AMUKA DUMUKA 5 ( නිසංසලා හොරෙන් බලා)HORIZON DJ NONSTOP- 0776071811

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2024
  • නිසංසලා හොරෙන් බලා amuka dumuka 5 (2024)
  • เพลง

ความคิดเห็น • 837

  • @user-cm2ti4ve1o
    @user-cm2ti4ve1o 4 หลายเดือนก่อน +90

    මුන්ට දුන්නොත් මෙගා බ්ලාස්ට් හිරු 🌞
    ගහපු බෑන්ඩ් වලට
    පෙනෙයි තරු 🌟

    • @user-yu1gg2si5b
      @user-yu1gg2si5b 4 หลายเดือนก่อน +1

      අනේ පලයන් බන් යන්න 🤣🤣

    • @nirudhasomarathna7932
      @nirudhasomarathna7932 4 หลายเดือนก่อน +2

      Munt puluwan echchra deyk 😂

    • @sshanukanethusara4586
      @sshanukanethusara4586 3 หลายเดือนก่อน +1

      💖💖💖

    • @sshanukanethusara4586
      @sshanukanethusara4586 3 หลายเดือนก่อน

      Munta puluwan yako oni deyak

    • @anuradhaherath674
      @anuradhaherath674 3 หลายเดือนก่อน

      ​​​@@nirudhasomarathna7932 uba koheda pu
      te inne

  • @yohangunathilake1
    @yohangunathilake1 4 หลายเดือนก่อน +234

    අමුක ඩුමුක අමල් ඩුමල් නැරඹුම් වාර මිලියන 10 පසුකරයි 10M
    Congratulations Horizon
    මෙය සංගිත කන්ඩායමක nonstop එකක් සඳහා ලැබූ වැඩිම views ප්‍රමාණයයි

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 4 หลายเดือนก่อน +8

      අමුක ඩුමුක කොල්ලට සලකන්ඩ වෙයු😁

    • @induniludayangani4442
      @induniludayangani4442 4 หลายเดือนก่อน +5

      සල්ලි එක බින්දා

    • @panther_ff_30
      @panther_ff_30 4 หลายเดือนก่อน +2

      රුකාට තමා පිං දෙන්න ඕන😹

    • @panther_ff_30
      @panther_ff_30 4 หลายเดือนก่อน +2

      සංගීත කන්ඩායමක බං හිට්ම උන නොනටොප් එක බං😃

    • @naveenhewavitharana58
      @naveenhewavitharana58 4 หลายเดือนก่อน +2

      ලංකා සංගීත වාර්තා❤

  • @dilsh135
    @dilsh135 4 หลายเดือนก่อน +127

    ඇනේ මේකට ලයික් 100ක්❤

  • @Nilantha_adikari
    @Nilantha_adikari 4 หลายเดือนก่อน +41

    අලුත් එකක් එනකම් බලන් හිටිය මන්වගේ සෙට් එක..💟💟💟

  • @kushankavishka5489
    @kushankavishka5489 4 หลายเดือนก่อน +68

    අනිත් උන් එකම ගගහ ඉද්දි හොරයිසන් හැමදාම වෙනසක් කළා. මේකත් එකෙන්ම සුපිරියක් තමයි. 😍❤️

    • @pethummexmex1908
      @pethummexmex1908 4 หลายเดือนก่อน +1

      එකනම් සිරා කාතාව අලුත් සිංදු ටිකක් ගැහුව එකම බෑන්ඩ් එක ❤

    • @AnushkaViduranga-bw9fw
      @AnushkaViduranga-bw9fw 4 หลายเดือนก่อน

      ❤🎉​@@pethummexmex1908

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 3 หลายเดือนก่อน +14

    මම මේක විසිපාරකට වඩා දමා ඇත ඒ තරම් සුපිරි 👍👍😯

  • @chamarasampath4034
    @chamarasampath4034 4 หลายเดือนก่อน +41

    නන්ස්ටොප් නම් පොල්ගහාවෙල හොරයිසන් තමයි ගැම්මක් ආදරෙයි හැමදාම ඔයාලගේ සිංදු අහනවා🙏🙏🙏

  • @ss-ei6pg
    @ss-ei6pg 4 หลายเดือนก่อน +33

    බ්‍රෑන්ඩ් අතර අංක 1 තමයි පොල්ගහවෙල හොරයිසන්..ආදරෙයි හැමදාමත්...ඉදිරියටම යමු මේ වගේ අලුත් ඒවා එක්ක..මොන බෑන්ඩ් හිටියත් හදවතේ අංක 1..

