Thanks for watching and good luck 😊

  • @ThiliniNadeesha-y8g
    @ThiliniNadeesha-y8g 10 หลายเดือนก่อน +5

    Good lessons. I learned lot from these videos. Thank you very much

  • @sadunudara2321
    @sadunudara2321 20 วันที่ผ่านมา +2

    Thank you sir Godak Vatina Video ekak ..🙏🫂💖✨👌😎💯

  • @SachiniNimeera
    @SachiniNimeera 8 หลายเดือนก่อน +14

    Mm ada exam liwwa sir.lakunu 40 sirge vedio baluwa.sirata godak pin sir🙏🙏

  • @renukadesilva5614
    @renukadesilva5614 5 หลายเดือนก่อน +2

    Dear sir i watched ur all writing test lessons..its so clear..and easy to understand...today i did my test an i got 38 marks.. thank you very much for ur kind and vsluble lessons...thanks again sir...😊

  • @kaushalyasubashini-vi8hc
    @kaushalyasubashini-vi8hc 7 วันที่ผ่านมา +1

    Thanak you sir. මම අද 40 න් 38 ගත්තා. ඔබ තුමාට ස්තුතියි . 🙏🙏🙏

  • @lankakalyani9298
    @lankakalyani9298 6 หลายเดือนก่อน +3

    Mama dekapu pehediliwama uganwana guruwarayek oya Tankiu sir👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pathmamendis5262
    @pathmamendis5262 5 หลายเดือนก่อน +1

    ඔබගේ ඉගැන්වීම ඉතාම ප්‍රබලයි,මම අද විභාගය පාස් වුණා ඔබතුමාට ස්තූතියි,ඔබතුමාගේ වීඩියෝස් මම හැම එකක්ම බැලුවා,ඒවලින් හැම ප්‍රශ්නයක්ම ආවා උත්තර නිසි විදියට දීල විභාගේ පාස් වුණා,ඔබතුමාට ගොඩක් ස්තුතියි තව තවත් වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏

  • @Jungkookjeon-7jk
    @Jungkookjeon-7jk 18 ชั่วโมงที่ผ่านมา

    මම අද 40 න් 38 ක් ගත්තා ....thanks sir

  • @JayanthaHM
    @JayanthaHM 5 หลายเดือนก่อน +2

    Thank yoy sir.man oyage vedio tika balala ada exam liwwa.man pass. thank you so much sir

  • @dewdunidew1151
    @dewdunidew1151 10 หลายเดือนก่อน +3

    Thanq sir hoda vedio ekak

  • @JananiJanani-s2v
    @JananiJanani-s2v หลายเดือนก่อน +1

    Thank you sir😊

  • @DulaniRathnayaka-x2s
    @DulaniRathnayaka-x2s 2 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @piumibhagya1557
    @piumibhagya1557 3 หลายเดือนก่อน +1

    ❤️Thank you so much

  • @LGF-dk2ln
    @LGF-dk2ln 7 หลายเดือนก่อน +2

    Thanaks sir

  • @gishaniindurangi3108
    @gishaniindurangi3108 4 หลายเดือนก่อน +1

    Thank you sir

  • @AbiyaDias
    @AbiyaDias 4 หลายเดือนก่อน +2

    Godak watinwa mama ada pass una thank you sir ❤

  • @HirushaRashmika-uk8wj
    @HirushaRashmika-uk8wj 5 หลายเดือนก่อน +1

    Sir mn ada exam livva lakunu 39i sir thanxs🎉🎉🎉🎉❤❤❤❤best sir

  • @dagayadagaya7616
    @dagayadagaya7616 10 หลายเดือนก่อน +2

    Niyamayi sar

  • @DinujaSenith
    @DinujaSenith หลายเดือนก่อน +1

    පේපරේ ලියලා ලකුණු 34බලලා කැපුහම රතු පැනෙන් අය L bord enne nedda lanas ekata danna kenk kiynnko

  • @jontyresla9310
    @jontyresla9310 8 หลายเดือนก่อน +1

    Niyamai sir supiri mn poth baluewath ema nathua kalin marga nithi wath danne nh tikak dannawa unata mama meken karala lakunu 36 gatta sir❤

