Horizon rap nonstop (NEW 2024) 0776071811 OLD HITS song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 259

  • @sarathkumara1378
    @sarathkumara1378 หลายเดือนก่อน +28

    හැමදාම කියනවා වගේ හිරු මෙගා බ්ලාස්ට් දෙන්න ඕන මේ වගේ එකකට ෆ්ලෑෂ් බැක් කියන්නේ එදා එදාලම තාම එකම දේ මෙන්න එදා ඉදලම දකින සුපිරි වැඩ්ඩො ටිකක්❤

    • @MenukiMasha-zo8fm
      @MenukiMasha-zo8fm 18 วันที่ผ่านมา +4

      ඒක නම් ඇත්ත මම ආසම බෑන්ඩ් එක. බලන්න කෝ ලස්සන ..සිංදු .ඩාන්ස් ..ඇදුම් ..මාරම ලස්සනයි කියන්න වචන නෑ .. බෑන්ඩ් එකේ හැමෝගෙම සියලුම පාර්තනා ඉෂ්ට වේවා 🌹💖🙏🙏💕💐 දීර්ඝායුෂ ලැබේවා 💖💖🌹🌹 හැමදාම ත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණ යි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️🙏🙏

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 6 วันที่ผ่านมา +2

      ෆ්ලෑශ් බෑක්ලා ලොකු බෑන්ඩ් එකක්නෙ එයාල විතරනෙ වැඩ්ඩො😂

    • @chamodck
      @chamodck วันที่ผ่านมา

      Aniwa

  • @sarathnishantha203
    @sarathnishantha203 หลายเดือนก่อน +6

    ගැම්මක් තමයි .නියමයි පරණ තත්වයට වඩා මේහෙම යමු.ජය පතනවා හොරයිසන්..🎉🎉

  • @isuru1115
    @isuru1115 13 วันที่ผ่านมา +1

    මේ අයුරින් අපි සන්සරේ සින්දුවටනම් උපරිම සාදාරනයක් කරා වගකීමෙන් කියන්නෙ කටහඩ සෙට් උනා සින්දුවට ආගමක් ❤️😍😍🫴

  • @samaasamantha353
    @samaasamantha353 4 วันที่ผ่านมา +1

    නොමල් සිංන්දු නන්ස්ටොප් සුපිරියි ❤❤❤

  • @dewa_777
    @dewa_777 หลายเดือนก่อน +4

    ප්‍රොමිසස් බෑඩ් එක මතක් උනා❤❤❤හොරයිසන් සුපිරියක් තමයි

  • @mygmusicshowparty
    @mygmusicshowparty 20 วันที่ผ่านมา +2

    ආසාවෙන් අහන්න පුළුවන් ලස්සන පරන නන්ස්ටොප් පෙලක් එකදිගට මෙ වගේ නන්ස්ටොප් ඔනේ ජයවේවා 🏆 🎉🎉 👌👌👌

  • @NimNimesh
    @NimNimesh หลายเดือนก่อน +4

    Gammak thamai ethin horizon kiyanne......kiyanne wachana na nonstop nam ethin horizon thamai..........