  • @ukiya629
    @ukiya629 4 หลายเดือนก่อน +38

    අමුකු ඩුමුකු 5 නෙවෙයි 10 ආවත් බලනවා දෙකක් නැ 😄😄😄

  • @rasikawijerathne-vn7xu
    @rasikawijerathne-vn7xu 4 หลายเดือนก่อน +28

    බෑන්ඩ් අතර බ්‍රෑන්ඩ් එක 🥇🎤🎹 හොරයිසන් ගැම්ම 👍👏💙

  • @surangajayathissa
    @surangajayathissa 4 หลายเดือนก่อน +33

    මොනා උනත් හොරයිෂන් විතරයි වෙනසක් කරේ අළුත් වෙනසකට තමා අපිත් කැමති හැමදාම එකම නොන්ස්ටොප් ටික පට්ට ගහනවට වඩා මේක මරු කොල්ලනේ ආදරෙයි සෙට් එකටම තව උණු උණු නොන්ස්ටොප් ඕනේ ජය වේවා කොල්ලනේ ❤❤❤❤

  • @tatidu2574
    @tatidu2574 4 หลายเดือนก่อน +171

    නියමයි කට්ටිය මේ කොනට ✌️😁

  • @SameenaShani-kv3lm
    @SameenaShani-kv3lm 3 หลายเดือนก่อน +5

    ඇබ්බැහි යක්❤..එදා ඉදන් ආසම බෑන්ඩ් එක 😊

  • @LahiruMadushanka-
    @LahiruMadushanka- 4 หลายเดือนก่อน +10

    🙂 කිබොඩි ගේ කටහඩ මාර පැහැදිලි ලස්සනයි එයාගේන් slow විදිහට යන සින්දු ටිකක් දලා නස්ටොප් එකක් දෙන්න කෝ

  • @DopamineBeatsOfficial
    @DopamineBeatsOfficial 4 หลายเดือนก่อน +26

    පළවෙනි කොමෙන්ට් එක , 😂❤ මේකත් සුපිරි හිට් එකක් වේවා ඒස්වාහ්...🥺♥️

  • @dinusewmini9107
    @dinusewmini9107 4 หลายเดือนก่อน +30

    වෙනදා වගේ මේකත් මරු.... හැමදාම මේ වගේ නන්ස්ටොප් ඕනී අයියලා.... ❤❤🥰🥰 ඔයාලා තමා හැමදාම අලුත් නන්ස්ටොප් දෙන්නේ,,,, 🎉🎉🎉 ආදරෙයි හොරයිසන්❤

  • @raviduheshan3848
    @raviduheshan3848 4 หลายเดือนก่อน +9

    කුරුණෑගල ඔයාලාගේ ෂෝ එකක් එනකමි බලන් ඉන්නවා.. 🤓❤️

  • @user-ck2zf5tc4x
    @user-ck2zf5tc4x 3 หลายเดือนก่อน +11

    ෆැලෑශ් බැක් කිය කිය වැලලෙන උන්ට පෙනෙත්වා 💗💗

  • @Wimal-sadu
    @Wimal-sadu 4 หลายเดือนก่อน +189

    අලුත් ඒවා ඔනි කියන අය කෝ........❤❤❤

    • @user-xl8ou5vz4s
      @user-xl8ou5vz4s 4 หลายเดือนก่อน +2

      Api thama

    • @slpodiya4515
      @slpodiya4515 4 หลายเดือนก่อน +1

      Aniwa❤

    • @sanuprabath3793
      @sanuprabath3793 4 หลายเดือนก่อน

      Oni Aniwa ❤

    • @user-cu7ee1ys6w
      @user-cu7ee1ys6w 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