  • @dilkiperera5579
    @dilkiperera5579 27 วันที่ผ่านมา +1

    Exam 40 /38 . Thnk u❤

  • @RoshenAloka-ho5jg
    @RoshenAloka-ho5jg 10 หลายเดือนก่อน +1

    👌 බොම ස්තුති සර්
    ගොඩක් වටිම video එකක්

  • @chathurikodithuwakku4439
    @chathurikodithuwakku4439 21 วันที่ผ่านมา +2

    Sir රියදුරු බලපත්‍රය ගන්න ඔලේවල් සහා එලෙවල් පාස් වෙන්නම ඕනේද? මොනවද? ඕන වෙන දෙවල් සර් දන්න ළමෙයෙක් ඉන්නවා එයාට

    • @TechniqueDriving
      @TechniqueDriving  19 วันที่ผ่านมา

      දැනට O/l අවශ්‍ය නෑ 😃

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 10 หลายเดือนก่อน +1

    Niyamayi sujith malli 😅

  • @IsharaSoyza-tm7dd
    @IsharaSoyza-tm7dd 2 หลายเดือนก่อน +3

    Sir මට මේ මාසෙ 25 exam මෙ ටික බලාගත්තොත් හරිද..25 වෙද්දි ප්‍රශ්න වෙනස් වෙනවද ....පොඩ්ඩක් කියන්නකො..

    • @TechniqueDriving
      @TechniqueDriving  2 หลายเดือนก่อน +1

      මගේ ඉතුරු video ටිකත් බලන්න එතකොට පාස් වෙන්න පුලුවන්

  • @Beat_Aura
    @Beat_Aura 2 วันที่ผ่านมา +2

    Marks keeyk ganna oneda sir paas venna..danna kenek Kiyankko loku udavvak 😞❤️

  • @supundilshan5538
    @supundilshan5538 3 หลายเดือนก่อน +1

    Math pas Una 40n35 gatta thank you

  • @PasinsuMadushanka-ur2bx
    @PasinsuMadushanka-ur2bx 5 หลายเดือนก่อน +3

    මට අද තියෙන්නෙ ❤

  • @ra88999
    @ra88999 24 วันที่ผ่านมา +1

    Thank you so much 40/40 ma gatta ada man❤

  • @kalaiselvam8003
    @kalaiselvam8003 11 หลายเดือนก่อน +1

    Super

  • @IsharaSoyza-tm7dd
    @IsharaSoyza-tm7dd 2 หลายเดือนก่อน +1

    Sir සැහැල්ලු වාහන සහ ත්‍රීවිල් යතුරු පැදි වලට ලයිසන් එක ගන්න විබාගෙ ලියද්දි කාර්මික ප්‍රශ්න එනවද...

  • @pasangeenath7665
    @pasangeenath7665 หลายเดือนก่อน +1

    Godak vadagath vada satahanak

  • @ChamikaAshen
    @ChamikaAshen 10 หลายเดือนก่อน +1

    Id eka hadanna dala thiyenne id eka enakan apita lisan eka ganna yanna ba da

  • @ppawani8894
    @ppawani8894 4 หลายเดือนก่อน

    Sir keyala dana wedeya godak hode😊

  • @GdjsjhiJxz
    @GdjsjhiJxz 7 หลายเดือนก่อน +4

    ලයිසන් එක ගන්න ප්‍රශ්න කියක් එනවද විල් සහ යතුරු පැදි

    • @TechniqueDriving
      @TechniqueDriving  7 หลายเดือนก่อน

      ප්‍රශ්න 40 කි.

  • @PrageethHarshana-m6l
    @PrageethHarshana-m6l 2 หลายเดือนก่อน +1

    Mn පාඩම් kare ne sirge videos baluwa vitarai...mn ihalinma pass

    • @TechniqueDriving
      @TechniqueDriving  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි 😃

  • @nathashamaththaka3238
    @nathashamaththaka3238 7 หลายเดือนก่อน +3

    Exam date eka change kragnna plwnda sir

    • @TechniqueDriving
      @TechniqueDriving  7 หลายเดือนก่อน +2

      අදාල රියදුරු පාසලෙන් විමසා බලන්න.