  • @janakasampath2939
    @janakasampath2939 หลายเดือนก่อน +3

    අලුත් රසයක් හොයන බැඩ් එකක් ගැම්මක් හොරයිසන් 👍❤️

  • @user-ux5yb3ws1b
    @user-ux5yb3ws1b หลายเดือนก่อน +4

    දැකපු සමගියක් තියේන එකම බැන්ඩි එක..අංක 1

  • @KushanSamantha-sd3mo
    @KushanSamantha-sd3mo หลายเดือนก่อน +8

    ආදරෙයි හැමදාම හොරයිසන් බුදුසරණයි ජය වේවා

  • @surangathennakone4623
    @surangathennakone4623 หลายเดือนก่อน +3

    ජයවේවා එකෙන්ම .සුපිරි 👍❤️❤️❤️

  • @HasithaPathmasiri-q9n
    @HasithaPathmasiri-q9n หลายเดือนก่อน +3

    හොරයිසන් කියන්නෙ ඉතිම් සුපිරියක් තමයි ජය වෙවා

  • @Gaming_sanju-ys
    @Gaming_sanju-ys หลายเดือนก่อน +2

    නියම සෙට් එක හැමදාම ඔයාලගේ සිංදු අහනවා බැන්ඩ් එකට මං ගොඩක් ආදරෙයි❤ horizan❤

  • @ChamodLakshan-k1n
    @ChamodLakshan-k1n หลายเดือนก่อน +5

    1 comment එක ජය වේවා ඔකෝටම ආදරෙයි.❤❤❤

  • @virajdananjaya9454
    @virajdananjaya9454 27 วันที่ผ่านมา +1

    අංක එකේ බෑන්ඩ් කොච්චර තිබුණත්..හොරයිසන් කියන්නෙ වෙනම ලෙවල් එකක්.❤❤

  • @Lakmal-c4k
    @Lakmal-c4k 17 วันที่ผ่านมา +1

    ලස්සනයි nonstop එක

  • @dilhanikankanamge2074
    @dilhanikankanamge2074 หลายเดือนก่อน +2

    Niyamai ..adarei oyalata...good luck..❤❤❤❤❤❤

  • @kodithuwakkusampath3491
    @kodithuwakkusampath3491 หลายเดือนก่อน +2

    Gammak තමයි bosa🎤🎤🎤🎼🎼🎼🎸🎸🎸🎸🎸🎸🎸❤

  • @pwtsgeaming
    @pwtsgeaming หลายเดือนก่อน +10

    super Horizon 😍😍😍😍😍😍😍

  • @indikachamila2135
    @indikachamila2135 6 วันที่ผ่านมา

    ඒක නම් සුපිරි❤❤

  • @rmjkumararmj2793
    @rmjkumararmj2793 6 วันที่ผ่านมา

    පට්ට පදිංචි එළ සුපිරි

  • @diliprangana6073
    @diliprangana6073 หลายเดือนก่อน +4

    ගැම්මක් තමයි අපේ කොල්ලෝ සෙට් එක❤❤❤😘😘😘😘😘😘😘 ආදරෙයි ❤❤❤😘😘😘😘😘

  • @priyanthakumara7845
    @priyanthakumara7845 หลายเดือนก่อน +2

    සුපිරි පිස්සු පහරක් තමයි කොල්ලො ❤❤❤❤

  • @senevibandu1
    @senevibandu1 หลายเดือนก่อน +1

    අම්මෝ පට්ට...අලුත් ඒවම නැතුව මේ වගේ පරණ ඒවත් ඕන අලුත් මියුසික් වලට.මේ වගේ ස්ලෝ බීට් එකකට 90s එකකුත් දාන්න.අසංක,චන්දන,ෂර්ලි,මැදගෙදර,ප්‍රින්ස් වගේ අයගෙ

  • @user-tp1rk5pk9n
    @user-tp1rk5pk9n หลายเดือนก่อน +2

    ඒක ෆට්ට හොරයිසන් ආදරෙයි ..❤🥰

  • @nilangarukshan8464
    @nilangarukshan8464 หลายเดือนก่อน

    හැමෝම වගේ අහල තියෙන ලස්සන සින්දු ටිකක් තෝරාගෙන තියෙනවා. Horizon වැඩක් කරොත් ඉතින් සුපිරිම තමයි 😮😮❤

  • @user-ux5yb3ws1b
    @user-ux5yb3ws1b หลายเดือนก่อน +1

    පටිට නේ. හොරයිසන් අදරේයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @LakmalRanasinghe-f7d
    @LakmalRanasinghe-f7d หลายเดือนก่อน +1

    පට්ටම vibe එකක් .සැපනම් හොරයිසන්

  • @shajan05
    @shajan05 หลายเดือนก่อน

    What a amazing song selection. Thanks Horizon ♥☀☀☀☀☀

  • @Canalwithcooking
    @Canalwithcooking หลายเดือนก่อน +8

    පොල්ගහවෙල හොරයිසන් පට්ට කියන අය ❤🤍💛

  • @thusharadhananjaya1172
    @thusharadhananjaya1172 23 ชั่วโมงที่ผ่านมา

    රැප් ශ්‍රීලංකා ඇල්බම් එක මතක් වුනා

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo 16 วันที่ผ่านมา

    Great saunt and grup good luck

  • @livehorizonpolgahawela2219
    @livehorizonpolgahawela2219 หลายเดือนก่อน +2

    ජයවේවා අපේ සෙටිි එකට❤

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 หลายเดือนก่อน +2

    ඒක මරු 👌 ❤

  • @user-ln1uk4px6j
    @user-ln1uk4px6j 16 วันที่ผ่านมา

    Supiri waddo❤🤙

  • @Mathishadeshan-rt9cm
    @Mathishadeshan-rt9cm หลายเดือนก่อน +3

    සුපිරියක් ❤🎉

  • @kasunrandima1525
    @kasunrandima1525 หลายเดือนก่อน

    හොරයිසන්නන් අහන්න දෙයක් නැ ඉතිං හොරයිසන්නන් පොල්ගහවෙල පොල්ගහවෙලනන් හොරයිසන් නන්ස්ටොප්නන් පොල්ගහවෙල හොරයිසන්..❤️❤️❤️❤️

  • @user-hh7ir3jw5f
    @user-hh7ir3jw5f 2 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 หลายเดือนก่อน