    • @Suranga-ic9bj
      @Suranga-ic9bj 3 หลายเดือนก่อน

      අලුත් එවා තව ඔනි තව ඔනි ❤

  • @user-zh2lr9is6f
    @user-zh2lr9is6f 4 หลายเดือนก่อน +16

    6ත් ඕනි හොදේ අනිවාර්යෙන්.. වැඩපොළේ කොල්ලෝ ආතල් එකේ ඉන්නේ ඕගොල්ලෝ න්ගේ nastop නිසා අය්යේ....... අනිවාර්යෙන් 6ඕනි.. ආදරෙයි.. හැමදාම ජය වෙන්න ඕනි... 🥰
    All the best horizon 😘🥰

  • @lahiruprasad8964
    @lahiruprasad8964 4 หลายเดือนก่อน +14

    Slow සිංදු ටික නම් පට්ට .අන්න ඒ වෙනස ඉස්සරහට ඕනී 😍

  • @lenuradasun2007
    @lenuradasun2007 4 หลายเดือนก่อน +15

    Nonstop නම් horizon තමා...☺️❤❤

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 4 หลายเดือนก่อน +7

    වෙනදා වගේම සුපිරියක් තමයි
    ලංකාවේ සුපිරිම නන්ස්ටොප් හොරයිසන් ලගෙ තමයි කොහේදී ඇහුනත් අදුරගන්න පුලුවන් 👂 🎷

  • @WizCa99
    @WizCa99 4 หลายเดือนก่อน +9

    බෑන්වලින් ආසම කීබෝඩා ❤️❤️❤️

  • @supunmadushanka7392
    @supunmadushanka7392 4 หลายเดือนก่อน +19

    මුන්ගෙ නාන්ස්ටොප් එකක් එනකන් බලන් ඉන්නෙ මම විතරද 😢😂♥

    • @sampathprasanga9022
      @sampathprasanga9022 4 หลายเดือนก่อน

      Pissune balan innavane ❤ 😊 ආදරෙයි කොල්ලෝ tikata ❤😊

  • @MinudiThihasna
    @MinudiThihasna 4 หลายเดือนก่อน +6

    ෂම්මු අයියා ලස්සනයි ඔයාගේ වගේම අනිත් අයගෙත් කටහඩ❤සුබ
    ගමනක් යන්න ලැබේවා බුදුසරණයි❤❤

  • @WizCa99
    @WizCa99 4 หลายเดือนก่อน +11

    Nonstop නම් ඉතිම් හොරයිසන් තමා..❤️❤️❤️

  • @jayanthakumara3356
    @jayanthakumara3356 4 หลายเดือนก่อน +9

    නියමයි නියමයි සුපිරි බ්‍රෝ 👌👌👌👍👍👍🔥🔥🔥

  • @sadundehigama5737
    @sadundehigama5737 4 หลายเดือนก่อน +11

    එනකන් බලන් හිටියේ ආශාවෙන් 💖💖 මරු ✨👍

  • @user-oq4mt5xx8h
    @user-oq4mt5xx8h 4 หลายเดือนก่อน +6

    අලුත් ඒවා එනකන් බලන් ඉන්න අහිංසක හදවත් සතුටු කරන්න පුළුවන් පොල්ගහවෙල හොරයිසන් කොල්ලො ටිකට විතරමයි ❤️❤️❤️❤️❤️ තව රස ඒවා ඕනි ඉක්මනටම ❤️‍🔥🤭❤️💖❤️‍🔥😚😚🥰❤️‍🔥❤️‍🔥

  • @KamalHassan-tg4ss
    @KamalHassan-tg4ss 4 หลายเดือนก่อน +9

    මිලියන් ගණන් විව්ස් වැටේවා! වැටේවා! ඒස් වාහ්!