  • @dineshanilmini9690
    @dineshanilmini9690 4 หลายเดือนก่อน +3

    මට හෙට තියෙන්නෙ

  • @nilminisusanthi6639
    @nilminisusanthi6639 11 หลายเดือนก่อน +1

    👍👏👏👏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 11 หลายเดือนก่อน

      Gods bless you good jobs thanks 🚘🙏

  • @IsuruGayanGayan-lg7yp
    @IsuruGayanGayan-lg7yp หลายเดือนก่อน +1

    Exam එක හෙට තියෙන්නෙ ❤😊

  • @potoandwadan1459
    @potoandwadan1459 หลายเดือนก่อน +1

    Ane marga niti phote tiyenne t had aye mansandiyakadi wahana nomatinamnawattanna one na kiyalane harri uttare mokadda

    • @TechniqueDriving
      @TechniqueDriving  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් නතර කල යුතුය

  • @nireshaudayangani6278
    @nireshaudayangani6278 2 หลายเดือนก่อน +1

    Sir heta mata exam.me tika hodata balagaththoth athida.wena pitin prashna enne nadda

  • @NimeshAshan-qp3eb
    @NimeshAshan-qp3eb 2 หลายเดือนก่อน +1

    මට අද තියෙන්නෙ

  • @LakshanTharaka-fg1mt
    @LakshanTharaka-fg1mt 2 หลายเดือนก่อน +1

    Sir online newei neda sir exam eka thiyenne pepper ekak neda denne apita😮

  • @NilanthiPriyadarshane
    @NilanthiPriyadarshane 20 วันที่ผ่านมา +1

    Oba.thumage.reyduru.pasal.kohada.

  • @RoshmilaRodrigo
    @RoshmilaRodrigo 7 หลายเดือนก่อน +4

    Prasna 40n mona awath oya prasna tikenmada enne

    • @TechniqueDriving
      @TechniqueDriving  7 หลายเดือนก่อน +1

      95% ක්ම වගේ එන්නෙ මේකෙන් තමයි.

  • @sadeepasadeepa5520
    @sadeepasadeepa5520 3 หลายเดือนก่อน +1

    Me vidio ek vithrk athid lakunu 35k wath gnna .12 exam mt

    • @TechniqueDriving
      @TechniqueDriving  3 หลายเดือนก่อน

      අනෙත් වීඩියෝ ටිකත් බලන්න එතකොට ඇති

  • @රෑහිබබා
    @රෑහිබබා 2 หลายเดือนก่อน +1

    මට හෙට ❤

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x 6 หลายเดือนก่อน +4

    Bara vahana vallta adala prshna nadda metana

    • @TechniqueDriving
      @TechniqueDriving  6 หลายเดือนก่อน +1

      කාර්මික දැනුම ප්‍රශ්න විතරක් නැත.

  • @ishan283
    @ishan283 2 หลายเดือนก่อน +1

    ලියන ප්‍රශ්න එනවද

  • @channarangana2179
    @channarangana2179 หลายเดือนก่อน +1

    සැහැල්ලු වාහන විභාගයට මෙ ප්‍රශ්න ටික බලාගත්තොත් ඇතිද

  • @ChandraKanthi-q5p
    @ChandraKanthi-q5p หลายเดือนก่อน +1

    Sar mataa 08mase 21 nida exam thiyenne me pasn wenas wenawada

    • @TechniqueDriving
      @TechniqueDriving  หลายเดือนก่อน

      ඔයගෙ ප්‍රශ්නය පැහැදිලි නෑ

  • @nalindaliyanage6962
    @nalindaliyanage6962 11 หลายเดือนก่อน +2

  • @Shen_chuty
    @Shen_chuty 7 หลายเดือนก่อน +2

    Thank you sir❤🫶🏻

  • @HarshanaShehan
    @HarshanaShehan 6 หลายเดือนก่อน +1

    Thank you😎