    Woooow new nonstop great 👍 super duper music

  • @user-fd3fn9sw9s
    @user-fd3fn9sw9s หลายเดือนก่อน

    එක නම් සුපිරියටම දිලා තියනවා 😊😊😊😊

  • @tharangalakmal329
    @tharangalakmal329 หลายเดือนก่อน

    my loving band horaizen ..best of luck all of you 👍🤗❤️

  • @pushpakumaraimc9709
    @pushpakumaraimc9709 23 วันที่ผ่านมา

    ❤ adarei super

  • @dhananjayasandaruwan1329
    @dhananjayasandaruwan1329 21 วันที่ผ่านมา

    පට්ට ...කාලෙකින් බලපු සුපිරි බැකින් එකක් .කියන්න වදන් නෑ..අජිත් මුතුකුමාරනට දුන්න බැකින් එක.🙏🙏🙏🙏🙏

  • @sheltonsilva4016
    @sheltonsilva4016 6 วันที่ผ่านมา

    Waw super nonstop

  • @dimanthanipunajith7785
    @dimanthanipunajith7785 หลายเดือนก่อน +2

    සුපිරි ❤️❤️❤️❤️

  • @user-dh8xk5tm6d
    @user-dh8xk5tm6d 26 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @user-hn8vr9yo7j
    @user-hn8vr9yo7j วันที่ผ่านมา

    ලස්සනයි ❤❤ඉස්සර.යමු❤❤

  • @user-sq1zw9vs3i
    @user-sq1zw9vs3i หลายเดือนก่อน +3

    මගෙන් තමා වජිර aiya palawani comant එක ❤

  • @sureshpriyankara2078
    @sureshpriyankara2078 หลายเดือนก่อน +1

    wow niyamai 🎉🎉🎉

  • @damithpriyankara9882
    @damithpriyankara9882 หลายเดือนก่อน

    Eka patta

  • @BuddikaPathirana-sk7ss
    @BuddikaPathirana-sk7ss หลายเดือนก่อน +1

    80 90 2000 දශක වල හිට් උන හින්දි නන්ස්ටොප් එකක් තිබ්බා නම් අඩුම පැය බාගයක් වත්

  • @PradeepSanjiwa-vy3lp
    @PradeepSanjiwa-vy3lp 25 วันที่ผ่านมา

    සුපිරියක්

  • @SLGAMAGE
    @SLGAMAGE 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤පහරක්

  • @isuru1115
    @isuru1115 13 วันที่ผ่านมา

    ඒක වෙනම රහක් ❤️😵‍💫

  • @user-qj2wb7wq1d
    @user-qj2wb7wq1d หลายเดือนก่อน +1

    Supiri. Horaisan. ❤❤❤❤❤❤❤

  • @disnakumari825
    @disnakumari825 หลายเดือนก่อน +1

    Superb horizon ❤❤🎉🎉🎉❤❤

  • @sugathsamarathunga6585
    @sugathsamarathunga6585 หลายเดือนก่อน +1

    Old song supiri

  • @pradeepjanaranjana8240
    @pradeepjanaranjana8240 หลายเดือนก่อน

    Nonstop නම් Horizon තමයි❤❤

  • @athulaudayanga7911
    @athulaudayanga7911 หลายเดือนก่อน

    wow wow common horizon

  • @sumithkumara7037
    @sumithkumara7037 หลายเดือนก่อน +1

    ඒක සුපිරියි නෙ ජයවේවා

  • @supuntharaka9245
    @supuntharaka9245 หลายเดือนก่อน

    ඒක❤️, මේවා තමයි රහ❤️

  • @DarmasiriDarmasiri-r4u
    @DarmasiriDarmasiri-r4u 17 วันที่ผ่านมา

    Supiri aye kiyanna deyak na supirima supiri paharak

  • @srimalchannel9040
    @srimalchannel9040 หลายเดือนก่อน +1

    Niyamai 🎉🎉🎉🎉❤❤❤

  • @MilanHemachandra
    @MilanHemachandra หลายเดือนก่อน

    Supiryak mage kollane..patta ithin..adarei...❤️❤️❤️

  • @prasadjayasingha4312
    @prasadjayasingha4312 22 วันที่ผ่านมา

    Horizon polgahawela supiri ❤

  • @pradeepdammika7579
    @pradeepdammika7579 3 วันที่ผ่านมา

    Super❤

  • @DilshankumariKumari
    @DilshankumariKumari หลายเดือนก่อน

    Gammaka ❤️🥳

  • @SisirakumaraSisira-t7f
    @SisirakumaraSisira-t7f 22 วันที่ผ่านมา

    Supiri❤❤❤

  • @MenukiMasha-zo8fm
    @MenukiMasha-zo8fm 18 วันที่ผ่านมา

    පට්ටම ලස්සනයි කොල්ලෝ 💖💖❤️❤️❤️❤️❤️ සුපිරි බුලට් එකක් හොරයිසන් 💖💖💞💞💋💋💋💋💋💋💋💋💋💋

  • @user-hv8fr7wc6j
    @user-hv8fr7wc6j หลายเดือนก่อน

    eka wenasma vidihakata 🎉❤ ekath hit 😮😎👍❤️

  • @samaasamantha353
    @samaasamantha353 หลายเดือนก่อน

    ❤❤❤❤ සුපිරියි ජයවෙවා ....