  • @dilshanpramod1000
    @dilshanpramod1000 3 หลายเดือนก่อน +3

    2017 ඉදන් මං මෙයාලගෙ සිංදු අහන්නෙ. ඒ ගැම්මනම් අඩු වෙන්නෙම නෑ මෙයාලගෙ ටෝන් නම් මරු ආ.ස්ටේජ් එකේ හැමදාම වෙනසක් කරන බෑන්ඩ් එකක් මං ආසම හොරයිසන් බෑන්ඩ් එකට තමයි 👊❤️

  • @thisaratharinda7791
    @thisaratharinda7791 4 หลายเดือนก่อน +11

    සුපිරි Nonstop ❤

  • @dileepashisan8687
    @dileepashisan8687 4 หลายเดือนก่อน +6

    Live DJ නම් ඉතින් Horizon තමයි ❤😍

  • @SLGAMAGE
    @SLGAMAGE 4 หลายเดือนก่อน +5

    හැමදාම අලුත් දේවල් දෙන්නෙ හොරයිසන්ල පමනයි ආදරෙයි පැලෙන්න

  • @CMUSIC2008
    @CMUSIC2008 4 หลายเดือนก่อน +60

    අමුක ඩුමුක 6 ඔනි කියන අය මේ කොනට

  • @kcdiaries2952
    @kcdiaries2952 3 หลายเดือนก่อน +2

    ITN එකේ number 1 උනා ඒ කාලේ..අදටත් ඒ ගැම්ම එහෙමම තමා.....

  • @nalinchanaka3408
    @nalinchanaka3408 4 หลายเดือนก่อน +5

    ආසම බැන්ඩ් එක ❤❤❤❤ජය වේවා සුපිරියක්

  • @ishu4891
    @ishu4891 2 หลายเดือนก่อน +1

    Amuka dumuka kochchara popularda kiyanawanm marthu 14 winda siripade giya. Ehe uda mahagiridabedith amuka dumuka nonstop eka ahuna. Laga kama kadekin. Aththatama eka ahenakota mahansiya kohen giyada na. Kiynna wachana na. Aththatama thank you . Me wage nirmana apata rasawindanayata laba denawata. 😊🥰🤗🙏🙏🙏🙏🙏👌👌🤟🤘💗💗💗💗 thank you. E welawidi aka ahunama marama sathutak . Sahanayak ❤😊🤗😍🤟🤟🤟🤘🤘🤗👌👌🥰

  • @pradeepkumara7960
    @pradeepkumara7960 3 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා❤🎉

  • @KelumDarshana-gf3nc
    @KelumDarshana-gf3nc 4 หลายเดือนก่อน +4

    හොරයිසන් කියන්නෙ අමුතුම රහක් 😘❤️😍👌
    බෑන්ඩ් අතර ලොකු වෙනසක්...💖👌
    ආදරෙයි....ආදරෙයි... පැලෙන්න....❤️❤️❤️❤️❤️❤️

  • @user-wh6bk3qz7h
    @user-wh6bk3qz7h 3 หลายเดือนก่อน +2

    සුපිරි

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 4 หลายเดือนก่อน +2

    නටනවා නම් Horaizon තමයි ඉතින් 😍😍

  • @gblakmal8290
    @gblakmal8290 4 หลายเดือนก่อน +4

    Mashup නොවනnonstop එකක් දෙන්නේ නම් අගෙයි 😊
    ජයවේවා සෙට් එකටම❤

  • @ushanshalinda4226
    @ushanshalinda4226 4 หลายเดือนก่อน +3

    අනිත් බෑන්ඩ් එකම ගගහා ඉන්නකොට මුන් සුපිරි ගැහිල්ලක් ගහනවා අලුත් විදිහටම...හැමදාමත් ආසම news and horizon තමා

  • @thisaratharinda7791
    @thisaratharinda7791 4 หลายเดือนก่อน +6

    අාසාවෙන් බලං හිටියෙ අලුත් Nonstop එකක් එනකං ❤❤🎉🎉

  • @kavindadasun270
    @kavindadasun270 3 หลายเดือนก่อน +2

    New nonstop අතින්නම් ලංකාවේ අංක 1 තමා 😍😍😍💖💖💖 ගැම්මක් horizon 😘❤️

  • @Shanu_girl_official
    @Shanu_girl_official 4 หลายเดือนก่อน +5

    #Brand 01ක් 💪💛 💥හොරයිසන් දැන්නම්..

