පෙතන්ගොඩ උයනේ කතාව - Story of Pethangoda Uyana - රාජසිංහ රජුගේ රාජකීය උද්‍යානය - අලි නවත්වන උණගස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • පළමුවන රාජසිංහ රජු බිලිගත් නපුරු උණකටුව තිබූ ඓතිහාසික පෙතන්ගොඩ කටු උණ පඳුර
    ක්‍රි.ව. 1581-1593 අතර කාලයේ සීතාවක රාජධනියේ රජකම් කළේ පළමුවන රාජසිංහ රජුයි.ඔහු සීතාවක රාජසිංහ නමින් ද හැඳින්වෙනවා. ඔහු විශිෂ්ඨ සටන්කාමියෙක්.
    සීතාවක රාජධානිය කියන්නේ වර්තමාන අවිස්සාවේල්ල ප්‍රදේශයයි.
    මුල්ලේරියාව සටනේදී යුරෝපීය හමුදාවක් ආසියානු රටක දී ලද බරපතලම සහ ලජ්ජාසහගත පරාජය අත්කර දුන්නේද මෙතුමායි. කාලතුවක්කුවලින් සන්නද්ධ යුරෝපීය හමුදාවක් ආසියානු රටක දී ලද බරපතලම සහ ලජ්ජාසහගත පරාජය එය බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා.
    නමුත් කන්ද උඩරට රාජ්‍යයත් සමග කළ සටනේ දී ඔහු පරාජය වෙනවා. ඔහු අපසු පැමිණෙන අතරතුර සීතාවක රාජධානියට ආසන්නයේ පෙතන්ගොඩ උයනේ දී අශ්වයා පිටිනු වැටුණු බවත් උණ ගස්වර්ගයක කටුවක් ඇනී එම තුවාලය බරපතළ තත්වයට පත්වීමෙන් මිය ගිය බවත් මතයන් පවතී .
    මේ උණ පඳුරු අදටත් සුරැකිව පවතිනවා. මේ ඒ කතාවයි
    පිහිටීම locations :-
    වරකපොළ ප්‍රදේශයේ සිට එන අයට :-
    www.google.com...
    අවිස්සාවේල්ලේ සිට එන අයට :-
    www.google.com...
    කෑගල්ල ප්‍රදේශයේ සිට එන අයට :-
    www.google.com...
    Some music Credit - Some Original music owners
    Some Image Credit - Some Original Image owners
    #Pethangoda
    #පෙතන්ගොඩ උයන
    #sithawaka
    #pethangodauyana
    Katu una padura
    පෙතන්ගොඩ උයනේ කතාව
    Story of Pethangoda Uyana
    රාජසිංහ රජුගේ රාජකීය උද්‍යානය
    Seethawaka Rajasinghe
    Mulleriywa
    bamboo tree
    bamboo bushes
    පෙතන්ගොඩ උයන
    Pethangoda katu una padura
    pethangoda uyana
    pethangoda uyana
    පෙතංගොඩ උයන
    Pethangoda Uyana
    Seethawaka Kingdom
    Pethangoda katu una pandura
    පෙතන්ගොඩ නපුරු කටු උණ පඳුර
    Pethangoda Uyana(Garden) in Sri Lanka.
    pethangoda uyana srilanka

ความคิดเห็น • 4

  • @slfishworld6043
    @slfishworld6043 4 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න 😇
    අපේ අම්මගෙ ගම මැදගොඩ එහෙ තියෙනව රාජසිංහ රජ්ජුරුවෝ නිර්මාණය කරපු පත්තිනි දේවාලයක් .
    එහෙ ගමේ අය කියන්නෙ රාජසිංහ රජ්ජුරුවෝ ඔරුවෙ දාගන ඇවිත් රජ්ජුරුවෝ මැරුණට පස්සෙ අල්ලන්න බැරි හින්ද ගඟේ ඉවුර හාරල උමගක් හදල ඔරුවත් එක්ක රජ්ජුරුවන්ගෙ මිනියත් ඒකට යැවුව කියල . මේ කතාව ඇත්තද කියන්න නම් දන්නෙ නෑ.
    එයාල කියන විදියට ඒ උමගෙ දුරට සමාන දුරක් පොළොව උඩින් මැනල අනුමාන කරපු තැන සොහොන විදියට හැදුව කියල 🥲🥲

    • @windcreations3670
      @windcreations3670  4 หลายเดือนก่อน +1

      ගොඩක් වටිනවා .ඇත්තටම එහෙම කලා වෙන්නත් පුලුවන් .මොකද ඒ සොහොන තියෙන්නේ ජල මාර්ගයක් ආසන්නයේ නිසා.ඒ ප්‍රදේශයේ ජීවත් වෙන අය කියන දේවල් වලට ලොකු බරක් දෙන්න වෙනවා.
      comment එකට ස්තූති

    • @slfishworld6043
      @slfishworld6043 4 หลายเดือนก่อน +1

      @@windcreations3670 👌👌😇

  • @GunasekaraKoongahavita
    @GunasekaraKoongahavita 19 วันที่ผ่านมา +1

    👍👍👍