  • @erangarathnayake4669
    @erangarathnayake4669 หลายเดือนก่อน +2

    Mehema sellam kalot flashback kale

  • @user-dj5dn5gb8y
    @user-dj5dn5gb8y หลายเดือนก่อน

    Ela .ft.set...gini gindarA

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo 20 วันที่ผ่านมา

    Super 👍👍👍👍👍👍👍

  • @SudarshanaLakmal-bd1tn
    @SudarshanaLakmal-bd1tn 19 วันที่ผ่านมา

    ආදරෙයි එළ❤❤❤❤❤❤

  • @gaminibandaranayaka2861
    @gaminibandaranayaka2861 หลายเดือนก่อน

    ගින්දර ❤❤❤

  • @pathumpathum8920
    @pathumpathum8920 หลายเดือนก่อน

    pahara 🔥🔥

  • @user-up1xi1mw8d
    @user-up1xi1mw8d หลายเดือนก่อน

    Supiri thawa oni awage sindu set akak❤❤❤❤❤❤😍😍😍

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 2 วันที่ผ่านมา

    Super 😢😢😢😢😢

  • @MaduPremajayantha-
    @MaduPremajayantha- หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @SachithBathiya
    @SachithBathiya หลายเดือนก่อน

    Eka maruu

  • @isharanowty3851
    @isharanowty3851 หลายเดือนก่อน +1

    පහරක් තමයි ආදරෙයි සෙට් එක 😊❤️

  • @nishandevinda3034
    @nishandevinda3034 หลายเดือนก่อน +1

    ගැම්මක්❤💪

  • @naturalworld885
    @naturalworld885 หลายเดือนก่อน +2

    Nice

  • @ruwantharanga1945
    @ruwantharanga1945 หลายเดือนก่อน

    සුපිරි ජයවේවා ❤️❤️

  • @randunurathnayake5054
    @randunurathnayake5054 หลายเดือนก่อน

    Meka nam supiriyak ayye, sinduwalata hoda respect ekak deela thiyenawa

  • @dhanushkakulathilaka-nw9os
    @dhanushkakulathilaka-nw9os หลายเดือนก่อน

    Shathis pererage voice 1a maru honde supiry bro patta horizon

  • @ParakumSamaranayaka
    @ParakumSamaranayaka หลายเดือนก่อน

    super....!

  • @Dinupa-cj2ws
    @Dinupa-cj2ws 24 วันที่ผ่านมา

    Superi lassanai

  • @user-fd9ok4wd8m
    @user-fd9ok4wd8m 28 วันที่ผ่านมา

    මේ පාරත් ගැම්මක් තමයි ❤❤❤

  • @SujeewaPrasanna-kk7lo
    @SujeewaPrasanna-kk7lo หลายเดือนก่อน

    Rap nanstop ekak thamaa ooooniii..❤❤

  • @ChamindaSamarasingha-ce7we
    @ChamindaSamarasingha-ce7we 23 วันที่ผ่านมา

    Supere

  • @SamithaHansajith
    @SamithaHansajith หลายเดือนก่อน

    ඒක ඇහුවම පට්ට ගැම්මක් ආවෙ❤

  • @tharutharidu8908
    @tharutharidu8908 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤ eka we nama.rahak😊😊😊

  • @hingalakatha8403
    @hingalakatha8403 หลายเดือนก่อน

    Supiri

  • @dimadasanayaka5798
    @dimadasanayaka5798 หลายเดือนก่อน

    සුපිරියක් තමා ❤

  • @sanjeewaruwan
    @sanjeewaruwan 21 วันที่ผ่านมา

    niyamai kollane😢😂

  • @user-dq9tk8xc4d
    @user-dq9tk8xc4d หลายเดือนก่อน

    ජයවේවා හොරයිසන් ❤❤❤

  • @chamilgunathunga4579
    @chamilgunathunga4579 หลายเดือนก่อน

    පරිණත නායකත්වය.and team members කැපවීම..🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gayanisuru8165
    @gayanisuru8165 หลายเดือนก่อน +1

    අමුක ඩූමුක 8 ඕනෙ❤