  • @thilinasampath2850
    @thilinasampath2850 4 หลายเดือนก่อน +2

    හොරයිසන්ලා ආපු කාලේ ඉඳලා මම මාර ආසයි මේ බෑන්ඩ් එකට.ඕන මගුලක් ගහනවනෙ ගේමක් මැතුව.

  • @user-fd9ok4wd8m
    @user-fd9ok4wd8m 4 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි 👍👍👍🎉🎉🎉🎉

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 2 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් කොයි තරම් කාලයක් ඇහුවත් බැලුවත් එපා වෙන් ඇති කිසිම කොපි කිරීමක් නැති ඒ වගේම කිසිම බෑන්ඩ් එකකට ඒ බීට් එක ඒ ඒ වාද්‍ය භාන්ඩ වාදන විලාසය කොපි කරන්න බැරි ඉබේම නැටවෙන.සුපිරි නොන්ස්ටොප් නම් හොරයිසන්ගෙන් විතරමයි❤ඒ වොයිස්,ඒ ගැම්ම හොරයිසන්ගෙන් විතරමයි.වැඩිම නැරබුම් වාර ගනනක් හිමි නොනවතින ගීත එකතුව හිමි සංගීත කන්ඩායමත් හොරයිසන් විතරමයි.ෆැලැශ් බැක්,ස.නි.ධ,ප,හොරයිසන් ලංකාවෙ එකෙන්ම සුපිරිම බෑන්ඩ් තුන.හොරයිසන් තව නොබෝ කාලයකින් වේදිකාවට නැතුවම බැරි ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගන්න ඉහලම තැන ඉන්න සංගීත කන්ඩායමක් වෙනවා ඒකාන්තයි.nonstop king හොරයිසන් ආදරෙයි ❤❤❤❤❤❤✊

  • @nalinsanjeewa8691
    @nalinsanjeewa8691 3 หลายเดือนก่อน +2

    සුපිරියක් ආයිත්...❤❤

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 2 หลายเดือนก่อน +1

    යූ ටියුබ් එකේ ලංකාවෙ මිලියන 11ක් නැරබුම් වාර ගනනක් හිමි එකම සංගීත කන්ඩායම හොරයිසන් විතරමයි.කිසිම දවසක ඒ රෙකෝඩ් එක කඩන නොන්ස්ටොප් එකක් නම් කිසිම සංගීත කන්ඩායමකට ගහන්න වෙන් නෑ..❤අමුක ඩුමුක ❤

    • @shamenwijesingha1341
      @shamenwijesingha1341 2 หลายเดือนก่อน

      narbum wara himi nowunath purple range lage shadow star nonstop eka hamogema hadawathe thiyenawa man 3 na wasare idan kiyanne e nonstop eka thama mathakai akurak nara mata dan wayasa 25i

  • @dilandhanuka232
    @dilandhanuka232 4 หลายเดือนก่อน +1

    Polgahawela horizon.දැන් හැම පාරම සුපිරිම ගැම්මක් අල්ලනවා ආ.දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ ඒක.එළම voices ටිකක් තියෙන්නේ. Keyboardist ගේ නියම voice එකක් තියෙන්නේ.දිගටම ඔහොම යං.ජයවේවා 😍😍❤️

  • @user-qb8su9rg2o
    @user-qb8su9rg2o 2 หลายเดือนก่อน +1

    අඩො නියමයි👍👊🤛💌💘🎧🎤🎤🎸🎶🎵

  • @DineshBandara-jh8iz
    @DineshBandara-jh8iz 3 หลายเดือนก่อน +1

    Non stop බලන ගමන් comment බලන එකත් මරු සුපිරි

  • @sureshnilanga
    @sureshnilanga 26 วันที่ผ่านมา +1

    අදරණියයී❤ හැගුන්බරයී

  • @indikarajakaruna1973
    @indikarajakaruna1973 3 หลายเดือนก่อน +1

    ආදරෙයි වස්තුලා. පුලුවන් නම් පරන 90,ස් සිංදු එක්ක එකක් ගහමුත💋💋😘

  • @user-jo7vy5mu9w
    @user-jo7vy5mu9w 4 หลายเดือนก่อน +2

    සුපිරි ම බෑන්ඩ් එකක් ❤

  • @bertylalanlalan
    @bertylalanlalan 4 หลายเดือนก่อน +6

    ඒක පට්ට ❤❤

  • @sithuwa9008
    @sithuwa9008 4 หลายเดือนก่อน +4

    අමුක ඩුමුක 6 ත් ඕනා 🤭😛💝

  • @sanjeewakarunarathna
    @sanjeewakarunarathna 4 หลายเดือนก่อน +1

    හොරයිසන් තමා මම ආසම බ්‍රෑන්ඩ් එක එදා ඉදන් සුපිරි සිංදු සෙට් එක ජය වේවා තව ඕනා ❤❤❤❤

  • @RUSH.CHAMARA
    @RUSH.CHAMARA 4 หลายเดือนก่อน +1

    6/8 dolki old hit නොන්ස්ටොප් එකක් දුන්නොත් ගැම්මක් වෙයි සුපිරිම

  • @sithuwata_music_entertainment
    @sithuwata_music_entertainment 4 หลายเดือนก่อน +6

    ඒක පහරක් 😘😍

  • @krishanthelakshan2111
    @krishanthelakshan2111 2 หลายเดือนก่อน

    හැමදාම වැඩ කරද්දි දාගත්තම වැඩ යනව තෙරෙන්නෙත් නෑ..
    ඒ තරමටම සුපිරී.✌️

  • @samithchanaka8250
    @samithchanaka8250 4 หลายเดือนก่อน +1

    බලාගෙන හිටියේ 5 එනකන්... nicely done, ජය 🎉🎉🎉

  • @BudhiniAloka-yv9xy
    @BudhiniAloka-yv9xy หลายเดือนก่อน

    Nonstop nam හොරැයිසන් තමයි ❤❤❤

  • @user-on1oi6et7l
    @user-on1oi6et7l 3 หลายเดือนก่อน +1

    ❤❤❤සුපිරියක් තමයි ඉතිම් එල

  • @kuvindu-xt9te
    @kuvindu-xt9te หลายเดือนก่อน

    ආදරෙයි horizon කොල්ලනේ❤
    my favourite is horizon ❤

  • @Periya93
    @Periya93 2 หลายเดือนก่อน

    හොරයිසන් ❤ගැමිමක් හැමදාම... මෙික පටිට මචාාාාාං❤❤❤❤

  • @dilshanmaduranga3717
    @dilshanmaduranga3717 4 หลายเดือนก่อน +4

    Set eke mulu gamatama ahenna danne polgahawela horaizan nonstop vitharai ♥️♥️♥️♥️♥️♥️...supiri

  • @user-hh5mt3yj8x
    @user-hh5mt3yj8x 4 หลายเดือนก่อน +3

    ගැම්මක්❤❤🎉

  • @LovelyBlockGame-su9ji
    @LovelyBlockGame-su9ji 4 หลายเดือนก่อน +2

    සුපිරියක්😀

  • @thusitalakmal1501
    @thusitalakmal1501 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤

  • @user-jr5vw1uh6j
    @user-jr5vw1uh6j 4 หลายเดือนก่อน +2

    පට්ටයි❤

  • @punasarasandapiumi7711
    @punasarasandapiumi7711 4 หลายเดือนก่อน +2

    I think, horizan are the best entertainment band in sri lanka 🤩 Your songs heard by everyone, regardless of genaration. As a example I hear those songs and also my parents hear too 😌😂🤍 That's what we expect from a band, actually I really apriciate your talent guys, No words to explain your killing performence 💯 Never give up, You will be become number one band in SRI LANKA soon 💙

  • @charithgayantha8202
    @charithgayantha8202 4 หลายเดือนก่อน +3

    හොරයිසන් ගැම්ම 🥰😘❤️‍🔥🎧❤️

  • @DasunIshanka
    @DasunIshanka 4 หลายเดือนก่อน +2

    Ela patta thada kora ❤😂

  • @kirthikumara-cj8wf
    @kirthikumara-cj8wf หลายเดือนก่อน

    Horizon nam ithin ekenma thanikarama pissuwak thamai ela ela adarei ekenma❤️❤️❤️❤️❤️

  • @user-qb8su9rg2o
    @user-qb8su9rg2o 2 หลายเดือนก่อน +1

    HORIZN WELATA KAMATHI AYA LIKE DAMU
    👍👍👍

  • @asiriasiri1757
    @asiriasiri1757 4 หลายเดือนก่อน +2

    ආදරෙයි හොරයිසන් ❤❤❤

  • @user-bn3pt5mk7v
    @user-bn3pt5mk7v 3 หลายเดือนก่อน +2

    Me group ake sindu ahan inna asai❤❤❤

  • @sanjeewabandararanasinha8877
    @sanjeewabandararanasinha8877 3 หลายเดือนก่อน +2

    මේවට ඇබ්බැහි වෙනවනේ බන්😊

  • @JeewanthaSilva
    @JeewanthaSilva 7 วันที่ผ่านมา

    Lankawe anaka 1 wenna oni band ekk adarei ❤❤❤ supiriyak ape kollo set eka

  • @user-id7nw9cd1d
    @user-id7nw9cd1d 2 หลายเดือนก่อน +1

    Ekenma patta para...

  • @asithakumara4575
    @asithakumara4575 3 หลายเดือนก่อน +1

    Eka patta 🎉

  • @sajithsamantha8037
    @sajithsamantha8037 29 วันที่ผ่านมา

    සුපිරියක් හොරයිසන් ❤️😇

  • @user-lv4nk8hi6b
    @user-lv4nk8hi6b หลายเดือนก่อน

    සුපිරි බ්‍රෝ

  • @chamaraperera7607
    @chamaraperera7607 4 หลายเดือนก่อน +1

    උබලා සුපිරි මචංලා..❤️❤️❤මේ දැනෙන සැපට වෙන බෑන්ඩ් වලට කිට්ටුවෙන්නවත් බෑ බං❤

  • @BudhiniAloka-yv9xy
    @BudhiniAloka-yv9xy หลายเดือนก่อน

    වෙනදා වගේම පට්ට 😙😙😙😙

  • @NotySami
    @NotySami 3 หลายเดือนก่อน +15

    මේකට ලයික් 100 දාමුකෝ

  • @user-sz1zp1qj4d
    @user-sz1zp1qj4d 4 หลายเดือนก่อน +1

    Ubala ගැන kiyanna deyak නෑ බන් උබලා සුපිරියක් තමයි ❤

  • @danushkadulip4427
    @danushkadulip4427 4 หลายเดือนก่อน +1

    ආඩම්බරයක් matale abimanaya udaya nadeeeshan❤❤❤❤❤❤

  • @HemaalKaushalya-dd2in
    @HemaalKaushalya-dd2in 4 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ ......සුපිරි නන්ස්ටොප් එකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w 4 หลายเดือนก่อน +1

    හොරයිසන් නම් පිස්සුවක් බං ❤

  • @user-wi4tt5vr5v
    @user-wi4tt5vr5v 4 หลายเดือนก่อน +1

    පට්ට මචන්ලා. සුපිරියක් 🎉🎉🎉

  • @malshasaman1602
    @malshasaman1602 4 หลายเดือนก่อน +1

    නියමයි නියමයි 😁💫

  • @Piumal-th7em
    @Piumal-th7em 3 หลายเดือนก่อน +1

    Supiriyak ❤❤❤

  • @user-sd7rj4dx9o
    @user-sd7rj4dx9o 4 หลายเดือนก่อน +1

    හොරයිසන් නම් ගැම්මක් තමා ❤️❤️❤️❤️

  • @user-cu7ee1ys6w
    @user-cu7ee1ys6w 4 หลายเดือนก่อน +1

    ශම්මුගෙ වොයිස් එක නම් පිස්සුවක් බං ආදරෙයි ❤